No video

කොහොමද බං driving උගන්නන්නෙ මූට (දෙවැනි කොටස) දන්න කෙනෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න හොඳේ

  Рет қаралды 101,371

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 291
@alphaking_org
@alphaking_org 11 ай бұрын
කාර්තික් නිසා තමා වීඩියෝ බලන්නේ ඩ්‍රයිවින් උගන්නන සර් නම් පට්ට 😂❤
@k.a.nsampath9094
@k.a.nsampath9094 11 ай бұрын
වස්තිලා ට වඩා ආතල් බං මේක...සුපිරි
@jaymusic438
@jaymusic438 11 ай бұрын
Yes
@NeshOnline326
@NeshOnline326 11 ай бұрын
Aniwa
@smooth6624
@smooth6624 11 ай бұрын
නැගී එන තරුව කාර්තික් අයියා 😁😅
@Picasso31854
@Picasso31854 11 ай бұрын
මචන් උබට ගොඩාක් ස්තුතියි කාර්තික්ගේ වීඩීයෝ එකක් දැම්මට, 😂😂😂🙏🙏🙏 කාර්තික් එක්ක Drive කරොත් මරුවා සමග වාසේ වගේ තමා😅
@king11700
@king11700 11 ай бұрын
කාර්තික් කියන්නේ ආතල් දෙන්න්ම ඉපදිච්ච එකෙක් 😂😂😂😂😂
@Hansanapradeep
@Hansanapradeep 11 ай бұрын
කාර්තික් තමා අපේ නලුවා🤭 සුපිරියක් තමා👌😁😂
@sudharadilshan9605
@sudharadilshan9605 11 ай бұрын
ආතල් දෙන්න ගිහින් මූට ඇත්තටම ඕව අමතක වෙයි😂😅
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 11 ай бұрын
දැනුවත් කිරීම අගය කරනවා..💜
@user-fi3qs2bj5z
@user-fi3qs2bj5z 11 ай бұрын
මේ ඩයල් එක ගෙ ට්‍රෑල් ඩේට් එකේ වීඩියෝ එකත් දාන්ට කියන උන් මේ කොනට 😂
@peshanisandali9207
@peshanisandali9207 Ай бұрын
කාර්තික් අයියා නිසා ආසාවෙන් බලන්නෙ මරු හොදේ 😂😂👍
@Kingofhearts920
@Kingofhearts920 11 ай бұрын
කෑම කන වෙලවට මෙව බැලුවොත් බත් ඇට නහයයෙන් එන්නෙ😂😂
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 9 ай бұрын
සිරාවට
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 11 ай бұрын
කාර් තික් තමයි මරු ඩෑල් 1.... සුදු අම්මියත් එක්ක වරෙන් දවසක ලර්නස් 1ට
@kokilarupasinha1519
@kokilarupasinha1519 11 ай бұрын
දෙන්නා නියමට ඇක්ට් කරනවා.. මරු ඩබලක්..❤❤😂😂
@LEGITAD
@LEGITAD 11 ай бұрын
marketing part😅
@sadaruniroshan6505
@sadaruniroshan6505 11 ай бұрын
නියමයි අයියේ ඔයා පැහැදිලි කරන ආකාරය 👍👍 කාර්තික් නමි සුපර් නියමයි හිනා යනෝ.. 😀😀 දිගටම vedio ගේන්න ජය ඔබට අයියේ
@kasunkaushan827
@kasunkaushan827 11 ай бұрын
මූ වාහනේට එන්ටර් වෙන හැටි තමයි ආතල්ම😂
@visuraliyanage3575
@visuraliyanage3575 11 ай бұрын
කාර්තික් ගැන පොඩ්ඩක් හඳුන්වා දීමක් කරානම් වටිනවා❤❤
@sheran200
@sheran200 11 ай бұрын
Sirawatma
@shalikasolani1250
@shalikasolani1250 11 ай бұрын
Bike eka mata train kale karthik.....supiri weddek....harima talented hitha hoda kolu petiyek..
@user-fi3qs2bj5z
@user-fi3qs2bj5z 11 ай бұрын
9:15 අම්මෝ ආතල් ම එක දෙකේ ජියර් එක 😂😂😂😂
@harshaamarasekara666
@harshaamarasekara666 11 ай бұрын
patta doubla karthik!!!!!! supiriyak ahhhh!!!!!!!!!abcd cat😁😁😁😁
@tharindulakshan9728
@tharindulakshan9728 9 ай бұрын
ඔයා driving හොදට කියලා දෙනවා sir❤
@supunarunodasupunarunoda6617
@supunarunodasupunarunoda6617 11 ай бұрын
සිරාවටම අයියෙ සුපිරිම ආතල් විඩියො දෙන්නෙ අපිට ඔය දෙන්න ❤ ගොලයයි ගුරුවරයයි මරු ❤ අනිවාර්යයෙන් අපෙ කාර්තික් කොල්ල එක්ක සුපිරි විඩියො ටිකක් බලාපොරොත්තු වෙනවා ❤
@gimhanathennakoon2000
@gimhanathennakoon2000 11 ай бұрын
අදත් අවා කර්තික්ගේ වැඩ කිඩ බලන්න 😂
@Mohmed_John_sithara_kariyappan
@Mohmed_John_sithara_kariyappan 11 ай бұрын
කාර්තික් පුතා දැන් වෑන්තික් පුතෙක් වෙලා තියෙන්නේ 😂
@user-lp5pd9dc8t
@user-lp5pd9dc8t 11 ай бұрын
ඔයාට වැඩි හොඳට කාර්තික් රඟපානවා
@note3files799
@note3files799 11 ай бұрын
හෙල්ලුවා මිරිකුවා තල්ලු කරා 😂❤
@lahirulahiru6900
@lahirulahiru6900 11 ай бұрын
කාර්තික් තමා සුපිරිම ආ 😁😁😂😂❤️🤟🤟
@sajeendrakulathunga
@sajeendrakulathunga 11 ай бұрын
කාර්තික් එන දවසට කියන්නේ මමත් එනවා අනිවාර්යෙන් 😂
@user-tn5ic2xd9d
@user-tn5ic2xd9d 25 күн бұрын
This Karthik is a good trainer. He is so kind and helped me lot during the training sessions.
@himanshamalshan7641
@himanshamalshan7641 11 ай бұрын
අම්මො කාර්තික් 😅😅❤️‍❤️❤️
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
කොමඩි නම් කොමඩි .......සහන වීඩියෝ විත් කර්‍ර්තික් අයියාඅ
@kasunasiri
@kasunasiri 11 ай бұрын
Atthatama patta creative vadak .. 🎉🎉 jayaveva..
@Nima-Gaming479
@Nima-Gaming479 Ай бұрын
6:20 amboo 😂😅
@chili6647
@chili6647 11 ай бұрын
මරු නාට්ටිය
@renunavithma6784
@renunavithma6784 11 ай бұрын
අනේ මරු අප්පා මාත් එහෙම කරයිද මන්දා😂😂😂😂
@kanishkaindunil3933
@kanishkaindunil3933 11 ай бұрын
දැන් සහන school, driving උගන්වන එක පැත්තකට දාලා comedy කරනවද?😂
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 11 ай бұрын
මරැ දෙන්න. ඔන්න නියම රංගන ශිල්පීන් ❤
@hasith075
@hasith075 11 ай бұрын
අන්තිමට ගියර් එක දාපු විදිය 😅😂😂
@Eidncruze6824
@Eidncruze6824 11 ай бұрын
නටනව වෙව්ලනව කෑ ගහනව ජෝ බොනව 😆 අම්බෝ 🤣මුගෙ ඇත්තටම හැටිද බන් මේ? ආතල් දෙනව පැලෙන්න 😂
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
ලයොසන් එක අරනුත් මේක බලන මම😂
@SasinduHeeraluachchi
@SasinduHeeraluachchi Ай бұрын
Math😂😂
@goaldigger2367
@goaldigger2367 11 ай бұрын
අච්චර L board එක ගහල තියෙද්දිත් අපේ කාලකන්නි horn ගහනවා. ඉතින් රටක් හැදෙයිද
@GGbro0001
@GGbro0001 7 ай бұрын
ඔය ටික පිට්ටේනියක පුරුදු කරන්න බැරිද.... 😌
@dilshan296
@dilshan296 11 ай бұрын
mul dwas wala hithuwe sirwatam muta baniwa kiyla ,, supiri chenal eka meka
@Nandana-fc1gu
@Nandana-fc1gu 11 ай бұрын
😂😂😂 පට්ට ආතල් එක
@pathumsampath3428
@pathumsampath3428 10 ай бұрын
මේක රගපෑමක් උනත් සුපිරි 👌👌
@shadhinimahamaya8379
@shadhinimahamaya8379 11 ай бұрын
Niyamayyy aiyeee oyaaa nm maru lesson denne mn drive kraddith karthik mathak wenawa dannnn😂😂
@user-fc7dx6ij6u
@user-fc7dx6ij6u 3 ай бұрын
හෙල්ලුවා මිරිකුවා තල්ලූ කරා කාර්තික් අය්යා තමා හොදටම කරන්නේ😂
@supunushan
@supunushan 11 ай бұрын
මරූ ඇක්ටින්😂 😜🤘❣️
@wathsalakarunarathne-iq2nd
@wathsalakarunarathne-iq2nd 11 ай бұрын
Hina wela marannada hadanne aiye❤
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 10 ай бұрын
අඩෝ සර්රුයි කාර්තිකුයි මරු
@CRICKETSL365
@CRICKETSL365 11 ай бұрын
කාර්තික් මරු😂❤️
@user-MR.D12
@user-MR.D12 6 күн бұрын
supiri godal dewal igena gatta❤
@LAHIRU_MEDAWATTE
@LAHIRU_MEDAWATTE 11 ай бұрын
Karthik හින්ද අපිත් සතුටින්
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 11 ай бұрын
අඩේ කාර්තිකා...😂
@HirushaShehan-ln3xk
@HirushaShehan-ln3xk 11 ай бұрын
අඩෝ පට්ටම ඕයී 😁❤️
@kumarikekulawala-ym4mn
@kumarikekulawala-ym4mn 11 ай бұрын
Karthik steering weel එක ගලවල අතට ගනි වගේ
@user-ox2li2ob9d
@user-ox2li2ob9d 11 ай бұрын
අම්මො හිනා වෙලා මැරෙන්නෙ😂
@ashanmunasinghe126
@ashanmunasinghe126 11 ай бұрын
Dan nam gon athal level ekata ynwa
@dasunthiwanka3965
@dasunthiwanka3965 11 ай бұрын
අඩෝ පට්ට ඕයි.. 🤣
@vimukthijayawardhana8993
@vimukthijayawardhana8993 9 ай бұрын
මේක ඇත්තක් නෙමේ නෙද😂. බවත් හිතුනා. කාර්තික් drive කරන විදිහට 😢
@maheshchandana5099
@maheshchandana5099 11 ай бұрын
අම්මෝ බං 🤣🤣🤣🤣😊
@sisiras732
@sisiras732 11 ай бұрын
යකෝ ඕකා ඩ්‍රයිවින් කරන්න ගිහිල්ලා කවදහරි ලයිසන් එක අරගෙන හැප්පිලා මැරුණොත් එහෙම එකෙ පව උබට එන්නේ යකෝ
@SLMastery
@SLMastery 11 ай бұрын
හම්මෝ මූ දෙන ආතල් එකක් 😅😂😂
@sahankavindu2422
@sahankavindu2422 11 ай бұрын
😂අඩො අඩො.හිනා ගිහින්ම් මැරෙයි
@sinidunimnajith5582
@sinidunimnajith5582 11 ай бұрын
Patta thathwikayi supiri bro❤
@nela_tech
@nela_tech 11 ай бұрын
රොබෝ ටික්කෙක් වගේ😂😂
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 6 ай бұрын
අත් දෙකෙන් ගියර් එක දාපු විදිය තමයි ආතල්ම😂😂
@kavindupunsara6154
@kavindupunsara6154 11 ай бұрын
පොර නලුවෙක් යකො 😂❤
@nirmaljayakody2251
@nirmaljayakody2251 9 ай бұрын
Iye license eka aran karthik aiya ge vedios balananava patta athal😂😂😂
@slnodutulokaya9849
@slnodutulokaya9849 11 ай бұрын
චැනල් එකට මරු
@desawanarawaya
@desawanarawaya 11 ай бұрын
ඒ බී සී ඩී කැට් 😂
@gihanlakshitha-eo4ek
@gihanlakshitha-eo4ek 11 ай бұрын
මරැ හැබැයි 😂
@user-hs5yf3gp2j
@user-hs5yf3gp2j 11 ай бұрын
කර්තික් විරුවා😁😂😂😂😂
@NiroMax-wc9bv
@NiroMax-wc9bv 11 ай бұрын
100k good luck☺☺
@lasanthabandara7717
@lasanthabandara7717 11 ай бұрын
Ammo niyamai ahh 😂😂
@nilminikumari5655
@nilminikumari5655 11 ай бұрын
දෙන්න්ම හොදයි ❤❤
@amilanuwan4746
@amilanuwan4746 11 ай бұрын
අඩෝ මේ මහ රෑ බක බක ගාලා හිනා ගියා කියහන්කෝ මොනා කරත් සර් හොඳයි වෙන එකෙක් නම් ගුටි කාලා මැරෙන්නෙ 🤭
@chathurangajayanath3361
@chathurangajayanath3361 11 ай бұрын
සුපිරි u nm
@kusalariyarathne1295
@kusalariyarathne1295 10 ай бұрын
කාර්තික් ඔයානම් පට්ට ආතල්.😀😀😀
@antonythamel7513
@antonythamel7513 26 күн бұрын
maru
@slsinhalacartoon8268
@slsinhalacartoon8268 11 ай бұрын
Gear eka ඇල්ලුවා මිරිකුවා තල්ලු කරා
@user-ok7cb5jo6m
@user-ok7cb5jo6m 11 ай бұрын
Aathel ona... E unata oonawata wada aathel denna giyama nm chora. Balanne aataka naataka nm aulak na
@Dimuthu509
@Dimuthu509 11 ай бұрын
Real නාලුවො මෙන්න
@lkmusicbeats
@lkmusicbeats 11 ай бұрын
පෙඩි වුනුත් දන්නවා වාහන ගැන
@DilshanArtOfficial2005
@DilshanArtOfficial2005 11 ай бұрын
කාර්තික් උබනම් මරු බං 😂😂😂😂😂😂ohomath driving karanawada bn
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 ай бұрын
Maru appaaa 😂😂😂😂
@susanthaliyanage7072
@susanthaliyanage7072 11 ай бұрын
දෙන්නගෙම ඇක්ටින්නම් මරු ටෙලි නාට්‍යයක රඟපාන්න දෙන්නගෙම දක්ෂතාවය තියනව බලමු ඉදිරියෙදි.
@supunsamira3899
@supunsamira3899 10 күн бұрын
Ammo karthik 😂😂😂😂😂😂😂😂😂😂😂
@prasadanurudda-ut2qt
@prasadanurudda-ut2qt 11 ай бұрын
මූ නම් මරනවා අපිව..😄😄
@nipunsathsara9153
@nipunsathsara9153 11 ай бұрын
ammoohhh meka balan idala mta pissu, Maru oi
@ChamindaLakmal-tm6ju
@ChamindaLakmal-tm6ju 11 ай бұрын
Niyamata raga panewa
@SDilshan-nb1sz
@SDilshan-nb1sz 11 ай бұрын
ජොයින්ට් පාරක් ගහලා ඉන්න වෙලාවක මුන්ගේ විඩිඔ බලන්න එපා අත් දැකීමෙන් කියන්නෙ තවම දියර ජාති විතරයි ගන ආහාර බෑ 😂😂 අම්මා කෙලියා පොල්ලකින් මුට පිස්සු කියලා
@DkSlacademy
@DkSlacademy 11 ай бұрын
එල කිරිම ඩයල් දෙකක් 😅😂
@thilankadilshan4237
@thilankadilshan4237 11 ай бұрын
අඩෝ කාර්තික් ආතල් ගන්න එපා❤️❤️❤️❤️❤️❤️❤️
@rtplakmallakmal989
@rtplakmallakmal989 11 ай бұрын
අයියේ බයික් එකක් හරියට පදින විදිහ video එකක් ගෙන්නකෝ
@SahanaSchool
@SahanaSchool 11 ай бұрын
Balanna thiynwa
@janetries2533
@janetries2533 2 ай бұрын
Ane sir oya wage ayete puhnu kelothe pissu hadei.balene apitenan hina wela marenewa.
@SDilshan-nb1sz
@SDilshan-nb1sz 11 ай бұрын
මරු ආ
@දුරුතු
@දුරුතු 11 ай бұрын
සුදු අම්මි 😂
@user-oy1ol9ul1l
@user-oy1ol9ul1l 11 ай бұрын
Aiyoo aiyoo karthik 😂😂😂😂😅
@EduacademySL
@EduacademySL Ай бұрын
යකඩෝ අපි එහෙම ඔහොම කිව්වා නම් අපිව මරලා 😂😂😂
@dasunthiwanka3965
@dasunthiwanka3965 11 ай бұрын
කතා කරන voice ඇහෙන්නෙ, පැහැදිලි නෑ මචං
@surangaabesinghe6684
@surangaabesinghe6684 3 ай бұрын
කර්තික් නම් පට්ටයි
@user-xd4ox9uw2l
@user-xd4ox9uw2l 9 күн бұрын
අම්මෝ යකෝ 😂😂😂😂😂
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 8 МЛН
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
The biggest fails from Driving Test | Driving Test 2020
10:40
Channel 9
Рет қаралды 5 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН