විනාඩි 10න් ලස්සන වෙමුද | simple makeup | ඒක මං ආස විදිහ | එච්චර දේවල් ඕනේ නෑ | sachinthani vlog

  Рет қаралды 26,040

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 59
@Hasanga1233
@Hasanga1233 6 ай бұрын
මං නම් කියන්නෙ සචින්තනි අක්කි වගේ වෙන්න කියලා. මං කියන්නෙ එයාව කොපි කරන්න කියලා නෙවෙයි. ඒ වගේ සාර්ථක ගැහැණියක් වෙන්න කියලා .. කෙල්ලෙක්ට අනිවාර්යයෙන් මේ ලංකාවේ ඉන්න හැමදේම දැනගෙන ඉන්න ඔනේ. රූපෙන් ද ඉගෙනීමෙන් ද හැමපැත්තෙන්ම එයා සාර්ථක ගැහැණියක් .. ❤ මං ආසම අක්කිගේ පර්සනැලිටි එකට .. මං නම් කියන්නෙ අක්කිව හැමෝම උදාහරනයකට අරගෙන ඒ වගේ වෙන්න කියලා❤ අක්කිගේ පෙර පිනක් ❤😊 මේ කතාව හරි කියලා කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤ අක්කිගේනුත් අනිවාර්යයෙන් මේකට රිප්ලයි එකක් ඕනී ❤😢
@dloved4456
@dloved4456 6 ай бұрын
😅 okkoma hari rupen eya wage wela mehema katha wenna nm ba hodee. Eya rupen nm lassana na. Anithwa ok
@maleesha778
@maleesha778 6 ай бұрын
Lassanai eya...❤
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 6 ай бұрын
මන් දැක්කා ඔයා 2017 රූපවාහිනී අවුරුදු කුමරිය අවසන් මහා තරගේ හිටියා.. ඒ කාලේ ඔයා ගොඩක් වෙනස්.. කොන්ඩෙත් දිගයි එතකොට ගොඩක්.. ඊටපස්සේ හිරු එකේ අවුරුදු කුමරිය එකේ ඉද්දී ඊටත් වඩා වෙනස්.. මොනා උනත් දැන් නම් ගොඩක් ලස්සනයි ❤
@hiruumayangana283
@hiruumayangana283 6 ай бұрын
Eye liner ekata use kara product eka kiynnako akke ❤️ 5:28
@PramudiSathyanga
@PramudiSathyanga 6 ай бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි ඇත්තට දකිද්දි❤️🤗මන් අක්කිගේ vlogs බලන කෙනෙක් . මාත් ඉයේ අර කොළඹ මහජන පුස්තකාලයේ තිබ්බ shoot එකට ආවා අක්කී මාත් එක්ක හිනාත් උනා 🤭❤️ මන් කතා කරන්න හිටියේ ඒත් ටිකක් ලැජ්ජ හිතුනා හි 🙈මතකයිද අර තැබිලි පාට ගවුමක් ඇදන් හිටියේ 🙈.
@msyfernando1939
@msyfernando1939 5 ай бұрын
Mac ofiginal product ganna thenak kiyanko akki
@MohamedShiffa-yo6bg
@MohamedShiffa-yo6bg 6 ай бұрын
Oya pink moon eka recommend kara neda dr.. oya thawa pro white ekath use karana ad ekak dakka fb eka. Hariyata eka cream ekak recommend karannako apitath use karanna
@RelaxationVibes223
@RelaxationVibes223 6 ай бұрын
Lips dark welane oyage. video eke awlakda dan na. Lipstic gana hinda wennathi samaharawita. Ekata balala mokak hari karanna ❤. Oya hari lassanai ❤.
@piumideshani3595
@piumideshani3595 6 ай бұрын
Focallure lipsticks kohenda ganne
@ThiliniSadana
@ThiliniSadana 6 ай бұрын
Akki oya use karana face akata use karanna aluth paraded kiyanm kiwuwa neda a Tika kiynko plz
@RaginiDayanika
@RaginiDayanika 5 ай бұрын
ඔයාගෙ අත් එක පාටක් මූන එක පාටක් ඒකට පිලියම්ක් කර ගන්න
@SarahNeha
@SarahNeha 6 ай бұрын
Lassna mackup style ekk
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Thush-ff7yw6se1q
@Thush-ff7yw6se1q 4 ай бұрын
mama marama asa nileyak❤
@shakilahansani6377
@shakilahansani6377 6 ай бұрын
Nangi muscara brand aka mokadda?
@salamrockyboy7576
@salamrockyboy7576 6 ай бұрын
Beautiful akke ❤❤❤❤❤❤❤
@SehanDamsara-y9b
@SehanDamsara-y9b 6 ай бұрын
akki oyage iskole yana kale karapu dewal ewage photos gana video ekk gennako
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 6 ай бұрын
Owge price kiynnko
@tharushadulanjali3297
@tharushadulanjali3297 6 ай бұрын
Diploma in Law කියලා දැන් තියෙන පාඨමාලා පිලිගන්න ඒවද.. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද. Reply please
@kavindyasanjeewani6985
@kavindyasanjeewani6985 6 ай бұрын
Lassanai akki.lips kalu wela akkige.🥺
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 6 ай бұрын
Lassanai akki oya❤😊
@nadikakumary9055
@nadikakumary9055 6 ай бұрын
Mekup nathiwa nam kathai
@sanjeewabelpage814
@sanjeewabelpage814 6 ай бұрын
Oya godak ලස්සනයි anee
@Nishadi98
@Nishadi98 6 ай бұрын
Mac eke products koheda ganna thiyenne??
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 6 ай бұрын
One galleface outlet ekak thynwa
@GeethanjaliKumari-g9y
@GeethanjaliKumari-g9y 6 ай бұрын
දානකන් බලන් හිටියෙ විඩියෝ එක.❤❤
@sayurikavishka386
@sayurikavishka386 6 ай бұрын
First 🥰
@MaleeshaNadeeshani-i4w
@MaleeshaNadeeshani-i4w 6 ай бұрын
Me niliya hari gon patai😂
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 6 ай бұрын
මෙයා ගොඩාක් කොටට අදිනවා එක එයාට හරී නෑ .. මම දැක්ක ලස්සන නිලියක් මෙයා ආපු ගමන් . එත් ඒ වගේ අදටත් ඉන්නේ දමිත්‍රි ව්තරයි ❤ පුලුවන් නන් ඔයා එයා වගේ ඉන්න
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 6 ай бұрын
ඔව්ව් එක නම් ඇත්ත..දමිත්‍රි නම් එදා වගෙම සන්වරයි.
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහසට. ❤️ නමුත් සංවරකම යනු දිගට ඇඳුම් ඇඳීම නොවන බව වටහා ගන්න. කවුරුත් විදිහට නෙමේ තමන්ට ආස විදිහට ඉන්න. මා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට අඳිනවා . පිටින් පේන සියල්ල ඇත්ත නොවන බව කරුණාවෙන් සලකන්න. ඇයත් මගේ යෙහෙලියක්. ඇය ඇය මම මම. ❤️
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 6 ай бұрын
@@HappyCurling-qy4bg ow eya wage hamomatama ehema inna baha . Eka kapakirimak . Eya paduwe katwath awadak nokara inna niliyak .... Enakota okkoma ehema thama passe winsa wenawa 🥺
@AshaniSanjila
@AshaniSanjila 6 ай бұрын
1st comment ❤😊
@achiniapsara9845
@achiniapsara9845 6 ай бұрын
Lipstick brand eka mokakda
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 6 ай бұрын
Focallure
@PiyumiAnupama28
@PiyumiAnupama28 6 ай бұрын
❤❤❤❤
@CharuUpeshika
@CharuUpeshika 6 ай бұрын
මුන සුදුයි අත් කලුයී😅😂
@krishperera5050
@krishperera5050 6 ай бұрын
මේකප් නැතුව 🙄😏
@JayaniWijerathna
@JayaniWijerathna 6 ай бұрын
අක්කි ඔයාගේ lips godak dark නේද ...වියානා එකේ ලිප් බාම් එක ගොඩාක් හොදයි try karla balanna❤️
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 6 ай бұрын
එක හොදද
@JayaniWijerathna
@JayaniWijerathna 6 ай бұрын
@@HappyCurling-qy4bg ow eka best
@fathimazahara9070
@fathimazahara9070 6 ай бұрын
Ane ai appa shanidrie wage wenna yanne oya...eya lassnai and Buddimath oyta wadiya😢
@fathimazahara9070
@fathimazahara9070 6 ай бұрын
Mta gdk sathutui akke oya gdak dewal shanu gen igenagena thynwa
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 6 ай бұрын
Ithn mta mkakda karnna kiyanne. Oba akamthinm blanne nthuwa innath pluwan. 😄 jaya wewa
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 6 ай бұрын
kwruth Kath ekkavath compare karanna epa. anith eka shanudrie ta vada kochchara ugath kenekda sachinthani kiyanne. shanu kiyanne private degree gaththa kenek . kohoma unath kavavath compare karanna epa.
@RelaxationVibes223
@RelaxationVibes223 6 ай бұрын
​​​​@@fathimazahara9070 me wage mala honthuwa wal innawane ammapa. Dan me loke vlogs karanna puluwan shanuu kiyana ekiita witharada. Hari magulakne yako eka. Eki meke ekige hama reddama dala hondata hamba karagannawa. E madiwata Jara dewal promote karanawa salli walata. Mun වැදගෙන innawa. අනේ shanuu නන්නානේ ගගා. E madiwata wena katawath vlogs karannath ba. Shanuu wage wenna yanawalu. Mewata kohen hina wennada manda. ඇගේ බුද්ධිමත් කම තේරෙනවා නිදහස ලබාගත්තේ 1964 කිව්ව දවසෙම 😂😂. Lassana nan සාපේක්ශයිනෙ. ඔයාට shanuu lassana unata thawa kenekta eya kata wennath puluwan.
@fathimazahara9070
@fathimazahara9070 6 ай бұрын
Ai meh kattiya wine wela mage adahasa thamai mn kivve
@Imashi265
@Imashi265 6 ай бұрын
❤❤
@NMVNishan
@NMVNishan 6 ай бұрын
🥰🥰❤
@piuminisansala7705
@piuminisansala7705 6 ай бұрын
❤❤❤❤
@AchiniTaniya-nb6qr
@AchiniTaniya-nb6qr 6 ай бұрын
❤❤❤❤❤❤
@SupuniRashmika-v2q
@SupuniRashmika-v2q 6 ай бұрын
❤❤❤
@KarunasenaWitharanage-kx4ob
@KarunasenaWitharanage-kx4ob 6 ай бұрын
❤❤
@nawinisaubhagya5608
@nawinisaubhagya5608 6 ай бұрын
❤❤❤❤
@dinushaanuradi9071
@dinushaanuradi9071 6 ай бұрын
Easy Makeup Look With New VIANA Products
7:49
beauty with sumu
Рет қаралды 33 М.
SIMPLE PARTY MAKEUP TUTORIAL | සිංහල
8:03
Shamalka
Рет қаралды 769 М.