Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | ඔන්න අපේ චූටි මැනිකෙගෙ birthday party එක ❤️

  Рет қаралды 253,741

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | ඔන්න අපේ චූටි මැනිකෙගෙ birthday party එක ❤️

Пікірлер: 199
@tharakagamage-ql1ze
@tharakagamage-ql1ze Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි.. මන් හරි ආසයි මිනිස්සු සතුටින් ලස්සනට ඉන්නව දකින්න..සතුටින් ඉන්න හැමෝම. 🥰❤️
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
මට පේන්න බැරි මේ සල්ලිවලින් නැති මිනිස්සුන්ට උදව් කරන්න කියන එක යකෝ ඒ මිනිස්සු සල්ලි හම්බකරන්නෙ නිකන් මුකුත් නොකර උඩ බලන් ඉන්න එවුන්ට උදව් කරන්නද.හැම මිනිහම සල්ලි හොයන්නෙ තමන් සතුටු වෙන්න.ඒ කරල තමන් කැමතිනම් අනුන්ට උදව් කරයි.මේ රටේ එවුන් දන්නෙ අනුන්ට ඉරිසියා කර කර නිකන් හම්බෙනකන් කට උඩ බලාගන මේවට හූල්ල හූල්ල ඉන්න.තමනුත් මොකක් හරි කරල ගොඩයන්න බලපල්ල එතකොට අනුන්ගෙ ඒවට ඉරිසියා හිතෙන්නෙ නෑ 😂
@ManoriGurubawila-em4ru
@ManoriGurubawila-em4ru Жыл бұрын
බුදුසරණයි රජිව් සර් මම ඔයාලගෙ පවුලට ගොඩක් ආදරෙයි,හිතට දුකක් ආව වෙලාවට මම ඔයාගෙ මේ video බලනවා,හිතට හරිම සැනසීමක්.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ලංකාවේ මිනිස්සු කවුරුහරි වියදම් කරලා පාටි ගත්ත ම, හැමෝම කියන්නේ හිගන්නන්ට කන්න දෙන්න කියලා ,හිගන්නන්ට අපිට වඩා සල්ලි තියෙනවා . ජීවතතේ සල්ලි තියෙන්නේ ටික කාලයයි , සතුටින් ඉන්නෙ ටික කාලයයි , පාටි වලට හදන දේවල් වලට ,ඒ ඒ මිනිස්සු න්ට සල්ලි ලැබෙනවා . හොඳ තාත්තා කෙනෙක් ,
@Yeshi4918
@Yeshi4918 Жыл бұрын
Totally agree👍🏻
@ishanisewwandi6029
@ishanisewwandi6029 Жыл бұрын
ඇත්ත
@paddppaddp4901
@paddppaddp4901 Жыл бұрын
ekanam aththa kathawa
@noname-ep5ms
@noname-ep5ms Жыл бұрын
😂
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
Very true .
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ඇත්ත. අමාරුවෙන් හම්බ කරලා තමන්ට ඕන විදිහට ජීවත්වන්න බැරි නම් වැඩක් තියනවාද? . මේ අය මිනිස්සුන්ට හොදට උදව් උපකාර කරනව.ඔය සමහර කට්ටිය වගේ බෙරගහල ෆේස්බුක් දාලා නෙවෙයි.. ලංකාවේ මිනිස්සු හරි ඉරිසියාවයි.
@ruki9248
@ruki9248 Жыл бұрын
හම්බු කරන තියෙන එකාට අනිත් උන්ගෙන් වැඩක් නෑ!! අනිත් උන් කන බොන ජීවත්වෙන එක උන්ට වැඩක් නෑ!! ඒ වගේම එහෙම උන් ජොලියට හරි මෙහෙම දැම්මොත් කොච්චර ❤️❤️ දෙම්මත් බලන උන් ඉරිසියි කුහකයි හිත් යටින්!! ඕනෑවට වඩා තමාගේ පෞද්ගලික දේවල් නොදා ඉන්නවනම් හොඳයි මොකද ඉල්ලන් ඇස් වහ කටවහ වද්දගන්න හොඳ නැති නිසාත් ඔහොම දේවල් දැම්මා කියලා ඉගෙනගෙන ආදර්ශේට ගන්න දේවල් නැති නිසාත්. ඔයගොලන් ගේ ගමන ඔයගොල්ලෝ යන්න අනිත් අයි ඒ ඒ අයගේ ගමන් යයි !!! ජය වේවා!!!!
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
කතාව ඇත්ත .
@kbalasooriya2211
@kbalasooriya2211 Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා චූටි දෝණියේ ........පාටි එක හරිම ලස්සනයි .හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබෙිවා ...බුදු සරණයි
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
මේ දරුවෝ 5 දෙනාගේ එකමුතු කමට නම් ඇස් වහක් වදින්න නම් එපා. තෙරුවන් සරණයි
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
අනේ අර පොඩි පුතා කේක් කැල්ල අරන් තැන්කියු නංගි කියලා වැන්දා දෙයියනේ ❤
@nadeekafernando303
@nadeekafernando303 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා චූටි දුවට .පව්ලෙ සියලු දෙනාට බුදුසරණයි ,දෙවිපිහිටයි .💓💓💓💓💓💓💓💓💓💓💓
@ishanisewwandi6029
@ishanisewwandi6029 Жыл бұрын
මන් ගොඩාක් ආදරේ කරන family එකක් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වුනා ඔබතුමාගේ motivation videoes බලලා.පවුලේ හැමෝටම ගොඩාක් ආදරේයි
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
මොනාද වෙනස් උනේ 😂
@ishanisewwandi6029
@ishanisewwandi6029 Жыл бұрын
@@Topithecorgi123 ඔයාට මොකද
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul Жыл бұрын
චූටි දෝණි සුභ උපන්දිනයක් වේවා. .ලස්සන එකමුතු පවුලක්...බුදු සරණයි දෙවි පිහිටයි
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
සුභ උපන් දිනයක් වෙවා මැණික අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
මුතූගේ රු100 හාල් රු200ට කද්දී ඕකුන් හැමදා එකමුතුයි , උබලා කන්න බත් නතුව විරසකයි
@hikkkies
@hikkkies Жыл бұрын
Wow what a grand celebration and this angel owns every bit of joy... because she is from heaven!!!!! Happu birthday manika!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Жыл бұрын
අපේ මිනිස්සු .කොහේ හරි සතුටින් ඉන්න 🎉🎉🎉
@slgoodyt1101
@slgoodyt1101 9 ай бұрын
බුදු සරනයි දරුවෝ හතර දෙනාටයි ඔයාල හැමෝටම
@ThejaKreethilatha
@ThejaKreethilatha Жыл бұрын
නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික බුදුසරණයි ❤❤
@renuka243
@renuka243 Жыл бұрын
සුභ උපන් දිනයක් වෙවා චුටි දෝනි තෙරුවන් සරණියි හරිම ලස්සනයි චුටි දෝනි 🎁🎂
@sadasi6159
@sadasi6159 Жыл бұрын
මන්ගොඩක් ආදරේ මහත බෝල පුතාට ❤❤❤❤❤❤❤❤
@himanthad
@himanthad Жыл бұрын
දැකීමත් සතුටක් සියළු දෙනාම. බුදු සරණයි ඇස් වහක් නම් වදින්න එපා
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 Жыл бұрын
Mewa pera pinma thama.lassana famili ekak.happy birth day...chuuti manika.
@HashiniJayasuriya-x9q
@HashiniJayasuriya-x9q Жыл бұрын
Gifted children.. born with a silver spoon.. God bless❤
@umesharavihari3739
@umesharavihari3739 Жыл бұрын
සුබ උපන් දිනයක් පැටියෝ හැමදාම පවුලේ හැමෝම එක්ක සතුටින් ඉන්න 🎉❤❤❤❤❤
@nilminiabeysinghe7452
@nilminiabeysinghe7452 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා චූටි මැණිකට ❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සුදු දුව..මේ පාටි එක ගත්තේ හොටෙල් එකකද ගෙදරද අයියේ..මාරම ලස්සනයි සුපිරියි නියමයි...❤❤❤❤
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
Happy birthday චූටි මැණික❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න !!!
@hikibiris90
@hikibiris90 4 ай бұрын
Salli thiyanawanam hathuroth mithuro wenawa. Salli thiyana kenage wate sahena pirisak ras wenawa. Salli nathi kenage inna yaluwo pawa halila yanawa. Me loke swabhawaya eka. Wasanawantha paulak! Jaya wewa!❤❤🎉
@KaliniHettithantha
@KaliniHettithantha 3 ай бұрын
❤ very nice 👍 happy birthday 🎂🎈 Chuti doni🎉 happy to seeing wonderful 👍😊 family!!! All the best 👍💯
@Zeero_x
@Zeero_x 6 ай бұрын
Happy birthday 🎉🎉 diwyana menika 🥰adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰😘😘😘😘🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️💕💕💕💕💕💖💖💖🎂🎂
@kyarawijerathne2817
@kyarawijerathne2817 Жыл бұрын
Happy birthday chuti manika,party eka harima lassanai, dalada samidu pihitai family ekatama....
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Me gollo pin වැඩ කරනවා godak etumage daruwange uban දින pathiyak ganna eka etumage kamatthak etumaye satutak ❤❤❤ jesu පිහිටායි බුදු සරණයි chuti duwatat සියලුම දෙනාටම ❤❤❤
@shanikafernando5909
@shanikafernando5909 Жыл бұрын
ඕඕඕඕඔ..... ගොඩාක් පිං වැඩ කරනවා 🤣 . ඊටත් වඩා ඩඩ්ලි සීයා තමා ගොඩාක් පිං කරන්නේ... තව මෙත්‍රී සීයත් කරලා තියෙනවා රිදෙන්නම.
@shyamafernando5114
@shyamafernando5114 Жыл бұрын
Happy birthday little princess 🎂🎂🎈🎈🎁🎁❤❤Wow everything is beautiful.
@ramanidemel1821
@ramanidemel1821 Жыл бұрын
Harima lassanai sweet theruwansaranai. Happy birthday darling baby. 🎉
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
Happy birthday chuti menika 💕🤗 තවත් ලස්සනයි කන්න නැති දරුවෝන්ට කෑම ඉස්කෝලේ ගෙනියන්න බඩු ටිකක් අරන් දුන්නම් 🤗🤍
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
@@KaushalyaMahawaththage-qn6zy ඔයා කියන එක ඇත්ත ඒත් හලෝ. හලෝ මන් කියන්න දුප්පත් අසරන ළමයිට කෑම වේලාක් දුන්නා කියලා පව් සිද්ද වෙන්නැ අනේ එක තෙරුම් ගන්න .මොනවා උනත් දරුවෝනේ නේද .ඔයා ඔහොම කතා කරන්න එපා .ඇයි එහේම දෙන්නේ කියන්නත් එපා අසරන දරුවේට්ට කන්න ඉගෙන ගන්න උදව් කරනවා කියන්නේ කොච්චර පිනද්ද .ඔයාගේ කටිම්ම ඔයා පව් සුද්ද කරගන්නවා කාගේ උනත් දරුවෝ එක තේරුම් ගන්න .අපෝ ඔයාලා වගේ මිනුස්ස ශික්. කවුරු කොහෝම දුශ්ටකන් කරත් අපි මනුස්සයෝ මනුස්සයොන්ට තමයි උදව් කරගේන ඉන්න ඔනි බුදු හමුදුරුවෝත් කියලා තියේන්නේ එදේමයි 😊
@ishanisewwandi6029
@ishanisewwandi6029 Жыл бұрын
​@@KaushalyaMahawaththage-qn6zyඔව් ඒක ඇත්ත....
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
@@KaushalyaMahawaththage-qn6zy ඔව් එක ඇත්ත හලෝ.අදහසක් විතරක් හලෝ දුන්නේ මන් ඔකට ඔච්චර උඩපයින්න එපා හලෝ 🤣
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
@@KaushalyaMahawaththage-qn6zy ඔයා කොටිපතියේද්ද නැත්නම් නිකන් කෙනෙක්ද එක ඉතින් මට අදල නැ ඔයා කවුරු කොහොම උනත් මට අදාලම නැ 🤷‍♀️.ඔයා හිතන විදිහ ඔයාගේ ඒ අදහස.ඒ විදිහට නෙමේයි මන් හිතන්නේ 🤟😊 .ඔයාලා තමයි කුහක මිනිස්සු හලෝ.තව කෙනෙක්ට උදව්වක්වත් කරන්න කැමති නැ කියන්නේ කුහක මිනිස්සු ඔයාලා වගේ කට්ටියට අන්න එක තේරුම් ගන්න.හිගා කනවා කියලා බොරු කරන අයත් ඉන්නවා ඒ අය කරන වැඩ නිසා අසරන මනුස්සයෝ මොනවා කරන්නද ආ .මන්නම් කඩේකින් කෑමක් ගත්තත් පාරේ ඉන්න බලු පැටියේට්ට පවා අසන ආච්චි කෙනෙක්ට නැන්දා කෙනෙක්ට කඩේකින් කෑම එකක් හරි අරන් දෙනවා මගේ අම්මා තාත්තා කියලා තියෙන්නේත් කන්න නැති සතේක් හරි මනුස්සයේක් හරි හම්බුනොත් ඒ කේනා පුංචිම හරි උදව්වක් කරන්න කියලා.මේ අපේ රටේ කන්න නැතුව කොච්චර කට්ටිය ඉන්නවද බලන්න ඔයා ඔහොම කතා කියන්න එපා .මන් ඒ විඩියෝ එකට අදහසක් විතරයි කිව්වේ හලෝ.ඔය මේතන ඔහෝම දගලන්න එපා .
@savindidesilva3405
@savindidesilva3405 Жыл бұрын
Your wife looks like a princess 😍❤️ happy birthday chuti manika 😘😘❤️❤️
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Harima lassani ❤happy birthday chuti menika rosa malak vage🥰 harima adaraniya paulak 😊godakma loku mallita mn kemathei
@henryfernandoh5137
@henryfernandoh5137 Жыл бұрын
Beautiful family ever i seen.
@deepaweerasinghe4582
@deepaweerasinghe4582 Жыл бұрын
ලොකු පුතා නම් my3පාල සිරිසේන වගේ. ථරහ ගීයාද මන්ද.
@JarosaJarosa-hm6dv
@JarosaJarosa-hm6dv Жыл бұрын
Wish you happy birthday to you sweet angel 🎂🎂🎂🎂💗💗💗💗💗🎉🎉🎉🎉🎉
@presadikaroshini3289
@presadikaroshini3289 3 ай бұрын
Ane.atthatama harima shoooi famili eka.subama suba upan dinayak chuti Doni
@nadeearachchi138
@nadeearachchi138 Жыл бұрын
Happy birthday chuti manika..💝💐අක්කට අය්යට family එකටම ගොඩක් ආදරෙයි 🎉
@tharikabolapage7849
@tharikabolapage7849 Жыл бұрын
Happy birthday little princess ♥️
@KanthilathaSamarathungaappuham
@KanthilathaSamarathungaappuham 8 ай бұрын
Have all the best god bless you
@prageethhashan3557
@prageethhashan3557 Жыл бұрын
Happy birthday.. Manika😘
@sagarikapunchihewa1911
@sagarikapunchihewa1911 Жыл бұрын
Me family ekata mama hari adarei. Budusaranai
@rosewall1885
@rosewall1885 7 ай бұрын
Anee mama aasama familya mama ඔයාලා siyalu denatama theruwan සරණයි
@menikepetersdon561
@menikepetersdon561 10 ай бұрын
Happy birthday little princess
@PhycoTiron
@PhycoTiron 3 ай бұрын
Mewage deyak dakinna pin karanna oni...supiri...mage jivithe palaweni wathawata thama mehema upandina patiyak dakke.❤
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 10 ай бұрын
සුද්දි මැනික ට සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤
@sarakwt3356
@sarakwt3356 Жыл бұрын
දුප්පත් අපි වගේ කෙනෙක්ට උදව් කළානම් ගොඩක් පිං ඔයාලට...❤
@shanukamokshan3836
@shanukamokshan3836 Жыл бұрын
😂Ethkota me athl eka na ne
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
සල්ලී හොයන්න හුඟාක් මහන්සි වෙනවා! මේ තැනට ඉබේ එන්න බැහැ ! මොළේ වෙහෙසලා දිවාරෑ නොබලා වැඩකරලා කැපවීම කරමින් තමයි මේ වගේ ධනවතුන් වෙලා තියෙන්නේ පිය උරුමයෙන් ලැබුනදේත් උගත් කමත් ඇති නිසා නිසියාකාරව වැඩකටයුතු කරලා ! ඉබේ පහලවෙන්නේ නැහැ ! වෙහෙසෙන්නම ඕනේ ! උදව් උපකාර කරනවා වගේම ඒ අයත් ඒ අයගේ ජීවිත සතුටින් අවශ්‍ය දේවල් කරමින් ජීවිත විඳින්න ඕනේ දරුපවුලත් එක්ක! ඒක ඒ අයගෙ පින තම ධනය නිසි විදිහට යෙදවීමට හැකිවීම.! ඔහොම සටහන් තියන්න යොමුවෙන්නේ මේ දේවල් බලලා සතුටු නොවී ඉරිසියා කරන අයට !අනිත් අයගෙ සතුට උහුලගන්න බැරි අයට ! අනිත් අයත් කැපවෙලා උනන්දුවෙලා වැඩකරලා තම තමන්ගේ ජීවිත ගොඩනගාගන්න වෙහෙසෙන්න ඕන ! කාගෙවත් වත් පොහොසත්කම් බල බලා උදව්ම කර කර ඉන්න කියන්නෙ නැතුව තමන් හැකි අයුරින් මුදල් හොයන්න වෙහෙසෙන්න! කාර්‍යශීලී වෙන්න! කාටවත් බලකරන්න අයිතියක් නැහැ විනෝද නොවී වෙහෙසිලා හරිහම්බකරලා මුදල් ඉතිරිකරගන ඔවුන්ට කැමතිදේවල් කරන ඒවා නවත්තලා උදව්කර කර විතරක් ඉන්න කියලා! රස්සාවල් කොච්ව්ර අයට ලබාදෙනවද තමන් කරන වියාපාරවලින් ! ඒ වගේම අවැසි තැනදී උදව් උපකාරත් කරනවා ඇති ! ඒක නිසා තමනුත් මේවගේ තැනකට එන්න ඕනෙ කියන චේතනාව තමයි මේවා දකිද්දී ඇතිකරගන්න ඕනේ ! තමන් තනියෙන් නැගීහිටින්න ! අත් පය හතරම නැති අයත් අත් පය තියන අයට ආදර්ශදීලා තියනවා වෙහෙසිලා කැපවීමෙන් වැඩකරලා මුදල් හරිහම්බකරගන අභිමානවත් ලෙස ! කාගෙවත්.සතුට දැකලා අඬන්න එපා ! සතුටුවෙන්න ! ඔබටත් සතුට ලඟාවේවි.!
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
එතකොට ඔක්කොම හරිද ඔයාලත් සල්ලි හොයන්න.දුප්පත්කම වෙනයි ඔහොම කවුරුහරි දෙනකන් බලන් ඉන්න එක විලිලැජ්ජයි 😂
@piyuugamage2977
@piyuugamage2977 Жыл бұрын
Ea minissu hambakarala thyenne kanna bonn nethi ayata dennda ..eyalage salli walin eyalata sathutu wenna beda..Oyat oninam hambakarala duppath ayat denna ..😂
@shanukamokshan3836
@shanukamokshan3836 Жыл бұрын
Mun hamadama duppth wela inna onn oya gon ආකල්ප නිසා තමා
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
චුටි මැණිකට සුභම සුභ උපන් දිනක්ම වෙිවා සමිමා සමිබුදු සරනයි සියලුම දෙවි රැකවරණයි
@nisansala89-e1i
@nisansala89-e1i Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා චුටි මැණික
@chandanasenevirathna7434
@chandanasenevirathna7434 Жыл бұрын
මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනා ට බුදු සරණයි අනෙ මට ඉන්න තැනක් නැහැ පොඩි ඉඩම් කැල්ලක් වත් මට නැහැ. අනෙක වාරයක් පින් ලැබෙන වා මට පොඩි ගෙයක් හදලා දෙනවානම් ඇස් පට
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Happy Birthday Day chuty duwa ❤❤❤❤❤❤❤God Bless You
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Yako munta salli valin karanna deval nethuva - Laksa ganak badaginne merenakota me karanne jara veda - me salli ipaiye maha janathavagen - Karunakara LOVEDA SANGARAWA KIYAVANNA - Sirisenalath Premadasala Rajapaksala vage samaniya pele minissu - kohenda me nasthikaranna koti. mama kawadawath laminge party demme neha - upan dineta anatha nivasa walata kema/salli dunna. Lebu minisath bawen hari prayojana ganna - Lamaita veradi adarasha denna epa - Jathipi Dukka kiyanne ipadima dukak dukata party danne mona modayoda. lebu minis bavayen nisi prayojana ganna - anapara mokek veida? love you all. Siyalu sathvayo suvapath veva - Theruwan saranai sepata
@SHSStoryHub
@SHSStoryHub Жыл бұрын
Happy birthday cute little angle❤....
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
duppath posath jathi bedayak nathuwa thamange daruwanta hama demawpiyoma adarei .thara theramak nathuwa hama kenama thamanta puluwan vediyata ea sathuta bukthivedinawa. meya balana apith ea punchi malata suba upandinak kiyala hadawathin parthana karamu ❤❤❤❤❤❤
@RAJAPAKSHA12.
@RAJAPAKSHA12. Жыл бұрын
Heppy birthday චූටි මැණික
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
Happay barthdaya sudu manika
@rasikageethanjali6658
@rasikageethanjali6658 Жыл бұрын
Happy birthday chuuti manika.
@hikkkies
@hikkkies Жыл бұрын
Its definitely a fairy tale Divya darling ❤❤❤❤ you will cherish this vlog one day
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Happy b'day baby.budusaranai okkotama🎉🎉🎉🎉🎉
@eshanthiamarasekara3580
@eshanthiamarasekara3580 Жыл бұрын
Blessed birthday to darling little girl ❤ !!!!
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා මැනික❤🎉😘 theruwansaranai .sathutin inna labewa hamadamath .pregnant ammek innwa puluwannm udau karanna.
@slgoodyt1101
@slgoodyt1101 9 ай бұрын
දරුවෝ හතර යි නෙවෙයිනේ චු මැනික ත් එක්ක පස් දෙනයි නේ බුදු සරනයි
@nadeenadee5751
@nadeenadee5751 6 ай бұрын
Mn asaham family ekak.budusarani patiyata
@sampathkumara5087
@sampathkumara5087 Жыл бұрын
Kanna bonna nathi ahinsaka lamainta monava hari dunnanam hadi nada happy barthday manika🎉🎉🎉❤
@awanthiakshala2910
@awanthiakshala2910 Жыл бұрын
Happy birthday chuti menika budhu saranaiii. ❤❤❤😂
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
චුටි මැණික සුභම සුභ උපන්දිනයක් වේවා
@renukarenuka4483
@renukarenuka4483 Жыл бұрын
බුදු සරණ යි චුටි දුවාට ❤❤❤ සුබ උපන්දිනයක් 🎂 වේවා
@prasnnaamarasena1429
@prasnnaamarasena1429 Жыл бұрын
Happy birthday little princess god bless you . ❤🎉🎉
@nilukakumari1752
@nilukakumari1752 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා චුටි මැනික ❤
@JithmiHewavitharana
@JithmiHewavitharana 4 ай бұрын
Lucky kids ❤🎉
@shashininikeshala1365
@shashininikeshala1365 10 ай бұрын
තමන් හම්බකරලා තමන්ගේ සල්ලි වලින් party එකක් ගන්නත් බෑ ලංකාවේ හිඟන්නොත් එක්ක.. අනුන්ට දෙන්න අනුන්ට දෙන්න.. ඒ මනුස්සයෝ දෙනවා.. ඒකයි ඔහොම හම්බෙලා තියෙන්නේ.. ඒ වගේම ජීවිතේ විඳිනවා මාරම සතුටින්.. ඒකට ඊරිසියා කරන්න එපා.. කොච්චර ලස්සනයිද මෙහෙම සතුටු වෙන එක
@Kurulu867
@Kurulu867 Жыл бұрын
Niduk niroogi wasanawantha upandinak divyana chuty duwa❤
@oshiniakmeemana3885
@oshiniakmeemana3885 Жыл бұрын
ai ane anunge dewl hoynne eylge family eka eyalage kamatta vedio ekk blla nikn inne moktd ane adala nathi dewl hoynne .salli thiyn nisa eylt kamathi dewl krai .but api e family eken gnna one positive dewl not the negative thoughts 😊
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
Loku is very handsome ❤❤❤
@ruwisansala4830
@ruwisansala4830 Жыл бұрын
හරිම ලස්සනයි ,ලස්සන birthday party එකක්..
@MohammadRizwn-xs6zq
@MohammadRizwn-xs6zq Жыл бұрын
Happy Birthday princess
@rathnasekarabanda2355
@rathnasekarabanda2355 Жыл бұрын
Happy birthday chutti manika oyata
@semagesusil8928
@semagesusil8928 Жыл бұрын
Happy birthday beby🎂🎉🌹🌹
@ruhiperera6150
@ruhiperera6150 Жыл бұрын
Little princess happy birth day ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
Happy birthday little one ❤🎉
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
අැත්තට මන් කැමතිම පවුලක්.බලන්නකෝ වෙන අයනමි රට යනවා ගිහින් කතාකරන වාරයක් පාසා විචෙිචනය කරනවා .එ මෙි මිනිස්සු
@playroom9598
@playroom9598 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ❤️
@spkkumari1649
@spkkumari1649 Жыл бұрын
බුදුසරණ යි දරුවන් ට සහ දෙමාපියන් ට
@sunethradamayanthi6550
@sunethradamayanthi6550 Жыл бұрын
Happy birthday chuuti dhonie godak kalakin❤😂
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
සුභ උපන්දීනයක් වේවා චුටි දෝණි ❤❤❤❤
@kwkw7563
@kwkw7563 Жыл бұрын
ෂූභඋපන් දිනයක් වේවා පුතාලා දෙන්නාඅම්මිවගේ පොඩිපුතා තාත්තාවගේ පොඩිමදොනිඅම්මිවගේ ලොකුදොනි තාත්ති වගේ ෂියලුම දෙනාට බුදුෂරනයි දෙවිපිහිටයි හරිමහොද පවුලක්දිනෙම් දිනෙම් දින දියුනුවේවා,
@disnadeepani8647
@disnadeepani8647 Жыл бұрын
ලොකු දෝනි තාත්තා වගේ කියන්නේ කොහොමද් ඔයා. ඔයා එයාගේ තාත්තා දැකලා තියෙනවද
@kwkw7563
@kwkw7563 Жыл бұрын
එ එක එකනාට පේන විදිය අපි දැකලා තියෙන්නේ විඩියොවලින් විතරනේඑ් ලමයි එ දෙන්නා වගේ තමා හරිහොදම පව්ලක් එකයි මමත්එ දරැන්ට ෂූභ පැතුවේ
@nuwangiashinshi9418
@nuwangiashinshi9418 Жыл бұрын
happy birthday cutie😍😍 manu aiyaa😍😍😍
@chandanasenevirathna7434
@chandanasenevirathna7434 Жыл бұрын
මට පොඩි ඉඩම් කැබැල්ලක්වත් නැහැ ඉන්න පුලුවන් නම් මට ගෙයක් හදලැ දෙනවාද ඔබ තුමා ට අනෙක වාරයක් පින් ලැබෙනවා
@RizmiyaBanoon
@RizmiyaBanoon Жыл бұрын
Happy birthday sweetheart ❤❤❤
@ChathuriL.M.D
@ChathuriL.M.D 3 ай бұрын
Happy birthday patiyo
@jayanigunarathna1255
@jayanigunarathna1255 Жыл бұрын
Happy birthday chooty manika ❤❤❤
@SunethraDadigamuwa
@SunethraDadigamuwa 4 ай бұрын
U cd
@madumadu3030
@madumadu3030 Жыл бұрын
Happy birth day doni❤❤❤
@dineshananayakkara7040
@dineshananayakkara7040 Жыл бұрын
Happy birthday🎂🎉🎁 manika
@yukishan2505
@yukishan2505 Жыл бұрын
Wish your happy birthday chuty duwa❤❤❤❤❤❤
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy Жыл бұрын
🎉🎉❤❤❤ බුදුසරණයි
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Happy birthday puthe❤❤❤❤🙏🙏🙏💪💪💪💪😘😘😘
Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | යාලුවා මනමාලයෙක් ❤️❤️❤️
19:00
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 5 М.
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 69 МЛН
Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | චූටි මැනිකෙගෙ උපන්දිනය❤️❤️❤️
12:28
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 194 М.
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | සුදු බෝලේ ගේ උපන්දිනය
31:06
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 172 М.
Cooking Contest! Breakfast show off
18:33
Rajaputhra Family
Рет қаралды 9 М.
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.