සත් දිශාවකට දිවෙන උමං පද්ධතියක් - CHAKRAYUDHAYA 89

  Рет қаралды 5,372

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 162
@ruwanchamika660
@ruwanchamika660 22 сағат бұрын
ඔබතුමාගේ කතාවෙන් වැටහෙන්නේ නුදුරු අනාගතය හෙළයන්ට සුබදායී වේවී කියන එක නොවේද......ඔබට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනා ........ඒ වගේම ඔබතුමාගේ පස්සෙන් ඔබතුමා වගේම හෙලයට ආදරේ ගෝලයෝ රොත්තක් ඉන්නව.....බුදුසරණයි 🙏 ......හෙලයට ජය💪
@Devil678-j9j
@Devil678-j9j 18 сағат бұрын
නිරාගමික කොන්ද පන නැති රූකඩයක් රජ වෙලා ඉද්දි කොහෙද බ්ම් හොදක් වෙන්නෙ පේන මානෙක තවත් කෙල වෙනව මිසක් ස්බාවදහමත් එක්කම
@yasawathiemenike6686
@yasawathiemenike6686 21 сағат бұрын
මේ දේවල් ඇහුවම කෑගහල අඬන්න හිතෙනව ඇත්තට ම. ඇයි ඔවුන් පිළිගන්න අකැමති වෙන්නෙ මේ අපේ ම ඉතිහාසය . ඔබ ශාස්ත්‍රීය එකතුවක් එළිදක්වන්න හිතන එක ම කියන්න බැරි තරම් වටින දෙයක්. ඊට අවශ්‍ය මහා ශක්තිය ලැබේවා!
@lakmalifernando1186
@lakmalifernando1186 19 сағат бұрын
ඔබ කියන ඔය හැම වචනයක් වචනයක් ගානේ විශ්වාස කරනවා සර්🙏🙏🙏🙏🙏🙏🙏💯
@indi15
@indi15 21 сағат бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි හෙළ උරුමය ආරක්ෂා වේවා 🙏 🙏
@NiroshaAlahapperuma
@NiroshaAlahapperuma 21 сағат бұрын
,බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නව අපිටත් මේ දේවල් නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙයි කියල. තෙරුවන් සරණයි, දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 20 сағат бұрын
මේ හැමදේම නිවරදිව මතුකරමින් ඒ අනර්ග වු අපේම ඉතිහාසය අපට මතක්කරදෙන ගුරුතුමනි ඔබතුමන් ට හදවතින්ම ස්තූතී ගුරුතුමනි .තෙරුවන්සරනයි 😍❤🙏🙏🙏
@rajithadesilva1407
@rajithadesilva1407 22 сағат бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@oritmaapparel
@oritmaapparel 2 сағат бұрын
දෙවියනේ...........ඔබතුමාට යහපතක්ම වේවා .......මේව අහද්දි ඇඩෙනව. මගේ රට,මගේ හෙල ජාතිය......මොනතරම්නම් අභිමානයක්ද අපට. ඔබතුමාට ගොඩා......ක් පිං මේකරන මෙහෙවරට. තෙරුවන්සරණයි..🙏 🙏 🙏 ❤❤❤
@ලෝකයපුරා-ත6ඨ
@ලෝකයපුරා-ත6ඨ 22 сағат бұрын
ඇත්තටම දැනෙන්නේ පුදුමාකාර සතුටක්....... අභිමානයක්... තෙරුවන් සරණයි ඔබතුමාට... ❤ ජය වේවා.🎉
@shandrikasriyani101
@shandrikasriyani101 22 сағат бұрын
❤ හෙළයේ වැජඹෙන සුන්දරම වචන ටික වේවා🙏
@lokuacharigesriyalatha9066
@lokuacharigesriyalatha9066 15 сағат бұрын
එය කිරිමට ගයාන් පුතාට රාවණා අප්පච්චිගේම පිහිට ලැබේවා🎉🎉🎉🎉
@NisithaNuwantha
@NisithaNuwantha 19 сағат бұрын
මේ හෙළ දීපයේ නැගිටීම ඉතාම ආසන්න බව හිතට කව්ද මුමුණනවා කියලා දැනෙනවා❤❤❤❤❤❤
@chamindaindrjith5273
@chamindaindrjith5273 15 сағат бұрын
සියලු මිනිසුන් හට සත්‍යය අවබෝධ වී මේ භවයේදීම ඒ විශ්මිත දේශය සිය සින්දැක ගැනීමට පින් මහිමය උදා වේවා...... තෙරුවන් සරණයි ...
@sriyaabey61
@sriyaabey61 19 сағат бұрын
ඔබතුමා සොයා ගත් මේ දැනුම් සම්හාරය මේ විදිහට කියල මේ ඉතිහාසය ට ආදරේ කරන අයටවිතරක් දුන්නා ම ඇති ඔබතුමා ගන්න පියවර වල් හරිම සාර්ථක යි හොඳ ම උදාහරණ ය තමා දිඹුලාගල කැපවෙලා මහන්සි වුනු අය පැත්ත ක ඉදිවි කොහෙදෝතියෙන ඉතිහාසය ක් මතුවේවිඅපි අහල වත් නැති කෙනෙක් ගෙ නමක් පුසිද්ධවේවිආසයි හැමදේම ඉක්මනින් සිද්ධ වෙනවනම් එහෙම වේවා කියල හැම වෙලේම හිතනවමේ් කටයුතු සාර්ථක කරගන්න ඔබතුමාට විර්ය ධෛර්යය ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 20 сағат бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤🙏
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 8 сағат бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. හෙළ උරුමය ආරක්ෂා වේවා 🙏 🙏
@asokaperera5131
@asokaperera5131 19 сағат бұрын
ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා. චක්‍රායුදය අපිට දොගටම ඕනෑ
@lakmalifernando1186
@lakmalifernando1186 19 сағат бұрын
ඔබට දීර්ඝායුෂ ගයාන් සර් ❤❤❤🎉
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd 22 сағат бұрын
නමස්කාර වෙිවා ගුරුතුමනි 🙏🙏🙏🙏
@PriyaniChithranganaseeli
@PriyaniChithranganaseeli 16 сағат бұрын
ඔබතුමා ගැන විස්තර කරන්න වචන නෑ ඒ තරම් ප්‍රක්ඤ වන්ත කෙනෙක් යොද බල යොද ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි තෙරැවමි සරණයි ❤❤❤❤❤❤
@DamithAnuradha-bk6nc
@DamithAnuradha-bk6nc 16 сағат бұрын
ඔබතුමාට රාවණ ශක්තිය ලැබේවා !
@lokuacharigesriyalatha9066
@lokuacharigesriyalatha9066 15 сағат бұрын
අපේ හෙල භුමිය සුර ලෝකයක් වගේ මට නම් මැවිලා පේන්නේ ❤❤❤❤🎉🎉🎉
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 18 сағат бұрын
May wisthra ekathuwen pothak liyanawanam wadagath.obata jaya❤
@tharakasrimal2324
@tharakasrimal2324 16 сағат бұрын
ඔබහට කියන්න කෙකරම් වාද විවාද හිතට ආවත් අනේ මන්දා .‍, එත් මෙ අපේ සාමජේ ගැනමනේ කියන්නෙ කියලා හිතෙනවා . මන්දා 😌
@srilankaelle
@srilankaelle 20 сағат бұрын
මමත් පුලුවන් තරම් මේ පිලිබද ඔබතුමගේ උපදෙස් අනුව මහජනතව දැනුවත් කරමින් ඉන්නවා ...පුලුවන් විස්තර එකතු කරනවා.....ඔබතුමා කියන්නේ මේ සත්‍ය පිලිබදව ....මම ආසාවෙන් අසාගෙන ඉන්නවා..ප්‍රශ්නය මම කතෝලිකයෙක් .ඒ මගේ දෙමාපියන් නිසා..ඒ උනට මමත් හෙලයෙක්..ඒක මම දන්නවා.....මම බුදුන්වහන්සේගේ දහම දන්නවා..විස්වාස කරනවා...ඒ වගෙම අපේ රටේ රාවණා රජුගේ අගය වටිනාකම තේරුම් ගන්න පුලුවන් ...අවාසනාව බහුතරයක්ට මේ ඉතිහාසය තේරුම්ගන්න බැරි තරමට ...වෙනස් කරලා තියෙනවා බටහිර ජතීන් විසින්....එයයි සත්‍ය..අපි කොහොම හරි මේ ඉතිහාසය පෙන්වා දෙන්න ඕනේ.....ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට ......තෙරුවන් සරනයි දෙවි පිහිටයි .....
@WasanthiGunasekara-y2y
@WasanthiGunasekara-y2y 19 сағат бұрын
බොහොම ස්තූතියි ❤ තෙරැවන් සරණයි🙏🙏🙏
@lakmalifernando1186
@lakmalifernando1186 19 сағат бұрын
රංචු ගැහෙන්නේ දුර්වලයින් ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@PurnaWeerarathna
@PurnaWeerarathna 16 сағат бұрын
මාගේ රටට දළදා සමිදුන් ගේ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 14 сағат бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 225 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 20 сағат бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා අපේ මහාත්මා .
@AmilaharshaKumara-y1n
@AmilaharshaKumara-y1n 19 минут бұрын
Heleyeta jaya wewa 🦁🦁🦁🦁🦁
@nishshanakaihala4119
@nishshanakaihala4119 18 сағат бұрын
Nirogi wewaaa❤
@chamindakumara4782
@chamindakumara4782 7 сағат бұрын
ජයවේවා
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 22 сағат бұрын
තේරුම් සරණයි !!! ගයාන් මහතාට හා සැමටම !!!!!!!!
@Amaljayawardana8515
@Amaljayawardana8515 20 сағат бұрын
බූදුසරණයි ගයාන් මහත්තයා ❤❤❤
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 14 сағат бұрын
ජය ශ්‍රී
@Sandeepadharmasena
@Sandeepadharmasena 22 сағат бұрын
Lassna වැඩසටහනක් hri aswen blnne ahnne🎉❤😮
@jayasrichinthaka4861
@jayasrichinthaka4861 19 сағат бұрын
ශ්‍රී ලංකා පුරාවිද්‍යාවෙන් කරන්නෙ සත්‍ය ඉතිහාසය වසාදැමීම හෝ වෙනත් අර්ථකථන ඉදිරිපත් කිරීම පමණි. සහස්‍රමුඛ රාවණ ජයවේවා ජයශ්‍රී❤
@kosaladevin6549
@kosaladevin6549 19 сағат бұрын
හෙලයට ජය 🇱🇰💪 තෙරුවන් සරනයි..🙏❤
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 13 сағат бұрын
හෙලයට ජය...෴
@chinthakachinthaka3205
@chinthakachinthaka3205 13 сағат бұрын
Jayawewa 💪💪💪
@Mgpangammana
@Mgpangammana 18 сағат бұрын
oba tuma helikarana pawasana siyalla ira handa wage wishwasa karanawa apinam. Oba tuma heli karana me karunu siyalla granthayak washasen eli dakwanna gayan ayye. Oba tumage siyalu katautu sarthaka wewa !!! Jaya Sri !!!
@cecilfernando3567
@cecilfernando3567 15 сағат бұрын
Obata godak pin gurutumani me ithihasaya wetha apawa kandan yanawata.
@yanushkakumara8020
@yanushkakumara8020 15 сағат бұрын
❤❤❤❤Jaya ❤❤❤❤
@sarathkumara8484
@sarathkumara8484 19 сағат бұрын
හෙළයට ජය ❤❤❤
@skolesuresha5233
@skolesuresha5233 22 сағат бұрын
සිව් හෙළය ට ජය ❤❤❤
@ChamilaHerath-445
@ChamilaHerath-445 17 сағат бұрын
සත්තකින්ම ඇත්ත,,,
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 21 сағат бұрын
SARADEWA! DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA! 🙏❤💐👍 JAYA WEWA CHAKKRAYUDAYA!🙏❤💐👍
@pradeepkumara4439
@pradeepkumara4439 20 сағат бұрын
❤🙏සුබ දවසක් ගයාන්.. ස්තුතියි ❤🙏🎉
@sagarashakyanath9498
@sagarashakyanath9498 21 сағат бұрын
❤❤❤❤ අරමුණ ඒ අයුරින්ම ඉටුවේවා❤
@pandukadesilva4420
@pandukadesilva4420 3 сағат бұрын
Omm yagukawrana mantaka mihithala dasaseershapathi srilankeshwara rawana namo Mahan.
@NilanthaFerando
@NilanthaFerando 17 сағат бұрын
Eya elesinma sidda karanna gayan ayiyeee ape asirwadaya niraturuwama obata labenawa Hela mutun mittangeda alma balana nirantarayen labena bawa api dannawa me ma hagi hagima sama sit Satan Walama pahalawewa kiyala prartana karanawa budu saranai aiye oyata
@noornirosha1729
@noornirosha1729 22 сағат бұрын
God bless you and your family 🎉🎉🎉
@KrishanthaMudalige
@KrishanthaMudalige 20 сағат бұрын
හෙලබිමට අයියා වගෙඅය ඔන පරිස්සමට හෙලයින්ටත් ඔයාටත් ජය
@BodhiniShakya
@BodhiniShakya 16 сағат бұрын
❤❤❤❤❤😊
@MalshaMadhubashini-ox6ux
@MalshaMadhubashini-ox6ux 22 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@DeshanAbhishak
@DeshanAbhishak 22 сағат бұрын
🔥
@shiromibandara6676
@shiromibandara6676 19 сағат бұрын
🌻🌻🌻🌻🌻🌻🌻
@පුංචිඅකුණ
@පුංචිඅකුණ 22 сағат бұрын
😢මේකෙ කොටස් 100සම්පූර්ණ කරලා මාසයක් දෙකක් යනකොට ආයෙත් අලුතෙන්ම වැඩසටහනකින් අනිවාර්යයෙන්ම එන්න 😢
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 22 сағат бұрын
🙏🙏🙏🙏
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 50 минут бұрын
@madhawamadusanka4155
@madhawamadusanka4155 22 сағат бұрын
Adarei Maha rawana❤gayan ayye❤
@Harsha6713
@Harsha6713 7 сағат бұрын
🎉❤🎉❤
@sanujaSathsindu
@sanujaSathsindu 18 сағат бұрын
💙💪
@H.G.pradeepsarangaH.G.pradeeps
@H.G.pradeepsarangaH.G.pradeeps 18 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@wishwaadaviya88202
@wishwaadaviya88202 22 сағат бұрын
මම ආසම වැඩසටහන
@hesh2139
@hesh2139 22 сағат бұрын
Theruwan saranai,💖🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 19 сағат бұрын
Theruwan.Saranai..❤🍁❤🍁❤
@NiroshaPeiris-f4l
@NiroshaPeiris-f4l 22 сағат бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@mikimarie9221
@mikimarie9221 22 сағат бұрын
@sahanyaamandi7692
@sahanyaamandi7692 5 сағат бұрын
ඕපනායක,පැලැන්ද කන්ද අවට උමං මාර්ග තියෙනවා..
@ramaseye8567
@ramaseye8567 6 сағат бұрын
👍👍👍👍👍🥰🥰🥰🥰
@udarafernando4219
@udarafernando4219 22 сағат бұрын
❤🇱🇰
@AmalChamaka
@AmalChamaka 15 сағат бұрын
ඔකුන්ට කියන්න පුලුවන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා ඔකු මහා බිරිතාන්‍යට අදිනවා 💟💟💟💟💟☸️
@KishanBhai-k7d
@KishanBhai-k7d 17 сағат бұрын
Methuma rawana ethihsaye weera senpathiyek jaya weewa
@sanukadilshan4583
@sanukadilshan4583 16 сағат бұрын
ධානිගල කන්ද පිළිබඳ ආත්මික කතාවක් අනිවාර්යයෙන්ම ඇති
@ChandanakumarChandana-kk8is
@ChandanakumarChandana-kk8is 22 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BinushaSenura
@BinushaSenura 14 сағат бұрын
ඔබ අපේක්ෂා කළ ආධ්‍යාත්මිකභාවය තවමත් ප්‍රමාද වී තිබෙන්නේ කළය නිසියාකාරව පිරෙන්නේ මේ මොහොතේ වීමයි...
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 22 сағат бұрын
❤❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 21 сағат бұрын
💐💐💐🙏🙏🙏💖💖💖🙏🙏🙏💐💐💐
@Pet_Vibey
@Pet_Vibey 6 сағат бұрын
ඉස්සර වගේ රූප රචනාව ක් එක්කම ඉදිරිපත් කරන්නකෝ
@chathurask6792
@chathurask6792 22 сағат бұрын
🙏🙏🙏❤️
@ChanakaGayan-m4f
@ChanakaGayan-m4f 21 сағат бұрын
Rawana jaya wewa ape heleyeta
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 18 сағат бұрын
කුමන හෝ ක්‍රමයකට අපේ ඉතිහාසය ගොඩගත යුතුමයි.මිනිසුන් මේ හැමදෙයක්ම සියැසින් දැකගත යුතුයි.හැබැයි කිසිම දේකට පුංචි හෝ හානියක් නොවන ආකාරයට... හැකිනම් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥❤️❤️❤️❤️
@S.I.K-A4T
@S.I.K-A4T 22 сағат бұрын
එදා ඉදන්ම හරිම ආසාවෙන් අහනවා බලනවා...දැන් පේන්න එන්නේ නැත්තේ ඇයි....කිසියම් බලපෑමක් තියනවද
@SaliyaWijenayaka
@SaliyaWijenayaka 5 сағат бұрын
Rawana yugayak newatha Gena ama sadaha obage jivitha kepa kirima Gena mage hardayangama gaurawaya
@chamikachethana-y3p
@chamikachethana-y3p 21 сағат бұрын
💜️
@SithijaKarandagolla
@SithijaKarandagolla 21 сағат бұрын
🖤
@sudathwijekoon9369
@sudathwijekoon9369 16 сағат бұрын
Niweradi rawana ithihasaya ahanna lebima wasanawak eya kiyen kidenada lebenne👍
@virajranasinghe5300
@virajranasinghe5300 22 сағат бұрын
💗🌎
@NimeshaMaduwanthi-dy5bw
@NimeshaMaduwanthi-dy5bw 22 сағат бұрын
💞🙏💞
@noornirosha1729
@noornirosha1729 22 сағат бұрын
Take care brother 🙏
@hungaw_blog
@hungaw_blog 20 сағат бұрын
❤❤❤❤❤❤ bro best pls put some pictures background
@gayandinuka2279
@gayandinuka2279 22 сағат бұрын
❤❤❤❤🙏🙏🙏
@ajithkumara6700
@ajithkumara6700 16 сағат бұрын
☀️🌛✨⚡💐🙏
@wishwaadaviya88202
@wishwaadaviya88202 22 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏ආයුබෝවන් ගයාන් මහත්තයො ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PathumSampath-os7cn
@PathumSampath-os7cn 9 сағат бұрын
Muta puluvan neda oya abhi maanaya kiyala me rata goda naganna
@PathumSampath-os7cn
@PathumSampath-os7cn 9 сағат бұрын
Man kiyanna naa,..borune bn
@DamindaMahesh
@DamindaMahesh 22 сағат бұрын
Gayan sohodaraya Waradiyta kiyana deyak nemi Oba thuma wada satahanata Awashya karunu kiyane Vindi 10yak wage E gana karunawen salakanna Man da api . Oba thumange mae Wada satahana ithamath Kamathen balana nisa🙏🙏
@samudraliyanage4486
@samudraliyanage4486 22 сағат бұрын
Dhanush ake rawana video ohe nikan baluwa obathumage guhawal hoyan giyapu eeta passe man saharamukarawana potha kiyeuwa a thulin oba thuman kere thabu wiswasaya ada me chacrayudays 89 kotasath harma asawen ahanawa apema apema maubime hela ithihasaya . Oba thumange me kiu potha rlidakwanathuru mama නොඉවසිල්ලෙන්
@JanakaChathuranga-h1h
@JanakaChathuranga-h1h 8 сағат бұрын
අනේ ගයාන් මහත්තයා මං එකතු කරපු සද පිනි වල දිය සෙවෙල හැදිලානේ ඒකට මොකද කරන්නෙ කියන්නකො හෙලයට ජය රාවණ යුගය ඉක්මනින් පැමිනේවා ඔබට ජය හෙලයට ජය
පුලස්ති ඍෂිවරයාගේ තවත් ශෛලමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 88
20:55
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
අපේ රටට සීමා නොවුණු අපේම මුතුන්මිත්තන් - CHAKRAYUDHAYA 75
17:46
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
රාවණ යුගයේ ආත්මිකයෙකු හමුවේ - CHAKRAYUDHAYA 87
20:48
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
Dr. Jordan Peterson: How to Best Guide Your Life Decisions & Path
3:51:11
Andrew Huberman
Рет қаралды 1,7 МЛН
සිදුහත් කුමරුගේ ඔටුන්න - CHAKRAYUDHAYA 83
22:08
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 12 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН