සුදේව සහ රංගනගේ බිරිඳ ගයයි! රංගන ආදර කතාව කියයි! | Valentine with Rangana

  Рет қаралды 307,929

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

සුදේව සහ රංගනගේ බිරිඳ ගයයි! රංගන ආදර කතාව කියයි! | Valentine with Rangana
#SudewaHettiarachchi #Sudewa #NishanthiDilrukshi #Nishanthi #Rangana #DalwuPahan
Valentine with Rangana, සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න: kzbin.info...
Valentine with Rangana | The Most Awaited Valentine Celebration!
Watch Full Program: kzbin.info...
#RanganaDeSilva #ValentineWithRangana
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: www.youtube.co...
Like on Facebook: / ranganadesilvaofficial
Follow on Instagram: / ranganadesilvaofficial
Follow on TikTok: / ranganadesilvaofficial
Follow on Twitter: / ranganadesilvaa

Пікірлер: 239
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 Жыл бұрын
හරිම ලස්සන නිව්නු හඬවල් දෙකක්. සුදේව යුවල සහ රංගන යුවල ඇතුළු සැබෑ ආදරවන්ත සැමටම දැල්වූ පහන් දැල්වී තිබේවා! සුන්වූ පැතුම් දළු ලා වැඩේවා!! ඒ වෙනුවෙන් ජීවිතය කැප කළ වැලන්ටයින්ට පුණ්‍යානුමෝදනා වේවා!!!
@hlgunasiri4092
@hlgunasiri4092 Жыл бұрын
රංගන වගෙ හිත ඉල්ලන තරැ කරන්න තාම කෙනෙක් බිහිඋනෙ නැ
@jamilajamila7328
@jamilajamila7328 Жыл бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
@user-if3tv9io6z
@user-if3tv9io6z 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🇱🇰🇱🇰🇶🇦
@Anoud
@Anoud Жыл бұрын
රංගන හිත ඉල්ලන තරු වලට සමාන්තරව යන වැඩසටහනක් පටන්ගන්න කියා ඉල්ලනවා. . ❤
@jamilajamila7328
@jamilajamila7328 Жыл бұрын
❤❤❤❤👏👏👏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
රංගන ගෙ වයිෆ් ගොඩක් ලස්සනයි අනිත් සුදේවගෙත් ලස්සනයි ❤️
@maridalsi4676
@maridalsi4676 Жыл бұрын
හරිම ලස්සනයි සියලුම දෙනාට හැපි වැලන්ටයින් රංගන මල්ලි ඔයාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කරන කියන වැඩ කටයුතු සියල්ලක්ම සර්ත්‍රක වෙවා බුදුසරණයි 💓🙏🌹💛
@Rapidcooking1
@Rapidcooking1 Жыл бұрын
කොපිරයිට් වදියි මුල් ගායනය වගේම තියනවා ආදරෙයි හැමෝටම ❤️🌹
@nimalsigera1461
@nimalsigera1461 Жыл бұрын
සුදේව පුතාටත් රංගනගේ නෝනටත් හොද හැකියාවක් තියෙනවා ලස්සනයි ආදරෙයි
@Manugaming3664
@Manugaming3664 Жыл бұрын
Lassana.gayanayak
@rukmansiriseena5894
@rukmansiriseena5894 Жыл бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤❤❤❤
@jamilajamila7328
@jamilajamila7328 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦
@lalithanawarathna3006
@lalithanawarathna3006 Жыл бұрын
රන්ගන සුදේව ඔයාලා වගෙම ඒ.දෙන්නත් ලස්සනයි ...වරදින්නේ කොහොමද ඉතින් නේද ජයවේවා ...
@manjulakenny7862
@manjulakenny7862 Жыл бұрын
හරිම ලස්සනයි දැල්ලූ පහන් ,, , දැල්වී තිබේවා 💝💝💝
@chanal6695
@chanal6695 Жыл бұрын
ලස්සනයි ගොඩක් 😍😍 ආදරෙයි 4 දෙනාටම සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤️😊😊😍😍😘
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
සතුටින් ඉන්න රන්ගන අයියේඔයා ඉතා සුන්දර චරිතයක් ,ආදරෙයි 🌹❤
@kathikathi426
@kathikathi426 Жыл бұрын
You right. He is a good guy.
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
නෝනලා දෙන්නම ලස්සනයි
@surangaperera2215
@surangaperera2215 Жыл бұрын
Th
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassanai.anagathayak.wewa
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
ගායනයහරිම ලස්සනයි ❤❤👍 නෝනලත් ලස්සනයි ❤❤👍 හතර දෙනාටම සුබපැතුම් 💐💐💐💐
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
රංගන කියන්නේ හරිම හොඳ චරිතයක් . පසුගිය දිනවල මාධ්‍ය තුළින් මා දුටුවේ පුදුමාකාර මඩ ප්‍රහාරයන් ය ඇත්තටම මෙහෙම දකිද්දී මට හරිම සතුටුයි. ඔබ දෙපල ගේ ජීවන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
හරිම ලස්සනයි. ඉස්සර ITN එකේ ගොඩක් ආදරේ කරපු නිවේදිකා වක් නිශාන්ති දිල්රුක්ෂි.. සතුටින් ඉන්න ❤
@slstars2994
@slstars2994 Жыл бұрын
Eya thama innawa ne itn eke
@geethikasubashini9779
@geethikasubashini9779 Жыл бұрын
q
@krishanthigamage1027
@krishanthigamage1027 Жыл бұрын
එයාලා හොදින් ඔන්න !! කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න එපා .... (හැමදාමත් සතුටින් ඉන්න )
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
Wowwww .. නිශාන්ති ඔබගේ ගැයුම ඉස්තරම් 👌👌 . මට හිතෙන්නේ ඔයා නිවේදනයට සේම ගායනය ටත් ඉතා දක්ෂයෙක් . මම හිතනවා ඔයාගේ නර්තන හැකියාව ඊටත් වඩා ඉස්තරම් ඇති මොකද ඔබ පාසලේ පෙරදිග තූර්‍යවාදන කන්ඩායමේ leader කෙනෙක් වෙලා සිටිය නිසා. ඔබ දෙදෙනා ගේ කලා හඑකියාවන් එකතුවක් ඔබගේ දියණියට පිහිටා තිබෙන බව මට විශ්වාසයි . ලෝකයා මොනවා කිව්වත් ඒවා තබේකට මායිම් නොකර ඔබලාගේ ගමන ඉදිරියටම යන්න. මොකද පල ඇති රුකට තමයි පොලු වදින්නේ. කොතරම් මඩ ගැහුවත් ඔබලා ඉතා සාර්ථක පෞල් ජිවිතයක් ගතකරන මාධ්‍යවේදීන් යුවලක් බව මම ඉතා හොදින් දන්නවා. පෞල් ජීවිත අවුල් කරගත් මාධ්‍යයේ සැරිසරන බොහෝ දෙනාට ඔබ දෙපල හොද ආදර්ශයක් . දියනියටත් ඔබ දෙපලටත් ජයෙන් ජය. කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා . තෙරුවන් සරණයි . මම ගීතා ටීචර් . 👌❤️👌❤️👌❤️👌❤️👌
@voicecut7450
@voicecut7450 Жыл бұрын
Rangana - Valnatine Graphic 3d Animation hadapu ekage salli dila ne, monada ban kujitha weda karanna epa. eyaaaaaaaa🤣😅😂 ube pati roll karanwa , prodution eka karana eyun... poddak balapan .... hemathenam leek wenwa a seen eka...
@kanthisundil2253
@kanthisundil2253 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KumariDias-yy6dj
@KumariDias-yy6dj Ай бұрын
ශා 👍 ලස්සන ගීත ගැයීමත් රංගනගෙ wife අද ගොඩක් ලස්සනයි
@nimmiperera6003
@nimmiperera6003 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ශක්තිය ධෛර්ය ඉවසීම ලැබේවා jesu පිහිටයි 😍😍😍
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
රංගනගේ wife හරිම ලස්සනයිනේ අදයි දැක්කේ මම නම් මේ දරුවාව☺️😍 වාසනාවන් !!!🌹🌷 හරිම සිරියාවයි රංගනට ඔහුගේ බිරිඳ ඉතාමත් ලොකු වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක්ම වේවා හැමදාමත්,,, Good luck !!!👍👌 sudeva සහ ඔහුගේ බිරිඳටත් ඔබලා හැමෝටමත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!
@lalitasewandi1203
@lalitasewandi1203 Жыл бұрын
හරිම ලස්සනයි රංගන ජයම වේවා
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 8 ай бұрын
රංග oba හොඳටම වැඩ sathan කරගෙන yanwa .ඔබගේ බිරිඳත් හරිම hoda කෙනෙක් .මම devika .දුවලා denineki inaawa .මට ඔබව මුණ geshi කතා කිරීමට කැමතියි . Oba සැමටම budusaranyi .
@user-bd8io8dx7x
@user-bd8io8dx7x Жыл бұрын
Aiyee wife ගොඩක් ලස්සනයි අපි ආයෙත් බලාගෙන ඉන්නවා රංගන aiyee මේ වගේ ලස්සන දෙයක් ගේනකමි
@dimuthupathum6768
@dimuthupathum6768 Жыл бұрын
හරිම ලස්සනයි රංගන අයියා ඔයගෙ වැඩ
@wathsalaaberathna3792
@wathsalaaberathna3792 4 ай бұрын
ඔයාලා හතර දෙනාටම සුබ පතනවා සතුටින් ඉන්න ලැබේවා ! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා !
@sanjuchathuranga3184
@sanjuchathuranga3184 Жыл бұрын
Ranjan ramanayaka dakinakota harima sathutui rangana aiyage wedasatahan mona tv nalikawaka giyath api beluwa e oyage kathana hekiyawa nisa thamath ehemai suba pathanawa idiri අනාගතය suba වේවා
@niroshakumari8476
@niroshakumari8476 Жыл бұрын
Ranagana අයියා mama godak ආදරය karana කෙනෙක් ...හැමදාම සතුටින් inna ලැබේවා ...dannatama jaya wewaa
@kantikenti9871
@kantikenti9871 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤️❤️❤️❤️❤️❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ජෝඩු දෙකටම ගයන්න බෑ. ඒ වුණාට කොහොම හරි කිව්වනේ. 🤣🤣🤣🤣 Happy Valentine 💖💖💖💖
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
රංගන , සුදේව දැල්වූ පහන් දැල්වී තිබේවා.............
@chandirikarohine7933
@chandirikarohine7933 Жыл бұрын
Rangana aiye dal wu pahan dalwima tiyei idiriyatama yamu api oyath ekka
@rathnalatha7133
@rathnalatha7133 Жыл бұрын
Oya lassanata gayanne.ithama lassanata geyuwa.oyalata budusaranai.Rangana mahathageth sudewa mahathageth siyaluma katayuthu athi saarthaka weewai pathami .
@Nisallachintha2212
@Nisallachintha2212 Жыл бұрын
කිසි දෙයක් නොදන්න සමහරක් අය හිනා උනාට මේ රංගනයි සුදේවයි තමයි බංකොලොත් වෙලා තිබ්බ ස්වර්ණවාහිනිය ආයෙ ගොඩ ඇරන් ලාබ ලබන,තාක්ෂණේ අතිනුත් දියුණු කරේ නැත්නම් අදටත් ස්වර්ණවාහිනී කියන්නෙ බංකොලොත්,එකම ෆිල්ම්,ටෙලි නාට්‍ය ටිකයි පට්ට ගහන තාක්ෂණෙන් අඩු චැනල් එකක් වෙලාම තියෙන්න තිබ්බා..
@darshaninanayakkaradesilva5290
@darshaninanayakkaradesilva5290 Жыл бұрын
Hariyatama hari. Eyaala join wenna issella Api Swarnavahini beluweth ne. E denna thamai Swarnavahini ya pana gahala gatte
@nishanthakumara7018
@nishanthakumara7018 Жыл бұрын
ආදරෙයි රංගන සුදේව සොයුරන්ට.පෝය දා ටත් පින්වත් ස්වාමීන් වහන්සේ ලා සම්බන්ධ කරගෙන ධර්ම දේශනා වැඩ සටහන් කරන්නත් කටයුතු කරන්න කො.ගිහි අය ගේන්න එපා ඒ වැඩ සටහන් වලට ධර්ම දේශනා කරන්න නම් .මං කුරුණෑගලින් නිශාන්ත fb inne ඒ නමින් .ඔයා ලා ඔයාලගෙ ආදරණීයන්ට ඇත්තෙන්ම ආදරෙයි නම් බුදු දහමේ විදියට එයාලට සසර දුකින් මිදෙන්නට උදව් කරන පින්වන්ත ආදරයක් දෙන්න .ඔයා ලා ධර්ම මාර්ගයේ යන්න ධර්ම දේශනා පවා ගත වාරු තිබෙන කාලයේ පටන් අහල .තෙරුවන් සරණයි රංගන සුදේව සොයුරන්ට නිශාන්ති සොයුරිය ට අනෙක් සොයුරිය ට.
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍❤️❤️🙏🙏
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 Жыл бұрын
රන්ජන් මහතා ඉන්නවා දැක්කා. ඔබ‍ගේ පැතුමනුත් ඉටුවී දිලේවා!!!
@suranganialmeida9865
@suranganialmeida9865 Жыл бұрын
සියලු ජය ලැබෙිවා ජෙසුපිහිටයි පරිස්සමෙන් සතුටින්🤣 ඉන්න ❤️🌷
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 Жыл бұрын
රංගන ,,,,,සුභ පැතුම් ,,,,❤️❤️
@thilini-yp8rh
@thilini-yp8rh Жыл бұрын
Rangana aiya sudewa aiya niyamai. Akkila dennath lassanai.
@suweenafernando4811
@suweenafernando4811 Жыл бұрын
රංගන හෙට දවස ජයෙන් ජය ..හදවතින්ම .🌹🌹...ජේසු පිහිටයි ..සන්තෝෂයි ...
@ngamage3836
@ngamage3836 Жыл бұрын
ඒ wife මාර අහිංසකයි අනේ..
@renukajayawathi2933
@renukajayawathi2933 Жыл бұрын
Harima lassanaii..rangana aiyatath. Sudewa aiyatath suba anagathayak prarthana karanawa..paul jivithetath anekuth hamadetamath..b.s.j.p
@shiyanisamarasinha1088
@shiyanisamarasinha1088 Жыл бұрын
රංගන aiye oyage කටහඬ හැරීම lassani
@alexcodm1297
@alexcodm1297 Жыл бұрын
Happy valentines day...
@djfdhfdhgruff8579
@djfdhfdhgruff8579 Жыл бұрын
Harima lassanai oyala dennata Adaren satuten gevite hema dama enna lebenna kiyala partana Karanawa meda peradega enna hemoma partana Karanawa Rangana oyage ussaha ya. Edireyatat yanna sakteya lebenna partana karanaw
@nishiliyanage12234
@nishiliyanage12234 Жыл бұрын
Adarei rangana ayye,oya godaak hoda charithayak♥️♥️♥️
@musicclub6143
@musicclub6143 Жыл бұрын
ඔයාලාට අපි හැමදාම ආදරේයි ❤❤❤❤❤❤❤ සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා !!!!👍👍👍👍👍👍👍
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Harime aasa niwedakayek..Rangana...suba pathum couples dekatama...ane wasanaawan hathara denatama......sweet wives la dennagema...BUDUSARANAI🌹🌹❤❤🙏🙏
@geethageetha2189
@geethageetha2189 Жыл бұрын
ජය වේවා තෙරුවන් සරනයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Hareema asai oyage wada satahan walata. Lassana adara kathawak...hamadama sathutin inna..wasanawan labewa
@sarathsaminda3213
@sarathsaminda3213 Жыл бұрын
සුදේව දැන් හොදයි ආයේ කාගෙවත් ඇම කන්න එපා අපි ගොඩක් ආදරෙයි ඕ දෙන්නටම බුදුසරණයි
@nadeehiru5136
@nadeehiru5136 Жыл бұрын
Sathutin inna rangana aiye oya godak hoda manussayek hemadama minissunta prasna enne na ayeth lassana dawas ikmanin laga wei❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 6 ай бұрын
ලස්සනයි නිශා නංගා❤❤
@amithakumari964
@amithakumari964 Жыл бұрын
Ane harima ලස්සනයි හතර denatama b s
@peumimanahara4821
@peumimanahara4821 Жыл бұрын
Teruwan saranai sathutin inna hamadama adaren lovely voice akki aiya 🙏🙏🙏🙏👍
@sanjeewanishantha5934
@sanjeewanishantha5934 Жыл бұрын
Hamadamath adarai rangana aiya b.s jayawawe
@champa5188
@champa5188 Жыл бұрын
Oba depalata happy welantine dawasak wewa oba dedena wedasatahan wala nathi aduwa apata godak denanawa. Siyalu rasika rasikawiyantath denanawa athi.mama polonnaruwe rasikawiyak 🙏🙏🙏💓💓💓💓👍👍👍👍🌹
@rasikafernando9522
@rasikafernando9522 Жыл бұрын
Harima lassanai rangana aiye akkage song eka. God bless you family ❤ 👪 🙏
@KumariKumari-yy1hr
@KumariKumari-yy1hr Жыл бұрын
රංගන අයියගෙ නෝනා හරි අහිංසකයි නිවිච්ච පෙනුමක් තියෙන්නේ එයාට
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
@dulanjalakawindi5821
@dulanjalakawindi5821 Жыл бұрын
හරිම ලස්සනයි❤️❤️❤️❤️
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Daegollama harema lassanai hodai adarae bs
@fanandsmk9805
@fanandsmk9805 Жыл бұрын
Harema lassanay dadanage gayanaya adaray hamorama ❤️👍❤️👍❤️👍
@disnafernando9194
@disnafernando9194 Жыл бұрын
ජයවේවා ❤
@rushankumara5870
@rushankumara5870 Жыл бұрын
දැල්වූ...දැල්වී තිබේවා...💕💕💕💕
@lakminichathurika2979
@lakminichathurika2979 Жыл бұрын
💖💖💖💖
@indukamendis8833
@indukamendis8833 Жыл бұрын
Niyamai
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Happy Valentine Day forever ❤️❤️❤️❤️❤🌹🍾🥂
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
රංගන...සින්දුව ක් ..කියනකන්..බලා..ඉන්නවා..ශුභ ..ගමන්..ජයජයජය
@isankapriyadarshniisanka9907
@isankapriyadarshniisanka9907 Жыл бұрын
Niyamai rangana aiye idiriyatama yanna suba pathanava ❤️❤️❤️❤️ oya kothanada apith oya akka ❤️❤️❤️❤️❤️
@NirmalaKumari-yd8mj
@NirmalaKumari-yd8mj Жыл бұрын
රන්ගන අයියා හරිම ලස්සන යි ගුඩ්ලක් බුදු සරනයි
@chathuranganipeiris
@chathuranganipeiris Жыл бұрын
Harima lassana velentine programme ekak rangana ayya Jaya wewa 🙏❤️🌹
@picupicuva3032
@picupicuva3032 Жыл бұрын
ලස්සනයි බුදු සරනයි එ සතුට සදාකල් රැදෙවා
@nikesh7955
@nikesh7955 Жыл бұрын
රංගන aiyye සුදේව aiyye නියමයි
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 11 ай бұрын
nishanthi akkata suba patbum... Ishanka nangi❤❤❤
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
හරිම ලස්සනයි කියන්නවචන නෑ
@ngamage3836
@ngamage3836 Жыл бұрын
Harima lassanai.❤️
@lakmaligunatilaka4335
@lakmaligunatilaka4335 Жыл бұрын
රංගන අයියා ලස්සනයි අපි සිංදුවක් කරමු නෙද
@niroshapriyadarshani7811
@niroshapriyadarshani7811 Жыл бұрын
Happy valentine day 💛 💓 💗 💖 ♥ 💕 💛 💓 💓
@isankajeewani5013
@isankajeewani5013 Жыл бұрын
හරිම ලස්සන යි...අනේ මටත් උදව් කරන්න.ඇවිදින්න.කතා කරන්න බැරි දරුවෙක් ඉන්නවා.බුදු සරණයි.
@seethahabarakada3541
@seethahabarakada3541 Жыл бұрын
Ranganagei voice eka lassani
@Sandasi_Saranya
@Sandasi_Saranya Жыл бұрын
Chiranjayathu 🙏Happy Valentine’s Day ♥️. May triple gem bless you all. 🙏
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Wow so much lovely and buitiful. Sudew and rangana family. 💕💕💖🌹🌹
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
බුදුසරණ යි.ජයවේවා .❤️❤️❤️❤️👍👍👍👍
@niluka5627
@niluka5627 Жыл бұрын
හරි ම ලස්සනයි 🥰🥰🥰 බුදුසරණ යි 🙏🙏🙏🙏🙏
@saimaadoqqa3344
@saimaadoqqa3344 Жыл бұрын
Good luck rangana
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Hamadama..sathutui..inna..rangana. adaeri oyalata..🌹🌹🌹🌹🌹🌹🌹
@warunipriyanandani5925
@warunipriyanandani5925 Жыл бұрын
හරි ම ලස්සනයි තෙරුවන් සරණයි සුභ ගමන්
@erandathirandeniya6824
@erandathirandeniya6824 Жыл бұрын
ලස්සනයි සුදේව මල්ලි ඉතින් ඔයාගෙ හැකියාව අපි නොදන්නවද
@thejakumaridissanayaka6510
@thejakumaridissanayaka6510 Жыл бұрын
All da best rangana ayya .dal wu pahan dal wee thibewa ....
@sumithra4646
@sumithra4646 Жыл бұрын
Harema lassanaiii👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sudharmamadhumali2346
@sudharmamadhumali2346 Жыл бұрын
ලස්සනයි මෙව්ව එක 😁
@malkanthidesilva4737
@malkanthidesilva4737 Жыл бұрын
ලස්සනයි ..ආදරණීය මිනිස්සුන්
@thilinisherine5410
@thilinisherine5410 Жыл бұрын
Godak lasanai hathara denatama budusaranai
@shashikasudarshani9765
@shashikasudarshani9765 Жыл бұрын
Hari sundara kata hadawal dekak api oyalata adarei
@dasunidasun9906
@dasunidasun9906 Жыл бұрын
ලස්සන සින්දු ව ලස්සනට කිව්වා
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
God bless Rangana
@shamaliemaduwanthie9746
@shamaliemaduwanthie9746 Жыл бұрын
👏 lassanai Rangana aiya 👏👏
@musicclub6143
@musicclub6143 Жыл бұрын
වැඩෙි නමි මරැ රංගන ❤❤❤❤❤❤❤ආදරේයි හැමදාමත්
@nimeshagimhani7516
@nimeshagimhani7516 8 ай бұрын
4dana.lasni
@dimuthupathum6768
@dimuthupathum6768 Жыл бұрын
ලස්සනම ලස්සනයි අයියා
@katkag4764
@katkag4764 Жыл бұрын
Dennama lassanai ❤❤❤
@hannan1460
@hannan1460 Жыл бұрын
ආදරේ යි රංගන මහත්තයා දැල්ලු පහත් දැල්වි තිබෙිවා
@kumudukumari8965
@kumudukumari8965 Жыл бұрын
ආපහු එහෙම බංකොලොත් චැනල් ගොඩ දාන්න යනව එහෙම නෙමෙයි හොදේ.........
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН