එයත් එක්ක කාලෙකින් | මූණ පෙන්නන්න කැමතිම නෑ 😅 | කෑම වල වීඩියෝ නෑ | sachinthani

  Рет қаралды 282,752

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Жыл бұрын

Пікірлер: 211
@C424c424
@C424c424 Жыл бұрын
සමාජෙට ඕනවට නෙමෙයි තමන් ජීවත් වෙන්න ඕන තමන්ට ඕන විදිහට
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 Жыл бұрын
මොකක්ද අනේ මේ හැමෝන ශනූගේ එකක් අල්ලන් දගලන්නේ.ලෝකෙටවත් , ලංකාවට වත් මුලින්ම ඔය SOLO DATE කියන සංකල්පය ගෙනාවේ ඔය ශනිද්‍රි නෙමෙයි...ඕක පිටරට හරීම සාමානයයි වගේම මම උනත් අවුරුදු ගානක ඉදන් මගේ වැඩ කරගන්න තනියම එලියට බැහලා කෑමක් කාලා shopping කරලා මගේ වැඩ කරන් එනවා.ඒත් ඔය solo date කියන එකක් කියලා දැන ගත්තේ පස්සේ.....
@Sheeli12
@Sheeli12 2 ай бұрын
පිස්සෝ මුන් ලිං ගෙම්බා වගේ ඉදල ශනු ඒක කරනවා ඉස්සරලම දැකල දැන් හිතන් ඉන්නේ එයා තමයි මේක හොයා ගත්තේ කියල
@Vibu-qc9gd
@Vibu-qc9gd Жыл бұрын
එහෙම කොන්ඩේ දාලා හරිම ලස්සනයි අක්කි ඔයාට. ඒ ඇදුමත් ලස්සනයි ,මම video එක බලන්න ආවෙත් එ ඔයාගේ thumbnail එකේ තිබ්බ photo එක දැකලා . ගොඩාක් ලස්සනයි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හැමදාම බල්ලනවා අදරෙයි අක්කි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
ඔයා ලස්සනයි අක්කියෝ කව්රුත් කියන දේවල් ගැන හිතලා දුක් වෙන්න තරම් ඔයා නුගත් කෙනෙක් නෙවෙයීනේ ඔයාට මොනා කිවත් ඔයා සතුට්න් ඉන්න මැනික 🥰.....කොහොමත් හොද කෙනෙක්ට කතා කියන්නමනේ බලන් ඉන්නෙ සමහරූ...සතුට්න් ඉන්න ජේසූ පිහිටයී දිගැසීයෝ ආදරෙයි ❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
කොහොමටත් බිහි වෙන හැමදේම තව කවුරු හරි ඉස්සර වෙලා කරනවා...ඒක දකින අය හොඳ හෝ නරක තමන් කැමති දේ කරනවා...තනියම ඇවිදින එක ඒවා විඩියෝ කරලා දමන ඒවා ඕනෑ තරම් තියෙනවා...මමත් ශානු ගේ ඒවත් බලනවා...පිටරට ඒවත් බලනවා...මාත් එහෙම යනවා😅...හැබැයි පළමු වරට ශානුගේ විඩියෝ බලපු දෙතුන්දෙනෙක් මෙතැන උපහාසයට හිනා වෙනවා දැක්කා😅
@ivonchristeen9321
@ivonchristeen9321 Жыл бұрын
Akki frock eka kohenda gathe kiynko ❤
@dilinimadhushika4952
@dilinimadhushika4952 Жыл бұрын
අනේ හරි ලස්සනයි අක්කියෝ 😘❤️
@user-dy9jg3ck6o
@user-dy9jg3ck6o Жыл бұрын
Video ekh maru akke.🖤
@dularisasanthika5042
@dularisasanthika5042 Жыл бұрын
Oy lassanaii ada❤
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
අපි හැමෝම වගේ තම තමන් තනියම ගමන් බිමන් ගිහින් තියනවා තනියම කඩ වලින් කනවා බොනවා ඇදුම් ගන්නවා.ඒත් ඒවා වීඩියෝ කර කර හිටියේ නෑනේ.පස්සේ කාලෙක ප්‍රසිද්ධ අය ඒ දේවල් වීඩියෝ විදියට කරලා සෝලෝ ඩේට් කියලා දැම්මම තමා ගොඩාක් අය අනේ අපිත් මෙහෙම යනවනේ,ගිහින් තියනවනේ කියලා හිතුවේ.පස්සේ හැමොම වෙනදා වගේ යන ගමන් බිමන් වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ දැම්මා..නම සෝලෝ ඩේට් කියලා ඉංග්‍රීසියෙන්තියන නිසා සහා ඒ වගේ ගිහින් නැති අය, ගෙවල් වලින් තනියම යන්න දෙන්නේ නැති අය තමා බොහෝ දුරට කියන්නේ අරයව මෙයාව කොපි කරා කියලා.
@tharudevindi4370
@tharudevindi4370 Жыл бұрын
@mendis4757
@mendis4757 11 ай бұрын
වීඩියෝ කරලා නොදැම්මට මාත් ඉතිං සදාකල්ම solo date තමයි 😓
@ishadidivya8036
@ishadidivya8036 11 ай бұрын
අනේ ඒ විදිහට කොන්ඩෙ ලස්සනයි අක්කේ 🥰🥰🥰
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 ай бұрын
අනේ අක්කී හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 කොහෙන්ද කියන්නකෝ ඒ ගවුම ගත්තේ 🥺
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
Today your look soo cute akkii😍😍😍😍
@upekshahansani4050
@upekshahansani4050 Жыл бұрын
අනේ අක්කි ඔයා පාවිච්චි කරපු lipstick 💄 colour එක මොකක්ද කියන්න කො
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
අක්කි ඔයා ලස්සන වෙලා .කොන්ඩේ ඒ විදියට ලස්සනයි.
@shashivlogs258
@shashivlogs258 Жыл бұрын
Akkige videos hama ekakma wage mn balnawa... oya shooi ane....❤❤
@kokilaranasinghe8057
@kokilaranasinghe8057 Жыл бұрын
Akki frock eka gatte kohenda kiyannako
@umayangananugera9939
@umayangananugera9939 Жыл бұрын
Lassanai akkiyo❤
@sachinthana476
@sachinthana476 Жыл бұрын
එක නම් ඇත්ත solo date ගැන ශනුගෙන් දැන ගත්ත අය තම ටිපර් වෙලා.ඉන්නේ වෙන අයගේ විඩියෝ දැක්කම දූපත් මනසිකත්වය 😂
@nethudeshanjaleenethu8774
@nethudeshanjaleenethu8774 Жыл бұрын
Akki room tour video ekak gnnko
@hansi832
@hansi832 Жыл бұрын
Akki oya vlog akak danakam balagena hitiye ikmanata dannako
@gayanikaushalya8234
@gayanikaushalya8234 11 ай бұрын
Mt kynn ara listick pencil ek sharp krgnne kohomd
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
Ada frock ekt marama lssni hairstyle ekath ekk😘
@nayanihewage2707
@nayanihewage2707 Жыл бұрын
Oya use karana shampoo ekai condition ekai kiyannako akkio
@sashi21
@sashi21 Жыл бұрын
Background music eke sounds godak wadi.oya katha karana sound eke pramane ekka😪💔
@Sewwandi92
@Sewwandi92 Жыл бұрын
යකූ ශනූ කොපි කිය කියා හැමෝම කමෙන්ට් කරලා තිබුනට ඇත්තටම කොපි කරලා කියලා කමෙන්ට්ස් දාලා තියෙන්නෙ තුන් හතර දෙනයිනෙ 🤣 ඒ නිසා බොරුවට කියවන්නැතුව වීඩියෝ එක බලලා ඒ කෙනාගෙ හිත නොරිද්දා ඉන්න බලන්න.එයා මේ කමෙන්ට්ස් බලනවනෙ.අනික සෝලෝ ඩේට් කියන්නෙ අරුම පුදුම දෙයක් නෙවෙයි .අපි තනියම ගිහින් අපේ වැඩ කරගෙන කාලා බීලා එන එක සෝලෝ ඩේට් තමයි .වෙනසකට තියෙන්නෙ අපි කරන දේවල් වීඩියෝ කරන්නැති එක විතරයි.ශනූ විතරක් කලා කියලා හිතන්නෙපා.මාත් ප්‍රියසාද් ෆැමිලි එකේ තුන්දෙනාගෙම වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ.ඒත් එහෙම කියලා තව කෙනෙක්ගෙ හිත රිද්දන එක වැරදී
@amagamage1443
@amagamage1443 Жыл бұрын
Metana godak aya adahas dala tynwa.aththatama youtube kynne hodata earn krnna puluwn flatform ekk..kath ekkawath argive krnnathuwa anith ayage dwl balana welawe me wge deyak or podiyt youtube channel ekk patan gnna try krnna..technology ekka issarahta ynna kauruth judge kla kyl apita labena deyakna..kellekta me wge channel ekk krl tamanta income ekk gnna puluwnnm echcharai..meken katawath haniyak wennane..kagewath hith ridanna epa kenekwa sathutu krnna purudu wenna wachanenhri....
@Nishiscakehouse
@Nishiscakehouse Жыл бұрын
Hii.... You'r looking good .... I'm your big fan ❤ lv you ❤❤❤
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 7 ай бұрын
Minissunam wiwidakarai ay kage unath deyak agaya karanne naththe ehema barinam mukuth nokiya nobsla inna paw ohimamanasikawa waytanna epa oya lassanai nangi be happy always
@HansaniPavithra-zb5tf
@HansaniPavithra-zb5tf 10 ай бұрын
Tea story ekeda bubble me ekeda bubble tea rasa akkiyo😍
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
Shoi oya ❤
@tharuu2641
@tharuu2641 11 ай бұрын
ආදරෙයි අක්කේ ❤
@maleeshamadhubashini3726
@maleeshamadhubashini3726 Жыл бұрын
Hair care routine ekak krnnko akki 🙄
@isharadulanjali639
@isharadulanjali639 Жыл бұрын
Frock eka lassanai
@sashinidinushika4197
@sashinidinushika4197 Жыл бұрын
White frock ගත්තේ කොහෙන්ද?
@niroshadamayanthi2412
@niroshadamayanthi2412 Жыл бұрын
Oya makola salon ekatada enne
@madhushigamlath-lo4tw
@madhushigamlath-lo4tw 11 ай бұрын
Aneee akkeeee mt oyaw balanna asaii❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 11 ай бұрын
ඔයා හරි ලස්සනයි . සතුටින් ඉන්න නංගී ❤ මෙතන කැත comments දාලා තියන අය සේරමත් ඔයාට මාරම ඊර්ෂ්‍යයි. මොකද එයාලගෙ ජීවිතත් හරි කැත නිසා ..😂
@NsdYsd
@NsdYsd 10 ай бұрын
Ane akki oya gana muscara eka mokakda plz kiyannako
@shahii9477
@shahii9477 11 ай бұрын
Harima lassanai akkiyoooo😇❤
@chewanthijayasekara798
@chewanthijayasekara798 11 ай бұрын
ශනූ කොපි කරනවා කියන්න එපා...ශනු උනත් කැමතියි එයාගේ දේවල් අනිත් අයත් කරනවට...ශනූගේ දේවල් මාත් කොපි කරනවා...එයාගේ වීඩියෝ දැක්කම ඒ විදියට වැඩ කරන්න හිතෙනවා.. ඒක වැරැද්දක් නෑ...solo date යන්නේ තමන්ගේ සල්ලි වලින්නම් කවුරුත් ඇයි ප්‍රශ්නයක් කරගන්නේ....ඔයා ගනන් ගන්න එපා අක්කි...ඔයා ඉස්සර ගොඩක් ලස්සනයි තමා..ඒත් දැන් කියලා කැතක් නැහැ .. තමන්ගේ life එක busy වෙනකොට රූපේ පොඩ්ඩක් වෙනස් වෙනවා තමා රූපේ ගැන හිතන්න වෙලාව අඩු උනාම...ගෙදරින් පිනට බත් ගිලින කවුරු හරි සල්ලි කාරයෙක් සල්ලි පූජා කරනකන් බලන් ඉන්න පිං බත් කාරයන් වගේ නෙමේ උගත් බුද්ධිමත් අයට කරන්න වැඩ තියෙනවා... ඔයා ලස්සනයි අක්කි ❤❤❤❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
මොකද මේ ලමයට දොස් කියන්නෙ තමන්ට කැමති දේකරන්න කවුරුවත් කොපි කරන්න නූගත් ලමයෙක්යැ..
@angel-dl8nz
@angel-dl8nz 10 ай бұрын
ඔයාට ලස්සන අහිංසක කමක්,ස්වාභාවිකව උරුම වෙලා තියෙනවා.
@nilashadilshani4998
@nilashadilshani4998 11 ай бұрын
Lassani akki oya. ❤❤❤❤
@dehemiparindaya5321
@dehemiparindaya5321 Жыл бұрын
Lipstick colour eka mkkd akkiyo
@__Dehemi99__
@__Dehemi99__ 11 ай бұрын
සුරංගනාවී❤
@IrukaTv
@IrukaTv 10 ай бұрын
ජය වේවා 😍🔥💛👌🙏
@poornimashehani8548
@poornimashehani8548 Жыл бұрын
Oya godak lassanai❤️🌹
@ShanuShanu-wq8qj
@ShanuShanu-wq8qj 11 ай бұрын
Shanu copy krnw newe meya eth ewa blala thiyei shuwr meya dn eytm theren nathuwa eh type ekt kt ynw. Klin kth krpu widiya newe thiyenne akke 🙂👍
@nethu636
@nethu636 Жыл бұрын
Minissunge hith riddanna epa.pau.shanui meyai me comment balala samahara wita hina wenawath athi 😁😁
@muthumunikanthi
@muthumunikanthi Жыл бұрын
Meya kiyanawa meyata mehema kada halena kondayklu klin indanma thibbe..eth mn meyage godak klin 4to ekk dkka..eyage konde godak digai eth kada halena kondayaknm newe thibbe tikk kuru konadayk..boru kiynne ai 😢
@CVIBES47
@CVIBES47 Жыл бұрын
Akki makeup video ekak oni
@dulakshakaushalya7
@dulakshakaushalya7 Жыл бұрын
❤ beautiful 🤩
@malshasrimali2723
@malshasrimali2723 Жыл бұрын
Lassanai oya
@oursteps8148
@oursteps8148 Жыл бұрын
ane matath me sudu gawuma thyanawa mage "අක්කයි නංගි දෙන්නම pregnant" video eke akkai mai adan inne me gawuma..oyata nm harima lassani a gawuma..🥰🥰🥰🥰🥰🌼🌼🌼🌼🌼
@dhanujierandika5036
@dhanujierandika5036 Жыл бұрын
Place you brought pls😵‍💫🥺
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 ай бұрын
Plzx kohenda gtte kiynnkooo 😢
@oursteps8148
@oursteps8148 11 ай бұрын
@@dhanujierandika5036 maharagama CIB eken
@oursteps8148
@oursteps8148 11 ай бұрын
@@sandunikalakmali6758 maharagama CIB eken
@a.perera5657
@a.perera5657 Жыл бұрын
අම්මෝ කියන බොරු සාමාන්‍ය කොන්ඩෙලු...රගපාන්න කලින් තිබ්බේ රැළි කොණ්ඩයක් නේ
@Glitz_activity
@Glitz_activity Жыл бұрын
Oww matath mathakaii. Kiyadenna adare tharam mula episode wala konde wenas ita psse thamaii rebonding ekkda koheda kale
@oshi1635
@oshi1635 Жыл бұрын
shanu shanu shanu 😹me minissunta pissuda mnda 😹solo date ynna one eya withrada bubble tea bonna one eya withrada 😹me lamaya උගත් knk.ithin thawa knkwa imitate krnna කොහෙත්ම උවමනා na 😹
@C424c424
@C424c424 Жыл бұрын
කව්ද අනේ shanu කියන්නේ ..shanu නොදන්න මම ..🤔🤔🤔
@oshi1635
@oshi1635 Жыл бұрын
@@C424c424 shanudri priyasad 😌
@C424c424
@C424c424 Жыл бұрын
​@@oshi1635අම්මේ එහෙමද එයාල අනුකරණය කරන්න ඕන මිනිස්සුද මම නම් කවදාවත් එයාලගෙ වීඩියෝ බලල නැහැ ඒ නිසා දන්නෙ නෑ 😅😅
@oshi1635
@oshi1635 Жыл бұрын
@@C424c424 😂😂😂
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අනේද කියන්නේ solo date නම නොදැම්මට අපිත් තනියෙන් ගිහින් කාලා බීලා එනවා😂දේවත්වයෙන් වගෙ එක නිළියක් අල්ලගෙන ඊටපස්සෙ කවුරුහරි මොනාහරි කරොත් ආ ශනුද්‍රි කොපි කරනවා කියනව😂හැබැයි මේ අක්කා ඉගෙන ගෙන තැනක ඉන්න කෙනෙක්💗
@LokaKatha
@LokaKatha Жыл бұрын
නියමයි
@yash3567
@yash3567 Жыл бұрын
Thamanta kamthi de kranna oni kenkta ayithiyak thiyanawa.shanuge copy gaga kiuwata solo date concept eka genawe shanu newe nda 😂😂 shanugen igena ganna dewal godak thiyanwa gaga comment krana ayta mta nm kiyanna thiynnee eyge fashion ara wena deyk nm igena ganna na..me okkmla youtube channel eke thaman hodai kiyla penna gnna try kranwa arenna e minissu poddakwath nihathamani aya newe..eka apita ath vidinna nam eylawa meet wennama oni..
@piyumisandeepani0772
@piyumisandeepani0772 10 ай бұрын
Lassani oya 😊
@chathurikaperera1651
@chathurikaperera1651 Жыл бұрын
Ane kohomada ehema konde danma akki
@nethminiherath1491
@nethminiherath1491 Жыл бұрын
ANE E BUBBLE TEA EKA KIYADA?
@dasunisandunika3016
@dasunisandunika3016 11 ай бұрын
ලස්සනයි ❤
@sandayageethani2372
@sandayageethani2372 5 ай бұрын
අනේ මම හරිම ආසයි ඔයාට.
@diln8661
@diln8661 Жыл бұрын
Me samahara minissunge comments dakkama Puduma kalakireemak enne,,Anunge hitha riddala,negatieve comments dala Puduma satutak labanna taram bala bolanda Adahasak tyana minissu,,kenekwa pahatata dala katha karala hari satutak labanne,,akamati nam no bala htyama iwarane,,balen pennane nane,,Anika meke Shanu Shanu Gaga walalenna hadnwa samaharu,,jeewitema balala tynne shanuge vidoe witrada koheda,,same content tamai godak girls video wala tynne,,Shanu gen copy karanna deyak metana na,,,Shanu ge vidoe witrak balala Shanu wa loku karagana inna lin gembo wage inna ayata anit okkoma vlogs penne copy wage wennathi,,duupath manasika tatwaya
@user-gg9vn6or5h
@user-gg9vn6or5h 11 ай бұрын
So beautiful akki❤❤😍
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
කොපි කොපි කියලා කෑගහන්නේ ශනුද්‍රිගෙන් ඉස්සෙල්ලාම සොලෝ ඩේට් කියලා දෙයක් තියනවා කියලා දැනගත්තු මිනිස්සු😂ඊට කලින් ඉදලම ඒක තියනවා කියලා දන්නැතුවද කොහෙද😂
@Dlili-ui3ld
@Dlili-ui3ld 10 ай бұрын
Anee akke oyage mekup badu tika pennanna ko plz
@sanduniishara4727
@sanduniishara4727 Жыл бұрын
❤❤❤
@chamarakasun1666
@chamarakasun1666 Жыл бұрын
ඔයා හරි ලස්සනයි අපි ඔයාට ආදරෙයි 🌹
@dulakshi5135
@dulakshi5135 Жыл бұрын
Shanutawath nethi prashnane vedio balana ayata thiyenne.. Copy kalamayi kiyamuko.. Ithim apith eyalawa balala copy karanawane.. Mokdda eke weredd
@ishuu8176
@ishuu8176 Жыл бұрын
❤ wow...
@shriyanimangalika4811
@shriyanimangalika4811 10 ай бұрын
Copy karanawa kiyanna Epa....eya ugath buddimath kenek ...ape minissunta waradinnema anunge kunu hoyana nisa....adu Paduma hoyannathuwa thamunta deyak karaganna meya wage...that's great ...wish you all the best...
@anusarigunarathna252
@anusarigunarathna252 Жыл бұрын
Anee ee bubble tea ekata dana bubble eke nama mokadda
@amagamage1443
@amagamage1443 Жыл бұрын
Tapioca starch
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 Ай бұрын
Lassanai miss ❤
@thamaliii
@thamaliii 11 ай бұрын
ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක..අනේ මන්දා .හැමෝටම අයිතියක් තියෙනව තමන් කැමති දේ කරන්න මමත් ශනූගෙ ව්ලොග් බලනව..සචින්තනිගෙත් ව්ලොග් බලනව ඒ උනාට එයයි මෙයයි සන්සන්දනය කර කර මොනාද ඔයාල බලාපොරොත්තු වෙන්නෙ..කමෙන්ට් කරනව නම් ලස්සන දෙයක් දාන්න ❤️
@kanchanadilrukshi2553
@kanchanadilrukshi2553 Жыл бұрын
lassanai
@menukaushani6578
@menukaushani6578 Жыл бұрын
tea story eke bubble tea eka rahaida🥺
@user-te4xu1uv3d
@user-te4xu1uv3d Жыл бұрын
❤😘
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 Жыл бұрын
Shanuva mathak une ❤😂
@dulanjaniwickramage7398
@dulanjaniwickramage7398 Жыл бұрын
❤❤❤❤❤❤❤
@happy_feet_Diaries_with_Achaa
@happy_feet_Diaries_with_Achaa Жыл бұрын
මගේ ළඟත් එයා ඇඳන් ඉන්න Frock එකම තියෙනවා 🤭🤩
@saumayafernando5585
@saumayafernando5585 Жыл бұрын
Kohenda gatthe eka
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Eka aththtm lassani 🌹❤️
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 ай бұрын
කොහෙන්ද ගත්තේ කියන්නකෝ plz ❤️
@happy_feet_Diaries_with_Achaa
@happy_feet_Diaries_with_Achaa 10 ай бұрын
@@sandunikalakmali6758 Ruth Styles eken.. 😊
@user-ns4sm2wu5q
@user-ns4sm2wu5q 10 ай бұрын
Khenda gaththe.ane location kiynn puluwanda
@anushadayananda2067
@anushadayananda2067 11 ай бұрын
Me konde dana widiha kiyala dena nangi
@shish1154
@shish1154 Жыл бұрын
Kondeta dapu eka nm hri nee ewa set ne oyata
@swethakauminee9960
@swethakauminee9960 Жыл бұрын
💖
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
මොකද අනේ මේ ලමයට බයින්නේ shanu copy කරනව කියල බලන්න බැරිනම් අහක බලන් ඉන්න.මල විකාර මේකේ කමෙන්ට් දාදා.අනික උගත් ලමයෙක් එයා.
@dilhanidilhani7003
@dilhanidilhani7003 11 ай бұрын
Oya natanne natuw innwada
@Chalani.94.
@Chalani.94. 11 ай бұрын
@@dilhanidilhani7003 ඔයා මොකද මගේ කමෙන්ට් එක අස්සෙ රිංගන් නටන්නේ😂😂 ඊර්ෂියා කරන්න එපා කාටවත්
@SLdance1235
@SLdance1235 Жыл бұрын
Lassanai akkiyo. ❤😘
@Inno65
@Inno65 Жыл бұрын
Ane shanu shanu ganna epa.eyama eyage videos wala kiyanawa eka kopi kireemak neme kiyala.ehema ekema eke meyalata thiyena amaruwa mokakda ane?
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
😍♥️
@Sricocktail
@Sricocktail Жыл бұрын
සචින්තනී ඉස්සර කියාදෙන්න ආදරේ මුල් කාලෙ හිටියට වඩා ගොඩක් කැතවෙලා ..බොරුනම් කියාදෙන්න ආදරේ තරම් මුල් episode වල බලන්න කොයිතරම් ලස්සනයිද කියල
@Selin-vlogs
@Selin-vlogs Жыл бұрын
Ow mta hithenawa eya anik ayaw follow kranawa. Meke hairstyle eka asha edirisinghe dapu widiha.. shalani adina adina short anda . Ane mnda meya hitiya normal widiha lassanai ..
@Sricocktail
@Sricocktail Жыл бұрын
@@Selin-vlogs එයා අඳින පලදින විදිහ නෙමෙයි මම කිව්වෙ එයාගෙ බාහිර ස්වරූපය ඉස්සර හරිම කෙට්ටුයි දැන් මූණ පිම්බිලා වයසට වඩා පෙනුමයි
@upamaliranaweera8090
@upamaliranaweera8090 Жыл бұрын
Ekanm etta
@dilharafernando6625
@dilharafernando6625 Жыл бұрын
ඔයා ඔයාට කවුරු හරි එහෙම කියනවට කැමතිද dr,plz ඔයාට හොද කියන්න බැරින්ම් නරක නොකිය ඉන්න තරම් කාරුනික වෙන්න
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
​​@@Selin-vlogsතිං ඔය hair style එක දාන්නෙ ආශා විතරක්ද? ආශා එයාගේ හොඳම යාළුවෙක් අනික.කොටට අඳින්නෙ ශලනි විතරද? 😅.මෙයාත් මෙහෙම අඳිනවා ඇති.අපි දකින්නෙ දැන්. අනික ඔය ඇඳුම් හැමෝම අඳිනවා.trendy නෙ.
@piyumihansika8694
@piyumihansika8694 11 ай бұрын
❤😍
@pradeepdarshana6699
@pradeepdarshana6699 Жыл бұрын
Gm
@rushand8003
@rushand8003 Жыл бұрын
oyage girlfriend lassanai😍
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
ශනූගෙන් කොපි කරනවා කියලා කෞශල්‍යාගේ කලින් වීඩියෝ එකක කමෙන්ට් සෙක්ශන් එකේ සමහරු එයාට සෑහෙන්න අපහාස කලා.ඒත් එයාලගෙ හිත් රිද්දවීම් හමුවේ කෞශල්‍යා ඒ සෙල්ෆ් කෙයා වෙනුවෙන් ඩේට් එකක් වෙන් කරන එක නතර කලාද...නෑ...ඉතින් කියන්න තියෙන්නේ සමාජෙන් මොන දේ ආවත් හිත හයිය කෙල්ලෝ තමන්ගේ ගමන ගියා.අපහාස කරපු අය හැමදාම වගේ හිත් කෙලෙස ගත්තා... ඒක නිසා අපහාස කරන්න බලන් මේක බලන අයට කියන්නේ තමන්ගෙ හිත් කෙලෙස ගන්න එපා.තව කෙනෙක් තමන්ට ආදරය කරනවා දැකලා සතුටු වෙන්න ඉගන ගන්න.අපේ අය හරි කැමතියි තව කෙනෙක් අඩ අඩ ඉන්නවා බලන්න.තමන්ට ආදරය කරනවා බලන්න කැමති නෑ... ඇත්තටම සෝලො ඩේට් එකක් යන්න කොපි කරන්න දෙයක් නෑනේ.ඒක මානසික සතුට සහ ආත්මාදරය වෙනුවෙන් අද ලෝකේ හුගක් ප්‍රචලිත ක්‍රමවේදයක්.පලවෙනි වතාවට ශනූගෙන් ඒක දැක්ක අය වෙන්න ඕනේ ඔහොම අපහාස කරන්නේ...ඇත්තටම නිලියක් වෙනුවෙන් කමෙන්ට් එකක් දාන මේක මගෙ ෆස්ට් ටයිම්.මන් ආසයි සචින්තනි හොද තැනක ඉන්නවා බලන්න.මොකද එයා හුගක් උගත්.උගතුන් කලාව ඇතුලේ ඉන්නවා කියන්නේ අපේ රටේ කලාව හොද තැනකට ගන්න පුලුවන් වෙයි.සතුටුයි එයා ගැන හදවතින්ම...❤️ හැමදාම වගේ අදත් කියන්නේ සුබ පැතුම් කෙල්ලේ...ලස්සනට සතුටින් ඉස්සරහට යන්න.ලංකාවේ කලා ක්ශේත්‍රය ඇතුලේ හොද කාලයක් ඇති කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ...😘❤️
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@madhushigamlath-lo4tw
@madhushigamlath-lo4tw 11 ай бұрын
Eka aththa ..hamom baln innw kata hri monw hri kiyanna...matath oya wge godk prshn awoll thiyanw eth e dew walata duk wewi inne nthuw api ape gaman yanna onr...oya kiyna kyh ganan gann epa akke oyam..oyge wed katayuthu hodin kargen idiriyatm yann akki budu sarani❤❤
@maheshadilrukshidinu
@maheshadilrukshidinu 10 ай бұрын
මන් නම් videos නොකරට පොඩි කාලේ ඉදන් ගොඩක් solo date තමා ...ඕක ගැන සමහරු ශනූගෙ videos දැකල දැනගෙන copy copy ගානවා ...පිටරට videos බලන්න ...ඕනේ තරම් තියෙනවා ...කාගෙවත් අඩු පාඩු හොයන්න එපා ...
@maheshadilrukshidinu
@maheshadilrukshidinu 10 ай бұрын
කෙටියෙන් කිව්වෙ 👍
@k.w.Umanda3990
@k.w.Umanda3990 11 ай бұрын
Lassanai akki😍❤️
@oshi1635
@oshi1635 Жыл бұрын
inventor of solo date = shanudri priyasad( මිනිස්සුන්ගෙ මතයට අනුව ) 😹😹😹😹
@tses520
@tses520 Жыл бұрын
😂😂😂😂
@mnishaanuki2658
@mnishaanuki2658 Жыл бұрын
Ofcourse you are true but it has to be corrected as Inventor of solo dates in you tube as a content creation -Shanu😊 Got it?
@S2_Lifestyle
@S2_Lifestyle 10 ай бұрын
Shanudrie wa copy karanawa kynne ai hamoma video nokarata ona taram aya innawa me dewal karana api unath ehemai apita ona nm apith video krnawa katawath epa kynna bane shanudrie ta hoda kiyana ayama me lagadi eyage dark circles walata banala thibba minissu ehema tamai 😒😒
@thilakarathnadisanayaka9903
@thilakarathnadisanayaka9903 Жыл бұрын
ඉස්සර හරි ලස්සනයි .දැන්නම් එහෙම ලස්සනක් පේන් නෙ නැ.ඉස්සර පුදුම ලස්සනක්... - ආවර්ජනා-
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 318 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН