KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණ යුගයේ ජන්තු CHAKRAYUDHAYA - 05
18:34
උමඟ ඇතුළෙ විශාල බුද්ධ ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 97
20:58
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Support each other🤝
00:31
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
ශිරාලියෙන් ආ අමුත්තා CHAKRAYUDHAYA - 04
Рет қаралды 47,514
Facebook
Twitter
Жүктеу
2200
Жазылу 139 М.
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Күн бұрын
#ravana
#gayansandakelum
#369
#chakrayudhaya
Пікірлер: 442
@maleeseethawakage3637
Жыл бұрын
මේ කතාව දිගටම අහන් ඉන්න ඇත්තම් නොකා නොබී හරි අහලා ඉවර වෙලාම තමයි නැගිටින්නේ, ඒ තරමටම අපේ රවණාවන්ට වගේම හෙළ ඉතිහාසයට මං ආසයි, මහත් වෙහෙසක් දරා ඔබලා සොයාගත් දේ අප සමග බෙදා ගැනීම කෙතරම් යහපත්ද, ඔබලාට බොහොම පිං තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@rukshannilusha652
Жыл бұрын
Ado sirawata mat ❤❤❤
@samanthipriyadarshani1994
Жыл бұрын
ඇත්තෙන්ම මමත් එහෙම තමයි..❤️❤️❤️❤️🌹🌹🌹👍👍👍
@gishanidesilva7958
Жыл бұрын
❤️❤️
@tharangagunawardana-y7x
Жыл бұрын
ගොඩක් ආශාවෙන් අහන ගමන් ඉන්නේ මේ ඉතිහාසය. ගොඩාක් පින් අපිට අහන්න මේ දෙනවට මේ වැදගත් තොරතුරු...
@Natureparadise5265
Жыл бұрын
තමන්ගෙ ආත්මගත කතාව,ලේ වල දුවන ආත්මගත කතාව..සාක්ෂි කිසිවක් නැතුව වුණත් පිළිගත හැකි ඒ හැඟීම තියෙන අයට විතරමයි…❤💛🙏🏻
@dhanushikawishvajee596
Жыл бұрын
අනේ එතුමා කියපු දේවල් නොසගවා කියන්න කියලා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මගේ අති සුන්දර හෙළයේ ආශ්චර්‍ය අහන්න බොහෝ ආසාවෙන් බලා ඉන්න කෙනෙක් සහ යලි ඒ යුගයක් මගේ ඇස් දෙකෙන් දකින්න ආසා කරන කෙනෙක් මං 💖💖මගේ රටටත් ඔබටත් ජය 🙏
@bhadrakanthi8223
Жыл бұрын
පුතේ මම අවුරුදු 56 වෙනවා හැම ටෙලිනාට්‍ය බලනවා ඒත් මෙි තරම් සාතට දැනෙන ගම්බීර එඩිතර කතවක් අහලා ඇත්තටම ඔබ ඉතාම එඩිතර පුතෙක් ඉතුරු කොටස එනකම් බලන් හිටියා ඉදිරියටත් ඔබගෙනි කොටස් බලාපොරොත්තු වෙමි ඔබට තෙරැවන් සරනයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@tharangakaushalyagunasekar4217
Жыл бұрын
Seeya Meka sathya kathawak. TV ekey indian katha wagey boru kathaa nemeyi.
@ahinsanethmini4966
Жыл бұрын
මං මුලින්ම රාවණ ඉතිහාසය ගැන පැහැදිලිව අහන්නේ ඔබතුමාගේනුයි... 😊❤
@iresha3330
Жыл бұрын
මේ උතුම් පින් බිමක් වටිනාකම දන්න මිනිස්සු මහා පොලවට කෙල ටිකක් වත් ගහන්නේ නෑ. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා
@cboy3272
Жыл бұрын
Matath kela gahanna be duka hithenawa.a ai kiyala manwath danne na
@sihalayoutubechannel-youtubech
Жыл бұрын
කෙල කොහෙටද ගහන්නේ 🤣
@tharangakaushalyagunasekar4217
Жыл бұрын
@@sihalayoutubechannel-youtubechKela gaha ganin thoge pukata.
@NikiniMaheshi
Жыл бұрын
@@cboy3272 u
@NikiniMaheshi
Жыл бұрын
8:57
@mdtpushpakumara3701
Жыл бұрын
කතාවටම ගැලපෙන නාද රටාව ,අපිව අතීතයේ අතරමං කරනව. කතානායක තුමාට දීර්ඝායුෂ ලැබේවා !!!
@manjulawithana1468
Жыл бұрын
ඔබතුමාගේ මුවින් පිටවෙන වචනයක් ගානෙම මට දැනෙන්නේ සිව්හෙලය ගැන බලාපොරොත්තුවක්....තෙරුවන් සරණයි ඒ වෙනුවෙන් උපත ඔබ සැමට.
@GameBurst-m4k
Жыл бұрын
ගයාන් අයියා මුලින් කීවා හරියටම හරි..ඇස් වහගෙන කතාව අහන්න කියලා, ඒ මොහොතේ ජීවත් වෙනවා කියන හැගීම ඇගට දැනෙන්නේ...ජයවේවා තෙරුවන්සරණයි 🙏❤️
@rajithadesilva1407
Жыл бұрын
ආව ගමන් බලනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Doni..8194
Жыл бұрын
ගයාන් මහත්තයෝ යටගිය සියල්ලම අපේ ඉදිරි දරුපරන්පරවට දැක ගැනීම සහ දැනගැනීමට ඔබේ නෙත ගැටේවා ඔබ වැනි පුතෙක් මේ ලෝකෙට බිහිකළ දෙමව්පියන්ට ගොඩක්ම පින් රාවණා රජු ගැන විස්තර අපේ ආච්චි කියලා දෙනව එතකොට මට වයස අවුරුදු 11 යි.1988. අපි මහකුඩුගල එළවළු වගාකරා එවිට අපට සීතාගුලි කියල කළුපාට ගුලිවගයක් අහුළලා දෙනවා. ආච්චි කියනවා මේ රාවණ රජුගෙ අඩවිය කියලා. ඒ කැළේ අමුතු පළතුරු වර්ගත් තියෙනවා. ඔබතුමා ගෙ මේ වැඩසටහන් දකින විට මට ඉගිළිලා යන්න හිතෙනවා මා දැන් ඉන්නෙ කොළඹ මගේ දරුවෝ එක්කත් මේ ගම ගැන කියනවා.දැන් තාක්ෂණය ගොඩාක් දියුණු නිසා නැවතත් අපෙ ඇස් පින් කරලා තියනවා ඉතිහාසය දකින්න. ඔබතුමාට තව තවත් ඉදිරියට යන්න ඥාණය පුඥව දීර්ඝායු ලැබේවා.බුදුසරණයි.
@dileekadassanayake8858
Жыл бұрын
මේ කතාව ඉදිරියට දැනගන්න මට නම් හරිම හදිසි ... ඉක්මනින් ඊළග කොටස බලාපොරොත්තු වෙනවා .... ජය වේවා ...❤ ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ..🙏🙏
@amila00
Жыл бұрын
මම නම් ආසයි.. අපේ හෙළ රජ වරු ගැන.. ඓතිහාසික පසුබිම් මේ විදියට අහන්න පුළුවන් නම්... දුටු ගැමුණු ගැනත් ඉදිරිපත් කිරීමක් කරන්න.....
@lalperera8885
Жыл бұрын
මමත් හරිම ආසම විශයක් ඔබ තුමාට බුදු සරනයි
@dasundhananjaya299
Жыл бұрын
ගයාන් අයියෙ ගොඩක් ලෝකෙ සංවර්ධනයෙන් අඩු රටවල් හැම එකකම වගේ ඔය වගේ කවුරු හරි නැගිටිනකම් බලං ඉන්න මිනිස්සු ඉන්නව කියල් මම් මේ ලඟකදි දැක්ක. ඒ හැම රටකම ඔය වගේ අතීත කතාවක් තියනව. අපේ එකත් ඒ කතා වලින් එකක් විතරයි නේද? සියත FM එකේ මේ program එක ඉස්සර යනකොට නම් මමත් හෙන kick එකේ මේක ඇහුවෙ. හැබැයි ටික කාලයක් යනකොට මම දැක්ක isreal වගේ අපිටත් වඩා පොඩි රටවල් දැන් තියන technology maths science use කරල වටේ තියන ඔක්කොම powerful රටවල් වලටයි ලෝකෙ අනිත් රටවල් වලටයි challenge කරන්න පුලුවන් තත්වෙට ඇවිත් ඉන්නව. එයාලගෙ GDP එක $507 billion වලට ගේනව. හැබැයි අපි ඉස්සර තිබ්බ technology ගැන කිය කිය ඉන්නව. ඒ කාලෙ ලංකාවෙ මොනව හරි advance technology develop කලා නම් ඒව දැන් නෑනෙ. නැතිවුනේ ඒවගෙ developers ලට ඒව upgrade කරන්නයි පවත්වගෙන යන්නයි plan එකක් තිබ්බෙ නැති හින්ද නෙමේද? ඉතිං දැන් ඒගැන කතා කරල වැඩක් නෑනෙ. ඒකලෙ තිබ්බයි කියන යුද්ද පැරදුනෙත් මට නම් තේරෙන විදියට රටේ ආරක්ශාව සම්බන්ද බුද්ධි අංශ powerful නැති නිසානෙ. දැන් අපිට බෑනෙ මේඝනාදගෙ නම කියල isreal හරි ඉන්දියාවට හරි ගහල එන්න. අපි හැරෙනකොටම අපිට shot එක වැදිල ඉවරයි. පවුලෙ කට්ටිය ඔක්කොම වටේ දාගෙන ඔක්කොම අව්ල් කරගෙන පැරදුනාට පස්සෙ excuses දීල වැඩක් නෑනෙ. ඒක මේ දැනුත් ලංකාවෙ වෙනවනෙ. 2019 සිද්දිය වගේ. ගහනව කියල දැනුන් දීල ගහල ගියෙ. ඔය පරන කතා වැඩක් නෑ නේද. අවුලක් නෑ අර නිකං අහන්න හොඳයි ඉතිං. අපිට කෙල වෙලා තියෙන්නෙ දැන් තියන science maths it අපි හරියට ඉගෙන ගන් නැති නිසා නෙමේද? ඔයා ගාව මොනව හරි practical දෙයක් තියනවද දැන් තියන දේවල් use කරල මේ ඉන්න තැනින් ගොඩ යන්න. මම නම් කියන්නෙ මේ කතා වල criticize comments තිබ්බට කමක් නෑ. මම පහුගිය episode ඔක්කොගෙම comments බැලුව. මම දැක්ක සමහර අය ආයෙ නැගිටිනකනුත් බලං ඉන්නව කියල.
@Chamodha_Harshana
Жыл бұрын
මටත් මතුවුණ ප්‍රශ්න කීපයක් .....ගයාන් මහත්මාගෙන් සාධනීය පිලිතුරක් අවශ්‍ය යි
@ramyajayathilaka9860
Жыл бұрын
මව්කුසින් බිහිවුනේ මේව ගැන පෙර පුරුදුත් එක්ක... ඒත් අපි අහන්න විතරක් පෙළඹුනේ ඔයා ඒකට පෙරුම්පුරාගෙන ඉන්න නිසාවෙන්න ඇති .... පුතාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි තවත් දිරි අරන් ගාම්භීරව මේ පරපුරේ ආදිතමයා වෙන්න පුතේ ඔබ වටා මුන් පෙළගැහේවි අහගෙන ඉඳීවි
@user-ep6uj8km1o
Жыл бұрын
ජයෙන් ජය...රාවණා අප්පච්චීගේ පිහිටයි
@prasannaprasad5218
Жыл бұрын
බොහම ලොකු සේවාවක් ඔබතුමා කරන්නේ. බොහම පින් ඔබ තුමාට.❤
@sinhalankapura2841
Жыл бұрын
අපේ ගමනට ජයශ්‍රී...සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@wasanthiwickramasinghe4338
Жыл бұрын
ඉස්සරවෙලා ම වැඩසටහන ගිය දවසෙ ඒඅමුත්තගෙ කටහඩ ඇහුණු වෙලේ මට හිතාගන්න බැරිඋණා.දැනටත් හිරිගඩුපිපෙනවා මතක් වෙනකොට.ස්තුතියි.මම මේ වැඩසටහන් වලින් පොඩි වැඩක් පටන් ගත්තා.ගමේ පුංචි උන්ට කතන්දර කියන්න මහ උන්දැලට දැන් වෙලාවක් නෑනෙ.ඇත්ත කතා අහන්න දැන් පොඩි උන් කැමතිනෙ .ඉරිදට පැය බාගයක් පැයක් අරන් ඒ අයට මේක අහන්න දෙනවා.එයාලත් ඇත්ත ඉතිහාසය එතකොට අදුර ගනීවි.ස්තුතියි ගයාන් මහත්‍තයා.
@bhashinugera3825
Жыл бұрын
Harima hoda wedak digatama karannaa
@IndunilWijesinghe
Жыл бұрын
කවදද ඒ
@NiroshaAlahapperuma-l1w
Жыл бұрын
හෙළ ඉතිහාසය ගැන තොරතුරු අහන්න ලැබීම වාසනාවක්. ඔබතුමාට බොහෝ පින් ලැබේවා
@SisiraWijesingha-iv9zg
Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.
@yashasthichandira3774
Жыл бұрын
Soba daham maniyange ashirwadaya Obata.hamadamath api oba samagai
@laylakaram5007
Жыл бұрын
ඉවසපං පපුව තමා ඉතිං කියන්න තියෙන්නෙ බොහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@yaya04creation
Жыл бұрын
මම දවසක් බාවනා කරමින් ඉන්න දවසක මේ වගේ සීය කෙනෙක් මට මුනගැහුනා. මගේ මනොකාය ගල්ගුහාවක් ඇතුලින් ගිහින් ඒ සීයත් එක්ක බාවනා කලා.
@priyangikakuruppu2929
Жыл бұрын
මා රාවණා විශ්වාස කරමි.මෙය ගෙන එන ඔඛට තුති
@dumindajayalath-hz8me
Жыл бұрын
ඔබට නිරෝගී සුව දිගාසිරි ලැබේවා ... aka දවසක් aka මොහොතේ ඔබ hamuwenna ඇත්නම් ..........................
@ChandanaGamage-ox7yr
Жыл бұрын
ඔබතුමා කියපු ආකාරයටම ඒ විශේෂ මිනිසුන් පැමිණ ඇත්තේ මේ හෙළ දීපයේ නැවත ගොඩ නැගීමටම වෙන්න ඇති... ඔබතුමාලා මේ මුහුණ දුන්න අත්දැකීම් මෙහෙම ඇහෙද්දි හිතට දැනෙන්නෙ කියාගන්න බැරි හරි අමුතු දෙයක්... ඔබතුමා කරන කියන හැමදේම හිතන ආකාරයෙන්ම සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි.!!!
@nilukshiprabha7531
Жыл бұрын
මේකනම් පිස්සුවක්, දවස්ගානක් ඉන්න බෑ මේ විස්තර අහන්න. අපිට මේදේවල් දැනගන්න එක පිස්සුවක් වගේ වෙලා. ඔබතුමා අවුරුදුගනන් මේ දේවල් හිතේ තියාගෙන කොහොම හිටියද මංද. පුදුම ආසවක් අපේ හිත්වල තියෙන්නෙ. හැමදාම එක කොටසක් දාන්නකො
@DarkLord-ytt-l5f
Жыл бұрын
රාවණයන් මියගියෙ නැ කවුරුත් බලාපොරොත්තු නැති කරගන්න එපා ඒතුමා සහා අපෙ යක්ක හෙළයන් යලි පැමිනෙනවා 💯
@laughingmonkey3758
Жыл бұрын
අම්මද කියල දුන්නෙ?
@amila00
Жыл бұрын
මෙච්චර කාලයක් මනුස්සයෙක්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ...... ඉන්නවනම් ඒ අද්භූත ආත්මයක් පමණයි
@mudithnadeeshana2383
Жыл бұрын
@@laughingmonkey3758 හැමදේම විහිලුවට ගන්න එපා laughingmonkey. මොකද jokers ලා අවශ්‍ය නැහැ මෙතනට. මේක උතුම් වැඩසටහනක්. jokes දාන්න ඔ්න තරම් තැන් තියනවා youtube එකේ.
@subashdissanayake6686
Жыл бұрын
යැයි යැයි තමයි😂
@Bernardnilanka
Жыл бұрын
කාල තරණය කල රාවණ අඩිරජු ....නැවත මේ කාලයට පැමිණෙමින්, මෙලොව යථා තත්වයට පත් කරණු ඇත..
@tharangagunawardana-y7x
Жыл бұрын
ඉක්මනින්ම කතාවේ ඉතුරු ටික අරන් එන්න. පුදුම ආශාවකින් ඉන්නේ සර් මේ තොරතුරු දැන ගන්න. ඔබ තුමාට සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...
@ukkuralagammehelagedarawij4112
Жыл бұрын
මම කටාර් වලින් ඔබ තුමාගේ මේ නාලිකාව අහනවා ඉතාමත් ශ්‍රේෂ්ට වැඩසටහනක්.. තෙරුවන් සරණයි ඔබට
@kasunlakshanaluthwala7160
Жыл бұрын
තෙරුවන් සරණයි!
@ShiraniMenike-dx3ew
Жыл бұрын
පෙර සසරද රාවන ඉතිහාසය බුදු බවට සමානයි අදත් රාවන බුදු බවට සිත පැහැදීමෙන් කුසලය සිත පිහිටයි
@tharakapriyantha4506
Жыл бұрын
පුලස්ති ගුරුතුමා 🙏🙏🙏🙏
@chathurikasandamali7984
Жыл бұрын
අනේ බොහොමයක් පින් ඔබතුමා ට.. දීර්ගායු ලැබේවා... ඔබතුමා ට
@buddashinha8713
Жыл бұрын
ව්ජ්‍ය බව ගයාන් අයියේ රාවණ සුරිදුන්ගේ පිහිටයි...🙏🙏🙏
@nishanbandara9820
Жыл бұрын
ඔබ හරි සූක්ෂම විදිහට අපගේ ඉවසීම පරික්ෂාවට ලක් කරනවා.. කමක් නෑ මිත්‍රයා මෙතෙක් ඉබාගාතේ ගියපු අපට ඔබ විසින් කරන මේ ක්‍රියාව රටේ අනාගතයට මෙන්ම දරුවන්ට ඉමහත් රුකුලක් වේවි ඔබට ජය 🙏
@DamithUdaya-c1s
Жыл бұрын
ගොඩක් නොදන්න දෙවල් ලස්සනට ගලපලා තේරුම් කරවනවා ඉලග කොටස වෙනුවෙන් මග බලන් ඉන්නවා ඔබට ස්තූති
@sriyanigunasekara7959
Жыл бұрын
ඇත්තමයි මාත් ගොඩක් ආසාවෙන් අහන්නෙ...vedio එකක් දානකන් බලන් ඉන්නෙ..අහන්න...ඔබ හරි ඇත්තටම ..සොභාව ධර්මය ගැන..ඒක නම් මාත් පිලිගන්නවා...ඒ කතාව සම්පූර්ණ සත්‍යයක් ...මට ඔබේ වැඩ සටහන් මුල සිටම බලන්න බැරිවුනත්...මෙතන සිට ඉදිරියට අනිවාර්‍යන්ම බලනව..මම ඔබට අදහසක් කියන්න කැමති..චක්‍රායුධය වැඩ සටහනේ ඔබ කියපු දෙයක් පිලිබදව...ඒ තමයි ඔබ හදුන්වා දුන්න ආගන්තුකයා පිලිබදව...ඔබ කියන විදිහට ඒ පුද්ගලයා ඔබලා ගියපු ගමන(රාවන රජුගෙ ඇතා ගාල් කරපු ගුහාවට ගියපු ගමන පිලිබදව ඒ පුද්ගලයා හැම දෙයක්ම දන්නව කියන්නෙ.ඔබට හිතෙන්නෙ නැද්ද එදා ඔබලට කන්ද වුඩදි මුන ගැහුන වයසක සීයා මේ පුද්ගලයා වෙන්නත් පුලුවන් නේද කියලා..මේ කතාව අහනකොට මට එහෙම හිතුනා..මේක මගෙ අදහසක් පමනයි...ඔබට තෙරුවන් සරණයි ....දීර්ඝායුශ ලැබේවා ...
@laksiriekanayakalaksirieka8501
Жыл бұрын
ඔබතුමාට හමුවූ විශේෂපුත්ගලයන් කීපදෙනෙකුහෝ මේවැඩසටහන්වලට ගෙන්නගන්න.
@isurufernando9674
Жыл бұрын
ඉතාමත් සාර්ථක ගවේෂණය ක්. ඉදිරි ගමනට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. 🌻🌻🌻🌻🌼🌼🌼🌼🇱🇰🌏💐👌🦁☀️🌕🌌
@lahirunavimanage8211
Жыл бұрын
ගයාන් අයියේ ...... ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏 රාවනා රජ රැකවරණයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chubyvlogs9726
Жыл бұрын
ලස්සනයි කතාව❤
@ashan2904
Жыл бұрын
❤තෙරුවන් සරණයි !!! ඔබ අප වෙත දෙන දැණුම් සම්භාරයට 🙏
@basnayakakusum1017
10 ай бұрын
ඇත්තටම මේ කතාව අහගෙන ඉන්න ඕනෙ ඇස් දෙක පියාගෙන .එතකොට ඒ පරිසරය සජීවිව දැනෙනවා වගේ..හුරු පුරුදු පරිසරයක් ගැන කියනවා වගේ දැනෙන්නෙ..ඇඟට අමුත්තක්, රෝම කූප වලට මොනවද වෙනවා වගේ දැනෙනවා.වචනයෙන් මෙහෙමයි කියල විස්තර කරන්න බැරි හැඟීමක් දැනෙනවා.ඔබට පින් සහ බෙහෙවින් ස්තූතියි ..
@රාවණලංකා
Жыл бұрын
මම හැමදාමත් කියන්නේ එකම දෙයයි...ගයාන් සර්ට ජීවිතයේ තියෙන අත්දැකීම් මේ මිහිපිට ජීවමාන වෙන කිසිදු පුද්ගලයෙකුට නෑ කියනඑක මට නම් සක්සුදක් සේ විශ්වාසයි....මේ සියල්ල එතුමාගේ ජීවන අත්දැකීම්.... ජය ශ්‍රී ගයාන් සර් .......ඔබතුමාට දසිස් රාවණ නිරිඳුන් පිහිටයි...! ධනුෂ්ක වික්‍රමසිංහ...
@thanujadilhan-v7n
Жыл бұрын
මම ගොඩක් ගරු කරන ප්‍රිය කරන පුද්ගලයෙක් අයියේ ඔයා.දිගටම කරමු.මාත් ආසයි රාවන ඉතිහාසය ගවේශනය කරන්න
@sachinidisanayaka9683
Жыл бұрын
ගොඩක් ලස්සනයි අහම්බෙන් අහන්න ගත්තේ
@saarawijewardane_333
Жыл бұрын
මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖
@DanuRajapaksha-ph9cr
Жыл бұрын
මෙවා ප්‍රභන්ද නෙවෙයි නෙද ..හරිම ලස්සනයි .....අහන් ඉන්න ආසය් අපෙ උරුමය ගැන
@sada-qv1sw
Жыл бұрын
හඩන කකියන යක්ඛ රැහිරය ගයයි රාවන රාග 💐💐💐💐💐💐💐🦚🦚🦚🦚🦚🦚🦚
@channabandara2504
Жыл бұрын
කතා ඔක්කොම ටික අහනවා අනිවාරෙන්ම ගයාන් සර්....❤️❤️
@ChamaraKkumarasingha
Жыл бұрын
මේ දේවල් අහනකොට ඇත්තටම පුදුම ශක්තියක් එන්නේ. ආයෙමත් ඒ අතීතෙට ජාතියක් විදියට අපි යන්නම ඕනි. සිව් හෙලයටම ජය වේවා... ජය ශ්‍රී ගයාන් අයියා.... 💖💖💖
@ShiraniMenike-dx3ew
Жыл бұрын
පෙර සසර රාවණා නම් මේ බවය ඒ රාවණ සිත මනසින් දැක පිහිටන වීර්යය වැඩ අයයි රාවණ
@malanikusum3633
Жыл бұрын
ගයාන් මහත්තය ඔබට බොහොම ස්තුතියි!මේ තොරතුරු දැන ගන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ.අපේ රාවනා නිරිඳුන් ඉක්මනින් පැමිනේවි!
@kulathilakakumari2804
Жыл бұрын
Mama ඕමාන් ඉන්නේ වැඩ karana ගමන් harima ආසාවෙන් ape ඉතිහාසය අහනවා ඔයාට ගොඩක් pin පරෙස්සම් බුදු saranai ❤❤❤❤❤
@dinushkachathuranga9654
Жыл бұрын
ජය වේවා.!!!!
@mallicreations1146
Жыл бұрын
ගොඩක් ආශාවෙන් අහන ගමන් ඉන්නේ
@disnanilmini3685
Жыл бұрын
මටත් ඔබව මුනගැසි කතාකරන්න ආසයි, ඒ උනත් එය සිදු නොවන පැත්තට තමයි වැඩ්ය බර, මොකද මම ඉන්නේ පිටරටක නිසා, ඔබගේ දුරකතන අංකයවත් දැනගන්න විදියක් නැනේ. එනමුත් ගයාන් ඔබට බොහෝමත්ම ස්තුතියි මේ ඉතිහාසය අපිට ඉදිරිපත් කිරිමට ඔබ ගන්නා මේ උත්සහයට.
@sameeraneranjan676
Жыл бұрын
ඔබතුමාට පින් 🙏
@samanthawickramasingha3530
Жыл бұрын
මේ සසරේ නික්ම යන්නට කලින් මට ඔබතුමා එක්ක කතාවක් ඇත ඒ මොහොත ලං වෙනකම් නොඉවසිල්ලෙන් මම එනවා ඔබතුමාව මුන ගැසෙන්න දීර්ඝායු වෙවා❤❤❤
@madhawamadusanka4155
Жыл бұрын
Maga Balan inne noiwasillen....deeerga aayu obata gayan ayye...
@veena_98
Жыл бұрын
රාවණා ඉතිහාසයේ කොනකට පොඩි හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්න ගත්තේ අයියෙ සියත fm මහා රාවණා වැඩසටහන අහද්දී, බොහොම ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි. දිගටම මේ වැඩසටහන් ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
@ruwinimendis4731
Жыл бұрын
ආයු බෝ වේවා මහා ඇදුරු තුමනි.❤❤❤❤❤
@pradeepkumara4439
Жыл бұрын
❤සුබ දවසක් ගයාන්. ස්තුතියි ඔබගේ මෙහෙවරට... පරිස්සමින් ඉදිරියට යමු. සුවපත් වේවා.
@pradeepkumara4439
Жыл бұрын
🙏🙏🙏
@WarenYanna
Жыл бұрын
ගයාන් මහත්තයා සැබෑ හෙල දූ පුතුන්ට ඔබ පියෙක් 🙏
@ShiraniMenike-dx3ew
Жыл бұрын
දකින දෑසක සුබම දෙය රාවණ ලග ඇති දෙයයි
@-nadi5552
Жыл бұрын
නමෝ ශ්‍රී මහා රාවණා !!! ❤❤❤
@SitharaDissanayaka-uz2ky
Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏 නොපෙනෙන ලෝකය හරිම බලවත් ආදරෙයි අතීතය සොයා දෙනවට ආදරෙයි අපේ රටේ සුන්දර අතීතයට තෙරුවන් සරණයි
@litech8433
Жыл бұрын
Harima athbuthai hithagannawath ba harima asawen ahan inne samajayata obage watina danuma athdakema beda ganema obata bohomathma sthutui bohomathma pin 🙏🙏🙏
@janithpriyantha2049
Жыл бұрын
Oba wani wathina aya kothii laksha gananin me lokaye bihi wewa ❤❤😊😊 aiye oya oya yana gamane maha ugull athma saha noyekuth vishala balawega saha vipath lagawenna puluwan thaniyama yanna sarasenna tha apa kal panawen wada karanna aiye ❤❤ 🙏🙏 oyatha siyalu budunge saha deviyange asir wadaya labewa❤❤
@skolesuresha5233
Жыл бұрын
ජය ශ්‍රි සිව් හෙලේ ඔබට ජය
@krishtorathna2774
Жыл бұрын
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ☸️🕉️🙏
@dineshsiriwardhanadinesh6262
Жыл бұрын
ඔබේ අරමුන ඉටු වේවා.ඔබතුමාට ජය🙏🙏🙏
@gayanushani929
Жыл бұрын
වෙනදා වගේම ,පුදුම නොඉවසිල්ලෙන් කතා ව අහගෙන හිටියා . හිතාගන්න බැරි තරම් අද්භූත යි...හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියනවා වගේ ඉස්සර හට සිද්ද වෙන්නෙ ගොඩාක් විශ්මය උපදවන කතාවක් බව තේරෙනවා ...පුදුම යි...ඒත් විශ්වාසයෙන් අහගෙන ඉන්නවා ....ඔබට ජය....👍👍👍👍👍
@nirodhaliyanaarachchi
Жыл бұрын
ඔබ තුමාට දීගායු .....🎉
@Deshanaaradana8346
Жыл бұрын
අනේ ගායන් අයියේ හැමදාම වගේම වැඩසටහනක් දෙන්න කෝ ඇත්තටම ගොඩක් ආසාවෙන් අහන්නේ අයියේ
@yomalinadeera3181
Жыл бұрын
ඉතා ආසාවෙන් අහන්නේ . ❤ දිගටම video දාන්න.
@Manojsadaruwan03
Жыл бұрын
මම අද උදේ මේ කතාව අහන්න හැදුවේ තනියම . මට හිතුන වැඩ ඇරිල ගෙදර ඇවිත් නිදහසේ මේ කතාව අහනව කියල. මම ගෙදර ඇවිත් මගේ නෝනා එක්ක මේ කතාව ඇහුවා... මේ අතරේ තවත් කෙනෙක් මේ කතාව අහන් හිටියා... මගේ නෝනා අම්මා කෙනෙක් වෙන්න යන්නේ අපේ පලවෙනි බබා එයත් අද මේ කතාව අහන් හිටියේ... ❤ මගේ නෝනත් හරි ආසාවෙන් කලින් වැඩසටහන් අහන ගමන් ඉන්නෙ. චක්‍රායුදය කොටස් 1234 සියල්ලම අහල ඉන්නෙ. හෙල ඉතිහසය. වර්තමානය. අනාගතය. මේ හැමදේම කියාදෙන ඔබ තුමාට ගොඩාක් පිං🙏 අනාගතේදී අපි දෙන්නා අතරට එන අපේ දරුවත් රාවනා රජු ගැන අනිවාර්‍යෙන්ම හොයනව නිසැකයි ❤
@saralam.a4695
Жыл бұрын
ඇත්තටම අහන්ඉන්න ආස කතාවක් ස්තූතියි ඔබට🙏
@karlheinzklinger4377
2 ай бұрын
budu sarane obata
@KandulaGayan
Жыл бұрын
ඇගේ හිරිගඩු කෙලින් වෙනවාඅ ආඩම්බරයක් දැනෙනවා හදවතින් ම ❤ ගයාන් අයියා ඔබ ට ජයවේවා !ජයවේවා !ජයවේවා !❤❤
@pradeepnish9265
Жыл бұрын
ගොඩාක් ආසවෙන් අයියගෙ වැඩසටහන් අහන්නෙ ...
@Neemni66
Жыл бұрын
තෙරුවන් සරණයි සොයුර ඔබට... 🙏❤👍❤️👍
@PriyadarshaniPriyadarsha-rz8qb
Жыл бұрын
ජයවේවා ඔබ තුමාට❤❤❤
@warna85
Жыл бұрын
අපේ ඉතිහාසයයි අපේ සංස්කෘතියයි අමතක වුණු අය නෙවෙයි ඒක අමතක කරවන්න උත්සාහයක යෙදෙන අයයි අද වෙද්දි ගොඩක් ඉන්නෙ.ඒ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.මෙච්චරම පැහැදිලි සාක්ෂි තිබිලත් ඒ අය අපේ ඉතිහාසය පිළිනොගන්නෙ ඇයි කියන එක ප්‍රශ්නාර්ථයක් .මට හිතෙන්නෙම ඔවුන් ඒ ඉතිහාසය අවදි කරනවට බයයි.
@ShiraniMenike-dx3ew
Жыл бұрын
ඒ තමයි සැබෑම රාවණ
@sriyasunny4745
Жыл бұрын
තෙරුවන් සරනයි
@harshakuma5
Жыл бұрын
හෙළයන්ට ජය ..ජයවෙිවා ජයශ්‍රී ❤
@tharangabamunuarachchi1265
Жыл бұрын
දිගටම අපිට අහන්න ඕනි
@DroneashenOffical
Жыл бұрын
දිගටම ඕනේ
@samanthipriyadarshani1994
Жыл бұрын
තුමා කියපු සියල්ලම ඔබතුමා අපට කියන්න..රාවණා රජුට අපි හරි ආදරෙයි❤❤❤❤...ඔබතුමාට තෙරැවන් සරණයි..🌹🌹🌹🌹
@rohanaherath1184
Жыл бұрын
ජය ශ්‍රී ...
@sanjupatabendige3101
Жыл бұрын
කතාව එනකම් මග බලන් ඉන්නවා....ගොඩක් ස්තුති ඔබට. 🙏🙏🙏🙏🙏
@NovaShines
11 ай бұрын
පුදුමයි . එත් මේ හැමදේම ඇත්තමයි කියලා හිතට දැනෙනවා හරියට ❤❤
@ShiraniMenike-dx3ew
Жыл бұрын
රාවණ ඉතිහාසයට එක්වන තැන දහමින් සිත පැහැදි අයෙකු බවත් රාවණගේ පවුර ගැනත් සොයන්න
@udhularajapaksa
Жыл бұрын
Rawana raja pihitayi gayan ayyata
@samanthakumara1473
Жыл бұрын
ඕං සූර්‍ය රාවණ නමෝ නම°🙏🙏🙏
@Udaradimuth
Жыл бұрын
බුදුසරණයි අයියා 🙏
18:34
රාවණ යුගයේ ජන්තු CHAKRAYUDHAYA - 05
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 39 М.
20:58
උමඟ ඇතුළෙ විශාල බුද්ධ ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 97
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 2 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
31:38
ශිරාලියෙන් ආ අමුත්තා කතාකරයි
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 35 М.
22:42
ගොවියන් සොයා ගියෙමු | මෝල් කාරයෝ කරපු කෙළි | මෙතෙක් නොදුටු නොඇසූ දුෂ්කර ගමනක සටහන් | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 17 М.
2:18
රාවණ ┃ King Rawana Official AI-Generated Teaser Trailer 2025 ┃ History
Archive Cinema
Рет қаралды 16 М.
16:57
ගෙදරින් වහාම ඉවත්වන්න මහින්දට රජයෙන් ලියුමක් ලැබෙන්නේ මෙහෙමයි පුළුවන් නම් එළියට දාපන් කියලා කියන්නේ
News Center
Рет қаралды 60 М.
23:15
අදහන්නත් බෑ කොටුව දුම්රිය ස්ථානය කියලා-ඇමෙරිකන් new york station පරාදයි අම්මට සිරි ක්ලින් ශ්‍රී ලංකා
Talk with Lal
Рет қаралды 4,4 М.
14:58
අනුරාධපුර යුගයට අයත් කොලංකන්ද ආරණ්‍යය සේනාසනය
Hithumathe Yan - හිතුමතේ යං
Рет қаралды 375
20:31
මහ වනයේ අභිරහස් දැවැන්තයා සොයා - CHAKRAYUDHAYA 95
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
23:26
රාවණ යුගයේ ආත්ම දෙකක් ගැන හෙළි කෙරේ - CHAKRAYUDHAYA 12
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 37 М.
17:50
ඇමති ලාල්කාන්තට යක්ෂාවේශ වෙයි ඔයා මට උගන්වන්න එන්න එපා කොහොමද ඇමතිගේ සද්දේ වෙන දේ බලාගෙන ඉන්න
News Center
Рет қаралды 70 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН