KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2022 උසස් පෙළ සද්ධර්මාලංකාරය අනුමාන ප්‍රශ්න හා පසුගිය විභාග ප්‍රශ්න සාකාච්ඡාව | Saddarmalankaraya
31:08
නන්දි වාණිජ කතා වස්තුව සරල ව. සද්ධර්මාලංකාරය . සිංහල දළුවත්ත
12:06
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Beat Ronaldo, Win $1,000,000
22:45
Cat mode and a glass of water #family #humor #fun
00:22
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
සද්ධර්මාලංකාරය විචාරයක් හරියටම ලියමු 🍀😍| සද්ධර්මාලංකාරය | Saddharmalankaraya | Saddarmalankaraya |
Рет қаралды 18,509
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
මේඝ සිත්රු
Күн бұрын
Пікірлер: 176
@piyuminimansha8177
11 ай бұрын
අනේ සර් සද්දර්මාලංකාරය මෙච්චර තේරෙන විදියට මං කාගෙන් වත් ඉගනගෙන නෑ. ගොඩක් පිං සර් ❤️
@NalinduDJayawardana.megha1
11 ай бұрын
💛
@mihirabandara3441
Жыл бұрын
විභාගයට යන්නෙ අද.උදේ ඉඳලම සර් දපු පාඩම් බැලුවා.හොදට ලියන්නම්.බුදු සරණයි.......
@NalinduDJayawardana.megha1
Жыл бұрын
♥️🥰
@m.s.i.dinujaya.3673
Жыл бұрын
ගොඩක් පිං සර් අද තමා සද්ධර්මාලංකාරය ගෙන විචාර ලියන විදිහ තේරුනේ 🥺❤
@buddhika3535
Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් පැහැදිලි ලෙස තේරුම් කරනවා 🎉
@Sasa.Bw1111
2 жыл бұрын
ස්තූති සර් මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
😍❤️
@sewminidisanayaka-mh3ut
Жыл бұрын
Ane sir sir nisa mn godk dewl ඉගෙන gtt dn nm mt ජාතක කතා ..සද්ධර්මරත්නාවලිය gen byk nh ❤❤ ... ane tnx sir
@samanthikumari3281
Жыл бұрын
තෙරුවන් සරණයි !සර්
@hashinibuddika7097
Жыл бұрын
හොඳින් theruna sir ❤🙏
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤️
@jayanthinirmala5729
2 жыл бұрын
විචාරයක් ලියන්න ලස්සන අදහස් ටිකක් හම්බෙනවා හැමදාමත් සර්ගේ video බැලුවාම ගොඩාක් පින් සර්ට🙏 ඔය ප්‍රශ්නේ ලියලා මන් දැන්ම විචාරයක් ලියනවා🥰
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
ස්තූති අදහසට 🥺
@jayanthinirmala5729
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 මන් විචාරයක් ලිව්වා සර්ට ඒක පෙන්නන්න විදිහක් නැද්ද මට හරි වැරදි දැනගන්න
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
@@jayanthinirmala5729 පුළුවන්
@chaniwijerathna1996
Жыл бұрын
@@NalinduDJayawardana.megha1 👍👍
@chamaniwasana2653
Жыл бұрын
ගොඩාක් වැදගත් සර් මේ වගෙ ලමයින්ගෙ මනස පාදන්න තව තවත් ශක්තිය ධෙර්ය වාසනාව ලැබේවා 🙏🙏🙏
@NalinduDJayawardana.megha1
Жыл бұрын
😍
@sanjanakasun8245
Жыл бұрын
Godk pin ape sir 🙏📚🕯️❤️
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤❤
@madhushaniwickramasingha7340
2 жыл бұрын
Ada වෙනකං තේරුම් ගන්න බැරිව හිටිය දේවල් මේ වීඩියෝ එක බැලුවට පස්සේ තේරුනා 😊... All the best sir...! ඉදිරියට යන්න ජයවේවා...!
@NalinduDJayawardana.megha1
Жыл бұрын
😍😍❤
@sumadhuratv_9012
2 жыл бұрын
ස්තූතියි 🙏 ... ගොඩාක් වැදගත් .. සර්...
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️❤️
@acc-jb4bc
2 жыл бұрын
සර් ගොඩක් පින් මන් මේ ජනවාරි වල විභහගේ ලියන්නේ විචාරය ලියන්න තේරෙන්නේ නැතුව හිටියේ ඒත් දැන් ලියන විචාරය වලට හොද ලකුනු ලැබෙනවා සර් නිසා ගොඩක් ඉස්තූතී ❤️
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤❤😍
@ShanukaDilshan-v7o
11 ай бұрын
ගොඩක් පින් සර් ❤
@NalinduDJayawardana.megha1
11 ай бұрын
💛
@wasumithsumith2358
10 ай бұрын
Hodata theruna sir
@NalinduDJayawardana.megha1
7 ай бұрын
🌝❤️
@milanigalhenage3499
2 жыл бұрын
සුපිරී සර්...හොදටම තේරුණා...😊😊🥰
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
♥️
@EvonzCasper
Жыл бұрын
ගොඩක් වටිනව❤
@turushinayanatara5935
2 жыл бұрын
ගොඩක් පින් සර්.🙏
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️
@githmiumaya918
2 жыл бұрын
අනේ සර් සද්ධර්මාලංකාරයෙත් පොදු ප්‍රවේශය දෙන්නකො🥺 ගොඩක් පිං 🙏
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
හරි ❤️
@githmiumaya918
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 ගොඩක් පින් සර්ට 🙂🙏 මෙච්චර හොඳින් විචාර කියල දෙන සර් කෙනෙක් මං දැකලම නෑ ,ගොඩක් ස්තූති සර් 🥺🙏
@maheshikadilrukshi2105
2 жыл бұрын
Matath
@vikumsaranga8873
Жыл бұрын
Ane ow sir podu praweshayak dennko
@malshanileelananda2457
Жыл бұрын
ඔව් සර්,පොදු ප්‍රවේශයක් ඕනී 😥🙏
@naduninimmadari8057
2 жыл бұрын
ස්තුතියි සර් 🙏
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🤗♥️
@LoveYou-gm1pf
2 жыл бұрын
ස්තූතියි සර් 💞👍😊
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰❤️
@dinithishamindi9533
2 жыл бұрын
සර් සද්ධර්මලංකාරයට ප්රවෙිශයක් දෙන්නකෝ
@dumeshwishmithachamath8516
2 жыл бұрын
නියමයි, සර්.....
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰
@KaveeshaRaaanga
4 ай бұрын
Niyamai Maru sar
@KaveeshaRaaanga
4 ай бұрын
❤ niyamai theruna sr😮
@KaveeshaRaaanga
4 ай бұрын
Niyamai sAr hodata theruna❤😮
@piyumiramani3184
Жыл бұрын
ගොඩක් පිං සර්.
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤️❤️
@AnuKumari-qf9pe
Жыл бұрын
Sir godak pin❤❤
@NalinduDJayawardana.megha1
Жыл бұрын
💛
@lalithsanjeewa1939
2 жыл бұрын
නියමයි අයියා හොදට තේරුණා එල ♥️
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤
@esh3479
2 жыл бұрын
සර්ගේ වීඩියෝ මම ගොඩක් වෙලාවට බලනවා. හැමදේම නෝට් කරගන්නවා මන්. ගොඩක් පින් සර් අපි වෙනුවෙන් දැනුම බෙදනවට . ගුත්තිල කාව්‍ය වීඩියෝ එකට කමෙන්ට් දාන්න බැරි නිසයි මේකට දාන්නේ. නුපුන්සඳ විසිත කියන්නෙත් සවිසිමත් විරිතටම නේද සර්.
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
♥️
@imeshasubodini7705
2 жыл бұрын
👍👍👍👍👍...නියමයි
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰❤️
@V.G.M.S.Ariyarathna
3 ай бұрын
සුපිරි😊😊😊
@hasimadushani368
Жыл бұрын
මන් කරණ විසයන් තුනෙන් අමාරුම මම කැමතිම නැති විසය උනේ සින්හල එත්, සර් හම්බ උණ නිසා සින්හල වලට A ගන්න පුලුවන් වෙයි....සර්ට ගොඩක් පින්..
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤️😍
@HansamaliLiyanage
11 ай бұрын
Sir podu praweshaya 🥺
@sirimalfernando3839
2 жыл бұрын
Thanks sir..👍❤❤
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️
@tharangaerandani3813
2 жыл бұрын
Thank you sir
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️🩹
@tharushikaprabodhini2846
2 ай бұрын
Sir wicharekata udrutha 4kd liyann oni... 6k neweida 🖤
@sansalanethmini2781
Жыл бұрын
sir .Vichara prashnayk liyaddi pitu kiyak withar liyanna oneda
@MalshaJayashani
11 ай бұрын
❤️❤️🙏🙏
@NalinduDJayawardana.megha1
11 ай бұрын
💛
@Rickyiresha.1
2 жыл бұрын
Supreb sir 👩🎓🌎
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰❤️
@Uchithaime
2 жыл бұрын
බැද්දේගම එකකුත් ඕන 😍
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
හරි
@Sangeethamadhubhashini
11 ай бұрын
Thnq sir❤️🩹🌼
@NalinduDJayawardana.megha1
11 ай бұрын
😍
@kanchananadhishani8133
5 ай бұрын
Ane saddarmalankaraye bashawe parinamaya kiyl dennko
@Ranjanakumara-j3x
Жыл бұрын
Sri hasya ha uphasay danwen swasth kiyla denna ko
@jithmiekanayake7394
Жыл бұрын
👍👍👍❤️
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤
@kavinduvoshan9377
9 ай бұрын
පොදු හැඳින්වීමක් දෙන්නකෝ සර්.
@mrdhananjaya6693
5 ай бұрын
Podu prevashayak dennako sir
@dumeshwishmithachamath8516
2 жыл бұрын
😍😍😍😍😍😍😍😍🤗
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰🥰🥰
@haseenacool1966
7 ай бұрын
Sir 2024 a/ l ayata online cls krnne ndda join wenna puluwnda
@NalinduDJayawardana.megha1
7 ай бұрын
කරනවා පුතේ 0756568829 මැසේජ් එකක් දාන්න
@anuththaraliyanage1613
2 жыл бұрын
සර් ප්‍රවේශ වාක්‍යක් දෙන්නකෝ සද්ධර්මාලංකාරයට🥺
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
Whatsapp
@sithumininawodaya6187
2 жыл бұрын
Sir vichara liyaddi kathawa visthara karanna onida
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
නැහැ ...ප්‍රශ්නයට අදාලව කොටස ගත්තම ඇති
@chamodiapsara9262
2 жыл бұрын
👍
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️❤️
@KaushanVlog
2 жыл бұрын
බද්දේගම විචාර පුළුවන් නම් කරන්නකෝ ❤️🔥
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
දෙන්නම්
@liyanage0508
2 жыл бұрын
Sir udruta 6k liynn onid
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
අවමය 04
@liyanage0508
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 Sir 4k liuw kiyl lakunu adu krnne ne ned sir
@udarikaushalya3026
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්❤️ උදාහරණ කීයක් දාන්න ඕනිද විචාරය ලියද්දි
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
අවමය හතරක් 🤗
@jayanthinirmala5729
2 жыл бұрын
අනිත් ඒවෑත් අනුමාන දෙන්නකෝ සර්🙏🥰
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
හැම එකකම දාලා තියෙන්නේ චැනල් එකේ බාන්න ❤️
@Deshaniudeshika
Ай бұрын
එලෙවෙල් වල විචාරෙකට උදෘත 4ක් දැම්මම ඇතිද
@NalinduDJayawardana.megha1
Ай бұрын
ඇති
@SLLEDER
2 жыл бұрын
Bs
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
♥️
@dissanayakedissanayake8599
2 жыл бұрын
සද්දර්මරත්නාවලියත් ඕනී
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
චැනල් එකේ දාලා තියෙන්නේ බලන්න
@dissanayakedissanayake8599
2 жыл бұрын
Hari thank you
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤
@rashmisewmini1962
2 жыл бұрын
Me udrutha tik padam kral vichara liynn puluwnd.
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@rashmisewmini1962
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 ahana oni vicharekata puluwn ned sir kiynko
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
@@rashmisewmini1962 පාඩම් කරගන්න ගොඩක් ඒවට දාන්න පුළුවන්
@rashmisewmini1962
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 thank you sir ane thwa video dann mt udrutha gnn theren n sir akai ahuwe
@rashmisewmini1962
2 жыл бұрын
Sir puluwn nam kiynwada komada exsam ekat thoran prshna liynn gedrin huru wel ynne kiyl a
@TravelWithMegha
2 жыл бұрын
❤😊
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️
@photographer2548
5 ай бұрын
පේරේමතෝ ජයතී සෝකෝ දෙන්නකෝ සර්😢
@NalinduDJayawardana.megha1
4 ай бұрын
දාලා තියෙන්නේ
@ruchithsavindya20
2 жыл бұрын
අනේ සර් මේකට reply එකක් දෙන්න අනිවාර්යයෙන්ම 🙏 🥺 අපේ සාහිත්‍ය පේපරේ හැදෙන්නේ ආකෘතිය කට නේද ? 👇 2 ප්රශ්නය *සද්ධර්මරත්නාවලිය නැතහොත් ජාතක කතා . ..... 3 ප්රශ්නය සද්ධර්මාලන්කාරය නැතහොත් පුජාවලිය . එහෙම නේද එතකොට අපි විභාග්ව්ට යද්දී අපි ලියන්නේ මොන එකටද උදා: 2 ප්‍රශ්නයකට ජාතක පොත . 3 ප්‍රශ්නයට සද්ධර්මාලන්කාරය . එහෙම ලැස්ති වෙලා යන්න බෑද ? ❤️🙂
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
පුළුවන් . සාමාන්‍යයෙන් ප්‍රශ්න හැදෙන ආකෘතිය එහෙමයි . ඒ නිසා ඔයාට ඔය විදියට පොත් දෙකකට සූදානම් වෙන්න පුළුවන් . නමුත් ඔයා තව එක් පොතකට අමතරව සූදානම් වෙන්න . උදා ජාතක , සද්ධර්මාලංකාරය , සද්ධර්මරත්නාවලිය . මොකද සමහර වෙලාවට ඔයා සූදානම් වෙලාම යන එක් පොතක ප්රශ්නය අමාරුම උනොත් ඔයාට බය නැතුව ලියන්න තව පොතක් තියෙන නිසා .... එහෙම පොත් තුනකට සූදානම් උනානම් පුරතානයෙන් හොදටම ඇති ♥️
@yavindikarunarathna1193
2 жыл бұрын
Sir panthi karanawada
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
ඔව්
@yavindikarunarathna1193
2 жыл бұрын
දැන් සම්බන්ධ වෙන්න පුළුවන් ද
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
@@yavindikarunarathna1193 පුළුවන් 0756568829
@yavindikarunarathna1193
2 жыл бұрын
Ha sir
@jayanthinirmala5729
2 жыл бұрын
පිටු කීයක් වගේ අවම ලියන්න ඔනිද සර්
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
විචාරවලදි පිටු ප්‍රමාණය එච්චර වැදගත් නෑ
@jayanthinirmala5729
2 жыл бұрын
සර් උද්ධෘත 6 ට වැඩියෙන් දැම්මොත් ලකුණු කපනවද
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
කපන්නේ නෑ ... තමන්ට ඒකෙන් වෙන්නේ එකක්වත් හරියට පැහැදිලි කරගන්න වෙලාව මදි වෙන එක ...වෙලාව ඇතිනම් දැම්මට ප්‍රශ්නයක් නැ
@sanduninikeshala370
10 ай бұрын
අනේ සර් සද්ධර්මාලංකාරයේ රචනා ශයිලියේ විශේෂතා මොනවද🥺
@tharuu3437
2 жыл бұрын
සර් උද්දෘත 4ක් ලිව්වාම ඇති වෙයිද
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
ඇති
@tharuu3437
2 жыл бұрын
@@NalinduDJayawardana.megha1 ok sir thank u.
@kavishkachamodi2301
2 жыл бұрын
සද්ධර්මාලන්කාරය නම් ගොඩ සර් දැන් 🙏🙏
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
🥰😍
@chanukarajapaksha5615
2 жыл бұрын
..
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
😊
@nethmi4183
2 жыл бұрын
ගොඩක් පින් සර්🙏♥️
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤❤
@AbishaSadashani
2 ай бұрын
Thnq sir❤
@NalinduDJayawardana.megha1
Ай бұрын
😍
@dethun5575
2 жыл бұрын
Thanks sir 🙏🙏🙏
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤❤
@AnushaKumari-z5p
Жыл бұрын
Thank you sir❤
@uwanivithanage9958
Жыл бұрын
❤👍
@NalinduDJayawardana.megha1
Жыл бұрын
❤️
@reshanimadubashani8034
2 жыл бұрын
👍❤️
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️
@kawindasiran5841
2 жыл бұрын
❤️❤️❤️
@kawindasiran5841
2 жыл бұрын
❤️❤️
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️
@CleraFernando-t3u
Жыл бұрын
❤😊
@kalaniprameshika4682
2 жыл бұрын
👍
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
❤️🩹
@ruchithsavindya20
2 жыл бұрын
අනේ සර් මේකට reply එකක් දෙන්න අනිවාර්යයෙන්ම 🙏 🥺 අපේ සාහිත්‍ය පේපරේ හැදෙන්නේ ආකෘතිය කට නේද ? 👇 2 ප්රශ්නය *සද්ධර්මරත්නාවලිය නැතහොත් ජාතක කතා . ..... 3 ප්රශ්නය සද්ධර්මාලන්කාරය නැතහොත් පුජාවලිය . එහෙම නේද එතකොට අපි විභාග්ව්ට යද්දී අපි ලියන්නේ මොන එකටද උදා: 2 ප්‍රශ්නයකට ජාතක පොත . 3 ප්‍රශ්නයට සද්ධර්මාලන්කාරය . එහෙම ලැස්ති වෙලා යන්න බෑද
@NalinduDJayawardana.megha1
2 жыл бұрын
පුළුවන් . සාමාන්‍යයෙන් ප්‍රශ්න හැදෙන ආකෘතිය එහෙමයි . ඒ නිසා ඔයාට ඔය විදියට පොත් දෙකකට සූදානම් වෙන්න පුළුවන් . නමුත් ඔයා තව එක් පොතකට අමතරව සූදානම් වෙන්න . උදා ජාතක , සද්ධර්මාලංකාරය , සද්ධර්මරත්නාවලිය . මොකද සමහර වෙලාවට ඔයා සූදානම් වෙලාම යන එක් පොතක ප්රශ්නය අමාරුම උනොත් ඔයාට බය නැතුව ලියන්න තව පොතක් තියෙන නිසා .... එහෙම පොත් තුනකට සූදානම් උනානම් පුරතානයෙන් හොදටම ඇති ♥️
@anjaleeniwarthana3720
Жыл бұрын
thank you sir
@NalinduDJayawardana.megha1
Жыл бұрын
Most welcome
@amalichamika322

@SunilSunil-jv3fm

@sachinimadumaliranasinha3554
10 күн бұрын

@@NalinduDJayawardana.megha1 ස්තුතියි සර් 😍
31:08
2022 උසස් පෙළ සද්ධර්මාලංකාරය අනුමාන ප්‍රශ්න හා පසුගිය විභාග ප්‍රශ්න සාකාච්ඡාව | Saddarmalankaraya
මේඝ සිත්රු
Рет қаралды 10 М.
12:06
නන්දි වාණිජ කතා වස්තුව සරල ව. සද්ධර්මාලංකාරය . සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 49 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
13:12
පෙමතො ජායතී සොකො හැඳින්වීම.@malithedirimuni
Malith Edirimuni
Рет қаралды 4,6 М.
18:02
A/l sinhala.අනුමාන.පරමල් කාව්‍ය විමසුම.විභාගයට අනුමාන රසාස්වදයකි.#malithedirimuni#sinhala
Malith Edirimuni
Рет қаралды 28 М.
35:06
පෙමතො ජායති සොකො විචාර 01 |උසස් පෙළ|
Chinthaka Mihiran Official
Рет қаралды 1,2 М.
18:18
A/l sinhala.ලක් මවුනි මගේ.
Malith Edirimuni
Рет қаралды 3,3 М.
25:32
සද්ධර්මරත්නාවලිය විචාර | අවස්ථා නිරූපණය | ගූඪ ස්වභාවය | Saddarmarathnavaliya wichara | Nalindu
මේඝ සිත්රු
Рет қаралды 27 М.
18:49
පෙමතො ජායති සොකො නාට්‍යය . මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගීතමය නාට්‍යය .සිංහල දළුවත්ත .
Sinhala Daluwattha
Рет қаралды 65 М.
21:30
සද්ධර්මරත්නාවලියේ මෙවර අනුමාන සහ ඕනෑම ප්‍රශ්නයක් ලිවීම සඳහා අවශ්‍ය උද්ධෘත.@malithedirimuni
Malith Edirimuni
Рет қаралды 41 М.
26:22
සද්ධර්මාලංකාරය | විචාරයකට පිළිතුරු | උසස් පෙළ | 2023 | Saddarmalankaraya | Vichara | A/L
Rasa Mawana Basa රස මවන බස Madushika Weerakkodi
Рет қаралды 2,1 М.
15:02
A/L සිංහල සාහිත්‍ය විචාර උදෘත කටපාඩම් නොකර සරල ක්‍රමයකින් හරි විදියට ලියමු.
Study with SAJEE
Рет қаралды 16 М.
16:59
ස්වර්ණතිලකා කතා වස්තුව. සිංහල උසස් පෙළ . සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 53 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН