ලෝකයේ ලස්සනම භාෂාව තමයි නිහඬකම.1929Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 21,187

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

5 ай бұрын

ලෝකයේ ලස්සනම භාෂාව තමයි නිහඬකම. (නිහඬව තමන්ගේ සිත දෙස බලද්දී ගොඩක් දේවල් වටහාගන්න පුළුවන්

Пікірлер: 85
@nandahewage7705
@nandahewage7705 5 ай бұрын
අතිඋත්තම වූ ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට මාගේ සිරස නමා ආචාර කරමි. කල්‍යාණ මිත්‍රයාණෙනි දීර්ගායු වේවා...!!! කෙලෙස් කිළුටුවලින් බර අරමුණු සහිතව කරන්නේ කුමක්ද කියලා හිතාගන්නවත් බැරිව සිටින අසරණ උපාසක උපාසිකාවන්ට පිහිටවන ඔබවහන්සේට පින් දෙන්න ට තරම් වචන දන්නෙ නෑ. බුද්ධ අධිෂ්ඨානය ම පින් ඇති ස්වමීන්වහන්ස ,ඔබවහන්සේට හේතු වේවා....!!!
@mashiheshala329
@mashiheshala329 5 ай бұрын
O❤ ❤❤
@palithanawarathna8093
@palithanawarathna8093 3 ай бұрын
8:04 8:04
@palithanawarathna8093
@palithanawarathna8093 3 ай бұрын
❤😂 12:26 aqua I will
@CharityDeA
@CharityDeA 5 ай бұрын
අපේ හිත අයාලේ දුවන දිවිල්ල හරි මගට යොමු කරන්න අපට කියාදෙන පින්වත් මහා සංඝ රත්නයට මාගේ නම්ස්කාරය වේවා! 🌺🙏🙏🙏🌺
@tharakasenanayake8107
@tharakasenanayake8107 5 ай бұрын
තෙරුවන් සරණයි අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස!!! ඔබ වහන්සේට කායික හා මානසික සුවපත් භාවය දීර්ඝායු වේවා !!! මෙම ධර්ම දානය ඔබ වහන්සේටත් , මේ වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාටත් , ශ්‍රවණය කල සියලුම දෙනාටත් උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා!!!!
@sujanigamage1382
@sujanigamage1382 5 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
අතහරිනතරමටයි නිවන ළග .හොඳින් වැටහූනා.ඉතාවටිනා දෙශනාවක්.ගෞවරනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Mala42822
@Mala42822 5 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@gaminiekanayake2151
@gaminiekanayake2151 5 ай бұрын
ඔබ වහන්සේ නිවන් දකිත්වා !!!තෙරුවන් සරනයි .🙏🙏🙏🙏!!!!
@KalyaniNawarathna
@KalyaniNawarathna 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තියම සැලසේවා 🙏🙏🙏
@mangalikapathirana3746
@mangalikapathirana3746 3 ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි දර්ම දේශනාවන් ඇතුලාන්තයටම අවබෝධ වෙනවා
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 3 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ....සාදූ ....සාදූ ...🙏🙏🙏
@Noty_adi
@Noty_adi 5 ай бұрын
ඔබ වහන්සේ නිසා මම, ප්‍රතිපත්තියෙ ඉන්නෙ.... ඔබ වහන්සෙ නොහිටින්න ඩර්මය මට මුන නොගැහෙ......
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 4 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට, මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! නිවනේ නිවීම ඔබ වහන්සේට මුළු ලෝකයම දහම් ආලෝකයෙන් බබළවන්නට හේතු වාසනා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.අනිවාර්යෙන්ම නිහඩවම සිටින විට බොහෝ දේ දැනෙනු ඇත සත්‍යයමයි .ඔබ වහන්සේ ගේ දේශනා සාදු!¡! සාදු!!! සාදු!!!
@kithsirikumara4654
@kithsirikumara4654 5 ай бұрын
ඔබයි අපේ කල්‍යාණ මිත්‍රයානන්වහන්ස ! ඔබයි අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස !!පින්වත් හිමියනි
@janpeiris1376
@janpeiris1376 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ භව නිරෝධය වනසා දමන ධර්ම වර්ෂාව අති විශිෂ්ටයි හොදටොම පැහැදිලිව තෙරෙනවා අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් ඉදිරියට ම යනවා 🙏🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
@poornimaranasinghe7122
@poornimaranasinghe7122 5 ай бұрын
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනට පත්වේවා සාදූ සාදූ සාදූ
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 5 ай бұрын
හිතේගැටුම අතිවෙලාවටම එ්කම හරියන්න දේශනාව පවත්වන එකමයි පුදුම. මේ බන මටමයි. ඔබවහන්සේට සසරම කෙලවර වේවා.
@malaniwedisinghe3243
@malaniwedisinghe3243 5 ай бұрын
ඔබ වහන්සේ ගේ බණ සරලවම පැහැදිලිකරනවා අපට හොදටම පැහැදිලියි මම අහන්නෙම ඒ පැහැදිලිකම නිසාමයි ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏♥️♥️♥️
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 4 ай бұрын
Sadu 🎉safu🎉ssdu🎉
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 5 ай бұрын
හිත සන්සුන්ය . තැන්පත්ය,දහම නිවීමට හේතු වාසනා වේවා.
@moorthikorala531
@moorthikorala531 5 ай бұрын
1බණ පදයක් මුලු ජීවිතයම නොවේ සසරම හැරවුම් ලක්ෂ්‍යයක් කරවන අපූර්ව...සහ..මෙවන්1බණ පදයක්ම දැන නොසිටිය නිසා මුලු සසරම අපායකට දමා ගන්නා අරුම.....😔තතාගතයන් වහන්සේ වදාල 1වචනය පවා ජීවිතයම වෙනස් කරනව...🙏නමස්කාරවේවා උත්තම බුද්ධ රත්නයට..🙏නමස්කාරවේවා උත්කම ගුණ පිරි සංඝරත්නයට...🙏 මාගේ දිවි ඇතිතෙක් සසරම ඇතිතෙක් ත්‍රිවිධ රත්නයේම පිහිට සරණ කොටයමි...🙏
@honeybunnypanny
@honeybunnypanny 5 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. දායක unu සියලු දෙනාටම ගොඩක් pin සිද්ධ වේවා....සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏
@weragalagesunilabeyratne3369
@weragalagesunilabeyratne3369 5 ай бұрын
සාදු, සාදු,සාදු!
@PradeepaNamali-ot2kv
@PradeepaNamali-ot2kv 5 ай бұрын
ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@user-ek4cm5xq8r
@user-ek4cm5xq8r 5 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺
@indraniherath3266
@indraniherath3266 5 ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻💛💛
@ZooView-eo7xs
@ZooView-eo7xs 5 ай бұрын
සාදු සාදු සාදු
@isathtechtech5982
@isathtechtech5982 5 ай бұрын
ඔබ වහන්සේට චිරන් ජයතු . තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏
@thiraniwithana5017
@thiraniwithana5017 Ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 5 ай бұрын
අපට මග hasara කියලා දෙන obawahanseta අපගේ namaskaraya wewa sadu sadu sadu
@sriyalatha3946
@sriyalatha3946 5 ай бұрын
🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺 සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු
@samarasubasinghe3271
@samarasubasinghe3271 5 ай бұрын
Oba wahanseta apage namaskaraya wewa!🙏🙏🙏 Budu saranai !!!
@worlddiscoverer4703
@worlddiscoverer4703 5 ай бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 5 ай бұрын
Sadu sadu sadu 🌺🌺🌺🌺🌺
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 17 күн бұрын
ඔබවන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏
@user-bq9lm2bc7g
@user-bq9lm2bc7g 5 ай бұрын
Budun dewani budun obai ape lokaye
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr 2 ай бұрын
Hondatame watahenewa swaminwahase ,uthum darma rathneyata de sangerathneya de Namaskara wewa.
@sheelarajapakshe
@sheelarajapakshe 5 ай бұрын
Obawahanseta..mage..namaskaraya..wewa..budusaranai...
@ThisaraMuthunuwan
@ThisaraMuthunuwan 5 ай бұрын
Sadu...sadu...sadu
@indranimalkanthi7688
@indranimalkanthi7688 5 ай бұрын
නමස්කාර වේවා සමිදුනි
@indrakulasooriya6364
@indrakulasooriya6364 5 ай бұрын
Sadhu sadhu sadhu
@shriyaniherman8345
@shriyaniherman8345 5 ай бұрын
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 5 ай бұрын
Oba wahanse nisamai mewani dharma deshana shrawanyakara apii tika tika ho awabodaya kara gaman karamin setenne. Sadu niwan awaboda wewa me.sasanayedima oba wahanse.api prathana karanawa.apith niwemata pathwewa.verrya.labewa
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 5 ай бұрын
Obawahanseta mage namaskaaraya වේවා
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 5 ай бұрын
🙏🙏🙏
@user-tp1cg8tp1k
@user-tp1cg8tp1k 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 5 ай бұрын
🌼🙏🙏🙏🌼
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 4 ай бұрын
Kalochita dharma deshenawan oba wahanseta area tawath awasthawa labelwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyaniwimala797
@sriyaniwimala797 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinisenaratne9294
@rohinisenaratne9294 5 ай бұрын
Sadu sadu sadu
@---rohansifelice---2387
@---rohansifelice---2387 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌻
@dilusabeysuriya-ms4mf
@dilusabeysuriya-ms4mf 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@tharangadissanayake7005
@tharangadissanayake7005 5 ай бұрын
🙏🙏🙏🙏
@deepthisanjula3318
@deepthisanjula3318 4 ай бұрын
Sadu sadu
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 5 ай бұрын
saadu !! saadu !! Saadu !!
@chandiweerakoon2910
@chandiweerakoon2910 5 ай бұрын
Meveni Daham asannata lebune nenehe ma hithanawa mage nivana langa athi kiya obawahanseta niveemamawewa
@hirushaweerasekara680
@hirushaweerasekara680 5 ай бұрын
🌼🌼🌼✨️💖💟සාදු🙏සාදු🙏සාදූ🙏💟💛✨️🌼🌼🌼
@lakmalwelabada1187
@lakmalwelabada1187 5 ай бұрын
Theruwan Saranai
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 5 ай бұрын
🙏🙏🪷🙏🪷🪷🪷
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 5 ай бұрын
ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
@dhammikadodanwala7964
@dhammikadodanwala7964 5 ай бұрын
31:33
@himalianuradikahima3113
@himalianuradikahima3113 Ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු
@samanlalani1766
@samanlalani1766 5 ай бұрын
දිනපතා උතුම් දහම sravanaya කරමි යථාර්ථය තේරුම් ganimi..apin තුළින් ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya ලැබේවා
@kanthikulatunga4205
@kanthikulatunga4205 5 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏
@user-ek4cm5xq8r
@user-ek4cm5xq8r 5 ай бұрын
🌺🌺🌺🌺🌺
@dhanushkaperera7495
@dhanushkaperera7495 5 ай бұрын
🙏🙏🙏
@geethapriyankara1845
@geethapriyankara1845 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-dt9gt8cl9w
@user-dt9gt8cl9w 5 ай бұрын
🙏🙏🙏🙏
@ajanthawijerathna9422
@ajanthawijerathna9422 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@VilasniRanjani
@VilasniRanjani 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@paragahawatthagepriyangika6820
@paragahawatthagepriyangika6820 5 ай бұрын
🙏🪻🙏🪻🙏🪻
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 5 ай бұрын
🙏🙏🙏
@siby18
@siby18 5 ай бұрын
🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 5 ай бұрын
🙏🙏🙏
@priyankamanchanayake8522
@priyankamanchanayake8522 5 ай бұрын
🙏🙏🙏
@shyamaligammudhuwatte3274
@shyamaligammudhuwatte3274 5 ай бұрын
🙏🙏🙏
@nandadissanayaka3073
@nandadissanayaka3073 5 ай бұрын
🙏🙏🙏
@kanchanapullaperuma1984
@kanchanapullaperuma1984 Ай бұрын
🙏🙏🙏
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
අත හැරීම සහ නිස්සරණය.1034Ven Hasalaka Seelawimala Thero
55:13
Sadaham maga සදහම් මග
Рет қаралды 43 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН