No video

ලෝකයා නිසා ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය වනස ගන්න එපා (Ven.Hasalaka seelavimala thero) සංඝ ධාරා

  Рет қаралды 3,114

Sangha Dhara

Sangha Dhara

Ай бұрын

ලෝකයා නිසා ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය වනස ගන්න එපා.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 20
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o Ай бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu🎉🎉sadu sadu sadu🎉🎉🎉🎉🎉
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@chamaranuwan9302
@chamaranuwan9302 Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 18 күн бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏තමාට පිහිට තමා මයි.. බුදුන් වහන්සේ වදාල... ඒ උතුම් බුද්ධ වචන ය ඔබවහන්සේ අර්ථ වත් කළ ආකාරය... අප විසින් දහම් මඟ තුල වැඩිය යුතු.. ආර්ය මාර්ගය අපට පසක් කිරීමම ඔබවහන්සේ ට පතනා බෝධියෙන් නිවනින් නිවේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyone6228
@sriyone6228 29 күн бұрын
පිංවත් කල්යානමිත්‍ර ගරු ස්වාමීන් වහන්ස. ගිහි ජීවිතය ගත කරමින් බොහොම වෙහෙසක් අප දරමින් ඉන්නව බුදුරජානන් වහන්සේටත් ඔබ වහන්සේලාටත් කෘත ගුන වශයෙන් මේ ධර්මය දියුනු කරත් මේ වනවිට එය පුරුද්දකට හා තද ආසාවකට පත් වෙලා.කොහොම කෙසේ වීර්ය දැරුවත් හිත පිට පනින්නෙ නොදැනුවත්වමයි. අන්න පැන්නා හිතමින් එය දැන ගන්නව.එයයි සැනසීම.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nilanthiherath1948
@nilanthiherath1948 Ай бұрын
තෙරුවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්සේ ,මාගේ නමස්කාරය වේවා .
@chandranisirimanna7766
@chandranisirimanna7766 Ай бұрын
සාදු,සාදූ සාදූ, අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා! ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! පැතු බෝධියකින් නිවන් සුව ලබත්වා! නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේගෙන් අසන්නට ලැබේවා !
@indrajayanthi6793
@indrajayanthi6793 9 күн бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස දෙශනාව අහන්න අහන්න ආස හිතෙන දෙශනාවකි සත්‍ය මගෙ පින්වත් ස්වාමීන් වහන්ස ඇත්තටම අපිට අත්හරින්න බැරි දෙයක් පරිස්සමින් තියාගන්න නමි උත්සාහ කලයුතුයි නෙද මානසිකව මවාගන්න ලොකෙ ප්‍රපංච කඩල දාන්න ඇත්තටම මම හිතන්නේ හැමදෙම රැකගෙන අකුසල් වලින්ද මිදී ල පාපයක් නොවන ආකාරයට ඉන්න ගෞරවනීය ඔබ වහන්සේ සැමදා සුවසේ වැඩ වෙසෙවා❤❤
@thiraniwithana5017
@thiraniwithana5017 27 күн бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
බුදු රජාණන් වහන්සේ දේශනා කළ සත්‍යය ධර්මය අවබෝධ පිණිසම අපට පෙන්වා දෙන පින්වත් ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා සාදු සාදු සාදු 🙏
@therunibandara8278
@therunibandara8278 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 Ай бұрын
Sadu sadu sadu
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@manjulakarunarathna
@manjulakarunarathna Ай бұрын
🙏🙏🙏
@---rohansifelice---2387
@---rohansifelice---2387 Ай бұрын
🙏🙏🙏🌸🌷🌺
@upuldevagiri538
@upuldevagiri538 29 күн бұрын
🙏🙏🙏🙏
@yamunakumari7004
@yamunakumari7004 Ай бұрын
Sadu🙏sadu🙏sadu🙏
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Ай бұрын
@sriyanipriyantha
@sriyanipriyantha Ай бұрын
🙏🙏🙏
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 22 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 32 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 10 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 22 МЛН