No video

How to do eight correctly Operate clutch Motorcycle clutch bike එකෙන් 8 ගහන ආකාරය වි 20 දැනගනිමු

  Рет қаралды 157,491

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 354
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@ruwanthisrimali6838
@ruwanthisrimali6838 2 жыл бұрын
මංසන්ධියකදී සහ පාරමාරුවන ස්තානයකදී වාහනයක් නතර කරන අවස්ථාවේ දී තිබිය යුතු දුර ප්‍රමාණය කොච්චරක්ද? වාහනයක් පසුපසට පැදවීමේදි නිවැරදි කියාමාරගය කුමක්ද අනේ සර් ඉක්මනින්ම මට උත්තර දෙනවද 2022/01/07 මට exam eka plzzzzz 🙏🙏
@raviya8402
@raviya8402 Жыл бұрын
පොඩි දෙයක් දැනගන්න තියනව..දන්න කවුරු හරි කියන්නකො..තනි කෙලින් තියන කන්දක්.කන්ද උසයි..hero honda බයික් එක..1st එකේමද කන්ද අදින්න ඕන..ක්ලච් එක අල්ලගෙනද යන්න ඕන
@hashair7819
@hashair7819 Жыл бұрын
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
@hashair7819
@hashair7819 Жыл бұрын
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
@dpushpaathulathmudali9316
@dpushpaathulathmudali9316 Жыл бұрын
Mama oyaga eedeyo aka narabuwa mahaththya thanks anedda mama rayal panna enna athe thawma mata rewas akka hareyata baha
@harithaweerasekara3056
@harithaweerasekara3056 2 жыл бұрын
වාහන පදින්න කියලා දෙන ලංකාවේ තියන No. 01 යූටියුබ් චැනල් එක...ජය වේවා අයියේ බුදු සරණයි...
@user-rl5ps7wy4u
@user-rl5ps7wy4u 5 ай бұрын
Yes you're right ❤❤❤😊
@RashmithaGimhana
@RashmithaGimhana 3 ай бұрын
Aththa. ❤
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
ලයිසන් ගත්තට බලන් යද්දී අපි ගොඩක් දේවල් නොදැන තමයි පැදලා තියෙන්නේ.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට...
@wtdssrilanka4880
@wtdssrilanka4880 Жыл бұрын
මේ වීඩියෝ එකේ සර් බයික් එකත් නිකම්ම කියලා දුන්නෙ නෑ. 😅 මේ කාලෙ බයික් එක සම්බන්ධව වෙන අනතුරු සැළකිල්ලට අරගෙන,වගකීමෙන් කියලා දුන්නා බොහොම ස්තූතියි සර් 💖 අපි මුදල් ගෙවීමක් සිදු නොකළත්, තමංගෙන් ඉගෙනගන්න අයගෙ ආරක්ෂාව ගැන හිතනව අපෙ සර් 🥰
@RLProduction1000
@RLProduction1000 Жыл бұрын
හොදම Driving School එක......සහන ලර්නර්ස්♥️💯👌
@user-ng5uc9eg5q
@user-ng5uc9eg5q 2 жыл бұрын
Good job ❤️❤️ දැන් අය්යගෙ චැනල් එක සම්පූර්නයෙන්ම ඔක්කොම වහාන තීනො මාර කොලිටියි 🙏 අය්යට ජය❤️❤️
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා ❤️
@hashair7819
@hashair7819 Жыл бұрын
සතුටක් නෙවෙයි දුකක්😂 වදින්නම කිව්ව වේගෙන් යන අයට!❤
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් .🙏❤
@nimeshagamage900
@nimeshagamage900 7 ай бұрын
ඉතා හොදින් පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි සර්.ජයවේවා.
@kmr_official_lk
@kmr_official_lk Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට දවසින් දවස ඔබේ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ඔබට මම ප්‍රාර්ථන කරනවා.
@muthukuda77
@muthukuda77 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@hashanvishwajith5712
@hashanvishwajith5712 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩාක් හොදට පැහැදිලි කරලා දෙනවා
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්. අද තමයි හරියටම බයික් එකක් පදින විදිය දැනගත්තෙ😊🙏❤💕🔥💪
@tharindudilshan4659
@tharindudilshan4659 2 жыл бұрын
චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා 👍වීඩියෝ ටික හරි පිළිවෙළට දාලා තියෙනවා. ඉස්සරහටත් අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර් 👍 බුදු සරණයි 🙏
@maneesharupasinghe8328
@maneesharupasinghe8328 Жыл бұрын
It helps me a lot for pass the drivers license trial❤😊
@w.a.n.930
@w.a.n.930 2 жыл бұрын
සර් ඔබතුමාගේ වීඩියෝ බලා බයික් එකට ලයිසන් ගත්තා.ඔබතුමාට බොහොම ස්තූතියි🙏
@vethumnanayakkara3668
@vethumnanayakkara3668 5 ай бұрын
බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට...❤️🔥❤️
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@priyanthapushpakumara8974
@priyanthapushpakumara8974 2 жыл бұрын
බොහොම ස්තුතියි, ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්.
@darshanipathiraja3691
@darshanipathiraja3691 2 жыл бұрын
සර් ,ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.ඒ අනුව මම අද ඩ්‍රයිව්න් ලයිසන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණා.ස්තුතියි සර්
@yowanfernando
@yowanfernando Жыл бұрын
thank you aiya ❤🙏 කිව්වා වගේ clutch bike එකෙන් යන්න පුලුවන් 8 ගහන්න බැරැව හිටියේ එ්ක ගහන්න නියමට කියලා දුන්නා අයියා ස්තුතියි ! ❤
@dilumiamodya2791
@dilumiamodya2791 Жыл бұрын
uba trail pass unada machan, awlk une nadda
@yowanfernando
@yowanfernando Жыл бұрын
@@dilumiamodya2791 ඔව් බන් බය වෙන්න එපා අයියගේ video ටික බලලා එ් විදියට පුරැදු වෙයන් අවුලක්ම නැ
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
වාහනයක් නිවැරදිව පදින්න පැහැදිලිව උගන්වන මේ වගේ තැනක් තියෙන එක සෑහෙන වටිනවා
@jalaninavoda4230
@jalaninavoda4230 Жыл бұрын
ගොඩාක් පිං සර්. අවංක මනුස්සයෙක් සර් 💐💐💐💐💐
@udeshikasandamali3618
@udeshikasandamali3618 2 жыл бұрын
ඔක්කොම හොඳින් කියලා දෙනවා😀😀.. ස්තූතියි ඔබ තුමා ට
@shahulhameed5476
@shahulhameed5476 10 ай бұрын
බොහොම ස්තූතියි. කරුණාකර දෙමළ බසින් පැහැදිලි කරනවා නම් අපට ප්‍රයෝජනවත් වේ
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 2 жыл бұрын
2nd gear එකට දාලා 8 ගහන්න...පට්ට ලේසියි 👌
@maleeshamethmina8447
@maleeshamethmina8447 2 жыл бұрын
1st Eke Amruda?
@futurescriptacademy
@futurescriptacademy 2 жыл бұрын
Ow patta lesi
@Anuradha_Weeranayake
@Anuradha_Weeranayake 2 жыл бұрын
Koi welaweda 2nd ekata daa ganne. Patan ganiddimada?
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 2 жыл бұрын
@@Anuradha_Weeranayake 8 ගහන්න පටන් ගන්න කොට .පොඩ්ඩක් රෙස් කරලා
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 2 жыл бұрын
@@maleeshamethmina8447 පික්ප් වැඩි...clutch balance මදි නම්..විසිවෙවී යන්නෙ
@stbiologyandchemistry
@stbiologyandchemistry 2 жыл бұрын
Sirge videos balala hugak dewal igena gaththa,,,kohama hari ada mama trail eka pass ,,,thank you sir 🥺❤
@pabodhaudarini228
@pabodhaudarini228 6 ай бұрын
සර් සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා.බොහොම ස්තුතියි
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
නියමයි රෝහණ ජයවේවා
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
Sir ඔයා සම්පුර්ණ විස්තරයක් කරනවා බයික් එකේ ගොඩක් ස්තුතියි ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්👍නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන්🙂
@chandimaroshini1209
@chandimaroshini1209 Жыл бұрын
මාත් ඔබතුමාගේ video බැලුවා exam කරෙත් video බලලා මම tryl 1 pass una
@dimuthusudarika9325
@dimuthusudarika9325 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබට ගොඩක් ස්තූතියි..🙏
@kingking8407
@kingking8407 2 жыл бұрын
I was learnt by you.thanks you are a good teacher🖤
@chamarapriyadarshana3659
@chamarapriyadarshana3659 7 ай бұрын
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..👍
@niroshapriyangani6547
@niroshapriyangani6547 Жыл бұрын
Oya godak ayata lokuma loku udawwak wagen loku danumak denawa oyata budusaranai .
@NDulanjali
@NDulanjali 6 ай бұрын
Aiye oyage video eka balala man thaniyama weel aka purudu una dawasen oyata godak pin
@gayanmadusanka5230
@gayanmadusanka5230 Жыл бұрын
ගොඩක් ස්තුතිය...හොද පැහැදිලි කිරීමක්
@kanthisuramya5046
@kanthisuramya5046 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
@amiladhanushka3954
@amiladhanushka3954 Жыл бұрын
Supiri malli වැඩසටහන oyata theruwan saranai 👌👌👌👌👌
@menakesilva1299
@menakesilva1299 6 ай бұрын
Great job work Sir. I am beginning for learning Manual car and Motor bike. I am first time listening to for Manual Motor bike operation knowledge steps. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@warunasakvithi5435
@warunasakvithi5435 2 жыл бұрын
Bick එකෙ බ්‍රේක් ගහන විදිය,වංගුවක් ගනිද්දි clutch ,brack බැලන්ස් එක , trafick එකෙ bick එක පදින විදිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො
@maleeshashehan2687
@maleeshashehan2687 2 жыл бұрын
@sasithaqqaqqqqqqqpqqqqqlqqqqq
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@manjuladissanayake8094
@manjuladissanayake8094 5 күн бұрын
සුපිරියටම කියලා දුන්නා 🎉
@thushaniniroda2176
@thushaniniroda2176 9 ай бұрын
Highly recommended Driving ඉෙගන ගන්න ඉතා හොඳ පාසලක්.
@dulakshaviduranga6427
@dulakshaviduranga6427 6 ай бұрын
ජය වේවා ⁣සර්ට ,
@rifkyrifkykhan8053
@rifkyrifkykhan8053 Жыл бұрын
Bohoma sthuthi sr Heta mata vahana panthi 3 ma trayal pennana dawasa. srge videos okkama tika beluva hondatama pehedili ... ❤🤩👍
@kidssonglk
@kidssonglk Жыл бұрын
Thank you aiye godak dewal denagaththa
@ruviniapeksha4944
@ruviniapeksha4944 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්... බොහොම ස්තූතියි ❤️
@janithasansanka3381
@janithasansanka3381 Жыл бұрын
Godak sthuthi sir godak hodata there na kiyala denawata
@yehandissanayake7876
@yehandissanayake7876 2 жыл бұрын
නියමයි හොදට කියල දෙනව 🔥🔥🔥🔥🔥😠🔥
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 3 ай бұрын
අනේ thank you sir ❤
@gayanrajitha5624
@gayanrajitha5624 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ✌️✌️
@ireshmaduranga3907
@ireshmaduranga3907 2 жыл бұрын
සුපිරියටම තේරුනා තව විඩියෝ ඔනා
@tripguys1233
@tripguys1233 2 жыл бұрын
Sir ge videos balala ada mama 3 ma godadagatta thnku so much❤️
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🥰
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
බෝට්ටුවක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
@channalakmal3576
@channalakmal3576 2 жыл бұрын
නියමයී👏😍
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ හැමදාම දාන්න.
@pasinduyasith6169
@pasinduyasith6169 2 жыл бұрын
වටින විඩියො සෙට් එකක් බොහොම ස්තුතියි
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
Me wage chanel ape kollonta sahenta watinwa pahdilwa kiyala denwa niyamai tanakata endone chanel ekk 🙂👽💥
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
❤ ගොඩාක් ස්තූතියි ❤
@ksenarathne
@ksenarathne Жыл бұрын
බොහොම ස්තූති🙏 ❤❤
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 2 жыл бұрын
ගොඩක් පින් බ්‍රෝ 🖤🖤🖤
@tharindufernando2564
@tharindufernando2564 2 жыл бұрын
Supiri kollonta godak vatino patta
@madupriya1114
@madupriya1114 Жыл бұрын
නියම chanal ekak, thanks obata
@Adithya11598
@Adithya11598 Күн бұрын
A useful video 😊❤
@supunushan
@supunushan 11 ай бұрын
මට ගොඩක් වටිනවා❤ 😜🤘❣️
@rasikarajakaruna944
@rasikarajakaruna944 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@rameshudaya6034
@rameshudaya6034 2 жыл бұрын
♥️ගොඩක් ඉස්තුතීයී සර්.
@user-xg4lg5dm5j
@user-xg4lg5dm5j 7 ай бұрын
tnx නොදන්න දේවල් රැසක් දැන ගත්තා❤
@t_s_j7310
@t_s_j7310 2 жыл бұрын
Thank you very much🙏🤟
@maniya_6_6
@maniya_6_6 2 жыл бұрын
සුපිරී👍🏻
@dissanayakenimal4263
@dissanayakenimal4263 Жыл бұрын
eththatama asai kiyala dena widiya ahagena inna mata asai obagen drivin igena ganna .kohomada eka karanne budu sarani
@virajwijayanayake9647
@virajwijayanayake9647 4 ай бұрын
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐Hoda Guruthumek.Budusaranai.
@sarathkumarasinghe9048
@sarathkumarasinghe9048 9 ай бұрын
supiri .... jayawewa.niyama piliwalata kiyala denawa.anathuru adama karaganna me vidios Mata pituwahalak wenawa.accident adunam guruwaru saarthakai.
@hashanchathuranga6733
@hashanchathuranga6733 2 ай бұрын
සුපිරි සර් ❤❤❤
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ගොඩක් පිං සර්...🙏🌹🌹
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
බොහොම සතුතියි😁
@promodagunasekara4977
@promodagunasekara4977 2 жыл бұрын
Pattai ayye kiyapu wdyta video eka damma thank you ayye👍👍👍
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@user-fk9cn6vg2l
@user-fk9cn6vg2l Ай бұрын
ගොඩක් දේ ඉගෙන ගත්තා
@achinisewandi4401
@achinisewandi4401 Жыл бұрын
Godkk ස්තුතිවන්ත venv sir🙏🙏🙏🥺🥺🥺❤️❤️❤️e vgem sir ta godkk pin🥺🙏❤️😊
@kavidusathsara4683
@kavidusathsara4683 2 жыл бұрын
නියමයි 👍👍👍👍
@Mix01music
@Mix01music 2 жыл бұрын
Godak dewal igana gaththaa bohoma sthuthi!!!!
@user-bx7of7pw3o
@user-bx7of7pw3o 6 ай бұрын
Thank you❤
@sandunihansika1710
@sandunihansika1710 Жыл бұрын
Aththatama godak hodai
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
Eka atha aiya godak Aya hanganwa hariyata kiyala Dena eka driving unath cooking hama deka .. yamak hangana thama uganane
@sgmahesh6751
@sgmahesh6751 2 жыл бұрын
ස්තුති !
@Amazingnature827
@Amazingnature827 Жыл бұрын
sahenna watinawa meka..thankyou
@manaff4612
@manaff4612 5 ай бұрын
Good Luck Aiye.
@imalshadilshan8699
@imalshadilshan8699 2 жыл бұрын
thank you soo much 🥺❤️
@easytech9629
@easytech9629 Жыл бұрын
Wade supiri rohana niyamata thernwa
@karthisanjith9804
@karthisanjith9804 2 жыл бұрын
thank you sir
@janetries2533
@janetries2533 2 ай бұрын
Thank you so much sir.
@naveenbuslover
@naveenbuslover 10 ай бұрын
ඇත්තටම හොදට තෙරුනා සර්
@user-jn6pk8oi3v
@user-jn6pk8oi3v 5 ай бұрын
හා😂
@hirushanmenuka4636
@hirushanmenuka4636 2 жыл бұрын
great ❤️
@slcraftsmanship3775
@slcraftsmanship3775 Жыл бұрын
ගොඩක් පින්
@PradeepLakmal-kt5xc
@PradeepLakmal-kt5xc 17 күн бұрын
Obata uthuranna hariyanna oni 🙏🙏🙏🤩
@suchitha27
@suchitha27 9 ай бұрын
Niyamai sir
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 41 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 41 МЛН
යතුරු පැදි පුහුණුව
5:40
වසන්ත රියදුරු පාසල DS660 කන්තලේ
Рет қаралды 2,4 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН