යක්ෂ ආත්ම බන්ධනය කළ මමීකරණය කරන ලද සිරුරු - 369 EPISODE 08

  Рет қаралды 17,300

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 128
@manjulaarambepola6790
@manjulaarambepola6790 Жыл бұрын
අපේ අවාසනාවකට අපේ ඉතිහාසය අවුරුදු 2500ට ලගු කරා අපිත් ගිරව් වගේ ඕකම කියව කියව ආවො, ඒත් සගවපු අපේ අවුරුදු 5000ටත් එහා ගිය අපේ සාඩම්බර ඉතිහාසය අපේ පොඩිවුන්ට කියා දිය යුතුමයි... මේ කරන උතුම් කර්තව්‍යයට ගයාන් ඔබට බෙහොමයක් පිං....🙏
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
ජය ශ්‍රි සහස්‍රමුක රාවණා සිව් හෙළය සුරැකේවා! සිව් හෙළය ට ජය! ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤
@WarenYanna
@WarenYanna Жыл бұрын
ඔබ තුමාගේ මේ වැඩසටහන කවදාවත් නවත්තන්න එපා❤
@WarenYanna
@WarenYanna Жыл бұрын
අවන්කවම කියන්නේ මම ඇතුලු මේ පිරිස පුදුම පිනක් කරල තියෙන්නේ ඔබ තුමා වගේ මනුෂ්‍යයෙක්ගේ ආදර්ශ ලබා ගන්න ...ඔබට ගොඩක් පිං ගයාන් අයියේ 🙏🙏🙏🙏
@asanthaathukorala9403
@asanthaathukorala9403 Жыл бұрын
සිව්හෙලය ට ජයවේවා ❤❤❤
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
බුදුරජාණන්වහන්සේගේ 💐💐💐🙏🙏🙏🙏 රාවණාගෙ සම්බන්ධය .හෙලි කරන්න🌙ලංකාවේ මිනිස්සු දැනගන්න ඕන හෙළ ඉතිහාසය 🇱🇰 obatumata ජය ❤👊👍
@manujaprabaswara9799
@manujaprabaswara9799 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉස්සරහා රාවණා කියන්නේ වැලි කැටයක්.එච්චරයි සරලයි
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
ස්තුති ඔබතුමාට .ලන්දේසින් වගෙ පිටරට ආක්‍රමණය ආවෙත් ව්ජෙවීර ගෙ අය තරුන අය මැරුවෙත් ප්‍ර්‍ර්‍රේමදාස ටයර් දාල මිනිස්සු මැරුවෙත් .ප්‍රබාකරන් නිස යුද්දෙදි මිනිස්සු මැරුනෙත් දැන් පත්වෙලා ඉන්න දේශපාලු වො බිහි උනෙත් මොකක්ද අපේ රටට එහෙම වෙන්න හේතුව සාපයක්ද මොකක් හරි බලවේග ආත්මද මේව කරවන්නෙ කවදාවත් ඉදිරියට මේ දූපතට මිනිස්සුන්ට සැනසිල්ලක් ලැබෙන්නෙ නැද්ද
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
, හදවතින්ම ආදරෙයි සිව්හෙළයේ රාවණා පරපුරට. නැවත සියළුම දරුවන් දිනෙක මුණ ගැසී එකට එකතු වී ලෝකය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්න ට ඉක්මනින් හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි සිව් හෙළයට.🌻🌻🌻🌻💐💐💐💐🇱🇰🌍👍👌
@d.mchathuradarshana4452
@d.mchathuradarshana4452 Жыл бұрын
පරිසරවේදී තිලක් කන්දේ ගම මහතාගේ කාතාවෙනුත් පිරමීඩ ගැන විස්තර කරා❤❤❤
@NewSamsung-nv2xe
@NewSamsung-nv2xe Жыл бұрын
ගොඩක් සතුටින් මෙි අපේ උරුමය ගැන දැනගන්න .මෙි දේවල් අපිට කියා දෙන ඔබතුමාට ගොඩක් පිං ස්තුතියි රාවණා ශක්තිය ඔබතුමාට ලැබෙිවා මෙි දේවල් අහනකොට ඇගට ලොකු සක්තියක් එන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන
@-nadi5552
@-nadi5552 Жыл бұрын
නමෝ ශ්‍රී මහා රාවණා ❤❤❤
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
ඔබතුමාට තුනුරුවන් සරණයි!... ස්වස්ති සිද්ධම්!...
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x Жыл бұрын
ජය ශ්‍රී සහස්‍ර මුඛ රාවනා.. ❤❤❤❤
@dileekadassanayake8858
@dileekadassanayake8858 Жыл бұрын
රාහුල හාමුදුරුවන්ගේ කතාව අහනකෝට ඇඩෙනවා.. ඇයි හෙළයන්ට අපේ දේ ආරක්ෂා කරගන්න බැරි උනේ..😢දුකයි... ඇග හිරිවැටිලා යනවා මේ කතා අහනකොට.. ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤
@saarawijewardane_333
@saarawijewardane_333 Жыл бұрын
ඔබතුමාට විශ්ව ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖
@indi15
@indi15 Жыл бұрын
රාවණා යුගයේ janthu ගැන වැඩි විස්තර තව ඕන
@udayangabandara7782
@udayangabandara7782 Жыл бұрын
E moko e
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
රාවණා යුගයේදී,ඇත්තටම ඔබතුමා කවුද?හරිම ආසාවෙන් බලන වැඩසටහනක්. හෙළයට ජයවේවා ❤
@thushansraneeth4606
@thushansraneeth4606 Жыл бұрын
Ravanava vikuna vikuna innava aranda vana monavada😄kara
@giith
@giith Жыл бұрын
​@@thushansraneeth4606අනුන්ගේ කුනු හොයන ඔයාට වඩා ඒක නම්බුයි😅
@mudithnadeeshana2383
@mudithnadeeshana2383 Жыл бұрын
@@thushansraneeth4606 ay bn ubala me ithihasaya gena kathakarana minissunta mada gahanne. ubalanam me ratata samapyak bn
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@krishtorathna2774
@krishtorathna2774 Жыл бұрын
❤❤❤❤ තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ❤❤❤❤
@sarathkumara8484
@sarathkumara8484 Жыл бұрын
චක්‍ර fm ආදරෙයි ❤
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මොකක්දෝ නෝපෙනෙන තරගයක් පස්සේ දුවනව මෙතරම් පේන ඇත්ත දියුනුවක් තියෙද්දිත් අපේ සමජය 😥💔
@LyricsLk018
@LyricsLk018 Жыл бұрын
🤣 ai wihilu karanne
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 Жыл бұрын
දියුණුව කියන්නේ දැං මෙි තියන කෘතිම ලෝකයද ?
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
දිව්නුව පරිසරය විනාසකරමින් සතුට සොයමින් ආසාවල් පස්සේ යෑමයි කෙරෝලක් නෑ අනාගතේ දරුවන්ට කොන්ක්‍රීට් විසවායු සල්ලිවලට කෘතිම වතුර ගහකොල සත්තු තමා ඉතුරු වෙන්නේ කෝකද හරි රැල්ල කවදහරි හරපාරට වැටෙන්ඩ නිදහස තමා සතුට ඒක හොයාගන්ඩ👍
@asankaherath5464
@asankaherath5464 Жыл бұрын
තෙරුන් සරණයි මහත්තයා මටත් ඒ වගේ පිරමීඩයක් හදාගන්න හරියටම ප්‍රමාණය දාන්න 🧘🧘🧘
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
@@deepthichinthakapulasinghe1611 දැන් ලෝකේ මොනවද දියුනු ආ
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 Жыл бұрын
ගයාන් අයියෙ, මේ,කරන වැඩ සටහන් සේරම සාර්ථක වෙන්න ඕන. ඔයා කවදාවත් වැරදි දේවල් කරන්නෙ නැ,කියල මං දන්නව . පොඩි දෙයක් තියෙනව, ඉදුරුව ලෙනෙ කිව්වම ගොඩක් අය හිතයි ගාලු පාරෙ හම්බවෙන ඉදුරුව කියල , දන්න අය දන්නව ඒත් අයියෙ ගොඩක් අපෙ මිනිස්සු දන්නෙ නැ. තෙරුවන් සරණයි .
@lakminikusumkumari5324
@lakminikusumkumari5324 11 ай бұрын
ඔබතුමාට දළදා සමිදු පිහිටයි!
@thilinachanaka
@thilinachanaka Жыл бұрын
🇱🇰 ජය ශ්‍රී ගයාන් අයියෙ 🇱🇰
@ruwanchamika660
@ruwanchamika660 Жыл бұрын
මිරැන්ඩෝ අබේසේකරයන් කියන විදියට අපේ රාවනා රජු අගහරු තුල චයිතයක් හදලා තීනවලූ....ඒක පිරමීඩයක් හැඩයක් ගන්නවලු.....මේ කතාවයි ගයාන් මහතාගේ කතාවයි සේරම අහද්දි එක දෙයයි එන්නෙ ඔලුවට....අපේ හෙල ඉතිහාසය කොපමන පර තෙරකට් ගීල්ලද කියන එක❤
@BinushaSenura
@BinushaSenura Жыл бұрын
ඇත්තෙන්ම ඇදුරුතුමනි මට නම් නිදහසක් දැනෙනවා ✊🔥!
@wimalranathunga7435
@wimalranathunga7435 11 ай бұрын
අපේ ජාතියට ,අපේ රටේ අතීතය ගැන කිසිම විශ්වාශයක් නැහැ . අන්ධයි ,අතීතයේ සිදුවීම් පුරාවිද්‍යා නිලධාරීන් විසින් සත්‍යය ලෙස දරැවන් දැනුමත් කීරීමට කටයුතු කළ යුතුය .
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
❤ Sir is right 👉. Thank you for giving me back my lost national pride and Heritage. Sir God bless you.
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
ඒ ගල්ලෙන තියෙන්නෙ ඉඳුරුවේ ඉඳලා ඇල්පිටිය පැත්තට වෙන්න. Ambana කියන ප්‍රදේශයේ.අදටත් ඒ පැත්ත මහ පාළු අඳුරු ගුප්ත ස්වරූපයක් ගන්නේ.
@kanchnamala7708
@kanchnamala7708 Жыл бұрын
Api godak dewal danne na.eth oba thumage වැඩසටහන් තුළින් godak දේවල් denagaththa
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 Жыл бұрын
කවර හෝ කාර්‍යයක් ඉටු කිරීමට ඇති බව හැගේ...👍
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Oyatada? 🤔
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
එහෙම හිතෙන්නෙම ටික දෙනෙකුට විතරයි.ඒ කාර්යය නැවත හෙළ දිපය නගා සිටුවීම.
@newmobile9414
@newmobile9414 Жыл бұрын
@@priyankamahesh1848 oya nagasitawanna 🙂 apit udaw Karanm 🙂
@sammuchandrika1821
@sammuchandrika1821 Жыл бұрын
මගෙ ආච්චි මට මතකයි එයගෙ ගුරැකම් ගැනත් තවදෙ කියල දුන්නා මොකද මගෙ ආච්චි ඒ පරම්පරාවට අයිති කෙනෙක්. තොටගනුවේ දැන් තෙිටගමුව ක්යල කියන්නෙ. ආච්චිගෙන් ආච්චි කියාගන ආවෙ.
@litech8433
@litech8433 Жыл бұрын
Mewani warina dewal lokayata elikarana obathumata bohoma pin thawa thawath ape hela ethihasaya rakaganna oba thuma darana uthsahayata apage pranamaya pudukaranawa theruwan saranai 🙏🙏🙏
@gayanigeethika8029
@gayanigeethika8029 Жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@AMokoOithinMokada
@AMokoOithinMokada Жыл бұрын
කොලොම්බියන් රටේ තියෙන ඇතැම් දේව statues ඇතුලේ මිනිස් ඇටසැකිල්ලක් දාලයි හදන්නේ, ඒවාට දන නමනවිට ඒ යක්ෂණියන් , යක්ෂයන්ගේ ආරක්ෂාව ලැබෙනවා ඇති, කම්බිලි යක්ෂ ආත්ම රෙදි business එකටත් උදවු ඉල්ලගන්න පුළුවන් , කුඩු business එකටත් උදවු ගන්න පුළුවන් එයාල උදවු ඉල්ලුවොත් දෙපැත්තටම උදවු කරනවා
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Niyamai api aasai ahn enna🙏🙏🙏👍🌼👍🙏❤❤️❤🌞🌜🌜🌞budusaranai
@nuwanbandara3041
@nuwanbandara3041 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing .
@thequintet999
@thequintet999 Жыл бұрын
රහස් ඇත කිව හැක නමුත් එයින් වෙයිද යහපත මනුගණ නොදත් මනුගුන දැනිය හැකි දිඝායු වන් 🙏👈
@sandayanilmini7417
@sandayanilmini7417 Жыл бұрын
Adath harima asawena vidio eka baluwe obata theruwan saranai
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Жыл бұрын
My Sir your knowledge and insight knowledge is WoW.
@sudeshrajapaksha-r6k
@sudeshrajapaksha-r6k Жыл бұрын
මේ දවස්වල news වල යන පිටසක්වල ජිවින්ගේ සිරුරු ගන කියන්න පුලුවන්ද ඒවා ඇත්තම ඒවද
@sadunthiwanka186
@sadunthiwanka186 Жыл бұрын
🙏🔱♥️
@Sathvirubinathtech
@Sathvirubinathtech Жыл бұрын
ස්තුතියි🙏🙏🙏
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 6 ай бұрын
Gayan oyage kata hada alepalath kata hadak rawana rajuge maddya karuwada oba Pera athmaye
@danusvlogs1193
@danusvlogs1193 Жыл бұрын
බොහො පින්
@chathuranga9127
@chathuranga9127 Жыл бұрын
වි බිස්ස එකත් පිරමිඩයක් නේද 🍃🌾 අපි භාවනා කරන ඉරියව්ව එකත් පිරමිඩයක් නේද 🙏
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka Жыл бұрын
පිරමීඩයක් හදන්න මිනුම් ගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?🙏
@asankaherath5464
@asankaherath5464 Жыл бұрын
Hoya gatho matath danda
@hemasrikulasekara5587
@hemasrikulasekara5587 Жыл бұрын
May the trible gem bless sir and all of them
@dineshOpatha8
@dineshOpatha8 Жыл бұрын
Gayan mahathtaya mee rata pawa dena ewnge wistara janthu uththamayagen ganna berida?Aran Eli karamuko.
@rohandayarathna8205
@rohandayarathna8205 Жыл бұрын
WOW
@chamindakmgedara6401
@chamindakmgedara6401 2 ай бұрын
🙏🙏🙏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
තොටගමුවේ රාහුල හිමි සහ ධාතූන්වහන්සේලාගේ ධාතු අැරෙන්න ලංකාවේ වෙනත් මමීකරනයකල සිරුරු තිබේද?
@kapilathushara9302
@kapilathushara9302 Жыл бұрын
🙏🙏❤️
@janakatissera
@janakatissera Жыл бұрын
@erandajeewa1030
@erandajeewa1030 Жыл бұрын
Stupa ape rate wenakoheda piramid thiyenne? Obathumata maha ravana pihitai...
@sasindu7326
@sasindu7326 Жыл бұрын
❤️🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏😍💐
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
❤🎉
@sudeshrajapaksha-r6k
@sudeshrajapaksha-r6k Жыл бұрын
පුලුවන්නම් කියන්න අපිටත් පිරමීඩ හදන අංශක ගනන .අපිටත් හදලා බලන්න
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මට පරස්නේ එහෙම යක්ෂ ආත්ම බන්දලා හිටියනම් කොහොමද අරන් ගියේ කියල
@priyanicithrangani9093
@priyanicithrangani9093 Жыл бұрын
මෙය සම්බන්ද වෙන්නේ කොහොමද හතයි එකට අහන්න කොහොමද විස්තර කර දෙන්න ඔඛතුමා ට දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි
@SewwandiTharaka-ru3ex
@SewwandiTharaka-ru3ex Жыл бұрын
👍❤🙏💪
@buddikaprasanna5659
@buddikaprasanna5659 Жыл бұрын
Me para sudo maragena merunata madi mun kellan kela kapala kanna one polau...😢......❤ api tawam innawa ..one welawak .maragena meranna enawa
@hasiruweerarathne1507
@hasiruweerarathne1507 Жыл бұрын
I like speak about mummy I don’t know how to contact u
@demiyanmanoj3897
@demiyanmanoj3897 Жыл бұрын
👍👍❤️❤️🇱🇰🇱🇰☀️☀️
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ඔබ රාවනාරජු අපට එවුතවත් කෙනෙක්ද
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
♥️♥️♥️🌹🌹🌹🙏🙏🙏
@piritha7434
@piritha7434 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Sawara mul laba sidha sida pawara gena sida dasalak dinaa sada rahal himi nagiya diya daddies
@harshakuma5
@harshakuma5 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@k.asprasanga8722
@k.asprasanga8722 Жыл бұрын
Apita gennawaganna berida
@Sunanda-it7zv
@Sunanda-it7zv Жыл бұрын
🙏🌻🙏
@knightmpw
@knightmpw Жыл бұрын
Even there is a mystery behind these numerals "369".
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐💐🙏💐💐💐💐💐
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
බෞද්ධ ස්තූපය්ස්ත් හෙල නිර්මාණයක් නේද
@nirogamage9091
@nirogamage9091 Жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹
@Mr...dinuthkawshalye
@Mr...dinuthkawshalye Жыл бұрын
ඔය කියපු පරීක්ශණ ටික කරල බලන්න ඕන
@anandhadarmakirthi2388
@anandhadarmakirthi2388 Жыл бұрын
Kisima piramyd ekaka mamy hamuwi naha.
@sudeshrajapaksha-r6k
@sudeshrajapaksha-r6k Жыл бұрын
අද 7ට වැඩසටහන යන් නෑනේ
@nisansalajayasinghe2911
@nisansalajayasinghe2911 Жыл бұрын
Eda jantu ada jagu wala ipadila wishwy mahayawana widhta satutin diwgawnwa
@giith
@giith Жыл бұрын
🎉🎉🎉❤❤❤❤🌻🌻🌻🌻🌻
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
❤️🙏🙏🙏🇧🇭
@Sempathi_tv5347
@Sempathi_tv5347 Жыл бұрын
රාහුල හාමුදුරුවෝ වැඩ වාසය කරා කියන්නෙ ඇල්පිටියේ අම්බන පංසලේ
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
එතකොට එ පිලිමයට ගෝවේ මොකක්ද කියන්නේ
@senirudamsith
@senirudamsith Жыл бұрын
☸☀️🇱🇰🛐
@rohanperera5135
@rohanperera5135 Ай бұрын
Awurudu 5000 k neme.. ravana yugaya awurud 17500 parji
@chayanilanthi8679
@chayanilanthi8679 Жыл бұрын
ඇයි මේවා ලන්කාවට ගේන්නෙ නැත්තේ? මේවා පෙන්නලා කොච්චර නම් විදෙස් විනිමය ඉපයිය හැකි නේද ? ඇයි මේවා බලදාරින්ට නොපෙනෙන්නේ ?
@aselavajiraku7871
@aselavajiraku7871 Жыл бұрын
Obathumage aramuna minissunge vinchanaya wenas kalla athithakamayen math wela anda bakthiyen hela yaakka puthek genna wadddo hithenwa api balan inne gayan obe yati aramuna eli wenakan 😂😂😂 lankawe hama werayaama kaadbord weeerayo wela nathara une
@sahasramukharavana
@sahasramukharavana Жыл бұрын
අපි බලන් ඉමු ❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මට ඇත්තටම කියනවද ඔය කියන බොඩි එක තියෙන්නේ මොන ගෝවේද මොන නමකින්ද?පල්ලියක පූජකයෙක් නමින්ද ?
@sureshperera6406
@sureshperera6406 Жыл бұрын
St ජාකෝමේ ගොන්සල්වෙස්
@sureshperera6406
@sureshperera6406 Жыл бұрын
ජාකෝමේ ගොන්සල්වෙස් නමින්
@chandaniratnayake1130
@chandaniratnayake1130 9 ай бұрын
🙏🙏🙏
@samarakone157
@samarakone157 Жыл бұрын
@susithasampathnanayakkara
@susithasampathnanayakkara Жыл бұрын
🌳❤️🙏
@imaluvin
@imaluvin Жыл бұрын
❤❤❤
@DESHNA_99
@DESHNA_99 Жыл бұрын
🙏🙏
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd Жыл бұрын
❤❤❤❤❤❤
@t.d.HIN-Z
@t.d.HIN-Z Жыл бұрын
❤🙏
@rasikajayarathne
@rasikajayarathne Жыл бұрын
❤❤
@shavinnimsara2114
@shavinnimsara2114 Жыл бұрын
❤❤❤❤
ටූටන්කාමන් රජුගෙ මමියේ අද්භූත ශාපය
24:27
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 11 М.
ටූටන්කාමන් රජුගේ අභිරහස
10:05
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
සිහින වලින් කියැවෙන විශ්මිත රහස් අනාවැකි - 369 EPISODE 03
34:02
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 16 М.
ශීත විතානෝත්සවය
33:08
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 13 М.
මකරා මිත්‍යාවක්ද? - EPISODE 01
33:32
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
අමෙන් රා කුමරියගේ ශාපයේ බිහිසුණු කතාව
32:18
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
රාවණ යුගයේ ජන්තු මුණගැහෙන්න පුළුවන් ක්‍රමය - CHAKRAYUDHAYA 08
20:43
MAHA RAWANA  | SIYATHA FM -  EPISODE 01
16:35
Siyatha FM
Рет қаралды 310 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18