how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... yakada yaka

  Рет қаралды 96,296

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

Күн бұрын

how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... #carburetor #motorcycle #md #motorcycle carburetor tuning.
#carburetor tuning and carburetor cleaning.
#carburetor working.
#md 90 carburetor tuning.
#motorcycle carburetor tuning. Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.co....
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

Пікірлер: 231
@lakshmanp2501
@lakshmanp2501 7 ай бұрын
විච්චූර්ණ නැ . කෙලින්ම කියලා දුන්නා වැල් වටාරම් නැතිව,, කාලෙ විනාඩි 7ක් උනාට ශිල්පය දෙන්න ගියෙ විනාඩි 4 ,5ක්... කාලෙ තමා වැදගත් , ස්තුතියි මලෙ🎉❤🎉🎉
@klutehan
@klutehan 4 ай бұрын
විනාඩි පහෙන් ශිල්පයනම් ඉතුරු විනාඩි දෙක වැල්වටාරම් තමයි 😅
@mgchamika
@mgchamika 6 ай бұрын
ගුරු මුෂ්ටි නැතුව නිර්ලෝභීව කියාදෙන ඔබතුමාට ගොඩාක් පිං ❤
@LakmalSameera-f3r
@LakmalSameera-f3r 6 ай бұрын
ඇත්තටම ඔබ තුමාට බොහොම ඉස්තුති ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
@ivankafernando4164
@ivankafernando4164 Жыл бұрын
බොහොම ස්තූතියි. තිබුනේ නම් කලුම කලුවට. කියල දුන්න විදියට හැදුවා . දැන් gold පාටට තියනවා. මීටර් 500න් වෙනස් වෙලා. TVS KING GS threewheeler
@indunilsandaruwan4789
@indunilsandaruwan4789 7 ай бұрын
Plug eka clean karanna ooni nadda
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 12 күн бұрын
බොහෝම ස්තුතියි ....
@mkpiyarathne2944
@mkpiyarathne2944 Жыл бұрын
ඉස්තුතියි බුදුසරණයි
@wasalabandara6182
@wasalabandara6182 4 ай бұрын
ගොඩක් වටින video එකක් සුපිරි 👍👍👍
@KrishanthaTissa
@KrishanthaTissa 10 ай бұрын
මචන් ඔයා අවන්කවම හදවත හොද මුදලට කෑදර නැති සුපිරි කොල්ලෙක් මට නම්බර් එක දානවද.
@GamageUpul
@GamageUpul 7 ай бұрын
Matath one number eka
@ranjithlilasena6183
@ranjithlilasena6183 11 ай бұрын
Cm125Honda , ඩයල්පෝම් කාබලෙටර් ටියුන් කරන හැටි කියාදෙන්න ගොඩාක් ස්තුතියි
@shanakalakmal1785
@shanakalakmal1785 2 ай бұрын
Discover 135 මගේ බයික් එකේ අපෙ මස්සිනා ..කාබ් එක ටියුන් කලා ..සැරටම..කන්නාඩිය ඇල්ලුවම පින්න වදින්න ...ස්ටාට් කරල තියෙද්දි සයිලන්සර එකේ යටින් වතුර බින්දු වැටෙනව... අන්න වැඩ්ඩො ...සුපිරි වැඩ කාරයො ඉන්නව ලංකාවේ ❤
@PathumnadishaNadisha
@PathumnadishaNadisha 4 күн бұрын
Aniwaren mamath tiun karanawa wathura enna
@slgameing6632
@slgameing6632 2 ай бұрын
සාර්තකයි වැඩේ බොහොම ස්තුතිය සහෝදරයා ❤
@wmcwijesekara
@wmcwijesekara 7 ай бұрын
සුපිරි බොස් හොදට කියලා දෙනවා❤❤
@Athikramanaya
@Athikramanaya 3 ай бұрын
ඇත්තටම සරලවම කියලා දෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Diaprem carburetor ekak tune karana widiya danna
@ShamithaRasanjana
@ShamithaRasanjana 4 ай бұрын
සුපිරි බන්👍👍
@niroshanbro5577
@niroshanbro5577 Жыл бұрын
Thankz aiyya 😊tuning up genakn blaporoththuwen hitiye , Gdk wtinaawaa........😊😊😊
@S_Hansaka
@S_Hansaka 9 ай бұрын
නියමයි විඩියෝ එක
@S_Hansaka
@S_Hansaka 9 ай бұрын
මගේ එකෙන් එනවා වතුර, ගොඩක්ම උදේට ගද්දි තමයි, අවුරුදු 4 ක් පරණ යි
@WasanthaKumara-jf3wm
@WasanthaKumara-jf3wm 4 ай бұрын
වයසේ වැරැද්ද
@ShanthaKumara-k4m
@ShanthaKumara-k4m 4 ай бұрын
නියම යි.පුතා
@udithishara2895
@udithishara2895 8 ай бұрын
FZ EFI tune up 1kath kiyala denna, meka kiyala dunnata godak sthuthi ayye
@buddikarathnayaka5020
@buddikarathnayaka5020 6 ай бұрын
සුපිරි ❤❤❤
@thusharajlk654
@thusharajlk654 23 күн бұрын
මචං පුලුවන්නම් TVs..wego වගේ scooter එකක. ක්ලච්පුලියයි බෙල්ට් එකයි.. පොඩි රේසර් හතරයි ගෙවුනම දැනගන්නෙ කොහොමද ඒවා ආයෙත් රිප්ලේස් කරන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.
@jayanithyachamikara4489
@jayanithyachamikara4489 2 ай бұрын
Thanks godak vatina video ekak
@buddikaudayakumara8240
@buddikaudayakumara8240 3 ай бұрын
❤️❤️❤️සුපිරි
@sumithsamaradiwakara3043
@sumithsamaradiwakara3043 Жыл бұрын
අයියේ ඔයිල් අයින් කරන නට් එකේ පොටගිහින් ගලවගන්න බැනේ.පොටහිරවෙලා.තදවෙන්නෙත් නෑ බුරූල් වෙන්නෙත් නෑ.ගලවගන්න ක්‍රමයක් කියන්න.
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on Жыл бұрын
ග්‍රිල් එකකින් විදලා ගලවන්න
@susanthakumara7351
@susanthakumara7351 7 ай бұрын
ඔක තමයි ඇත්ත.. ඔය්ර් ar අනේ බුරුල් කරද්දී වෙන්නේ ඒ line එක අවසානේ ගානට හුලං තෙල් දෙකම සමන කරන්න එක ඉටපස්සේ idel එකෙන් slow තියෙනවා ඔච්චරයී
@sanjeewamadusha6058
@sanjeewamadusha6058 3 ай бұрын
අවන්ක චරිතයක් ආදරෙයි ❤❤❤
@Shehanpushpakumara.854
@Shehanpushpakumara.854 Ай бұрын
අයියේ pletina එකේ පිටිපස්සෙ ශොකට් දෙක උස්සන්නෙ කොහොමද
@Danushkacirinfo
@Danushkacirinfo 3 ай бұрын
සුපිරි
@roshanmudalige4470
@roshanmudalige4470 Ай бұрын
ස්තුතියි 🙏
@udayavernonveerasamy8125
@udayavernonveerasamy8125 5 ай бұрын
Congratulations brother great video thanks
@ruwanpr
@ruwanpr 3 ай бұрын
මගේ පල්සර් 150 එකේ ට්‍යුනප් ඇනේ වට 2යි තුන්කාලයි සයිලන්සරේ යට සිදුරෙන් වතුර එනවා, ලීටර් ගනන් නෙවෙයි කාලේ මූඩියෙන් එකක් විතර
@AkalankaWeerasinghe-fb7qz
@AkalankaWeerasinghe-fb7qz Жыл бұрын
Video eak supiri thanks
@kumarabandara1415
@kumarabandara1415 23 күн бұрын
Platina kick start 100 main jet size kiyada
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
පෙට්‍රල් ඇනය බුරුල් කරද්දී තද කරද්දී මොකක්ද වෙන්නේ? කෙටියෙන් කියන්න
@SaliyaHetti
@SaliyaHetti 5 ай бұрын
බොක්ක thanks for your khindof ward my dear friend 😊
@GaminiChandralal-g2i
@GaminiChandralal-g2i Ай бұрын
@Madushan-de2fi
@Madushan-de2fi 3 ай бұрын
CT 100 එකේ ජෙටි එක කියද තියෙන්න ඔනේ කාබලේටර් එකේ,කුරේ කිවෙනි කටිටෙද තියෙන්න ඔනේ
@diksanranasinghe4503
@diksanranasinghe4503 2 ай бұрын
Thanks bro. Balannam
@ChaminKongala
@ChaminKongala 7 күн бұрын
🎉
@kumarabandara1415
@kumarabandara1415 Ай бұрын
Platina 100 kik start බයික් එකේ මේන් ජෙට් සයිස් කීයද
@rashithakshemendra8909
@rashithakshemendra8909 5 ай бұрын
Very good
@thesea9492
@thesea9492 2 ай бұрын
අලුතින් plug එකක් දාලා carburetor එක කියල දුන්න විදිහට හැදුවා..බයික් එක ටිකක් පැදල ඇවිත් බැලුවා එතකොට plug එක පොඩ්ඩක් කලු වෙලා තිබ්බා..ආයෙ petrol adjust කරල ආයේ පැදල බැලුව 1km විතර ඊට පස්සෙ දුම බැදිලානම් නෑ...හැබැයි නිල් පාට වගේ වෙලා තියෙනවා..ඒක අවුලක් නැද්ද අයියේ
@ImeshaRathnayake-mq7gh
@ImeshaRathnayake-mq7gh 8 ай бұрын
අයියේ බයික් එකේ පිටිපස්සා රෝදේ මද්ගර්ඩ් එකත් එක්ක බලනකොට රෝදේ ඇදයි හදාගන්න විදිහක් කියන්නකො
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
ct100 ස්පොකට් හබ් එකෙ රබර්කොට්ට දැම්මට දෙපැත්තට ප්ලේ වෙන්නෙ අැයි අයියෙ
@mpheshan2237
@mpheshan2237 11 ай бұрын
රේසර් ගිහින් ඇති
@sri8427
@sri8427 6 ай бұрын
Resar gahapan
@maheshchandimal8696
@maheshchandimal8696 6 ай бұрын
@@sri8427 රේසර් නෙමෙයිබං ස්පොකට් හබ්එක දෙපැත්තට ප්ලේවෙන්නෙ අැයි
@WasanthaKumara-jf3wm
@WasanthaKumara-jf3wm 4 ай бұрын
රේසර් එක ගහන කට ලොකු වෙලා පට්ටල් යන්න බුස් ලයවලා ගහන්න
@ashansenewirathna6486
@ashansenewirathna6486 Ай бұрын
Mge gn125 eka mis karanawa acsaleter eka slow weddi nawathinnam yanawa.carb eka sudda kala 4parak hari yan ne idean ekak denna
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
Nano car එකක් තියනවා නේද ? ඒකෙත් මොනාහරි කරන්නකෝ අපිට පේන්න
@sisikalakshan8759
@sisikalakshan8759 3 ай бұрын
මගේ ප්ලැටීනා 100 එකේ තෙල් ඇනේ තදම කරාම තමයි රේස් වෙන්නෙ බුරුල් කරද්දි rpm එක අඩුම වෙනවා
@udaralakshan5737
@udaralakshan5737 Жыл бұрын
Aiye petral adu krama engine ekata haniyak nadda. Engine eka awl weida repear eida
@MohamedMuzni-i7l
@MohamedMuzni-i7l Ай бұрын
Emissions test eketa kohamadha petrol adu karanne air vedi karanne
@srilankatube3166
@srilankatube3166 3 ай бұрын
niyamayi
@JayanthaWewagedara-d2n
@JayanthaWewagedara-d2n 11 ай бұрын
Hodatama ternary thanks
@kasunkalhara6940
@kasunkalhara6940 Ай бұрын
Honda chaly ayiye chok eka pahalata demman mis karano vage yanone
@SampathMarasingha-bk5eo
@SampathMarasingha-bk5eo 2 ай бұрын
❤❤❤
@mahindakumara9476
@mahindakumara9476 4 ай бұрын
Mata therum ganna puluwan widiyata kiyala Dun ekama kena.. 🙏🙏🙏
@hansanaAyash
@hansanaAyash 2 ай бұрын
Second hand Bike ekak gnna kota balana one dewal gana video ekk one
@chathuruwan779
@chathuruwan779 12 күн бұрын
Pulser 220 akak danna
@kumarabandara1415
@kumarabandara1415 Ай бұрын
Platina 100 eke main jet eka size kiyada
@indikaselani4132
@indikaselani4132 11 ай бұрын
අයිදාන්නතිුවිල්පෙට්රොල්අඩුකරනහැටිපෙටිරොල් පිච්චෙනඑක අඩුකරනහැටි.මමකුවෙටි උපුල්
@SajeewaniKarunarathna-ik9ns
@SajeewaniKarunarathna-ik9ns Жыл бұрын
Pulsar 150 bike eke engine oil kiyak danna oneda hariyatama kiynna ayye
@namalpushpakumara8166
@namalpushpakumara8166 Жыл бұрын
1250ml
@IsuruPrabath-yx4pn
@IsuruPrabath-yx4pn 2 ай бұрын
Ct ekk wathura enna hadala dunnoth mokada kiyanne
@TharinduKavishka-g8g
@TharinduKavishka-g8g 3 ай бұрын
Dio ekak tune karana hati kiyala dennko 😊
@SenakaUdapitiya1
@SenakaUdapitiya1 6 ай бұрын
👍👍👍👍 great thanks
@jayanimalaattanayake9741
@jayanimalaattanayake9741 9 ай бұрын
Good
@Yasanga-i1j
@Yasanga-i1j 7 ай бұрын
මාගෙ kab එක එ ඇණ තද ඉ karakuwata venadak venne nehe. ඒ මොකද ඒ
@gaminipattiyage9921
@gaminipattiyage9921 11 ай бұрын
Good🎉
@TharushaMadushan-gt8yu
@TharushaMadushan-gt8yu 3 ай бұрын
අයියේ ප්ලග් එක කලු වෙලා තියෙද්දි ඔහම හදල වටයක් ගිහිම් ඇවිල්ලා බලද්දි ප්ලග් එක සුදු වෙයිද දන්නේ නෑ එකයී😕
@chamindawanni9122
@chamindawanni9122 10 ай бұрын
Supiri ayya hoda danumak apita labenaea❤❤❤❤
@aftxredaa6592
@aftxredaa6592 3 ай бұрын
Ohoma tune karapuvahama bike eka mis karanavane hethuva mokakda ekata
@SajithChatburanga
@SajithChatburanga 2 ай бұрын
Aneh aihe mag baikke dishcawary 100 ekak oya ganata hadapuwahama kalu pta duma danawane 😢
@RuwanJayathilaka-do5br
@RuwanJayathilaka-do5br 3 ай бұрын
👍👍
@nishshankavithanage9558
@nishshankavithanage9558 4 ай бұрын
Aiye කළු දුම දාන එක නවත්තන්නේ කොහොමද
@sanissanju1278
@sanissanju1278 Жыл бұрын
Supiri aiya
@Manelchandrasekara
@Manelchandrasekara 3 ай бұрын
Thanks Bro
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 4 ай бұрын
Mechanical denuma neti ayata oka karanna be brother.
@asinsaanuran4131
@asinsaanuran4131 7 ай бұрын
Thank you machan ❤
@ManjulaSampath-v5h
@ManjulaSampath-v5h 4 ай бұрын
Aiya mage boshara thal piccanawa sahanna hadala dannako
@mikimousersss
@mikimousersss 7 ай бұрын
Aiye mage scootye selfstar eka .baike off karala thibbith weda . Mn motor ekai රිලෙ ekatai ena wayar eKa galeuwa. Eka hada ganna vidihak kiyanna ko
@kanishkashiran1856
@kanishkashiran1856 5 ай бұрын
machan plug ake point aka kalu wela tiyenne ai
@slsailing8811
@slsailing8811 9 ай бұрын
Nice a ❤❤
@sanjayawirasinha
@sanjayawirasinha 3 ай бұрын
කාබේටර් ලෝකල් . ඔරජිනල් කියලා දෙකක් තියනවාද 🤔 මගේ tc 50k වගේ කරන්නෙ හදන්න ගියාම උන් කියනෝ කාබ් එක ලෝකල් කියලා 😕 දන්න කෙනෙක් කියන්නකෝ
@bikers128
@bikers128 3 ай бұрын
ඔව් දෙකක් තියනවා
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 2 ай бұрын
ප්ලග් එක කලු වෙන්න ඇය් ....😢 plz reply
@saduninisansala1487
@saduninisansala1487 4 ай бұрын
හෙඩ් එකේ ෆලග් එක රත් වෙලා තියේද්දි ගැලේවුවොත් හෙඩ් එකේ පොට යන්න බලනවා නේද
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 6 ай бұрын
Ayye bajaj diskawri 100 eke cab eka hadanne kohomada eke sensar ekak thiyanawa neda.. Bayik eka res wela of wenawa
@DmjohanJanitha
@DmjohanJanitha 8 ай бұрын
Plser bayik eke mis ekak thiyenva poddak dan ganna puluvn d ai da kiyala
@MenukiLiyanage
@MenukiLiyanage 6 ай бұрын
Thanks alot
@IndikaKumari-rl4tn
@IndikaKumari-rl4tn 7 ай бұрын
Ane discovery 100 video danna tuning
@PradipikaLakmali-c7m
@PradipikaLakmali-c7m 9 ай бұрын
Mage bike eke Air filter ekak na ethanin petrol yanavane mokak hari visadumak dennako
@senithaudan-g7o
@senithaudan-g7o 5 ай бұрын
bike eke slow hitinne nana ekata mokada karanne
@supunchanaka7822
@supunchanaka7822 7 ай бұрын
Aiye bortu engin walath oya widihamada flug kalu wenne thel pichchenawa wedi hindada?
@ChandanaRanasinghe-jz6ke
@ChandanaRanasinghe-jz6ke 5 ай бұрын
Mate 50 lancer petrol tuneup kiyannako
@nimalk.bandara847
@nimalk.bandara847 2 ай бұрын
ස්තූතියි මහත්තයෝ ලෝභ නැතුව කියලා දුන්නට...
@rajithdimuthu1126
@rajithdimuthu1126 6 ай бұрын
චොක් ඔන් කරලා ස්ඩාඩ් කරලා චොක් ඔෆ් කරගමන් එන්ජින් එකත් ඔෆ් වෙන්නෙ ඇයි පමනක් වෙලාවට ඔටො රෙස් වෙලා එන්ජින් නවතිනවා අලුත් කාබලෙටර් එක දැම්මෙ
@warunaambagaspitiya602
@warunaambagaspitiya602 9 ай бұрын
Aiye cabuletor 1 clean karla hai karta passe ress wela tiyenwne mokda karnne pls
@batepolanandana9948
@batepolanandana9948 Жыл бұрын
Ayya discover 100 byk aki hidaki plag 2t Amatarava tava vayarayk hykalla tiyanni plg aka vagi mokakda
@janithanaveen9529
@janithanaveen9529 8 ай бұрын
RPM එක කීයට තියාගෙනද පෙට්‍රල් ඇනේ කරකවන්නෙ
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Godak sthutii
@GamageUpul
@GamageUpul 7 ай бұрын
Kabaletare thel ana deka ajest karanne kohomada
@happymclovin6791
@happymclovin6791 4 ай бұрын
race wenwa kiwwata harimw point eka kiwwe nehene
@hasithamadusanka3131
@hasithamadusanka3131 8 ай бұрын
අයියේ ඔඉල් පිච්චේන්නේ ඇයි ඔයිල් අඩුවේනවා
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 130 М.
how to MotorBike  එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka)
10:55
යකඩ යකා - yakada yaka
Рет қаралды 39 М.
4 Stroke Threewheel Carburetor Tuning | How to Tuning 4 Stroke Single Plug Threewheel Carburetor
4:51
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 191 М.
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
10:37
Piston With Anu Bro
Рет қаралды 128 М.
How to increase fuel efficiency of Motorcycle | Sri Garage
7:28
Jeevithe - ජීවිතේ
Рет қаралды 77 М.