KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
21:38
SINTO || EPISODE 29 || සින්ටෝ || 15th November 2024
19:09
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Happy birthday to you by Secret Vlog
00:12
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 135 | 2024-11-14 | Hiru TV
Рет қаралды 648,263
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 657
@HiruTVOfficial
Күн бұрын
ඡන්ද ප්‍රතිඵල එනවා වගේ ඔන්න දැන් ගඟුලි නටපු නාඩගමේ ප්‍රතිඵලත් එන්න පටන් අරගෙන.මේ වෙද්දි සිද්ධවුණේ මොකක්ද කියලා භාගෙට හැමෝම වගේ දන්නවා.ඔන්න ඉතින් ප්‍රශ්නය විසඳන්න බලාගෙන කෙවින් එයාගෙ සුවච කීකරු ගෝලයා මංජිතයත් එක්ක ගෙදරට එනවා.ඒ ආවට පස්සෙ CCTV වීඩියෝවෙන් ගඟුලිව කෙවින්ට පෙන්නනවා.කෙවින් කියන්නෙ මෙහෙම කෙනෙක් ජීවිතේට දැකලා නෑ කියලා.කෙවින් නම් කමක් නෑ කියමුකො.අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල කවදාවත් දැකලා නෑ කියලා මංජිතයත් කියනවා.මේ වෙලාවෙ කෙල්සි කතා කරන විදියත් එක්ක කෙවිනයට ගණ දෙවි නුවණ පහල වෙනවා.කෙවින් දැනෙන්න නොදැනෙන්න මේක කෙල්සිගෙ කුමන්ත්‍රණයක් කියලා නොකියා කියනවා.ඒ කරලා ඌ බොරුවට දුක් වෙනවත් එක්ක. මංජිතයත් ඉතින් මොකාද එකා වගේ කෙවින්ගෙ හිත හදන්න ගන්නවා. එහෙනම් අද කොටසින් බලමු කෙවින් මංජිතයා එක්ක එකතුවෙලා ග්ලේන්ගෙයි අම්මගෙයි ඔළුවත් විකාර කරලා මේ හුටපටේට කෙල්සිව අල්ලයිද කියලා..
@Lkavisa
Күн бұрын
1k subscribe යන්න පොඩ්ඩයි තව තියෙන්නේ subscribe දායාමුදා😢🥺🙈❤
@NalakaWickramasingha
Күн бұрын
❤
@anulabathi6088
Күн бұрын
😂😂😂😂Eka nam aettha 😅😅😅
@chandrasiripathirana2609
Күн бұрын
දැන් ගගුලි පොලිසියෙන් හොයනව කියල ගගුලිට කිව්වනම් හරි
@priyanthasobaniw.m529
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤ චන්ද ප්‍රථිපල 💖💖💖💖 ගගුලි😂😂😂😂
@tanuja5634
Күн бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා දළදා සම්දු පිහිටයි
@IshuZeus
2 сағат бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගීභාවය ලැබේවා දීර්ඝායුෂසම්පත් ලැබේවා
@DinushAnurudda
44 минут бұрын
Budusaranaiii Ekman suwaya labewa
@shanupathirana01
Күн бұрын
දුක් වෙන්න එපා මන්ජිත..😢 අපි ආදරෙයිනෙ මැනික..❤❤❤😊
@dinithinisansala5015
13 сағат бұрын
අපි නෙමි... මං හොදේ🫢🫢🫢
@Unknown20240
Күн бұрын
ඇක්ටින් නම් ඇක්ටින්..😂සුපිරි කෙවිනුයි මංජිතයි...😂
@sandunidevika1080
23 сағат бұрын
මෝඩ ඇක්ටින්..😂😂
@Unknown20240
23 сағат бұрын
@sandunidevika1080 script එකේතියෙන විදියට නැතුව තොට ඕන විදියට රඟපාන්නද බං..😂😂
@CRAZY-දාබරේ
Күн бұрын
Cry කෙවිනා😅👍උටම හරියන මංජිතයා😹අම්මො
@NimsaraRandinu
23 сағат бұрын
😅😅😅😅😅
@SanijaNimnod
Күн бұрын
ගගුලිට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි රිලව්න්ට භූගෝල විද්‍යාව උගන්වනේක.🤣🤣🤣🤣🤣
@shenalijayasingha4767
23 сағат бұрын
😂😂😂😂
@SepaliKadaweddumaGamage
22 сағат бұрын
😂😂😂
@isharaekanayakeishi9519
22 сағат бұрын
අනිවාර්යයෙන්ම 😂😂😂
@ChamilaUdenni
22 сағат бұрын
😂😂😂
@NiroshaNishamali
21 сағат бұрын
😂😂😂😂😂
@riyalpathuma5454
Күн бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වෙිවා දළදා සමිදු පිහිටයි
@DuChandrawathi
11 сағат бұрын
ඇත්තමයි මංඡිත පවු ඌ මාර අසරණයි.මාරම රගපෑමක් අද දෙවැනි වතාවටත් අර ගෑනිගෙ කනට ගහපන් මංඡිත
@nimalimaheshi
Күн бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං මාරයි අප්පා ♥️♥️♥️♥️♥️
@riyalpathuma5454
Күн бұрын
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටචි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 😅👍....
@seethawickramasinghe9704
Күн бұрын
❤
@kandeajantha9167
20 сағат бұрын
අද තමයි මමත් දැන ගත්තෙ උඛ මේක දැනගත්තෙ අදයි කියල
@Chathu_Vitharanage
8 сағат бұрын
කෙවින්ගෙ අම්මාගෙ චරිතෙ නම් මාරම ඩීසන් ජෙනුවින් විදිහට කරනවා ඇත්තම චරිතෙ වගේ. ❤
@SapunDilshan-j7d
Күн бұрын
අර ගෑනි නිම්නවිව අහු කරානෙ 😮පාවා දෙන් නැ කිව්ව එකී 😅ඒකත් කියන්නෙ හොදම කෙනාටව්😊
@raviravindra889
Күн бұрын
Nimnaawi tath hodha wadey opadoopa eka eka ekka kiyewwata😅 ammagei thaathagei purudu ageta pihitala
@brother_gaming_1
Күн бұрын
@@raviravindra889😂
@viramisankalpana1263
23 сағат бұрын
@@raviravindra889Eya wenada ehema na Aparade mekata ahu una
@ගුණේ
22 сағат бұрын
කතාවට උනත් ගෑනුනෙ ඉතින් 😂 හැම එකටම චීත්ත හේදුව එකේ ඔය රහස විතරක් රැකගෙන ඉදීද 😂
@CoolingT
Күн бұрын
මංජිත ඔයාට පුළුවන් කොල්ලෝ හිතට හයිය අරගෙන අරිකිගේ මුනට කිව්වාම ඉවරයි ඒකිව ඩිවෝස් කරනවා කියලා ගගුලි වගේ හැම තැනටම උඩ ගෙඩි දෙන උන් හරිම බයානකයි
@hasinduchamin6227
21 сағат бұрын
Mage kella unanam Kanata gahala elawanne😊
@LFCH
12 сағат бұрын
Ah hari. Ubava danna thibbe director ta😅🤣
@udariudari9490
Күн бұрын
තාමත් මංජිතගේ ඉවසීම තියනවා කියන්නේ ආයෙ මනුස්සයෙක් වෙන්න බෑ ඉතින්...😂
@Jinkunv
Күн бұрын
අඩෝ ඔව් ඒක තාත්වික මදි
@raviravindra889
Күн бұрын
Oka pupurapu daata Gaguli ge bella mirikai
@doniperera4560
22 сағат бұрын
ඒක නම් තාත්වික මදි,මාර නෝංජල් කමක් තියෙන්නෙ ඒ චරිතය ඇතුලෙ
@SamanaliPahandiya
21 сағат бұрын
අනිවාර්යයෙන්ම නොජල් කරන්න එපා මංජිත පව්
@kasunsankalpa-x6s
Күн бұрын
අවංකකම පෙන්නා ගිණි මැලයට පැන්නා 😂 අම්මෝ ලොකු බ්‍රදර් ඔයානම් ❤😂❤
@priyamara6694
Күн бұрын
හෙට අපේ මංජිත රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්නනවා 😂😂😂
@AffectionateAgilityPuppy-qd3eg
Күн бұрын
නිම්නාවි මේ ගෙදර මිනිස්සුන්ටත් කෑම 🍛🍛🍛🥗🥗🥗 තියන්න පව් එයාලා 😂😂😂😂😂😂
@SamanaliPahandiya
21 сағат бұрын
😃😃
@Maam-w9l
Күн бұрын
මංජිත මේ වෙලාවේ කෙලින් තිරණයක් ගත්තා නන් හරි කියන අය කෝ බලන්න 👍👍👍
@MalaSilva-bz8bi
Күн бұрын
❤🎉
@SamanaliPahandiya
21 сағат бұрын
අනිවාර්යයෙන්ම ගංගුලිට හොඳ පාඩමක් උගන්න ඔනි
@RoshanIndika-b9e
Күн бұрын
කෙල්සි පව් ඒ වුනාට මන් එයාට මාරම ආසයි ❤️
@JeewaniNisansala-m8j
16 сағат бұрын
ඇත්තටම කෙල්සි පවු
@AnuraChandrasiri-y5q
14 сағат бұрын
Ow❤😊
@subaswrnamali6274
Күн бұрын
මන්ජිත් නම් තමා මන්ජිත් ❤️👍සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ 🌹👍
@gemmaaaaa......
Күн бұрын
රිලව්න්ට බූගෝල විද්‍යාව උගන්නන එක ...ඒක මරු 🤣🤣🤣🤣🤣
@chamuka_maduwantha
Күн бұрын
මංජිද කොන්ද පන ඇතුව තීරණයක් ගන්නෑනෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් 😒🥲
@HeshanKavinda-e7j
Күн бұрын
කෙවිනයගේ කපටි ඇක්ෂන් අයේ පස්සට කර කර බලනව මාර අතල් 😂
@KVN-NK
Күн бұрын
අඩෝ කෙල්ලගේ ආදරේ බතුත් වැඩිපුර බෙදනෝ 😊❤
@AshiProductions
Күн бұрын
හොඳ වැඩේ කෙල්සිට ඕකීගේ පිටින් යන්න ඕනේ මේ ඔක්කොම😂😂😂😂
@riyalpathuma5454
Күн бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@ශෙනූ237
Күн бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙂
@riyalpathuma5454
Күн бұрын
ඉක්මනින් සුව වෙිවා...🙏
@Nobody-il8bj
Күн бұрын
Ube ammata kohomada
@ගුණේ
23 сағат бұрын
ඕයී පැතුමා උබ කාටද අද චන්දෙ දුන්නේ😂
@madushanidilhani7553
10 сағат бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
@Dewmivihansa-u3v
Күн бұрын
ලොකු බ්‍රදර් හරිම ආදරණීය අයියෙක් ❤ එහෙම බොනවනම් කොච්ව්ර බිබ්වත් කමක් නෑ ❤❤❤❤❤❤❤
@raviravindra889
Күн бұрын
Hodha adaraneeya ayya., oka salli walata ammawath wikunai nodakin
@damithwasantha6829
21 сағат бұрын
මං එහෙම තමයි බොන්නෙ අපි බදිමුද😁😂
@VishmiBandarathilake
21 сағат бұрын
මංජිත පව්.😢අම්මා විතරයි ඇත්තටම ආදරේ.ගගුලිට ගැලපෙනවා අයියා නම්.දෙන්නටම සල්ලි ලැබෙනවනම් ඕන බලු වැඩක් කරයි.ඒ පවුලට ගැලපෙන්නේ මංජිත නෙවෙයි අංජන.
@KVN-NK
Күн бұрын
අඩෝ චිකන් කෑලි ගොඩක් බෙදුවා බන් 😋😋
@nethmiNimashika-i4w
Күн бұрын
මාරම ආසාවෙන් බලන කතාවක් මේක.❤
@shanupathirana01
Күн бұрын
Thanks hiru tv... අද කතාව දුන්නට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vipulawaruna4078
20 сағат бұрын
මුල් ටිකනම්...හිනා වෙවී බැලුවෙ යකෝ 😂
@AffectionateAgilityPuppy-qd3eg
Күн бұрын
ගගුලි වගේ මරි මොංගල් ගැණියක් මට හිටියනම් දත් වලින් බත් කාලා ඉවරයි 🤣🤣🤣🤣🤣
@chandramallawarachchi1122
23 сағат бұрын
👍👍
@KalhariPranando-eg3wu
Күн бұрын
අදත් පාට කුරුල්ලෝ හරිම ලස්සනයි❤❤❤❤❤❤
@ranganuwan7783
16 сағат бұрын
😊
@RandunuLankesh
23 сағат бұрын
කතාව ඇත්ත, මුල ඉදන්ම ලොකු බ්‍රදර් මන්ජිතයට ඇරිය එක තමයි කලේ
@yennna
Күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ❤🌝🍀......
@SasinduLakshan-e1x
Күн бұрын
අර මන්ජිතයගේ ගෑනි තමා හැමදේම කලේ ඇට දෙක😂
@shammimala6796
23 сағат бұрын
Ammage charithaya niyamai ❣️ mn hari adare niliyak ..manjitha pau kathawata unath dukai aiya dradiga hithanne nethi charithayak adarei ❣️❣️
@riyalpathuma5454
Күн бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
@NimeshTheekshana-wt7mx
Күн бұрын
යකො රිය්‍යල් පැතුමගෙ කමෙන්ට් තියනවනෙ එක එපිසොඩ් එකක 100 විතර🤣😓😪
@CraftbyHush-il2oq
23 сағат бұрын
Comments blnnth epa wenw 😅
@sameerajaves-tk9ts
23 сағат бұрын
ඌ විහින් මිනිස්සුන්ට ඌම ඌව එපා වෙන විදියට හැසිරීලා ඌ තනියම ආතල් එකක් ගන්න කොමෙන්ට් සයිකො පොරක් 😂
@NimeshTheekshana-wt7mx
12 сағат бұрын
@@sameerajaves-tk9ts බලන බලන කතාවෙ මු කමෙන්ට් දාලානෙ බන් 😂😂😂
@supundilanka9524
13 сағат бұрын
සමහරවිට පිනා ගිහින් ෆොන්සේකට කියන්න බැරි කමකුත් නෑ අපේ දුව ඉන්නෙත් දැන් මේ ආයතනයේ ඒක හින්ද ඒ ගැන් වගකීමක් අපටත් තියෙනව . දෙන්නෙක් එක්ක යලු උන එක ගැන් හොයන්න කියල කියන්න බැරි කමකුත් නෑ හොදේ😂😂
@TharinduMadushan-jh4ev
5 сағат бұрын
සිරා😂
@Shaluukaushalya
11 сағат бұрын
නිම්නාවි ඉවරයි දැන්😪..ඕක තමා කියන්නෙ විශ්වාසයට උනත් කාටවත් කිසිම දෙයක් කියන්න හොද නැහැ කියලා😊..අවස්තාව ආව ගමන් එයාලගෙ බේරුමට පාවල දෙනව🙂🙂🙂.ඔන්න ඕකයි තනියෙම ඉන්න එක හොදයි කියල හිතෙන්නෙ😌❤
@දිලුmnk
Күн бұрын
එක පාරෙන් ටච් කරල like කරන්න පුළුවන් එක මොටද අප්පා ඉතින් තුන්පාරක් ටච් කරන්න කරදර වෙන්නේ මේ සමහරු කියලා තියෙන්නේ එහෙම k බලන්න කියලා 😅😅
@testertester7904
23 сағат бұрын
කෙල්සිට ගෙදරට අදින්න ඇදුමක් අරන් දෙමුද?, ජනාධිපති ගෙදරට ආවත් එයා හැමදාම අදින්නෙ එකම ශෝට කෑල්ල විතරයි😓
@rashmikaindika
20 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ රංගනය අති විෂිශ්ටයි ❤️
@deshankumara6057
Күн бұрын
ගගුලි වගේ ගෑනුත් එක්ක ඉන්න හරිම අමාරුයි එපා වෙනවා මුලු ජිවිතේම්
@Sriyanisriyani-ov8zx
23 сағат бұрын
අනිවාර්යෙන් එප වෙනවා
@NilanthiRathnayake-e2u
Күн бұрын
අවංකම පේන්නා, ගිනි මැලයට පැන්නා 😂
@lahiruridmal3173
23 сағат бұрын
ලොකු බ්‍රදර් . මංචිත පවු 😢 කතාවට වුනත් සිද්ධිය ඇත්ත දන්න වුනත් අපි . එ කොටසට දුක හිතුනා 😢
@rudithkavinda6895
23 сағат бұрын
ලොකු බ්‍රදර්ට කෙලවෙනවා කියලා දැන දැනත් ගගුලි තලගුලිට ට්‍රාන්ස්පෝර්ට් දීලා කෙල උනාට පස්සෙ අඬනවා 😂
@Riyalpathuma
Күн бұрын
මගේ wife ගේ කිරි සිහිනය සැබෑවෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ මගේ රත්තරන් යාළුවනේ 🥹🙏
@renukanishanthi8040
Күн бұрын
Kaluthara bo samidu phiten a kiri shine sebhe wewa.
@JayangaLakshan
Күн бұрын
@@renukanishanthi8040trackd utto😂❤
@RASEEKADEEPANI-ov4gh
Күн бұрын
Pattini. Maniyan. Ge. Piten. Sirima. Bosamidu. Pihiten. Kiri. Sihine. Saba. Wewa. Ruwan. Wali. Saya. Lagata. Gihin. Partana. Karanna. Oyala. Ge. Sihine. Saba wei ❤🙏🙏
@ranialgiyanna953
Күн бұрын
Ane.oya2.kirisihinya.ikmaninsebewewapaththni.meniyange.pihitai
@JayangaLakshan
Күн бұрын
උබලටද බන් චන්ද අයිතිය තියෙන්නෙ😂❤️
@RinuPawi
14 сағат бұрын
කතාවට උනත් ගංගුලි වාගේ ගෑනූ නම් ඕනි නෑ පිරිමි න්ගේ ජීවිත කන ආදරය වෙනවයි .ගරු කිරීම සහා තේරුම් ගැනීම වෙනයි 🤔🤔🤔🤔💯💯
@kolitharathnayaka2099
14 сағат бұрын
වයිෆ් එක්ක drama baladdi ලමයෙක් කෑ ගහන ඇඩ් එකක් ආපුහාම අපේ අම්මලා මොනා හිතනවාද දන්නෙ නැ 😅
@KVN-NK
Күн бұрын
ගෙදර කට්ටියට බත් තියේද දන්නේ නැ 😂
@neranjanomal1763
23 сағат бұрын
මේ කතාවෙ පොඩි අවුලක් තියනව cctv වල මංජිත office එකේ boss වගේ රගපාපු ටිකත් අහුවෙනවනෙ.
@chamikajeewanthiOfficial
23 сағат бұрын
ඇත්ත
@ගුණේ
23 сағат бұрын
පැය 48 ක cctv නේ ඉල්ලුවේ 😊
@Ruvidu
13 сағат бұрын
පැය 48 ක
@inokakumari4114
10 сағат бұрын
48 h
@ShalikaWijayalath
Күн бұрын
අපෝ... ගගුලි නම් මහ ශාපයක්
@dulaa___03
Күн бұрын
ආසාවෙන් බලන සුපිරිම කතාවක් 😂❤️
@nikeiibb
Күн бұрын
Ow bn😂
@riyalpathuma5454
Күн бұрын
මත් 😊
@MESSSSSSSSSSSI-oq8vl
Күн бұрын
කතාව දැන් අතාත්ත්වික වීගෙන එන්නේ අච්චර ලොකු බිස්නස් කරන ග්ලීන් පට්‍ට මොඩයෙක් නේ 💀
@SW-pp1qh
Күн бұрын
Sahathika eththa ochchara katta kala thanakata awa businessman kenekuta puluwan wenna ona Kevin aya harenakota me gon GLEN hamathissema Kevin wishwasa karala Kelsy wa saka karanawa me kathawe hondama meter eka kelsy
@ගුණේ
23 сағат бұрын
@@SW-pp1qh කෙල්සි නෙවෙයි කෙවින්,ලොකු බ්‍රදර්, මංජිත සෙට් එක තමා හොඳම මීටර් අච්චර ලොකු බොරුවක් මෙච්චර කල් ඇදගෙන යනවා කියන්නේ 😂 අනික 4:25 ග්ලෙන් කෙල්සිව සැක කරන්නෑ 🙂
@Ruvidu
13 сағат бұрын
ඔව් හැබැයි . නමුත් කලින් ගොඩක් අතාත්වික වෙන්න ගියා දැන් හැබැයි shape වෙලා ආයේ . ඉස්සෙල්ලා එපා වෙලා තිබ්බ දැන් ආයේ අව්ලක් නෑ
@GimhaniKoswaththa
3 сағат бұрын
හැබැයි කෙවිනයෝ ඕකෙ ඇත්ත අහු උන දාට උබට ඇත්තටම ඇඩෙයි 😂... කෙල්සි අන්න එදාට තමා රැජින වෙන්නෙ..
@Achinicharuka19
Күн бұрын
බත් එක බෙදාගෙන පාට කුරුල්ලෝ බලනවා..අනේ මන්දා කතාවේ සිහියෙන් මාලු කටු පවා ගිල දනවා 🫢🫢🫢 කස්ටියම ලස්සනට රගපානවා..❤❤❤ගංගුලි තලගුලිට බනින්න එපා මාත් ඒ වගේ යකින්නක් ❤❤❤💐💐
@UdaniHasanthika
Күн бұрын
😂😂
@සුරාජ්-ජ6ඣ
Күн бұрын
😅😅😅😅😂😂😂😂😂
@සුරාජ්-ජ6ඣ
Күн бұрын
ඔයාට ගිලේයි මාලුවාම😂😂😂😂
@rasikalokuge8301
Күн бұрын
Hapoi oyatj epa
@ChamaraHarshana
Күн бұрын
😂😢😢😢😢
@ruwanasela4815
7 сағат бұрын
යකෝ එදා නිම්නාවි ඉස්සරහ නේද අර කටු අත්තව ෆ්‍රොෆෝස් කරේ මංජිත කෙවින් බොසා😂😂😂
@ChanukaJiwantha
Күн бұрын
තව කනේ පාරක් ගහනකම් ආසාවෙන් බලන් හිටපු අය කෝ 😅😅
@NimsaraRandinu
23 сағат бұрын
🙋🙋🙋
@amalivithanage1797
12 сағат бұрын
කෙල්සිගෙ reaction දකිද්දි මට හිනා යන්නෙ...ඒකි අන්දුන් කුන්දුන් වෙලා 😂😂😂😂
@SamanKumara-qm9io
23 сағат бұрын
ලොකු බ්‍රදර් අඩනකොටත් මට හිනහා යනවා යකෝ😂😂😂😂
@priyanudesh7192
Сағат бұрын
අම්මෝ අම්මෝ...
@riyalpathuma5454
Күн бұрын
පට කුරුල්ලො කතාව පටන් ගන්න කන් හැමදාම අසාවෙන් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤❤
@KalamJdkkdk
23 сағат бұрын
❤😂❤😂 lassanai adath kathawa❤
@user-para
20 сағат бұрын
මංජිතය ලොකු බ්‍රදර්ට දාන සද්දේ අර කටු බැල්ලිට දාපියකො යකෝ
@thanojakumari351
Күн бұрын
කෙවින් ගේ සාර්තකත්වය පිටු පස සිටින ගැහැනිය කවුද
@udaradahanayake7183
Күн бұрын
උබේ අම්මා😂😂
@KVN-NK
Күн бұрын
අම්මා ❤
@imeshmaduwantha4605
Күн бұрын
😂😂😂😂ගැහැනු නෑ මන්ජිත යාලුවෝ ටිකයි 😂😂😂😂
@riyalpathuma5454
Күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය ko 😊🙄
@gayeshailangasinghe7865
9 сағат бұрын
අනේ.... මං විතරද එතකොට මේක පු*න් බැලුවෙ 🙂💔
@withmusicantech3885
Күн бұрын
අක්කා😅 මුගෙ රගපෑම ඇතුලෙ තියෙන රගපෑම 🥲
@kavindumihiranga6640
4 сағат бұрын
රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්නන එක 😂😂😂
@riyalpathuma5454
Күн бұрын
සියලුම පිලිකා රෝගීන් සුව වෙිවා❤
@yamunahewage7166
Күн бұрын
අම්මේ kevin thamuse....😝..හොඳ වැඩේ පොලිසියට කියන්නma ඕන...
@WijewardanaUD
Күн бұрын
මරු කෙවෙනා ඔබ ලෙජන්ඩ් කෙනෙක්
@bawanthajayalath6959
13 сағат бұрын
තමුසෙට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්වන එක😂😂😂😂😂😂
@amaama-o4d
14 сағат бұрын
😅දනන්ජිට කනට නෙවෙ මැරෙන්න ගහන්න තිබ්බෙ 😅
@dilipaKanishka
41 минут бұрын
ඔක තමා කියන්නේ. අවංක කම පෙන්නා ගිනි මැලේට පැන්නා කියලා.😂😂😂
@NethiduLakshan-e3z
Күн бұрын
ගගුලිට ආයෙ දෙකක් දෙනකම් බලන් ඉදපු මන්
@lahiruridmal3173
23 сағат бұрын
අම්මො ආතල් 😂
@nishansampath5901
23 сағат бұрын
මන්ජිත ඔයානං..''රිලවුන්ට බූගෝල විද්‍යාව උගන්නවන එක'''....😁😁😁😁
@AshiProductions
Күн бұрын
අක්කා😂😂😂😂😂😂😂😂😂
@ShyavindiSubhasingha
59 минут бұрын
ගංගුලි නිසා සහෝදරයෝ දෙන්නත් වලි 🤕🤕
@YanushaAbilash
23 сағат бұрын
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි. හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා... "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල" සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා. සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා. සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!! සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි , දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ , " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා. දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි... කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ" කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!" සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ" කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ" සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම... කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල... හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
@chamikajeewanthiOfficial
23 сағат бұрын
😂😂
@JjJdj-n3o
22 сағат бұрын
😂😂😂
@AnuraChandrasiri-y5q
14 сағат бұрын
Amoo 😂
@IreshaPriyadarshani-eb7jm
9 сағат бұрын
නියමයි,තව එකක් ලියන්නකො..
@YanushaAbilash
8 сағат бұрын
@@IreshaPriyadarshani-eb7jm mage yt eke bannko thiyenaw 😋💗
@romeshpathiranaN
Күн бұрын
ලොකු බ්‍රදර් ගැන අද පව් කියලා හිතුනා. ❤🙁
@nimalimaheshi
Күн бұрын
ඔව් අප්පා අර ගඟුලි තලගුලිටනං හොඳක් සිද්ද වෙන් නෑ 😡
@KVN-NK
Күн бұрын
අම්මෝ කෙවියා 😂😂
@madubashiniprarthana4076
Күн бұрын
මංජිතයි ගගුලිවයි වෙන් කරන්න ...ඕක හරි යන මගුලක් නෙමෙ ...කතාවට උනත් මංජිත පව්
@Chathu_Vitharanage
8 сағат бұрын
කෙවින් තමයි කෙවින් 😂❤
@ManjulaSuriyamudiyanselage
20 сағат бұрын
Mn hithuwa 😢😢😢 ada okkoma katha tika natiwa ati kiyla.itin mn baluwe na live..😮😮yako danni dakke kathawa tibila kiyla...omg....
@KVN-NK
Күн бұрын
මන්ජිතයත් සුපිරි 😂😂
@shanupathirana01
Күн бұрын
තමුසෙට දෙයක් තේරුම් කරනවට වැඩිය හොඳයි ඕයි රිලවුන්ට භූගෝල ව්ද්‍යාව උගන්වන එක.. 😂😂😂😂 අනේ අම්මෝ දෙන ආතල් 🤗🤗
@charithawickramatunga5842
Күн бұрын
බොස් එක්ක යාලු වෙන්න එපා ඔයත් එක්කත් කතා කරයි කියල, අන්තිමේ දුව driver එක්ක යාලු වෙලා කියල දැන ගත්තම 😂😂
@niroshathilakarathna5198
Күн бұрын
Paw neda 😂😂
@chamikajeewanthiOfficial
23 сағат бұрын
😂
@surekanishani4771
Күн бұрын
ඇත්තටම මම ප්‍රර්තනා කරනවා මෙ ලොකෙ හැම කොල්ලෙකුටම ගංගූලි වගේ කෙල්ලෙක් ලැබේවා කියලා 😅😅
@ManelWijenayaka
Күн бұрын
Math😂
@umeshkaushika2598
Күн бұрын
Ane API paw nedda deiyane😢
@ගුණේ
23 сағат бұрын
විහිළුවට කීවත් හෙණ ගහන්න ඕන 🙂💔
@VijithaRashii
16 сағат бұрын
දල් ගලවන්නෙ මමනම් 😂😂🥱🥱
@sanjayawithanage3723
Сағат бұрын
ඔය ගෑනිව අතහැරපන් මංජිත😂
@Shehan_official_
Күн бұрын
මාර banana flower එකක් තමා වෙන්න යන්නේ😕😂 කෙවින් නුයි මන්ජිතයි මරු ඩබල කොහොම හරි සින් එක යට ගැහුවා😃❤️ නිම්නාවි මස් කැලි ටික හන්ගපු විදිය බත් එක අස්සේ මත් එහෙම බෙදා ගන්න ඔනි ගෙදර කන කොට😁
@JaysonKayy
4 сағат бұрын
2:29 කෙවියා සුපිරි ඔයි. 😂😂😂 කට්ටියම කොර ඔයි ඒකට. රංගන හේරත් උත් පරාදයි පගො😂😂🫡🫡
@danushkaruwan4466
Күн бұрын
කවදාවත් මේ කතාව 𝘛𝘝 ❌ එකෙන් නැතිව පෝන් එකෙන් බලන සෙට්එක කෝ
@DinithuWarun-ql1qc
Күн бұрын
Mama
@deshikadilshani325
Күн бұрын
පට කුරුල්ලො කතව පටන් ගන්න කන් හැමදම අසවෙන් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤️❤️
@NilanRooka
Күн бұрын
😂
@riyalpathuma5454
Күн бұрын
මංජත ඹයාට පුළුවන් කොල්ලෝ හිතට හයිය අරගෙන අරිකිගේ මුනට කිවිවාම ඉවරයි ඒකිව ඩවෝස් කරනවා කියලා ගගුලි වගේ හැම තැනටම උඩ ගෙඩි දෙන උන් හරිම බයානකයි
@LehansaThisagi-t2s
15 сағат бұрын
Supirii sir Thank you ❤ 🙏
@achilarashma
23 сағат бұрын
කූඩුවේ ඉන්න ගිරව නිදහස් කලානම්.😔🙏
21:38
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 5 М.
19:09
SINTO || EPISODE 29 || සින්ටෝ || 15th November 2024
Swarnavahini TV
Рет қаралды 52 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 8 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,8 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 52 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
11:52
මැතිවරන ප්‍රතිඵල අවසානයේ අනුර කල විශිෂ්ඨ කතාව.| News.
Science api
Рет қаралды 66 М.
20:19
Visekari | Episode 19 - (2024-11-14) | ITN
ITN Sri Lanka
Рет қаралды 248 М.
2:49
හද පතුලේ ( Hada Pathule) by Milton Mallawarachchi | Live Cover by Aayu
Pramodya Kannangara
Рет қаралды 19 М.
3:40
🔴 Breaking News-ගම්පහ මනාප ප්‍රතිපලය -ඡන්ද 716,715ක් දිනූ විජිත හේරත්ගෙන් ඉතිහාසගත වාර්තාවක්
Hiru News
Рет қаралды 124 М.
20:45
Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 30 | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 4,1 М.
3:20
අහසින් එහා.. ශෂිකා නිසංසලා සමග කසුන් කල්හාර Live
Vision Production House
Рет қаралды 990 М.
4:54
දියවන්නාවට යන්න වරම් ලැබූ අපේක්ෂකයින් මෙන්න? හරිනි මනාප ලැයිස්තුවේ පෙරමුණට | Parliamentary Elections
Newsfirst Sri Lanka
Рет қаралды 43 М.
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 380 М.
24:27
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode (844 - 845) | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 4,8 М.
21:29
Sitha Nidi Na සිත නිදි නෑ | Episode 311 | 15th November 2024
TV Derana
Рет қаралды 24 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 8 МЛН