No video

Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video

  Рет қаралды 1,389,598

Abhisheka Wimalaweera

Abhisheka Wimalaweera

8 ай бұрын

"ABHI LIVE IN CONCERT GALLE SONG"
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා...
නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා....
කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා
තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා...
Artiste : Abhisheka Wimalaweera
Melody : Mihindu Ariyaratne
Music Produced : Lahiru De Costa
Mixed & Mastered : Lahiru De Costa @LAV studios
Guitars : Prakash Ranasinghe
Violin | Viola : Rukshan Gunawardhana
A Film By Charuka Dushyantha
D.O.P : Chathur KamSha Deshapriya
Assistant Director : Kalitha Rumesh
2nd Assistant Director : Danuka karunarathna
Production Designer : Rangana Senanayake
Production Manager : Mithila kumara
Video Editor & Colorist : Charuka Dushyantha
Assistant Editor : Danuka karunarathna
Photography : Sajith Dhanushka
Cast : Abhisheka Wimalaweera
Mihindu Ariyaratne
Chamathka Lakmini
Costume : Kanishka Sagabo Dias
Makeup Artist : Hashara Kodithuwakku
Makeup Assistant : Ruchira Pramod
Digital Distribution - Prabodha Lakshan @prabodhaonline
Art Department : WM Naleen Madushanka
Osanda Sachen
Danuka karunarathna
Ranuka sadew
Location : Richmond Castle Kalutara
Special Thanks : Richmond Castle Kalutara Mr Senawirathna
Abhisheka's Other Songs
Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : • Abhisheka Wimalaweera ...
Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...
Other Music Platforms
Spotify : open.spotify.com/artist/5NlOn...
Itunes : / abhisheka-wimalaweera
Amazon Music : music.amazon.com/artists/B00H...
Deezer : deezer.page.link/VZmHPJ6ARK4T...
Sound Cloud : / abhishekawimalaweera
#abhishekawimalaweera #mihinduariyaratne #dannawadaadarenithiya

Пікірлер: 2 600
@dilkinimasha5845
@dilkinimasha5845 8 ай бұрын
ගාලු කොටුව උඩ හිටගෙන අභී ඔය සිංදුව කියනකොට හුස්ම ගන්නත් අමතක උනා ❤ මුහුද තවමත් අපි දිහා බලාගෙන ඇති නේද?
@MrDananjaya
@MrDananjaya 8 ай бұрын
❤❤❤
@maheeshasithumini515
@maheeshasithumini515 8 ай бұрын
❤❤
@AyeshaMadushani-ee2yf
@AyeshaMadushani-ee2yf 8 ай бұрын
0
@dasunimadushani7878
@dasunimadushani7878 8 ай бұрын
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් හඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා .. විග්‍රහ කරන්නකෝ ...
@shakaboom2513
@shakaboom2513 8 ай бұрын
නැතුව ඇති මුහුදටත් වෙන වැඩ ඇතිනෙ
@user-ii3yw3ux9x
@user-ii3yw3ux9x 4 ай бұрын
විශ්ම ලෝකය පද්මිණී කුලරත්න ඝාතන කතාව බලලා ආපහු මේ සිංදුව හොයාගෙන ආව අය කෝ.....🥺
@user-ii3yw3ux9x
@user-ii3yw3ux9x 4 ай бұрын
@@nisansalakumara1461 මොකද හිනාවෙන්නෙ. මේ ඒ ඝාතන කතාව
@udaramannage3488
@udaramannage3488 4 ай бұрын
E hindama thamai math baluwe...😢
@UthpalaBalasooriya-oo8bk
@UthpalaBalasooriya-oo8bk 4 ай бұрын
Puduma dukak.denunee 😢😢 math awe eka balala.😢
@user-ii3yw3ux9x
@user-ii3yw3ux9x 4 ай бұрын
@@UthpalaBalasooriya-oo8bk hmmm....🥺😭
@manjusadaruwan4441
@manjusadaruwan4441 4 ай бұрын
මමත් ආවා
@MihinduAriyaratne
@MihinduAriyaratne 8 ай бұрын
මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට . අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්‍රබෝධටත් බෙහෙවින් ස්තුතිය. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට අභීට හද පතුලෙන් සුභ පතනවා❤
@artgallerytv6221
@artgallerytv6221 8 ай бұрын
වචන වල අයිතිකරු / නිර්මාණකරුට හදවතින් ප්‍රණාම පුදමි...❤ අභීගේ හඬත් ගීතයට කරෙන්නේ හොඳ සාධාරණයක්. සුබ පැතුම් ❤
@user-pc5mh8ph7c
@user-pc5mh8ph7c 8 ай бұрын
❤❤❤❤❤
@abhishekawimalaweera.official
@abhishekawimalaweera.official 8 ай бұрын
මේඝ…ට පණ දුන්නට ස්තූතියි….මිහිදු! ඔබ වෙනස්! 🙏🏻🔥❤️
@lahirudecosta5433
@lahirudecosta5433 8 ай бұрын
🖤🖤🖤🖤
@chathurikadesilva5970
@chathurikadesilva5970 8 ай бұрын
@@lahirudecosta5433❤️
@hirupremakumara9802
@hirupremakumara9802 8 ай бұрын
තමන් පණ වගේ ආදරේ කරන පිරිමි පපුවක් වෙන කෙනෙක් එක්ක බෙදා ගැනීමම ගැහැනියකගේ මුලු ආත්මයම මිය යාමක්......💔😢
@erandidesilvajd
@erandidesilvajd 3 ай бұрын
Hmm
@user-ou3rv2co4l
@user-ou3rv2co4l 3 ай бұрын
හ්ම්ම්ම්😊
@dilshanithiwanka2640
@dilshanithiwanka2640 2 ай бұрын
ඇත්තටම ඒක හරිම අමාරුයි 😓කසාදය කොලයකට සීමා වුනාම ඇත්තටම ගැහැනු පුදුම තරම් දුක් උහුලනවා..තමන්ගේ ජීවිතේටවත් ආසාවක් නැතිව යනවා..ඒත් කොයිතරම් අමාරු වුනත් ඉපදීමත් තනියෙන් මැරෙන්නෙත් තනියෙන් කියා හිත ශක්තිමත් කරගෙන තමන් එපා නම් කෙනෙක්ට යාමට ඉඩ හරින එකයි හොදම.සැහැල්ලු සරල දිවි පෙවෙත ඕනාවට වඩා බැදීම් කෙරෙහි නොබැඳි උපේක්ෂාවෙන් ජීවිත් වීම , තමන්ට හිරිහැරකාරී පරිසරවලින් ඉවත් වීම ,තමන්ට පලමුව ආදරේ කිරීම අපේ ආත්මයේ සතුට රැක දෙනවා.සතුට පරම ධනයයි.එය මිල කල නොහැකියි.👍
@harshanilasika103
@harshanilasika103 Ай бұрын
ඇත්තටම ඒක හරි...මුලු හදවතම රිදවගෙන කඳුලු මුහුදක පීනනවා හැමදාම....දරුවන් නිසා ජීවත් වනවා හැර...මේ ජීවිතය මැරුණෙ ..මම මගේ පණටත් වඩා ආදරය කරපු පිරිමියා එයාගෙ බිරිඳගේ ස්ථානය වෙන ගැහැණියක් එක්ක බෙදා ගත්තා කියලා දැන ගත්ත දවසෙ... කොච්චර ආදරේ කලත් තමන්ගෙ බිරිඳ නොවටින ඔහු මතු උපදින කිසිම ආත්මෙක මට මුණගැහෙන්න එපා.......🙏🙏🙏🙏😓😰🙏
@SathsaraniHettiarachchi-of9ic
@SathsaraniHettiarachchi-of9ic Ай бұрын
ඒ වේදනාව විදින කෙල්ලෝ 🥺💔අපි හරි පවු
@ish0122
@ish0122 8 ай бұрын
කමෙන්ට්ස් බැලුවාම පේන විදියට හැමෝම ආදරේ නිසා විදිනවා නෙවෙයි විදවනවා..😢
@ravindralalkarunarathna
@ravindralalkarunarathna 5 ай бұрын
😢😢😢
@Wonderofasia1
@Wonderofasia1 2 күн бұрын
Oyata vidinna hoda adarayak lebenna oni❤
@geethanjalidias
@geethanjalidias 2 күн бұрын
😢😢
@nimeshaudayangi9586
@nimeshaudayangi9586 8 ай бұрын
මම දැනගෙන හිටියා, ආදරේ නීතිය නම් නෙවෙයි, අභී අදත්, මතක අවුස්සලා රිද්දන බව,,, ඉතින් මේ රිදවීමත් හරි රහයි අභී... ඒ තමයි අභීගේ නීතිය....❤️
@sewwandichethana7236
@sewwandichethana7236 8 ай бұрын
She is grate😊
@narmadhavilasini6740
@narmadhavilasini6740 8 ай бұрын
ඒක ඇත්ත. ආදරේ කරන්න ගාලු කොටුවට නොගියට ආදරේ කරන්න. මේ සින්දුව අහනකොට ගොඩාක් දුර මතකයකට ගියා.😢😢😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි..😢😢 රිදුන තරමට දැනේනවා... දැනුන තරමට රිදෙනවා... ඒ තමයි ආදරේ නිතිය.... ( අහන් ඉන්න බැහැ ඒ තරමටම ඇඩෙනවා😂😂)
@user-gq4lb7uq8r88
@user-gq4lb7uq8r88 8 ай бұрын
රිදුන තරමට දැනෙනවා.. දැනුන තරමට රිදෙනවා..❤
@moon.1111.
@moon.1111. 8 ай бұрын
තාම මං මේ අහනවා ❤
@danadana1281
@danadana1281 5 ай бұрын
❤❤
@user-qb6ry8rx4n
@user-qb6ry8rx4n 8 ай бұрын
ඔහු මේක දකිත්වා, ඔහුට මාව සිහිවේවා!! වැරැද්දක් කල බව වැටහේවා!! ඔහුට මෙය දැනේවා!! නිතර මාව සිහි වේවා!! නැවත මෙය නොකරත්වා!! සසරෙ ආයෙ ඇහැට කදුලක් දෙන මිනිස්සු හමු නොවේවා!!!😢🙏
@Abhimansanthush
@Abhimansanthush 8 ай бұрын
මිහිදු ආරියරත්න ගේ වීඩියෝ එක බලන්න මේ සින්දුවෙම දෙවෙනි version එක..👍
@selmarakela
@selmarakela 8 ай бұрын
මගේ ප්‍රාර්ථනයද එයයි😢
@user-jn4rq8up2o
@user-jn4rq8up2o 8 ай бұрын
🙏🙏🙏🥺 ඔව් එහෙම වෙන්න ඕනි.
@anandika4567
@anandika4567 5 ай бұрын
එත් එයාට ගනක් නැ ගැනු විතරයි විදවන්නේ කවදත් හිත හදගත්තා කිවාට හැමෝම මොහොතේ ම හිතෙන් දුක් වෙනවා කලුගලක් කියලා හිතුවට ගැහැනු හිත් හරිම බොලදයි ආදරේ අභියස 😢😢😢
@madikagunasekara9538
@madikagunasekara9538 4 ай бұрын
එය එසේම වේවා..සහෝදරිය..🙏🙏🙏
@Abhimansanthush
@Abhimansanthush 3 ай бұрын
මම දැක්කා කෙනෙක් ඉල්මහේ කුරුල්ලෝ සින්දුවට දාලා තියෙන ව 2023 හොදම SL සින්දුව ඒක කියල .ඒකට 2.8K likes..ඒත් අභීගෙ සින්දු ඉස්සරහා ඒ හැම සින්දුවක්ම අතදරුවෙක් වගේ...😢❤
@moon.1111.
@moon.1111. 3 ай бұрын
😢
@shashiniisurika6200
@shashiniisurika6200 3 ай бұрын
ඒකනන් ඇත්ත ❤
@SayuRanathunga
@SayuRanathunga 2 ай бұрын
Ow❤❤❤❤❤
@kalahansaperera8051
@kalahansaperera8051 8 ай бұрын
මේක නම් මගේම ආදර කතාවේ කොපියක්මයි......මීට අවුරුදු 2-3කට කලින් ආදරේ කරා ගාල්ලෙ ගෑනු ලමයෙක්ට..මම කොළඹ....මාසෙකට එකපාරක් එයාව බලන්න ගිහින් දෙන්නත් එක්ක ගාලු කොටුවේ ඇවිදින්න ගිහින්,ගාලු කොටුව වටේම අත් අල්ලන් ගිහින් ,පිටිපස්සේ පාරේන් ගිහින් මුහුදු රැල්ල පාගන්න ගිහිල්ල ආපු ඒ අතීතේ අදටත් මතක් කරගෙන තනියෙම ගාල්ලෙ ගිහින් මම තනියෙන් ඒ පාරවල් දිගේ ඇවිදිනවා...තනියෙන් ඒ මුහුදෙ රැල්ල පාගපු තැනට ගිහින් බලන් ඉන්නවා...ඒ යන එනකොට මාව පහුකරන් යන කපල් දැක්කම අපි දෙන්නව එයාලගෙන් මැවිලා පේනවා...කොහේ හිටියත් අදටත් එයා ලස්සනට පරිස්සමට ඉන්නෝනී....එයා වෙන කෙනෙක් එක්ක හරි අපි ගියපු පාරේ යන ගමන් මට හමබ වෙන්න කියලා ප්‍රාර්තනා කරලා හැම මාසෙම ගාලු කොටුවේ තනියෙම මම ඇවිදන් යනවා
@user-ti5et6fd2x
@user-ti5et6fd2x 2 күн бұрын
😢❤
@user-ti5et6fd2x
@user-ti5et6fd2x 2 күн бұрын
😢❤
@user-ti5et6fd2x
@user-ti5et6fd2x 2 күн бұрын
😢❤
@DSDREAMS-oh2ps
@DSDREAMS-oh2ps 8 ай бұрын
ඒ කටහඬ භාවනාවක්.. මොනවද ලියන්නෙ කියල හිතාගන්න බෑ.. ඒත් එකක්.. පිරිමි පපුවක් බෙදාගන්න ගැහැනු අපිට බැහැ.. ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම මගෙ ආත්මය මිය ගියා.. පරිණතයි කියල හිතුවට ගෑනු අපි හරි බොළඳයි මේඝ.. මෙච්චරයි අක්කේ.. මෙච්චරයි.. ඔක්කොම ඒ ටිකේ තියෙනව.. ආදරෙයි අභී අක්කෙ ❤️
@amandahansini138
@amandahansini138 8 ай бұрын
💔
@chamarisakunthala4681
@chamarisakunthala4681 8 ай бұрын
❤❤
@ravindralalkarunarathna
@ravindralalkarunarathna 5 ай бұрын
මේ සිදුවීමම අනිත් පැත්තට වුනොත්?????? පිරිමි හිතකට මොනා වෙයිද😢😢😢
@aurora0534
@aurora0534 4 ай бұрын
සිරාවටම . බෙදාගන්න තියා ඒ පපුව මතුපිටවත් වෙන ගැහැණියක් දකිනවාට මං කැමති නෑ 😊
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 8 ай бұрын
ගාල්ල කොටුව සමුද්‍රසිරි නිවසේ සිදු වු පද්මිණි කුලරත්න ඝාතනයේ දුක්බර සත්‍යය සිදුවිම පාදක කරගෙන නිම වු ලස්සන නිරිමාණයක් ❤
@RuWee_
@RuWee_ 8 ай бұрын
Mokkd e ekthwa
@CIL9727
@CIL9727 8 ай бұрын
ඒ නම search කරලා බැලුවම තමයි දැනගත්තේ... Thank You
@ireshadesilva4621
@ireshadesilva4621 8 ай бұрын
​@@RuWee_හිමගිරි අරණ නාටයය බලන්න..ඒක පද්මිණී කුලරත්නගේ කථාවයි..හරිම දුක්බර කථාවක්..
@nilanthiwijemanna9791
@nilanthiwijemanna9791 4 ай бұрын
Me gana wishma lokaya vedio ekak dala thibba. Eke comment ekak dakaly awe. Attama harima Sanwedi 😢 ...😔 kisima gahaniyakuta mewan wipathak sidu nowewa 🙏
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 4 ай бұрын
විශ්ම ලෝකය බලලා ආපු අය කෝ ❤️👇
@Nishuu_kv
@Nishuu_kv 4 ай бұрын
Mn 😣
@dilshi_kawya_gunawardhana
@dilshi_kawya_gunawardhana 4 ай бұрын
😌❤️👍
@taniyaweerakoon6531
@taniyaweerakoon6531 4 ай бұрын
@Abhimansanthush
@Abhimansanthush 3 ай бұрын
ඒ සිදුවීම නැවත මතු වුණේ අභිශේකා ගේ සින්දුව නිසා 😢❤❤❤
@amashajayasooriya3315
@amashajayasooriya3315 3 ай бұрын
Math
@gayanisudasingha
@gayanisudasingha 8 ай бұрын
බිඳුනු වීදුරු ඇස් නිසා ආත්මය මගෙ මිය ගියා නොකියවන බව දැන දැනම ලියු කවිය නෙතු අග බොදවුනා පිදූ නිකලැල් පෙම නිසා ඉතිරිවූ කැලලක් මකා ජිවිතේ සමු අරන් යන්නම් අවසරයි සුභ, පතමි මා - අභී - ................ 🥀 නූඹ නිසා මා නිවෙනවා ඈ නිසා මා දැවෙනවා ආදරය ඉතිරිච්ච ලැමකින් විලාපය අද ඇසෙනවා... වරද කාගෙද හොයනවා දහස්වර මා යදිනවා නොයා සමුගෙන ඉන්න තිබුනා මා අදත් පසු තැවෙනවා.... - මේඝ - ............... 🥀 අයිති නැති බව දන්නවා දැන දැනම මම බැදෙනවා ආදරේ ඉතිරිච්ච හදකට රාග ආශා හැගෙනවා නුරා දෑසේ එතෙනවා ඈත් වෙන්නට සිතෙනවා සිතෙන හැම තත්පරේ ගානෙම ආයෙමත් මා බැදෙනවා වරද කාගෙද හොයනවා අභී මට දුක හිතෙනවා මේඝ අභියස දෑත් දිගුකර ආත්මෙට පින් යදිනවා....🙏🏻💔 - චමත්කා- ආදරේ නීතියේ අභියස මේක තුන් කොන් කතාවක්.....🥀💔 ගයනි සුදසිංහ ✍️🏼✨️
@E.M.P.H.Ekanayaka
@E.M.P.H.Ekanayaka 6 ай бұрын
@eroshidahanayake9682
@eroshidahanayake9682 5 ай бұрын
😢
@ranjithbandara8533
@ranjithbandara8533 4 ай бұрын
❤🎉👌👍🙏
@TakshilaMadu-su8th
@TakshilaMadu-su8th 8 ай бұрын
අභී සිංදු ලියනවා.. පුරුදු විදියටම ඇඬෙනවා.. ඒ තමයි අභීගෙ නීතිය❤❤
@DinukaPerera-mt8ho
@DinukaPerera-mt8ho Ай бұрын
කාගෙ කතාව වටා ලියැවුනත් මේ ගීතය ගොඩක් අයගෙ හිත් වලට සමීපයි. "තාම ඔබ ගැන ලියනවා, නොකියවන බව දන්නවා... දන්නවද ආදරේ නීතිය දැනුනු තරමට රිදෙනවා" මාත් ලියනවා... අවුරුද්දක් දෙකක් නෙමේ අද වෙද්දි අවුරුදු 15. ඒත් මම ලියයි මේ කවිය ජීවිත කාලෙම. ඒ මතකෙත් එක්ක. ඒක හරි පුදුමයි. අපි හැමෝම කොයි තරම් වයස ගියත් එක තැනක නැවතිලා එතනටම වෙලා සුසුම් හෙල හෙල ඉන්නවා. එහෙමම මැරිල යනව. ලෝකෙටම ඒ ගැන නොකියා. "තාම ඉදහිට රිදී, නූලක් පපුවෙ ඉහලට ඇදෙනවා..."
@NiroshiniRanasinghe-dc5pv
@NiroshiniRanasinghe-dc5pv 8 ай бұрын
දන්නවද අභී අක්කේ..මමත් ජීවිතේ හරිම ආසාවෙන් පටන් ගත්තේ පවුලක් විදියට ජීවිතේ හරිම ආසාවෙන් ගෙව්වේ ගාල්ලේ..ඒත් ඒ ආදරේ ආසාව නැති වෙලා හදා ගත්තු පවුල කැඩිලා ගියෙත් ඒ සුන්දර ජීවිතේ මට දුන්න ගාල්ලේදීමයි.සිංදුවේ වීඩීයෝ එකේ කතාවම එකක් නෑර සිද්ද උනා.කාබරේක හිර කරා.සමහර විට තවත් කල් හිටියා නම් මරනය උනත් ලැබෙන්න තිබ්බා.මේඝලා , වගේ පිරිමි ඉන්නවා ඒ වගේ අනියම් ගැහැනුත් ඉන්නවා ඒ අය කවම දාවත් අනික් අසරන හිතට මොනාද වෙන්නේ කියලා චුට්ටක් වත් හිතන් නෑ.කාලය කොච්චර ගෙවුනත් එකම තැන වෙනස් විදියට එකම කතාව වෙනවා.මේ වීඩියෝ එක බැලුවේ මම අද.සමහර විට ඔයා මම වගේ තව අයගේ හිත් කියවන්න ඇති අභී අක්කේ..මිනිස්සුන්ට ආදරේ බෙදා ගන්න පුළුවන් ඒත් ප්‍රේමය බෑ.ප්‍රේමය අසම්මත නෑ අසම්මත සම්බන්දකම් විතරයි.ඉතින් එහෙම අසම්මතේ හැසිරෙන මිනිස්සු ඇත්තටම සතුටින්ද..ලෝකේට පෙන්නන තරන් සතුටින් ද???
@rusiruabeysinghe8581
@rusiruabeysinghe8581 8 ай бұрын
සරළවම කියනවනම් කලාවේ පිනට පහල වුණු එකම කලාකාරිණිය🥺🥺 අභී......❤ මේ තරම් නිහතමානී ,සංවේදී කටහඩකට පුලුවන්ද කෙනෙක්ගේ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරන්න. ඇත්තටම ඇයට ඒ සදහා තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.🥺
@RedEyeProductionsLK
@RedEyeProductionsLK 8 ай бұрын
දන්නවාද ආදරේ නීතිය එකම කතාවේ දෙන්නෙක් හිතන විදිහ බලන්න හොද නරක කියන්න අමතක කරන්න එපා ❤. A Film by Charuka Dushyantha
@MihinduAriyaratne
@MihinduAriyaratne 8 ай бұрын
@chamodimadubashini1181
@chamodimadubashini1181 8 ай бұрын
Harima nirmanathnakai ❤❤❤
@PabodaVijenayaka-fp2yk
@PabodaVijenayaka-fp2yk 8 ай бұрын
Best creation ❤❤❤❤❤❤ Good luck
@ivonpeiris4178
@ivonpeiris4178 8 ай бұрын
ඔයාගෙ වැඩක්නම් ඉතින් ආයේ වචන නෑ ,ඒවගේම අභිගෙ වොයිෂ් 👌👌❤️❤️🎶🎶❤️❤️
@redfox_knowledge
@redfox_knowledge 8 ай бұрын
SuperB
@dilhaninadee67
@dilhaninadee67 8 ай бұрын
"අභී" කියන්නේ ඇත්තටම "භාවනාවක්" "හිත නිවන කවියක්'" ආදරෙයි ❤️
@anuradhafernando4969
@anuradhafernando4969 5 ай бұрын
😅🤮🤢
@nathashaaaron2263
@nathashaaaron2263 8 ай бұрын
පද්මිණි කුලරත්න ඝාතනය! කවදාවත් හිතුවේ නෑ ඒකට ගීතයක් නිර්මාණය වෙයි කියලා.ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අභී.එයාටත් කියන්න කතාවක් තියෙන්න ඇති.මහා වේදනාවක් හිතේ තියන් මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්න ඇති.ඒක ඔයා ලස්සනට වචන වලට පෙරලලා.හිතට ගොඩාක් දැණුනා අභී 😢💔 මොනවා බෙදාගත්තත් කිසිම ගැහැණියක් තමන්ගේ පිරිමියාව බෙදාගන්න කැමති නැහැ..මහා වේදනාවක් හිතේ හිරකරන් යන්න වුන ඇයට මම සංසාරේ කවදා හෝ අවංක පිරිමියෙක්ගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඇයට නොලැබුනේ ඒ දේ.. හිතට ගොඩාක් දෑණුනා
@sepalithakshila8352
@sepalithakshila8352 8 ай бұрын
ඒ කතාව කියන්නකො
@thilininirasha2407
@thilininirasha2407 8 ай бұрын
youtube.com/@yathura5461?si=TL7g-Vwd6fPikRGQ
@dilmimadhubhashini2350
@dilmimadhubhashini2350 8 ай бұрын
​@@sepalithakshila8352එයාගේ මහත්තයා එයාට වස දීලා මරලා 🥺
@janumidesilva007
@janumidesilva007 8 ай бұрын
​@@sepalithakshila8352 u tube thiyanava balanna❤
@nayoma85
@nayoma85 8 ай бұрын
​@@sepalithakshila8352youtube eke vistaraya tibba story eka...
@ph5440
@ph5440 8 ай бұрын
'තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහලට ඇදෙනවා... කලුගලක් බව හිතන් හිටියට කදුලු මුහුදට වැටෙනවා.........." I felt it 🙂🥀----
@sewwandirajapaksha9862
@sewwandirajapaksha9862 6 ай бұрын
ජීවිතේ මොනා බෙදා ගත්තත් පිරිමි පපුව තව හිතක් එක්ක බෙදා ගන්න ගෑනු අපිට බෑ😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි මේඝ 🥺 ඒකයි මැනික කීවහම ඒ වචනෙනුත් ගෑනු අපි හරි ඉක්මනින් නිමෙන්නේ ❤ රිදුනු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා 🖤
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so 2 ай бұрын
ඇත්තටම මට තාම වයස අවුරුදු 13 යි.ඒත් මං අභිෂේකා මැඩම්ගේ සින්දු ඔක්කොම අහනවා . තේරුමක් තේරුම් නැති උනාට හරියට ඒ කටහඬට වශී වෙලා වගේ . ඔබතුමියට මං සුභ පතනවා ඉදිරියටම යන්න . හිත නිවෙනවා ඔයාගේ කටහඬ ඇහුනම . ආදරෙයි ❤❤❤❤❤🔥
@nimaashaa_kariyawasam
@nimaashaa_kariyawasam 8 ай бұрын
ලියන බව මං දන්නවා වචන පපුවට අනිනවා දන්නවද නුඹ නොදත් පදවැල් සුළඟෙ මුසු වී හමනවා... තාම හවසට සුපෙම් විහඟුන් පවුරු මත්තෙන් ඇදෙනවා එදා නුඹ මා සිහිව වෙන්නැති ගාලු අහසත් අඬනවා... ගීතයට තව වදන් කුමටද ආදරේමැයි කියනවා🤍 මේක මාරයි අභී!
@dimuweer
@dimuweer 8 ай бұрын
ගාලු කොටුව උඩ අහපු පළවෙනි දවසෙම පිස්සු වැටුන සිංදුව ❤
@Hellodear88
@Hellodear88 8 ай бұрын
❤❤❤
@shashiniisurika6200
@shashiniisurika6200 3 ай бұрын
❤❤
@kaushalyabandara4130
@kaushalyabandara4130 8 ай бұрын
❤අභී අක්කේ,ජීවීතේ කොතැනක හරි හැම ගැහැණියෙක් ම ඔය දේ යාන්තමට හරි විදලා හිත් රිද්දගෙන ඇති.....ආදරණීය අභී සියක් ආයූ ලැබේවා...❤
@nuzraazmi1806
@nuzraazmi1806 8 ай бұрын
ආදරනීය අභි, තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා. ගැහැනියක් සමාජයට නොපෙන්වන ශෝකාන්තය හරි අපූරු ලෙස ගීතය ආරම්භයේදී ම ඔබ අපට දනවන අයුරු හරි අපූරුයි . මේ ලෝකේ ජීවත්වන බොහෝ ගැහැනු තමන්ගේ දුක් අඳෝනා පොත් ඇතුලේ නොලිව්වාට හිත් ඇතුලේ කොච්චර ලියනවා ඇත්ද? ගොඩාක් පිරිමින්ට කවදාවත් ඒ හිත් ඇතුලේ ලියවෙච්ච දේවල් කියවන්න තේරුම් ගන්න බෑ. පිරිමි ආදරයක් ඇතුලේ ගැහැනියක් නිවෙනවා. නමුත් ඒ පිරිමි ඇස් වෙන ගැහැනියක් සොයන බව දැනගත් දවසේම ඈ හදවතින් සිය දහස් වාරයක් මිය යනවා. නමුනුකුල බර දරනවා මෙවන් අවස්තාවක ට මුහුණ දුන් ගැහැනිය කෙතරම් බරක් හිත තුල තෙරපාගෙන ඉන්නවා ඇත්ද? විටෙක ඇගේ සමාජ පසුබිම පවුල් පසුබිම නිසා කිසිවෙකුට කීමට නොහැකිව ඈ තනිව ඒ දුක දරාගෙන ඉන්න අවස්තා ඕනා තරම් සමාජයේ අපට දකින්න ලැබෙනවා. ගැහැනියක් මුලු හදවතින් තමන්ගේ සැමියාට ආදරය කරයි. විටෙක ඔහු කෙතරම් වැරදි කරත් නැවත ඔහුට සමාව දීමට තරම් ඇගේ හිත පෙලෙන්නේ ඒ ආදරය නිසයි. තාම ඉඳහිට රිදී නූලක් පපුවේ ඉහලට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියාට කදුලු මුහුදට වැටෙන්වා කොයිතරම් අමතක කරන්න හැදුවත් කොතරම් කාලය ගෙවුනත් කවදාවත් අමතක කරන්න බැරි රිදුමක්. කලු ගලක් සේ කොතරම් හිත දැඩි කරගෙන හිටියත් ඒ දුක දරාගන්න බැරිව ලොවට රහසින් ඉකිගසන ගැහැනියට රිදුනු තරම් දනෙනවා , දැනුනු තරම් රිදෙන බවට මේ ගීතය පෙන්වා දෙනවා. හැම ගැහැනියෙක්ම කැමති තමන්ගේ පිරිමියා තමන්ගේ විතරයි කියලා ආඩම්බරයෙන් කියන්න. ඒ පපුවේ කෙටිලා තියෙන්නෙ රැව් දෙන්නේ තමන්ගේ නම විතරයි කියලා හිතන්න. කවදාවත් ඒ පපුව තව ගැහැනිය ක් එක්ක බෙදාගන්න බිරියක් කවදාවත් එකග වෙන්නේ නෑ. ගැහැනිය පරිනත වුණාට ආදරය ඉදිරියේ ඈ බොලදයි. " එකම එක වතාවක් අහන්නම් දැන් මට ආදරේ නෑ නේද මේඝ" ඇත්තටම මේ වදන් බොහෝ විට තම සැමියා අන් කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බව දැනගත් පසු බොහෝ ගැහැනුන් අහන් ප්‍රශ්නයක් .ඇත්තටම ඈ බලාපොරොත්තු වන පිළිතුර වන්නේ කුමක්ද ? එක්වරක් හෝ ඔහු ඈට ආදරය කරන පවසාවි යැයි සිතීම නොවෙද ?නමුත් ඔහු සත්‍ය ලෙස ආදරය කරානම් කිසිදා ඔහු වෙන ගැහැනියක් කරා යන්නේ නැත. දන්නවා ද ආදරේ නීතිය රිදුනු තරමට දැනෙනවා . දැනුනු තරමට රිදෙනවා . හිතට තදින්ම දැනුනු ගීතයක්, සෑම වචනයක් තුල ගැඹුරු අර්ථය ක් ඇත එහි රූප රචනාවද අති විශිෂ්ඨයි . අභි ඔබේ ගායනය බොහෝ කාන්තාවන්ගේ හදවතට කතා කරන ඉතා සංවේදී විශිෂ්ඨ නිර්මාණයක් . Good luck & best wishes 🎉❤
@user-dh7zw3gc3q
@user-dh7zw3gc3q 8 ай бұрын
Aththa
@renukaaapremakanthi6081
@renukaaapremakanthi6081 7 ай бұрын
Aniwaryen
@TamaraNethmi-jx2so
@TamaraNethmi-jx2so Ай бұрын
Great
@Abhimansanthush
@Abhimansanthush 8 ай бұрын
බලන්න හොදට මේකෙ අවසන් දර්ශනය දිහා.. දෙවෙනිකාන්තාව සමග මේඝ පැන් වඩද්දී අභීගේ මියගිය ආත්මය පැමිණ බලාගෙන සිටින ආකාරය..මේ අවසන් ප්‍රශ්නය අහන්නේ ඇයගේ ආත්මය..🥺🥺🥺
@googlegod123
@googlegod123 3 ай бұрын
මේග කියන්නෙ කවුද?
@SATORUEDITZOFFICIAL
@SATORUEDITZOFFICIAL 8 ай бұрын
ඇත්ත ගෑනු හරි බොළඳයි....ඒ නිසාම දැනුනු තරමට රිදෙනවා..රිදෙන තරමට දැනෙනවා..😢😢 බුදුසරනයි සම්බන්ධ වුන හැමෝටම
@gihanirajapaksha2926
@gihanirajapaksha2926 8 ай бұрын
ලංකාවෙි පලවෙනි වතාවට music වලින් අලුත් වැඩ කරන අභී ඇත්තටම හොඳ දැක්මක් තියන මැණිකක් වගේ අපේ රටට..😍 ඒ වගේම මිහිඳු එක්ක මෙි combination එක මාරම ලස්සනයි...එකම දේකින් අයින් වෙලා වෙනස් දේවල් try කරන ඔයලට තවත් ඒ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙිවා...❤️🌸
@nwd7805
@nwd7805 8 ай бұрын
හුස්ම හිර වෙනවා අහනකොට..ඇත්තටම ගෑනු අපි හරි ලෝබයි ආදරේට .ඒත්...😢😢
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 8 ай бұрын
❤ඒ වචන.......ඇබ්බැහි වන සුලුයි ❤ අපූරු නාද මාලාව...රූප රාමු පෙළ සහ හිතට දැනෙන්න කතා කරන ඒ හඩ.....👍❤️‍🔥
@Manaskara737
@Manaskara737 8 ай бұрын
තාම නුඹ ගැන කවි ලියනවා.. නොකියවන බව දන්නවා.. දැන දැනත් මං තව බැදෙනවා.. ආදරේ මේකද හිතෙනවා.. මග තොටත් මල් පිපෙනවා.. නුබේ සුවදම දැනෙනවා.. මල් දුමට ළය දිරනවා... හැමදාම මුහුදට කදුලක් වැටෙනවා.. නුඹ අරන් ගිය හිත රිදෙනවා.. ඇස් දෙකත් කදුලින් පිරෙනවා.. රිදෙන තරමට දැනෙනවා.. දැනුන විට මට රිදෙනවා.. #සලලලලා #මනස්කාර #manaskara
@vishwaneeperera7946
@vishwaneeperera7946 8 ай бұрын
රිදුණු තරමට දැනෙනවා .දැනෙන තරමට රිවෙනවා.. මාර වචන ටිකක්.. හැමෝගෙම උත්සාහය සාර්ථකයි .. හැමදාමත් වෙනස්ම රසවින්දනයක් දෙන අභී අක්කට ජයෙන් ජය 🎉❤
@dilsenu6328
@dilsenu6328 8 ай бұрын
කටහඩ හරිම වෙනස් ඔබ අසනීපයෙන් ද ලස්සන ගීතයක්.. සුභ පැතුම් ඔබට ඔබට සුව පතනවා
@dayanasuranga9268
@dayanasuranga9268 8 ай бұрын
හුස්ම පොඩ්ඩකට හිර වුනා අභී..❤️❤️ඇත්තටම ලස්සන නිර්මාණයක්...තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.!!!
@diluishara4110
@diluishara4110 8 ай бұрын
ඇත්ත ආදරේ නිසා ගොඩාක්ම රිදිච්ච තැන් වල ගොඩක් දැනුනා... ඒ අය ගොඩක් රිද්දුවත් රිදි රිදි ඒ අය ලග ඉන්න ඕනේ උනා ඒ ඇස් මන් හැර වෙන කෙනෙක් හොයනව කියල දැනගත්ත දවසේ මන් මැරුනා ආදරේ නීතිය ඇත්තක් ABI...❤ මගේ ඇස් තාමත් විදවනවා ..
@nimnakavishani387
@nimnakavishani387 8 ай бұрын
වචන වලට පුළුවන් ද මේ වගේ හිත් ඇතුලට රිංගලා මොහොතකට හිත් ගස්සන්න. අභී ඔයා හදවතට කතා කරන හදවතේ ගායිකාව වෙලා ඉවරයි. 🥺❤️‍🩹
@user-pc1wh4gq8m
@user-pc1wh4gq8m 8 ай бұрын
ඔයාගේ කටහඬ භාවනාවක් අක්කේ..ඒ වචන මාර විදියට හදවතට දැනෙනවා.ආදරණීය අභී ❤️🙏❤️
@user-is1tu3wz2q
@user-is1tu3wz2q 8 ай бұрын
අභී...❤ ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නැති , හිත නිවන කටහඬක්... ඇත්තමයි ඔයාගෙ සිංදුවක් එකපාරක් අහලා මදි.. ඒ තරම් හිතේ ගැඹුරුම තැන් හරි ලස්සනට ස්පර්ශ කරනවා.... ඉතින් මගේ ආසම අතලොස්සක් වුනු සිංදු අතරෙ මේ සිංදුවත් ඉහළින් ම තියේවි..,හැමදාමත්..,අභීගෙ අනිත් සිංදු වගේම...❤❤
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 8 ай бұрын
හරිම ලස්සනයි ✨️, ඒවගෙම අර්ථවත් ❤️, ජයම වේවා 🙌
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 8 ай бұрын
මග බලා උන් ගීතය... ❤හරිම ලස්සනයි ❤❤සුභ පැතුම් දායක වූ සියලු දෙනාට ❤❤❤❤අභී..... ❤❤❤❤❤❤❤ආදරෙයි ❤️ ❤️ ❤️
@ManelGunathilaka-ir9ey
@ManelGunathilaka-ir9ey 8 ай бұрын
දැනුණු තරමට රිදෙනවා... 💜️ දැනෙන වචන...දැනෙන කටහඬ...හරිම ලස්සනයි මිස්...ආදරෙයි 💜️💜️💜️💐💐💐
@roycearthur8060
@roycearthur8060 8 ай бұрын
WOW!! Beautiful!!. 🎉.jayawewa 💯👏💝💐😇
@ishiniudara8155
@ishiniudara8155 8 ай бұрын
හරිම ලස්සනයි ❤... හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්... සුභ පැතුම්!!!
@pasindufernando5605
@pasindufernando5605 8 ай бұрын
Wah amazing Abhisheka maam... great story and touched of bottom heart... superb very creative and so your voice😮 what a amazing ❤
@miror6343
@miror6343 8 ай бұрын
Beautiful lyrics, music and voice. Heart touching song. Loved Abhi’s voice and lyrics.❤
@dinuperera6533
@dinuperera6533 8 ай бұрын
"රිදුණු තරමට දැනෙනවා දැණුනු තරමට රිදෙනවා,ඒ තමයි ආදරේ නීතිය" I felt it.....❤😢 Good luck Abhi❤❤🎉
@user-kt9up8ff4j
@user-kt9up8ff4j 8 ай бұрын
ආදරේට නීතියක් හදපු , ඒ හිත් වලින්'ම ඒ නීතිය කඩපු ව්‍යාජ නොමිනිසුන්'ට හොඳම රිදවීමක් ! සුභ පැතුම් අභී ! ❤
@Abhimansanthush
@Abhimansanthush 8 ай бұрын
අභීගේ වීඩියෝ එක අනුව පෙම්වතා ව්‍යාජ මිනිසෙක්.හැබැයි මිහිදුගෙ වීඩියෝ එක අනුව මේ පෙම්වතා දුශ්ටයෙක් නෙමෙයි .🥺🥺❤
@NaduniYameesha
@NaduniYameesha 8 ай бұрын
ආදරේට මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් අලුතින් උපද්දවන්න පුළුවන් ..ඔව් ඇත්ත ආදරේ නිසා මිනිස්සුන්ට මැරෙන්නත් මරන්නත් පුළුවන් .... ආදරේ එහෙමයි රිදුනු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා... 🥺💔 හේතුවක්.නැතුව හැමදාමත් මම කෝච්ගෙ සිංදු අහලා අඬනවා...🥺🌹 ආදරෙයි කෝච් තවත් මේ වගේ ලස්සන නිර්මාණ වෙනුවෙන් මම බලන් ඉන්නවා🌹 නදුනි යමීෂා ❤
@hirupiyumi4297
@hirupiyumi4297 8 ай бұрын
රිදුන තරමට දැනෙනවා දැනුන තරමට රිදෙනවා...........♥️ Such a wonderful song Abhiiii, hats off 😍♥️
@Artlife97
@Artlife97 8 ай бұрын
හරිම ලස්සනයි... වෙනස්ම රසක් හැම ගීතයකින්ම... වචන, තිර රචනය, සංගීතය, පසුතලය, වර්ණ භාවිතය කියන්න වචන නෑ.... 🥺❤❤❤ ඒ චමත්කා අක්කා පෙන්වන සේවිකාවටත් කතාවක් ඇති නේද අභීටයි, මේඝටයි වගේම... 💐
@praneethmaduka2558
@praneethmaduka2558 8 ай бұрын
ඒ වචන...... හැමදාමත් වගේ ඔබේ ඇග කිලිපොලා යන හඩ❤ මෙන්න මෙව්වටයි MASTERPIECE කියන්නේ. ආදරණීය අභී❤🙏
@mayukamanorathne
@mayukamanorathne 8 ай бұрын
අභී..... ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ පදරචිකාවක්. හදවතේ සියුම් තැන් ස්පර්ශ කළ හැකි මෘදු ස්වරයක්...❤ඔබට මෙවන් පද වලින් තවත් හදවත් බොහෝ ගනනක් ස්පර්ශ කරන්නට ශක්තිය තව තවත් ලැබේවා.!
@ishijay9849
@ishijay9849 8 ай бұрын
මේ සිංදුවට ත් මතක සිංදුවට දුන්නා වගේ වීඩීයෝ එකක් ඕන අභී ඔයාගේ කටහඩින් ඔයාගේම වචන වලින් මේකේ තේරුම අහන්න බලාගෙන ඉන්නවා ❤ පීස් ඉක්මනටම ඕන
@udayakumara4884
@udayakumara4884 8 ай бұрын
සමහරුන්ට වැරදිලාවත් අපි රිද්දන්නේ නෑ කියලා හිතුවට - ඒ අය අපිට හොදටම රිද්දුවා... ඒ නිසා මේ කතාව ඇත්තක්... දැනෙන තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා 💔 තව පොඩි දෙයක් වැට්ටුව තරමට නැගිට්ටේ ආයේ කවදාවත් වට්ටන්න බැරි විදිහට 😇... සුචී 🌷
@viharasugandhika317
@viharasugandhika317 8 ай бұрын
දැනුනු තරමට රිදෙනවා රිදෙන්න රිදෙන්න නොදැනී යනවා...❤ ලස්සනම නිර්මාණයක්...ජය 🙏
@hirunanadeerabandara8679
@hirunanadeerabandara8679 8 ай бұрын
ආදරෙන් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ පතුලටම කතා කරන්න පුලුවන් විශිෂ්ඨ ගායිකාවක් ....🥺❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 8 ай бұрын
අභීගේ සිංදුවක් අහන හැමදාමත් වගේ අදත් කමෙන්ට් එකකට වචන නැතුව පපුව හිරවුණා...පද්මිණී කුලරත්න මහත්මියගේ සංසාර ගමන සුවපත් වේවා ...ඇයට උතුම් නිර්වාණයම වේවා..😢😢😢😢
@pawaninisansala9460
@pawaninisansala9460 8 ай бұрын
වෙනද වගේම හරිම ලස්සන අර්ථවත් ගීතයක්. ස්තුතියි මිස්. සුහ පතනවා. අභී මිස් කියන්නේ අමුතුම කලාකරුවෙක් ❤❤❤
@seminiherath7094
@seminiherath7094 8 ай бұрын
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුන තරමට රිදෙනවා❤ I felt it🥺💖
@sathmisithhara3332
@sathmisithhara3332 8 ай бұрын
ඒ වචන ටික මාරම විදියට දැනෙනවා.🍂අභී,ඔයාගෙ voice එකට මිනිස්සුන්ගෙ හිත් නිවන්න වගේම යන්තමින් පිළිසකර කරලා තියෙන හිත් ඇදලා අරගෙන පාරලා විසිකරලා දාන්න පුලුවන්🥺 .ඔයා නම් මායාකාරියක් අභී...❤
@DilaniHarshani-wn7ul
@DilaniHarshani-wn7ul 8 ай бұрын
හරිම ලස්සනයි 😍😍 තවත් මෙවන් වටිනා නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ⁣ධෛර්ය නිති ලැබේවා!♥️🌹
@user-iy5uq3zd7v
@user-iy5uq3zd7v 8 ай бұрын
Danena thramata ridenawa 😌 lassanai Abhi akki ❤️
@alokachandrasekera7510
@alokachandrasekera7510 8 ай бұрын
ඇත්ත, පිරිමි පපුවක් බෙදාගන්න ගෑණු හිත් කැමති නෑ.. රිදෙන තරමට දැනෙනවා.. දැනෙන තරමට රිදෙනවා.. 😢 අභී නංගී.. සුබ පැතුම් සියලු දේ සාර්ථක වේවා🎉 ඔයා අපිට ලැබුණු තෑග්ගක්... ❤ බුදු සරණයි ❤❤
@brayoniloranta5811
@brayoniloranta5811 8 ай бұрын
අහන්න කලින්ම බයක් දැනුනා , හිත රිදෙයි කියලා, හිත රිද්දන අභී, ඔබ ප්‍රේමයේ සියුම් තැන්, හරි පරිස්සමට පිහි තුඩින් පාරනවා ඒත් ඒක මිහිරියි. ආදරේ යි අභී😘🥺😘😘😘😘😘😘
@kadcvjayarathna7942
@kadcvjayarathna7942 8 ай бұрын
විදින තරමට අහනවා.... අහන තරමට දැනෙනවා.... දන්නවද ආදරේ උරුමය... රිදෙන තරමට දරාගන්නට පපුවේ තව පණ තියෙනවා.... සුබ පැතුම් අභී.... ඔබ වැනි කෙනෙක් තැනුවාට ඔබේ දෙමාපියන්ට අනේක වාරයක් පිං....
@nsstanj4645
@nsstanj4645 2 күн бұрын
Ane Abhi..oya nm..❤ puduma tharam lassanai..
@thamarahathurusinghe5132
@thamarahathurusinghe5132 8 ай бұрын
මේ හඬ ඇත්තටම භාවනාවක් ❤❤, හිත නිවෙන මේ හඬ භාවනාවක්මයි ❤️❤️ ආදරණීය අභී😘😘
@supunvishwajith2465
@supunvishwajith2465 8 ай бұрын
අභිෂේකා දිහා බලාගෙනම ඉදලම සිංදුවේ වචන අහන්නත් බැරි උනා...ඒක මාර ලස්සනයි...හැම කතාවකම හැම චරිතයක්ම එයාලා සාධාරණයි කියලා හිතනවා...❤❤❤
@sansaladewmini3979
@sansaladewmini3979 8 ай бұрын
අභීගෙ ගීත කියන්නෙම දැනෙන තරමට රිදෙනවා කියන එකට හොදම උදාහරණයක් ❤
@successyourdream4073
@successyourdream4073 8 ай бұрын
Abhi,❤❤❤❤❤.superb nanga.heart touching song
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 8 ай бұрын
ඇයි මෙච්චර ලස්සන සිංදු ඉක්මනින් ඉවර වෙන්නෙ 😔
@virajedirisinghe447
@virajedirisinghe447 8 ай бұрын
හිස් පිටුවක් ... නොලියවෙන පන්හිඳක්... මතක වැස්සක් ... ඒ හොඳටම ඇති. `` දැනුණු තරමට රිදෙනවා´´ ❤️❤️❤️
@user-rn7sc9bz5c
@user-rn7sc9bz5c 8 ай бұрын
Maramama lassana sinduwak deiyani ❤❤❤
@madushanithilakasiri-wb7np
@madushanithilakasiri-wb7np 8 ай бұрын
ඒ වචන ඒ විරහවේ වේදනාව හරිම තාත්තවික විදියට දැනෙනවා.හරිම ලස්සන නිර්මාණයක්❤️
@maneeshajayawardhana5721
@maneeshajayawardhana5721 8 ай бұрын
" රිදුනු තරමට දැනෙනවා.. දැනුනු තරමට රිදෙනවා .. " ඇත්ත 😊🥀💔 අභීගේ කටහඩම භාවනාවක්.. 🥺 ඒ වචන වෙනස්ම රසවින්දනයක් 🥰❤️🌸 වෙනදා වගේම මේ සිංදුවත් එනකල් මම මග බලන් හිටියේ.. 🥺 මම දැනන් හිටියා වෙනදා වගේම මතක අවුස්සලා රිද්දන බව.. 🥺 " ඒ තමයි අභී " 🥰❤️
@isharadamayanthi5805
@isharadamayanthi5805 8 ай бұрын
Abhi හරිම ලස්සනයි .ඔයාගේ වචන ආත්මයටම කතා කරනවා වගේ ❤❤❤
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 8 ай бұрын
No words to tell Ms.Abisheka.You are amazing .Thanks for lovely lyrics
@chamindakumara6608
@chamindakumara6608 8 ай бұрын
දැනුනු තරමට රිදිනවා එක ඇත්ත අභී ගොඩක් මහසි වෙලා කරපු ගීතයක් තෙරුවන් සරණයි ඔබට !
@musicloverlk
@musicloverlk 8 ай бұрын
රිදුණු තරමට දැනෙනවා දැනුණු තරමට රිදෙනවා 💔💔❤️ Beautiful Song ❤️😍
@ashanthirathnayake257
@ashanthirathnayake257 8 ай бұрын
I felt it ❤ රිදෙන තරමට දැනෙනවා.. දැනෙන තරමට රිදෙනවා.. heart touching song, good job abhi...💐
@randeniyarasika8981
@randeniyarasika8981 4 ай бұрын
පද්මිණි කුලරත්න ගාතනය ඇහුනු ගමන් අනිත් අතට අබිශේකා ඔයාගේ ගීතය රසවිදින්න ආවා. මොනතරම් සල්ලී දෙපළ තානාන්තර ලස්සන තිබුනත් ගැහැනියක් මොනතරම් අසරණයිද අදටත් ඒ දරුවෝ ඇතිනේ මේවා අහන්න දකින්න. මොන ගැහැනියද කැමති පිරිමි පපුවක් බෙදාගන්න. ඇත්තටම ඔව් ඕනෑම දෙයක් බෙදාගන්න ගෑනියෙක්ට පුළුවන් උනත් පණවගේ ආදරේ කරන ආදරණිය ස්වාමියාට හෝ බිරිදට වෙන කෙනෙක් ලංවෙනවා කියන්නෙම ඒක ගිහි ගෙයක් නෙමෙයි ගිනි ගෙයක් මේක එක කතාවක් උනාට උසාවියකට ගිහින් බලන්න ඕනේ විවිදාකාර කතා 75 % තියෙන්නේ පව්ල් අව්ල් නඩු ඒ කොහොම උනත් තද නීතියක් තිබුනා නම් මෙතරම් නොමගට ගිය දරුවන් ඇති වෙන්නේ නෑ. විවාහය අසාර්ථක උන ගමන් දරුවෝ තැනින් තැන අම්මා රස්සාවල් වලට යනවා රට යනවා.
@dilukapriya5937
@dilukapriya5937 8 ай бұрын
අභී මිස් මම පුද්ගලිකව මිස්ගේ හැම නිර්මාණයකටම හරිම ප්‍රියයි.නිස්සාර, තවම පණ තියනවා වැනි ගීත වගේම මේ නීර්මානයත් මිනිස්සුන්ගේ කනට ඇහෙන විතරක් නෙවේ හදවතට කතා කරන ගීත..ඒ වචනයක් වචනයක් පසා හදවතට මොකක්දෝ කියන්න තට්ටු කරනවා වගේ අහන් ඉන්නකොට දැනෙන්නෙ මිස්. හැමදාම සමාජේ කතාබහාට ලක් නොවෙන පැති ගැන කරන නිර්මාණ නම් ගොඩක් වටිනවා අභී මිස් ..මිස්ට සහා මේ හැම නිර්මාණයකටම සම්බන්ද උන හැමෝටම සුභ පතනවා ...ඒ වගේම මිස්ගේ හඩින්ම..මේ ගීතය ගැන විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා මිස් .බුදු සරණයි
@surajinadeesha3329
@surajinadeesha3329 8 ай бұрын
හදවතේ ගැඹුරුම තැනට දැනෙන්න ගයන ඔයාගෙ හැම නිර්මාණයක් වගේම මේ ගීතයත් හරිම සංවේදී ගීතයක් අභී.හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️
@prageethakoshalee8664
@prageethakoshalee8664 8 ай бұрын
නුඹ තවත් වතාවක් හදවත ඇතුළට කතා කලා... දැනුන තරමට රිදෙන.... රිදෙන තරමට දැනුනා.... සුභ පැතුම් සහෝදරිය ඔබේ හඩ භාවනාවක්...
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Adawanawa me kella hemadama lassana Puthe adarei
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 8 ай бұрын
කොඉන්ද අභී මේ ලස්සන වචන එන්නෙ. වීඩියෝ එකම හුස්ම හිර කර ගෙන බැලුවා ඔයා හැමදාම අපිව ඔය ලස්සන ගැලපිම් ඇතුලෙ හිර කරනව
@achalasworld4838
@achalasworld4838 6 ай бұрын
Harima lassanai.venasma ratavak. Trend ekak vei.
@gallagenuwan9273
@gallagenuwan9273 8 ай бұрын
kello vitharak nemei kolloth E wage thaman adare karana kena wena kenek ekka bedaganna kemathiye ne lassanai akke godak hitha nathara una me sinduwa laga ❤❤❤❤
@dilleelarathna271
@dilleelarathna271 8 ай бұрын
රිදුණු තරමට දැනෙනවා දැණුනු තරමට රිදෙනවා ඇත්ත ගෑණු ලොබයි පිරිමි පපුවක් බෙදාගන්න... මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න අභිට පුළුවන් ❤️❤️❤️ හරිම ලස්සන සංවේදි නිර්මාණයක්❤️❤️‍🩹
@srisashika4138
@srisashika4138 8 ай бұрын
මම හිතන්නේ ගැහැණු හිතට විතරක් නෙවෙයි, දෙපිරිසගේම හිත් වලට මේ නීතිය පොදුයි. වචන, සංගීතය 💪ගැයුම හැමදාම භාවාත්මකයි මිහිරියි. සදා ජය!!!❤
@sethmigayeshini3896
@sethmigayeshini3896 8 ай бұрын
හිතක් නිවන්න පුලුවන්, හදවතට දැනුණු ලස්සන කටහඬක්...! ❤🥺 අභී... ❤
@gihanichandimali8740
@gihanichandimali8740 8 ай бұрын
අනිවාර්යයෙන්ම අභිගේ ගීත අහන්න මග බලාන ඉන්නවා... ඒ ගීත වලට හිත නතර වෙනවා, හිත රිදෙනවා හේතුවක් නොමැතිව...😢 අභි ඔබගේ කටහඩ භවනාවක් ❤❤❤❤❤️🌹
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 8 ай бұрын
අභී🌹 මිහිඳු🌹 එක්ක මෙි combination එක මාරම ලස්සනයි...දැනෙන තරමට රිදෙන,,රිදෙන තරමට දැනෙන ....ඒක තමයි ආදරේ නීතිය 🔥💯🌹❤
@gkvlogs4116
@gkvlogs4116 8 ай бұрын
අහී...ඔයාගේ හැම නිර්මයක්ම..හරිම සංවේදී...ඒ තුලින් ඔයාගෙ තියන කලාමය නිර්මාණාත්මක බව භාවනාවක් වගේ විදින රසිකයින් වෙන්න අපිට පුලුවන්...ආදරේ පිරුනු ගායිකාව අභී...❤️ 🥰ඇත්තටම මම ඔයාගෙ සිංදු අහන වාර ගාන මම දන්නෙ නැහැ..ඒ ආදරනීය හඩට රූපයට ආදරේ හැමදාමත්...ඔබගේ දිගු ගමනට සුභ පතනවා... ලංකාවට ආවම එක live concert එකකට හරි මට එන්න ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා...😊
@erangaanuradha2920
@erangaanuradha2920 8 ай бұрын
Superb❤️❤️❤️ Aththtm godaaak loku deyk ee wchn tik athule hengil thiynw. therum arn adre krnn. hemdm ekm wge inn puluwn ethkot. ehem ned abhi akki🥰❤️
@user-yf9bm6xp5f
@user-yf9bm6xp5f 8 ай бұрын
හරිම ලස්සනයි හදවතටම දැනෙනවා....❤
@pabodhasandeepani_
@pabodhasandeepani_ 8 ай бұрын
එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක.. රිදුණු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️
@Tehanishenaya-mg2tu
@Tehanishenaya-mg2tu 8 ай бұрын
ආදරය ගැන කිසිම අත්දැකීමක් නැති පපුවක පවා, ආදරේ ගැන මේ තරම් තදින් යමක් දැනවීමට තරම් අභීගේ වචන ජීවමාන වෙලා.... 🥺❤️ රිදුනු තරමට දැනෙනවා....දැනුනු තරමට රිදෙනවා...🥀🍂
@kawishkasevmini4896
@kawishkasevmini4896 8 ай бұрын
@hirushivihanga5389
@hirushivihanga5389 11 сағат бұрын
පද සුසාංයෝගය රිදුම් හදෙ මතක පාරවයි ; ලස්සනයි අභී ලස්සන නිර්මාණයක් ❤️
@kpashanlakshitha3415
@kpashanlakshitha3415 8 ай бұрын
Gdk lassanai akki apith galle oyta wagema apithat danena dewal gdk thynwa gdk hithata danena sinduwa akkige sindu arthayak thyna sindu Hadawathimma suba pathanawa Adarei akke❤
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Meaning of Dannawada Adare neethiya , දන්නවද ආදරේ නීතිය තේරුම.
13:44
යතුර YATHURA විවෘත මනසකට
Рет қаралды 170 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 36 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 52 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 19 МЛН
Abhisheka  Wimalaweera Sinhala Song Collection|
22:28
Buddhi Sandanuwan
Рет қаралды 67 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 36 МЛН