නත්තලට වෙනස් කරපු BEDROOM එක🎄Christmas vlog 1 | family reaction | Christmas decor❤️

  Рет қаралды 204,605

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер
@thilakshiweerakoon9716
@thilakshiweerakoon9716 11 сағат бұрын
හීන වලට මහන්සි වෙලා ඒවා හැබෑ කරගෙන සතුටු වෙන ඔයා දිහා බලලා අපිටත් සතුටුයි.❤
@Eshuu-f9d
@Eshuu-f9d 11 сағат бұрын
අනේ family reaction වලට නම් ආස හිතුනා අක්කි... ඔයාව අගේ කරලා motivat කරන විදිහ මාරයි...
@TestdinuMobile
@TestdinuMobile 11 сағат бұрын
ඇත්තටම ගෑනු ලමයෙක් ජීවත් වෙන්න කැමති විදිය මේ.ඒත් ඉතින් මේ විදියටම ඉන්න ඔයාට සල්ලි නැති වෙන්න පුලුවන්.ඒක ඉතින් එක එක්කෙනාට ලැබෙන විදිය.ඒත් ඔයාලට පුලුවන් ඔයා ඉන්න චූටි තැන උනත් ලස්සනට පිලිවෙලට සුදවට තියාගන්න😊❤
@AVAbhii
@AVAbhii 12 сағат бұрын
මම නම් ආසම පවුලෙ හැමෝම ඇවිත් room එකේ ලස්සන බලපු විදියට. අපේ පවුල් වල අයනම් හොඳක් කියන්න කලින් ඇදයක් හොයල තමයි කියන්නෙ😂 ඔයාලයි family එකට ආස වෙන්න හේතුව ඒ වෙනස❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 11 сағат бұрын
Eka nm atta me wage family ekak labannath pina tiyenna onii
@Eshuu-f9d
@Eshuu-f9d 11 сағат бұрын
ඒක නම් ඇත්ත.ඒකෙත් වැරැද්දක් හොයා ගයි
@snowball2758
@snowball2758 10 сағат бұрын
🙂💯
@chadeeshagimhan6253
@chadeeshagimhan6253 9 сағат бұрын
Ow ekanm atta tmai
@shashirajaseharan3325
@shashirajaseharan3325 8 сағат бұрын
When are you moving to the new house? ❤
@DileshaBasuru-ve6me
@DileshaBasuru-ve6me 12 сағат бұрын
අනේ ඇයි ඔයාගෙ ව්ලොග්ස් මෙච්චර බලන්න ආස. ව්ලොග් එක ඉවර වෙනවා තේරෙන්නෙ නෑ ඒ තරම් ආසාවෙන් බලනවා 🥹❤
@wmnsranjani7925
@wmnsranjani7925 11 сағат бұрын
Shanuga kondaya lassani dan
@wmnsranjani7925
@wmnsranjani7925 11 сағат бұрын
Kapanna apa konda aya
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 10 сағат бұрын
Ane oyage sudu❤❤❤❤😂❤❤❤
@TheVnv23
@TheVnv23 4 сағат бұрын
ඇත්ත.
@charyaanjalee5360
@charyaanjalee5360 11 сағат бұрын
"මම මං වෙන තැන තමයි මෙතන"❤ ඇත්තටම ඒ කතාව ඇත්ත. අපිට වැඩිපුරම නිදහසක් දැනෙන අපිට අපි වෙන්න පුලුවන් තැන තමයි කාමරේ...ඉතින් ඒ තැන තමන්ට පහසුම ලස්සනම විදියට තියෙන්නෝනෙ.. Room එක හරිම ලස්සනයි ශනූ අක්කි..❤❤❤
@kasu273
@kasu273 9 сағат бұрын
ඒ family එක මගෙ family එක වගේමයි .මගෙ අම්ම අප්පච්චි අක්කි අයියා ඒ හැමෝම මම චූටි දෙයක් කලත් ගොඩක් අගය කරනවා හරිම ආදරනීයයි .
@pethurathnasekara24
@pethurathnasekara24 8 сағат бұрын
ඔයා නම් හැමෝටම ආදර්ශමත් සුන්දර ගැහැනු ළමයෙක් ශනූ අක්කෙ. ස්තුතියි ඔයාට...❤
@maneeshanikethani1113
@maneeshanikethani1113 7 сағат бұрын
අපේ අම්ම අහනවා ඇයි මං ඕප දුප බලන්නෙ කියලා ඒත් මං ආසාවෙන් මුළු ව්ලොග් බලන්නෙ මොනද ගන්න තියෙන අලුත් දේවල් කියලා අනේ දවසක අක්කිව දැක්කොත් මට 🫂 කරන්න ඕනෙ ❤❤ I love you so much ❤
@deuminideumini6431
@deuminideumini6431 12 сағат бұрын
Room එක මාරම ලස්සනයි .මන් vlogs වලින් බලන්න කැමතිම ඔයාගෙ ඒවා.. 🤍🤗
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 12 сағат бұрын
මේසැරෙ නත්තල වර්ණවත් කරන්න ඔයාගෙන් ආදර්ශයන් ඉගෙන ගත් මම ❤❤❤❤❤❤❤🎅🎄🎄🎄🎄🎄🎄
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 12 сағат бұрын
ශානු ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් වෙිවා ජෙසු✝️ පිහිටයි ආදරෙයි හැමදාමත්
@ManjulaManjula-zn2kn
@ManjulaManjula-zn2kn 11 сағат бұрын
කතාවක episode බලනවා වගේ...❤❤ හැමදාම දුන්නත් ආසාවෙන්ම බලනවා... 🖤
@thilinigodakanda-h3j
@thilinigodakanda-h3j 8 сағат бұрын
ඔයා මං දැකපු මාරම හිත හයිය කෙල්ලෙක්❤ ඒකම වෙන්න ඇති ඔයාගේ ජිවීතේ මේ තරම්ම සාර්ථක වෙලා ඇත්තෙත්...ඔයාගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා නංගී ❤❤❤❤
@IsatihYupfgh
@IsatihYupfgh 11 сағат бұрын
ගිය අවුරුද්දේත් බැලුවා.. මේ අවුරුද්දෙත් බලන් හිටියා බලන්න.. ආදරෙයි ශනූ.. ඔයා නම් සුපර්... ❤
@buddhitharushini
@buddhitharushini 12 сағат бұрын
ලස්සනයි ශනූ අක්කී 😍අක්කිගේ christmas vlog එක දානකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ අනේ. ඇත්තටටම අක්කිගේ vlogs බලන්නා හරී ආස හිතෙනවා .ඒ වගේම ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්නත් තියෙනවා. ගොඩක් තැන්කූ අක්කී අක්කිගේ life එකේ දේවල් මේ වගේ අපිත් එක්ක සතුටින් බෙදාගෙන අපිවත් සතුටු කරන එකට. අක්කිගේ videos ඇත්තටටම හිතට මාර relex එකක් දෙනවා. හැමදාම අක්කිගේ vlogs බලනවා.ඉවර වෙනවා තේරෙන්නෙත් නෑ🥺❤room එකත් හරිම ලස්සනයි . හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් ඉන්න අක්කි.ආදරෙයි ❤🥺🎉
@nethmipansilu3454
@nethmipansilu3454 7 сағат бұрын
Merry Christmas Shanu Akka ❤️😍🥰 Room එක ලස්සනයි... ගෙදර කට්ටිය ඔක්කොමලා room එක බලන්න එන එක හරි ආදරණීයයි... ❤️
@HashMadhu
@HashMadhu 11 сағат бұрын
පවුලේ අය ඔයාව encourage කරන එක දැක්කම ආස හිතුනා...හරිම ලස්සන ෆැම් එකක්❤🎉
@Ishanikawya-o6l
@Ishanikawya-o6l 12 сағат бұрын
මාරම ලස්සනයි ශනූ ඇත්තටම ආස හිතුනා ඔයාට වගේ කරගන්න තාම බැරි උනත් මාත් දවසක try කරනවා Congratulations your future 🥺❤️
@Chathuchathu...
@Chathuchathu... 8 сағат бұрын
Girls ලට මං එහෙම ලොකු කැමැත්තක් නෑ.කලාකරුවෙක් විදියට විතරයි ආස.girl කෙනෙක් විදියට පිස්සුවෙන් ආස කරේ ඉස්සෙල්ලාම පූජා උමාශංකර්ට.දැන් ඔයා ❤️😍
@KasuniKavishka
@KasuniKavishka 12 сағат бұрын
අක්කේ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනෝ❤
@ShenelkaMadushi
@ShenelkaMadushi 4 сағат бұрын
Merry christmas shanu akke ❤ ඔයාගෙ ව්ලොග්ස් වලට මන් මාරම ආසයි ඒක වෙනම වයිබ් එකක්.. Aesthetic , fun, energy .. මේ ඔක්කොම තියෙනවා ඔයාගෙ ව්ලොග්ස් වල.. ❤❤❤
@navodya3664
@navodya3664 11 сағат бұрын
අලුත් room එක මාරම ලස්සනයි අක්කී❤🎉 මන් වැඩිපුරම ආස glass part එකට ඔය වගේ room එකක් මගෙත් dream එක. ගෑනු ලමයෙක් විදියට ඔයා ජීවිතේ ටික ටික ඉස්සරහට යනකොට අවංකවම සතුටුයි🥺❤️
@AgThilini
@AgThilini 10 сағат бұрын
සනු ⁣කොහොමද අනේ ඉක්මනට කොන්ඩෙ වවාගන්නේ කියන්නකෝ
@nayanitharuka7558
@nayanitharuka7558 8 сағат бұрын
Wooow. ශෝක් අනේ.calm vibe එකක් තියෙන්නෙ දැන් room එකේ.ඉස්සෙල්ල තිබ්බ්ට වඩා ගොඩක්ම ලස්සනයී.දැන් look එකට මං මාරම ආසයි ශනූ.මාත් දවසක මේ වගේ හදා ගන්නව මගෙ room එක 😍🫶thank you for sharing shanuu 😘Merry christmas 🫂❤😚🎉
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 9 сағат бұрын
අලුත් රූම් දැක්කම හරිම සතුටුයි ඔයාගෙ family එක අගය කරනවා ඒක දකිනකොට ආසයි හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න Happy Christmas & God bless your family ❤❤❤❤❤❤❤❤❤❤
@ima5313
@ima5313 11 сағат бұрын
Room එක මාරම ලස්සනයි akki💕අර glass එකක් දාල තියෙන කොටස ලස්සනයි😍.ගිය සතියෙ A/l ඉවර උනේ.තාම මට room එක අස් කරගන්න බැරිඋනා.🥲පොත් මේසෙ පොත් රාක්කෙ කන්නාඩි මේසෙ අත තියන්න ඉඩක් නෑ.🥲හැමදාම අස් කරනව කියල හිතුවට කම්මැලිකමට ඔහේ ඉන්නව ගුහාවට වෙලා😂.අම්ම room එකට එන එන සැරේට බනිනව😂.මේක බැලුවට පස්සෙ ආස හිතුන මගේ room එකත් ලස්සනට හදාගන්න😍😍
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 11 сағат бұрын
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවේ රූම් එක හරිම ලස්සනයි හැම නත්තල් එකටම විශේෂ දෙයක් කරනව නේද ලස්සනයි ❤❤❤
@july00520
@july00520 10 сағат бұрын
අනේ අක්කේ බොරැ කියන්න ඔනේ නැහැනේ video එකේ ලස්සනම ඔයාගේ Family එකෙ reaction වලට අාදරේයි Family එකේ හැමෝටම ❤🎉 සුභ නත්තලක් වේවා හැමෝටම 💗🎅
@shenol22
@shenol22 11 сағат бұрын
අනෙ මට පව්ව්ව් කියලා හිතුනා ශනු අක්ක❤ හරිම ආසාවෙන් අපිට පෙන්නවා එයාගෙ new room එක 😄 harima lassanai akkiii❤
@Kavindya-tb2hy
@Kavindya-tb2hy 12 сағат бұрын
අනේ මාරම ලස්සනයි කාමරේ ශනු අක්කි 😊.අපි නත්තල් නැති උනත් නත්තල් vibe එකට මාරම ආසයි. හැම අවුරුද්දකම ඔයා සමරන දිහා අසාවෙන් බලන් හිටියේ ☃️. මගේ ජිවිතේ අක්කා මාරම motivational character එකක්. ඉතින් අක්කා ඔයාගෙ ජිවිතේ experience, challenge වලට face කලේ කොහොමද කියලා දැනගන්න ආසයි. මොකද මාත් කෙල්ලෙක් නිසා අක්කා වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා. Please පුළුවන් නම් අපිට ඒවා කියලා දෙනවද 🥺......ඉතින් අක්කේ ඔයාට සුභ නත්තලක් ✨️❤️
@dilmadu8030
@dilmadu8030 12 сағат бұрын
ඔයා වගේම හරිම ලස්සන room එකක්❤️
@ocyeanic_11
@ocyeanic_11 10 сағат бұрын
හැමදාමත් වගේ ගෙදර කට්ටිය එක්ක christmas සමරන vlog එක බලන්න බලගෙන ඉන්න මම! 🥹🎀💗
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 21 минут бұрын
E room eka anee shoi calm vibe ekath thinne .. සමහර dewal igen gnne shanu akkigen thm ..🥺🫶❤️ . Mge motivate character eki roll model akki thm 🥺✨️😘
@SansalaSeuwandi2002
@SansalaSeuwandi2002 9 сағат бұрын
මං හරි ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න. ඊටත් වඩා ආසයි ඔයාව හැබැහින් දකින්න ❤️
@upekshadarshani6538
@upekshadarshani6538 8 сағат бұрын
ඔයා හරිම lucky girl කෙනෙක්. බුදු සරණයි ඔයාට ශනූ..❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 10 сағат бұрын
අනේ. හරිම. ලස්සනයි. කාමරය. විතරක්. නේවේයි. මුලු. පවුලම. ලස්සනයි. හැමදාම. මේ. සතුට. රැදේවා
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 10 сағат бұрын
Christmas volg එකක් දානකල් බලාගෙන හිටියෙ ශනූ..ඒත් මේ වගේ ලස්සනම ලස්සන එකක් ඔයා ඔයාගේ room එකට කරයි කියලා හිතුවෙ නම් නා...ලස්සනයි ශනූ....දැන්මම් හැමදේම පිලිවෙලට තියාගන්න පුළුවන් නේද ...ගොඩක් ලස්සනයි දැන් room එක.ආය ඉක්මනින් volg එකක් ඕන....❤❤❤❤happy christmas ....❤❤❤🌷🌷
@dinulakmali29
@dinulakmali29 57 секунд бұрын
❤සාමය ,සතුට ආදරය පිරැණු සුභ නත්තලක් වෙිවා !!!!
@Shashiudayangi
@Shashiudayangi 11 сағат бұрын
නත්තල් නැති මන් ඔයාගේ වීඩියෝ බලල ඒක සමරනවා☺️ ලස්සනයි අක්කි room එක❤️
@wayanisamarathunga6225
@wayanisamarathunga6225 12 сағат бұрын
සුභම සුභ නත්තලක් වේවා ❤❤❤shanu akkiyo 🥺💐🎶😘
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 12 сағат бұрын
අක්කාටයි අක්කාගෙ පවුලේ අයටයි සුබම සුබ නත්තලාක්✝️ජේසු පිහිටයි
@SLGamer700
@SLGamer700 12 сағат бұрын
Merry christmas shanu akkiyo ❤vlog eka lasanai ❤
@BhagyaSandamali-i2u
@BhagyaSandamali-i2u 7 сағат бұрын
හරිම ලස්සනයි සනූ.මායි මගෙ බබයි ඔයාගෙ vlogs බලනවමයි...❤ හරිම වාසනාවන්ත කෙල්ලක් ඔයා..
@SehansaJayawardana
@SehansaJayawardana 12 сағат бұрын
Vlog ekak enakan maga balan hitapu aya me paththata❤
@SheharaGimhani-s8o
@SheharaGimhani-s8o 10 сағат бұрын
මේක බලලා room එක වෙනස් කරන්න ලස්සන කරන්න හිතපු අය කෝ ❤❤
@SamanthaDilthushara
@SamanthaDilthushara 9 сағат бұрын
අම්මෝ අක්කිගේ vlog බලන්න මාරම ආසයි. vlog එකක් දානකන් බලන් හිටියේ දැන් අක්කගේ කොන්ඩේ ලස්සනයි.කපන්න එහෙම එපා❤🥰
@PraveenAkash-vp3eh
@PraveenAkash-vp3eh 10 сағат бұрын
ඇත්තටම දැන් ලස්සනයි හරිම පිලිවෙලයි ශනු. Christmas vlogs බලන්නත් හරිම ආසාවෙන් ඉන්නවා අපි.. ❤❤❤❤❤
@sabrinamohommed3277
@sabrinamohommed3277 5 сағат бұрын
You’re a beautiful soul ❤ You’re truly blessed to surround yourself with lovely people that reflect how u want to feel. God bless you!
@Girl-w3x
@Girl-w3x 12 сағат бұрын
Woooooow 💝💝 Akki oyage vlogs hamadama bala hithenava ne ❤️❤️🥺 echcharatama lassani 🥰🥰🥰
@KaneSiriwardana
@KaneSiriwardana 10 сағат бұрын
අනේ ලස්සනයි ඔයාගේ විඩියෝ බලන්නේ පිස්සුවෙන් වගේ මම මගේ ආසම actre හරිම ලස්සනට කතා කරනවා හරිම නිහතමානි....❤
@Nim-Sha
@Nim-Sha 11 сағат бұрын
අනේ චුංගී... එයාලා නම් හරිම ආදරණීය යි 😚✨🍒💗 Wish you Merry merry Christmas!!! Shanu Girl' 🎄🎀❄️☃️
@SujeewaPriyangika-yt4oy
@SujeewaPriyangika-yt4oy 10 сағат бұрын
අනේ හරිම ලස්සනයි ඔය හරි උත්සහවන්ත දුවෙක් ජේසු පිහිටයි පුතේ
@UdaniBogahakumbura
@UdaniBogahakumbura 12 сағат бұрын
Wow ❤ ඉක්මනට තව Christmas vlog එකක් ගේන්න 🌲🌲
@maleeshadulanjalee2834
@maleeshadulanjalee2834 12 сағат бұрын
ශනු අක්කි කියන්නෙ මම ගොඩක් කැමති කෙනෙක් ♥♥ ආදරෙයී අක්කි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@sanjana_rathnayaka
@sanjana_rathnayaka 12 сағат бұрын
Merry christmas akki 🎀❤
@dilmihansika886
@dilmihansika886 8 сағат бұрын
Mekanm aluth aurudde Mata mage hinawalata ynn loku motivation vlog ekak akki thank you sooooo much ❤❤❤ and Merry Christmas akkiii 🎄⛄ Room ekanm maram lassanai akki❤
@manojagunarathna2367
@manojagunarathna2367 10 сағат бұрын
ඇත්තමයි නංගා නියමයි❤❤❤ Room එකේ හැමතැනම ලස්සනයි❤❤ පවුලේ අයත් නියමයි❤❤❤❤ආදරෙයි❤❤❤❤
@sachiniweerasinghe-qc1ly
@sachiniweerasinghe-qc1ly 11 сағат бұрын
මාරම ලස්සනයි ශනූ.....මගෙත් ලොකු හීනයක් මේ
@Prabasha_sammani
@Prabasha_sammani 8 сағат бұрын
_Wish you merry Christmas_ Shanu 🎁🎄 🎉❤😊
@nilaninisansala
@nilaninisansala 6 сағат бұрын
ඔක්කොමත් හරි අන්තිම විනාඩි දෙකට තමයි ආසම... ❤
@DulanyaGamageGamage
@DulanyaGamageGamage 17 минут бұрын
හැම ගෑනු ලමයෙක්ම ජීවිත ලස්සන කරගන්න ideas gnne oyagen thma ❤️🥺🫶😍
@NandikaNiroshani-uz1rf
@NandikaNiroshani-uz1rf 9 сағат бұрын
Room එක නම් මාරම ලස්සනයි අක්කි Merry Christmas shanu akki 🥰🥰🥰
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 12 сағат бұрын
Room eka lassanai akkiyo oya oyaga hema deyaktama oyaga family eka ayewa udinma tiyala tinewa eka dakkama hri sathtutuiii❤❤❤❤
@itz_navaraa
@itz_navaraa 11 сағат бұрын
Room eka nm marama lassanani akki, wish you merry merry Christmas!! 🧚‍♂️💗🎄🎉
@Wassika_Salani
@Wassika_Salani 9 сағат бұрын
Aththtm lassanai Shanuu akkiiii❤.....love uuu❤
@AnjalikaRathnayaka
@AnjalikaRathnayaka 11 сағат бұрын
New room is very beautiful 😍😍😍 happy christmas akki ❤❤
@roshansabeeha1151
@roshansabeeha1151 7 сағат бұрын
Merry Christmas 🎄 shanu ❄️
@kesha_li
@kesha_li 8 сағат бұрын
I don't know why but when you smile , I smile with you. It happens automatically 😅 Love your vlogs Shanu i hope to be like you ❤
@ThushaniHansika-m2p
@ThushaniHansika-m2p 12 сағат бұрын
Shanu akki ❤❤ anee oya enakan hitiye 🥰🥰🥰
@Ineeshamadubashini-xb8lo
@Ineeshamadubashini-xb8lo 5 сағат бұрын
Wooow harima lassanaii.. MN harima asai oyage vlog balanna. Hamadama eka iwara wenawa danneth na e tharam asawen balan inne.Kochchara busy unath oyage vlogs balannama welawa wen karagannawa. Merry Christmas.. and may god bless you... ❤🎉😊
@sithariSathsarani-q9p
@sithariSathsarani-q9p 8 сағат бұрын
එකනම් පිස්සුවක්😍 මාරම ලස්සනයි අක්කා🫶♥️🥹
@AmashaShehani-kn1dn
@AmashaShehani-kn1dn 12 сағат бұрын
Godk lassniii akkiyo oyth lassniiii mmnm asama kena ❤ merry chritmas akkiyoooooo❤
@JanakiThakshila
@JanakiThakshila 9 сағат бұрын
මේක දානකන් බලාගෙන හිටිය මැනික🥺❤️..ඇයි පරක්කු උනේ🙁කමක් නැ දැන් vlog එක දැම්මනේ..❤️ආදරෙයි මැනික🥺❤️
@thamalisewwandini7992
@thamalisewwandini7992 9 сағат бұрын
අනේ ලස්සනයි අක්කි රූම් එක 🥺😍❤️
@uajanaki6217
@uajanaki6217 11 сағат бұрын
Akkanam room eka marama lassanata sarasala thiyanawa ❤❤ soo beautiful 😍 🤩
@AnandaJayalal-j2s
@AnandaJayalal-j2s 7 сағат бұрын
Merry christmas akki ❤❤❤❤Room eka harima lassanai.Hemadama sathutin parissamin hodin inna .
@Dewminifern
@Dewminifern 9 сағат бұрын
Aththatama e glass dapu eka harima lssanay akki . Chungay nannay kiyana eka hari attatama eka shop ekak wagee harima lassany😍
@SriyaniBadra
@SriyaniBadra 12 сағат бұрын
❤❤❤❤❤❤😊Ooooo........ ලස්සන්‍යි අක්කි
@PriyanthaHerath-cp1kd
@PriyanthaHerath-cp1kd 7 сағат бұрын
Harima lassanaii akki...apith apee hina haba kraganna oyage videos walin motivate wenwaa...Thankuu...Love uu akki🥰
@nethmitharushika6347
@nethmitharushika6347 11 сағат бұрын
ලස්සනයි අක්කි room එක ... ආස හිතෙනව vlog එක බලන්න❤ 😘
@MaleeshaNanayakkara
@MaleeshaNanayakkara 12 сағат бұрын
merry christmas Akkii😍💖💖 Very Very Beautiful Room💖💖
@supuniamarasinghe
@supuniamarasinghe 7 сағат бұрын
room එක හරිම ලස්සනයි...shanu... 😍 perfect 👍
@tharindunijanz800
@tharindunijanz800 12 сағат бұрын
Merry christmas sudu akkiyoo 🥰😘❤️❤️
@kumaripathirana7192
@kumaripathirana7192 4 сағат бұрын
Harima lassanai nangi sathutin parissamen inna budu saranai oyata ❤❤❤❤❤
@inokaperera1
@inokaperera1 9 сағат бұрын
Last time හිටපු elfe ට bye කියලා,ලස්සන deco ටිකක් කරලා❤ දැන් room එක specious Waiting your next vlog soon ❄️☃️
@nisansalahansamali3637
@nisansalahansamali3637 6 сағат бұрын
Merry Christmas shanu....❤...naththala labana kotama me vlog eka asawen balana mama
@jayasundaramudiyanselageni6118
@jayasundaramudiyanselageni6118 12 сағат бұрын
Merry christmas akki❤😘 My favorite actress shanuu❤️💗
@NadeeshiPramodya
@NadeeshiPramodya 9 сағат бұрын
හරිම ලස්සනයි අනේ.. කලින් room එකත් ලස්සනයි ඒත් අලුත් room එක හරිම නිදහස්.. අර පිරිච්ච ගතිය අඩු වෙලා room එක හරිම නිදහස් වගේ.. 🥺
@LalaniWijesinha
@LalaniWijesinha 11 сағат бұрын
So beautiful akkiyo ❤❤❤ Mery Christmas ❤❤❤🎉🎉
@Shanaya485
@Shanaya485 12 сағат бұрын
ශනූ අක්කී සුබම සුබ නත්තලක් වේවා තව තවත් දියුණු වී සියලුම කාර්යන් සාර්ථක වේවා. ප්‍රාර්ථනා ඉටු වී සුබ අනාගතයක් වේවා.❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ හැමදාම ආදරෙයි ❤❤❤
@prabashimunipura1801
@prabashimunipura1801 11 сағат бұрын
Thanks for motivating me Shanudrie, my room is a mess for almost a month too, as I was busy with the academics. I'll start cleaning my room tomo😩🤞 BTW the new look is superb
@jananifonseka3850
@jananifonseka3850 6 сағат бұрын
Akkige Christmas vlogs enakanmai balan idiye😊🎄🎉🎁⛄❄. Merry Christmas akki.🎅💖💗
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 26 минут бұрын
Merry christmas 🎅❄️⛄️🎄 shanu akko .. subama wenn oni හැමදාමත් .. Akkige vlog pissuwk .. k 🥺🫶✨️❤️ .
@NoorulRukaiyaKumala
@NoorulRukaiyaKumala 10 сағат бұрын
Harima lassanai akkiyooo......😍marama cute anehh room eka....🥰e vagema akkith godak lassanai...♥️✨️
@oshanividumini
@oshanividumini 26 минут бұрын
I like your vlogs soo much.. I love it❤ & Merry Christmas... 🎅
@Ayesha_hanziesheha
@Ayesha_hanziesheha 12 сағат бұрын
akkeeee asm asm asm vlogs..❤😘
@User2357-u6o
@User2357-u6o 10 сағат бұрын
Subscribe කරලත් මදි වගේ මෙයාගෙ චැනල් එක නම්.එ් තරමට පිස්සුවක් අනේ.....❤❤
@Mihin.-ww1wh
@Mihin.-ww1wh 11 сағат бұрын
Niyamii adath shanudriyoo❤❤❤❤😊😊😊🎉🎉adareii
@nethushisaubagya8486
@nethushisaubagya8486 48 минут бұрын
Merry christmas ❤❤❤ shanu
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha 8 сағат бұрын
Godaaaak lassani akki... kiynn wachna ne... oya ithin wadak kloth komth perfectne.... perfect... good job... stay safe❤️
Home Tour - Christmas 2024
25:33
Lankan in Melbourne
Рет қаралды 24 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
3:18
ඇඳෙනුත් වැටුනා | Adenuth Watuna | To all the mothers 😜
3:05
Saranga - Dinakshie Online
Рет қаралды 1,3 МЛН
Visekari | Episode 47 - (2024-12-24) | ITN
20:16
ITN Sri Lanka
Рет қаралды 280 М.