KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාර්ග සංඥා රියදුරු ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter 03 (සිංහල Paper I / II ) driving test
44:45
Let's Balance the clutch on a hill | කදුමුදුනකදී මනුවල් වාහනයක ක්ල්ච් එක නිසි ලෙස පාලනය කරමු
11:04
啊?就这么水灵灵的穿上了?
00:18
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
how to balance clutch - ක්ල්ච් බැලන්ස් කරන්නේ මෙහෙමයි
Рет қаралды 37,896
Facebook
Twitter
Жүктеу
1
Жазылу 134 М.
Sahana School
Күн бұрын
Пікірлер: 154
@dineshchathuranga4947
2 жыл бұрын
සල්ලි ගෙව්වෙ වෙන කෙනෙකුට.නමුත් දැනුම දුන්නෙ ඔබතුමා.බොහොම ස්තුති මේ කරන කාර්‍යට.ඔබතුමාගෙ පැතුම් ඉටු වේවා...යහපත් රියදුරන් බිහි කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි...
@nawarathnarajapaksha323
2 жыл бұрын
ඉතාමත් හොඳින් කියලා දෙන ගුරු හරුකමි දෙන ගුරුතුමා ඔබට ජයවේවා ............
@nayanifernando1308
Жыл бұрын
Aniwa😀
@vishanedesilva
Жыл бұрын
ඇත්තක් ❤
@sddssamaraweera4307
Жыл бұрын
Ekagai
@chamilakumari7624
7 ай бұрын
ස්තූතියි සර් 🙏
@tharukahettiarachchi5819
2 жыл бұрын
Drive කරන්න බැරි නිසා ඉගෙන ගන්න ගියා. උගන්වනවට වැඩිය කරන්නෙ බනින එකනේ.☹️ අයියා නියමෙට කියලා දෙනවා ❤️
@hemakumari1198
Жыл бұрын
Akanam attha
@VirajThennakoon-s8z
Жыл бұрын
කුනුහරපනං හොදට උගන්නනව😂
@shashikafernando8789
2 ай бұрын
Yes
@RANTHARUSOYSA250
2 ай бұрын
ඔව් බං සිරාවටම
@DiliniMadumali-vo5dz
Ай бұрын
ඔව් ,ලයිසන් එපාකරනවා 😢
@widuranga.6608
3 жыл бұрын
අපිටත් උගන්වන්න මෙහෙම සර් කෙනෙක් හිටිය නම් මරු.සුපිරියි පැහැදිලි කිරීම
@chamalmenaka1325
3 жыл бұрын
මම ගිය ලර්නස් එකේ වත් මෙහෙම කියල දුන්නෙ නෑ අයියෙ, හොඳට පැහැදිලි කරනවා ඔයා
@SahanaSchool
3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@dineshchathuranga4947
2 жыл бұрын
ඇත්ත.මම ගිය ලර්නර්ස් එකෙන් මේ කිසි දෙයක් කියල දුන්නෙ නෑ.ගියපු දවසෙ ඉදලම වාහනේ පදින්න දුන්න.වචනෙකින්වත් දැනුමක් දුන්නෙ නෑ.ලයිසන් එක ගන්න එකත් එපා උනා මට නම්.මෙතුමාගෙ වීඩියෝ ටික දැකපු නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.බොහොම ස්තුති ඔබ තුමාගෙ මේ සද්කාර්‍යට...තෙරුවන් සරණයි.
@vijesirianomasajeewani4879
Жыл бұрын
Learners වල කියලා දෙන්නේ නැති දේවල් ඔබ තුමා කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මමත් අද තමයී මේ ටික ඉගෙන ගත්තේ
@deepamadhu3946
Жыл бұрын
May your shadow never grow less sir. Excellent teaching style highly recommended
@pattaz.
Жыл бұрын
මේ වගේ මිනිස්සු නම් හරී අඩුයි. සල්ලි ගෙවලා lerners ගියත් මේ තරම් හොදට කියලා දෙන් නෑ.❤️👌
@hsuebH27363
2 жыл бұрын
ඉතා සරල පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් 🙏
@MadhushikaPiyumi-xt3hm
Жыл бұрын
Man oba thumage video balala exam eka liuwa. Lakunu 39 aran pass una. Budu saranay oba thumata. Thank you hodata therum karala kiyala denawata
@lalithvideo943
2 жыл бұрын
ඔබ තුමා රියදුරු පුහුණුව සදහා ඉතා හොද අවබෝධයක් ලබාදෙනව. බොහෝම ස්තුතියි...
@SahanaSchool
3 жыл бұрын
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱 සහන රියදුරු පාසල 🚗 🚌 රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍 077-9603056 📞
@samanthakumarasinghe3475
3 ай бұрын
මිල කරන්න බැරි පාඩම් මාලවක් සර් පිං ගොඩාක් ...❤❤❤
@damindajayanatha3147
Жыл бұрын
අනෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං සර්
@dineshchathuranga4947
2 жыл бұрын
පුලුවන්නම් ඔබතුමාගෙ ආයතනෙයේ ශාඛාවක් කලුතරත් ආරම්භ කරන්න.
@kirthiperera7640
2 жыл бұрын
ඔබතුමාට පින් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ආසා වුනත් මම ඉන්නෙ පාදුක්කෙ නිසා දුර ප්‍රස්නය බලපානව
@OKISPORT
2 жыл бұрын
Really Humble person 👌 thank you for sharing your knowledge ♥️♥️
@megliodelmeglio7802
Жыл бұрын
ගොඩක් වටින video එකක්, Thank you Sir.
@roshanjordan8807
2 жыл бұрын
Salli gewwe wena kalakannita igana ganne obatumagen oyata godak pin good luck 👍
@RashmikaDevinda24
8 ай бұрын
Thank you sir❤️. ලොකු මෙහෙවරක් සර් කරන්නෙ
@ruwinikossinna7668
2 жыл бұрын
You are a best teacher. I understood what is the clutch Balance. Thank you for the video.
@IndikasilvaYommerengnesiman
9 ай бұрын
A very simple explanation Thank you very much sir ❤
@subhashinigunasinghe5277
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට මෙය සත් කර්‍යයක්🌷🌷🌷
@pubudukarunarathna5340
Жыл бұрын
Skipping the Clutch මගින් ඕනැම ඈන්ගල් කන්දක් තරණය කරන්න පුලුවන්ද? ස්තුතියි.
@monikabalasooriya2588
2 жыл бұрын
බලන්න කොචිචර හොදට නියතමානි පැදිලිකරනවාද මෙන්න ගුරැවරැ ඔබතුමා ට යහපතක්මවෙවා වෙන අපිට කියන්න වචනනැහැසැම දෙයක්මමේ විඩියෝ වලින් දැනුවත් වුනේ
@bhanuraja3794
5 ай бұрын
Mata 30 wenda trail tibba.thunama pass.attatama me chanel eka loku udawwk una .godak pin me karana sathkarayata.
@DilshaSubhani
2 ай бұрын
ගොඩක් ස්තුතියි sir
@neroshan7291
2 ай бұрын
බොහොම ස්තුතියි
@janithamayura
2 жыл бұрын
හොඳට තේරෙනවා කියලා දෙන දේවල් ❤❤
@chamadimaddumaarachchi502
2 жыл бұрын
Clach eke veegen apita puluvanda Reves karanna.
@newnn1268
2 жыл бұрын
Godak stutiy obata.obage vidio mm hemadama beluwa.godak dewal igenagatta.
@rameshangelo2043
3 ай бұрын
Thank you for your service ❤
@dimuthuanuruddika8407
Жыл бұрын
Sir chanel eka godak watinawa..hamadema hodin therenawa.thankyou sir
@amilakuruvita4253
11 ай бұрын
sehena vatina lesson ekak.thank you sir
@tharukalakshan5717
9 ай бұрын
Aparade mama leaners aekata salli dunnata passe me leaners aeka dakke Mn yana aeke dial aeka hitan inne mama ammage bade inna kale idan wahana drive karanawa kiyla Giya mulma dawasema melo deyak danne nati mata u banna Pahuwenida tama me channel aeka dakke Video aekak balalama mehema terenawa nm physical karaddi kohoma terenawa atida Kalakanni learnes karayanta viruddawa monawa hari karanna puluwan loku deyak mokada api learnes yanne vahanayak padinna tiyana asawata habai kalakanni learnes giyama aeke inna un aeka aepa karawanawa. Ae athi gattoth oba tuma deviyek godak pin
@erandaeranda3056
2 жыл бұрын
සුපිරි සර් ඔයා නමි
@printdrivemsvr6735
3 жыл бұрын
Godak watinawa. Sir clutch eka සම්පූර්ණයෙන්ම release කළාට passe clutch slipping ගිහින් accelerator eka දෙද්දි ආයෙ clutch eka පාගන්න ඕනෙ ද?
@SahanaSchool
3 жыл бұрын
Neha
@m.kalindu1576
3 жыл бұрын
@@SahanaSchool සහෝදරයා traffic එකේදී හෝ නවතලා ආයේ යද්දී ක්ලච් බැලන්ස් කරන විට එන්ජින් එක off වෙන්නේ මොන හේතුවක් නිසාද ?
@SahanaSchool
3 жыл бұрын
@@m.kalindu1576 brake aken kakula ganna oni
@m.kalindu1576
3 жыл бұрын
@@SahanaSchool සහෝදරයා එතකොට , ක්ලච් එකේ වේගයෙන් ගමන් කරද්දී වේගෙ අඩු කරන්න ඕනේ විට ක්ලච් එක යටටම පාගලා වේගේ අඩු කරලා ආයේ වේගේ වැඩි කිරීම සදහා ක්ලච් එක උඩට ගේන්නේ ( ක්ල්ච් බැලන්ස් ) කරලද නැත්නම් ක්ලච් එක බැලන්ස් නොකර ගත්තොත් ද ?
@SahanaSchool
3 жыл бұрын
@@m.kalindu1576 ක්ලච් බැලන්ස් අවස්ථාවේ ඉඳලා කකුල උඩට ගන්න විට වේගය වැඩි වනු ඇත. ක්ලච් එක උඩ සිට නැවත බැලන්ස් අවස්ථාවට ගන්න විට වේගය අඩු වෙනු ඇත.
@suchibrother2906
3 жыл бұрын
Sir dan api paraka yanakota kandaka block ekkata set wela .wahane nawaththala aye ganne kohomada issarahata .ethkota piti passata enne nadda
@nidulashiran0813
2 жыл бұрын
Lanas eken purudu novi me video balala trayal ekata yana mama😁
@indraniwickramasingha5813
Жыл бұрын
Mama lision eka gatta oba thumage me video godaak udaw una. pin obata
@DiliniNisansala-u6w
Жыл бұрын
Godak hodata kayala dunnata. Thnx
@NilushiSandamali-u2l
3 ай бұрын
Godak pahadili sir
@hasithadhananjaya85
2 жыл бұрын
Clutch eka release kalama engine eka stopwene nadda
@sumuduwijesingha7095
4 ай бұрын
Thank you 😊 ❤️
@anushadilrukshi3881
2 жыл бұрын
Lernece ekewat keeya denne na mehema
@sddssamaraweera4307
Жыл бұрын
Obathuma ennako maharagama paththatath
@RANTHARUSOYSA250
2 ай бұрын
වරකාපොල ට branch එකක් ගෙන්න සර් ❤️
@sandyakumari3199
2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@sachinihansika2757
Жыл бұрын
Thank You😊
@almedasubashini9566
2 жыл бұрын
Ane aiye vedio eka watinawa. Poddak sound madi aiye Godak vedio wala
@paperdollsfantasy6357
2 жыл бұрын
Good teaching thank you
@ruwinipathirana4840
7 ай бұрын
Thank you
@zaharapreena
2 жыл бұрын
good teaching
@yasindusithijaravishan
2 жыл бұрын
nrml wahanawala clutvh eka atariyama nawatinawa neda
@suchibrother2906
3 жыл бұрын
Hama wahanayakma mehema klach eka paganathi unama ynawad
@sonofuniverse8758
3 жыл бұрын
godak watinava oyage teachings ! God bless you !!!❤️❤️❤️🙏🙏🙏
@floridaanasta1999
2 жыл бұрын
Mama lagadi laernes giye banina ekamai karanne
@lalithpkumara8155
5 ай бұрын
thanks
@kanthigalabada4336
Жыл бұрын
Pahadiliwa kiyala denawa . isthuthi
@indicaqatar8774
2 жыл бұрын
Sir mata kiyanna puluwanda pettrel manuwal wahanayak cluch balance eka
@romanydesouza7255
2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි
@autovedio9890
2 ай бұрын
මම ගියා වෑන් එක පුරුදු වෙන්න මාතර තියෙන ලර්නර්ස් එකකට. ඉස්සර හොඳ නමක් දිනාගෙන ඉදියේ. දැන් සාර්ථක නෑ.
@roshanjordan8807
2 жыл бұрын
Oyata pin mewage hoda wedasatahan karanawata
@kusumrathnayaka4289
Жыл бұрын
Thanku
@slselling8006
2 жыл бұрын
Kanda tikak lokui nam ,biding point eken witharak wahane passata yan nathuwa thiya ganna puluwanda gass nodi ?
@SahanaSchool
2 жыл бұрын
Can
@obli8984
3 жыл бұрын
Slipping the clutch අවස්තාව 1st gear ekedi withrd use krnna puluwan
@SahanaSchool
3 жыл бұрын
2
@samanthijayathunga1510
2 жыл бұрын
Oyage pahadili kirima hugak agay karanawa ayye.bohoma stuti
@buddikakumara6117
2 жыл бұрын
අලුත්, පරණ 2 tama පොදු ද?
@Galaxiworld7323
3 жыл бұрын
නියමයි සර් හොදට තේරුණා තැන්ක් සර්
@dilushidilhara7533
Жыл бұрын
thank you sir
@fathimanihma7099
Жыл бұрын
නියමයි
@priyanthadissanayaka9268
Жыл бұрын
Thankyou so much sir
@ranisomalatha2330
Жыл бұрын
ඒකනන් අත්ත අපි සල්ලි ගෙවන අය බනිනවා විතරයි .අපි හිතලා කරන්න ඕනෑ.
@gaminichandana8646
2 жыл бұрын
බොහෝම ස්තුති
@gayanthikekunavila6406
2 жыл бұрын
ස්තූති කරන්න වචන නෑ ඔබට.
@tripguys1233
3 жыл бұрын
Keet it up aiye❤️
@malanimalani8722
Жыл бұрын
Niya.mata kiyadenawa
@naleenthilakarathna5476
2 жыл бұрын
Niyami
@kamaljayalath7319
3 жыл бұрын
Thank you very much sir
@music_life424
2 жыл бұрын
මේවගෙ වටින දේවල් තව ඔ්නෙ
@vimangihara2139
Жыл бұрын
ස්තූතියි ❤
@MooreHouselk
2 жыл бұрын
Great video
@ameeshajecob919
2 жыл бұрын
Thank you sir ❤️
@SITHUM346
2 жыл бұрын
Thank you අයිය්යේ 🍼🍼
@asanthanamal150
2 жыл бұрын
Good අයියා ..
@a.hcrishanchandima6270
Жыл бұрын
Well done 😊
@dananjayalakmal6960
2 жыл бұрын
Thanks .sar
@almedasubashini9566
2 жыл бұрын
Hodatama pahadili
@imayaImaya-qk2tf
6 күн бұрын
godak pin
@hacktrojen6016
2 жыл бұрын
thnk you sir
@virajmaduranga2028
3 жыл бұрын
ලොකු බෑවුමක උනත් වාහනය පිටිපස්සට නොයා ක්ලච් එකෙන් විතරක් නවත්වන් ඉන්න පුලුවන් ද බ්‍රේක් එක පාගන් නැතුව
@SahanaSchool
3 жыл бұрын
Can
@slselling8006
2 жыл бұрын
Mn hithanne gass dennath oni kanda lokui nm
@nalindasamarajeewa5493
Жыл бұрын
සුපිරි
@Iamspidey-i2t
10 ай бұрын
👍
@sandaruwandilshan7981
3 жыл бұрын
මරු ඇ 🤘
@shashinimantha8438
5 ай бұрын
❤
@allhits2845
2 жыл бұрын
සර් ඕක පුරුදු වෙද්දි ක්ලච් ප්ලේට් පෙශර් ප්ලේට් යන්නේ නැද්ද . මම දවසක් නෙල්ලිගල ගියා ගෙදර ඇල්ටො එකේ, ඒකේ අර 2කම දාන්න උනා හැබැයි මම හිටියෙ ක්ලච් එකයි ඇක්සලේටර් එකයි 2කම තියාගන දුම් දාලා අර 2ක අලුතින් දැම්මා , මේ ප්‍රශ්නයට මට ඔබතුමාගේ වටිනා අදහස් වලින් පිලිතුරක් ලබා දෙන්න
@SahanaSchool
2 жыл бұрын
0779603056
@SahanaSchool
2 жыл бұрын
ක්ලච් බැලන්ස් එකට ප්‍රථම ඇක්සලරේටර් ලේ ලබාදීමේදී ඒ සිදුවේ
@nisansalaherath1408
3 ай бұрын
Godak pin
@thiliniprasadika-hd5vm
Жыл бұрын
👍👍👍
@funnymemesvideos7092
2 жыл бұрын
මැනුවල් වාහනේකින් ට්‍රයල් දුන්නම මැනුවල් ඔටෝ දෙකම පදින්න පුලුවන් නේද
@ishuekanayake9004
Жыл бұрын
තෑන්ක්ස් 🙂❤
@gaminichandana8646
2 жыл бұрын
🙏
@dushankavishka1683
Жыл бұрын
ලනස් එකෙ අය දන්නේ.අම්මව මතක් කරලා බනින්න විතරයි.සල්ලි දිලා.පුරුදු වෙන්න එන්නෙත්.එත් උන්ගෙන් බැනුම් අහන්න ඔනේ.😒
@arunaprabashana7789
2 жыл бұрын
Ane maawa ada fail una sir
44:45
මාර්ග සංඥා රියදුරු ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter 03 (සිංහල Paper I / II ) driving test
Sahana School
Рет қаралды 591 М.
11:04
Let's Balance the clutch on a hill | කදුමුදුනකදී මනුවල් වාහනයක ක්ල්ච් එක නිසි ලෙස පාලනය කරමු
Sahana School
Рет қаралды 90 М.
00:18
啊?就这么水灵灵的穿上了?
一航1
Рет қаралды 100 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 4,9 МЛН
00:19
What's in the clown's bag? #clown #angel #bunnypolice
超人夫妇
Рет қаралды 39 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 25 МЛН
13:13
how to control steering wheel - වංගු කපන විදිය මුහුණ දිග වාහාන හසුරුවන්න නිවැරැදිව දැනගනිමු
Sahana School
Рет қаралды 50 М.
13:45
Manual වාහනයක් නිවැරදිව පුහුණු කරන ආකාරය හා පුරුදු වෙන හැටි විනාඩි 15 ඉගෙන ගනිමු-Driving training
Sahana School
Рет қаралды 101 М.
15:35
නිවැරදිව වහනය රිවස් කරන්න දැනගනිමු.-How to drive a vehicle backwards correctly
Sahana School
Рет қаралды 87 М.
7:38
මැනුවල් වහනයක ගියර මාරු කරන්නේ කොහොමද -How to shift gears
Sahana School
Рет қаралды 34 М.
7:36
clutch operate in a mountain traffic | කන්දක Traffic එකකදී මැනුවල් වාහනයක ක්ල්ච් එක ක්රියා කරවමු
Sahana School
Рет қаралды 27 М.
11:06
වෑන් රථය පසුපසට පදවන ආකාරය | How to drive a van backwards| sl riya sayuru
SL riya sayuru
Рет қаралды 69 М.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 293 М.
13:45
👉How to break a motorcycle🏍️ at the right time? වංගුවක,පල්ලමේ,වැල්ලේ😬බ්‍රේක් කරන්නේ කොහොම ද?🤔
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 147 М.
16:29
මෙහෙමත් Driving පුරුදු කරනකොට බහිනවද ලර්නස් වලින්
Sahana School
Рет қаралды 229 М.
11:53
Clutch Bike එකක් හරියටම පදින රහස | Biker.lk
biker lk
Рет қаралды 34 М.
00:18
啊?就这么水灵灵的穿上了?
一航1
Рет қаралды 100 МЛН