තමන්ගේ සිත දෙස බලන ගැඹුරු විශ්ලේෂී කුසලතාවය තියෙන්න ඕන.2206Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 3,849

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

දුක අඩු වෙන්න නම් තමන්ගේ සිත දෙස බලන ගැඹුරු විශ්ලේෂී කුසලතාවය තියෙන්න ඕන.
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga
#hasalakatherobana2024

Пікірлер: 29
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 3 ай бұрын
සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා.....!!!!!!
@Mala42822
@Mala42822 3 ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 3 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් දේවල් දැන ගන්න ලැබුණා හරියට ඔබ වහන්සේ දෙශනා කරන ධර්මය ජීවමානයි ජීවිතයට ප්‍රයොජනවත් ...❤❤❤
@kusumsenadheera610
@kusumsenadheera610 3 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu ,
@kalumgunarathna5172
@kalumgunarathna5172 3 ай бұрын
මේ පින්වත් ස්වාමින් වහන්සෙ දේශනා කරන දහම් කරුණු අපේ ජීවිත වලට පුදුමාකාර ලෙස ගැලපෙනවා. බොහෝ පින් සිදු වේවා.
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ සුපටිපන්න මග පෙන්වන උජුපටිපන්න ගුණයට හරවන ඣායපටිපන්න අවබෝධය දෙන සාමීචිපටිපන්න ගුණ දනවන බණ දෙසනා වදිමි සාදූ අනුත්තර පින්කෙත තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 3 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@SarathLiyanagamage-k1g
@SarathLiyanagamage-k1g 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@arunawasntha1737
@arunawasntha1737 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@KahangamageSomalatha
@KahangamageSomalatha 3 ай бұрын
Sadu sadu sadu
@Noty_adi
@Noty_adi 3 ай бұрын
සාදු .....සාදු .....සාදු ....
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 3 ай бұрын
සාධු .....සාධු ...සාධු .....🙏🙏🙏
@nisankatenuwara9303
@nisankatenuwara9303 2 ай бұрын
Darmaya awaboda karala den oba wahanseta niwan maga athwewa.❤❤❤
@chandrapathirana2065
@chandrapathirana2065 3 ай бұрын
සාදු සාදු සාදු සාදු
@malanihettiarachchi1442
@malanihettiarachchi1442 3 ай бұрын
Sadhu sadhu sadhu
@yamunakumari7004
@yamunakumari7004 2 ай бұрын
Sadu 🙏sadu 🙏 sadu 🙏
@sriyanipriyantha
@sriyanipriyantha 3 ай бұрын
🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 3 ай бұрын
❤❤සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ❤ දුක හටගන්නෙ සිතිවිලි පදනම් කරගෙන උපාදානය වීම නිසා හෙයින් සිතිවිලි විරහිත සන්සුන් සිතක් සකස් කර ගැනීම තමා සතු කාර්යයක් වන නිසා ධර්මයෙන් පිහිට ලබාගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය පිණිස ක්‍රියා කල යුතු වන අතර ඇත්තටම. හමුවන සියලු මනාප ලෙස දකින සියලු හමුවීම් ආදරණීය නොවන හෙයින් වෛරී සහගත සිත් හමුවන බැවින් විමසිලිමත් වීම වැදගත් වේ🎉🎉
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස එදිනෙදා ජීවිතයට මෙහෙයුම ක්
@kumaripathma9258
@kumaripathma9258 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@padminipathirana9017
@padminipathirana9017 3 ай бұрын
Sadu. Sadu. Sadu.
@nilukasenanayaka
@nilukasenanayaka 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SmTab-l5c
@SmTab-l5c 3 ай бұрын
වයසට යාමයි ලෙඩ වීමයි මරණය යි උරුම වෙනවා වෙන මුකුත් නෑ
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 3 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@dhanushkaperera7495
@dhanushkaperera7495 3 ай бұрын
🙏🙏🙏
@devikaatapattu1413
@devikaatapattu1413 3 ай бұрын
🙏🙏🙏
@nirmalaamarathunge6725
@nirmalaamarathunge6725 3 ай бұрын
🙏🙏🙏🙏
@anojawijerathna6740
@anojawijerathna6740 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
චිත්තේන නීයති ලොකො     Hasalaka Seelawimala Thero
55:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 4 М.
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1,7 М.
ඉවසීම තමයි හොඳම තපස..1303Ven Hasalaka Seelawimala Thero
49:57
Sadaham maga සදහම් මග
Рет қаралды 40 М.