මම යනු කවුද?2420Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 9,852

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 43
@ChamindaKandegedara-re3eq
@ChamindaKandegedara-re3eq 21 күн бұрын
උතුම් මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වානාවබෝදය පිනිසම මේ සියලුම පිං හේතු උපනිශ්‍රයම වේවා !!!නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!හරිම ගන්බීර දේශනාවක් පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්ස !!!සාදු !!!සාදු !!!සාදු !!!
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා ❤ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා....
@chandanimedagama1996
@chandanimedagama1996 Ай бұрын
ඔබවහන්සේගෙ දේශනා මම නිරන්තරයෙන්ම අහනව. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏
@ZooView-eo7xs
@ZooView-eo7xs Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@AriyawathiGuruge
@AriyawathiGuruge Ай бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! සිහිය , පටිච්ච සමුප්පාද නුවණ , අතිරේක නුවණ , සතර සතිපට්ඨාන නුවණ . මනසිකාරයක්ම වේවා ! ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා !
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@nilminidasanayake862
@nilminidasanayake862 Ай бұрын
ඔබ වහන්සේගෙ දේශනා මම හැකි සැම විටම අහනව.ඔබවහන්සේ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@dayapriyankara6408
@dayapriyankara6408 Ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@sameeralokuhettiarachchige5073
@sameeralokuhettiarachchige5073 Ай бұрын
අතිශය මනහර පරම දුර්ලභ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනා උතුම් ස්වාමීන් වහන්සේටත් මෙය අපට ඇසීමට සැලස්වූ සියලු දෙනාත්, ශ්‍ර්වනය කල සියලු දේනාත් උතුම් මග පල නිවනින් සැනසේවා. සාදු සාදු සාදු 🙏🏼
@Chandra-rx2jk
@Chandra-rx2jk 20 күн бұрын
සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිටි ඒ ම්ශා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහාසඝරැවනට මාගේ නමස්කාරය වේවා මේ. උතුම් දේශනාව මා හට නිවන් පිනිසම හේතු වේවා ! 🙏🙏🙏🙏🙏!
@deepthikafernando5835
@deepthikafernando5835 Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වෙවා උතුම් ශ්‍රී සද්ධර්මය ට නමස්කාර ය වෙවා
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 Ай бұрын
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu
@ireshajayasundara323
@ireshajayasundara323 Ай бұрын
නමස්කාර කරමි.. නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ... නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
@KalyaniNawarathna
@KalyaniNawarathna Ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@nalinimanamendra6959
@nalinimanamendra6959 Ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
@shiranmadusanka8184
@shiranmadusanka8184 18 күн бұрын
🏵️🏵️🏵️💐💐💐🌸🌸🌸සාදු ...සාදු ...සාදු ...🏵️🏵️🏵️🌸🌸🌸💐💐💐
@VNissanka
@VNissanka Ай бұрын
ඔබවහන්සේගේ බණඅසන්න අපි පෙරආත්මෙ පින්කරල තියෙනව
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Ай бұрын
Pinwath Kalyana mithrayan wahansa...! To be honest I worship your wisdom...🙏🙏🙏
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Ай бұрын
🙏🏽🙏🏽
@pushpagunawardana6029
@pushpagunawardana6029 Ай бұрын
Sadu Sadu sadu Pinwath Swaminwahaseta mage namaskaraya wewa
@SumanaSamarakoon-r7w
@SumanaSamarakoon-r7w Ай бұрын
Sadu sadu sadu TERUWANSARANAI😊
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Ай бұрын
Sadu........sadu.......sadu........
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 Ай бұрын
සාධු .....සාධු .....සාධු .....🙏🙏🙏
@DilWije-hc1gi
@DilWije-hc1gi Ай бұрын
Sadu Sadu Sadu Swaminwahansa
@nilukasajeewani870
@nilukasajeewani870 Ай бұрын
Mage hitha sanasaganna me dharmadeshana loku udawwak. Obawahanseta niwansuwa ikmaninma lagawewa. 🙏🙏🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Ай бұрын
Theruwan sarani pinwath swaminwahansa
@pushpaperera9192
@pushpaperera9192 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@MethusariMethusari
@MethusariMethusari Ай бұрын
සාධු සාධු සාධු 🙏🌹🙏🌹
@shyamamuthumala8563
@shyamamuthumala8563 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThamaraPerera-o5b
@ThamaraPerera-o5b Ай бұрын
🙏🙏🙏
@wickremahenry
@wickremahenry Ай бұрын
Dharmawabodhayata hethu upakara wewa
@thanujakumari137
@thanujakumari137 Ай бұрын
සාධු සාධු සාධු
@VNissanka
@VNissanka Ай бұрын
ඹබවහන්සේගේ බණඅසල ඇයිමම ඉපදුනේ කියල හිතෙනවා
@sudishnaedirisuriya366
@sudishnaedirisuriya366 Ай бұрын
ඉපදීම නතර කරගන්න විදිහ තමයි උන්වහන්සේ පෙන්වාදෙන්නේ
@sriyanipriyantha
@sriyanipriyantha Ай бұрын
🙏🙏🙏
@anomaweerasinghearachchi2855
@anomaweerasinghearachchi2855 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@susilawathie1559
@susilawathie1559 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayalaniGomes
@JayalaniGomes Ай бұрын
🙏🙏🙏
@duneerasumanasekera2877
@duneerasumanasekera2877 Ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 Ай бұрын
🙏🙏🙏
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 Ай бұрын
🙏🙏🙏
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 Ай бұрын
🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 18 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
51:17
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 14 М.
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 18 МЛН