No video

සිංහල‍, දමිළ හා මුස්ලිම් ළමයි එකම පන්සලේ🙏 හැමෝටම පොත් හා බැග්

  Рет қаралды 23,343

Travel with pini

Travel with pini

Күн бұрын

නිරා නැන්දලා මාමාලා පොඩ්ඩක් බලන්න දේශපාලනය ගැන
පාසල් අඅදුමක් මහගන්න බැරි දමිල සිංහල මුස්ලිම් දරුවන්😥
ජාති වාදය ආගම් වාදය දුරලා එකම ජාතියක් ලෙස ඉමු 🇱🇰
දේශපාලකයින් හැම ජාතියේම වැජඹේ. පොඩි එකා 😥

Пікірлер: 187
@NiroshaRathnayake-tc7qz
@NiroshaRathnayake-tc7qz 6 ай бұрын
මුතු ඇටය බුදු රැසින් බබලවන වසරයි .අපේ හාමුදුරුවෝ . සාදු !සාදු !!සාදු !!!
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@nimalgunasekera6138
@nimalgunasekera6138 6 ай бұрын
Ssdu🙏🙏🙏🙏🙏🙏
@alwissemini7628
@alwissemini7628 6 ай бұрын
පුදුම සතුටක් හිතට දැනෙන්නෙ මගෙ.ඇස් වලින් ගලනවා සතුටු කදුලු ..ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ..මේ සදහා දායක උනු හැමෝටම ගොඩාක් පින්❤❤❤ 🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 6 ай бұрын
2024 අවුරැද්ද අපේ ජනතාවට වාසනාවන්ත පනිවිඩය ලන්කාව වටෙිටම ගෙන එන අපේ එඩිතර පින්වන්ත එකම හාමුදුරැවන් වහන්සේ සඳගිරි සෑය මලුවෙි ධම්මා ලෝකහාමුදුරැවන් වහනසේ🙏🙏🙏💛💛💛💐💐💐
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 6 ай бұрын
@@user-sx6gc6oz8u 🙏💐
@mdchandana2233
@mdchandana2233 6 ай бұрын
වෙන රටවල්වල පාසල්වලට රජයෙන් හැමදේම නොමිලේ දෙන්නෙ අපේ රටේ පාලකයෝ පාසල් ළමයි මොලේ දැනුම නැති කරනව ඒ පාලකයොන්ට හැමදාම රජ සැප විදින්න පහාර හැතිකරේ . ඔබ වහාන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
මොනතරම් පිං කටයුක්තක් ද බොහොම පිං හාමුදුරුවන් වහන්සේ ට හා මෙවන් දේ ට සහයෝගය දක්වන සැමටම සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 6 ай бұрын
මාත් හැදුනේ වැඩුනේ නැගෙහිර පලාතේ සිංහල,දෙමළ මුස්ලිම් හැමෝම එකට සමගියෙන් ඉගෙන ගත්තා..එකම පාසලේ මගේ ඒ අතීතය සිහිපත් වුනා.. හැමෝටම ගොඩාක් පිං ස්තූතියි
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@khanbibi630
@khanbibi630 6 ай бұрын
බොහොම පිං අපේ හාමුදුරුවෝ ඇතුලු ලක් වැසි ලෝ වැසි උදවු උපකාර සියලුම දෙනාටම නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🙏🙏🙏
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@user-oq2gw8sr1v
@user-oq2gw8sr1v 6 ай бұрын
❤❤❤ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@nilukashyamal5798
@nilukashyamal5798 4 ай бұрын
මගේම අම්මා මගේම තාත්තා මගේම නංගිල මගේම මල්ලිල අද දවසේ අහපු සුන්දර ම වචන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නම් බෝසත් චරිතයක්
@sreemathilka9633
@sreemathilka9633 6 ай бұрын
අපේ හමුදුරුවෝ ඇතුළු දායකත්වය දෙන හැමෝටම තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🌹🌹🌹🌹❤❤❤❤
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@user-mk7bo6go4v
@user-mk7bo6go4v 6 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු සහබාගි උන සියලුම දෙනාට තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@dammikakumari835
@dammikakumari835 6 ай бұрын
එ හිත් මොහොතක් සතුටින් පිරවුවාටා ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට පින් 🙏🙏🙏
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@indukumari1159
@indukumari1159 6 ай бұрын
ඔබවහන්සේ ඇතුළු සහභාගී වූ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@honorhuawei3574
@honorhuawei3574 6 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම ❤❤❤❤
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි ගොඩාක් පින් හැමෝටම
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 6 ай бұрын
ජාති ජාතිත් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏
@jeeniyaanne7683
@jeeniyaanne7683 6 ай бұрын
,සාදු සාදු සාදු අපගෙ උතුම් අර්‍යාමහා සන්ගරුවනට මගේ උත්තමාන්ග නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤
@induamarasingha7630
@induamarasingha7630 6 ай бұрын
සැරියුත් මුගලන් පරමිපරාව සුරකින අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ලැබෙිවා . නිදුක් නීරෝගි සුවය ලැබෙිවා 🙏🙏
@sarthdulani731
@sarthdulani731 6 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා බුදුසරණයි
@anurakwt5575
@anurakwt5575 6 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,
@srimaarambawatta4793
@srimaarambawatta4793 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි .👍👌🙏
@user-tm3dk5jm2w
@user-tm3dk5jm2w 6 ай бұрын
පිංවත් සුවමිවහනසේ ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@manjulapushpakumarmanjula3
@manjulapushpakumarmanjula3 5 ай бұрын
ඔබවහන්සෙටත් මෙයට දයකවෙන සියලු දෙනට බුදු සරනයි
@gnanaarachchi6684
@gnanaarachchi6684 6 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කරණ වැඩ වගේම දේශනාව ඉතාමත්ම ඉහලින්ම අගය කරමි තෙරුවන් සරණයි!
@gaminibandara3640
@gaminibandara3640 6 ай бұрын
සහභාගී උ සැමට තෙරුවන් සරණයි
@karuqatar8147
@karuqatar8147 6 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි ,මේවට දායක වෙන හැමෝටමත් හාමුදුරුවනේ .....
@mlanimlani591
@mlanimlani591 6 ай бұрын
❤❤❤
@user-io9ko3fc3s
@user-io9ko3fc3s 6 ай бұрын
තෙරැවණසරණයිහැමෝටමබුදුසරණයි🙏🙏🙏🙏
@hemalmalsha6783
@hemalmalsha6783 5 ай бұрын
කැලේ මල් කැලේට පර වෙන්න නොදී පිපෙන්න උදවු කරන ඔබ වහන්සේ වර්තමාන සමාජයේ නොනිමෙන පහනක් වගේ 🙏❤ ඔබ වහන්සේගේ ආලෝකයෙන් අදුරේ තිබ්බ ජීවිත ගොඩක් අද ආලෝකමත් වෙලා 🙏🌼 දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට 🙏
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 සාදු 🎉❤සාදු🎉❤ ❤🎉සාදු
@user-op6xb7pw2x
@user-op6xb7pw2x 3 ай бұрын
තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 හැමොම එකතු වෙලා පුදුම සතුටක් දැනෙනවා ❤ 🙏🙏🙏
@monikajayasinghe466
@monikajayasinghe466 6 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. සහතික ඇත්ත කතාව හාමුදුරුවනේ, ඔබ වහන්සේ පවසනුයේ. තුති වේවා ඔබ සැමට. ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත දරුවෙක් මේ ලෝකය ta dayada කල ගුරු, දෙමාපියන්ට ගොඩාක් පින් වන්ත සත් ගුණවත් ආදරණීය රටට, දැයට අතිශය වැදගත් ගුණවත්, දරුවෙක් බුද්ධ sasanayata puja කල පිනට සසර ගමන ඉතාම ඉක්මන් භවයක දී උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!!
@user-uy1rc5df6k
@user-uy1rc5df6k Ай бұрын
අපි පූජනීය ගඟ සීපුර දම්මාලෝක ස්වාමීන් වහන්සේට,සියලු ආශිර්වාද වේවා ඉටුවේවා නිර්වාණාවබෝධයද ලැබේවා මව්පියන් ඇතුළු හැමෝටම සිදුවේවා! අපද ඔබ වහන්සේ දිහා බලාගෙන,පින් අනුමෝදන් වෙනවා නේලැබේවා,ද නිරෝගය දීර්ඝායුෂ ලැබේවා!
@wgmangalika4200
@wgmangalika4200 6 ай бұрын
ඇත්තටම සතුටුයි.තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 24 күн бұрын
සෑ වහන්සේට පුජාව ගෙනියනවා ඔබ වහන්සේ එක එක තැන
@user-xe1pd5hx7x
@user-xe1pd5hx7x 6 ай бұрын
සාධු! සාධු! සාධු! වර්තමානයේ මම දකින වැදගත්ම සතුටුම අනාගතයට සුභ නිමිත්තක් දැනෙන කර්තව්‍යයක්.පින්වත්, ගාම්භීර ස්වාමීන් වහන්සේට පාද නමස්කාරය වේවා!!! හැම අතින්ම උදව් කරන සියළු දෙනාටම බොහොම පිං සිදු වේවා!!!
@matildaranjani3946
@matildaranjani3946 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .පිංකම් වලට sahbage wena සියලුම දෙනාට pinsiduwanawa . 🙏🙏🙏
@sarafisarafi7330
@sarafisarafi7330 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලූම දෙනාට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
@fathimafathima7936
@fathimafathima7936 6 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් උපකාර කළ සියලූ දෙනාටම 🙏🙏🙏🙏🙏🌷🌷🌷
@leelapinnawala1055
@leelapinnawala1055 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@donamalika3908
@donamalika3908 6 ай бұрын
God 🙏🙏🙏 bless 🙏🙏🙏 All of you 🙏🙏🙏🙏🙏🙏
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 6 ай бұрын
සාදු .සාදු සාදු .බුදුසරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් 🙏🙏
@paulwasantha7190
@paulwasantha7190 4 ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@latasalan4900
@latasalan4900 6 ай бұрын
බුදු සසුන බැබලේවා සියලු අගම් එක මුතු වේවා තේරුවණ් සරණයි ඔබ වහන්සේ ට
@donamalika3908
@donamalika3908 6 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏
@nalen1589
@nalen1589 6 ай бұрын
බුදු සරණයි සියලුම දෙනාට
@user0530an
@user0530an 6 ай бұрын
තෙරුවන් සරණයි!
@malkanthinissanka8644
@malkanthinissanka8644 6 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu teruwan saranai oba wahanseta
@nayanthidesilva8660
@nayanthidesilva8660 6 ай бұрын
තෙරුවන් සරණයි! ගොඩක්ම පිං සහය දුන් සියලුම දෙනාටම.
@rohansunimal3306
@rohansunimal3306 6 ай бұрын
Namo buddhaya sadu sadu sadu a uthum pinwath maha sanga rathnayata mage namas karaya wewa shaktiya nirogi suwa deerga ausha labewa me katauthu walata sambanda siyalu dena suwa path wewa dukin midethwa jayama wewa
@KaliniHettithantha
@KaliniHettithantha 2 ай бұрын
❤Hadavathinma Ape Swameen wahanse pramuka kadayamata Sthuthi purvakava pindemi.Obawahansege Me karthavya thama Ape Ratta Athyavashama.Pansalen Avankavama mulpiriya yuthu Athi karyaka bava Mulu Rattama kriyawenva penva dunna.Deegayusha pathami.
@shanakanature3632
@shanakanature3632 6 ай бұрын
👌 නියමයි
@user-ou6uy7ko5p
@user-ou6uy7ko5p 6 ай бұрын
තෙරුවන් සරණයි හැමදාමත් හමුදුරුවනේ
@user-bn3cj4sx8x
@user-bn3cj4sx8x 6 ай бұрын
Budu saranai oba wahanseta niduk nirogi suwaya lebewa ❤❤
@shamshamly409
@shamshamly409 6 ай бұрын
Budusaranai devi pehetai ❤❤❤ane pau marina apita mona jaathi bedada apiy haamuduruwani 😢
@neronero6980
@neronero6980 6 ай бұрын
Bohoma pin budusaranai hamuduruwane budusaranai
@mutupriyantha
@mutupriyantha 6 ай бұрын
Great all of you and God protect all your team
@kumariganna-ph4vw
@kumariganna-ph4vw 6 ай бұрын
සාධු සාධු සාධූ ...!!! අප පිංවත් ස්වමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා ......! ඒ වගේම තව තව පිං කර ගැනීමට දහිරිය ශක්තිය ලැබේවා .....! මුදලින් සහා ශ්‍රමයෙන් දායකත්වය දැරූ සැම සියලුම දෙනාහටත් නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා ......!
@irangiliyanage3167
@irangiliyanage3167 6 ай бұрын
Harima sathutui ape hamuduruwane sinhala damila muslim daruwo bedhayak nethuwa poth path bedadeema gena mewage samgiyen hemadama jeevithaya thiyena thuraawatama innawanam kochchara hondada obawahanseta th viharasthanaye nayaka hamuduruwantath budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@danushkrisha7314
@danushkrisha7314 6 ай бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ පරිස්සමෙන්
@nimalles2228
@nimalles2228 6 ай бұрын
ඔබවහන්සේට මේ පිනම ඇති නිවන් දකින්න 🙏🙏🙏
@sriyanisriyani1201
@sriyanisriyani1201 6 ай бұрын
Goodak sathutuiy. Budu saranaiy.
@raniraniranirani4500
@raniraniranirani4500 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 6 ай бұрын
🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🤲 siyaluma denata teruwan saranai
@user-fz8sp1qz5k
@user-fz8sp1qz5k 6 ай бұрын
Nieecha koora adahas athi minissungen oba wahanse araksha wethwaaa. Hithata hari sundara sathutak enawa ape hamuduruwanee. Sadu Sadu sadu🎉❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 6 ай бұрын
Godakma pin ape hamuduruwane. Theruwan saranai
@maheshbandara5815
@maheshbandara5815 6 ай бұрын
තෙරුවන් සරණයි
@ranuranu529
@ranuranu529 6 ай бұрын
Api aekamawakage daruwo ape hamuduruwanee aehema agsmbeda nohita aekata jiwat wenawanam godak hodai aeekai ape maubime wrnna one hamuduruwanee aoi meewada satahana digatama haki auarin karagena yamu teruwan saranai auruddakata sarayakne meewade karanna one neda ape hamufuruwsnee obawahansee utuam budda puteak firgauasa nifusk nirogi suwaya labewas 🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 6 ай бұрын
Oba vahanse atulu seyaluma denatama dergayusha sampatya labewa budusaranaye jesu pihitaye alla Devi pihitaye 🌺🙏🌺🙏🌺🙏Saadu 🙏🌺🙏Saadu 🌺🙏🌺Saadu 🙏🌺🙏
@lasanpeiris492
@lasanpeiris492 6 ай бұрын
Budusaranai !!!
@deepaniushanthi9815
@deepaniushanthi9815 6 ай бұрын
oba wahanse gana kiyanna wachana na ape hamuduruwane sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🎉🎉
@kanthiperera-hl6ur
@kanthiperera-hl6ur 6 ай бұрын
Anagatha parapure wasanawata pahala u oba wahanseta budu saranai sadu,sadu
@gamagesriyani9615
@gamagesriyani9615 6 ай бұрын
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@ariwarusamanna5474
@ariwarusamanna5474 6 ай бұрын
අපිත් එනවා ලබන සතියේ පුලුවන් තරමින් උදවු කරන්න
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 6 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 6 ай бұрын
අපේ පොඩි හාමුදුරුවන් නැතුව උදව් උපකාර කළ සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි
@SL-jm2by
@SL-jm2by 6 ай бұрын
Type karaddi waradeemak wela wage
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 6 ай бұрын
Theruwansaranai Swaminwahansa!
@user-zg2dv2nu6l
@user-zg2dv2nu6l 6 ай бұрын
Mata hithune mage daruwa othana ennawa kiyala.mokada mage daruwath oya wagema asarana wela.theruwan saranai.
@user-hf2qo7xy1g
@user-hf2qo7xy1g 6 ай бұрын
Theruwan saranai
@menikeugd441
@menikeugd441 6 ай бұрын
Budusaranayi
@malakoman8057
@malakoman8057 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-mm4sk3kr7m
@user-mm4sk3kr7m 5 ай бұрын
ape hamuduwanta.budusaranai
@user-lm5ox3no7p
@user-lm5ox3no7p 6 ай бұрын
Budusaranai obawahanseata🙏🙏🙏
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 6 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@user-pl7zq1dj1r
@user-pl7zq1dj1r 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@wijeyasasa9038
@wijeyasasa9038 6 ай бұрын
Theruwansaranay hamuduruwanta niduk nirogi wewa suwapath wewa udaw upakara karapu siyalu denatama pin sidu wewa budusaranay
@manitaidk2009
@manitaidk2009 6 ай бұрын
ඛූදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐
@user-rw5wg5ns6m
@user-rw5wg5ns6m 6 ай бұрын
Theruvan saranai apa hamuduruvana hamotama deergau wawa
@sumithra1560
@sumithra1560 6 ай бұрын
Swamin wahansata maga gawrawaya. Mawahamoma dakithwa.❤️❤️🙏🙏🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@h.gsrideva7179
@h.gsrideva7179 6 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට
@samuddrakanthi7838
@samuddrakanthi7838 6 ай бұрын
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
@dammikamalani9281
@dammikamalani9281 6 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@PremlathaPremlatha
@PremlathaPremlatha 6 ай бұрын
බුදුසරණ ය❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤බුදුසරණ
@soosoo8801
@soosoo8801 6 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට🙏🙏🙏
@ravisrilanka1
@ravisrilanka1 6 ай бұрын
Well said. Theruwan saranai hamuduruwane 🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 6 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya
@user-tu5ml9bf6c
@user-tu5ml9bf6c 3 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@anoshadil7855
@anoshadil7855 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandrikajayanthi2834
@chandrikajayanthi2834 6 ай бұрын
🙏🙏🌹🌺🌼🌸
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 5 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 5 МЛН