No video

සිත සහ නිවන පිළිබඳව සරල දේශනාවක්.985Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 10,594

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

සිත සහ නිවන පිළිබඳව සරල දේශනාවක්.

Пікірлер: 32
@palithanawarathna8093
@palithanawarathna8093 4 ай бұрын
.
@palithanawarathna8093
@palithanawarathna8093 4 ай бұрын
@user-tv7vt5td5k
@user-tv7vt5td5k 5 ай бұрын
🙏සාදු 🙏. සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏නමස්කාර. කරමි
@vijecompanyt6767
@vijecompanyt6767 5 ай бұрын
සාදු සාදු සාදු දේශනාව ඉතා විශිස්ටයි ස්වාමීන්වහන්ස...
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 5 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස්පත් කරගත් සියලු පුණ්‍ය කර්මයන් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඔබවහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි..බුදු සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 6 ай бұрын
සුවාමින්වාහාන්ස මට දැනගන්න පුලුවන්ද ? ආනාපාන සති බාවනාවෙදි අසුබ බවනාවත් වෙඩනවාද?කියා දැනගන්න පුලුවන් ද?තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු
@therunibandara8278
@therunibandara8278 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 9 ай бұрын
🙏🙏🙏🙏
@kumariherath7874
@kumariherath7874 10 ай бұрын
Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 11 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@malagomis2059
@malagomis2059 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි 🌺🌺🌺
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදු සාදු සාදු
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 Жыл бұрын
සිත සදහටම නිවා අවබෝධය ට පත් වෙන හැටි ටක්කෙට ම වටහ දුන්නා. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!🙏🙏🙏
@palithanawarathna8093
@palithanawarathna8093 4 ай бұрын
😊😅😮
@sampathkalinga
@sampathkalinga Жыл бұрын
සාදු සාදු සාදු ....
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Жыл бұрын
ලොව්තුරා බුදු රජාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය සරලව දේශනා කරමින් සත්වයින් සසරෙන් මුදවා ගැනීම උදෙසා ධර්මය දේශනා කරන්නා වූ ඔබ වහන්සේ ට නීරෝගී සුවයද දීරඝායුෂ ද ලැබේවා !!! සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
මෙ වටිනා ධර්ම දේශනා ශ්‍රවනය කර, අවබොධ ය, විමර්ශනය, විභංගය,තම තමන්ගේ ජීවිත වලට සසදා බැලීම,මෙ ධර්ම දේශනා හොදටොම තෙරෙනවා නම් ඔබත් හොදම තැනකම තමයි, සාදු සාදු සාදූ!!!! හසලක සීලවිමල ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ!!!!!!
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
ගෞරවණීය කල්‍යාණ මිත්‍ර බුද්‍ර පූත්‍ර හසලක සීලවිමල ආර්යයන් වහන්ස සියලූම ධර්ම දේශනා ඩවූන් ලොඩ් කරගෙන හමාරයි, සිත් ඇදගන්නා සුළු කාන්දමක් වගෙයි අහන්න අහන්න ආසයි ප්‍රශංසනීයයි අතිවිශිෂ්ට යි හොදටොම තෙරෙනවා ගෞරවණීය ස්වාමීන් වහන්ස නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ!!!!!!
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දර්ම දේසනාමය කුසලානිසන්සයන් ඔබ වහනසේට නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා අනන්ත බුද්ධ ධම්ම සංග යන ත්විධ රත්නයේ ගුණ හඳුනා ගැනීමට වීර්යය සක්තිය ලැබී නිවන් අවබෝධ කරගන්න ලැබේවා සාධු සාධු සාධු ///
@weerakatiyethilakaransi4095
@weerakatiyethilakaransi4095 Жыл бұрын
ඉතා අණර්ඝ දේශනයක් . බෙහෙවින්ම පින් !!!
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Жыл бұрын
sadhu sadhu sadhu .
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
සාධු සාධු සාධු බැතියෙන් පාදනාමස්කාර කරමි ස්වාමීනී සාධු සාධු සාධු
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
🌸🙏🙏🙏🙏🙏🌸
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලඛත්වා සම්මා සම්බුදු සරණයි
@anojawijerathna6740
@anojawijerathna6740 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Eya sathyay. Budhun wahanse wadala nirmala dharmaya ma hata avabodhwana lesa deshana karana oba wahanseta mama namaskara karami. Theruwan Saranai.
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
🙏🙏🙏
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Gawrawaniya.swamin.wahansa,.hethun.nisa.hatagena.athivi.nethiviyana.sema.wingnana.mohothakma.anithyathawayata.pathvima.anisama.dukwedana.athivima.thamata.vuwamanawatama.kriyakari.nowana.anathma.swabhawa.manalesa.awabodhayata.pathvi.avidyawa.duruvuye.skandhayange.athivima.nethivima.samadhi.sihiyenma.dutu.nisa.mai..sitha.me.pilibanda.sthira.vu.dekma.athikala.srisaddharmayata.anushasana.karana.garu.oba.wahanseta.siyalu.maha.sangharathnayata.mama.namaskara.karami.sadhu!.sadhu!.sadhu!.
@chamilakarandeniya9352
@chamilakarandeniya9352 Жыл бұрын
🙏🙏🙏🙏
@padminiamarakoon1815
@padminiamarakoon1815 Жыл бұрын
🙏🙏🙏
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН