😡 ඇයි සජිතට පාට කුරුල්ලෝ එක්ක කේන්ති ගියේ..? Sajitha Anthony Paata Kurullo Channel C Hiru Tv Episode

  Рет қаралды 352,141

Channel C Digital

Channel C Digital

Күн бұрын

🔴 අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඒකෙ Screen Shot එකක් මේ ලින්ක් එකෙන් Channel C Digital ෆේස්බුක් Page එකට Inbox කරන්න,ඔයාගේ දුරකථන අංකයත් එක්ක..ඔයාට සතිපතා රීලෝඩ් දිනා ගන්න අවස්ථාව උදාකර ගන්න..
www.facebook.c...
👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!
#youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india #dialogtv #sinhalasindu #modeling #love #sinhalayouth #sinhala tele drama

Пікірлер: 83
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
හරිම සතුටුයි මේවගේ දක්ෂ කලාකරැවෝ අපේ රටේ සිටින එක ගැන❤❤❤❤ තෙරැවන් සරණයි
@induradhini9992
@induradhini9992 Ай бұрын
මොනා උනත් ඇන්තනී පවුල මාරම කථිකත්වයෙන් පිරුනු පවුලක් ,, සමහරු නම් කැමති නැතිව ඇති,,ඒත් හැමෝම එක වගේ නෑනේ, මම එදා ඉදන්ම රූපවාහිනි වැඩසටහන් බලන්න වාඩිවෙනවා ආසාවෙන් ඒ ජැක්සන් ෆැමිලි එනවා නම්,😢 ඒ කියන්නේ තොරතුරු ගබඩාවක් .. අහන් ඉන්න වෙනම ආසවක් හිතට දැනෙනවා, ඒක මට කියන්න තේරේන්නේ නෑ, අන්න ඒක දැන් සජිත ගෙන් සහ අකිල යන දෙන්නගෙන්ම මම විදිනවා😢, මොකද ඔහුන්ගේ පියා මගේ ආසම චරිතයක් ,දැවැන්ත චරිතයක් මට නම්😢,,, අදරෙයි හැමදාමත් .... ඒ පවුලටම එක් උනු කසුනුත් මට ඒ හා ටිකක් සමානයි කියලා දැනෙනවා,,🎉🎉🎉🎉🎉🎉🎉
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd Ай бұрын
Aniwarenma eyalage katha ahan inna hari asai pau thaththath unnanam kochchara danum sambarayak me loketa Ganna thibunada bs hamotama
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
@@induradhini9992 ඇත්තටම
@thisunijayawardane4065
@thisunijayawardane4065 25 күн бұрын
සත්‍යවශයෙන්ම .. බොහෝ අයට ඒ දක්ෂකම නැති නිසා මේ පවුලේ අය පණ්ඩිතයි කියනවා.බණිනවා. අපහාස කරනවා. ඒක ඒගොල්ලන්ගේ මට්ටම... ඒකට ඇන්තනී පවුලේ අයට කරන්න දෙයක් නැහැ.
@samanthipriyadarshani3308
@samanthipriyadarshani3308 Ай бұрын
අනේ සජිත,අකිල ඔයාල දෙන්නනම් කවමදාවත් දේශපාලනයට එන්න එපා.හැමදාම කලාවෙන් ඉස්සරහට යන්න.සුබපැතුම්.අපිට ඔයාලව ඕන කලාවෙන්.නැතිකරන්න එපා
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
හරිම ලස්සන ආදරණීය පවුලක්. ලංකාවට ආව දවසක පොත අරගෙන බලනවා.
@pubudu7665
@pubudu7665 23 күн бұрын
ඇත්තටම සජිතලා චරිත තමා. එයලා හැමතැනකම බැබලෙනවා ❤❤❤❤
@MenakaVinodani-ew3op
@MenakaVinodani-ew3op Ай бұрын
මෙහෙමයි සජිත ඔයාලගේ තියන දක්ෂතම නිසා රසික අපි හරි කැමති එත් දේශපාලන ඒවට ගාව ගන්න එපා එතකොට ඔයාලව අප්පිරිය හිතෙයි..
@islam_makhachev_00
@islam_makhachev_00 Ай бұрын
උබෙගෙ පුක දුන්නට වැඩැක් නෑ උ ගහන් නෑ 😂
@VinukaPulditha
@VinukaPulditha Ай бұрын
😂😂😂ට්‍රැක්ද ඌ ගාවගන්නවනම් ගාව ගත්තු දෙන් ඒක උගෙ අයිතිය ඔයාගෙ පුකෙන් එයාට වැඩක් නැ 😂😂😂
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Ай бұрын
When Sajith Talks about Dad, that facial expressions of Madhawi ... ❤❤❤❤ She cries without tears...
@SreemaliPradeepika
@SreemaliPradeepika Ай бұрын
අනේ ඔය පවුල නමි දේශපාලනයට සමිබන්ධ වෙන්න එපා කවදාවත්ම
@KasunHettiarachchi-s3r
@KasunHettiarachchi-s3r 23 күн бұрын
😂 කොච්චර කල් ඉදන්ද යකෝ මුන් සම්බන්ද
@priyankalakmali4718
@priyankalakmali4718 Ай бұрын
මම හිතන්නෙ අද ජැක්සන් හිටියනම් එයා කියන වචන ටික තමයි සජිත කීවෙ කියල.
@amilamadushani8094
@amilamadushani8094 Ай бұрын
@@priyankalakmali4718 අනිවාර්යයෙන්
@pubudu7665
@pubudu7665 23 күн бұрын
අනිවාර්යයෙන් ම මටත් හිතුනා❤❤
@tissaweerakon9591
@tissaweerakon9591 Ай бұрын
බොන seen ගැන ඔයා කියපු දේ හරි..ඒත් ඇය් පෙන්න් නැත්තේ ඔිකේ කොතන හරි නොවිසදුනුගැටලුවක් ඇති නේද
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 12 күн бұрын
Marama talented ❤😊❤
@thereality5645
@thereality5645 Ай бұрын
කොරියන් නාට්ටිවලත් ටීවී එකේ පෙන්වන නාට්ටිවලට ගොඩක් වාරණ තියෙනවා. පෙන්වන වෙලාව අනුවත් වාරණ වැටෙනවා. Netflex හරි පුද්ගලික චැනල් වල හරි තමයි වාරණ නැතුව වැඩේ යන්නෙ. අපිත් හදා ගමු ඒ වගේ දෙයක්.
@Chaniyaofficially
@Chaniyaofficially Ай бұрын
ඕනම දෙයක් ඕනවට වඩා දිග උනහම ඒකේ කොලටිය අඩු වෙනවා ..... නාඩගම් කාරයෝ වගේ ඉක්මන් අවසානයක් තියෙන්න ඔනී.
@Sulifetips
@Sulifetips 28 күн бұрын
anthany family ekekauru katha karat marama arthawat saha harima kalathmaka wachana tiyenawa mn nan hari asai e katha ahan inna ❤
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih Ай бұрын
Sajitha perfect😊❤
@KamaniNeranjala
@KamaniNeranjala Ай бұрын
Ettatama mama hari asa paulak kiyanna wachana ne hema atinma sarwa sampurna paulak madavige baba balanna mama harima asawen bala inne oyalage paule slyalu denatama niduk nirogi suwaya dirgayhsa lebewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@migarimigari391
@migarimigari391 25 күн бұрын
සජිත ඔයා මමආසම නළුවෙක්.ඒ නිසා වෙන වෙන දේවල් නිසා අප්සෙට් කරගන්න එපා.අරක්කු බොන සීන් එහෙම නොපෙන්වන්න හේතුව ආකර්ෂණීය සාධක නිසා.ඒ කෙන් තරුණයන්ට වැරදි මග ⁣ෙපන්වීමක් සිදුවෙන නිසා.හරි දේ කරන්න. අපි හැමෝම ඔයාට ආදරෙයි
@Magdalin7
@Magdalin7 Ай бұрын
ජැක්සන් මහත්මයාට වගේම සජිතටත් ආදරෙයි හැබැයි කොහොමටවත් ඇල්කොහොල් භාවිතයට නොගන්න් ඩ්‍රාම කරනවනම් හොඳයි .
@yr-rp3tw
@yr-rp3tw Ай бұрын
Oya nathuwa පාට කුරුල්ලන් එපා
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k Ай бұрын
E Shirt eka❤
@heelogamasandaru8699
@heelogamasandaru8699 Ай бұрын
Your very talent boy and I love to u
@udugamauk
@udugamauk Ай бұрын
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤
@HashithaIhalahewage
@HashithaIhalahewage Ай бұрын
Ape rate hitapu Supiri molayak jaksan anthani kiyanne brothers,habai balaya thannawata kihin akale maruna,lankawata hoda charithayak ahimu una,thaththa giya pare noya hri pare palayan puthune ❤
@SadhamalikaJayarathna
@SadhamalikaJayarathna Ай бұрын
Samagiyen inna❤❤❤❤
@nalaninalani1061
@nalaninalani1061 Ай бұрын
👍👍👍👍👍👍👍👍
@YouVision-SL
@YouVision-SL Ай бұрын
ඔබේ මතය නිවැරදියි සජිත ඇන්තනී මොකද රට පුරාම බාර් පන්සල් පාසැල් ළඟ තියෙනවා හෙට පෝය නම් අද පෝලිම එහෙම අතර කලාවට ඇතුල් වෙන මත්පැන් භාවිතා වෙන දර්ශන නිසා මිනිස්සු බොන්න පුරුදු වෙනවා කියන මිත්‍යාව විකාරයක්. මේ දේවල් වෙනස් වෙන්න කාලේ හරි පුහු සදාචාර සම්පන්න එවුන් හදපු වාරණ මේ ඒව ඒ අය එක්කම යල් පැන ගිය ඒවා ඒ නිසා ඒ ගැන කතා කරන ඒක අවශ්‍යම දෙයක්.❤
@devikamalki1983
@devikamalki1983 Ай бұрын
❤❤❤❤අනෙ පාට කුරුල්ලා
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb Ай бұрын
❤️❤️
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
My fawrit hero .sajit. .kalana.
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
Akka. Ge. Passe. Yana. Malli. La. ❤❤❤❤👍👍
@DipikaShiwanthi
@DipikaShiwanthi Ай бұрын
Math Asama Paula jakshan anthanee paula.adarei hamontama.❤❤❤
@chuti1234-x9v
@chuti1234-x9v Ай бұрын
එතනම කියවුනා මෙගා නාට්‍ය වල එවෙලෙ script එක ලියලා දෙන්නෙ කියලා
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Ай бұрын
නියමයි සජිත.
@AjithRanaweera-h8g
@AjithRanaweera-h8g Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@PriyanthiWeerakkodi
@PriyanthiWeerakkodi Ай бұрын
👍❤
@oriljayakody8757
@oriljayakody8757 Ай бұрын
ඔයාගෙ කතාවක් දිග වැඩියි මල්ලි.
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
❤👏💪
@barebeauty1711
@barebeauty1711 Ай бұрын
Teledrama compare to HBO, Netflix 😂😂😂😂 lol smh
@amazing6357
@amazing6357 Ай бұрын
@@barebeauty1711 ewata yanna thiya hithannawath ba kiyala thamai eya kiyanne
@ලහිරුවිශ්වජිත්
@ලහිරුවිශ්වජිත් Ай бұрын
Sadaranaya karanna eka hodai😊
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
❤❤❤❤❤
@jayawardanaank5059
@jayawardanaank5059 Ай бұрын
ජැක්සන් සර්ගේ වචනමයි...ඒ මතකෙට ගියා
@geek_sLc
@geek_sLc Ай бұрын
👍💙
@YouMolMusic
@YouMolMusic 20 күн бұрын
Siraawata sajith malli
@bhagyasumali
@bhagyasumali Ай бұрын
❤❤
@Dithmi556
@Dithmi556 Ай бұрын
සජිත පාට කුරුල්ලොන් එකෙන් අයින් වෙයි වගේ😢
@priyadarshanisenanayaka
@priyadarshanisenanayaka Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@peach9781
@peach9781 Ай бұрын
Denwath Jackson pawla hondaida? Jackson hospitalis wela hitiya kale kiyapu Dewal Saha sapa kalahati me rate Jackson loleenta amathaka nehe.Deshapalanayata sambanda weema me rate prajathanthrawadee aithiyak.
@MydemonMyangel
@MydemonMyangel Ай бұрын
Kasun oya karabu ugasata thiyapu ammalata hisa nama lipiyak liyala thibuna mamath ehema karapu achhi amma kenek
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 2 күн бұрын
දේශපාලනය තමයි අප්පිරියා බං
@renukadamayanthi4828
@renukadamayanthi4828 Ай бұрын
Sajitha Anee thank you kiyanakota jackson mahaththaya mathak una e wachana mai
@gayathriherath2191
@gayathriherath2191 Ай бұрын
Blaaa blaaa blaaaaa 😅😅😅😅
@KamaleetaSamaraweera
@KamaleetaSamaraweera Ай бұрын
Akila putha sajita putha Madawi duwa ma oya daruwan sindu kiyanawa ahanna harima asai me lankawa punchi wealth Mata oyalawa aththata Dakaganna bariwunane Rupavahini yen witharai dakala thiyanne harima asai oyalawa balanna
@LankaAMusic
@LankaAMusic Ай бұрын
ඇටෙන් පොත්තෙන් එන එවුන් ලොකු තැන් වලට ගත්තාම ඔහොම තමා
@pasinduiroshan7721
@pasinduiroshan7721 Ай бұрын
ජැකා මැරිලා නෑ
@Supun450
@Supun450 Ай бұрын
Ane ube giya campus
@asokadinayadura9684
@asokadinayadura9684 Ай бұрын
Lankawe.jackson.paula.brand.ekak.eka.dekak.na.moda Nugath.kuhakayo.ine.e.nisa J.a.mada.gahuwa
@Lily-ll9ij
@Lily-ll9ij Ай бұрын
Sajitha nemei Asanka Malli nisa baluwe.
@apsarathejani7499
@apsarathejani7499 Ай бұрын
ඇන්තනි පව්ල තරම් පව්ලක් ආයේ නැ
@supunmadusanka858
@supunmadusanka858 Ай бұрын
1
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Ай бұрын
PATA kurullo eke ragapala Dan nam sajithta neme inne Kevin bosa Agata vahilada kohedho😂😂❤
@rasikalokuge8301
@rasikalokuge8301 Ай бұрын
Ane lokukamane
@DD-nl7rv
@DD-nl7rv Ай бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@mallikamallika4714
@mallikamallika4714 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 Ай бұрын
බොරු පඩ ටෝක්... රාජපක්ෂ ගෙනාපු පාංකඩයෝ.. 😂
@TheVnv23
@TheVnv23 Ай бұрын
@@arjunaranasinghe9195 අනේ පලයන් යන්න. ජැක්සන්ටත් වැරදිච්ච තැනක් තමයි ඒ දේශපාලනේ…, හැබැයි මේ ලමයි “තාමත්” ඒ දේශපාලනේට ගොදුරැ උනේ නෑ. මුං හෙණ දක්ෂ ලමයි යකෝ…, හරි වටිනවා රටට ඉස්සරහට.
@Happy_Kitty1111
@Happy_Kitty1111 Ай бұрын
@@TheVnv23 ඇත්ත
@BhgytXszr
@BhgytXszr Ай бұрын
❤❤❤❤❤
@kamakada6717
@kamakada6717 Ай бұрын
❤❤
@Soma-vt3ly
@Soma-vt3ly Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurika-t5w
@isurika-t5w 8 күн бұрын
1
@chandikariyawasam2662
@chandikariyawasam2662 Ай бұрын
❤❤❤❤❤❤
@ErandiNarangodadewage-x8l
@ErandiNarangodadewage-x8l Ай бұрын
❤❤❤❤
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 79 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,7 МЛН
හසිතගේ වෙඩිම හෑම | Hasitha Wedding
6:00
Dilan Senanayake
Рет қаралды 330 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН