සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert

  Рет қаралды 1,160,160

Pradeepa Dharmadasa

Pradeepa Dharmadasa

Күн бұрын

Пікірлер: 1 200
@deepikalasanthi2094
@deepikalasanthi2094 8 ай бұрын
ලක්ෂ්මන් සර් ගෙන් පසු කවුරු මෙම ගීතය ගායනා කළත් ඒ රසය ඒ විදිහටම වින්දෙ රවීන් ඔබගෙ ගැයුමෙන් පමණයි.බුදුසරණයි
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@samanthafernando332
@samanthafernando332 8 ай бұрын
❤​@@pradeepanirmalidharmadasa
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
anivarrayenma ..... kiyanna bari thram lassaanai...
@chamalthilakarathne
@chamalthilakarathne 5 ай бұрын
ඇත්තක්
@notoriousprasa
@notoriousprasa 3 ай бұрын
Wow raveen... 🎉🎉🎉
@devikamunasinghe6421
@devikamunasinghe6421 8 ай бұрын
රවීන්ට තියෙන්නේ සිත් නිවන කටහඬකි😙😙😙
@chamikaprasanna744
@chamikaprasanna744 7 ай бұрын
Anewaranma
@sisirajayathilaka9073
@sisirajayathilaka9073 Ай бұрын
රවින් පට්ට
@RanjithKumara-n1z
@RanjithKumara-n1z 8 ай бұрын
හරිම ලස්සනයි පුතා ප්‍රදීපා මහත්මියත් හරිම ලස්සනයි ❤❤👌
@chandrikagamage901
@chandrikagamage901 8 ай бұрын
රවීන් වාසනාවන්තයෙක් මෙවන් ප්‍රවීණයන් සමග රැදෙන්න .ආශිර්වාද කරනවා පුතාට ❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@shenalipanditha5440
@shenalipanditha5440 8 ай бұрын
මුලින්ම ඇසූ කාලයේ සිට ම එදා මෙන්ම අද ත් එක ලෙස ප්‍රිය කරන ගීතයක් 🎶
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@LakaiSikai_1
@LakaiSikai_1 8 ай бұрын
ප්‍රදීපා ධර්මදාස සහ රවීන් කණිෂ්ක 🔥❤️
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@udarapalliyaguru7321
@udarapalliyaguru7321 8 ай бұрын
ප්‍රදීපා ධර්මදාස ගායිකාව මා හදවතින් ප්‍රිය කරන අපේ වාසනාවට පහළ වූ කටහඬක් ඇති ගායිකාවක්. තවතවත් කලා ලොව එළිය වේවා.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@soni581
@soni581 8 ай бұрын
මාර ලස්සනයි. රවීන් බොහොම අපූරුවට singකලා
@thanujajanika271
@thanujajanika271 8 ай бұрын
මේ ප්‍රසංගයේ නමට හේතු වුනු ඒ ආදරණීය ගීතය ගයන්නට ඇය ඔහුව තෝරාගැනීමම ඉතාම නිවැරදි තීරණයක් වගේම රවීන් හරිම ආශිර්වාද ලද්දෙක් මෙලෙස ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන්න, ඒ හුරුව ලබන්න, ඔවුන් හා එකට එක්ව ගයන්න තරමට. මේ සුසංයෝගයට කොතරම් මිනිසුන් ප්‍රියද යන වග මේ ගීතය trending වීමෙන්ම කියාපානවා ❤️… ආදරණීය හඩ සුසංයෝගයක් 🥰
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ඔයාලගේ ආදරයට බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@PadmaPerera-br3sh
@PadmaPerera-br3sh 7 ай бұрын
Qv# 😂්ක 😍😍😢❤😮
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 7 ай бұрын
​@@pradeepanirmalidharmadasa mom හදවතින්ම ස්තුතියි මේ වගේ ගිත විනාශ නොකර original විදියට ගායනා කරනවාට
@MrJaaweer
@MrJaaweer 7 ай бұрын
❤❤❤
@DIMOXIST
@DIMOXIST 7 ай бұрын
දෙවැනී ඉනිම බලන උන් දෙන ටෝක් 😂 ප්‍රදීපා මිස් ඔයිට වඩා ගායකයයෝ වැඩ්ඩෝ දැකලා තියනවා බන් මිස් ට ඔය බයිලා ලියන්න එපා 😂
@lifepoem5404
@lifepoem5404 8 ай бұрын
රවීන් ප්‍රදීපා අපූරු සංකලනයක් ...
@KumariNadee-z1y
@KumariNadee-z1y 8 ай бұрын
රවීන් අයියා උපරිම සාධරණයක් කරනවා ගීතයට❤❤ සුභ පැතුම් රවීන් අයියා
@luckybro36
@luckybro36 3 ай бұрын
❤❤ good luck ravin brother 🎉❤
@gayanichampika7883
@gayanichampika7883 7 ай бұрын
ලක්ෂ්මන් විජේසේකරයන් අද සිටියානම් වැඩියෙන්ම සංතෝශ වන්නේ ඔහුයි. ♥️ ඔහුට නිවන් සුව! ♥️
@vinudagimhana3053
@vinudagimhana3053 7 ай бұрын
උඩ සිටිය යුතුය ගායිකාවක්, ඒත් කොච්චර නිහතමානී ද❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බොහෝම ස්තූතියි...! ❤
@InduminiDhampath
@InduminiDhampath 3 ай бұрын
ඔබ තුමියග⁣ගේ සිනහව තමන්ගේම දරැවකේ දිහා බලනවා වගේ එහෙම බලන්න පුලුවන් හොද හදවතක් තියනෙ කෙනෙකුට .....රවින් මල්ලි අති දක්ෂ සුන්දර කෙනෙක්❤❤❤❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
❤❤❤❤❤
@lumbiniwijeratne237
@lumbiniwijeratne237 8 ай бұрын
ගොඩක් ලස්සනයි ප්‍රදීපා.. රවීන් හිත නිවන ගීතයක්
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@suwineethakumari2369
@suwineethakumari2369 2 ай бұрын
එතෙක් මෙතෙක් dream star මා සිත් ගත් හා අපූර්වතම කටහඬ රවීන් .....ප්‍රදීපා ධර්මදාස සමග ඒ මිහිරියාව කියා නිම කල නොහැක ....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ....ආදරෙයි ❤️❤️
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි ❤.
@wir5680
@wir5680 8 ай бұрын
Fb ගියත් you tube ගියත් හැමතැනම ප්‍රදීපා මහත්මිය එක්ක රවීන් අයියා කිව්ව මේ සින්දුවමයි තියෙන්නේ..❤එක page එකක 1M views තව එකක් 700K අනිත් ඒවා 100k views.මේ video එක trending 🥰හරිම මිහිරි මේ ගැයුම්❤ඔබ තුමියට දීර්ගායුශ පතනවා.රවීන් අයියාටත් එක්කම❤යුග දෙකක ලස්සන එකතුවක්. රවීන් අයියා හරිම ආදරනීයව ඔබතුමියට නමස්කාර කරේ.ඔබතුමියත් හරිම නිහතමානීව ඔහුව පිලිගත්තා.❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
treding ගියපු මාගේ පලමු විඩීයෝ එක. ඔයාලට ගොඩක් ස්තූතියි....!
@priyanthaasela8042
@priyanthaasela8042 7 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
@nawaginhm
@nawaginhm 8 ай бұрын
@Raveen_Kanishka උපරිම සාධාරණයක් කළා ගීතයට ❤️💐 එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම්ගත් ගීතයක් 🎉ස්තුතියි
@DANI94256
@DANI94256 8 ай бұрын
මිසිස් ප්‍රදීපා, මේ ගීතය රවීන් වගේ දක්ශයෙක්ට කියන්න දුන්න එක වැඩිපුර අගය කල යුතුමයි. ගායික ගායිකාවන් එක්කම ඒ සිංදු මැරිලා යනවට වඩා, තමන් ජිවත් වෙලා ඉන්න කාලේම තමන්ගේ ගීතය තවත් පොඩි කෙල්ලක් හරි, කොල්ලෙක් හරි, ඒ ගීතය ලස්සනට කියනවා අහන්න ගොඩක් වැඩිහිටි අයට හිත හදා ගන්න බෑ. රවීන්ටත් මේ වගේ opportunity එකක ලැබුනේ වාසනාවට විතරක් නෙවෙයි, අවුරුදු ගානක් credibility එක maintain කරපු නිසාමයි. ඒකට කටහඬ ලස්සන වෙලා විතරක් මදි, quality personality traits බලපානවා.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ඔහු ඉතා දක්ෂ, යහපත් ගතිගුණ වලින් පිරි දරුවෙක්...! ස්තූතියි ඔබේ අදහසට...
@kalustyles
@kalustyles 4 ай бұрын
​@@pradeepanirmalidharmadasaමමත් මේ ගීතය ගායනා කරනවා මිස් ඔබතුමියගෙ හඩ මට භාවනාවක්🙏
@gihaa529
@gihaa529 8 ай бұрын
මේ රටේ බිහිවුණ අති දක්ශතම රියැලටි තරුව රවීන් කණිශ්ක කියලා බය නැතිව කියන්න පුළුවන් ඒ වගේම තරුණ පරපුරේ ඉන්න දක්ශතම ගායකයා 👌 හරිම ලස්සනයි ගායනව ප්‍රවීණත්වයෙන් බැබළෙන ප්‍රදීපා මෙනවිය ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏❤
@ddk121
@ddk121 8 ай бұрын
ප්‍රදීපා මැඩම් ඔබ තුමියත් එක්ක මේ ගීතය කියන්න රවීන්ට අවස්ථාවක් දුන්නට ඔබ තුමියට දහස් වාරයක් ස්තූතියි ❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
🙏
@niroshakumari5129
@niroshakumari5129 4 ай бұрын
Keeps watawakma baluwa❤❤❤❤ harima lassanai ♥️
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 6 ай бұрын
රවීන්ගේ නිහතමානීකම අගයමි❤ ප්‍රවීනයන් අභිබවා යාමට උත්සාහ කරන යුගයක.🙏
@PrabhathRanasinghe-m5l
@PrabhathRanasinghe-m5l 7 ай бұрын
යුග දෙකක් යා කළ ආදරණීය හඩ සුසංයෝගය. එදා සිටම ජනතාවගේ හදවත් ආමන්ත්‍රණය කළ දයාබර ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග නව පරපුරේ ගායකයින් අතර පදපෙළකට සැබෑවටම ජීවය දිය හැකි ලයාන්විත හඩ රවීන්..ප්‍රවීණ ගායිකාවක් ලෙස නවකයෙකුට අවස්ථාව දෙමින් ඔබතුමිය ගත් නිහතමානී තීරණයේ නිවැරදිභාවය අද මෙම ගීතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම ඔප්පුවනවා.ඔබ දෙපළ මෙම ගීතය ඉදිරිපත් කළ ආදරණීය ස්වරූපය වගේම ගීතයේ අරුතට ගැළපෙන ලෙස රවීන් ගීතය ගයමින් ඈතසිට වේදිකාව වෙත සමීපවීම මගිනුත් ගීතයට අමුතු ආලෝකයක් එක්වී තිබෙනවා. ඔබතුමිය නවකයෙකු වුවත් ඔහුට ලබාදුන් ආදරණීය පිලිගැනීම වගේම ප්‍රවීනයෙකුට ඔහු විසින් ලබාදුන් නිසි ගෞරවයත් හරිම සුන්දරයි.නැවත නැවතත් මේ හඩ සුසංයෝගය ඇසීමට දැකීමට අප භාග්‍යවන්ත වේවි කියා අපේක්ෂා කරනවා.ඔබ දෙපළටම හදවතින්ම සුබ පතනවා.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
ඔබේ වටිනා ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... 🙏
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 Ай бұрын
සිංදුව වගේම මේ ගායනය මුලු ජීවිතේම පිස්සුවක් කරපු එකක්,,,අති විශිෂ්ට නිමැයුමක් ❤❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
ස්තූතියි ඔබට...!
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 8 ай бұрын
ප්‍රදීපා මැඩම් ඔබ එදාටත් වඩා ලස්සනයි .ඔබේ කටහඩ හිත නිවනවා .නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ වගේ ඉන්න ලැබේවා .තෙරුවන් සරනයි .ඔබ තුමියට.🙏
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 ай бұрын
​@@pradeepanirmalidharmadasa🙏🙏🙏
@ishanijayawardena5556
@ishanijayawardena5556 8 ай бұрын
ඔබතුමියගේ ගායනය වගේම නවක ගායකයෙක් ලස්සනට ගීතය ගායනා කරනකොට ඔබගේ මුහුණේ ඇඳුන අව්‍යාජ සිනහව තමන්ගේ දරුවෙකුගේ දක්ෂතා දැකපු අම්මා කෙනෙක්ගේ මුහුණේ ඇඳුන සිනහවකට සමානයි. එදා වගේම ඔබතුමියගේ රුව කටහඬ ලස්සනයි ආදරණීයයි ආකර්ෂණීය. ජයෙන් ජයම වේවා රවීන් කනිෂ්ක ඔබටත් සුභ පැතුම්.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි...!🙏
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@inokaino8506
@inokaino8506 3 ай бұрын
Pradeepa Akki ge ලස්සන , hada, Ruwa dekama...❤❤...adarei Akk ideergau wewa.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි ❤.
@surekailangakoon95
@surekailangakoon95 8 ай бұрын
කවදා කොහොම ඇහුවත් ආයෙ ආයෙත් අහන්න හිතෙන ඒ හඬ නම් මායාවක්..ආදරෙයි ප්‍රදීපා අක්කා❤️
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@ibba89
@ibba89 6 ай бұрын
කනට මී පැනි වක් කරනව වගේ. බිදුනු හිත් සුවපත් කරන්න මීට වඩා ඖෂධ තියෙනවද? හරිම අනර්ඝයි.. ප්‍රදීපා ධර්මදාස මහත්මිය,රවීන් කණිෂ්ක සහෝදරයා 🙏🙏
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@surangadesappiya
@surangadesappiya 3 ай бұрын
Harima lassanai mama asama githayak❤❤❤
@ereshawickramasinghe3422
@ereshawickramasinghe3422 7 ай бұрын
❤❤❤❤ සදාදරණීය ගීතය.. හරිම ලස්සනයි මහත්මිය❤ රවීන් ඒ ගීතයට උපරිමය ඉෂ්ඨ කලා💐
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි... 🙏
@chamilagayani8726
@chamilagayani8726 7 ай бұрын
ප්‍රදීපා මහත්මියත්,කටහඬත් හරිම ලස්සනයි. මේ ගීතය අහපු වාර ගාන මතක නෑ. රවීන් අති විශිෂ්ඨයි.❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බොහෝම ස්තූතියි...! ❤
@sahansahanwk25
@sahansahanwk25 7 ай бұрын
ඒක ලස්සන සුසංයෝගයක්. රවීන්ගෙ හඬ wow. As well as dhramdasa maam❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බොහෝම ස්තූතියි...! ❤
@nayanashiromi249
@nayanashiromi249 7 ай бұрын
රවීන් කනිෂ්ක කියන්නෙ වාසනාවන්තම ගායකයෙක්....ඔබතුමියත් සමග ගීතයක් ගායනා කරන්නත්....
@mallikaadikari6809
@mallikaadikari6809 8 ай бұрын
අති දක්ෂ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මැතිණියනි ඔබ මේ ගීතය ගැයීමට රවීන් කණිෂ්ක නම්වූ හද බැඳි ගායන ශිල්පියා තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රණාමය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි....!
@bupal92
@bupal92 4 ай бұрын
ඒ නිහතමානි කමට මම හරිම ආදරෙයි ප්‍රදීපා මහත්මිය ❤
@ruwanadhikari8157
@ruwanadhikari8157 Ай бұрын
යුග දෙකක අපූරුම සංකලනයක්,, නැවත වතාවක් ඒ සුසංයෝගය විදින්න ලැබුනොත්❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
@ThusithaYasadaree
@ThusithaYasadaree 7 ай бұрын
නිවෙනවා ඇත්තටම ❤ඒ හඩ යුගලයට🩷ස්තූතියි සැමට
@gihanichandimali8740
@gihanichandimali8740 8 ай бұрын
කොච්චරවත් මේ සින්දුව බලනවද? අහනවද?❤ආදරණීය ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග රවීන් කණිෂ්ක ආදරණීය කලාකරැවා👏👏 ඒ සම්මිශ්‍රණය අනර්ඝයි... ❤මුල් ගායනය වගේම දැනුනා. සුබ පැතුම්🎉❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි...!🙏
@peraraperara639
@peraraperara639 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට ත් රව්න් පුතේ ඔයා ටත් හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේ ගායනා ය❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@hanzcreations
@hanzcreations 7 ай бұрын
මේක මං ආසම සින්දුව මම මේ සිංදුව අහන්න බයයි අහද්දි කඳුළු එනවා.
@chamilagayani8726
@chamilagayani8726 7 ай бұрын
මොන ඇබ්බැහියක්ද මන්දා.මේ සින්දුව බලපු වාර ගාන මතක නෑ.ඇති වෙන්නෙම නෑ ❤❤❤❤❤❤❤❤❤
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
maaath
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
aneeee maath
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බොහෝම ස්තූතියි...! ❤
@rohithagunarathna1299
@rohithagunarathna1299 6 ай бұрын
Ettatama mat me sinduwa ahana eka nawatwaganna be mage katen nitara miminene getayak ange kotasak wage geetayama kata padam ❤❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 8 ай бұрын
හරිම ලස්සනයි ❤❤ හොදම ගැලපීමක්,,, ලස්සන කටහඩ රවින්,, ❤❤❤ ගොඩක් ලස්සනයි,ගීතය,, 😊
@pradepkumara2208
@pradepkumara2208 6 ай бұрын
ඉතාමත්ම නිහතමානී ගුරැවරියක් සහ බොහොමත්ම විනයගරැක තරැනයෙක් ......මේ..දශකයේ ලස්සනම සහ ප්රාශාංගිකම ගායනය ....දවසට එක් වරක්වත් අවම වශයෙන් රස විඳිනවා.....❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@Thushan120
@Thushan120 8 ай бұрын
නියම කම්බිනේශන් එක. රවීන්ට ලක්ශමන් සර් වෙන්න බෑ සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නං ඒක මෝඩකමක්. රවීන් එයාගෙ වයසට හොඳටම රහට ගායනා කලා හදවතට දැනෙන්න. අතිදක්ශයෙක්. ජය වේවා ✌
@rajapakshasaja4189
@rajapakshasaja4189 8 ай бұрын
ආසම කටහඩක් රවීන් 🥰🥰
@hasiniabeykoon873
@hasiniabeykoon873 8 ай бұрын
මගේ ආසම ගායිකාව ප්‍රදීපා මිස්.පුදුම ආසාවකින් මම එතුමියගේ ගීත අහන්නේ.ඒ වගේම ලක්ෂ්මන් මහතාගේ අඩුව රවීන් අතින් හොදටම පිරවුනා.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@RGg109
@RGg109 5 ай бұрын
රවීන් උඹ ගායකයෙක්. හිගන script වල උඹ උඹවම නැතිකරගන්නෙපා මචං ❤
@MadusankaPradeep-zo4tg
@MadusankaPradeep-zo4tg 5 ай бұрын
Reaaly bn
@kalustyles
@kalustyles 4 ай бұрын
අනිවාර්යයෙන්ම ๬🔥👌
@pathum390
@pathum390 3 ай бұрын
ඇත්ත කතාව
@RomoshaNethmi
@RomoshaNethmi 3 ай бұрын
ඔව් බ්න් ඒක ඇත්ත
@MeroPresha
@MeroPresha 3 ай бұрын
හිත නිවන කටහඩක් ඔබ තුමියට තියෙන්නේ ❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි ❤.
@mahashikapriyadarshi8307
@mahashikapriyadarshi8307 6 ай бұрын
Puduma ලස්සනක් ....dawasata kee වතාවක් ..mm me song eka ahanawada...භාවනාවk වගෙයි ....tnx obathumiyata...
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@manojaherath8067
@manojaherath8067 24 күн бұрын
ලස්සනම කටහඩවල් දෙකක්. භාවනාවක් වගේ👍👍👍👌👌👌💐💐💐
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 22 күн бұрын
බොහොම ස්තූතියි ❤.
@_positive_vibes_2
@_positive_vibes_2 8 ай бұрын
රවීන් ප්‍රදීපා ධර්මදාස මහත්මියත් එක්ක ගයන මේ ගැයුම නම් පුදුම රහක් 😭❤️👌
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 8 ай бұрын
හරිම ලස්සන සම්මිශ්‍රණයක් ... ප්‍රදීපා මහත්මිය මම ආසම ගායිකාවක් වගේම රවීන් තමයි මම ආසම ගායකයා ❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@chamanikumari7500
@chamanikumari7500 7 ай бұрын
යුග දෙකක සුසංයෝගයක් ❤🥰 ප්‍රදීපා මහත්මිය, ප්‍රවීන ගායිකාවක ලෙස ඔබගේ නිහතමානී බව කොතරම් අගනේද...රවීන් මෙවැනි ප්‍රවීනයන්ගෙන් ආශීර්වාද ලබන්නට කොතරම් වාසනාවන්තද.. දෙදෙනාටම ජය ! ❤
@samanthapradeepa3900
@samanthapradeepa3900 8 ай бұрын
දෙරණින් සිහල කලා අබරට පෑයු සූපූන් සද රවීන් 💯👍⚘❤😘
@pradepkumara2208
@pradepkumara2208 7 ай бұрын
රවීන්ගේ ඉතාම විශිෂ්ඨතම ගායනයක් මෙය ....අැබිබැහිවෙන සුලුයි ඔීනෑම අයෙක් මේ ගායනයටනමි...❤❤❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බොහෝම ස්තූතියි...! ❤
@anjalisewwandi8357
@anjalisewwandi8357 8 ай бұрын
මාරම ලස්සනයි ❤ රවීන් කොහොමත් multitalented නේ. Singing, presenting, acting, dancing, dubbing ඕන එකක් ඔට්ටුයි 🔥
@CharithaGamage
@CharithaGamage 8 ай бұрын
Bowling
@isuruariyarathna98
@isuruariyarathna98 2 ай бұрын
සුපිරි ගැයුමක්,සංගීතයක් .රවීන් wel done💖💖 නලුවා එපා 👎👎
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි...!
@madusamaraweera782
@madusamaraweera782 6 ай бұрын
හිත ඇදිලා යන ගායනයක්...මේ සිංදුව ම්ට කලින් අහලා තිබුනත් හිතට ගියේ අද වගේ...රවීන් කණිෂ්කගේ අති විශිෂ්ඨ ගායනයක්...ඔහු ඒ සිංදුව කියනකොට ඔබතුමියගේ මුණේ තිබුන ඒ හීනාවෙන් ඒ ඇස් දෙකෙන් ගොඩක් දේවල් කියවෙනවා...❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏 රවීන් සැබෑ දක්ෂයෙක්..!
@aesthetics_channel_
@aesthetics_channel_ 8 ай бұрын
රවීන් කණිෂ්ක 🔥 මෑත කාලයේදී දැකපු ලස්සනම යුග ගායනය ❤ ආසයි ඉදිරියේදිත් මේ සුසංයෝගය දකින්න ❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බලාපොරොත්තුවෙන් හිඳින්න...! ❤
@yashodyasathsarani984
@yashodyasathsarani984 8 ай бұрын
හරිම ලස්සන ගැලපෙන හඬ සංකලනයක්❤️ අනේහ් රවීන් අයියාගේ ඒ වොයිස් එක🥺❤️ ස්ටේජ් එකට ආපු ගමන් අයියා ප්‍රදීපා මිස්ට වැඳපු විදිහ.අයිය ඒ වගේ ප්‍රවීනත්වයට ගරු කරන නිහතමානි ආදරනීය කෙනෙක් නිසාම වෙන්නැති ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීන අයත් අයියට හරි ආදරේ🥺❤️ මේ විඩීයෝ එක Trendng නුත් ඇවිත්නේ 🤩❤️
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි...!
@subodhamadhavi1023
@subodhamadhavi1023 8 ай бұрын
ප්‍රදීපා මැඩම්, හරිම ලස්සනයි. ඇස් දෙකට කදුලු ආවා.එතරම් ලස්සනයි. රවීන් ඔබේ කටහඩ හිත නිවනවා.🙏🙏
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි....! 🙏
@nadeekarunathilake6651
@nadeekarunathilake6651 8 ай бұрын
රවීන් කණිෂ්ක නම් ඇත්තමයි මාරම දක්ෂයි. හරි ලස්සනට සිංදුව කියනවා
@KumuduSampathNagahawattha
@KumuduSampathNagahawattha 6 ай бұрын
හේතුවක් දන්නෑ මට මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු වෙනව ♥️♥️♥️
@madhavibandara6516
@madhavibandara6516 5 ай бұрын
ඔබතුමියට සහ රවීන් අයියා ට ගොඩක් පිං හරි ආසාවෙන් අහනවා ❤ ලක්ෂමන් සර්ට ගොඩක් පිං මුල් ගායනයට ❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
බොහොම ස්තූතියි ❤.
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 8 ай бұрын
❤❤❤කියන්න වචන නෑ ,ඒ තරම් ලස්සනයි ,රවින් ඒ ගීතය හරිම ලස්සනට ගායනා කරනවා ,😘😘😘😘
@dushanmadhuranga
@dushanmadhuranga 8 ай бұрын
ලක්ශ්මන් සර්ගෙන් පස්සෙ රවීන් ඔයා තමා මේක ලස්සනටම කියුවෙ . සිරාවටම...❤️
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 8 ай бұрын
ඔබතුමියගේ ගායනය භාවනාවක් වගෙයි. අහන්නෙ හරිම අාසාවෙන්.එ් වගේම මෙවැනි පුවීන ගායිකාවක් රවින් පුතාව නිහතමානිව පිලිගත් අාකාරය . ඔබ හරිම වාසනාවන්තයි පුතා මෙවැනි කෙනෙක් සමග ගී ගයන්න අවස්ථාව ලැබුනඑක.බුදුසරණයි ඔබ දෙපලට අපේ අාශිර්වාදය.
@vilmaperera4452
@vilmaperera4452 8 ай бұрын
දෙදෙනාගේම ගායනය හරිම ලස්සනයි.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි.. 🙏
@shanikajayarathne8580
@shanikajayarathne8580 8 ай бұрын
සුපෙම් හැඟුම් ඔබෙන් එපා - Harima lassana sinduwak.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
@SamarasekaraKalugahawadiyegeda
@SamarasekaraKalugahawadiyegeda 7 ай бұрын
Raveen ඔබ හරිම නිහතමානී චරිතයක් .ඔබට jaya...🎉🎉🎉🎉
@mudithahemachanra152
@mudithahemachanra152 7 ай бұрын
මහනුවරින් මාවනැල්ලට රිය කවුලුවෙන් එපිට බලමින් සිත් රූ ගීය තුලින් මැව්වෙමි මා....... අතීතයේ......❤️
@AshenZKMusic
@AshenZKMusic 8 ай бұрын
Pradeepa Miss & Raween Ayya කියන්නෙ මගේ හදවතේ රැඳිලා ඉන්න දෙන්නෙක්...ඉතින් කියන්න වචන නෑ...මාරම ලස්සනයි❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි...!
@kavindyarajapura
@kavindyarajapura 6 ай бұрын
2000න් පස්සෙ අය වෙලත් මේ සිංදුව තමා මමම් ආසම සිංදුව❤
@methmiwijesingh
@methmiwijesingh 4 ай бұрын
මොනතරම් අලුත් ගීත ආවත් හිත් නිවන කටහඩ ❤✨️
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
බොහොම ස්තූතියි ❤.
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 7 ай бұрын
මේ ගීතය කීවරක් ඇසුවාද කියාවත් මතක නෑ ඒ තරම් ලස්සනයි . ❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
@kumararohan6087
@kumararohan6087 8 ай бұрын
ප්‍රදීපා ධර්මදාස වැනි ප්‍රවීනයෙක් සමග කරට කර ගී ගැයු රවීන් ඉතාම දක්ෂ කලාකරුවෙක් ගායනය රගපෑම දෙකෙන්ම අති විශිෂ්ට ලෙස පෙලහරපාන රවීන්ට ජයමවේවා
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
@nilanthidodanthanne7720
@nilanthidodanthanne7720 3 ай бұрын
මේ ගීතය අහන හැම මොහොතකම දැසට kandulu එනවා. ශ්‍රී ලාංකික අපි මොන තරම් ආඩම්බර ජාතියක්ද...අපේ රට ලෝකයේ surapurayak.... ආඩම්බරයි...ජයවේවා Malimawata ජයවේවා Malimawata..
@yasithgamaethige1708
@yasithgamaethige1708 Ай бұрын
මැම් අපි විතරද වයසට යන්නෙ..😢❤ දීර්ඝායු වේවා..😍❤️🙏🙏🙏
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 28 күн бұрын
බොහොම ස්තූතියි ❤.
@pushpakumara-rs3bc
@pushpakumara-rs3bc 6 ай бұрын
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ගීතයක්...
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@PN1486
@PN1486 8 ай бұрын
හරිම ලස්සන හඬ එකතුවක්..🥺❤ හැමවෙලේම ප්‍රවීණත්වයට ගරු කරන, නිහතමානී කලාකරුවෙක් රවීන්..✨️ සින්දුව නම් කීපාරක් ඇහුවද මන්දා හරිම ලස්සනයි..💗✨️
@lasanthadezoysa8247
@lasanthadezoysa8247 Ай бұрын
හරිම අගෙයි හදවත ප්‍රමාන්විතව මුසපත් කලා
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 28 күн бұрын
ස්තූතියි ඔබට...!
@arunalandekumbura1170
@arunalandekumbura1170 8 ай бұрын
ඇත්තෙන්ම කාලෙකින් මේ සිංදුව ඇහුවෙ..ඔබතුමිය ඉස්සර වගේම ලස්සනයි..❤️ගායනයත් ඒ වගේමයි..ලක්ෂ්මන් විජේසේකර මහතාගේ ගායනයට සුපිරි ආදේශකයක් රවීන්..ඒ හඬට හානි නොවන ලෙසින් ආකර්ෂනීය ඉදිරිපත් කිරීමක්..හරිම ලස්සනයි.....❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
ස්තූතියි..! 🙏
@indunilweerasinghe9786
@indunilweerasinghe9786 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. හරිම ලස්සනයි
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
බොහොම ස්තූතියි...!
@lushanm9351
@lushanm9351 4 ай бұрын
දක්ෂතා පිරි ගායකයෙක්.දුර ගමනක් යා හැකි.
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
බොහොම ස්තූතියි ❤.
@apisrilanka761
@apisrilanka761 8 ай бұрын
ඔබතුමිය දැක්කත් හිත පිරෙනවා..ලස්සන, ප්‍රියමානාපබව, වැදගත්කම, ඒ හැමදේම එක්ක මිහිරි හඩ ඇහෙද්දි ඕනම හිතක් නිවෙනවා..❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@buddhikashirantha5295
@buddhikashirantha5295 5 ай бұрын
ඔබ නැති කලක වුවද අමරණීය, රමණීය හඬ ප්‍රදීපා මිස්❤ තවත් නිර්මාණයන් එළි දකිත්වා ❤❤
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 7 ай бұрын
ආකර්ෂණීය හඬ පෞරුෂයක් ඇති ගායනය, රංගනය, නර්තනය, නිවේදන මේ සෑම දෙයකටම දක්ෂ රවීන් ,ප්‍රදීපා සමග එක්වීම මේ ප්‍රසංගය අති සාර්ථක වීමට හේතුවයි.🎉❤දෙදෙනාට ම සුබ පැතුම්.🙏
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
@abbuambalantota
@abbuambalantota 8 ай бұрын
රවීන්ට රඟපානවට වඩා ලස්සනට සිංදු ගයන්න පුළුවන් හැබැයි..❤
@dhammikaathukorala741
@dhammikaathukorala741 8 ай бұрын
Pradeepa මහත්මිය ගෙ හඬ සහ රුව එදා වගේම ලස්සනයි .❤❤❤
@LineOneb4
@LineOneb4 8 ай бұрын
pradeepa madamge sinduwata onna raveen pattama sadaranayak ishta karanawa ❤
@dharshanalevan5848
@dharshanalevan5848 7 ай бұрын
නොමියෙන ගීතයක්..ලක්ශ්මන් විජේසේකරයන් සිහි වුණා...රවීන් ඒ අඩුව මැකුවා...❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
@ashinikavindaya4049
@ashinikavindaya4049 7 күн бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් මෙකට addict , 😍❤️ සින්දුව පටන් ගන්න තැන ඉදලා ඉවර වෙනකංම audience ඒකේ මුහූනේ තියෙන හිනාව
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 6 күн бұрын
බොහොම ස්තූතියි ❤.
@maneeshashehani3408
@maneeshashehani3408 7 ай бұрын
Ane harima lassanai... hagim katha karanawa wage ...❤voice ekah maru raveen ge ❤
@PradeepKumara-ge8fq
@PradeepKumara-ge8fq Ай бұрын
raween malli oya attatama dew lowin awa dewa dutayek obata jayen jaya
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
@MaheshiWaduge
@MaheshiWaduge 5 ай бұрын
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම්.. සිහිනය මිය යා යුතුය මේ ලෙසින්... ගීතයේ දැනුනම තැන.. හදවත සෙමින් පිරිමදින හඬ.. සුභ පැතුම් රවීන්, ප්‍රදීපා ආදරණීය ගායක යුවල💜💜💜💜
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
බොහොම ස්තූතියි ❤.
@mewanrodrigo1507
@mewanrodrigo1507 19 күн бұрын
ඒ සිංදුව ලස්සනයි ❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 9 күн бұрын
බොහොම ස්තූතියි ❤.
@wikitalks6835
@wikitalks6835 5 ай бұрын
රවීන්ට තියෙන ගායන හැකියාව.. next level
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 4 ай бұрын
ස්තූතියි ඔබට...!
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි ❤❤❤❤
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa Ай бұрын
බොහොම ස්තූතියි ❤.
@mahashikapriyadarshi8307
@mahashikapriyadarshi8307 5 ай бұрын
Mage hitha කලබල unu....hema mohothakma....mva යථා තත්වය ta.path kale...me song eka...pin.pin..අනේක වාරයක් ....oba thumiyata
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН