Sahan & Chandu Wedding Moments | Studio BRAVO

  Рет қаралды 111,217

Studio Bravo

Studio Bravo

Күн бұрын

සිහිල් පින්න ගාව Cover Song
Original Artist - NIROSHA VIRAJINI
Covered by - Naveen Rangana
Music composed by Buddhi Sameera AB Studio

Пікірлер: 61
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 Жыл бұрын
කලාව අඳුරු වලාවක එතිලා අයාලේ යන යුගයක... ඔබ ඇතුළු ඒ සුවිශිෂ්ට කාණ්ඩය වලා ගැබින් මිදුණු සොලොස් කලා පූර්ණ සඳක්මය....
@lckorean
@lckorean Жыл бұрын
දැනටා බලපු ජීවිතේ ලස්සනම වෙඩින්ග් එක අමුතු ලස්සනක් තියේ ඒ වගේම මනමාලයාගේ හිනාව හරිම පින් පාටයි..... ...
@suwasahanaayurvedic4995
@suwasahanaayurvedic4995 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඇත්තටම හොඳටම සැලසුම් කරලා තියෙනවා ....වාසනාවන්ත යුගදිවියකට හදවතින්ම සුබ පතනවා ..ඔයාලට තෙරුවන් සරණයි 🙏❤🙏
@shanikasrimali2454
@shanikasrimali2454 Жыл бұрын
හරිම ලස්සනයි බැලුවට ඇති හිතෙන්නේ නෑ❤❤❤
@sudarakakavinda6767
@sudarakakavinda6767 Жыл бұрын
ලංකාවේ දැනට ටෙලිනාට්‍ය වල ලස්සනම ප්‍රධාන නලු නිලියන්ව දෙවනි තැනට දාන්න පුලුවන් තරමට ලස්සනයි කියන්නෙ 💕ආයි ඒකේ කියන්න දෙයක් නෑ පට්ටම ලස්සනයි 💕
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 11 ай бұрын
ස්තූතියි ඔබේ අගය කිරීමට...
@cwpwedings
@cwpwedings 5 ай бұрын
අවුරුද්දක් ගියත් තාම අලුත්. අපිත් ඉගෙනගන්නවා සජ්ජා අයියේ මෙවයින්.
@chaturajithgunatilake1521
@chaturajithgunatilake1521 Жыл бұрын
May i know who is this singer of the song and where can i download the same song pls
@mashiimesha2509
@mashiimesha2509 Жыл бұрын
ඒ අක්කා dress කරලා තියෙනවා පට්ට ලස්සනයි..makeup නියමයි….congratulations both of you guy’s ❤❤❤
@isharaanuranga6597
@isharaanuranga6597 Жыл бұрын
ලස්සනයි සජිත් අයියේ..නවීන් මල්ලියෝ නියමයි..🔥👍✌️❤️❤️❤️
@pehasamaraweera6385
@pehasamaraweera6385 Жыл бұрын
හරිම ලස්සනයි😍 සිංදුවයි මේ වයිබ් එකයි වෙනම level එකක්❤️ 🥺
@sandunikahansani8716
@sandunikahansani8716 Жыл бұрын
😍😍😍 Naveen Mallige voice ekath lassanai 😊😊
@chathushikabhagya2388
@chathushikabhagya2388 4 ай бұрын
So beautiful ❤
@manesharanasinghe9364
@manesharanasinghe9364 Жыл бұрын
Superb ... Keep going on... Wish you all the very best!!!
@ayonasathkumara3261
@ayonasathkumara3261 Жыл бұрын
සුපිරියක්❤❤❤ සජිත් aiyaa Naween kollaa ❤
@සංකල්පනී-භ8ච
@සංකල්පනී-භ8ච Жыл бұрын
අනේ හරීම ලස්සනයි ❤️❤️❤️❤️🥺😘😘😘
@sandunikasithumini8059
@sandunikasithumini8059 Жыл бұрын
waw brother supiri shoot ekak mekanm ❤
@imashasewaa7110
@imashasewaa7110 Жыл бұрын
Harima lassanai saji aiye...oyalage wada nam supirii...😍
@happines000
@happines000 4 ай бұрын
@chathurikakodithuwakku8549
@chathurikakodithuwakku8549 Жыл бұрын
Me song track eka kageda kiyannako
@cashmarenedilshani9647
@cashmarenedilshani9647 Жыл бұрын
Absolutely excellent work ❤
@geoffreyswan7866
@geoffreyswan7866 Жыл бұрын
Such a great and sincere wedding with great music and so much love by the young couple,Happiness and love all the days ahead ❤❤❤❤
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 Жыл бұрын
Tnkyu ❤❤❤
@achislifejourney5542
@achislifejourney5542 Жыл бұрын
Kauda bride dress karala thiyenne
@savidyachannel8729
@savidyachannel8729 Жыл бұрын
❤She is very beautiful ❤
@nethshanpramuditha37
@nethshanpramuditha37 Жыл бұрын
Kiyanna wachna ne aye supiri ❤️
@nilanbuddhika3783
@nilanbuddhika3783 Жыл бұрын
Superb work ..
@harshanidilrukshi721
@harshanidilrukshi721 Жыл бұрын
Harima lassanai
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
අනේ හරිම ලස්සනයි 😍😍😍😍
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
Beautiful video. Happy married life
@harshanigunathilaka6384
@harshanigunathilaka6384 Жыл бұрын
Math math wela wage harima lassanai ❤❤❤
@KaushalyaKaushi-o5w
@KaushalyaKaushi-o5w Жыл бұрын
Ane me studio eke number ekak nadda
@chamaliyahshodara7522
@chamaliyahshodara7522 Жыл бұрын
Aneh🥺❤
@d.r.darshani2311
@d.r.darshani2311 Жыл бұрын
Ane marama lassanai❤️
@shashinimadushani9006
@shashinimadushani9006 Жыл бұрын
Mm mechchr klekt dekpu lssnm ek mm me veddi 100vthvkt vediy blnn ethi
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 Жыл бұрын
Tnku
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ලස්සනයි
@disaliradeepa9813
@disaliradeepa9813 Жыл бұрын
Cover eka❤
@chathurikakodithuwakku8549
@chathurikakodithuwakku8549 Жыл бұрын
Kageda me cover eka kiyannako kohenda hoya ganne eka
@mithushafernando6218
@mithushafernando6218 Жыл бұрын
Lassnai😍
@sudeshlakshan2296
@sudeshlakshan2296 Жыл бұрын
Supiri 💕 💕 💕 💕
@u_s_s_vlogs
@u_s_s_vlogs Жыл бұрын
me 2na ragapaana 2kda ane
@champikaudayakumari4085
@champikaudayakumari4085 Жыл бұрын
Lassanai.🌸
@suwasahanaayurvedic4995
@suwasahanaayurvedic4995 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ..ලස්සනට සැලසුම් කරලා තියෙනවා ..වාසනාවන්ත යුගදිවියකට හදවතින්ම සුබ පැතුම් ...බුදු සරණයි 🙏❤🙏
@kolashanth
@kolashanth Жыл бұрын
waw
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 11 ай бұрын
❤❤❤
@vindysithu3774
@vindysithu3774 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@malkimaleesha6960
@malkimaleesha6960 Жыл бұрын
😍
@akithmasubandi4827
@akithmasubandi4827 Жыл бұрын
❤️🥺
@madaraperera1446
@madaraperera1446 Жыл бұрын
😊
@ashedijayasooriya9285
@ashedijayasooriya9285 Жыл бұрын
💞💖
@studioprime3170
@studioprime3170 Жыл бұрын
😍😍😍😍
@chamikamendis5930
@chamikamendis5930 Жыл бұрын
❤️🍾
@shashikasewwandi7021
@shashikasewwandi7021 Жыл бұрын
😂rellata yno kauruth.shalanige wedima hemom copy karanawa.shalani akki oyanam breand ekk
@sahanuduwavidana7971
@sahanuduwavidana7971 11 ай бұрын
Meka ita kalin wedding ekak. Awadanen balanna
@mr.rajapaktz
@mr.rajapaktz Жыл бұрын
@udayangamanuweera4528
@udayangamanuweera4528 Жыл бұрын
❤️❤️❤️
@SujathaKalyani-q1q
@SujathaKalyani-q1q 9 ай бұрын
❤❤❤
@nethmiiiii18
@nethmiiiii18 Жыл бұрын
@bhagyathisarani860
@bhagyathisarani860 Жыл бұрын
@chayadissanayake3052
@chayadissanayake3052 Жыл бұрын
❤❤❤❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3 МЛН
VISHNU KARTHIKA HIGHLIGHTS | LASTMAN | KERALA WEDDING
6:46
LAST MAN PHOTOGRAPHY
Рет қаралды 1,2 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН