Saiyawe - සයියාවේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | 2nd Round 🌟

  Рет қаралды 157,013

Hiru Star

Hiru Star

Күн бұрын

Saiyawe - සයියාවේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #SubhathiPrabhashwara #Saiyawe #සයියාවේ

Пікірлер: 472
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!✍️ මම සුභාති ප්‍රභාෂ්වර👊❤️🙏
@chanakarajapaksha3005
@chanakarajapaksha3005 5 ай бұрын
Mee sare kurunagalata hirustar oonee
@pgindikaroshan1485
@pgindikaroshan1485 5 ай бұрын
Matale api okkama oyat ekka kolla
@prabhathakalanka4958
@prabhathakalanka4958 5 ай бұрын
එලම කොල්ලෙක් සහෝදරයා..ජය නියතයි..පරිස්සමෙන් ගමන යන්න ❤️
@KasunkaThilakarathna
@KasunkaThilakarathna 5 ай бұрын
❤❤❤😊
@kasunviduranga4216
@kasunviduranga4216 5 ай бұрын
Ekenma uba weddek sahodaraya. ❤️❤️❤️❤️❤️supperrrrr🤘🤘🤘🤘🤘
@rusithnilanga3477
@rusithnilanga3477 5 ай бұрын
මේක තමා හරි විදියට පාවිච්චි කරපු හරිම Golden Vote එක✌
@sumithradissanayake-f4c
@sumithradissanayake-f4c 5 ай бұрын
ඇත්තටම මේක තමයි හොදම vite එක
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@Yo97205
@Yo97205 5 ай бұрын
ඇත්තටම ❤
@Bandaranayaka7
@Bandaranayaka7 5 ай бұрын
තිවන්ක කෑ ගහන්නෙ සිංදුව කියන්නෑ... උඹ පට්ට ❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි!❤️👊💪🙏
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 5 ай бұрын
දකින හැමවෙලේම බලන මම ආශීර්වාදය කරන්නේ මල්ලි ඔයා අවසාන මහා තරගෙට ඇවිත් vin කරන්න කියලා බුදුසරණයි මල්ලි
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@keenewalter6709
@keenewalter6709 4 ай бұрын
තිවන්ක අයියටත් වඩා හර්ශ කොස්තා අයියටත් වඩා සුපිරිම වැඩ්ඩෙක් ❤ ලස්සනටම කිව්ව ඇත්ත කිව්ව 😘💗ආදරෙයි අපි හැමෝම Hiru star වෙන්නම ඕනි ❤❤❤❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 5 ай бұрын
Golden Vote මේවට දෙන්නැතුව මොටද 😌💫
@chamodyaImashi-qf5jl
@chamodyaImashi-qf5jl 5 ай бұрын
Ek nm aththk
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@udaradilshan9792
@udaradilshan9792 5 ай бұрын
මීට වඩ හොද උන් ඉන්නවා බන් golden vote එක දෙන්න. ඔය song එක ඔතනම TDK කිව්වා එක බලලා වරෙන් මුගෙ එක හොදයි කියන්න කලින් 😂😂
@WMmh_pHoToLaB
@WMmh_pHoToLaB 5 ай бұрын
මේ වගේ program වලින් කරන්නෙ දක්ෂයෝ තෝරන් එයාලව දිරිමත් කරන එක මිසක් රටේ ඉන්න දක්ෂයන්ව ගෙන්නලා සිංදුව කියවලා සංසන්දනය කරන එක නම් මොකටද ඒකට විනිශ්චයක්....වෙන රටවල නම් අලුතින් දක්ෂයෙක් බිහිවෙද්දි එයාලට දැනෙන්නෙ සතුටක් අභිමානයක්.... එහෙම අයව අගයනවා.තව තව දිරිමත් කරනවා...මේ වගේ දක්ෂයන්ව කකුලෙන් ඇදලා දාලා පහතට දාන පිරිසකුත් ඉන්නවා...ඇත්තටම තව කෙනෙක්ගෙ හොදක් දකින්න අකමැති, මොකක්දෝ ඉරිසියාවක් හිතේ මතු කරන් නිවැරැදි දේ දැක දැක සෘණාත්මක දේවල් විතරක්ම අනිත් මනුස්සයන්ටත් පෙන්නලා දෙන්න try කරන පිරිසක්. මේ comment එක දාපු පුද්ගලයත් අන්න එහෙම කෙනෙක් කියලා තේරුම් කලාට ඔයාට ගොඩාක් ස්තූති සහෝදරයා..... අපි බන් මැරෙන්න ආපු උන්.ඉතින් මනුස්සයෙක්ගෙ හොදක් දැක්කම ඒක අගයපන්.එක්කො මේ වචනවලින් හිත රිදෙන බව දැන දැනම ඔහොම ඒවා නොදා මුකුත්ම නොකියා ඉදපන්.උබටත් හොදක් නෑ ඒ මනුස්සයාට හොදකුත් නෑ දකින එකාට හොදකුත් නෑ. ජීවිතේට පොඩිම හරි අගය කිරීමක් කවුරුත්ම දුන්නෙ නැත්තම් මනුස්සයෙක්ගෙ සැබෑ දෙයක් අගය කරන්න එක වචනෙකින් හරි.ඒ දේ ඔයාට නැතත් ඒ මනුස්සයාට මහමෙරක් වෙන්න පුලුවන්.ඔයාටත් හොද හිතින් හොදක් කලොත් පෙරලා කවදමහරි ඔයාගෙ දරුවෙක්ට හරි හොදක් වෙයි. ඔහොම දකිනකල් අපි කොහොමද මිත්‍රයා ඉදිරි පරම්පරාවක් නිවැරැදි කරන්නෙ. මේක දකින කවුරුම හරි කමක් නෑ පුලුවන් තරමින් තරාතිරම කුල මල ජාති ජන්ම බලන්නෙ නැතුව පේන ඇත්ත නිවැරැදි දේ නිවැරැදි විදියට අගයන්න තමන්ගෙ හිත පුරුදු කරගන්න.ඒක තමන්ටත් හැමෝටමත් හොද දෙයක් වෙයි..❤🤗
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 5 ай бұрын
@@WMmh_pHoToLaB ඒ වගේ උන් මේ රටේ ඉන්න හින්දම තමා මේ රට තාම නවත්තන්න බැරි ගමනක් යන්නේ, පිටිපස්සට..🙂
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 5 ай бұрын
හරිම මිහිරියි පුතා .මේ ගීතය ලස්සනට sing කළා චූටිම චූටි දුවක්.සිහේලි තූර්යා.මේ ගීතයට මම කැමති උනේ ඇගේ ගායනයෙන්.ඒක ඔයාගෙනුත් අද මාරම විදියට රස වින්දා good luck පුතා
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@Supunlakshitha506
@Supunlakshitha506 5 ай бұрын
අනිත් අයට දීපු රන්මනාපෙ සෙට් නෑ.මුටනම් දෙන්නම ඔනි ❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@KavindaMihiran-q3l
@KavindaMihiran-q3l 5 ай бұрын
ගැම්ම උබ බන් අපේ කොල්ලෙක් ❤️ ඉස්සරහට හොද ගේමක් ගහපන් මේ වගේම
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@saminthajayawardena3446
@saminthajayawardena3446 5 ай бұрын
මේ වගේ වේදිකාවක ඔය වගේ frafomence එකක් කරනවා කියන්නේ උඹ පට්ට පොරක් මල්ලී....
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@Sithuu-v6w
@Sithuu-v6w 5 ай бұрын
අද තමා රන් මනාපෙ හරියටම දුන්නේ ❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@dilushalakshan6270
@dilushalakshan6270 4 ай бұрын
වෙනමනමක් වෙනම brand එකක් godaaaak asai ee hadata godak adarei❤
@deshanirodrigo3487
@deshanirodrigo3487 5 ай бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැති එක තමයි අපිට හැමදාම හැමතැනකම සමා‍ජයේ දකින්න ලැබෙන්නේ නමුත් ඊයේ සුදුස්සාට සුදුසු තැන ලැබුණා ජයෙන් ජය සහෝදරයා
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@ViharaWijeweera
@ViharaWijeweera 5 ай бұрын
❤❤❤❤❤
@lahiruashen6326
@lahiruashen6326 5 ай бұрын
හර්ෂ කොස්තාගෙන් පස්සෙ...රියලටියක පපුවට වදින්ටම අැස්වලින් කදුලු ඒන්ටම සිංදුව කිවෙ මෙ මල්ලි....ජය ඔබට...ඔහම යමු ....
@SuduDoni-le1rc
@SuduDoni-le1rc 5 ай бұрын
ඔව් ඒක හරි
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු, වචන මට ලොකු ශක්තියක්! ආදරෙයි!❤️👊💪🙏
@dharanamethsithumi2806
@dharanamethsithumi2806 5 ай бұрын
තිවන්කගෙ එකත් පොඩ්ඩක් අහල බලන්නකො
@hansikaushika9085
@hansikaushika9085 5 ай бұрын
@@dharanamethsithumi2806. Ow ow ahala balanna hena boruwak kiynawa wachana mathaka natuwa😂😂😂😂
@pebhashi
@pebhashi 4 ай бұрын
​@@dharanamethsithumi2806තිවංක එච්චර සෙට් නෑ මෙයා තමයි හොඳටම කියන්නේ
@sineth.
@sineth. 5 ай бұрын
බැකින් සුපිරි කියන අය කෝ ❤😮
@kumarisenavirathna6090
@kumarisenavirathna6090 11 күн бұрын
Aniwaryen ❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 5 ай бұрын
Grend finale ඉන්න ඕන කොල්ලෝ අනිවාර්යයෙන්ම ❤❤❤❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@madusanda553
@madusanda553 5 ай бұрын
ලස්සනයි ....මාත් දෙනවා රන් මනාපයක්..❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@LalithPremathilake
@LalithPremathilake 5 ай бұрын
Congratulations Subhathi. Waddek thama ❤.
@sandeepanimalkumari889
@sandeepanimalkumari889 5 ай бұрын
ඔයා තමයි අනිවාර්යයෙන්ම හිරු star වෙන්නේ♥️👍
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@sagari8618
@sagari8618 5 ай бұрын
තිවංක මතක් වුන අය ලයික් එකක් දන යන්න❤❤❤❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 3 ай бұрын
තිවන්කට වඩානන් හොදයි ..ඇත්ත කියන්නෙපයි..
@TEAKWONDO-l1q
@TEAKWONDO-l1q 2 ай бұрын
Aniwa
@rohiniwikramasingha2529
@rohiniwikramasingha2529 5 ай бұрын
Meyata kirula himi karadenna api siyalu dena udavu kara yuthuyi.❤
@pebhashi
@pebhashi 5 ай бұрын
❤❤❤ නියමෙට කියනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@nimodanichandrika9
@nimodanichandrika9 5 ай бұрын
Thiwankawa mathak una❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HinmanikeHinmanike-xb3ei
@HinmanikeHinmanike-xb3ei 5 ай бұрын
Hirusta .අනිවාර්යයෙන් oyaa.malli.ජය වේවා .❤❤❤❤🌹🌹🌹🌹.ලස්සනයි ගොඩාක්
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@HinmanikeHinmanike-xb3ei
@HinmanikeHinmanike-xb3ei 5 ай бұрын
❤🌹
@AnushaPriyadarsha
@AnushaPriyadarsha 5 ай бұрын
මේක අහපු වාර ගාන මතකත් නෑ. ඒ තරම් ලස්සනයි.
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@abhishakanethsarani1755
@abhishakanethsarani1755 5 ай бұрын
Spiri malli kurunagla apata oyawa loku adambarayak raththarane
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 5 ай бұрын
Ruwan witharai goldan vote eka hariyat pavichchi kare weldone ruwan😊
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි!❤️👊💪🙏
@ManishaNelumi-he3fe
@ManishaNelumi-he3fe 4 ай бұрын
Hiru star ..එකෙ දැක්ක සුපිරිම එකක් ...ගැම්මක් අයියේ ඉස්සරහට යමූ 🤍🌻
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@ChanuDilshan
@ChanuDilshan 5 ай бұрын
මේකනම් පිස්සුවක් මල්ලි. ඒ හඬ වශියක්.. ජයම වෙන්න ඕනි. අනිවාරෙන්ම 1M views පහු කරන්න ඕනි ගායනයක්.. ❤❤
@kevin-hv2ho
@kevin-hv2ho 5 ай бұрын
Ayi Harsha kostha
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝදරයා! ආදරෙයි!👊❤️💪🙏
@ChanuDilshan
@ChanuDilshan 5 ай бұрын
@@SubhathiPrabhashwaraSongsගේමක් ගහමු මල්ලි එකෙන්ම. ආදරෙයි ❤️❤️❤️
@Sumeda_Krishnarathna
@Sumeda_Krishnarathna 5 ай бұрын
Aniwaren chanu aiya❤🎉
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි සහෝදරයා!❤️👊💪🙏
@MooorzanSrilanka
@MooorzanSrilanka 5 ай бұрын
අපේ ස්ටාර් good luck මල්ලියෝ
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@chameera_peiris
@chameera_peiris 5 ай бұрын
Outstanding performance ❤❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@WMmh_pHoToLaB
@WMmh_pHoToLaB 5 ай бұрын
හදවතින්ම සුබ පතනවා ❤ ජය...👊
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@chamikawickramasinghe727
@chamikawickramasinghe727 4 күн бұрын
Singing කියන්නේ මේවට තමයි. වැඩ්ඩෙක් සහෝදරයා උඹ
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 5 ай бұрын
Aul. Pronounsation. TDK තරම් කොලිට් නෑ
@tharandil7178
@tharandil7178 4 ай бұрын
ලස්සනයි congratulations final innama oni ❤️❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 5 ай бұрын
මේක 100k පන්නනවා ලොවෙත්❤
@Ninduwara777
@Ninduwara777 5 ай бұрын
Shuwer da
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි!👊❤️💪🙏
@SUMALLIIYA
@SUMALLIIYA 5 ай бұрын
කො නෑනෙ තාම දැන් දවස් පහක් වෙනවා 😢
@PriyanthaKumara-bz1fg
@PriyanthaKumara-bz1fg 5 ай бұрын
Marai appa
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 5 ай бұрын
​@@PriyanthaKumara-bz1fgඇයි මොකක්ද ප්‍රශ්නෙ?
@hansiprince3762
@hansiprince3762 5 ай бұрын
මේ වේදිකාවෙම මේ හඩින්ම බුදුනේ ජේසුනේ ගීතය අහන්න ආසයි. ... ❤ මේක නම් සුපිරියක්
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
අනිවා කියමු! 😍 මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 5 ай бұрын
මේ පාර හොද බැටල් එකක් තියෙයි
@pgindikaroshan1485
@pgindikaroshan1485 5 ай бұрын
❤ මේවනෙ බන් සින්දු කියන්නෙ. පට්ට තමයි කොල්ලො.
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@HarichandreHarichandre
@HarichandreHarichandre 5 ай бұрын
අයියා ලස්සනට කිව්වා . ❤❤❤❤🎉
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 5 ай бұрын
"ටාරා රමි පමි"❤❤❤❤
@lahirudilshan6454
@lahirudilshan6454 5 ай бұрын
Hiru star methek dekka supirima gayanaya good luck kollo
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤️👊💪🙏
@donal6830
@donal6830 27 күн бұрын
සුපිරි දක්ශයෙක්
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 5 ай бұрын
ලස්සනයි මල්ලි බුදුසරණයි ඔයාට
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@isuruweerarathne242
@isuruweerarathne242 5 ай бұрын
මේ වේදිකාවේ තිබුන ගීත අතරින් අති විශිෂ්ටතම ආකාරයට ගැයූ හොදම ගීතය මේක මට නම්
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@Ganeshmaduwantha
@Ganeshmaduwantha 5 ай бұрын
මේ සීසන් එකේ බලපු ලස්සනම සින්දුව නියම කෙනාටම රන් වෝට් එක හම්බුනා පයිනල් ඉන්නම ඕන කොල්ලෙක්❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!❤️👊💪🙏
@SisilaJayarathna-t3p
@SisilaJayarathna-t3p 5 ай бұрын
හිතට දැනෙන කියපු සිංදුවක්
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි!👊❤️💪🙏
@snjnnasn7154
@snjnnasn7154 4 ай бұрын
Me kollai budune jesune kiuwa kollai maru❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
ආදරෙයි!❤️👊💪🙏
@shehanashehana8397
@shehanashehana8397 5 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@desilvanadeeka5331
@desilvanadeeka5331 5 ай бұрын
ඇත්තටම විශිෂ්ට ගායනයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. හරිම ලස්සනයි. ඉදිරියටම යන්න සුබ පතනවා. 👍👍👍
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 4 ай бұрын
හරිම ලස්සනයි පුතේ. ඇතුගල්පුරවරයට නව හඩක්. නව අරුතක් 🌹🌹🌹🌹සුබ පැතුම් පුතේ
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@malanijayasinghe9438
@malanijayasinghe9438 5 ай бұрын
මුළු තරඟාවලියටම රන් මනාපය ලැබුණු නිවැරැදිම කෙනා...❤❤❤❤
@kzanysong
@kzanysong 5 ай бұрын
අනිව සහෝදරය❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@RoshanKumara-e7o
@RoshanKumara-e7o 5 ай бұрын
Congratulations sahodaraya සුපිරි සුපිරි fatta ලස්සනයි ඉදිරියට යන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 ❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@raveenzing4218
@raveenzing4218 3 ай бұрын
Oba weddek kollo eke ktha 02 k nehe...ekenma weddek♥️♥️👍ithin jaya wewa obata🙏♥️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@SheharaPathirana-c9c
@SheharaPathirana-c9c 5 ай бұрын
Lovely singing ❤️❤️❤️❤️Lovely singing ❤️❤️❤️❤️Lovely singing ❤️❤️❤️❤️Lovely singing ❤️❤️❤️❤️Lovely singing ❤️❤️❤️❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@Sumeda_Krishnarathna
@Sumeda_Krishnarathna 5 ай бұрын
Asama gayanayak mh bro ❤❤❤❤🎉🎉🎉 issaeahatama yamu mn final dakinna asai kollo ....
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@ruwanchamara3946
@ruwanchamara3946 2 ай бұрын
Subathi wadda kiyana kattiya ko
@IsinduFernando
@IsinduFernando 5 ай бұрын
Superb❤
@vijithamallika6707
@vijithamallika6707 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤බුදු,සරණයි පුතා
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 5 ай бұрын
Meke mul gayanayata wada me gayanaya supiri jayawewa sahodaraya ❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@HiruniHiruni-e8u
@HiruniHiruni-e8u 23 күн бұрын
Oya lassanata sinduwa kiyanawa aiye
@TharinduDanushka-x1w
@TharinduDanushka-x1w 12 күн бұрын
10 ඇහැව්වා සුපිරියක් මල්ලි...
@AyeshaUdayangani-ir7gy
@AyeshaUdayangani-ir7gy 5 ай бұрын
❤❤❤❤❤❤❤ niyamai malliyo.obata samada jaya
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@damsarasarath628
@damsarasarath628 5 ай бұрын
තිවංක දිල්ශාන් තරම් ෆීල් උනේ නැති උනත් හොදයි
@LahiruMelantha
@LahiruMelantha 5 ай бұрын
තිවන්ක ඩිල්ශාන් හර්ශ කොස්තා මතක් උනා. එ දෙන්නා තරම් කියුවෙ නැති උනත් සුපිරි ගායනයක් නියමයි මල්ලි congratulations bro 👌👍
@Salitha774
@Salitha774 5 ай бұрын
Mamanam kiyanne a dennatama wada hodata kiwwa ❤❤❤
@dameyanthi122
@dameyanthi122 5 ай бұрын
E dennage song ekath ahuwa eth meyage tone eke amauthuma lassanak mul tike ahenawa neda
@Sithuu-v6w
@Sithuu-v6w 5 ай бұрын
​@@Salitha774 ඇත්ත
@mavijepala8548
@mavijepala8548 5 ай бұрын
E dennata vada hodata kiuva❤
@hansikaushika9085
@hansikaushika9085 5 ай бұрын
Sirawata කොස්තා තමා සුපිරියටම කියන්නේ .මු හරියට කියන්නේ නැ බන් 😂
@ANMAXBRO
@ANMAXBRO 5 ай бұрын
ආදරෙයි සොහොයුරා
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@nipunshalinda9352
@nipunshalinda9352 5 ай бұрын
ඒක නම් සුපිරී තිවන්ක අයියව මතක් උනා හැබැයි ඒ තරම් ලෙවල් එකට කිව්වෙ නෑ
@ChanuDilshan
@ChanuDilshan 5 ай бұрын
Adlip එක කියද්දි හිරිගඩු පිපුනා. 😮👌
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි සහෝදරයා!👊❤️💪🙏
@oshadisenarathne8959
@oshadisenarathne8959 5 ай бұрын
Superb..❤️exellent..❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@anonymous-gx2wo
@anonymous-gx2wo 5 ай бұрын
සුපිරි හඩක් ඒක🤦‍♂️🤦‍♂️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🥰🥰🥰
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@kanishkaAsela
@kanishkaAsela 3 ай бұрын
Uba ape kolla adarei kolla Hiru star thama ithin ekemma adarei....❤❤
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි! ආදරෙයි!❤️💪👊🙏
@kmaryail4395
@kmaryail4395 5 ай бұрын
ලස්සනයි ලස්සනයි පුතේ ❤❤❤❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ළෙන්ගතු, අගයකිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි! ආදරෙයි!👊❤️💪🙏
@SisilaJayarathna-t3p
@SisilaJayarathna-t3p 5 ай бұрын
නියමයි ලස්සනයි මල්ලි hiru star ඔයා තමයි මල්ලි
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@Rania-rv2fz
@Rania-rv2fz Ай бұрын
Harime ahinsekai . Dinanneme onnee .
@ObaWenuwenGee
@ObaWenuwenGee 4 ай бұрын
❤️‍🔥
@nimmijayasundara3317
@nimmijayasundara3317 5 ай бұрын
හරිම ලස්සනයි ❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@rohiniwikramasingha2529
@rohiniwikramasingha2529 5 ай бұрын
Ayiyayi katahadayi dekama lassanai.❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@rohiniwikramasingha2529
@rohiniwikramasingha2529 5 ай бұрын
Hamadama api oyath ekka bro
@networkingdora3562
@networkingdora3562 5 ай бұрын
Niyamai malli.
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ලෙන්ගතු වචන වෙනුවෙන් බොහොම ස්තුතියි! මේ වචන මට ආශිර්වාදයක්! ආදරෙයි!👊❤️💪🙏
@yehannimsara-ih2qw
@yehannimsara-ih2qw 5 ай бұрын
උබ තමා මල්ලි හිරුස්ටා වෙන්න්ස් ඔනෙ අනිවාර්යයෙන් ගැම්මක් මල්ලි ඔමම යන් අපි ඉන්නවා ඔයා එක්ක
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@ThiliniViyas
@ThiliniViyas 5 ай бұрын
Aththatama me wage gammiris atayak awoth hodai ❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 3 ай бұрын
සුපිරි ❤❤❤🎉🎉🎉🎉 ජයවේවා
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි!ආදරෙයි!❤️💪👊🙏
@HashiniJansen-bj9ds
@HashiniJansen-bj9ds 23 күн бұрын
Adooo lssanai ban❤❤.thiwankayai costai kynw nmei kgahana aka krnne😂😂😂😂😂. Kolla ubata jaya❤
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 4 ай бұрын
Ahanna inna puluwanm wenna supiriyatama kiiwa kalinuth meke auwa yatigirihen berihan dena ekak season 1 eke😂harsha kostha thama meka supiriyatama kiuwe
@sankalpanisamarathunga6113
@sankalpanisamarathunga6113 3 ай бұрын
Hiru star wala mama dakapu lassanama lassanata sinduwa kiuwe oya ❤❤❤❤
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි!ආදරෙයි!❤️💪👊🙏
@DinithiOfficial
@DinithiOfficial 2 ай бұрын
Woww❤️
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 2 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි! ආදරෙයි!❤️💪👊🙏
@rathnawaliperera6049
@rathnawaliperera6049 4 ай бұрын
Prabashta golden vote eka dennama ona
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@ayeshpriyadarshanacolambag2775
@ayeshpriyadarshanacolambag2775 3 ай бұрын
Hiru star viya yuthumai👍👍👍
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි!ආදරෙයි!❤️💪👊🙏
@Romeshhirushan
@Romeshhirushan 5 ай бұрын
mage malli oya trending wenawa oyage jiwithema wenas wenawa mama kiuwa wage.jaya wewa
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි සහෝදරයා!👊❤️💪🙏
@Riyon-y5n
@Riyon-y5n 3 ай бұрын
අම්මප ලස්සනයි
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 2 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි! ආදරෙයි!❤️💪👊🙏
@sithijaboy
@sithijaboy 4 ай бұрын
ගැම්මක් තමා 💪
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 4 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️❤💪👊🙏
@kevin-hv2ho
@kevin-hv2ho 5 ай бұрын
Harsha kostha tharam nathi unath lassanai kostha inne venama leval ekaka❤
@neetadamayanthi1856
@neetadamayanthi1856 5 ай бұрын
Finale ekaka sing kara wage hegimak awe baladdi congratulations
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@ManojPriyankara-nk1og
@ManojPriyankara-nk1og 5 ай бұрын
Hodatama kiyanwa.tiwanka ta ek denna wenawa
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 24 күн бұрын
අද hiru star බලලා ආයෙ මේක බලන්න ආවා😮,,මරු
@dogbrother3359
@dogbrother3359 24 күн бұрын
Ow
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 5 ай бұрын
උට්ටො thanks film එක ආයෙමත් මතක් කලාට.....❤❤❤❤
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@ObaWenuwenGee
@ObaWenuwenGee 4 ай бұрын
❤️❤️❤️❤️❤️‍🎤
@devawm6529
@devawm6529 3 ай бұрын
🤩 wow superb performance
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 3 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! බොහොම ස්තුතියි!ආදරෙයි!❤️💪👊🙏
@Madu715
@Madu715 5 ай бұрын
මේ අයියා ලස්සනට කිව්වා 🥺❤️
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@gamingtutu382
@gamingtutu382 5 ай бұрын
තිවංක දිල්ෂාන් වගෙමයි ❤
@desilvanadeeka5331
@desilvanadeeka5331 5 ай бұрын
හරිම ලස්සනයි. විශිෂ්ට ගායනයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ඉදිරියටම යන්න සුභ පතනවා.👏👏👏
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
මේ ආදරණීය, ලෙන්ගතු වචන මට ආශිර්වාදයක්! මගේ හයිය!💪 ආදරෙයි!✍️👊❤️🙏
@malkisanjulapiris7167
@malkisanjulapiris7167 5 ай бұрын
ඊළඟ හිරු ස්ටාර් 😍
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs 5 ай бұрын
ආදරෙයි!👊❤️💪🙏
@malkisanjulapiris7167
@malkisanjulapiris7167 5 ай бұрын
​@@SubhathiPrabhashwaraSongsGood luck 👍
Viraj Perera with Flashback | Saiyawe
5:21
Sri Music
Рет қаралды 269 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26