Budune Jesune - බුදුනේ ජේසුනේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥

  Рет қаралды 163,222

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 472
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 2 ай бұрын
92%ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! ඊළඟ පාර මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! පරිස්සමෙන් ඉන්න!✍️ මම සුභාති ප්‍රභාෂ්වර👊❤️🙏
@MRNAVIYA1
@MRNAVIYA1 2 ай бұрын
අද නම් සුපිරි ගොඩක් ආදරේයි❤❤
@kamilacader7483
@kamilacader7483 2 ай бұрын
patta 🔥👍
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RashmikaPrabodha-ik3ji
@RashmikaPrabodha-ik3ji 2 ай бұрын
Grand finale හිටිය නැත්නම් වැඩක් නෑ
@jrathnasili9238
@jrathnasili9238 2 ай бұрын
නියමයි නියමයි නියමයි පුතේ ජයෙන් ජයම වේවා ❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි පරිස්සම්න් ඉන්න .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@IndikaAnurudd
@IndikaAnurudd 2 ай бұрын
අවසාන වටයට සුභාතිවයි , චමොද්වයි දකින්න කැමැති අය මෙ පැත්තට ❤❤❤
@NavinuSanudaya-h7c
@NavinuSanudaya-h7c Ай бұрын
ඇයි රුක්ශාන් චන්ද්‍රසේන ❤
@shanuekanayake1034
@shanuekanayake1034 Ай бұрын
Aniwaryen Chamod inawa🎉
@6e1v9-w3v
@6e1v9-w3v Ай бұрын
සිංදුව පටන්ගත්ත විතරයි තත්පර කීපයයි ලකුණු 80ත් පහුකරනවා වාව්… ප්‍රභාෂ් අයියාාාාහ්💪👊🤝
@anuabeythunga9241
@anuabeythunga9241 Ай бұрын
සුබාති , චමෝද් , නේසර❤
@ChamilaNishanthi-f6t
@ChamilaNishanthi-f6t Ай бұрын
Subhathi, chamod,nesara, rukshan
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
රතු අසුනෙ ඉදගෙන ඉන්න ලමයා හදවතිනමයි❤හිනාවෙන්නෙ❤
@PiyalPiyathissa
@PiyalPiyathissa 2 ай бұрын
ඒක ඇත්ත
@BiddiniGayanthi
@BiddiniGayanthi 2 ай бұрын
Ou aeka aeththa aeyage nihathamani kamata 🙏
@lakshanchathu7292
@lakshanchathu7292 2 ай бұрын
Eka attha harima nihathamani kollek
@NimalPerera-zy1mi
@NimalPerera-zy1mi 2 ай бұрын
Eka aththa hoda kollek
@ThilinaEranda-j6n
@ThilinaEranda-j6n Ай бұрын
අනිවාරයෙන්ම , සුපිරි කොල්ලෙක් සහ ගායකයෙක් ❤
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 2 ай бұрын
සුභාති ගෙයි චමෝද් ගෙයි මෙ සින්දුව ගායනා කරන එක සංසන්දනාත්මකව ආයේ ආයේ බලන මන්🥰🤍...දෙන්නම සුපිරි.....😘
@tharushirandinithi3377
@tharushirandinithi3377 2 ай бұрын
චමෝද් තමා හොදම ❤🥰🫂
@JenikaKodikara
@JenikaKodikara 2 ай бұрын
චමෝද් තමයි ගැම්ම ❤❤❤❤❤❤
@chalanagothami5299
@chalanagothami5299 2 ай бұрын
​@@tharushirandinithi3377anewaryenma chamodge voci maara fawer full onama seniduwak kiyanna puluwan aeyata ganak wat nethuwa .....❤❤❤❤❤❤
@PiyumiUdayangani-hj4fg
@PiyumiUdayangani-hj4fg 2 ай бұрын
Mth ehma dekma bluwa♥️♥️♥️♥️♥️♥️
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@JenikaKodikara
@SDSPORTS82
@SDSPORTS82 10 күн бұрын
චමෝද්ට මේ සිංදුවට 100% ❤🎉
@sriyaniVimalaweera
@sriyaniVimalaweera 2 ай бұрын
මේ තමා හිරුස්ටා ජයවේවා පුතුනේ
@sanjulasajith5145
@sanjulasajith5145 2 ай бұрын
චමෝද් & සුභාති මේකෙ ඉන්න නියම වැඩ්ඩෝ දෙන්නා 🎶 ජයවේවා 🤟 කොල්ලොනෙ ❤
@nalakamilan7243
@nalakamilan7243 2 ай бұрын
සුබාති ගෙ වොයිස් එකනම් පට්ට .ඒ වොයිස් එක අදිමාත්ත්‍රාවක්...ආදරෙයි සුබාති ❤❤❤❤❤❤❤
@diniduviduranga935
@diniduviduranga935 Ай бұрын
බාචිගෙන් පස්සේ මිනිස්සුන් ගෙ හිතට රිදෙන්න මේ සින්දුව කිව්වේ උඹ... ජය වේවා මචං ❤❤❤
@NuwanBandara-d2p
@NuwanBandara-d2p Ай бұрын
මූට කලිම් කීවෙ චමෝද්🔥🥵
@nadeeraacademy4974
@nadeeraacademy4974 Ай бұрын
සුභාති ඊයෙ අයින් උනාමත් බලන මම..යකෝ මේකට මොකක්ද උනේ ඊයෙ lyrics අමතක වෙන්නම..😢😢😓
@TharinduSandaruwan-k2v
@TharinduSandaruwan-k2v Күн бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි....❤
@nalakamilan7243
@nalakamilan7243 2 ай бұрын
Finale එන්නෙ .එන්නෙ චාමොද් සහා සුබාති .මේක මගෙ මතයක් පමණි.(s🏆️)
@sametoyoubuddy1636
@sametoyoubuddy1636 2 ай бұрын
meya enne puthe❤
@tharangatennakoon6727
@tharangatennakoon6727 2 ай бұрын
Chamod subathi awasana battle ekata enne final eke. Karata kara tharagayak thiyey. Dennama super ❤👍🔥
@NishadiLiyanage-hm7rp
@NishadiLiyanage-hm7rp 2 ай бұрын
Ekagai
@EBE479
@EBE479 2 ай бұрын
True
@JenikaKodikara
@JenikaKodikara 2 ай бұрын
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤
@dayaniherath9863
@dayaniherath9863 8 күн бұрын
සුභාති out වෙලත් මේ song eka balana mama..😢❤. ඇත්තටම මම හිතුවෙ සුභාති finell idi kiyala😢😢😢
@Nimesh-d7f
@Nimesh-d7f 8 күн бұрын
Atta❤😊
@SachiniPradeep
@SachiniPradeep 5 сағат бұрын
සුබාතිගෙනුයි චමෝත්ගෙනුයි දක්ශම සුබාති❤❤❤😊
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 күн бұрын
හරිම ලස්සනයි
@chathumikawya2160
@chathumikawya2160 12 күн бұрын
සුබාති හිටියානම් එයා තමයි හිරුස්ටා🥺❤️
@SaureSaure-t5g
@SaureSaure-t5g 3 күн бұрын
Ow aniwrem
@SaureSaure-t5g
@SaureSaure-t5g 3 күн бұрын
Cahmod ta wadi Mek lasnnt kiynne sudti
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 2 ай бұрын
අවසාන වේදිකාවේ අනිවාර්යයෙන් ගී ගයන සුභාති....❤❤
@Nadeesha-y9e
@Nadeesha-y9e 5 сағат бұрын
Mama nam අනිවාර්යයෙන් hithuwe subathi thamai hirustar wenne kiyala...❤❤❤❤ Mge favorite subathi❤❤❤❤❤
@shehanashehana8397
@shehanashehana8397 Ай бұрын
අමල් සර් ගෙ සුපිරිම කොල්ලෝ දෙන්නා subaathi chamod
@nalakamilan7243
@nalakamilan7243 2 ай бұрын
චාමෝද්ගෙ සහ සුබතිගෙ මෙ සින්දුව අඩු පාඩු නැ .එහෙත් මුල් ගායනයට සමානව ගයනා කරනවා.සුබාති .
@greater_
@greater_ Ай бұрын
yes
@KelumSandaruwan-z3k
@KelumSandaruwan-z3k Ай бұрын
මෙයා දිනනවා කොහොමත් දැන් ගොඩක් කට්ටිය මෙයාව දන්නවා සුපිරි කොහොම හරි ඉස්සරහට යන්න ❤️ ඔයාට ඉහල ස්වර ලස්සනයි... ඔයා දිනන්න කොහොම හරි......
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 2 ай бұрын
සුභාතී දිනපු එකට සතුටුයි❤️❤️ සුරේෂ් දකිද්දි දුකයි,
@nalakamilan7243
@nalakamilan7243 Ай бұрын
හිරුස්ටාර් season 4 එකෙ..12අතර අති දක්සයා .සුබාති ප්‍රබාස්වර ..ඔහුට විවිධ සයිලින් වලින් ගීත ගායනා කිරිමෙ හැකියාව තියනවා..සස්ත්‍රිය..රාගධාරි .කර්ණාටක.හින්දි ..දෙමළ සිංහල ..season 4 එකේ sing කරා...හිරු කිරුළ හිමි විය යුතු වන්නෙ ඔහුට විය හැක.❤❤🎉🎉🏆️🏆️
@MRNAVIYA1
@MRNAVIYA1 2 ай бұрын
සුබාති අයියේ ඒක නම් පිස්සුවක්..මාරම වොයිස් එකක්...grate40 band එක ලස්සනට backing දෙනවා ආදරේයි. අනිවාර්යයෙන් අයියෙ අවසන් මහා තරගයේ ඉන්න ඔනේ...ආදරනිය ස්‍රි ලාංකික සහ ලෝකවාසි ජනතාවනේ...අනිවාර්යයෙන් සුබාති අයියා finale අරන් යන්න වෝට් කරමු...හැමෝටම ජයවේවා❤❤❤ love you subathi aiya❤
@Nvix__2.0
@Nvix__2.0 2 ай бұрын
හිරු ස්ටාර් වෙන්නෙ අනිවාර්යයෙන්ම මේ කොල්ලා❤. වෙන පඩ ෂෝ කාරයො වගේ නෙමේ රියල් ටැලන්ටඩ් කොල්ලෙක්
@VidushanMadhusanka
@VidushanMadhusanka 2 күн бұрын
චමෝද්ල මොනුන්ද බන් රුක්ෂාන් හිටියනම් සුපිරි ඕයි🥰
@MahendraBalasooriya-q7t
@MahendraBalasooriya-q7t 2 күн бұрын
මම කැමතිම ගායකයා 😢😢❤❤
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 2 ай бұрын
අනේ මේ විශ්වයම ආශීර්වාද කරනවා කියන්න වචන නැ පුතේජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️පින්වන්ත පුතෙක් ඔයා
@Ushandananjaya-0
@Ushandananjaya-0 2 ай бұрын
පට්ට සතුටුයී සුභාති අයියේ 🥺💗✨️
@PrasadMihiranga-j1w
@PrasadMihiranga-j1w Ай бұрын
හරිම ලස්සනයි සුභාති අයියේ. මේ දෙවියන්ගේ ආශීර්වාදය අනිවාර්යෙන් අයියාට ලැබෙයි හැමදාමත්.... ආදරෙයි අයියෙ හැමදාමත් ❤❤❤
@rumeshmass8700
@rumeshmass8700 2 ай бұрын
මේකට 98%ක් වත් එන්න ඕනී 🥹🥹
@dogbrother3359
@dogbrother3359 2 ай бұрын
Ow
@raveesharoshani8974
@raveesharoshani8974 2 ай бұрын
සුපර්❤❤❤❤ ඒ වොයිස් එකට ඇග හිරිවැටෙනවා සුපිරි දක්ෂයෙක්😊😊🥰💯💯🫶
@hansidissanayake8360
@hansidissanayake8360 2 ай бұрын
ඇත්තමයි...පුදුම හඩක්.හරිම ලස්සනයි.හදවතින්ම සුබ පතනවා මල්ලි ඔයාට...❤❤❤❤❤
@neva3502
@neva3502 9 күн бұрын
Chamodge eka meeta wada next level
@pasindumalith4165
@pasindumalith4165 2 ай бұрын
ඒ උනාට මට හිතෙනෝ චමෝත් මේ සින්දුව මීට වඩා ස්කෝර් කරා කියල ❤
@N.D.fernando
@N.D.fernando 2 ай бұрын
👍👍👍👍👍
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Ай бұрын
Final ඉන්න ඕන 3dena subathi...chamod...රුක්ෂාන්...mage mathaya congratulations ❤❤❤❤❤
@delrinewebster7021
@delrinewebster7021 2 ай бұрын
Excellent performance, all the best Subathi, well done, perfect singing
@vikummadhusha7493
@vikummadhusha7493 2 ай бұрын
Aniwa final ඉන්න ඕන subhathi, chamod, rukshan ❤️😌
@Idgaf_24
@Idgaf_24 2 ай бұрын
Eww rukshan we don't need another baila unknown..
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 2 ай бұрын
ජය වේවා පුතා ඔයාට ❤
@PiyalPiyathissa
@PiyalPiyathissa 2 ай бұрын
සුබ පැතුම් අයියේ දිගටම මෙහෙම හිරු ස්ටාර් වෙන්න
@VishakaDamyanthi
@VishakaDamyanthi 11 күн бұрын
Subati oya niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmpiyanthaPiyantha-nx1lw
@AmpiyanthaPiyantha-nx1lw 2 ай бұрын
ඔයා තමයි මේ පාර හිරුස්ටා
@MenakaJayawardhena
@MenakaJayawardhena 2 ай бұрын
BUDU SARANAI sahodaraya oyata jayama wewaaa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@fujfuj8183
@fujfuj8183 2 ай бұрын
❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshuSriwastaw
@IshuSriwastaw 2 ай бұрын
සුභාති🎉🎉🎉🎉🎉🎉
@nalakamilan7243
@nalakamilan7243 2 ай бұрын
සුබාති සුබාති සුබාති .කියන නම ඔහු මෙ වන විට මුලු ලෝකයේ සිටින .හිරුස්ටර් ලෝලින්ගෙද තරුව ඔහුයි.❤❤❤ ඔහු මේ යන ගමන බැලුවාම හිතෙන්නෙ.finale sing කරලා කිරුළ ඔහු සතු කර ගනි කියා.🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KasunTv-c6t
@KasunTv-c6t 7 күн бұрын
Subathi brother elama gammak ain unata aulak ne gemak gahamu asai idiriyta yanwanm god bless you
@Methukalk
@Methukalk Күн бұрын
බුදුනේ........................... ජේ...............සුනේ........... අල්ලා... අල්ලා.... අල්ලා............ දෙවියනේ.... සාමයෙ හඬ සුන්ව ගියා එදා තිබූ මුවේ සිනා.. අද කොහෙදෝ පාවෙළා ගිහින් කඳුළු ගඟක් ගළා ගියා ගස්වැල් සැම සුන්කරදා යුධගිණිදැල් ඇවිළිලා යමින් බුදුනේ........... ජේසුනේ... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා ඉන්නේ.. අල්ලා............දෙවියනී ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට..... තිබුනේ....... වාදවෙවී අසමඟි වී භේද භින්න වී සැමදෙන විනාශ වී මුළු ලොව නැසුණා... රුක් දෙවිඳුන් අද නැතිවා කැලේ සතුන් සැම නැසුවා.. මිහිකත ගිණි වැදී සුන් වුණා... බුදුනේ........... ජේසුනේ.... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා ඉන්නේ.. අල්ලා............දෙවියනී ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට..... තිබුනේ... අනාගතේ සුන් වීලා අනාථයෝ බිහිවීළා... පරාද වී අප සැම නැසුනා.. මිණිස් ගුනේ සැංගීලා.. අගාධයේ ඇද වැටිලා හිරු දැවිලා මුළු ලොව නැසුනා බුදුනේ........... ජේසුනේ........... ඔබතුමානනේ ඇයි මේ දෙස නොබළා..ඉන්නේ අල්ලා............දෙවියනී ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට..... තිබුනේ... යුධ ගිණිදැල් නිමවීලා සාමයෙ මල් පිබිදීලා බිහිවේවා සොඳුරු හෙට දිනේ... එකමුතුවී සමඟි වෙවී ජාතිභේද සුන්කරමින් එකම මවගෙ දරුවන් විලසේ ආශා... සුන්නොවී.... අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුණාවේ... බුදුනේ............ ජේසුනේ.... අල්ලා දෙවියනී අප ලොව වෙත යලිදු එනු මැනේ බුදුනේ............ ජේසුනේ.... අල්ලා දෙවියනී අප ලොව වෙත යලිදු එ...නු මැනේ.. බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනී උදාකල මැනව අප රට තුල මුලු ලොව තුල සාමය
@DerikNiroshan-tx9wj
@DerikNiroshan-tx9wj Ай бұрын
Aththatama a gayanaya niyamai.💞💞💞
@kanishkasrimantha5728
@kanishkasrimantha5728 2 ай бұрын
ශිවන්ත ආශ් එයත් සුපිරියක් ❤
@RoshanKumara-e7o
@RoshanKumara-e7o 2 ай бұрын
Supiriy supiriy supiriy ❤❤❤❤ ජයවේවා සහෝදරයා ඉදිරියටම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි තෙරුවන් සරණයි දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
@DeepaWajirani
@DeepaWajirani 2 ай бұрын
Budusaranai dennatama
@NethuMashi123
@NethuMashi123 2 ай бұрын
චමෝද් ව මතක් උනා ❤
@dinithimadhushani2701
@dinithimadhushani2701 2 ай бұрын
නියමයි සුබාති ❤❤❤❤
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 2 ай бұрын
Super subathi..super ...oya final win karannm oni..parissamen gamana yann malli...❤
@surangasura4276
@surangasura4276 2 ай бұрын
සුපිරි කොල්ලා❤❤❤
@ManjulaBandara-t7b
@ManjulaBandara-t7b Ай бұрын
බුදු සරණ යි මල්ලි ආදරෙයි ඔහොම යන්❤❤❤❤❤
@chathurisudarshani420
@chathurisudarshani420 Ай бұрын
මාරම ලස්සනයි මලයා❤
@SathsaraniMethukiofficial
@SathsaraniMethukiofficial 8 күн бұрын
මන් හිතුවේ 100ත් පන්නයි කියල❤❤❤ඒ තරම් ලස්සනයි❤❤❤❤
@PrabathThalawaththa
@PrabathThalawaththa 2 ай бұрын
ඊලග පාරත් සුපිරි සින්දුවක් කියමු 😊😊
@MaheSha-j1n
@MaheSha-j1n Ай бұрын
Avasana tharageta anivaryenma subathi, chamod kavishkai innama one. ❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 ай бұрын
හිරුස්ටාර් ඔයා තමයි වාව් ❤❤❤❤❤❤❤❤
@HiruBabasara
@HiruBabasara 2 ай бұрын
Thora genimai supa...adaraniya sinduwak.ekata pana peuwa❤❤❤❤
@beautifulworld117
@beautifulworld117 2 ай бұрын
ඇත්තමයි නියමයි. ❤🎉
@janakathilakarathna4117
@janakathilakarathna4117 12 күн бұрын
අනෙ පැංචෝ❤🥺
@L.W.Ekanayake
@L.W.Ekanayake 2 ай бұрын
පුතේ ඔබ දක්ෂයි.......සුපිරියි...ජයෙන් ජයම පතනවා.....ගීතය ඉතා සංයමයෙන් ගයන්න.....වචන තව පැහැදිලි ව කියන්න....කලබල නොවී ප්‍රවේසමෙන් අඩිය තියන්න......ජය වේවා පුතා🎉
@DulanganiLakshika-n6x
@DulanganiLakshika-n6x Ай бұрын
සුභ පැතුම් අයියේ oyata hodata sing karanawa🙏♥️
@BunnyBunny-j5w
@BunnyBunny-j5w 2 ай бұрын
මෙදා පාර කුරුණෑගල❤❤❤❤
@YasanRavindu
@YasanRavindu 2 ай бұрын
මරේ මරු....💪🏻🔥❤️👌🏻👌🏻👌🏻
@singinglion18
@singinglion18 2 ай бұрын
චමෝද් කවිශ්කගෙන් පස්සෙ හොදටම සින්ග් කලේ ඔයා ❤️😩
@ThishakyaHapuarachchi
@ThishakyaHapuarachchi Ай бұрын
අම්බෝ පිස්සුවක් ඒක..🥳🥳🥳🥳🥳
@malshapahandi963
@malshapahandi963 2 ай бұрын
මේ පාර හිරු තරුව ❤🌷
@Dilshakavindi3886
@Dilshakavindi3886 2 ай бұрын
සුබාති ....සුපිරියක් තමයි....❤
@indraniindrani2371
@indraniindrani2371 2 ай бұрын
අපි කැමති චමොත්ට චමෝ ලස්සනට ගායනා කරනවා
@SamanKumara-x4y
@SamanKumara-x4y 2 ай бұрын
Ha
@DayanSenarathna
@DayanSenarathna 2 ай бұрын
එයා තමයි හිරු ස්ටාර්
@Nimesh-d7f
@Nimesh-d7f 2 сағат бұрын
චාමොද් කෑලේ මු එක්ක බලනකොට❤
@Dilshan__ravihansa
@Dilshan__ravihansa 2 ай бұрын
Subathi Aiyaa Jayama wewaaa 😍❤️
@vimaguna
@vimaguna Ай бұрын
ලස්සනයි අයියේ ගැම්මක් ඔයා🥰❤️
@sewwandisirisena8929
@sewwandisirisena8929 2 ай бұрын
Subhathi you are the hiru star for sure 🎉
@BiddiniGayanthi
@BiddiniGayanthi Ай бұрын
Aniwaren hirusta subathi viya uthui me daksha thawaya marai malli adarei kolloo❤❤❤
@NiroshaPriyadarshani-m1l
@NiroshaPriyadarshani-m1l 23 күн бұрын
චමෝද් කියන සිංදුව සුපිරි❤😊
@rizmadage
@rizmadage 9 күн бұрын
Niyamai subathi
@TharaniRanasinghe
@TharaniRanasinghe Ай бұрын
🥰❤️ජයම වෙන්නෝනෙ
@manjaleewickramasinghe6464
@manjaleewickramasinghe6464 Ай бұрын
කුරුණෑගල ගැම්ම 🥺❤️
@Deathreaper5654
@Deathreaper5654 2 ай бұрын
සුපිරි යක්..❤ මං ආසම vote bar එක උඩට යනකොට සුරේෂ් ගෙ re action එකට..❤
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 2 ай бұрын
බුදුනෙ ජෙසුනෙ කියනකොටම 50පහුකරල ඉවරයි
@dantidanti1017
@dantidanti1017 Ай бұрын
Congratulations 💚💚💙💙♥️♥️💕💕👍👍👍👍👍
@rukshiliyanage5764
@rukshiliyanage5764 Ай бұрын
වැඩ්ඩෝ ❤
@nillunillu7724
@nillunillu7724 Ай бұрын
Hirustar tharuva uba thamai maliyo.... API hari adarei. ❤❤❤❤❤❤dinana Eka dinnanna oni , aye loveth nathivenna..... Ohoma Yan ,,,, API innava.... Shapot ekata.. dinapa jivithe. Apita hari sathutui... Adarei.. ❤❤❤❤❤❤
@Amashashi-A
@Amashashi-A 2 ай бұрын
Chamod subathi aniwaren final eke innma onii ❤
@ShamikaDamsara
@ShamikaDamsara 5 күн бұрын
Niyamai❤
@krishanthikaushalya2018
@krishanthikaushalya2018 2 ай бұрын
Godak lassanai theruwan saranai ❤❤
@DammikaGunarathna-n6r
@DammikaGunarathna-n6r Ай бұрын
අනේ ආපහු සුබාතිට එක චාන්ස් එකක් දෙන්නකෝ❤😢
@IsharaDushmanthi
@IsharaDushmanthi 2 күн бұрын
Mama nam hituwe subhathi finell idee kiyala
@anushkaperera372
@anushkaperera372 Ай бұрын
Harima lassanai oyage amma thththa hadawatinma oya hiru star putaaa 🎉❤❤❤❤❤❤❤❤
@niluyasapala890
@niluyasapala890 Ай бұрын
Subathii.chamoj.ashan....❤❤❤❤❤❤❤❤❤
@Chamin19
@Chamin19 Ай бұрын
Ela ela kollo..oya thamai machan dhinanne.. 500% suwer ❤
@W.S.Vidusath-v2z
@W.S.Vidusath-v2z 2 күн бұрын
ඔයානම් සුබති final ennama oni patangaththagaman දිනුම්.ඔයා final ekata meka kiwwanam 100/100 yi
@sujaninisansala390
@sujaninisansala390 Ай бұрын
Maru jayen Jaya mali❤❤❤
@Shalikafernando-t6u
@Shalikafernando-t6u 2 ай бұрын
ජය වේවා සුභාති අයියේ 🎉🎉🎉🎉
@ThakshilaSubashini-m8z
@ThakshilaSubashini-m8z Ай бұрын
මාර ඉක්මනට දිනුවා 😚💗
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 282 М.
hirusta 🎶chamod 🎸 vasarakata❤️ pera geyu 💪 gee
5:56
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН