KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහාකාල ඍෂිතුමන් අදටත් වැඩ ඉන්න තැන - CHAKRAYUDHAYA 76
19:58
සරභස යානය ගැන තොරතුරු - CHAKRAYUDHAYA 65
22:42
MAGIC TIME @Whoispelagheya
00:28
Человек паук уже не тот
00:32
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
අපේ රටට සීමා නොවුණු අපේම මුතුන්මිත්තන් - CHAKRAYUDHAYA 75
Рет қаралды 18,095
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Күн бұрын
Пікірлер: 211
@d.m.lhemanthadisanayaka4384
7 күн бұрын
ගයාන් මහත්තය වැඩසටහනක් අද දායි කිය කිය යූටියුබ් බලන මිනිස්සු අතරින් මාත් එක සාමාන්‍ය සරල මෙ ලක් පොලවෙ ජීවත් වෙන මනුෂ්‍යයෙක් .කොච්චර කාලයක් උනත් බලන් ඉන්නවා මේ වැඩසටහන අහන්න . තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@gaveeshapremarathna12
7 күн бұрын
බලාගෙන හිටියේ ඊලග episode එක එනකම් , ස්තූතියි ගයාන් සර් 🥰❤️🙏
@KapilathaUdayangani-o7e
7 күн бұрын
හෙළ දේශය ආරක්ෂා කිරීම සඳහා විශ්වයේ සිටිනා ආත්මීය උතුමන්ලාට බොහෝමත්ම පිං 🙏 ඒ වගේම අප නොදැන සිටි හෙළ ඉතිහාසයේ සත්‍ය කරුණු කාරණා බොහොමයකින් දැනුවත් කල ඔබතුමාටත් බොහොමත් ම ස්තූතියි 🙏 ගයාන් සදකැඵම් නොහොත් සහස්‍රමුඛ රාවණ 👍
@ChethiyaHewage
7 күн бұрын
ඔබේ හඬට කඳුලු වැටෙන්නෙ ඇයිද දන්නෙ නැ.නමුත් ඉතා ලඟ බවක් දැනෙනව.ආදරෙයි ප්‍රතාපවත් ශක්තියට❤
@sarathkumara8484
7 күн бұрын
මග බලාගෙන හිටියේ ආදරෙයි ගයාන් අයියා ❤
@malithaneranjanalawaththa5956
7 күн бұрын
හෙලයන්ගෙ නිවරදිම ඉතිහාසය කියා දෙන ඔබතුමන් ට තෙරුවන්සරනයි ගුරුතුමනි .....🙏🙏🙏
@thamarakumarihandakumbure1791
3 күн бұрын
අපේ නිවැරදි හෙළ ඉතිහාසය පිළිබඳව ඇත්ත හෙළි කරන ඔබතුමාට ජය ශ්‍රී! කරන කියන කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🌹🙏💖😘
@mahesh_dasanayaka
2 күн бұрын
ඔබට ගොඩක් පිං අපේ ගෞරවාන්විත ඉතිහාසය මතුකරන්න දරන වෑයමට. බොහොදනා වලලන්න හදන රාවණ ඉතිහාසය නැවත ජීවමානව දකින්න අපට හැකිවේවි අනිවාරෙන්ම තව නොබෝ වසරකින්. ඉදිරියෙදි අපේරටන් සක්විති රජෙකු පහලවෙනවා 🙏🏻 ඒදේ නවත්තන්න කිසිකෙනෙකුටත් බෑ. අපේ මිනිස්සු තවමත් ඉන්නේ මුලාවක. ඒදේ ස්වභාවධර්මයෙන්ම ඔප්පුකරාවි ඉදිරියෙදි 🙏🏻🙏🏻🙏🏻
@Heily.19
7 күн бұрын
හැමදාම ඊළඟ වැඩ සටහන ආවද කියලා ඉතා නොඉවසිල්ලෙන් බලා සිටිනවා බොහොම පින් රාවණ සමිඳු පිහිටයි
@krishtorathna2774
7 күн бұрын
ආයු වර්ණ සැප බල ප්‍රඥා ධ්‍යාන වර්ධනයවී හෙළයත්, සක්වලත්, සුරැකීමට අවශ්‍ය හෙළ මුතුන්මිත්තන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පෙනෙන නොපෙනෙන සියලු සතුරු බලවේගත් ද්‍රෝහීන් පරදා විජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා ගයාන් සඳකැළුම් නොහොත් සහස්‍රමුඛ රාවණ❤🎉🎉🎉🎉ජයශ්‍රී ❤
@sewminideshanimadanayaka
7 күн бұрын
බලන් හිටියා ඔබතුමා ඒනකම්❤
@sagarashakyanath9498
6 күн бұрын
ඉතාම වටිනව ගුරුතුමනි.ජයවේවා❤
@rajithadesilva1407
7 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏
@indikaprasanna2683
7 күн бұрын
ගයාන් මහත්තයා ඔබතුමාට දීර්ගායුෂ පතනවා දිගටම වැඩසටහන කරගෙන යන්න .තෙරුවන්සරණයි .
@peiris78
5 күн бұрын
ගයාන් සහෝදරය. මම ඔයාගේ රාක්ශායන මහා රාවණා වැනි අති විිෂිශ්ථ අතීත ආවර්ජන කතා මාලාවල් මම ඇසුවා.ඔබට ගොඩක් පිං අපේ හෙළ අතීතය ගැන දැනුම ඔබ අන්තර්ජාලයට බෙදාහැරියට.මම ගොඩක් වෙනස් කෙනෙක් උනා ඒ දැනුමත් එක්ක.ඇත්තටම මම දවසක ඔබව මුනගැහෙන්න එනවා ඒකට විශ්වයෙන් මම දෙයක් ඉල්ලනවා එය ලැබුනොත් පමනයි.මම ඉතා ආශාවෙන් ඉන්නව ඔබව සම්බන්ද කරගෙන ඔබේ දැනුම වෙනස්ම ආකාරයට ලෝකෙට දෙන්න.ලොකු විශ්වාසයකින් ඉන්නවා මට ඒ දවස උදා වෙයි කියලා.එතකන් මම නවතිනවා.තෙරුවන් සරණයි..ඕම් නමෝ බුද්ධාය ඕම් නමහ් සර්ව බුද්ධ බෝධි රත්නත් දීප්‍යය.
@amilachamara899
5 күн бұрын
තෙරුවන් සරණයි බොහොමත් වැදගත් දේවල්
@SitharaGunathilaka-b6c
7 күн бұрын
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා ..මමත් මේ වැඩ සටහන හැම කොටසක්ම අහනවා..සැබෑම හෙළයන් ගේ උදාර සත්‍ය ඉතිහාසය කියා දෙන ඔබට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏
@osandagunathilaka3481
7 күн бұрын
අප්‍රමාණ කාලයක් බලාපොරොත්තුවෙන් සිටියා, දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා, සතියකට අඩුම තරමින් එක් program එකක් වත් දාන්නේ නම් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤,
@PilituraTV
7 күн бұрын
ඔබෙ උත්සාහය අපේ අපේක්ෂාවයි...ජයෙන් ජයම වේවා
@kgkanthi3584
6 күн бұрын
ගයාන් මහත්මයා..ඔබේ ගමනට මට පුළුවන් විදියට ශක්තියක් වෙනව.මට ඔබතුමාව ඇඹිලිපිටියට ගෙන්නාව ගන්න් අවසරයි.මට ඒ උදව්ව කරන්න.සදා ජය
@shyamilakumari2291
10 сағат бұрын
ඒක ගොඩක් හොදයි.මාත් ඇඹිලිපිටිය
@sriyaabey61
7 күн бұрын
අහම්බෙන් දැක්කෙ ්අපේ වැඩ සටහන ස්තූතියි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ඇ්තතමයි මේ වැඩ සටහන බැලුවෙ නැත්තම් වැඩ ක් නැහැ අපි හෙලයො වෙලා
@HarshaniPerera-z5d
7 күн бұрын
අද හැමෝගෙම දැනුම් පොත අලුත් වෙයි. Kumari kandham 👍👍
@GayanDiluksha-ft2jd
7 күн бұрын
මග බලන් හිටියේ ආදරෙයි ගුරුතුමනි ♥️♥️♥️
@tharangagunawardana-y7x
7 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. ජය වේවා...
@cecilfernando3567
7 күн бұрын
Obata godak pin gurutumani.. hemadama balagena hitiya me wadasathana balanna.
@dananjichathurika-dn5dy
7 күн бұрын
Ape hela deshayata jaya..yakkayanta jaya..🙏🙏🙏🇱🇰🇱🇰✨✨ සහශ්‍ර මුඛ rawana aiyandita jaya..🙏🙏🙏☀️💪💪💪🫶 සූර්ය වංශයට ජය..❤❤❤
@HimashiR.d
4 күн бұрын
❤❤ ආසයි කටහඩ අහන්නත් 😊❤
@ruwanchamika660
7 күн бұрын
මේ දේශය වෙනුවෙන් කරන්න ඕන පලවෙනි අවස්තාවෙම අප ඔබ සමගයි❤💪බුදුසරනයි!
@ranjeewapushpakumara4135
7 күн бұрын
Samma sambudu saranai sir obata , adarei me ratata, dayata, mage agamata, mage jatiyata, e wagema oba thumatath.
@sathsaraperera6029
7 күн бұрын
බලාපොරොත්තුව! ජය ශ්‍රී...!♥️🙏
@HiruniAbeysekara-fl1ij
6 күн бұрын
ඔබතුමා වැඩ සටහනක් දාන්නේ කවදද කියලා බලන් හිටියා ❤. වැඩ සටහනක් නැති වෙනකොට ඔබතුමාට අපිව අමතක වෙලාද කියලත් හිතුනා. හරි සතුටුයි දැන් නම් 🎉🎉🎉තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏🙏🙏
@ThimiraRukshan-k9m
7 күн бұрын
වීඩියෝ එකක් එනකල් ගොඩක් කල් බලාන හිටියා සර්🥺❤️
@RamaniJayalath-x3f
6 күн бұрын
ස්තුතියි ඔබ තුමාට.කාලෙකින් වැඩ සටහන හමු උනේ.
@nilangalokuhettiarachchi
7 күн бұрын
සිව් හෙළය සදා අමරණීයයි.....🙏
@priyanicithrangani9093
7 күн бұрын
අපෙ හෙළ උරුමය කියා දෙන ඔබ තුමාට දීර්ඝායු වේවා සුවපත් වේවා සිරි මභතාවට ජය ජය ශි රාවණා රජු නි
@mdtpushpakumara3701
7 күн бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා අපේ මහත්මය .
@Mgpangammana
7 күн бұрын
ape sathya itihasaya apata kiyadena oba tumata godak pin...me heladiwe menma anek ratawal walath athmikawa sitina ape helayan genath wistara apata kiya denna gayan ayye. Teruwan saranai !!!
@SisiraWijesingha-iv9zg
7 күн бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@WRSanji
7 күн бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ..නිදුක් නිරෝගී වේවා..wada අදික වෙලා ..ටික ටික හරි අහනවා ..ස්තුතියි ඔබ ට..❤️
@ashan2904
7 күн бұрын
❤ගයාන් මහත්මයා මා කාශ්මීර ,ලඩාක්, ටිබෙට් දේශ සීමා අසල සංචාරය කරමින් ඉන්න කෙනෙක්. මෙම ප්‍රදේශයේ ලෙන් විහාර රාශියක් පිහිටා තිබෙනවා. මේ ආශ්‍රිත ප්‍රදේශ වල අපේ මහාරාවණ රජතුමන් සමග ඍජු සම්බන්ධතා තිබෙනවා, කියලා ඉන්දීය ජාතිකයෙක්ගෙන් තොරතුරු ටිකක් ලැබුනා....මේ පිලිබඳ පැහැදිලි පිලිතුරක් ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙමී ❤🙏
@chamindulakshitha5928
7 күн бұрын
ඔබතුමාට ජය !
@nadundarshana9735
6 күн бұрын
ස්තූති ඔබතුමාට ❤
@WasanthiGunasekara-y2y
7 күн бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏
@lilanirathnayaka
7 күн бұрын
Godak sthuthiyi gayan mahaththaya mamath hemadama balanava obathuma dana vidiyo mama hetadehevaridi mavak sthuthiyi obathumata ❤❤❤❤❤
@shanteshante5495
6 күн бұрын
Gayan aiye oyagen godak dewal igena gaththa
@poornawasa
7 күн бұрын
ඔබ මේ මහ පොළවට ආඩම්බරයක් ❤❤
@aswidajayasekara4335
3 күн бұрын
නිවන වසා දැමීමයි අරමුන නිවන් දැකි සියලු උතුමන්ලා පහල වන්නෙ මේ බිමේ පමනයි පින් ඇත්තන් සත්‍ය වටහාගනිත්වා
@kisangasomacyril5724
7 күн бұрын
Oba anagathe dawasaka me de niwaradi karawi. Theruwan saranai!
@harshakuma5
7 күн бұрын
ජයවෙිවා ❤❤❤
@Carsland327
7 күн бұрын
සතුටුයි.අද වැඩ සටහන දැම්මා ට
@sureshsanjeewa6431
7 күн бұрын
හෙලයට ජය.කොටස් 75ක් මුකුත්ම නොකියා හොඳින් සවන් දුන්නා.මා ගල්ලෙ වන අතර නක් පස්සර නමුනු කුල කන්ද පාමුල වන අතර.වැඩි කාලයක් එහි ගත කිරීමට රුචිකත්වයක් දක්වමි.ඉදිරියේදී දිවි තිබෙන තුරු එහි පදිංචියට යමි.ගයාන් සොයුර ස්තූතියි.❤
@NadeekaPriyadharshani-w8o
7 күн бұрын
Obatuma vage aya me vidiyata ho nagitima gana ape jatiyata loku hiyak,teruwan saranai.....
@sujithprasanna5715
7 күн бұрын
ගයාන් අයියේ ඔයාට ගොඩාක් පිං.ඔයාගෙ වැඩ සටහනක් අහන්න ආසවෙන් බලන් ඉන්නවා.මම කවුද කියලා හොයා ගන්නෙ කොහොමද.ගොඩක් තැන් වල දෙවල් හිතට දැනෙනවා.තෙරෙන්නෙ නැ එත්..
@pradeepkumara4439
7 күн бұрын
සුබ දවසක් ගයාන්..❤🙏ස්තුතියි 🎉🎉🙏❤
@chithralatha-h9r
7 күн бұрын
maga bala hitiya obata sthuthiyi..theruwan saranay😍
@madhawamadusanka4155
7 күн бұрын
හැමදාම ආදරයෙන් බලන් ඉන්නේ ❤
@GemunuWijekoon
6 күн бұрын
මේ ටොලම්ගේ ලන්කා සිතියම එදා හෙලයේ පිහිටීම විය යුතුය .
@onguardbrothers3675
7 күн бұрын
Obatumath me maha methiwaranayata idiripathwenna Adarei sir ❤️🙏
@NadeekaPriyadharshani-w8o
7 күн бұрын
Hariyatama hari,oba tumata jaya sri🙏🙏🙏🙏
@chandanivitharana2595
7 күн бұрын
තෙරුවන් සරණයි ඔබට ගයාන් සර් ....🙏🙏🙏
@priyadarshanisilva1617
7 күн бұрын
SARADEWA CHAKKRAYUDAYE! 🙏💐💓 JAYA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA! 🙏💐💐💐💐💐💓
@maduudamumbura3864
7 күн бұрын
ගුරුතුමනි ,මම මදූ.යක්කයන් ගැන මට වගේම හුගක් අයට නොවිසදුන ගැටලුවක් තියනවා .මම මැසෙන්ජර් වලින් ඔබට ලීවා ඒක.පුළුවන් නම් බලලා ඒකට පිලිතුරු චක්‍රායුධ වීඩියෝ එකක් කරන්න පුළුවන් ද? ,❤❤❤
@shandrikasriyani101
7 күн бұрын
ගොඩක් දවස් ගියා තේරුවන් සරණයි
@BLUESKY-mr2mh
7 күн бұрын
ජය ශ්‍රී
@ප්රබුද්ධ
7 күн бұрын
ඉසර ටීවී එකේ වෙනසේ වගේ උමගක් තියෙන තැනට ගිහින් තැන නොකියා වීඩියෝ එකක් දාමුද❤
@udaranayanajithwijekoon8753
7 күн бұрын
බොහොම ස්තුති අයියෙ 🙏
@SamanTraders-q8z
7 күн бұрын
Sujaatha puththra yek wana mana Obawa, Kawadhada Hamuwanaey ❤❤❤❤
@NisithaNuwantha
7 күн бұрын
Appe ethi yantam ewith dewiyane❤❤❤❤maga balan hitiye❤
@lalithasamarasekara7984
7 күн бұрын
Teruwan Saranai puthe obata. Siyalu dewiyo oba rakadethwa.
@madhubhashinikarunarathna4457
5 күн бұрын
අපේ සැබෑ ඉතිහාසය පාසැල් පොත්වල ට ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතුකරමු
@pathmakumari3323
7 күн бұрын
තෙරුවන් සරණයි
@ajithnishantha8523
7 күн бұрын
Great sir.,
@amilanuwanjeewa3272
6 күн бұрын
ආයුබෝවන් සියලුම දෙනාට ...කාලය ගත වෙනවා අපි නොදැනුවත්වම ..රාවණ පරම්පරාව නොදැන මිය දෙනවට වඩා හොදයි මේ ලෝකේ නොයිපදී සිටීනම්..අසීමිත ආදරයට පාත්‍ර වී චක්‍රයුදය වැඩසටහනට දීර්ඝ ආයුෂ ආවඩා ආයුබෝ වේවා..
@Atharamanඅතරමං
7 сағат бұрын
නමෝ ශ්‍රී මහාරාවණා!!! 🙏🙏🙏
@soma.keertheraja.weerasoor8677
7 күн бұрын
පංජාබ් .මිනිසුන් මෙ.ගැන .දන්වා .අපිට වැඩ්.ය.රාවණා රජුට ගරුකරන .පිරිසක් .ඉන්නවා .මෙම .කතාව .මම ඇහුවෙ.මිට.වසර.10.කට .වැඩියි
@kasunmadushanka6043
7 күн бұрын
ජය 🙏🙏🙏
@Samarasinghe-c4t
7 күн бұрын
නියමයි❤❤❤❤
@yasawathiemenike6686
5 күн бұрын
හරි ම ශෝචනීයයි මේ දේවල් ඔවුන් අපෙන් වසං කළේ කුමක් සඳහා ද ? කොතරම් අතීතයක ඉඳල ද උන් අපට අපව නැති කරල තියෙන්නෙ. බටහිර පන්නයේ අධ්‍යාපයත් එක්ක ඒක් බොහෝම නරක අතට ම හැරුණ. එහෙම හිතද්දි මේ ජාතිය මොන තරම් නිවට තත්වයට වැටිල ද,ඇදල දාල ද. අපේ ම ඉතිහාසය අලුතින් ලිවිය යුතු ම යි.ඔබ ගන්නා ප්‍රයත්නයට අප්‍රමාණ පින්.
@nandaaluthge
7 күн бұрын
ජයවේවා,,
@sudanthapremalal3323
7 күн бұрын
Jaya wewa ❤❤❤❤❤
@chinthakachinthaka3205
7 күн бұрын
Jayawewaa 💪💪💪💪
@lakshmidapana1569
7 күн бұрын
Theruwan..Saranai..❤🍁❤🍁❤
@BUDDHAWALOKA
7 күн бұрын
❤ ජය ශ්‍රී මහා රාවණ ❤
@iroshaudayanthi472
3 күн бұрын
Theruwansarani! Obathumata Helayata jaya.!
@thewildflower1228
5 күн бұрын
4:53 ඥාතින් කියනකොට දෙයක් කියන්නම ඕනේ... මගේ කලින් පෙම්වතා මුරුසි දිවයින්වාසියෙක්... ඔහුගේ පෙනුම තනිකරම සින්හලයෙකුගේ වගේමයි. ඒනිසයි කැමතිඋනෙත්. ඉතින් මම මගේ කුතුහලේ කියන්නෙ නැතුව ඔහුගේ තොරතුරු ඇහුවම ඔහු කිව්වේ ඔවුන් හින්දුන් බවත් පරම්පරා කිහිපයකට කලින් නැව් මගින් ඉන්දියාවේ සිට ආවා කියලයි. ඒත් මම මුරුසියට ගොඩක් ආසයි. ඒ රටේ හැමෝම සින්හලයෝ වගේ... අපිට නැති කායික ශක්තියත් ඔවුන්ට තියෙනවා... ඔවුන් නිතරම ස්වභාව ධර්මය එක්කමයි ඉන්නෙත්. කදු නගින්න, hiking climbing ඇගේම තියෙනවා. හරි සතුටුයි ඔවුන් අපේ ඥාතින් බව අහන්න ලැබීම ගැනත්...
@rafiqrafiq1970
7 күн бұрын
බලාගෙන හිටියේ පුතේ
@madhubhashinikarunarathna4457
5 күн бұрын
ඈබොරජීනීස් වරු හා අපේ වැදි ජනතාව අතර පවතින සම්බන්ධය දැන් පැහැදිලි.
@samankanishka
7 күн бұрын
Eye of sahara, Richard structure place ekana Atlantis wistharayata ගැලපෙන්න???
@nandanimuthukumarana
7 күн бұрын
Aith wedasatahana dana ekata godak sthuti
@asiritharaka7137
5 күн бұрын
මහාවංශය ඇතුළෙ අපේ හරිම ඉතිහාසය කිසිම වෙලාවක තිබුණෙ නෑ
@theodorathelmatheaterfound2987
3 күн бұрын
Great
@AmithNishantha-ft6vd
7 күн бұрын
Video ekak danakan maga balagena hitiye sir
@asanthaathukorala9403
7 күн бұрын
siwhelayata jayawewa
@nandasenapitiye9664
7 күн бұрын
Suwapathweva
@HelaYakkini
16 сағат бұрын
අනිවාර්යෙන්ම අප ඔබ සමගයි මේ උදාර කටයුත්තේද
@kumarijayawickrama9821
7 күн бұрын
Thank you
@MalaniChandra-qh3oi
7 күн бұрын
Siyalum ĥelainta maage naskaarya weewaa❤
@chamaraambawatte852
7 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
@PathumiHarshani-n1j
7 күн бұрын
Kochchra dwasak baln htiyda vedio ekak dankn godak pin obata 💚🤍🙏
@Madusanka573
6 күн бұрын
මන් මෙ අහන්න යන දේ දැම්ම හෙළි කරන්න බැරිද කියන කරනේ නං මන් දන්නේ නැ ගයාන් මහත්තයෝ 😊 උබ තුමාට පුළුවන් නං රාවන යුගය යලි මෙ මහපොළොවේ ආරම්බ වෙන්නේ කවද්ද කියන ඒක ගැන විස්තරයක් දෙන්න පුවන්ද ❤️
19:58
මහාකාල ඍෂිතුමන් අදටත් වැඩ ඉන්න තැන - CHAKRAYUDHAYA 76
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
22:42
සරභස යානය ගැන තොරතුරු - CHAKRAYUDHAYA 65
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 24 М.
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 38 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,5 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 10 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 28 МЛН
16:22
රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha
YATHARTHA
Рет қаралды 133 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 306 М.
22:28
ලකාශ්වර 👑 Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 822 М.
20:25
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 24 М.
17:25
රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 389 М.
6:51
මහා මේරුව ඉන්දියාවේ නෑ | Mahameru | Mount Meru | Sumeru
Sakwala Pawura
Рет қаралды 10 М.
31:13
අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම? | Andrew Dawson's Mystery?
TAG Knowledge
Рет қаралды 82 М.
19:31
රාවණ යුගයේ විකුණ්ඨ භද්‍ර හෙවත් දැඩිමුණ්ඩ දෙවියෝ - CHAKRAYUDHAYA 41
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 41 М.
1:05:51
පුරාණ අධිතාක්ෂණික ගෝලීය ශිෂ්ඨාචාරය - පිරමීඩ හා තාක්ෂණය
Raamuwa
Рет қаралды 415 М.
15:48
නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව
TruthConnectTV - සත්තා
Рет қаралды 164 М.
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 38 МЛН