No video

Sajitha Anthony - Why this Kolaveri Cover - Midlane - Coke Red

  Рет қаралды 842,720

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

MIDLANE
Vinuja Tharushka - Lead Vocals
Chathur Samarasinghe - 1st keyboardist
Chamindu Jayawardane - 2nd keyboardist
Bimsara Perera - Bassist
Anupa Kahangamage - Drummer
Pramodh Jayawardena - 1st lead guitarist
Niwashka Nithulgahamuduna - 2nd lead guitarist
Yehan Savindra - Percussionist

Пікірлер: 1 800
@sajitha00anthony
@sajitha00anthony 3 жыл бұрын
හැමෝටම ස්තූතියි 🖤
@lovers6101
@lovers6101 3 жыл бұрын
❤❤
@dilinibandara1579
@dilinibandara1579 3 жыл бұрын
❣❣🖤🖤🖤🖤🖤🖤❣❣
@perfectlife2676
@perfectlife2676 3 жыл бұрын
Sajitha oya nan pissuwak malli. Mama kalapana karanne oyata monada karanna beri kiyala.. So talented..
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@damsath1373
@damsath1373 3 жыл бұрын
අලුත් official song එකක් ඕන
@DushyanthWeeraman
@DushyanthWeeraman 3 жыл бұрын
The cover is as good as an original!
@Midlanesl
@Midlanesl 3 жыл бұрын
Thankyou so much💗
@sajitha00anthony
@sajitha00anthony 3 жыл бұрын
Thank you aiye.. 🖤
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
pissuda ban ?
@luckyranasinghe3544
@luckyranasinghe3544 3 жыл бұрын
Really it's nice .....I'm loving it sajitha brother...
@nethmimansala7249
@nethmimansala7249 3 жыл бұрын
@@sajitha00anthony ammoo lassanaa......lassanaiii ah...supiri pari ithiri wenna deelaa thiynwa...😂😂
@sachiikaushi1678
@sachiikaushi1678 3 жыл бұрын
දැන් සජිත අයිය කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..❤️ රටම ආදරේ කරන අපේ සරා කොල්ලට ආදරෙයි හොදේ 😇❤️
@sithummanvidu3233
@sithummanvidu3233 3 жыл бұрын
ජැක්සන් ඇන්තනීම තමා ඉතින් ආයේ කතා 2ක් නෑ🤩😍😎😘😘😘😘😘😘
@nisansalaudayanthi7600
@nisansalaudayanthi7600 3 жыл бұрын
Mata.me.sinduwa Kopemana Aeuwat.aeti Wenne.nehe Duwan.aenna Hitenawa.halooo
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
@@nisansalaudayanthi7600 එන්න මිතුරිය අපි දුවමු දුවමු මිතුරිය දුවමු
@sashikaruklanthi7712
@sashikaruklanthi7712 3 жыл бұрын
aniwaren
@theekshanathenuka237
@theekshanathenuka237 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයට පින් දෙන්න ඕනෙ මේ වගේ එල කොල්ලෙක් හැදුවට , ගැම්මක් සජිත අයියේ , කියන්න වෙන වචන එන්නෑ 💪💪💪
@hasankadilshan8764
@hasankadilshan8764 3 жыл бұрын
Ekemma🖐️👍
@theekshanathenuka237
@theekshanathenuka237 3 жыл бұрын
@@hasankadilshan8764 aniwa bn
@ranithunethmira
@ranithunethmira 3 жыл бұрын
Supiri
@sewsew45
@sewsew45 3 жыл бұрын
Aniwarenma
@ranithunethmira
@ranithunethmira 3 жыл бұрын
@@sewsew45 😊😊
@pushaplatha5178
@pushaplatha5178 3 жыл бұрын
අනාගතේ දවසක ඇවිදින සරසවියක් තමයි මේ තෙරුවන් සරණයි ඇන්තනි පැටියෝ ,,,❤️❤️
@nidulikasandamali4237
@nidulikasandamali4237 3 жыл бұрын
දෙපාරකට වඩා බලපු මං වගේ තවත් අය සිටීද 😘
@rasikasaman7675
@rasikasaman7675 3 жыл бұрын
Mama 100 parak ahuwa
@gossipx6118
@gossipx6118 3 жыл бұрын
*මරු ඈ... sara ට ආදරේ අය කෝ බලන්න..* 😘😘😘
@geethakanchanakumarimapa5033
@geethakanchanakumarimapa5033 3 жыл бұрын
මම
@abelabel7601
@abelabel7601 2 жыл бұрын
I love you chella kutti
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
ඔයාට කමෙන්ට් එකක් දෙන්න මන් පරිණත මදි සජිත අයියේ😍 උගත්කම,නිහතමානීකම,දක්ශතාවය ඔයා ගාව නැති දෙයක් නෑනෙ .පුoචි කලෙ ෆිල්ම් එක්කට බැලුවෙ සූර්ය අරණ විතරයි .ඒක බලද්දි කවුද හිතුවෙ සජිත අයියා බ්‍රැන්ඩි එකක් වෙයි කියලා😍ආදරෙයි සරා
@shanthagunawardhana5018
@shanthagunawardhana5018 3 жыл бұрын
Ekanam atta
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@vidurajayanga.9837
@vidurajayanga.9837 3 жыл бұрын
සිරා කතාව ඒකනං
@mahindagamage6700
@mahindagamage6700 2 жыл бұрын
😊😊😊
@ashinisenevirathne2829
@ashinisenevirathne2829 3 жыл бұрын
සරාගේ බාසාවෙන් කියනවනම් සුපරි පරි ඉතිරි🔥♥️ නියමයි සජිත අයියා! 👌
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 3 жыл бұрын
He sings this song very nicely, Love from India 🖤🇮🇷
@nimnaada
@nimnaada 3 жыл бұрын
He is a brand..multi talented person..singing acting,announcing and everything..Graduate from Arts and performance...one of best and Popular actor in Sri Lanka🇱🇰 ..Sajitha Anuththara Anthony ❤️
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 3 жыл бұрын
@@nimnaada cool, Very cool ...
@itsbn3723
@itsbn3723 3 жыл бұрын
@@ayeshmadushanka1973 ane plyn bn ynn😂...oya indian flag ek neme iran wala flag ek😅
@gihansonu4141
@gihansonu4141 Жыл бұрын
But u forgot ur country flag broo 😂 it's look like Iran's
@dilinibandara1579
@dilinibandara1579 3 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්. සජිත කවදහරි මේ රටේ මිනිස්සුන්ගෙ හදවත් තුළ නොමැකෙන කලාකරුවෙක් වෙනවා. මං හිතන්නෙ පවුලේ අනිත් අයට වඩා කැපී පෙනෙන දක්ෂතාවයක් එයාට තියෙන්නෙ.ඒ හැකියාව තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ හැකියාවෙන් මෙරට කලාවට උපරිම වැඩක් ගන්න ලැබෙන්න කියලත් wish කරනවා. ඒ වගේ ම ඔයාගෙ නිහතමානිකමත් ගොඩක් වටිනවා. ඒක හැමදාම තියාගන්න. Wish you all the best.🖤🖤
@NadeemalPerera
@NadeemalPerera 3 жыл бұрын
♥️♥️
@sajitha00anthony
@sajitha00anthony 3 жыл бұрын
❤️❤️
@dilinibandara1579
@dilinibandara1579 3 жыл бұрын
@Sajitha Anthony නදිමාල් ට විතරද reply කරන්නේ. අපිට heart එකක්වත් දෙන්නෙ නැද්ද 😂😂
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
@@dilinibandara1579 😂😂
@catpet1089
@catpet1089 3 жыл бұрын
Me thiyana comment godata reply karanna giyoth uta wena wedak karanna hambenne ne
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
@@sajitha00anthony ඒකනේ ❤😁
@_Ovii_k_
@_Ovii_k_ 3 жыл бұрын
අම්මෝ අයියේ ඒක පට්ට🤩multi-talented කියන්නේ මේවට තමා✌♥🤩
@MR_DANAA
@MR_DANAA 3 жыл бұрын
ඔවු බ්න්
@nisansalaudayanthi7600
@nisansalaudayanthi7600 3 жыл бұрын
Me.sinduwa Aehuwata Aeti.wenne.nehe
@user-ob6hm4jc7f
@user-ob6hm4jc7f 3 жыл бұрын
මරු සජීත අයියේ🥳🥳🥳🥳🥳 ජැක්ෂන් ඇත්තනී මහත්තයා අද ඇත්තටම ගොඩක් ආඩම්බර වෙනවා ඇති මේ වගේ පුතෙක් හැදුවට...🥳🥳🥳 තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලු දෙනාටමත්🙏❤❤
@kavindiharshani
@kavindiharshani 3 жыл бұрын
මාර ලස්සනයි සජිත අයියේ ඔයාගේ කටහඩ . ආයේ ආයේ අහන්න හිතෙනවා. ඔයා නම් ඇත්තමයි ෆුල් පැකේජ් එකක්. අපෙ රටට ඔයා ලොකු සම්පතක්. ජය වේවා අයියේ.😍😍
@Shaliya_Subhashana
@Shaliya_Subhashana 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයාගෙන් පස්සෙ අපේ කාලෙට ආපු multi talented package එක♥️ .ආදරෙයි සජිත🖤
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
මම සන්ගීතය ගැන දන්නෙ නැ එත් ඔයාගෙ මෙ හැකියාවනම් කියන්න වචන නෑ අයියේ .රගපෑමද ගායනයද කතාවටද මාරම හැකියාවක් තියෙනවා ...ජේසු පිහිටයී 🙏
@himalisiriwardena970
@himalisiriwardena970 3 жыл бұрын
Super my brother. God bless you & ur family
@sarawankumar4599
@sarawankumar4599 3 жыл бұрын
Aw
@niroshanikumari55
@niroshanikumari55 3 жыл бұрын
Ane labana athmeka hari me wage hitha hoda kollek magema sahodarayek wela ipadenna pathanawa... Suba pathanawa malli... ❤️ ❤️ ❤️
@n.r.x7041
@n.r.x7041 3 жыл бұрын
නලාව ගහන එකා වාසියි කියන උන් මේ කොනට ❤❤❤😍
@kasunkalhara4889
@kasunkalhara4889 3 жыл бұрын
පට්ටම පහරක් සජිත් අයියේ හම්මෝ මේකා ලස්සන බේරෙනෝ.... 😍🔊😍😍😍😍😍😍😍😍😍😍😍
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
ah kasun ayye ..oyage mal mitak song ekata thama mn godak asa
@sujeewapriyadarshanie9720
@sujeewapriyadarshanie9720 3 жыл бұрын
Ape gayakaya kasun neme me wena kenek .....eya sajitha aiyee kiyane nanee
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@lovers6101
@lovers6101 3 жыл бұрын
මෑත කාලයේ බිහි වූ අති දක්ෂයෙක් ඔබ. හැම අතින්ම සන්නද්ධයි. පොළවේ පය ගසා සිටින තරුණයෙක්. අනාගතයේ දක්ෂ නළුවෙක්,ගායකයෙක් ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කථිකයෙක් වගේ ම හොඳ දේශපාලකයකු ද ඔබ තුළින් පේනවා. කෙසේ වෙතත් ඔබගේ ආගමනයෙන් මෙරට කලාවට අලුත් පරිච්ඡේදයක් එක් වන බව නම් නිසැකයි.
@dilinibandara1579
@dilinibandara1579 3 жыл бұрын
දේශපාලනය???
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
Apooo politics nm epoooo🙄🙄😛😛😝
@supifrans3118
@supifrans3118 3 жыл бұрын
සජිත පොඩි කාලේ ඉඳන්ම forward character එකක්. දේශපාලනයත් හොඳයි හැබැයි තාත්තා වගේ නම් එපා
@supiriproduction9595
@supiriproduction9595 3 жыл бұрын
දේශපාලනේටනම් යන්න එපා සරෝ
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@CINEflixSL
@CINEflixSL 3 жыл бұрын
අද ගුටි කන්නේ කැකුලන්දරයා = like සරා = comment
@suharsha_lakshitha192
@suharsha_lakshitha192 3 жыл бұрын
Wow awesome bro and boys💝💝😋😋😍😍😊😊
@dailyerr
@dailyerr 3 жыл бұрын
ඇන්තනි පවුලෙත් මං ආසම සජිතට. සජිත කියන්නෙ මාර යුනික් බ්‍රෑන්ඩ් එකක්. මූට මොනාද බැරි? ඒ හැකියාව, ඒ නිහතමානී කම, ඒ හිනාව, ඒ ගැම්ම අනේ අම්මේ ඉතින් එයාට ගහන්න වෙන එකෙක් ආයෙ මේ කපේට නම් බිහිවෙන එකක් නෑ!!! බුවී මේ ඉන්නෙ පුරාවෘත්තයක්. උබ මාරම වාසනාවන්තියෙක් මේ වගේ ස්වාමියෙක්ට උරුම කම් කියන්න. ඇන්තනි මහත්තයො මේ වගේ දරුවෙක් මේ රටට ජාතියට බිහි කරලා දුන්නට මාර පින් හොදේ... පින් කියන්නෙ ඉතින් අම්මෝ පින්...... ආයෙ වෙන පින් කරගන්න ඕනෙ නෑ!!! මේ හොදටම ඇති...😇♥️
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
අනිවා.මටත් ඒක හිතුණා.බුවී අක්කා හරිම වාසනාවන්තයි.
@thilinid8303
@thilinid8303 3 жыл бұрын
Puduma hakiyawak. Ea amma thatha budu weanna ona. Mea wagea wasthuwak apita mea ratata. Bihi kalata.adaraiii sajthaaaa.
@srimalifernando4850
@srimalifernando4850 3 жыл бұрын
දරුවකුගේ උපරිමයෙන් අම්මාට තාත්තට දෙන්න පුළුවන් වටිනා ම තෑග්ග යහපත් ලෙස නිහතමානීව ජීවත්වීම ඔහු දක්ෂතා ගබඩා වක් ජෙසු පිහිටයි ❤❤🙏🙏🙏🙏🙏
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
සත්තකින්ම 👍👍👍
@vishwabogoda3009
@vishwabogoda3009 3 жыл бұрын
එකගයි ඈ එකගයි.✋
@shabimusic3814
@shabimusic3814 3 жыл бұрын
නියමයි සජිත් .. film එක බැලුව වගේ දැනුන..🌹🌹❤️❤️
@hiruniliyanage98
@hiruniliyanage98 3 жыл бұрын
Amazing Sajitha ayiye! Acting da, Singing da, dancing da hama ekema supiriyatama kerenewa! Supiri pari ithiri... Gammac tama ❤️🔥😍
@dilkiskichen7381
@dilkiskichen7381 3 жыл бұрын
ඔයානම් පට්ට ආ....👌👌කෙලින්ම කියනවානම් ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ සරා චරිතය නිසා ❤️❤️❤️❤️
@aselamalawa
@aselamalawa 3 жыл бұрын
මේ සිංදුව ආයෙත් අපෙ ලංකාවෙ අය අහන්න පටන් ගනිවි මේක අහලා.. සජිත ඔයා සුපර්.. බෑන්ඩ් එකෙන් ලැබෙන සහයත් උපරිමයි. කොල්ලො ටික නියමයි ... 🤩
@nilankasajeewani4018
@nilankasajeewani4018 3 жыл бұрын
පියාගේ ආභාසය ඒ අයුරින්ma පිහිටි දරුවෙක් 😊❤️ devi පිහිටයි
@i2ms8991
@i2ms8991 3 жыл бұрын
Artist all rounder Sajitha ...! A role model in the making Potential overloaded ! Brilliant brother
@dilumnawarathna9433
@dilumnawarathna9433 3 жыл бұрын
Patta wedak sajitha aiyee...supiri pari ithirenawa...patta.
@dkacademy2981
@dkacademy2981 3 жыл бұрын
අයියෙ ඔයා නම් බ්‍රෑන්ඩ් එකක්.❤️‍ මල්ටි ටැලන්ට් 💞💞💞 හරිම ලස්සනයි සුබ පතනවා මේ වගේ ලස්සන වැඩ තව තවත් කරන්න කියලා.....💖💖💖💖💖
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
අති විශිෂ්ඨ ප්‍රතිභාවක් හිමි අග්‍රගන්‍යම තරුණ දක්ෂ වීරයෙක් වන ඔබට නාග මානික්‍යයක් සම කලාවේ අමිල වාසනාවයි. 💎💎 ජේසු පිහිටයි.✝️✝️
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
මේක full package එකක්. වෙන කියන්න දෙයක් නෑ 🧡
@sumithbandara3209
@sumithbandara3209 3 жыл бұрын
Oya වාගේ band තමා apita ඕනෑ thank superb patta ගැම්ම
@kosalamadushanka6532
@kosalamadushanka6532 3 жыл бұрын
ලංකාවේ නවක රංගන ශිල්පීන්ට හොද ආදර්ශයක් අය්යේ ඔයා💓
@dhanukjoo9868
@dhanukjoo9868 3 жыл бұрын
සජිත ඉස්සර දකිද්දි කවදාවත් මං හිතුවේ නෑ මෙචර ටැලෙන්ටට් පොරක් කියලා වචනයක් කතා කරලා අයියේ ගිහින් එන්නම් කියන කොල්ලාද කියලා හිතෙනවා කිරිබත්ගොඩදි මට අයියා කීවාට මං දැන් වයස දන්නේ මං මල්ලී සුපිරි පර ඉතිරි සරෝ
@lifemusic4144
@lifemusic4144 3 жыл бұрын
හම්මෝහ්...😍supper song ...👌💚...සදා ජය !!!!!!!!👊💚👊😍☝
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
මොනවා කියන්නද සජිත 🤭සුපිරිම තමයි කියන්න වචන නැහැ 🎻🎻🎶🎶🎶💎💎💎❤❤
@Malshadarmathilaka
@Malshadarmathilaka 3 жыл бұрын
දේශීය කලාව වියැකෙන පරම්පරාවක මෙහෙම චරිත දකින්න ලැබීම සතුටක්..මෙවැනි චරිත වලට ගරු කිරීමක් ලැබිය යුතුය.සරාගෙ හැකියාවට ගරු කරන තව අය කවුද ඉන්නෙ😊❤️
@user-qy5fo4nv7h
@user-qy5fo4nv7h 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් සජිත කියන්නේ වැඩ්ඩේක් තමයි ඉතින් ආදරෙයි
@mangnisha7099
@mangnisha7099 3 жыл бұрын
Well done 👍 you’re an Amazing Artist Dear Sajitha and one of a Kind👏👏👏just double potion of your Father ✅👏🙏🤩🎁
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
Aththatama harima lassanai puthe.adbara hithenawa oyage hakiyawan dakala.oyata Kesu pihitai.
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
මේක මන් බලලම ට්‍රෙන්ඩින් එයි වගෙ😂😂 සරා නිසා දැන් ඔරිජිනල් සින්දුවත් අහනවා❤️❤️
@Kokisvlogs1
@Kokisvlogs1 3 жыл бұрын
🥰
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
මේ song එක දැක්ක ගමන් සිංදුව අහන ගමන් ඉස්සෙල්ලම ආවේ comment කියවන්න.. ඒ අතරින් සජිත අයියට ගැළපෙනම comment එක කියලා හිතුන comment එකක් තිබ්බා.. *****ඇවිදින සරසවිය***** කියන්න වචන නෑ සුපිරියි
@rampummasti5535
@rampummasti5535 3 жыл бұрын
Woow...! 😘😘😘 Love from india,please sir, sing Very popular Arijit Singh's Song "tum hi ho"
@w_i_k_y
@w_i_k_y 2 жыл бұрын
supiriyak thamaa🤘🤘👌👌👍👍
@nikeshasudarshani5289
@nikeshasudarshani5289 3 жыл бұрын
No words! 👌👌 All the best for your future.
@udaraaloka4611
@udaraaloka4611 3 жыл бұрын
හොදම නලුවා කියන්නෙ මේවට තමා අර වගේ සීනී බෝල නලුවෝ වගෙද සජිත🔥😊
@user-mj4pw3xy2b
@user-mj4pw3xy2b 3 жыл бұрын
Ado eka aththa 😅eth unge singing hodai bn siravata
@poornamindula7038
@poornamindula7038 3 жыл бұрын
යකෝ එතකොට රොෂාන් රවීන්ද්‍රල ,දනන්ජය සිරිවර්දනල,ජග්ත් චමිලල මොක්කුද
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
ඔව් බන්
@therapper4473
@therapper4473 3 жыл бұрын
Ape saraa❤️❤️
@pubudukumara2428
@pubudukumara2428 3 жыл бұрын
Ow bn🤣😂🤣😂🤣😂
@RMS91
@RMS91 3 жыл бұрын
Superb talent so entertaining just wooow and one more....plsss
@anudharmasena9649
@anudharmasena9649 3 жыл бұрын
Wooooooooooow super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤all the best
@Producer_SJ
@Producer_SJ 3 жыл бұрын
මේක නම් පට්ට ගැම්මක් 😍
@sltechshow336
@sltechshow336 3 жыл бұрын
කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් හැම අතින්ම දක්ශතාවය තියෙනවා ලේසී කෙනෙකුට මෙය පිහිටන්නේ නැහැ නියමයි ඇත්තටම හදවතින්ම සතුටුයි සුභම සුභ අනාගතයක් සජිත අනුත්තර ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි !!
@aruniranasinghe493
@aruniranasinghe493 3 жыл бұрын
Marama lassanai ayye ..... Oya nm Anthony paule nama loketama Aran yanawa..... Kiyanna there ne ayye oya Gena ...., etharam asai oyage teledramas , music videos balanna. Mage nm Asama actor , singer dennama oya,.... Budu saranai ayye siyalu weda katauthu hodinma karanna ape subapethum ...,...
@eagz13
@eagz13 2 жыл бұрын
Gammac thamai sajitha aiye. ❤️❤️❤️❤️❤️
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 3 жыл бұрын
කවුරුත් කතා කරන්නෙ නෑ බෑන්ඩ් එක ගැන. බෑන්ඩ් එක තමයි හොඳටම කළේ..
@InfiniteMixMedia
@InfiniteMixMedia 3 жыл бұрын
පුහ්
@vicdesigns
@vicdesigns 3 жыл бұрын
බෑන්ඩ් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ
@ude3333
@ude3333 3 жыл бұрын
සිරාවට!
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/www/bejne/bIrPq5-Hp7mGnZI
@oshadasandesh6261
@oshadasandesh6261 3 жыл бұрын
e kathawath podi aththak thiyanawa ne...
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
ඇක්ශන් වොයිස් ආය ඉතිං සුපිරිම සිරාවටම. උදේ 11 වෙද්දි බැලුවා... අඩෝ පට්ට සහෝ... උබට ජයෙන් ජය ✌ ❤️
@harshanidias7861
@harshanidias7861 3 жыл бұрын
Orginal aka tharan naha danush aaka supiriyatama kiyanawa...ayala lagin wath thiyanna baha
@achiniperera9772
@achiniperera9772 3 жыл бұрын
Sajitha you are amazingly talented ... we really want more of ur originals .. wish u all the very best.
@nethminikushani8274
@nethminikushani8274 3 жыл бұрын
Ane හරිම ලස්සනයි .❤️💙💚🧡💛
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Super Mama Ready.. One,, Two,, Three,, Pap pa pa paa, Pa pa pa paa, Pa pa pa pa pa paa,, very Brightfull cover song by Sajitha Anthony. So proud your self. 👏👏👏
@rashkumarasinghe2335
@rashkumarasinghe2335 3 жыл бұрын
keep it up my favourite acter singer..you are the best of the best tallented artist
@chamodineranjana3180
@chamodineranjana3180 3 жыл бұрын
You are prefect actor, singer, dancer, announcer... Proud of you...❤️ all the very best...
@tharushipamodya1837
@tharushipamodya1837 3 жыл бұрын
Sajitha ayiye godakk lassanai aththama eka wage supiri pari ithiri wela giya
@isharakapilarathna2717
@isharakapilarathna2717 3 жыл бұрын
සුපිරි පරි ඉතිරි වෙන්න දුන්නනි😍😁♥❤
@prabathkarunarathna3903
@prabathkarunarathna3903 3 жыл бұрын
මේ වගේ වැඩ්ඩෙක් දැකලා නෑ..එකෙන්ම සුපිරි❤️❤️ සරා
@achalaprabodh2457
@achalaprabodh2457 3 жыл бұрын
කට්ටිය කියනවා.අරයා කරපු එව්වා මෙයා කරපු එව්වා කවුරුත් කියන්නෑ සරා කරපු එව්වා....සරා තමයි හොදටම කරේ 😅😍 කසියා විකුනලා ගහපු ගේම පට්ට අයියේ 😁😅😅 ජය වේවා සජිත ඇන්තනී කලකරුවනි ❤️😍❤️
@nim...9463
@nim...9463 3 жыл бұрын
දෙයියනේ සරා ඔයා යකෙක්නෙ සජිත🥺🥰♥️
@NOSeeMa
@NOSeeMa 3 жыл бұрын
කලින් එක බැලුව විතරයි...!❤️‍🔥 act එකත් එක්ක මේක වෙනම රහක් broohh...!😍
@kavishkapalihawadana399
@kavishkapalihawadana399 3 жыл бұрын
මේක මරු අයියේ ❤️ බෑන්ඩ් එකේ ඇරේජ්මන්ට් එකත් සුපර් 😍❤️
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
Good luck පුතා !!! you are great👍 bravo 👏👏👏
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Woooooow.....oya nam me ratata loku sampathak mage malli.💖💖💖💖💖💖💖💖
@lahirumadushan2479
@lahirumadushan2479 3 жыл бұрын
සරා මාව නැටවෙනවා බන්❤️❤️අම්මෝ මේකනම් පිස්සුවක් බන් කට කනේ සරෝ ගැම්මක් බන් උබ වගේ එවුන් ලන්කාවේ ඉන්නවා කියන්නේ ආදරෙයි හැමදාමත් 😋😋
@gimhanasanju7853
@gimhanasanju7853 3 жыл бұрын
සුපිරියටම තියනව.මරු..😍😍😍 -* The best ! *-
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 жыл бұрын
This is perfect Sajiya👌🏻👌🏻👌🏻❤️❤️❤️
@technicdila6465
@technicdila6465 3 жыл бұрын
මනමාලන්ගෙ හඩිනුත් අහන්න ලැබෙයි .......❤️❤️❤️❤️
@nasimkaosershihab3035
@nasimkaosershihab3035 3 жыл бұрын
You know this is one of my most favourite songs 🖤 This was an amazing cover bro ❤ Loved it ❤
@indikauthayakumarjayasingh294
@indikauthayakumarjayasingh294 3 жыл бұрын
පට්ටකියන්නෙ අයියෙ මම මෙදැන් මැලේසියාවෙි ටැමිල් කොල්ලෙකුටත් පෙන්නුවා උටත් පට්ට හැපි.බැන්ඩ එකත් මරු ජයවෙිවා.
@erangaharshi3305
@erangaharshi3305 3 жыл бұрын
patta ayyeh adarei budu saranai❤💖🤞☺✌😎
@hchamali9624
@hchamali9624 3 жыл бұрын
Singing and action amazing ❤ and music also 🤩❤️
@rangishanikumari9095
@rangishanikumari9095 3 жыл бұрын
No words how can i tell u.ur d most multi talents person in the world.
@nadilkarunarathne
@nadilkarunarathne 3 жыл бұрын
ලංකාවෙ දනූශ් තමයි ඉතින් 😍
@navodapiyumali5185
@navodapiyumali5185 3 жыл бұрын
ධනුෂ් ට වඩා දක්ෂයි....
@ThiliniSilva0702
@ThiliniSilva0702 3 жыл бұрын
You are superb aiya ❣️
@samanthisilva4322
@samanthisilva4322 3 жыл бұрын
Excellent 👌👌👌👌
@jithalifonseka3897
@jithalifonseka3897 3 жыл бұрын
සුපරි පරි සිංදුවක් සරා අයියේ ❤️❤️😍😍
@jithalifonseka3897
@jithalifonseka3897 3 жыл бұрын
අපිව මෙච්චර සතුටු කරනවට අයියේ පින් කියන්නෙ අම්මෝ මෙන්න පින්... අයියා ආයි පින් කරන්න එපා ... අම්මෝ පින්..... ❤️❤️
@madhavinanayakkara8879
@madhavinanayakkara8879 3 жыл бұрын
හරිම ලස්සනයි 👌🏽 සතර අභිනය උපරිමයි 😍 නියමයි අයියා 😍👌🏽💪🏽
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
ඒකනම් නියමයි සජිත අයියෙ....කොච්චර ඇහැවත් එපා වෙන්නැ....ජයවේවා...👊👊❤️❤️
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
India have Danush. We have Sajith 👌👍👍
@mysticchaaya
@mysticchaaya 3 жыл бұрын
Wow! That's so cool. Love the expressions and singing. You're super talented. God bless you. 💖💖
@priyanthikadedduwakumara9946
@priyanthikadedduwakumara9946 3 жыл бұрын
සුපරි පරි ඉතිරි වෙන්න සුපිරි යි ආ.... ❤✌️✌️💛
@ishuherath1737
@ishuherath1737 3 жыл бұрын
Eknm supiri😍🔥
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/b4rUcqJ6aq2Kb8U
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
🙏🏻 ................................
@prasannasampath9801
@prasannasampath9801 3 жыл бұрын
සුපිරි පරි itirenna ගායනා කරනවා සජිත සුපිරි බුදු සරණයි hode.
@serinserin5532
@serinserin5532 3 жыл бұрын
අම්මෝ ඒක .. කොමෙන්ට් කරන්න වචන නැ මා ලග. වාව් වාව් වාව්💗💗💗💗💗💗💗💗
@sandaru2671
@sandaru2671 3 жыл бұрын
මල්ටි ටැලන්ට් කියන්නෙ මේවට❤️👌
@isurumune1985
@isurumune1985 3 жыл бұрын
Next level arrangement guys! Truly ඇඩෙනවා
@losilalosila9580
@losilalosila9580 3 жыл бұрын
Excellent song you sing verry nice 👌👌👍👍👍👍👍👍 super you and your family super verry good. You all love you ❤️❤️❤️❤️❤️ brother. God bless you all
@chalanimaheshika4470
@chalanimaheshika4470 3 жыл бұрын
ලස්සනටම කියනවා අයියේ ❤️🤗
@manaljayathilaka8215
@manaljayathilaka8215 3 жыл бұрын
සජිත මල්ලි ඇත්තටම ⁣අපේ රටෙි කලාවට ඔයා සමිපතක් ❣️❣️❣️තෙරැවන් සරනයි මල්ලි ඔයාට
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
woooow ..සජිත් අයියේ .... නියමයි ..නියමයි ... අඩාම්බරයි ඔබ ගැන .. ආදරේයි හැමදාමත් අයියේ .. සරා අයියාගේ භාෂාවෙන් කිවුවොත් .. සුපරි ..පරි ...ඉතිරෙන දිලා තියෙන්නේ ..😃😃💖
@dulanjaleechamini3509
@dulanjaleechamini3509 3 жыл бұрын
Danush ❤️ Sajitha ❤️ නියමයි සජිත අයියේ ඔයානම් මිනි පහනක් ලංකාවට.ඉස්සර මිනිස්සු විජේකුමාරතුංග සර් ඉන්න කාලේ වගේ මිනිස්සු පිස්සුවෙන් තමන්ගේ කරගෙන එයාලව ආදරෙන් වැලද ගත්තා වගේ අපිත් අපේ කාලේ සැබෑ කලා කරුවෙක් රසවිදිනවා වගේ හැගීමක් මට දැනෙනවා ආදරෙයි අපේ කොල්ලො.දීර්ඝායුෂ ලැබේවා
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Our B’day Cake 🎂
6:01
Sajitha Anthony
Рет қаралды 1,6 МЛН
FAMOUS WEDDING SHOW (FULL) 2022 - Quick Style
12:06
TheQuickStyle
Рет қаралды 143 МЛН
Coke Studio | Season 14 | Tu Jhoom | Naseebo Lal x Abida Parveen
6:41
Coke Studio Pakistan
Рет қаралды 81 МЛН
Diwrala Pawasanna (Live)
3:46
CENTIGRADZ
Рет қаралды 232 М.
Sajitha Anthony - Suseema Drama Songs medley - Midlane - Coke Red
8:27
3 - Why This Kolaveri Di Video | Dhanush, Shruti | Anirudh
4:02
SonyMusicSouthVEVO
Рет қаралды 60 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН