KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
17:12
මහ සෑය ලග මෙහෙම ප්‍රාර්තනාකරන්න
2:23:06
Леон киллер и Оля Полякова 😹
00:42
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Cat mode and a glass of water #family #humor #fun
00:22
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana
Рет қаралды 308,658
Facebook
Twitter
Жүктеу
1
Жазылу 46 М.
Budu Guna Suwada
Күн бұрын
Пікірлер: 438
@ayesh.3308
23 сағат бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malshaprathibhani411
5 ай бұрын
අපේ හාමුදුරුවන්ගේ බණ අහලා හිත පුදුම තරම් පැහැදුනා.. ජීවිතේ එන හැම ප්‍රශ්නයක්ම ශක්තිමත්ව දරා ගන්න විදිය, පවින් ගැලවෙන විදිය මම ඉගෙන ගත්තා..දැන් මට දුකක් නෑ..සැනසීමයි..! මට වගේම තවත් ගොඩක් දෙනාගෙ හිත් බණ අහලා සංසුන් කරගැනීමට හැකිවේවායි හදවතින්ම පතමි..අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා..! තෙරුවන් සරණයි ...!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@GaminiDissanayake-fb9xb
Ай бұрын
සාදු සාදු සාදු ........ඔබ වහන්සේ මෙි ගෞතම සාසනයේම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු .....
@ReSiYa_TrOlL_EdItZ
5 ай бұрын
ඔබවහන්සේගේ දේශනා අහන්න අහන්න හිත මාර විදියට හැදෙන්නේ අපේ හාමුදුරුවනේ ....මමත් ඔබවහන්සේට බුදුන් වැදලා පින් දෙනවා.සාදූ...සාදූ ...සාදූ ...🥀🥀🥀🥀🥀
@pathumdilshan1490
2 ай бұрын
Mama hamadama obavahansege bana ajanava puduma vidihata hita sanasenne
@VajiraKodippili-x2s
2 күн бұрын
ගොඩක් වැරදි හදාගන්න හිතුනා. බබ වහන්සේ ට පිං සිද්ධ වෙිවා. තෙරුවන් සරණයි.
@SewwandiSuraweera
2 ай бұрын
මන් බන අහන්න පුරුදු වුනේ ඔබ වහන්සේ නිසා ..එදා සිට අද දක්වා මා කරා වූ යම් කුසල කර්මයක් වේද ඒ පින් වල බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන අවබෝදයම ලැබේවා .🙏🙏❤️
@wasanthinanayakkara1858
5 ай бұрын
වහවහා අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා මෙම දේශනා කුසල බලයෙන් ඔබ වහන්සේට ... 🙏🙏🙏
@sriyanisomathilaka1500
2 ай бұрын
සාධු සාධූ..🙏
@sandyamalkanthi5978
4 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා හරිම පැහැදිලියි සරලයි අහන්න හරිම කැමතියි ඔබ වහන්සේට තෙරැවන් සරණයි ඉක්මන් භවයකදි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා
@malanipoojapitiya3014
5 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා සාදු ...සාදු ...සාදු ..... 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏
@rupikashyamali9005
5 ай бұрын
සාදු ...සාදු ...සාදූ... මෙවන් බණ දේශනා අසන්නට සැලසූ ඔබ වහන්සේට අති උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනාම වේවා...
@PamodyaDevindi-h7i
5 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මයෙන් අපේ පවුල ආරක්ෂා කර ඉදිරියට එන කරදර බාධා වලට මුණ දෙන්න ශක්තිය ලබා දේවා දවසින් දවස දියුණු වෙන්න ඒ සදහා අපට ශක්තිය ලබා දි මේ නරයේ ඉපදි දෙන දුක් වලින් එතර වෙන්ට ලැබේවා
@ireshadilrukshi7816
4 ай бұрын
මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!
@ShiromiShiromi-z9j
Ай бұрын
ඔබවහන්සේගේ බන අහන්න අහන්න දන්නේ නැති දේවල් හුගක් ඉගෙනගන්නනවා තෙරැවන් සරණයි දි්ර්ඝායු වේවා
@PamodyaDevindi-h7i
5 ай бұрын
මම උපන් දිනේ දවසේ සිල්මැනි ආරාමෙකට දානය දුන්නා එ කෙන් මගේ ජිවිතේට සැනසිම ලැබුනා යශෝදරා දේවිය මාහට පිහිට වුනා දෝ දැනුනා ඒ වෙලාවේ මට ශක්තිය දුන්නා මට දුන්න සතුට අනන්තයි බුදු දහම මට පිහිට වුනා සාදු සාදු
@isurudishanayaka9417
5 ай бұрын
පිංවත් ස්වාමින් වහන්ස..මගෙ ජිවිතෙ අද සද් දර්මය නිසා ජිවත් වෙන්නෙ.ඔබ වහන්සේ ගේ බණ දෙසනා ඇසිමෙනි..උතුම් චතුරාර්‍ර්ය සත්‍ය අවබොද වෙවා දිර්ඝායුෂ වෙවා ..
@sunilpremasiri7578
5 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ බොහොම කාළයක් තවත් ධර්මය දේශනා කරන්න වාසනාව ලැබේවා dergausa ලැබේවා සාධු සාධු සාධු
@ChandrakanthiPinnagoda
5 ай бұрын
සුපිරිසිදු උල්පතකින් ගලන පිරිසිදු ජලය මෙන් උතුම් දහම්පද අහන්න සලස්වන මහමෙවිනා අසපුවේ පින්වත් ස්වාමීන්.වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
@shehanisilva82
3 ай бұрын
🙏🙏🙏
@InduminiPehesarani
Ай бұрын
අපේ හාමුදුරුවන්ගෙ බන අහන්න මම හරිම කැමතියි .හරිම සරලව දේශනා කරනවා.මම මගේ ජීවිතේ බොහෝ අවස්තා වල වැරදි හදාගන්න ඔබ වහන්සේගේ උපදෙස් පිලිපදිනවා හාමුදුරුවනේ .
@PamodyaDevindi-h7i
5 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ කර දි අපටත් ඒ පිනෙන්ම සසර ගමන කෙටි කරගෙන ජිවිතය සුවපත් කර දෙත්වා
@HansiKasunlatha
4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිසා මං මගේ ජීවිතේ තරහව වෛරය බොහෝ දුරට අඩු කරගත්තා දැනේ මට එවැනි සිතිවිලි එන විට මට දැනේ නවා මං දැන් උත්සාහ දරමින් සිටින්නේ ධර්මයට අනුව ජීවත්විමටයෘ
@ChamilaKumari-wz1bw
4 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේටත් නිවනේ දොරටු විවෘත වේවා
@anushaazusdamayanthi2795
Ай бұрын
🙏🙏🙏
@KaveeshaDeven
5 ай бұрын
අපගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@shanikaherath1111
5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏
@LalithaRanjani-wo8xn
Ай бұрын
🎉Oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa අසරණ අයට oba වහන්සේගේ bana අහන්න wasanawa lebewa Oba wahanseta dirgau lebewa Budu saranai
@anjuladissanayake6505
Ай бұрын
Godak pin...nodanna de kiyala dunnata..garu swamin wahanseta
@Oshyy_12
4 ай бұрын
ඉතාමත්ම පැහැදිලි ලෙස කියාදෙන ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවනය කරන විට මොන විදියෙ ප්‍රශ්නෙක සිටියත් ඒ ධර්මදේශනා වලින් සිත නිවීසැනසෙනවා❤️🙏
@WasanavidanapathiranaWasana
Ай бұрын
ඔබ වහන්සේගේ බන අහන්න මම පුදුම විදිහට ඇබ්බැහි වෙලා දුකක් දැනුනම හිත හදාගන්නව ඔබ වහන්සේගේ බන මතක් කරල තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
@KaveeshaPalliyaguru-g4t
Ай бұрын
මමත්
@Anu-yp8fi
3 ай бұрын
මගේ දරුවා මගේ කුස තුල ඉන්න මාස ගානම මම මගේ හිත හදාගත්තේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට ජාතී ජාතිත් පිං අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@KaveeshaPalliyaguru-g4t
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ බණ මම අහනවා අපි වගේ තරුණ තරුණියන්ට ගොඩක් වටින උපදෙස් ලබා දෙනවා අපේ ජිවිතේ ජිවත් වෙන්න ආස හිතෙන විදියට අපේ ජිවිත වලට ගොඩක් පින්, කුසල් කරගන්න. ඔබ වහන්සේට සහ මහමෙවුනාවේ සිටින සියලුම හාමුදුරුවන් වහන්සේලාටද නිදුක් නිරෝගී බව හා මේ ජීවිතේ දී ම නිවන් සුව ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා.සාදු ! සාදු! සාදු! නමෝ බුද්ධාය!
@kalyaniwijesooriya4203
4 ай бұрын
ස්වාමීන් ව්හන්සේට බොහොම පින් ,කරුනු පහදා දීමගැන ,සාදු සාදු සාදු ,මේ සන්සාර ගමන උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබීමට සියලු සතුන්හට වාසනාවන්ත වේවා සාදු සාදු සාදු බුදුසරනයි .🙏🙏🙏
@pathumdilshan1490
2 ай бұрын
Oba vahanse nivan dakinna ona
@asokaliyanage3767
12 күн бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .
@DamatanthiPathirana-hv8gi
5 ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@dayaniliyanage7806
5 ай бұрын
තෙරුවන්සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .
@UdiWihanage-d6w
4 ай бұрын
ඔබ වහන්සේ ට උතුම් අමාමහ චතුරාය්‍ය ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නමෝ බුුද්ධාය🙏🙏🙏🙏
@AsithaSadharuvan
Ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🙏 pin wath suwamin wahanseta mage nams karaya weva 🙏🙏🙏 godak pin oba wahanseta API danne nati devl kiyala denavata
@CMHettiarachchi
5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමෙන් මේ සසර ගමනේ මිනිසුන් යහමගට ගැනීමෙන් ලැබෙන පින් බලයෙන් මෙලොව නිදුක් නීරෝගි චිර ජීවනය ලැබ උතුම් වු චතුරාය්‍ය සත්‍ය දැක නිවන් සම්පත් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanisemaje2244
Ай бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේට තේරැවන් සරණයි නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ශාසනික වැඩ කටයුතු කර ගැනීමට සාදු සාධු සාධු සාධු ඔබ වහන්සේට තේරැවන් සරණයි
@dinukaraja-h9h
Ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි! 🙏🙏🙏
@nilminithakshi7955
5 ай бұрын
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@SurprisedDumplings-du6fb
4 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා .. උතුම් වූ චතුරාණි සත්‍ය අවබෝධ කරගෑනීමේ පින පහල වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@DayaniDias-k8d
4 ай бұрын
Pinwath swaminwahanseta niduk ,nirogi suwaya labewa...🙏🙏🙏sadu,sadu,sadu
@DayaPalliyaguru
5 ай бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්ස මෙවැනි දර්මය දේශනා කිරිමට තවතවත් ශක්තිය ලැබේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .සාදු සාදු සාදු
@SahanWeerakon-g7r
8 күн бұрын
💖thanks sadu
@maheshikajayawardhana2267
Ай бұрын
🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
@LalithaRathnayake-w2n
5 ай бұрын
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadeekaPriyadarshani-o7n
5 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශනාව බෙදා හැර අප සියලුම දෙනාට ඇසීමට සැලසූ පිංවත් සැමටත් පිං අනුමෝදන් වෙත්වා අප හැමෝටම ධර්ම මර්ගයේ සිත් පිහිටා ගැනීමට හැකි වේවා 🙏🙏🙏
@sitheniwana-8195
Ай бұрын
සාදු සාදු සාදු...! තෙරුවන් සරණයි...!
@asiya9554
4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සැමදා මත් නිරෝගීවම සිටීවා❤🎉😊😊 🙏🙏🙏🙏🙏
@SmilingCalicoCat-uj8ec
Ай бұрын
මා ඇසු මේ බන පිං බලෙන් මගෙ ලෙඩක් දුක් කරදර මගේ දෙමව්පියන්ට දරුවන්ටත් සහොදරයන්ට සියලු සත්ත්වටන්ටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු එ වගේම නොදන්න දෙවල් පහදා දුන් ඔබ වහන්සේටත් නිදුන් නිරෝගි සුවයම ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏
@rajithapadmani2631
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
@NnjayakumaraJayakumara
5 ай бұрын
මගේ පින්වත් රහාතන්වහන්සේට මගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේ මාගේ සත්ත්‍ය උ පිවිතුරු උ නිර්මල උ උතුම් උ පසේ බුදුපියානන් වහාන්සේලාගේ පිහිට අසිර්වාදය ලැබෙවා මාහාසැරජුන්ගේ පිහිටයි
@sarathweerasinha8485
5 ай бұрын
සාදූ .....සාදූ .....සාදූ තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ...
@SanethPinitha
Ай бұрын
සාදු සාදු සාදු අපෙ පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
@saliyawimalasena629
5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් අර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏
@PremaLatha-wx1zg
5 ай бұрын
පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා theruwan saranai sadu sadu sadu 🎉🎉🎉🙏🙏🙏
@chamindasenarathna159
5 ай бұрын
සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් බෝධීන් වහන්සේගේ ගුණ වර්නනාව අපට අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .... ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ..... මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සංවිධානය කල සියලු දෙනාටමත් ,පිංකමට සහභාගි වූ ලොකු කුඩා බාල ,මහළු සියලු දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම කෙලෙස් දුරුවේවා ..... සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ..... සියලු සත්වයෝ නිදුක් වෙත්වා .... නීරෝගි වෙත්වා .... සුවපත් වෙත්වා ..... සංසාර දුකින් අත් මිදෙත්වා මේ සියලු පිං සතුටුසිතින් සක්දෙවිඳු සතරවරම් දෙවියන්, ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා අනුමෝදන් වෙත්වා ..... උතුම් පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම ලෙඩදුක් කරදර බාධක අපල උපද්‍රව දුරුවී සියලු දෙනාටම සෙත් වේවා .... බුදු සරණයි
@amiladhanushka3954
5 ай бұрын
නමෝ buddhaya 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ....
@udeshikamnanayakkara7475
9 күн бұрын
Theruwan saranai swaminwahanseta
@ChanulaMandil
4 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@sriyanimathew5225
16 күн бұрын
🙏🪷🙏🪷🙏🪷පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🙏
@ZakyFamee
16 күн бұрын
,0
@PathiRana-jv3qw
5 ай бұрын
පින්වත් ස්වාමින්වහනේට දීර්ගායු ලැබේවා. තව තවත් දර්මය අසන්න ලැබේවා. සාදු 🙏 සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏👌
@Priyanthi-wp2wc
29 күн бұрын
Sadu Sadu Sadu mage namaskarayama wewa Sadu Sadu Sadu. Theruwan.saranai Ape.Hamuduruwane Dirgayusa labewa. Sadu Sadu Sadu
@sanjeevaniindika3123
5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිසා මගේ ජීවිතේ වෙනස් උනා. ලංකාවට ඇවිත් සංගික දානයක් දීල එසැනින් රුවන් මාලි මහා සෑයට ගියා එත් ආපහු එන්න හිතුනේ නැහැ. ඔබ වහන්සේ නීරෝගී වේවා දීර්ගායු වේවා 🙏🙏🙏🙏
@PhChandralatha
5 ай бұрын
🎉😂❤🎉🎉🎉🎉🎉🙏🙏🏼🙏🏼🙏💄
@NisalWewalage
5 ай бұрын
අංන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithraperera2896
5 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 දේශකයානන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷
@DM-1212
5 ай бұрын
Pp@@NisalWewalage
@ranjan1964
4 ай бұрын
මගේ පොඩි දුව ජපානයේ ඉගනගන්නේ, දුවගේ උපන්දිනයට පොඩි දානයක් දුන්නා දානය අවසන් වනතුරු ඔබ වහන්සේගේ බණ සිහිඋනා හිතට ලොකු සතුටක් දැනුනා මගේ වැරදි හදා ගත්තා 🙏🙏🙏
@DanawathiP
22 күн бұрын
Oba wahansaga bana ahanna ahanna Hita phadanawa sadu sadu
@LankaKwt-o5n
29 күн бұрын
ඔබ වහන්සේට අනෙක වාරයක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanduniSewwandi-ix5lt
5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ දිර්ඝයු ආයුශ ලැබෙවා
@RasikaPathiraja-ov1qc
3 ай бұрын
ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@trishilaweerasinghe1033
Ай бұрын
Ape hamudurwane oba vahanseta digasiri weva.
@MonikaDarshani-h7o
Ай бұрын
මෙම ධර්ම දේශනාව සියලු දෙසවනට ශ්‍රවණය වේවා ප්‍රඥාවම ලැබේවා!!
@m.h.jayasinghe4856
4 ай бұрын
සාදු සාදු සාදු සතුටින් හදවතින්ම මේ සියලුම පිං අනුමොදාමී
@SangithaSanjeewani-dq2eu
5 ай бұрын
Oba wahanseta niduk nirogee suwaya labewa. Sadu sadu sadu
@SandamaliSamarasingha-j7m
Ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@geethawickramasinghe2150
22 күн бұрын
Swaminvahanseta niduk neerogi deergau weva. Theruvansaranaye
@AgaAbo
5 ай бұрын
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@dilakshipramodya615
5 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...🙏🙏🙏
@chandanasrimal6588
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
@RoshanFernando-z9h
Ай бұрын
Theruwan saranai ape hamuduruwane...sadu sadu sadu...
@SandyaEkanayake-t8s
Ай бұрын
ඔබ වහන්සේ ට අනන්ත අප්‍රමාණ වූ පිං අනුමෝදන් වේවා!!. සසරේ දුක ඉඩෝරයට හසු වූ පොළොවට වැස්ස මෙන් නිවේවා !! නිවන් අවබෝධ වෙත්වා!!! සාදූ..සාදූ..සාදූ..
@sumithraperera2896
5 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
@janithakumari3499
5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. 🙏🙏
@suneethapriyangani5523
3 ай бұрын
Sadu sadu theruwn saranai dirga ayusa lebewa obawahanseta🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@JayanthiFonseka
23 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ සියලු පින් හේතු උපකාර වේවා වේවා! සාදු සාදු සාදු
@premawathi6313
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wasanthichathurani7632
4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@RameeshaUdeshika
2 ай бұрын
Apage pinwath swamin wahanseta aneka warayak pin sidu wewa....niduk wewa, neerogee wewaa...ama maha niwana wedi aethaka nowewa..!!! sadu...sadu...sadu..!!!
@hirunimaniwarthani6916
26 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@renukakaranappulige
Ай бұрын
Sadu sadu sadu mage pin anumodan weva
@kavyaravihari6350
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@NSEntertainment11880
2 ай бұрын
Sadu sadu harima ලස්සනයි godak pin ape හාමුදුරුවන්ට 😊
@madushanharshana5178
2 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
5 ай бұрын
මෙවන් ධර්ම දේශනා අසන්නට යලි යලිත් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා
@sunithaperera9646
4 ай бұрын
ටන්
@sunithaperera9646
4 ай бұрын
Ls
@samanthalekamge2995
5 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ErandiShamika-wu6zp
5 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@shamalipriyanka9226
2 ай бұрын
Oba wahansege dharmadesana asima nisa mn godak mage hitha hada gaththa.......
@udaniwickramarathna9270
Ай бұрын
අපි නොදන්නා දේ පහදා දීමේ පිනෙන් ම අපේ ස්වාමින් වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධ වේ වා!!!!!!!!
@HarshaniLakmini
5 ай бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්ස... මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@samadhinawarathne2333
5 ай бұрын
Saadu saadu saadu obawahanseta deergaayusha wewa.... budusaranai...
@IndikaDamayanthi-f7h
2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@SandyaRohini-i5t
4 ай бұрын
සාදු සාදු මගේ රටට යහපත් වේවා🙏
@nilanthi-jayasinghe
Ай бұрын
ඔබවහන්සටබුදුසරනයි
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,7 МЛН
2:23:06
මහ සෑය ලග මෙහෙම ප්‍රාර්තනාකරන්න
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 31 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
1:18:38
රුවන්වැලි මහ සෑ රදුන් වන්නදනා කරන ආකාරය හා තවත් ධහම් විග්රහයන් / Matara Mahinda Thero / uthum maga
Uthum maga
Рет қаралды 277 М.
57:19
රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු දේශනාව - 1 ධර්ම දේශනාව /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa
Asapuwa
Рет қаралды 541 М.
47:11
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 82 М.
44:51
අඩු තරමේ හැමදාම ඇදට ගිහින් නින්ද යනකම් වත් මේක කරන්න | Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 321 М.
30:41
darma deshana sinhala | පරුෂ වචන කීමේ විපාක බොහොම භයානකයි !!! | පුජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Budu dam mahima - බුදු දම් මහිම
Рет қаралды 20 М.
45:56
කරදර කාළයක් ආ විගස මේ දේවල් කරන්න | Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana
Budu Guna Suwada
Рет қаралды 304 М.
40:11
උදේ නැගිට්ට ගමන් මේ ගාථාව කියලා නැගිටින්න, ඔබට පුදුම විදියට හරියනවා / welimada saddhaseela thero
Asapuwa
Рет қаралды 343 М.
2:47:22
මහාසෑය ලඟ මොනවා හිතලද වඳින්නේ... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 418 М.
55:49
හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා | Ven. Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි
DamSak Nada දම්සක් නද
Рет қаралды 260 М.
14:17
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
Vidarshana
Рет қаралды 14 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН