No video

රණවිරුවෙක් සදහිරු සෑය ගැන කිව ඇග හිරි වැටෙන කතාව - Sada hiru saya - Parapure Urumaya

  Рет қаралды 203,815

Parapure Urumaya - පරපුරේ උරුමය

Parapure Urumaya - පරපුරේ උරුමය

Күн бұрын

#Sada_Hiru_saya #Sri_lankan_Army #Urumaya
නැතිවෙන්නට පෙර රැක ගනිමු මේ අපේ උරුමය ...
දෙශියත්වයට මුල්තැන දෙමින් අපි අතරින් ගිලිහි ගිය අපේ මුතුම්මිතන්ගේ ලේ උරුමයේ සාක්ෂි සොයා අපේ දේ වෙනුවෙන් නිර්මාණය වූ පරපුරේ උරුමය චැනලයට සාදරයෙන් පිලිගන්නවා . හිතා මතා අපෙන් ඇත් කරන අපේ කම අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම මෙහි මුලික අරමුනයි.
එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය
Name - Kanchana M Dissanayake
Mobil - 0712138666
Email - parapureurumaya@gmail.com
🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
#Culture_and_Heritage_of_Sri Lanka
My Social Links :
FB Page : www.facebook.c...
My Fb : / kanchana.madusanka.52
Name - Kanchana M Dissanayake
Mobil - 0712138666
Email - parapureurumaya@gmail.com

Пікірлер: 565
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 2 жыл бұрын
මෙම සෑය වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා රට වෙනුවෙන් දිවිපිදූ සදාදරණීය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !!""""🙏🙏🙏🙏🙏🙏
@enishanthi119
@enishanthi119 2 жыл бұрын
මමත් අනුරාධපුර ඉන්නෙ ජිවත් වෙන්නේ ..මමත් ගල කැට පුජා කලා ඇත්තටම ඔබතුමා කියන දේ හරි අපිට ගර්භය පෙන්නුවා ඔතන ඉන්න අපේ විර උදාර රණවිරුවනි ඔයාලා අපි අදත් පින් දේනවා එ රණවිරුවනිට..මගේ හද පීරි ගෞරවය අදරෙයි රණවිරුවනි ඔයාලාට හැමදාම ...බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි ...නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා රනව්රුවනි ඔයාලාට ...
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 2 жыл бұрын
මගේ රට බේරාදුන්‍ රනවිරුවන්ට පින් මෙම ඔබලාට උපහාරයක් වේවා 🙏🙏🙏🌹
@suga3572
@suga3572 2 жыл бұрын
මේ සෑයට සහභාගි උනු සියලු දෙනාටම පින් ලැබේවා ...🙏🙏🙏
@hhasannirmak9156
@hhasannirmak9156 2 жыл бұрын
Ape family eke hamadenama me chaittiye uda gadol aturanna pin karala tibba
@suga3572
@suga3572 2 жыл бұрын
@@hhasannirmak9156 🙏🙏🙏
@sunethrakumari9315
@sunethrakumari9315 2 жыл бұрын
අපේ ජාතියෙ අභිමානය ..රණවිරුවන් ..මේ සියලු දෙනා වෙනුවෙන් දව්‍ය විමාන පහළ වෙලා ඇති දැනටමත් ...🙏🙏🙏
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 жыл бұрын
Aya asema wewa kiya pathamu !!!!!!!
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
@@delaniranasinghe6759 සත්තකින්ම 🙏
@chalanasenevirathne7284
@chalanasenevirathne7284 2 жыл бұрын
Eekanm aththa,anee saadu
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
විශ්වීය දහමක් පටු අරමුණක් වෙනුවෙන් භාවිත කොට බෞද්ධ ජනතාව රැවටීම
@chalanasenevirathne7284
@chalanasenevirathne7284 2 жыл бұрын
@@sarasavi7898 ammo anna eeka nm siraa kathaawa.mata ooka kiyaganna wachana galapawaganna baruwa hitiye සුපිරි ❤️❤️🔥
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
මේ පිනෙන්ම සියළු රණවිරුවන් රැකදේවා, මියගිය තුවාල ලැබු සියළු රණවිරුවන්ටද මේ පිං අනුමෝදන් වේවා, කුමන යුද්ධයක් ආවද ඒවට මුහුණ දීමට සියළු ශක්තිය ධෛර්යය මේ පිංබලෙන්ම ලැබේවා, මේ කතාව 2009න් පසු ඉපදුන සියළු දූ පුතුන් අසන්ට ලැබේවා
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
අපි සහ ඉදිරි පරපුර වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ සියලුම වීරෝදාර වීරයන්ට ... මේ පිං අනුමෝදන් වේවා... මේ අදහස ආපු අයට ද පිං අනුමෝදන් වේවා.... සම්බන්ධ වූ සියලුම දෙනා ට ද පිං අනුමෝදන් වේවා.සාදු..සාදු..සාදු..
@pawaraachinthya5615
@pawaraachinthya5615 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏❤ අපි වෙනුවෙන් ජීවිතේ පූඡ කරපු රණවිරැවන්ට නිවන් සුවය ම ලැබේවා
@nethumtharuka6728
@nethumtharuka6728 3 жыл бұрын
ඇග හිරි වැටෙන තිත්ත ඇත්ත කතාව... සදා නයයි රනවිරුවනි ඔබ සැමට....
@dushanthifernando9358
@dushanthifernando9358 2 жыл бұрын
සියලුම අපගේ වීරෝදාර රනවිරුවන් හට අප සදා නය ගැතියි. ජීවත්ව සිටිනා රනවිරුවන්ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා. !!!. මියගිය රනවිරුවන්ට අමාමහා නිවනින් සැනසීම ලැබේවා!!!.
@kumrideepika7262
@kumrideepika7262 2 жыл бұрын
අපි නයයි අපේ මිහිපිට දෙවිවරැනි සියලුමියගිය රනවිරැවන්ට අමාමහ නිවන්සුවය අබාදිත සියලුරනවිරැවන්ටනිරෝගි සුවය ලැබේවා රනවිරැවනි බුදුසරණයි
@upuldharmasiri1808
@upuldharmasiri1808 2 жыл бұрын
සුපිරිම සුපිරි හැඳින්වීමක්,සියළුම රණවිරුවන්ට පින් සිද්ද වේවා!
@sadahiruviru5906
@sadahiruviru5906 2 жыл бұрын
මගේ මේ දේශනය මුලුමහත් ලෝකයම අසා නිවනින් සැනසෙත්වා
@lalithkumara7237
@lalithkumara7237 2 жыл бұрын
රාජපක්ශලාට කත් ඇදීමේ සේවකයො ,මේ සල්ලිවලින් රණවිරුවන්ට ගෙවල් කීයක් හදාදෙන්න තිබුනද, කෝටිගනන් අපරාදෙ වියදම්, සෝබන වැඩ.
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@lalithkumara7237 උබලගෙ ගවපාලනේ රනවිරුවන් වෙනුවෙන් මොනාද කරේ
@amilaprabath4950
@amilaprabath4950 2 жыл бұрын
@@lalithkumara7237 උබත් අර දොස්තර හොද හිත cartoon එකේ චව් චව් වගේ බන් 🤣🖕
@user-hv6gd1br6r
@user-hv6gd1br6r 2 жыл бұрын
@@lalithkumara7237 dewadaththala innawa hama kalema oyath ehema kenek
@sandungamage4307
@sandungamage4307 2 жыл бұрын
@@lalithkumara7237 කුහකත්වය අතාරින්න මිත්‍රයා.. රාජපක්ෂ ලා තමයි මේක කෙරෙව්වේ.. ඒක වලක්වන්න බෑ
@toulasantha
@toulasantha 2 жыл бұрын
කොතෙකුත් අභියෝග දුක් කම්කටොලු මැද උව, උතුම් තෙරුවන කෙරෙහි මහා ශ්‍රද්දාවෙන් පුද පූජා කරන, ආරක්ශා සලසන උතුම් ජාතිය නුබලා 🙏🙏🙏 සියලු කම්කටොලු දුරු වී සෙත සැලසේවා මව්බිමටත් ජනතාවටත්. ජනාදිපතිතුමාටත් දීර්ගායුශ වේවා. මමත් පින්වන්ත උනා ගඩොල් කැටයක් හරි තියලා අනොමෝදන් වෙන්න. සාදු සාදු.
@wathsalarathnayaka3079
@wathsalarathnayaka3079 2 жыл бұрын
මව්බිම වෙනුවෙන් දිවිදුන් විරුවාණනි ඔබට මේ පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@vihagianu5419
@vihagianu5419 2 жыл бұрын
සියලුම රනවිරුවන් හට තිස් තුන් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයම ලැබේවා 🙏 🙏🙏🙏🙏
@deepikapriyangani982
@deepikapriyangani982 2 жыл бұрын
අප වෙනුවෙන් දිවි දුන් විරුවනි ඔබටත් , ආබාධිත වූ විරුවනි ඔබටත් , නිරුපද්‍රිත රනවිරුවනි ඔබටත් සදා නයගැතියි ලක්වැසි සියලු දෙනා . සසර කෙලවර අවසන උතුම්වූ නිවනින් සැනසුමට මේ පින් හේතුවේවා .!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@travellife8492
@travellife8492 2 жыл бұрын
අම්මො ඇග හිරිවැටෙන කතාව...salute sl army 💪👍💪👍❤️❤️❤️
@sadewvishwa9873
@sadewvishwa9873 2 жыл бұрын
මේ චෛත්‍යය සාදාන්නට උදවි කරපු සැමට බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lionelgunasekara2078
@lionelgunasekara2078 2 жыл бұрын
පූජනීය සදහිරු සෑය පාමුල හිදා ඔබ කරන දැනුවත් කිරීම හරිම ලස්සනයි.මේ මහා නිර්මානය වෙනුවෙන් ඔබත් විශාල කැපවීමක් කලා.ඒ පිනම ඇති මතු අත් බවයකදි නිවන් දකින්නට ....
@traveltosihinalokaya8959
@traveltosihinalokaya8959 2 жыл бұрын
අපි ජිවත් වන මේ කාලය තව අවුරැදු දහස් ගානක් ඉදිරියේ සනිටුහන් වෙන එක ගැන හදවතින්ම අඩම්බරයි.ඒ වගේම අපේ රණවිරුවන් ගේ ලේයින් නැවුනු මේ පුන්‍යය භුමියට තවත් අමරණිය සටහනක් වෙනවා නොඅනුමානය 🙏🙏
@iranganieranpati6711
@iranganieranpati6711 Жыл бұрын
අනේ සාදු සාද් සාදු සියලුම දෙනාට සක්ති දහිරිය ලැබෙවා අනේ අපේ🙏🙏🙏🙏🙏 රනවිරැවෝ මතු
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
හුස්ම ගන්නත් අමතකවුනා වගේ. මගේ පිංබිම වෙනුවෙන් දිවිපිදූ.. හා යුද්ධය නිසා ආබාධිතවු හා එයට සහභාගිවූ.. සියළු රණවිරුවන්ට වගේම නායකත්වය දුන් සියළුම දෙනාටත්.. මෙම සෑය තනන්නට වෙහෙසමහන්සි වූ සියළුම දෙනාටත් මෙතේබුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමි! 🙏🙏🙏
@kumuworks9684
@kumuworks9684 2 жыл бұрын
ඉක්මන් බවයකදි නිවන් සුව ලැබේවා! ඔබ සැමට 🙏🙏🙏🙏🙏💐 වටිනා අවබෝධයක් ලබා දුන්නට බොහොම පින්
@pubudu860
@pubudu860 2 жыл бұрын
යුද්ධයක් කරපු එක සිහිපත් කරන්න වෙහෙරක් කරපු අපෙ එකම රජතුමා
@rumeshbuddika8988
@rumeshbuddika8988 2 жыл бұрын
මියගිය තුවාල වෙලා ඉන්න දැන් රට රකින සියලු ⁣මගේ සදාතනික රණවිරුවන් හට පිං සිදු වේවා...මගේ ලස්සන රට බේරලා දුනනට
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
සියළුම රණවිරු වන්ට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@lalithkumara5704
@lalithkumara5704 2 жыл бұрын
රණවිරුවෝ ලේ හලලා දිනා දුන් රට.ඇයි කොමිස් ගහන හොර දේසපාලුවෝ රට විකුනන් කන්නේ සාප වේවා ඔවුන්ට
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
මෙම සැය වදින වදින වාරයක් පාසාම ශ්‍රි ලන්කාවේ සියලුම රන විරුවන්ට පින් ලැබේවා .. ඒ පින් බලයෙන් ඔබ සියලු දෙනාටම අමාමහ නිර්වානය අවබෝද කරගැනිමට හේතු වාසනා වෙවා ......
@slarmyzon4404
@slarmyzon4404 2 жыл бұрын
එලිවෙනකම් අළු උනා මිසක කවදාවත් මේ මව් බිම පාවලා දුන්නෙ නෑ🥺💞. ඒ වචන ටික🥺💞🙏
@vimalaramasingha7522
@vimalaramasingha7522 2 жыл бұрын
අපෙ රනවිරුවානනි ඔබ සැමට තෙරුවන් සරණයි
@priyanthakumari9269
@priyanthakumari9269 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු අනුමෝදාමි අපේ මහා රණවිරු සෑ රජාණන් වහන්සේ සියලුම ලෝක වාසීනට නිර්වාණය අවබෝධ ය ශාක්ෂාත් වීම පිණිස ම හේතු වාසනා වේවා 🥰🥰🥰🙏🙏🙏
@roshansan9898
@roshansan9898 2 жыл бұрын
සාදු සාදු සාදු ..මගේ රටේ රත්තරන් රනවිරුවන්ට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏
@rathnapalaabeykoon6660
@rathnapalaabeykoon6660 2 жыл бұрын
" මේ මහා ස්ථූප වහන්සේ ඉදිකිරීමට කාලය ධනය ශ්‍රමය පූජාකල සහ ජීවිත පරිත්‍යාගයෙන් මවුබිම සුරැකී දයාබර රණවිරු දරුවනේ නුබලාට දීඝායුෂ නීරෝගී සම්පත් ලැබේවා.. එමෙන්ම මේ ලක්මව රැක ගැනීමට යූද වැදී ආබාධිත වී සිටින දැයේ අභිමානවත් වීරෝදාර දූ පුතුනී ඔබ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා....!
@darshanadarshana1986
@darshanadarshana1986 Жыл бұрын
රණවිරැවා ගැන දන්නේ තවත් රණවිරැවෙක්ම තමා නුබට දිර්ඝායුෂ මල්ලි 2009 පස්සෙ ඇගට දැනෙන ටිකක් ඇහුනා
@dineshmadusanka8766
@dineshmadusanka8766 2 жыл бұрын
අයේමත් මෙ පින් බිමෙ යුදමය තත්වයක් ඇති නොවෙවාාා..🙏🙏🙏🇱🇰🇱🇰
@rathnathennakon5833
@rathnathennakon5833 2 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️හදවතින්ම ❤❤❤ආදරෙයි මගේ පුතාලා ට නිවන් දකින්න කුසලය ක්‌ බවට පත් වේවා තෙරුවන්ගේ පිහිටයි
@nissankadishan2361
@nissankadishan2361 2 жыл бұрын
විනාඩි 6.42 ඇතුලත හිතට වැදුන කියපු කිවිල්ලට.මේ පිනම ඇති නුබලාට.සියලු දෙවි පිහිටයි.
@ayubowansrilanka733
@ayubowansrilanka733 2 жыл бұрын
රට වෙනුවෙන් දිවිපිදූ මගේ පුතා...... 🙏🙏🙏
@nalinkumara3015
@nalinkumara3015 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shehanchathuranga4494
@shehanchathuranga4494 2 жыл бұрын
බුදුසරණයි..🙏
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
මගෙත් අයියා නැති වුනා...🙏 දැන් නිදහස් රටක් තියනවා නේ අපි හැමදාම පිච්චුනත්...
@nuwanperera2055
@nuwanperera2055 5 ай бұрын
Pau eya godurak witrai😢😢😢😢
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
@dayaliyanage5657
@dayaliyanage5657 2 жыл бұрын
අන්තවාදී දේශපාලුවන් හැර නියම සිංහලුන් ඔබට නය ගැති
@amilarandunu2385
@amilarandunu2385 2 жыл бұрын
මුල අමතක අයට හොඳ පාඩමක්.හෙළයනි අවදි වෙයවූ.
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
උතුම් රණවිරු වනි ඔබ සියලුම දෙනාට උතුම් වු නිව්නින් සැනසීම පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා.!! අද අපි නිදහාසෙ මෙ ගන්නා හුස්ම බ්දක් බිදක් ගනෙ අප ඔබට ණය ගැති තෙරුවන් සරණයි .!!!!!
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
🙏🙏 හදවතට දැනුණ බුදුසරණ නොවඩුවම ලැබේවා විරුවාණනි ඔබ සැමට.🙏 ❤️💪💪💪
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
මගේත් සහෝදරා මගේදරුවා හමුදාවේ ඉන්නවා .අනේ එයාලට පිංසිදුවේවා
@indikadilruksha2184
@indikadilruksha2184 2 жыл бұрын
සාදු සාදු සාදු මමත් ඒ සියලුම පිං අනුමෝදන් වෙනවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට!!!
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
Ane දෙවියනේ අපේ රණවිරු කොල්ලෝ හැමදාමත් අපිට inna ratak hadala dunna dan අපිට wadinna thanak හදලා dunba පුතේ nubala ape pranayai me pin බලෙන් nubala සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna පුතේ
@lahirusenarathna8222
@lahirusenarathna8222 2 жыл бұрын
ඒකතාවටනම් ඇග හිරිවැටෙනව රටවෙනුවෙන් මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව අත්වේව සද හිරුසෑය සැමදා බැබලේවා සාදු සාදු සාදු !!!
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
ඉතා වැදගත් විස්තර කිරීමක්...💯
@indikadilruksha2184
@indikadilruksha2184 2 жыл бұрын
රණවිරුවා කියන්නෙම පිංවන්ත මනුස්සයෙක් ☸️☸️🙏මට කියන්න වචන ගොතා ගන්න බැ.... ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.... 🌼🙏
@bandarawickramasingha91
@bandarawickramasingha91 2 жыл бұрын
හැමෝම රනවිරුවන්ගෙන් වැඩ ගන්නවා විතරයි ඔබකියන බ්‍යිලා වලින් ආබාධිත ගොඩක් කොල්ලන්ට සෙතක් නෑ ,හොයලා බලපල්ලා ,උන්ගේ දුක දැක්කාම ඇග හිරිවැටෙනවා තමයි,
@nandaudawaththa8248
@nandaudawaththa8248 2 жыл бұрын
සාදූ සාදු සාදූ ....හැම දෙනාටම යෝද බල ශක්තිය ලැබේවා !!
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
රණවිරු දැයේ පුතනුවන් සියලුම දෙනාටම මියගිය දරුවන් ට නිවන් සුවත් ජිවමාන සියලුම දෙනාටම දිව්‍යමය සැපතත් ලබෙිවා
@candichandu9655
@candichandu9655 2 жыл бұрын
අම්මෝ අපේ රණවිරු වන් හරිම එඩිතරයි ...එත් මේ දේශපාලකයන් මේ තරම් වටින රටක් විනාස කරනවා ...මේවගේ දෙවල් මොනතරම් කරන්න පුලුවන්ද ..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@neviljayawardhana7954
@neviljayawardhana7954 2 жыл бұрын
බුදු සරණයි අපේ රණවිරුවන්ට 🙏🙏කවදාවත් වරදින්න එපා අපේ වීරෝධාර රණවිරුවන්ට
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
සියලු රණවිරුවන්ට මෙයින් සෙතක්ම සැලසේවා 🙏 නිවන් සුව අත් විදීවා... වන්දනා කරනා මිනිසුන් වැද වැද දෙන පින් සියලු රණවිරුවන්ට අනුමෝදන් වේවා🙏🙏🙏 සියලු යහපතම වේවා 🙏🙏🙏
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
අපේ ත්‍රිවිධ හමුදාවේ අපි වේනූවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් අනෙක් රණවිරැ සහෝදර ඉන් බුදුන්දැක නිවන්දකිත්වා හැමොටම තෙරැවන් සරණයි...🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦
@gayansanjeewa3009
@gayansanjeewa3009 2 жыл бұрын
ඔබ සියළු දනාටම නිවන් සම්පත් වහ වහාම ලැබීමට හේතු වාසනා වේවා….සාදු…සාදු…සාද….
@SomindraKannangara
@SomindraKannangara 2 жыл бұрын
🙏 සාදු. සාදු.. සාදු... 🙏 නමෝ බුද්ධාය සඳහිරු මහා සෑයට මාගේ නමස්කාර වේවා සියළු රණවිරුවන්ට චතුරාර්ය සත්‍යම අවබෝධ වීමට සියළු පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි...!
@niroshankumara8550
@niroshankumara8550 2 жыл бұрын
රනවිරැවො දේසපාලනයට නොයා ඉන්නවනම් එ් උතුම් රන විරැවා බුදු දහාමින් සැමදා රැකෙවි🙏🙏🙏🌷🌹🌹🌹
@lilykuruppu8418
@lilykuruppu8418 2 жыл бұрын
රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර වේවා, රට වෙනුවෙන් දිවිපිදූ ඔබලාට අපි සදා ණය ගැතියි, අසනීප වෙලා ඉන්න අපේ වීරෝධාර රණවිරුවන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏, මියගිය වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏
@sabrinakumari94
@sabrinakumari94 2 жыл бұрын
ඔබ සියඑම දේනාටම පිං සිද්ධ වෙියි
@premaliyanage2269
@premaliyanage2269 2 жыл бұрын
මේ උතුම් චෛත්‍යය .අපට.දායාදකල සියලුම දෙනාට..සදානයගෙතිවෙමු...🙏🙏🙏🙏🙏
@srianysriany1332
@srianysriany1332 2 жыл бұрын
අපේ රණවිරුවන් සදා අමරණීය යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Hoda විස්තර කිරීමත් ඔබට බුදු සරණයි අපේ රණwiruwanta ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
ආදරනීය රනවිරු.රන්විරුවනේ!!!ඔබලා ගැන ආඩම්බරයි !!!!ඒවගේම .නුබලාව.තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා උතුම් තුනුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොමදව ලැබේවා !!!👍👍👍🌟🌟🌟🙏🙏🙏💖💖💖
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
සාධු සාධු සාධු .මගේ මව්බිම වෙනුවෙන් දිවිදුන් සියළුදෙනා මේ මහානීය පුණ්‍යකර්මය සතුටු සිතින් දැක පින් අනුමෝදන් වී සුගතියම හිමිකර ගනිත්වා
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
මගේ රට බේරාගත්ත වීරෝදාර රණවිරු සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුදකරමි.
@rumeshacademy178
@rumeshacademy178 2 жыл бұрын
දැන්නවසානම හරිය තියෙන්නෙ මේ අවුරුද්ද වෙද්දි ඉවර වෙයි❤ ආඩම්බරයි අනුරාධපුර ඉපදුන එකට❤❤❤
@nilushikamadushani4337
@nilushikamadushani4337 2 жыл бұрын
සාධූ සාධූ සාධූ ....මේ පින මටත් අනුමෝදන් වේවා
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
නමෝබුද්ධාය පින්වත් ඔබ සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා දායකත්වය ලබාදුන් සියලුදෙනාටම සියලුදෙනාටම රනවිරුවන් සියලුදෙනාටම යෝධ හාමුදුරුවෝ ඇතුලු මහාසංගරත්නයටත් උතුම් අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා අපේ රට වෙනුවෙන් ජීවිත පුදකල සියලුදෙනාටම උතුම් නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@achiyaapradeep4759
@achiyaapradeep4759 2 жыл бұрын
සෑය සෑදීමට වචනකෙන් හරි උදව් කරපු සියලුම දෙනා එකම තැනක බුද්දෝත්පාද කාලයේදීම..සියල්ලො එකට නිවන් දකිත්වා🙏🙏🙏🌺🌺🌺😊😊😊
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සියලු රනවිරුවන්ට.මාගේ නමස්කාර ය .වේවා ඔබ සැමට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා ..🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Es walata kadulu awe netnam, hitak papuwak neti wenna one.... Adarei hadawatinma ape ranawiruwanta❤️🇱🇰🙏🙏🙏🙏🙏
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
කාගේ වුනත් රත්තරන් වටින සංකල්පයක් මේක.රට වෙනුවෙන් ජිවිත දන් දුන්න හැම රණවිරුවෙක්ටම ඔලුව නමලා වදින්න පුලුවන්.❤ මගේ සහෝදරයාත් යුද්දේ නිසා නැති වුනා...වැන්දට පව් නෑ අනිවාර්යයෙන්...ඉක්මනට එනවා වැදලා යන්න...මගේ රට වෙනුවෙන් අප්‍රමාණ කැප කිරිම් කරපු රත්තරන් මිනිස්සු හැමෝම බුදුන් දැක නිවන් දකිත්වා...🙏🙏🙏 සාදු...
@channadasanayaka9505
@channadasanayaka9505 2 жыл бұрын
2011 තමා අපි පටන් ගත්තේ . රනවිරැ තමා වැඩි පුර දයක වුනේ . එ... වගෙම ජනතව ගෙ උදව් කලා පුළුවන් විදියට............. ඇමති වරැ අවෙ නැහැ .
@induwejesingha6099
@induwejesingha6099 3 жыл бұрын
ස්තුතියි. . . . හොද පැහැදිලි කිරීමක්
@roshanfernando8625
@roshanfernando8625 2 жыл бұрын
යෝද බල යෝද ශක්තිය ලැබේව සියලු දෙනාටම
@deshan2865
@deshan2865 2 жыл бұрын
රනවිරුවන්ට අපෙ ප්‍රනාමය ❤️❤️❤️
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
අප වෙනුවෙන් මවිබිම වෙනුවෙන් දිවි දුන් වීරපුතුනි අාබාදිත වු වීරපුතුනි දියනියනි සෑම පිං කමකදිම මම ඔබසැම සිහිකරමි.උපන් බිමට නය නතැති වීර පුතුනි ඔබ සැම අප හදවත් තුල සදා අමර නීයයි.
@chinthakadushmantha1517
@chinthakadushmantha1517 2 жыл бұрын
අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රනවිරුවන් අමා මහ නිවනින් සැනසේවා....🙏🙏🙏 රනක්ෂිතයෙහි සිටින සියලුම රනවිරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා!!! ජය ශ්‍රී මා බෝසමිදු පිහිට නිරන්තරයෙන් ලැබේවා !!! 🙏🙏🙏
@suranjithsamarakkodi2844
@suranjithsamarakkodi2844 2 жыл бұрын
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා. බුදු සරණයි.
@sonitadelani2619
@sonitadelani2619 2 жыл бұрын
රණවිරුවන්හට උපහාරයක් වේවා බුදුසරණයි තෙරුවන්සරණයි
@kaluwahewajayalath7987
@kaluwahewajayalath7987 2 жыл бұрын
Niyamai, obata jaya,api oba samagai.
@gnanakannangara3084
@gnanakannangara3084 2 жыл бұрын
Pinwath raneviruweni,..raneviru saye nimekirimete ure dun viruweni,obe samete pin labewa!!!🙏💐
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 2 жыл бұрын
රණවිරැවො ජයවෙීිවා .
@luxmansamaranayake2853
@luxmansamaranayake2853 2 жыл бұрын
This is the Sri Lankan Identity and the Symbol of Peace
@deepamalimbada8938
@deepamalimbada8938 2 жыл бұрын
සාදු සාදු සාදු මේ මහා සඳ හිරු සෑයට මාගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺
@latharajapaksha6751
@latharajapaksha6751 2 жыл бұрын
නිදහසේ ජීවත් වීමට රටක් තියෙයිද කියලා තමා බය ඔච්චර ඇප කැප වෙලා බේර ගත්ත රට ඉන්න දේශපලුවන්ට ඕව ගෙ අගයක් නැ අහි0ස ක දෙමාපියන්ගෙ දරුවො අමු අමුවේ පොලොවට යට කරලා වෙඩිකාලා . බෝම්බ වැදිලා. බේර ගත්ත රට සියලුම රණවිරුවන්ට මේ පින ඇති නිදුක් නිරෝගි සුවය ලැබේවා නිවන් සුවය ලැබේවා
@roshanindrakeerthi3591
@roshanindrakeerthi3591 2 жыл бұрын
තුණුරුවනේම සරණයි අපේ රොශේන් මල්ලී මේ සියලු පිං බලයෙන් සියලුම දෙනාටම උතුම් ඌ චතුරාර්‍යය සත්ත්‍ය දර්මය සුවසේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා
@gayashan8962
@gayashan8962 2 жыл бұрын
ඇත්ත ඕක නෙවි කියල කෑ ගහන ඔයත් දන්නවනම්.ඔයාලගෙ කරපිටින් යන්නෙ දේශපාලනය සහෝදරය.
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 2 жыл бұрын
Budu sasuna bebaleewa... Ranaviru appe jayaweewa... semata teruwan Sarani
@desmondantony1136
@desmondantony1136 2 жыл бұрын
මවු බිම වෙනුවෙන් රණ බිමේ දිවි පිදූ සහ මේ පුන්‍ය කටයුත්තට අැප කැප වූ සියළු රණ විරුවනට බොහෝ පිං අත් වේවා 🙏🙏🙏
@chamindakumara3822
@chamindakumara3822 10 ай бұрын
Thanks
@kanthisriyalathasriyalatha6896
@kanthisriyalathasriyalatha6896 2 жыл бұрын
Sada nayai api rana viruvanta puththun oba samata thava thavth dairya labeva budusaranai
@dilanhansakumara2851
@dilanhansakumara2851 2 жыл бұрын
Budu saranai
@kumariweerakoon18
@kumariweerakoon18 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kanthilatha5330
@kanthilatha5330 2 жыл бұрын
Bohoma pin mahatmayanani,pawasu vistara tikata.ape rata wenuwen divi pidu vira sebalunta utum niwan mage doratu vivara wewa!abadita viruwan siyalu denatama,teruwan saranin deergayusha labewa, me pinbara sa rajun goda nagimata sahabagi u siyaluma denata samma sambudu saranai. Siyalu devi rakawaranai.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН