Sagara tharanga (සාගර තරංගා ) - Jagath Wickramasinghe - Lyrics

  Рет қаралды 37,071

Jagath Wickramasinghe Official

Jagath Wickramasinghe Official

Күн бұрын

Пікірлер: 18
@susanthasampath8055
@susanthasampath8055 4 ай бұрын
මට මේ දැන් වගේ තාමත් මතකයි මේ ලස්සන සිංදුව මට ජීවිතේ ෆස්ට් ටයිම් සවන වැකුණේ මීට අවුරුදු 28කට කලින් මේ 2024 අවුරුද්ද වගේම අධික අවුරුද්දක් යෙදුණු මම ඉස්කෝලේ 6 වසරේ පන්තියේ හිටපු 1996 අවුරුද්දේ MAY මාසේ ඒ කාලේ මේ ලස්සන සිංදුව අතිශයින්ම ජනප්‍රියත්වයට වෙලා තිබුණේ ඒ කාලේ හිටපු තරුණ කොල්ලන්ගේ මුවින් මිමිණෙන සිංදුවක් බවට වෙලා තිබුණේ මේ ලස්සන සිංදුව.අදටත් මේ ලස්සන සිංදුව අහකොට මගේ හිත එක මොහොතින් දිව යන්නේ මේ ලස්සන සිංදුව මට ජීවිතේ ෆස්ට් ටයිම් සවන වැකුණු මීට අවුරුදු 28කට කලින් 1996 අවුරුද්දේ MAY මාසේ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.
@Tina-pm8ue
@Tina-pm8ue 8 күн бұрын
Mage jeewitheth wishesha mathakayak genadena sinduwak meka, mage palaweni adaraya ❤
@AnupWee
@AnupWee 4 ай бұрын
දැන් කාලේ මේ වගේ සිංදු අපිට ඇහෙන්නේ නැත්තේ ඇයි? හේතුව, දැන් කාලේ හැගීමෙන් සංගීතය කරන මිනිස්සු නෑ... අපිට මේවා අහලා මොකක් හරි හැගීමක් දැනනවා නම් ඒක මේ සිංදුව කරන්න දායක වුන හැම කෙනාටම දැනුන හැගීමක් ම තමයි. එහෙම තමයි ලෝකේ කොහෙත් හදපු සිංදු රසිකයන්ට දැනුනේ... ජගත් අංකල් වුනත් මේකට අනිවාර්යයෙන්ම එකඟ වෙයි ❤ මාත් recording කීපයකට guitar ගහලා දායක වුන කෙනෙක්... මට ඒවා කරද්දි තමයි ඕවා තේරුනේ.... 🥹
@HeshanPrabhashwara-f7h
@HeshanPrabhashwara-f7h 4 ай бұрын
සහතික ඇත්ත
@DulankaKarunathilake
@DulankaKarunathilake 11 күн бұрын
Thawamath hadawathata mumunanawa❤❤❤❤❤.
@milindaperera1923
@milindaperera1923 11 ай бұрын
❤❤❤
@RishithaNishadh
@RishithaNishadh 7 күн бұрын
Mage Wife wenuwen apema wedding ekedi man sing karapu song eka me. Love you Thirushi ❤
@keerthirathnayake5563
@keerthirathnayake5563 Ай бұрын
Amazing! ❤
@sumithgamage1290
@sumithgamage1290 3 ай бұрын
සුපිරි
@iranthihettihewa1531
@iranthihettihewa1531 Ай бұрын
God bless sir and madam I respect So so
@arthalboy6923
@arthalboy6923 7 ай бұрын
My favourite ❤
@Ms123-l4w
@Ms123-l4w 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@gayankumarage2422
@gayankumarage2422 14 күн бұрын
❤❤❤
@LakshanIndunil
@LakshanIndunil 3 ай бұрын
@geetharanasinghe6876
@geetharanasinghe6876 4 ай бұрын
❤❤❤❤❤
@LalithsMusicChamber
@LalithsMusicChamber 29 күн бұрын
මේ ලස්සණ ගීතය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන්න නියමිතව හිටියත් එවකට ඔහු රෝගාතුරව රෝහල් ගතවී සිටි නිසාවෙන් ජගත් වික්‍රමසිංහ කලාකරුවාණන් හට ගායනා කරන්න අවස්ථාව හිමිවුණා කියල අසා තිබෙනවා .
@RashmiShashikala-zp2rn
@RashmiShashikala-zp2rn 7 ай бұрын
💛🤍✨️
@kamalaranjani4922
@kamalaranjani4922 13 күн бұрын
❤❤❤❤❤
Ran tharakawan - Lyrics -Jagath Sickramasinghe |J.S .L  Lyrics
4:50
Jagath Wickramasinghe Official
Рет қаралды 2 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Pemvanthayen -  Visharad Jagath Wickramasinghe |J.S.L
5:10
Jagath Wickramasinghe Official
Рет қаралды 1,5 МЛН
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 443 М.
Laila Laila La (Adare Obagen Himi) - Jagath Wickramasinghe |J.S.L
4:20
Jagath Wickramasinghe Official
Рет қаралды 11 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН