No video

✔️සව් ටිකකින්😲 මේ තරම් රසට අතුරුපසක් හදන්න පුලුවන් කියලා දන්නවාද ?🤤Sago Mailo Pudding👌Make With Madu

  Рет қаралды 35,931

Make with Madu

Make with Madu

Күн бұрын

#makewithmadu #make_with_madu
බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
👀👇
/ @makewithmadu8676
✔️මෙදා අවුරුද්දට හදනවානම් මෙන්න අලුවා.කිරිම කිරි රසයි.හැමෝම ආස වෙයි🤤👌Sri Lankan Aluwa
• ✔️මෙදා අවුරුද්දට හදනවා...
✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
• ✔️නටන උණු වතුරට පාන් ප...
✔️අයිස් ක්‍රීම් කප් වල😲ගෙදර තියන දේවල් වලින් හදන සුපිරි පොල් කේක්🥧Coconut cake Recipe👌
• ✔️අයිස් ක්‍රීම් කප් වල...
✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
• ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
• ✔️පුංචි මයිලෝ පැකට් 2න...
✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
• ✔️පොල් කිරි වලින් පැණි...
subscribe like coment and share my chanall ☺️❤️☝
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
අවශ්‍ය ද්‍රව්‍ය 👇
සව් මේස හැදි 3
පොල් කිරි 500ml
සිනි මේස හැදි 5
කොන්ෆ්ලා මේස හැදි 3
මයිලෝ මේස හැදි 2 1/2
ලුණු ස්වල්පයක්
වැනිලා තේ හැදි 1/2
රටකජු,රට ඉදි
Ingredients 👇
Sago 3tbsp
Coconut Milk 500ml
Sugar 5tbsp
Corn flour 3tbsp
Mailo 2 1/2 tbsp
Salt
Vanilla 1/2 tbsp
Dates,peanut

Пікірлер: 18
@dilakshishani65
@dilakshishani65 3 ай бұрын
කස්ටඩ් පව්ඩර් එකතු කරන්නෙත් කෝන් පිටි ප්‍රමාණයමද?කස්ටඩ් දැම්මත් කොකෝ පව්ඩර්හරි මයිලෝ හරි දාන්න ඕනි ද?
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
ඔව් කොන් පිටි ප්‍රමාණයටම තමයි 🥰 අවශ්‍යම නෑ කැමති නම් එකතු කර ගන්න..එතකොට තවත් රසට හදා ගන්න පුලුවන් ♥️
@sonitasonita9903
@sonitasonita9903 3 ай бұрын
Thank you dear ❤❤🎉🎉
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 3 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏼
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 3 ай бұрын
ඔබට ස්තුතියි🙏 රසවත් කැමක් ගෙනවට .😉😊
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
😍♥️
@swarnadias5846
@swarnadias5846 3 ай бұрын
Thank you dear
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
Welcome 😍
@JayanthiMallika077
@JayanthiMallika077 3 ай бұрын
Apith haduwa harima rasai
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
ane 🥰 bohom sthuthi ♥️
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 3 ай бұрын
Thank you math hadanawa lesi hadannath ♥️👍
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
sthuthi 🥰♥️
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 Ай бұрын
පුතේ මේ පුඩින් එක ප්‍රිජ් එකේ නොදා කල් තබා ගන්න පුළුවන් වෙයිද
@KoshilaSanjwa
@KoshilaSanjwa 3 ай бұрын
😀😀😀
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
🥰
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le 3 ай бұрын
very nice. thanks
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
Welcome 😍
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН