සජිතගෙන් රංගනට මන්තරයක්... | Sajitha Anthony | LUX ආදරණීය නත්තල with Rangana

  Рет қаралды 431,080

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 278
@bright6800
@bright6800 Жыл бұрын
ජැක්සන් අති දක්ෂ කලාකරුවාගේ දක්ෂතාවය ඉදිරියටම අරන් යන්න පුලුවන් සජිතට 🥺 ජැක්සන් ආදරනීය කලාකරුට ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරනයි 🥲❤️ ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ ඒත් සජිතත් අති දක්ෂයෙක් ඔහු වගේ ❤️❤️❤️❤️ රංගන අයියා good luck ❤️❤️❤️❤️
@nirmalathomas2259
@nirmalathomas2259 Жыл бұрын
පුතාගේ දක්ශතා බලන්න ඉක්මන් සුව ජැක්ශන් ඇන්තනී මහත්මයාට ලැබේවා තෙරුවන් සරනින්
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
අප්පච්චිගේ හැකියාව එහෙම පිටින්ම පිහිටලා තියනවා . ජේසු පිහිටයි. සුබම සුභ නත්තලක් වේවා පුතේ. ජැක්සන් ඇන්තනි මහත්මයාටද ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpagamage3482
@pushpagamage3482 Жыл бұрын
පුතාට තාත්තගෙ හැකියාව තියෙනවා තෙරුවන්සරනයි පුතාට තාත්තාට ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
ඇස් වලට කදුළු ආවා පුතෙ.. තාත්තා ම තමයි... තෙරුවන් ගෙ ආශිර්වාදය , ආරක්ෂා ව නිරතුරුවම ලැබේ වා.
@damayanthidesilva2181
@damayanthidesilva2181 Жыл бұрын
පියා උරුම කර දුන් දක්ෂතාව ඉදිරියට ගෙන යෑමට හැකි වේවා. ජැක්සන් කලාකරුවානනි ඔබට ඉක්මන් සුව.
@rupikakalyani3765
@rupikakalyani3765 Жыл бұрын
සජිත පුතේ ඔබ සැබෑම දක්ෂයෙක් .ඔබ,ජැක්සන් ඇන්තනි සොඳුරු කලාකරුවාණන් ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි !ජැක්සන් ඇන්තනි කලාකරුවාණන්ට ඉක්මන් සම්පූර්ණ නීරෝගී සුවය ලැබේවා !රංගන මහතාගේ මාධ්‍ය කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා !තෙරුවන් සරණයි !
@dilu5120
@dilu5120 Жыл бұрын
ඔබ් වගේ කොන්දක් තියන දක්ශයො රංගන වටේ ඉන්න එකම ඔහුට ශක්තියක්. ❤️❤️
@kodituwakkushehani8028
@kodituwakkushehani8028 Жыл бұрын
පොඩි කාලේ ඉදන් ආස චරිතයක් ❤️❤️ ඒ වගේම එයාගේ තාත්තත් ❤️🥺
@nadeeshanisurangika4616
@nadeeshanisurangika4616 Жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ජැක්සන් මහාතා නම් සජිතම තමා ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා
@pathumsaranga237
@pathumsaranga237 Жыл бұрын
TV චැනල් වල ගිය christmas program බැලුවෙම නෑ ..වැඩක් නෑ ..රංගන අයියා සුපිරියටම කරා.පටන් ගැන්ම ඉතා සාර්ථකයි ..රංගන හොඳ මනුස්සයෙක් නිසා තමයි මෙතරම් කලාකරුවන් පිරිසක් ඔහුට ආදරය කරන්නේ..කෙනෙක්ට ඕන තරම් මඩ ගහන්න පුළුවන්.දක්ෂයන්ට එහෙම තමයි.ජය වේවා රංගන සහෝදරයා ❤️
@nilanisepalika1860
@nilanisepalika1860 Жыл бұрын
ඔබනම් තාත්තා වගේම සැබෑම දක්ෂයෙක්..නියමයි
@nimashashamindi811
@nimashashamindi811 Жыл бұрын
රංගන සර් ඔයගෙ කටහඩ උදේට අහන්නත් ආසයි. ඇත්තටම අපි හැමදම උදෙට පත්තරෙ බලනවා දැන් එහෙම නැනේ. බුදු සරනයි
@Sureshmadushanka1994
@Sureshmadushanka1994 Жыл бұрын
රංගන මහත්මයා ඔබතුමා ගැන මොකද්ද මන්දා හිතාගන්න නොතේරෙන අමුතුම හැගීමක් ගෞරවයක් පැහැදීමක් මට මීට වසර කීපයක ඉදලම මට තිබුනා.මේ අලුත් ආරම්භය දැකීමෙන් ඒ හැගීම් මට තවත් වැඩි උනා.ඔබතුමාගෙ නත්තල් සාදම මම පැය 3ම සම්පූර්ණයෙන්ම බැලුවා.ඊයෙ රෑ.ගොඩක් සතුටු උනා.මාරම ආඩම්බරයක් හිතට දැනුනා.මගෙම සහෝදරයෙක්ගෙ ජයග්‍රහණයක් සේ.මම ආසම ඔබතුමාගෙ උත්සහයට ඒ කඩානොවැටෙන ශක්තිට.ඒ වචන වලට.මේ commnt එක ඔබතුමා නොදැක්කත් නොබැලුවත් මට ඔබතුමාටම පෞද්ගලිකවම කියන්න මේ අදහස කියන්න ලැබීම මට හදවතට ලොකු සතුටක්.ඔබතුමාට ඊයෙ මම බලන විට SUBSCRIBE 32K වගේ ප්‍රමාණයක් ඒත් දැන් 35K පසුකරලා ඔබතුමා.ඇත්තටම මාරම සතුටක්.ඔබතුමාට අනිවාර්යයෙන්ම ජිවිතෙ සාර්තකම කාලය ආරම්භ උනේ දැනුයි.මට දැනන දේත් ඒකමයි.හදවතින්ම මම ඔබතුමාට දිනෙන් දින ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි..... ඔබතුමාට ඔබතුමාගෙම කියලා ප්‍රසිද්ධ නාලිකාවක් ආරම්භ කරන්න පුළුවන් කාලයකුත් ලැබේවා කියල මම හදවතින්ම සුභ පතනවා.ගෙවුන වසර තුල ලැබූ අද්දෑකීම් වලින් පරිනතව ලබන්නාවූ 2023 නව වසර කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 Жыл бұрын
අයියා mama කියන්න තියෙන්නේ etikamai. ඔයාට waradinne නැහැ .waraddannath behe.monaunath ranganala ekkenai hode ලංකාවේ .
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
පුතේ ඔයානම් තාත්තා වගේම තමයි යමු ඉදිරියටම ජේසු පිහිටයි සැමෝටම සුබ නත්තලක් වේවා!
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඔයාගෙ තාත්තා මේ වෙලාවෙ මතක් වුණා පුතා. ඉදිරියටම යන්න සුබපැතුම්
@nandaninandani6592
@nandaninandani6592 Жыл бұрын
ඩන්ස්ටන් මහතාගේ
@sachithrasandamali9615
@sachithrasandamali9615 Жыл бұрын
සජිත අපිත් එක්ක කැළණිය විශ්ව විද්‍යාලයේ එකට ඉගෙනගත්තේ. ගොඩක් නිහතමානි හොඳ දක්ෂ කොල්ලෙක් . මාධවී නම් හරියට හිතට අරන් ඉන්නේ.
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
පුතේ ඔයාගේ අප්පච්චි අප්පච්චි ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි තාත්තාගේ අඩි පාරේ යන්න බෑ අඩුම ඒ අඩුව මකන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ආදරේ❤️❤️❤️🙏🙏🙏
@kavindukaushalya761
@kavindukaushalya761 Жыл бұрын
සජිත නම් පට්ටම දක්ෂයෙක් මාරම ආස චරිතයක් 🔥🥺
@crazygirl7961
@crazygirl7961 Жыл бұрын
Dance එකයි song එකයි දෙකම👌🔥
@ravidukalhara9347
@ravidukalhara9347 Жыл бұрын
වට්ටන්න හදන කොට වැටේවි...ඒත් නැවත නැගිටින්න පුළුවන් ..නැවත නැවතත් වට්ටාවි....ඒත් නැගිටිමු.. ධෛර්යය ශක්තිය ලැබේවා ..ඔබට..ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන්න ... සුබ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා .!!!!🌺🌺
@nadikawickramasooriya3191
@nadikawickramasooriya3191 Жыл бұрын
මෙහෙම කෑලි කෑලි දාන්වනම් මරු😉👍
@chithiradewsith714
@chithiradewsith714 Жыл бұрын
නියමයි සජිත 👌👌👌👌❤️❤️❤️❤️
@sunilsantha6712
@sunilsantha6712 Жыл бұрын
අකිලට වඩා මෙයා දක්ශයි කියන්නෙ මන් විතරද.😁
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Ow matath ahema tama hitenne.sajitha daksae. . 🔥
@garyami4067
@garyami4067 Жыл бұрын
නැහැ මමත් ඔයත් එක්ක එකඟයි
@Kejja2006
@Kejja2006 Жыл бұрын
Dennama daksai...
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Akila dakshi, eyage ranga pama dakkshai..
@garyami4067
@garyami4067 Жыл бұрын
@@anndevika1605හ්ම්ම් විශිෂ්ටයි
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
Ammooo ඇස් වහක් කට වහක් නෑ ජැක්සන්ම තමා 👍❤🌹. අප් එකට cmpz එකෙ හිටියෙත්. ඒ කාලෙත් සුපිරිම තමා ඉතින් ❤ පොඩ්ඩක් අඩම්බර උනාට 😁
@narayanamadhu675
@narayanamadhu675 Жыл бұрын
රංගන සර් ඔයාට හරි ආදරේ අපි කවදාවත් ඔබතුමව දැකලා කතා කරේ කැති උනත් මං ඔබතුමාව එකම එක දවසක් දැකලා තියනවා ඔබතුමා වාහනේ යද්දි අපිට පාර මාරු වෙන්න විදිහක් නැතුව ඉද්දි ඔබතුමා තමයි ඒ වාහන තදබදේ වෙලාවෙත් වහනේ නවත්තලා අපිට පාර මරු වෙන්න ඉඩ හදලා දුන්නේ ඔබතුමාව කවදාවත් හම්බෙලා නැති උනත් එදා තේරුම් ගත්තා කොච්චර මනුස්සයෙක් තියනවද කියලා වරදක් කිය වුනානම් සමාවෙන්න මත දැනුන ඔබේ මනුස්ස කම කිවුවේ බොහොම ස්තුතියි සර්
@tharidu6792
@tharidu6792 Жыл бұрын
එතකොට හරේන්ද්‍ර, තිලිණි,නදීකව අයින් කරන්න ඇත්තේ මනස්සකම උතුරන හින්ද වෙන්න ඇති 😂😂😂
@narayanamadhu675
@narayanamadhu675 Жыл бұрын
මං නම් ඔය කියන මිනිස්සු අදුරන්නෑ මට වැඩක් නෑ
@malawijesekara8220
@malawijesekara8220 Жыл бұрын
Supiri jaya wewa
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව රංගනය ඔයාගේ අප්පච්චිට ඉක්මන් සුව ලැබේවා 💕💕💕💕
@nimashashamindi811
@nimashashamindi811 Жыл бұрын
රංගන සර් ඔයා කවදාවත් දැකලා නැ. එත් ආදරයක්, කරුනවක්, gaurwyk, ඔයා ගැන තියෙන්නෙ අපිට. හැමදම සතුට්න් ඉන්න. බුදු සරනයි...
@udarikasanjeewani9502
@udarikasanjeewani9502 Жыл бұрын
තාත්තා වගේමයි...ජේසු පිහිටයි මල්ලියේ
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
අනේ ජැක්සන් ඇන්තනි මතක්වෙනවා සජිත කියන්නේ ජැක්සන් ඇන්තනිමයි ❤💚💙🌲🌲
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
සජිත පුතා ලංකා වේ අපිට මැණිකක් 💎ජයම වේවා 💕
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Жыл бұрын
කොච්චර දක්ෂ හැකියාවන් තියෙන තරුණ පිරිස් අපේ රටේ ඉන්නවද
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග Жыл бұрын
නියමයි හරිම ලස්සනයි 👍👍
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
තෙරුවන් සරණයි හිතට හොදටම දැනුනා...ගීතයේ මුල ❤️
@deepthiherath8883
@deepthiherath8883 Жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා, ඇත්තමයි පට්ට පට පට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐
@wishwayasoyanni888
@wishwayasoyanni888 Жыл бұрын
සජිත අැන්තනී..... ❤❤ තෙරුවන් සරණයි....
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
සජිත මල්ලි , කියන්න වචන නැ . ඔයාගෙ ම වචන වලින් කියනවා nam සුපිරි පරි ඉතිරි .
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
අපිනමී හැමදාම රන්ගන අයියා ඒක්ක ඉන්නවා
@swethasenehas9301
@swethasenehas9301 Жыл бұрын
සුපිරියක් .තෙරුවන් සරනයි .
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
අප්පච්චිගෙ දක්ෂතාවය පුතා වේදිකාවට ගෙනැවිත්. කොපමන සතුටුද. මෙවැනි පුතෙක් .ලද අම්මා කොපමන වාසනාවන්තද... ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා...!!! එම පවුලේ සැමට.තෙරුවන් සරණ පතමු . රංගනගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!!
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඔයානම් තාත්තාමයි අප්පච්ට ඉක්මන් සුවය ලැබේවා
@sudeslakmal823
@sudeslakmal823 Жыл бұрын
ඇයි මමත් කියනවා ඔයානමි සුපිරියි සඡිත අයියේ 👌
@novels2815
@novels2815 Жыл бұрын
සරා....මචන් එකයි ෆිට් එකයි අරන් රංගන අයියා එක්ක නත්තල් සමරන්න ආවා නේද ..ගොඩක් ලස්සනයි
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Supiri...sajitha..rangana..oya.niyamai..supiri..adaeri oyata. ❤❤🙏🙏🙏
@sangeethawenasa8475
@sangeethawenasa8475 Жыл бұрын
අමිමෝ එක පිස්සු හැදෙනවා කොචිචිර අැහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
super Sajitha ayya💗🌸 My fav is you🙈
@PathumRIP
@PathumRIP 10 ай бұрын
මන් පොඩි කාලේ ඉදන් ආස චරිතයක් , කරන වැඩ සෙරම හරියන්න ඔනි ❤️‍🔥❤️‍🔥 ජේසූ පිහිටයී ❤️‍🔥❤️‍🔥❤️‍🔥☦️☦️☦️✝️✝️
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
Ammoo සජිත ඒක මරු මරු
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 Жыл бұрын
හැකියාව අනාගතයටම අසිපතක් වේවි. බුදුසරණයි සජිත...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lakmallakmal4440
@lakmallakmal4440 Жыл бұрын
ජැක්සන් නම් අති දක්ශ කලාකරුවාගේ ගමන ඒ වගේම ඉදිරියට අරන් යන්න පුලුවන් නියම හැකියාව තියෙන්නේ සජිතට...ජැක්සන් ඇන්තනි කලාකරුවට ජය ශ්‍ර්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවය පතනවා....
@Prabodha_13
@Prabodha_13 Жыл бұрын
ඔයා නම් පුදුමාකාර හැකියාවක් තියන දරැවෙක් සජිත ..තෙරුවන් සරනයි ඔයාට සජිත ...🙏🙏🙏
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
සර් ගෙ හැකියාව සජිත අයියට පිහිටලා තියෙනව උපරිමයට.ඉදිරියටම අපේ අනන්‍යතාවය අරගෙන යන්න පුලුවන්.බුදු සරනයි❤️
@hansikapiyumithennakoon
@hansikapiyumithennakoon Жыл бұрын
Sajith aiya ❤👍🏻❤
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
Wowwwwwww super duper 💖 සජිත ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය!!!💟
@amilabuddika7497
@amilabuddika7497 Жыл бұрын
👍 නියමයි සරා
@dewmi..9498
@dewmi..9498 Жыл бұрын
කැලුම් ශ්‍රී...❤🔥🌹
@ransaraholding7276
@ransaraholding7276 Жыл бұрын
ඇස් දෙක පියාගෙන මුල් ටික ඇහුව නම් ජැක්සන් ඇන්තනී මහත්තයා කියල රැවටෙනව. සජිත ඔබට සුභ ගමන් ජය ශ්‍රී ජැක්සන් ඇන්තනී කලාකරුවාණනි ඔබට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි
@geethageetha2189
@geethageetha2189 Жыл бұрын
තෙරුවන් සරනයි ජය වේවා
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Sajitha මල්ලි ජයවේවා .oya gana adambarai.budu saranai
@dilaniekanayake.1450
@dilaniekanayake.1450 Жыл бұрын
Sajitha kiynnema brand ekk..harima daksha kenk.suba pathanawa...❤️❤️❤️
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Sajith Kiyanne..Eyage Taththage Nama Aran Yanna Puluwan.itha Daksha.Naluwek..👌👌👌👍👍👍❤❤❤
@sameerasaman9123
@sameerasaman9123 Жыл бұрын
රංගන අයියෙ ඔයාට වරදින්නෙ නෑ.අපේ හදවතේ අංක එක ඔයා.ඒක නැතිකරන්න කාටවත් බෑ.චැනල් එකක් පටන් ගන්න.all the best
@sugandikaathapaththu9173
@sugandikaathapaththu9173 Жыл бұрын
බෑන්ඩ් එක නං හොඳටම මදි .
@akilasewwandi3351
@akilasewwandi3351 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰නියමයි නියමයි සුපිරි පරි ඉතිරි ........ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
Congratulations Rangana. Superb, excellent. God bless
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඇත්තටම ජච්සන් මහත්මයා මතක් වෙද්දී හරිම දුකයි. මේ දරුවන් මෙහෙම ශක්තියකින් ඉන්න එකත් ලොකු දෙයක්. ජැක්සන් මහත්මා ඉන්නවා.තෙරුවන් saranayi
@عاشريالطبخ
@عاشريالطبخ Жыл бұрын
Wow very beautiful and God bless you all. 🙏 is 🙏 ❤️
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් සජිත නම් 🙃❤️
@naveewijesinghe6006
@naveewijesinghe6006 Жыл бұрын
He is the best❣️
@dineshsamarawera1085
@dineshsamarawera1085 Жыл бұрын
එක නම් මරු 👌
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 Жыл бұрын
සජිත අයියා 💕💕💕 my fev ❤️
@shiromijayawardan4694
@shiromijayawardan4694 Жыл бұрын
නියමයි රංගන ඔබට සුබ අනාගතයක් 🌹
@Banuli6438
@Banuli6438 Жыл бұрын
Jaksion mahathata nirogisuwa labewa puthe nuba jaksion mahathamai budusaranai...!
@umeshadilshara81
@umeshadilshara81 Жыл бұрын
Jaya wewaaa aiyata.
@ishaniperera9044
@ishaniperera9044 Жыл бұрын
Superb sajitha malli👏
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
බලන්නකෝ රංගන අය්යාගේ හිනාව ❤❤❤❤
@devikadevika1605
@devikadevika1605 Жыл бұрын
හරිම ලස්සනයි අති daksai ❤❤❤
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
අම්මෝ සරා ලස්සනයි හොදේ ❤❤
@daminda8672
@daminda8672 Жыл бұрын
Wooooooooow super 👌 👌👌👌👌❤❤❤❤
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි සුභ අනාගතයක්
@achalasamanmalee132
@achalasamanmalee132 Жыл бұрын
Woow😍😍👌
@Vichithrasankalpa1234
@Vichithrasankalpa1234 Жыл бұрын
මාරයි සජිත පැටියෝ ඔයා මාර දක්සයොක්
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
පට්ටම පට්ටයි.
@kombugeikusumawathi6319
@kombugeikusumawathi6319 Жыл бұрын
Kochchara beluwath ethi wen ne..... Sajitha malli godak dakshai. Suba parthanawa 👍👍👍👍
@dewdropsg6812
@dewdropsg6812 Жыл бұрын
අති දක්ෂයෙක්, great intetainer
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 Жыл бұрын
කවුරු කොහොම මොනවා කිඋවත් රන්ගන අයියා ඉන්න වැඩසටහන් කියලා වැඩක් නෑ.එ හැකියාව වෙන කාටවත්ම නෑ.හැමෝගෙන නෙත් සිත් ඇද බැද ගන්න විදිහට කතා කරන්න වැඩ සටහන් මෙහෙයවන්න හෑමෝටම බෑ .එ අතින් ඔබතුමා ගොඩක් දක්ශයි.ඔබතුමාගෙම ටී.වී චැනල් එකක් ආරන්භ කරන්න.සුබ පතනවා
@vijasundara3054
@vijasundara3054 10 ай бұрын
Adrai..mali..sajitha..lasni...jasui...pitai❤❤❤
@kumariwasanthi5390
@kumariwasanthi5390 Жыл бұрын
🌹🌹ලස්සනයි 🤗🤗වැඩසටහන🥰🥰
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 Жыл бұрын
Very nice 👍
@kumudukumari
@kumudukumari Жыл бұрын
Ammmoooo sajitha ජැක්සන් මහත්තයා ma thamai ithin deviyange pihiten ikman suwaya lebewa....
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Niyamai super Sajitha Thatthage daksha thawayan daruwanta a videhatama pihitawela ikman suwaya athumanta Budusaranai
@aselalakshan6832
@aselalakshan6832 Жыл бұрын
Obata adarei api jayawewa
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 Жыл бұрын
ජයවේවා රංගන ....කලාකරුවන් වගේම අපිත් ඔයාගෙ අලුත් වැඩේට සුබ පතනවා ....ඉදිරියට යන්න ...ජයග්‍රහණය වෙනුවෙන් ....තෙරුවන් සරණයි ...අපේ ආදරේ ඔබේ වත්කම .....❤️❤️
@vishakakumari7904
@vishakakumari7904 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේ වා
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
සජිත ඇන්තනි පූතෙ... තාත්තා වගෙ ඔයාගේ දක්ෂතා... බුදු සරණයි ඔබට ඉදිරියට යන්න පුතෙ
@emihunny4081
@emihunny4081 Жыл бұрын
Harima lassanai thaththa wagema daksayek Budusaranai
@razeekahqa7285
@razeekahqa7285 Жыл бұрын
SAJITA SAJITA ♥️♥️♥️♥️♥️♥️
@sehaandmommy
@sehaandmommy Жыл бұрын
අනේ ශෝයී මල්ලි.. අප්පච්චි වගේම දක්ෂයි ඔයා... තෙරුවන් සරණයි මල්ලි...
@balabalayannahodee3996
@balabalayannahodee3996 Жыл бұрын
අයියා❤️
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
සජිත නම් අති දක්ෂයෙක් ඔයාගේ අප්පච්චී ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! බුදු සරණයි!
@ewey9510
@ewey9510 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතා ඔබ සුවපත්.ආදරණීය කලාකරුවානනි ඔබ සුවපත් වේවා.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
Kiri Mudu Werale | Gayan Gunawardana | Tharu Piri Re | Siyatha TV
4:06
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 332 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН