KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවැරදිව අට ගසමු විනාඩි 13 ඉගෙන ගමු | Let's learn eight correctly in 13 minutes
13:09
මැනවල් වාහනයක් නිවැරදිව ඩ්‍රයිවින් කරමු
20:24
Don’t Choose The Wrong Box 😱
00:41
It’s all not real
00:15
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
How to start and stop a manual vehicle මැනුවල් වාහනය ආරම්භ ය හා නතර කරන ආකාරය නිවැරදිව දැන ගනිමු
Рет қаралды 205,613
Facebook
Twitter
Жүктеу
1
Жазылу 139 М.
Sahana School
Күн бұрын
Пікірлер: 339
@Bawantha239
3 жыл бұрын
Driving school ගියත් මෙහෙම කියලා දෙන් නෑ .ගොඩක් ස්තූතියි 😊
@lifeguide8581
2 жыл бұрын
Ow 100% agreed
@gdhkvin4873
2 жыл бұрын
ow a eknm aththa🔥👍
@heshanlakshan7350
2 жыл бұрын
100% ක් ඇත්ත
@udanirathnayake7558
Жыл бұрын
ඇත්තටම හොදට කියලා දෙනවා.මම learners යන හැමදාම උදේ මේ vedio ටික බලලා යන්නෙ .එතකොට වරදින්නෙ නෑ
@ashokaudagedara2031
2 жыл бұрын
ඔබතුමන්ගේ වීඩියෝ බලලා මම පුහුණු වුනා.මම අද ට්‍රයල් එක පාස්. මේ කරන සේවයට බොහොම ස්තුතියි
@ArunaPathirana-ev8qj
Жыл бұрын
Khz ai
@thamodibandara2305
Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්.මත් ලර්නස් යනවා,අද බැනුනුත් ඇහුවා..
@muthukuda77
Жыл бұрын
හ්ම්ම්ම් මාත් මේ වීඩියෝ බල බල තමයි විභාගයට පේනී සිටියේ........ ලකුණු 37 ගත්තා විනාඩි 11යි ලියන්න ගිය කාලය .. ඇත්තටම සරළව කියා දෙන නිසා හැමෝටම මේ මහත්තයා කරන්නෙ අවංක සේවයක් ඔබතුමා ට බොහොම පින්
@madhuwasana819
Жыл бұрын
මමත් ට්‍රයල් එක පාස් උනා.ඔබතුමාගේ වීඩියෝ වලින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ..ස්තූතියි...
@dinushikasandaruwani2505
10 күн бұрын
මම සර්ගේ වීඩියෝ වලින් ලොකු දැනුමක් ගත්තා....බොහොම ස්තුතිය සර් ....මන් ට්‍රයල් එක අද පාස් උනා..සර්ගේ වීඩියෝ මාලාව ලොකු හයියක් උනා
@joynandalal2832
2 жыл бұрын
මමත් ඩ්‍රයිවින් ස්කුල් ගියා .මේ වගේ කියලා දුන්නේ නැහැ . Thank you so much .
@anurajapaksha459
2 жыл бұрын
සර්ගේ video බලලා තමයි ගොඩක් හිත සැහැල්ලු කරගත්ත.ගොඩක් පිං මේ කරන සත්කාරයට
@inokadamayanthi9357
9 ай бұрын
මමත් මේ දවස් වල පුහුණුවට යනවා.ඔබතුමාගේ වීඩියෝ බලලා තමයි වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ .ස්තූතියි ඔබතුමාට .
@monikabalasooriya2588
2 жыл бұрын
ඔබතුමා ට ගොඩක්පිං අවන්කව ඉතාම සරලවකියාදිමරියදුරෙකු විමට හොදමටෙිනින්එකමෙතනින්ගන්නකියලාමම ආරාදනා කරනවා
@Cph776
Жыл бұрын
සියලුම වීඩියෝ බලල අද trial එක ගොඩ දාගත්තා වටිනා දේවල් කියා දුන් ඔබට ස්තූතියි...
@gaminipemathilaka5887
3 жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම හරිම වැදගත් ඔබ තුමාට බුදුසරණයි
@pixelworldlujguj
3 жыл бұрын
Trail එකට කලින් දවසේ මේක බලන මම වගේ යඛ්ඛ පුත්තු ඉන්නවා ද??
@flashsellers2204
2 жыл бұрын
උඹ කොහෙද trial කලේ?
@hirushanabeysekara7453
2 жыл бұрын
Mama🥲👍
@nishadiliyanage39
2 жыл бұрын
අද trail එක 🤣 අද උදේ බලලා යනවා.. 😌❤️
@lebab-kb8hi
2 жыл бұрын
@@nishadiliyanage39 tho fail 😂
@lebab-kb8hi
2 жыл бұрын
@@flashsellers2204 Gampaha bn🥲
@GihanMadushanka-d3x
5 күн бұрын
අද ගත්තා ලයිසන්...thank you sir...ලර්නර්ස් ගියේ නෑ.රෙජිස්ටර් වෙන්න විතරයි ගියේ .....චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@prasanganuwan5878
3 жыл бұрын
සර් , වහනය 4 ගියරයේ දාවනය කරන අවස්ථාක ක්ශනිකව නතර කරන ආකාරය පහදිලි කරන්න...
@sasiniwasana2307
2 жыл бұрын
Lernce එකෙන් කියලා දෙනවට වඩා හොඳට කියලා දෙනවා..Thanku sir😍
@muthukuda77
Жыл бұрын
ඒකන්ම් එකෙන්ම ............හරිම අගෙයි
@amiru6738
2 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ සීරීස් එකක්...... ඔක්කොම බැලුවා . ලොකු දැනුමක් ලබා ගත්තා.. ඒවගේම දැනට යන ලර්නස් එකේ කියල නොදුන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 🙂
@lifeguide8581
2 жыл бұрын
Eka eththa.thank you sir
@vimalpemakumara1371
2 жыл бұрын
මම ඔයාගෙ විඩියෝ බලනවාමගේ හිතට ලොකු ගැම්මක් එනවා අපේ ල්නර්ස් එකෙ මහත්තයා හිටියනම් මහත්තයාට ගොඩාක් පින් ජයවේවා
@pasindusadakelum3957
Жыл бұрын
ඔබ තුමාගේ සියලුම වැඩසටහන් ටික බැලුවා . ඒවගෙ උදව්වෙන් මන් ලයිසන් එක ගත්තා . බෝහෝම ඉස්තූති... ❤️🙏
@cahameewickrama6062
Жыл бұрын
මම ඇත්තටම ඉගන ගත්තේ ඔබතුමා ගෙන් ගොඩක් පින්
@ගෝඨාබයයි-ල2ඞ
3 жыл бұрын
කොලිටි යි අය්යෙ හොදටම තේරුනා ❤️❤️ ගියර් බයිසිකලේ පදින විදිහත් ඉක්මනට කරන්න
@suraweerarishani6955
Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරමක්.... ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි..... 👍👍👍
@nilankamurage1679
Жыл бұрын
ඉතා හොඳ වැඩසටහනක් .පැහැදිලි ව කියලා දෙන්වා.ජයවේවා සර්.💐💐💐
@harshanishashikala..6620
2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. ඒ වගේම ගොඩක් පිං.🙏..මං ඔයාගෙ video ගොඩක් බැලුව. ඒත් comments දැම්මෙ නෑ හැබැයි like කරා.බලපු ඔක්කොටම වගේ. Video බලන්න ගත්ත මුල්ම දවසෙම Subscribe කරා..🤗🤗.ඒත් මේ දැන් comment එකක් දාන්නම ඕනෙ කියල හිතුන මට... මං අද tryl යන්න කලිනුත් ඔයාගෙ මේ video එක බලල ගියෙ.. අනේ මං pass උනා 😊😊 මාරම සතුටුයි.. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. බොහොම ස්තුතියි... බොහොම පිං.... 🙏🙏🙏
@surangisanjeewani8601
Жыл бұрын
ස්තූතියි මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෙට මට ටයර් දවස
@hsuebH27363
3 жыл бұрын
ඉතා සරල පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්..🙏
@fathimashifaashik5055
2 жыл бұрын
Thank you sir...
@Navodyahewage
6 күн бұрын
හෙට ට්‍රයල් අද මේක බලනවා මට දෙවි පිහිටයි 🥺❤️
@dileshawanigarathna761
10 ай бұрын
මන් අද ට්‍රයල් ගියේ ට්‍රයල් පාස් ඔබට ගොඩක් ස්තුති ඔබගේ විඩ්යෝ බලලා තමයි මන් බොහෝ දෙවල් ඉගණ ගත්තේ, නැත්තම් ලේනස්වල මේ විදියට කියා දෙන්නේ නැහැ
@nimalifernando599
Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් එකෙන්ම ජය ගත්තා
@nimeshwick8250
2 жыл бұрын
මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා අන්තිමට ලයිශන් එකත් ගත්තා වෑන් එකට🥰❤
@isurisiriwardhana1422
2 жыл бұрын
ගොඩක් පින් කරන මගපෙන්වීමට, ගොඩක් දේවල් ඉගෙන ගත්තේ සර්ගෙ වීඩියෝ වලින් 🙏
@malharisathsaranigamage3646
7 ай бұрын
ලර්නර්ස් එකෙන් පුරුදු වෙන්න යන්න කලින් දවසේ බලන්නේ ඔබ තුමාගේ මේ වීඩියෝ. ඉතාමත් වටිනවා ගුරුතුමනි. ❤
@kanchanapeiris8318
Жыл бұрын
I watched this several times. Well explained. It was a great help me to go through trial exam today. Thanks a lot sir
@nimalifernando599
Жыл бұрын
ලොකු දැනුමක් ලැබුවා ඔබතුමාට පින්❤️❤️❤️🌷🌷🌷
@imashikarunarathna6181
7 ай бұрын
ගොඩක් හොඳට පැහැදිලි කරනවා .ගොඩක් ස්තූතියි සර්.🙏
@UP12903
2 жыл бұрын
ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏
@alone3588
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ වීඩීයෝ ලොකු පිටුවහලක් උනා මට ❤️🌸
@dineshha3105
11 ай бұрын
Anee ගොඩක් isthuthi ගොඩක් පැහැදිලිව kiya dunna
@user-gf4hw2de9f
3 жыл бұрын
අයියේ ඉක්මනින් ගියර් බයිසිකල් එකක් පදින විදිහෙ වීඩියෝ එකක් ගේන්න. අයියගෙ වීඩියෝ ගොඩක් හොදට පැහැදිලියි. සුභ ගමන් අයියේ.❤❤❤
@amaliparanagama3220
Жыл бұрын
Hoda video ekk
@sitharasathsarani9535
Жыл бұрын
Sirge video mama baluwa learners yanagaman godak hodin pahadiliwa kiyaladenawa .mage driving exam eka pass wenna Sirge mema video mata udauwak una.සර්ට ගොඩක් ස්තුතියි.
@thilakavidanagama3615
2 жыл бұрын
ගොඩක් හොදින් පැහැදිලිව කියල දෙනව සර්,,..ස්තූතියි සර්ට,බුදු සරණයි
@sachinthaindramal4172
Жыл бұрын
ස්තුතියි මේ වගේ videos දානවට
@indranirajapaksha1581
23 күн бұрын
හොඳටම කියලා දෙනවා.ස්තුතියි
@jayanika.5
2 жыл бұрын
බොහොම ස්තූතියි !! ලස්සනට වැඩේකරනවා 😍🤝
@susanthaliyanage7072
Жыл бұрын
ඉතාම වටානා දැනුවත් කිරීමක් ස්තූතියි ඔබතුමාට.
@isurumuthukumarana4553
Жыл бұрын
බ්
@tetill8207
3 жыл бұрын
බය ගොඩක් ගිය.. බුදු සරණයි
@ManoriLakshikaa-xh8rq
Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏
@dilankaherath1388
2 жыл бұрын
Wow...ලස්සනට පැහැදිලි කරනවා..
@ruwansajeewa4662
2 ай бұрын
Tnx sar aththatama Me wada satahana godak wadagath api wage ayata.nodanna godak dewal godak thiyano
@LiyaEdits9
Ай бұрын
හොද ඉදිරිපත් කිරීමක් සර්
@HasanthiIndunil
2 ай бұрын
Godak pin sir godak hodata kiyadanawa learnes akakwath kiyala danna mawaga
@isurubookshop7352
Жыл бұрын
හරිම නිහතමානී ගුරුවරයෙක් සිතු පතු සියල්ල සර්තක වෙවා බුදු සරන
@maryfernando988
3 ай бұрын
ඔබගේ pahadili kirim hari vaticana mamath digatama oyage video balanava stutie oba tumata
@BopegamageLalani
3 ай бұрын
බුදු සරනයි ඔබතුමා ට
@sudarshanisudarhani9692
Жыл бұрын
Godak watina video ekak thanks ...
@priyanthadissanayaka9268
Жыл бұрын
බොහෝම ස්තූතියි සර්
@starmoonturquoise4654
Жыл бұрын
Ane sir mama heta trayal sirta godak pin
@Venuu____Drazt
3 жыл бұрын
බොහොම ස්තූතියි💜️
@SINDUHANDAWA0
Жыл бұрын
මම ලකුණු 39ක් ගත්තා sir video ටික නිසා♥️
@AlokanaPrabu
21 сағат бұрын
ඇත්තටම වටිනවා
@chaanpathirana9099
Жыл бұрын
Thanks a lot of you...for your Clarification ...❤️
@experimentzonelk4981
2 жыл бұрын
3 gear eke thiyeddi nawaththanna barida
@ferozarizme8366
Жыл бұрын
Excellent bro well explained. Thank you.
@thilakavidanagama3615
2 жыл бұрын
හොදින් කියල දෙනව සර් ඔයාට ගොඩාක් පින්
@madushanisewwandi6442
Жыл бұрын
නියමයි අනේ.. සුපිරි
@madhushiishara9440
Жыл бұрын
Lerness eken mechchara dawasak kiuwa terunema na.dan meka bakuwama teruna.ethana attatama kalabalai api
@poojasanduni2610
3 жыл бұрын
බොහොම ස්තූති ඔබට
@surajlakshan5363
2 жыл бұрын
පෙට්‍රල් වාහන වල cluch එකේ ස්පීඩ් එකෙන් පාරට ගන්න බැහැ නේද සර්
@janakamadushanka5366
2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා ❤️සර්
@hashanchinthaka757
2 жыл бұрын
Taril fail වෙන්න කරුනු කියක් බලපානවද
@r0shanbasnayaka846
2 жыл бұрын
ස්තුතියි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊👊
@safnasahmath5855
2 жыл бұрын
Thanks oya thevi kenek oyage video Bala thamai wahane iganaganne
@SH-hd7jg
2 жыл бұрын
thnk you..💝💝💝.me dwaswala benum aha aha train wenne....😊
@amashanethmini5463
Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
@Udithanavodh
4 ай бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් 👍👍
@nethneth351
2 жыл бұрын
Kiyala wadakna..supiri pahadhili kirimak
@KeshalaMaduwanthi-o5m
4 ай бұрын
අනේ ගොඩක් පිං sir... 🙏🙏
@danushkapradeep2548
3 жыл бұрын
Aiye godak watinawa oyage vedio bara wahana pilibadawath vedio akak danna
@shashi6966
Жыл бұрын
ඔබතුමා ගාව ඉගෙන ගන්න තිබුණා නම්,,,, 😢
@kanchanakumari9586
2 жыл бұрын
Ayye oya ekama de godak kiyala dena nisa hodata mathaka thiyanawa godak hodai eka
@damayanthiperera9025
3 жыл бұрын
Great video.reverse driving genath video ekak danna
@SahanaSchool
3 жыл бұрын
Dala thiyenne balanna
@channafernando-mm1sp
Жыл бұрын
steering gear vehicle ekak drive karana vidiya sir kiyala denna puluwanda...
@shalini4282
2 жыл бұрын
ආරම්භය බෑවුමක හෝ කන්දක නම් දෙපා තැබිය යුත්තේ කෙසේද???
@mr.j6365
3 жыл бұрын
Harima watinawa sir ❤️❤️❤️❤️❤️❤️❤️ pahadiliwa kiyla denwa ❤️🇱🇰🔥
@Chanulatheekshana
Жыл бұрын
Sehellu vahana licen aren bara wahana licen ganna avurudu kiyak inna onada
@kalanadassanayaka4375
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@hasithranjana-ql4dc
7 ай бұрын
Mulinma hand break ain krnvda Giyar 1kata danavada
@superbvideo4164
2 жыл бұрын
Superb brother 💕
@HimashaKavindi-x4f
3 ай бұрын
Hodata tharanawa ❤
@gimanthapradeep4557
Жыл бұрын
Sir mata ,upadesak ganna awsyai,sambnda kargnna puluwn widiyk kiyanwada,plz,
@saman8021
8 ай бұрын
Van eka start karaddi clutch eka paganna oneda
@anurajapaksha459
2 жыл бұрын
මට ගියර් දමන එක වරදිනවා 1,2 ගියර් දැමුවත් 3 ට ගන්නකොට සහ N කරනකොට ක්ලච් එක පෑගුවත් හරියට වැටෙන්නෙ නෑ සමහර වෙලාවට 1 වැටෙනවා .මට ඒක හරි මානසිකව පීඩනයක්.අනිත් ක්‍රියාකාරකම් පිළිවෙලට කරනවා .මේක නිවැරදි කරගන්න මොනවද කරන්න පුලුවන් .
@nimnoor4840
2 жыл бұрын
දෙවනි ගියර් එකෙන් නිව්ටල් කරල කෙලිම්ම ඉස්සරහට තල්ලු කරන්න, ක්ලච් එක ලෑල්ලටම පාගන්න ගියර් දානකොට
@LilaniMangalima-cl3lq
Жыл бұрын
Obathumage Auto wahana padina vidiha kiya denna
@pramodasewwandi4583
3 жыл бұрын
Sir, start karaddi clutch eka witharak use karanna barida
@palliyabaduge813
Жыл бұрын
Thank you so much very 👍
@wasantharamani1449
Жыл бұрын
Hello Mr. I am leaving from Italy. Could you explain to me how to drive to the Left and side
@Pspoultryfarm1653
2 жыл бұрын
අයියේ බරවාහන ලයිසන් ටැර්ල් එක ගැන කියලා දෙන්නකො.
@chamindasampath4713
2 жыл бұрын
Godak watinawa man hadawathinma suba pathanawa
@nisansalaherath1408
4 ай бұрын
Godak pahadili sir
13:09
නිවැරදිව අට ගසමු විනාඩි 13 ඉගෙන ගමු | Let's learn eight correctly in 13 minutes
Sahana School
Рет қаралды 210 М.
20:24
මැනවල් වාහනයක් නිවැරදිව ඩ්‍රයිවින් කරමු
Sahana School
Рет қаралды 44 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 57 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 18 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 41 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 10 МЛН
11:11
මැනුවල් වාහනයක නිවැරදි ආරම්භය විනාඩි 20න් | Correct starting of a manual vehicle in 20 minute
Sahana School
Рет қаралды 24 М.
13:08
how to balance clutch - ක්ල්ච් බැලන්ස් කරන්නේ මෙහෙමයි
Sahana School
Рет қаралды 39 М.
30:04
How to Drive Manual Vehicle Van & Car | මැනුවල් වාහනයක් ධාවනය විනාඩි 30 ඉගෙන ගමු
Sahana School
Рет қаралды 363 М.
20:19
එංජින් ඔයිල් කූලන්ට් ගැන ඔබ දැනගතයුතු රහස්.You must know about engineoil and coolent#drivinglessons
Learn to Drive
Рет қаралды 574
15:42
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
The Life Traveler
Рет қаралды 3,2 М.
12:45
driving test එක fail නොවී ගොඩ දා ගන්නා විදිය -How to face a driving test
Sahana School
Рет қаралды 61 М.
9:19
ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේදී කළ සම්පූර්ණ කතාව
Smart Politics
Рет қаралды 5 М.
7:23
Sri Lanka Driving Trial Test - Drive with sachee
Drive with sachee
Рет қаралды 85 М.
7:25
හිතුවද ජනපතිගේ මව මෙහෙම දෙයක් කරයි කියලා? (Explained)
KALUM VLOGS
Рет қаралды 50 М.
16:29
මෙහෙමත් Driving පුරුදු කරනකොට බහිනවද ලර්නස් වලින්
Sahana School
Рет қаралды 235 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 57 МЛН