No video

Sajje Talk With Joly Seeya | මම මැරෙනකම්වත් මගේ ගීත කියන්න එපා

  Рет қаралды 62,271

SAJJE PRODUCTION

SAJJE PRODUCTION

Күн бұрын

Jolyseeya sajje talk
ඉදිරිපත් කිරීම Sandeepa Jayasinghe
මියුසික් සාජ්ජෙ අපිව සම්බන්ද කරගැනීමට අවශ්‍යනම් කතා කරන්න 0777 357 456 whatsup viber imo telegram
musicsajje@gmail.com
SAJJE LIVE BAND SHOW | 0777 357 456 | 0777 354 122

Пікірлер: 144
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 5 жыл бұрын
අමුතු හැඟීමක් දැනුනා ජේෂ්ඨ කලාකරැවෙක් කැත්ත උදැල්ලෙ වැඩ කරනවා දැක්කම . ඇත්තටම ආඩම්බරයි. දීර්ඝායු වේවා ජොලි සීයෙ. බුදු සරණයි .
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
නියමයි music සාජ්ජේ ගොඩක් කාලෙකින් දැක්කේ ජොලි සීයා ගොඩක් සතුටුයි දීර්ඝ ආයු ලැබේවා 🙏🏻 බුදු සරණයි
@rasikaentertainment5063
@rasikaentertainment5063 5 жыл бұрын
ජොලී සීයා ගේ අනාගතය ... ජයවේවා තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබෙවා
@ishubroo
@ishubroo 5 жыл бұрын
5 magen mawath sub karanna yalu
@newid5373
@newid5373 5 жыл бұрын
ජෝලි සියාට බුදු සරනයි ජ වේවා?
@chamindapriyankara2109
@chamindapriyankara2109 5 жыл бұрын
ලස්සනයි ..ලස්සනයි ..මෙයගෙ..සිංදු
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 5 жыл бұрын
නිහතමානී කම නැති කම තමා ඕකෙන් පේන්නේ ........
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
මාමේ කියන්න ඔයාලා මගේ දරුවන්ගේ වයසේ වගේනේ. ඒ නිහතමානී වචන.💙🤟 සතුටුයි චන්දු මාමේ💙 🙏
@SajjeProduction
@SajjeProduction Жыл бұрын
❤😍🎸
@manjolamm1988
@manjolamm1988 5 жыл бұрын
යකෝ ජේාලි සියා අදනේ දැක්කේ අැත්තටම ජය වේවා ජේාලි සියේ ❤❤❤❤❤❤
@rasislr3510
@rasislr3510 5 жыл бұрын
අද තමා දැක්කෙ... බුදු සරනයි❤️❤️❤️❤️
@ranputha9285
@ranputha9285 5 жыл бұрын
මරු මරු..... බුදුසරණයි.... ජොලි සීයේ....
@galacygalaxy7671
@galacygalaxy7671 5 жыл бұрын
මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි අපි මැරෙනකොට ගෙනියන්නෙ මොනවද මුකුත්ම නැහැ අපි කරපු හොද නරක දේවල් වල ප්‍රතිපල විතරයි ඒ කියන්නෙ පින් පවු විතරයි කිසිම කෙනෙකුට කාගෙවත් දේවල් අයිතිකර ගන්න වත් නැතිකරල දාන්නවත් බැහැ කවුරුහරි ඔබේ ගීතයක් ගායනා කරන්නෙ ඔහු එය රසවිදපු හින්දා ඔබ සතුටු විය යුතුයි ඒ ගැන බුදුසරණයි
@SajjeProduction
@SajjeProduction 5 жыл бұрын
නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි කියන්නෙ. වරදවා තේරුන් ගන්න එපා. ප්‍රසංග වලට ජොලි සීය එනව කියල පෝස්ටර් වල නම දාල එදාට ජොලි සීය වගේ ඇදගෙන වෙන සීයල යනවලු.. ඒකට තමා මෙව් කියන්නෙ
@susanthadharmasena4670
@susanthadharmasena4670 5 жыл бұрын
Niyamai niyamai good job
@Rafayal
@Rafayal 5 жыл бұрын
අන්කල්, ඔයාගේ දුව ස්ටාර් වුනෙත් අනිත් අයගේ සිංදු කියලා, දැන් වයස නිසා ඔයාට අමතක ඇති...
@udamwiyalagoda
@udamwiyalagoda 5 жыл бұрын
Aniwa. Ewa siyak nene. Nihathamani ne neda
@amithmunasinghe6052
@amithmunasinghe6052 5 жыл бұрын
Salli hamba karanna kiyana ewai tharaga waladi kiyana ekai godaak wenas anika awasara aran kiwwata kamak naha.anika apita ohomadeyak wunanam apita therenawa arthiyaka aga higakam enakota mage sindu vwena aya kiyala salli hamba karana nisa awul wenawa.anika onama deyaka seemawak thibbe natnam oka ohoma wenne naha.b.s
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Amith supiri kathawa bro
@Rafayal
@Rafayal 5 жыл бұрын
@@amithmunasinghe6052 කලාකරුවා කියන කෙනා කුහක නෑ...චිත්‍රශිල්පියෙක් විත්‍රයක් ඇදලා මගේ චිත්‍රය වෙන කෙනෙක් ආයේ අදින්න එපා කියන්නේ නෑ...මොකද ඔහු දන්නවා කොතරම් දක්ෂ කෙනෙක් වුනත්, කොතරම් ඉහල මිලක් ලැබුනත් ඒ වගේ නිර්මාණයක් නැවත බිහිකරන්න බෑ කියන දේ... ගීතයකට වුනත් එහෙමයි, ජෝතිපාල මහත්තයාගේ සිංදු කියපු ඕන තරම් ඉන්නවා... ඒ අයත් ප්‍රසංග වේදිකාවේන් හොදට මුදල් උපයා ගත්තා...ඒත් කවදාවත් එතුමන්ගේ තැනට එන්න බැරි වුනා... අදත් එතුමන් හිටියානම් කවුරු කොහොම කිව්වත් එතුමාට ඒක මූල්‍යමය හෝ වෙනත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.. මොකද ජෝතිපාලලා එක්කෙනයි... අන්න ඒ වගේ ජොලි සීයලත් එක්කෙනක් වේවි... හැබැයි ඒකට කුහකකම තිබුනොත් බෑ... තමන් දක්ෂනම්, කුසලතාවය තියනවනම්, අසීමිත නිර්මාණශීලී හැකියාවෙන් සන්නද්ධ නම් කලබල වියයුතුය නෑ... ජිප්සීස් සුනිල් මහතා, සංගීත් විජේසූරිය මහතා, ඊට හොද නිදසුනක්....කවුරු කොහොම තමන්ගේ ගීත කිව්වත් ඒ අය කලබල නෑ...ඕන තරම් තමන්ගේ ලඟ නිර්මාණ තියෙන නිසාත්, තමන් ගැන විශ්වාස තියෙන නිසාත් ඒ අය එහෙමයි... මේ ගැන තව ගොඩක් දුරට කතා කරන්න පුලුවන්... අනික ගායකයෙකු නිර්මාණයක් කරලා ඒක සමාජයට මුදා හැරියම ඒ ගීතයේ යම් අයිතියක් සමාජයට, රසික ප්‍රජාවටත් අයිතියි, විදෙස් රටවල ඒ වෙනුවෙන් වෙනමම නීති සම්පාදනය වෙලා තියෙනවා... අපේ රටේ නිර්මාණ අයිතිය ගැන විතරයි කතා කරන්නේ, විකාශන අයිතිය, තාක්ෂණික අයිතිය, කාර්මීක අයිතිය, සමාජගත කිරීම් අයිතිය, බෙදා හැරීම් අයිතිය, වගේම ශ්‍රාවක, ප්‍රේක්ෂක අයිතීන් කියලා කලා නිර්මාණ වෙනුවෙන් නීති තියෙනවා... අපේ හැත්ත පුංචි කොනක් අල්ලන් උඩ පනිනවා... ඔය ගීත අහලා සමාජයට වෙන බලපෑම, අසන්නන්ගේ මනසට වන බලපෑම වෙනුවෙන් සමාන්‍ය සිවිල් පුරවැසියෙකුට වුනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතිනවා... අනේ මන්දා කවදා මේ මිනිස්සු රාමුවෙන් එලියට ඔලුව දාලා ලෝකය බලයිද කියලා බුදු සරණයි
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 5 жыл бұрын
Aniwaryenma eththa Kathawa
@jayalathjayalath8733
@jayalathjayalath8733 5 жыл бұрын
සත පහක් වටින්නේ නැති ගිත .හඩ වෙනස් කර ගිත කියලා හරියනවද සමහර ගයකයො බොරු නම් දාගෙන ගිත කියා ප්‍රසිද්ධ උනා.
@lasanthasoysa2883
@lasanthasoysa2883 5 жыл бұрын
ජොලි සීයා අදමයි දැක්කෙ බුදුසරණයි
@sriyanisriyani7353
@sriyanisriyani7353 5 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා
@amithmunasinghe6052
@amithmunasinghe6052 5 жыл бұрын
Adamai dakke .hoda manussayek saaba nihatha maani minisek obata jayaweva theruwan saranai
@manjolamm1988
@manjolamm1988 5 жыл бұрын
ජේාලි සියගේ තැන කාටත් ගන්න බැ නේද සියේ 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@sujeewapriyadarshana8123
@sujeewapriyadarshana8123 5 жыл бұрын
Great person gbu බුදුසරණ
@user-rx7gf6bs1f
@user-rx7gf6bs1f 3 ай бұрын
Oba vani nihathamaani minisun samada amaraneeyay.
@user-bd3bc1mf4o
@user-bd3bc1mf4o 5 жыл бұрын
බජාර් එකේ ලලක්කා හිත හොද අක්කා..හැඩ කාරයි කට කාරයි ගැනී ලලක්කා. 💪ෆට්ට ජොලී සීයෙ 💞👌🤘
@ayomaldiddeniya2290
@ayomaldiddeniya2290 5 жыл бұрын
gon harakek maha ..rate mita wada prasidda kochr gayakyo eylge sindu wena ayta kiynna awsra dila thynwda..e athre me wge unge thyna pahath kama thma 👌👈
@lakro1234
@lakro1234 3 жыл бұрын
Joly seeyage loku seen wadi.දුවට අනුන්ගේ සිංදු kiyanna පුළුවන් .me sindu කාටවත් kiyanna be
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Eka nm hoda wadak naththan oba thumata show adu wenawa hama thanama seeyala somi seeya athal seeya loku seeya kiyai eka maha wikarayak api kamathi jolly seeyata eka nisa oba mekata piyawarak ganna apa oba samagai🙏
@danuprasad6451
@danuprasad6451 5 жыл бұрын
Jolly Seeya Budu saranai.
@GadgetReviewGR
@GadgetReviewGR 5 жыл бұрын
ඔහුම කියනවා අමරදේවගේ වික්ටර්ගෙ සිංදු කිව්වා කියලා මුල් කාලයේ. ඒත් .....
@drssound5273
@drssound5273 5 жыл бұрын
ජොලි මාමා 🙏🙏🙏
@nimalidesilva-spryn1000
@nimalidesilva-spryn1000 5 жыл бұрын
Minissunta apahasa karanava nemei Mee manudsayage ahanna puluvan vadagath sinduvak tiyenavada Moda vihilu kara kara gon pat dana meyalath gayakayoka Anika meyage sindu kiyana eun innavada meya vagema athi Apahasa karanna hituve naha hithata ena avanka adahasa liyuve
@ItsMe-yt5rt
@ItsMe-yt5rt 5 жыл бұрын
පට්ට වොයිස් ...
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 5 жыл бұрын
Budu saranai
@sunilvithanage9997
@sunilvithanage9997 5 жыл бұрын
මගේ,වයස,61අද, තමයි,සිය, දැක් කෙ, බුදු සරණයි
@britanniait9456
@britanniait9456 5 жыл бұрын
Thanhaya jayatui soko ,
@user-ds5fl9jr6y
@user-ds5fl9jr6y 4 ай бұрын
mama.kamati.hadak❤❤❤
@shashikarunarathna123shash3
@shashikarunarathna123shash3 5 жыл бұрын
Joli siyee adarei ❤️❤️❤️❤️
@surangamanoj8454
@surangamanoj8454 5 жыл бұрын
Sajje obata sthuthi
@gangasilva8038
@gangasilva8038 5 жыл бұрын
ජොලි ච්යා ගොඩක් වීනස් අපේ ජොලි ච්යට වයස නැහැ අනි බුදුසරණයි ජොලි ච්යා ට දීර්ග අහුශ ලේබෙවා
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Soli seeye oyata api godak adarey,❤️❤️❤️❤️
@madushankaanton7073
@madushankaanton7073 5 жыл бұрын
අවු 61 කක් වෙලත් තමන්ගෙ සිංදුවක් අනිත් අයට කියන්න එපා කියන්නේ. මෙතුමගේ තියෙන කුහක කම.
@inplaydeepal4726
@inplaydeepal4726 5 жыл бұрын
Aka ayage kamatta
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
එකනම් ඇත්ත, තමන්ගේ සිංදු කිව්වම මොකද වෙන්නේ....
@fernando2149
@fernando2149 5 жыл бұрын
එහෙම එකකුත් තියෙනවා නේද බන්
@nkkumara8889
@nkkumara8889 5 жыл бұрын
අපි හැමෝගෙම මොකක්හරි අංශයක ඔය වගේ ගතිගුණයක් තියෙනව dark site of human being
@fernando2149
@fernando2149 5 жыл бұрын
Nk Kumara ඔව්
@menakamadhushankajayawardh3772
@menakamadhushankajayawardh3772 Жыл бұрын
මම ආසම ගායකයෙක්..
@SajjeProduction
@SajjeProduction Жыл бұрын
😍😘
@cperera5055
@cperera5055 5 жыл бұрын
පොඩි Script drama එකක් ගියා ඉතින් මුලින්😂🙈
@dushanfonseka9444
@dushanfonseka9444 5 жыл бұрын
Ape gama uk gena mathak kalaata thank you oba depalatama..
@wimarshana4592
@wimarshana4592 4 жыл бұрын
ela ubala patta 🙏🏼💪🏻🤙🏻
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 5 жыл бұрын
නියමයි 👌
@PresannaKahawawithanage
@PresannaKahawawithanage Ай бұрын
❤❤❤❤
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
මාරම මාරයි .
@musicloversmusiclovers7660
@musicloversmusiclovers7660 5 жыл бұрын
Niyama kalakaruwek ... suba pethum....
@Mr761216
@Mr761216 5 жыл бұрын
අමරදේවගෙ කටහඩ නියමයි
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 5 жыл бұрын
Adarei joliseye man oyawa dakka ape aiyalage gedaradi nogombo Wala harima ahinsakai
@gangasilva8038
@gangasilva8038 5 жыл бұрын
වයස නැහැ ගොඩක් සන් විදියි ජොලි චියා බුදුසරණයි
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 5 жыл бұрын
@@gangasilva8038 ow ape aiyage yaluwek
@Kumari-kq1py
@Kumari-kq1py 5 жыл бұрын
ඔයාගසිංදුතියාගන්නකවුරැකිවිවත්මකදවලපයයිගඩපයයිඉදගනතෳස්නාවඑහනමිjothigaසිංදුරටමකියන්ෙන්චික්විතරක්
@janakanuwan3171
@janakanuwan3171 5 жыл бұрын
ඕකට තමයි කුහකකම කියන්නේ...
@sanjeewasemasinghe5
@sanjeewasemasinghe5 5 жыл бұрын
Aasawen full video ekama beluwa.... awanka minisek digatama nirmana karanna.......
@mahindajayawardana8748
@mahindajayawardana8748 5 жыл бұрын
සින්දු කිවිවම මෙකද වෙන්නෙ DONT BE A MAD MAN
@chandana-ls8jz
@chandana-ls8jz 5 жыл бұрын
Therai dawasaka bade para wedunoth karana job 1a
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
මෑඩ් නෙව්‍යි යකො උබෙ ජොබ් එකට වෙන එක්ව්ක් දාල උබ පඩි නැතුව ගෙදරට වෙලා ඉන්නවද.
@roshanjeewantha6025
@roshanjeewantha6025 5 жыл бұрын
Obe ganiwa gatrat kamk nedda
@darshanapiyumal281
@darshanapiyumal281 5 жыл бұрын
ai anunge sindu kiyanne..kochchara amaruwenda sinduwak karanne??
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 5 жыл бұрын
එල එල.. නියමයිනේ
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
අදයි සැබවින්ම දැක්කේ
@amilalasantha6467
@amilalasantha6467 5 жыл бұрын
nice..🙏👌👍
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
supiri
@pggunasinghe4462
@pggunasinghe4462 5 жыл бұрын
OYATA SINDUWA HIMI NE,PABADUMA KALA MATAYA HIMI,/MAMA OYAGE HANDATA PEMBADI KENEK,
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
WOW super
@GauravGaurav-yw8rf
@GauravGaurav-yw8rf 5 жыл бұрын
JOLI SIIYA OBATA DIIRGAUSA LABEWA
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
*
@asankaupul1541
@asankaupul1541 5 жыл бұрын
supiri manussek aau boowewa
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 5 жыл бұрын
Adamaii joli siya dakke adareiii godak
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 5 жыл бұрын
දමිත් අසංක,චාමර රණවක වගේ කේනෙක් සතුටුයි.
@sandeepalakshan9658
@sandeepalakshan9658 2 ай бұрын
Pissud😂
@sanjeewasilva6606
@sanjeewasilva6606 5 жыл бұрын
Vijitha jayarathnawath mathak karanam watinawa neda? Blue shine nam mathak kala. Chandu de silva mage mama kenek. Api mula dannawa. Vijitha wath mathak kala nam godak watinawa. Obabthuma gana bohoma nihathamani bawak danei.
@isurusampath7035
@isurusampath7035 5 жыл бұрын
අඩෝ පට්ටනෙ බං
@siranisilva7161
@siranisilva7161 5 жыл бұрын
harima lassanai
@chamilnimalaka6727
@chamilnimalaka6727 5 жыл бұрын
Amoooo
@niroeuro
@niroeuro 3 жыл бұрын
හොද කලාකරුවෙක් ,,🎶🎶💃💃🔥🔥🙏🙏
@SajjeProduction
@SajjeProduction 3 жыл бұрын
Thank u
@DJIroshMusic
@DJIroshMusic 5 жыл бұрын
Joli seeya ge sindu hena 3rd class gatiyak tyenne neda.
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds Жыл бұрын
Ehemada😜😂oyage sindu godak Hi fi gathiyak thiyenne😂😂
@Marinedriveplay4590
@Marinedriveplay4590 5 жыл бұрын
මොකෙද්ද බං මේකා මෙලෝම රහක් නැති එකෙක් වචනෙන්ම කිව්වොත් මේකා තනිකර කුහකයෙක්...කිසිම නිහතමානීකමක් නෑ.....කිසිම හරයක් නැති සිංදු කිය කිය බොරු ස්වරූප මවාගෙන සල්ලි හොයන්න ආපු ගෝතයෙක්...කලා ලෝකේ අප්‍රියම චරිතයක් ජොලි නාකියා..
@user-iw8bt3zc8m
@user-iw8bt3zc8m 4 жыл бұрын
Legend ❤️
@rmmahinda8395
@rmmahinda8395 5 жыл бұрын
Good
@netunetu9292
@netunetu9292 5 жыл бұрын
කොහොම උනත් ඔයාගෙ සිංදු කිසි කෙනෙත් නොකියන එකමයිහොද මොකද කිවිවොත් මුන හංගගන රසයක් නැති සිංදු ඔීකට තමා කියන්නෙ හීං ඉරිසියාව කියල
@slmaduproduction4403
@slmaduproduction4403 Жыл бұрын
මොනවද අනේ මේ ඔයා කියන්නෙ😂😂😂😂
@manukanchana1288
@manukanchana1288 5 жыл бұрын
Jole siyaga sindu ahuwata dakala tibuna na ada tamai dakka
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
සින්දු කියන සුනඛයෙක්...
@SajjeProduction
@SajjeProduction Жыл бұрын
❤🔥
@prabathtennakoon9478
@prabathtennakoon9478 5 жыл бұрын
He has no " jolly" in him in real life, we've seen many times his misbehavings on stage.
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
nagananda kodituwkkutath geethayak hadanna.
@kamanthipriya9402
@kamanthipriya9402 5 жыл бұрын
😄💃❤️❤️💃
@tharindusupuoo6672
@tharindusupuoo6672 5 жыл бұрын
Api kauruth merena minissu. Oi wage kuhaka minihek wenna epa miniho.
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 5 жыл бұрын
kiyantama sindu
@chamibro9866
@chamibro9866 5 жыл бұрын
Ko bn ashnikage vedio eka
@slowmotion2082
@slowmotion2082 5 жыл бұрын
වැඩ්ඩෙක්
@sureshbandara7625
@sureshbandara7625 5 жыл бұрын
Kauda bn muge sindu kiyanne nodakin mn asama na muta nam mokedda bn me..............
@pluscomm3738
@pluscomm3738 4 жыл бұрын
Podi deyak kranna ගායකයෝ show walata ganna ganan hariyta kiyna video ekak kranna
@chandanadumindarathayachan2726
@chandanadumindarathayachan2726 5 жыл бұрын
Ane joliyo nakivoice walata mokada asa ban
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
Yako umbe duw anunge sindu wedikawe Salli Aran kiwwa mathaka nadda gona
@GauravGaurav-yw8rf
@GauravGaurav-yw8rf 5 жыл бұрын
MAN DOHA KATAR
@masterbuddhi8603
@masterbuddhi8603 5 жыл бұрын
ඇන්ටන් අයියෙ මං ඔයාගැනත් කිවුවා👊🖕🖕🖕🖕🖕
@chamindapriyankara2109
@chamindapriyankara2109 5 жыл бұрын
සිංදුවා ..කිවන..බැරිද
@janakasl9780
@janakasl9780 5 жыл бұрын
😂😂😂
@vimukthishrimalpriyankarq1607
@vimukthishrimalpriyankarq1607 5 жыл бұрын
ana gon athall epa ban ..Moda kama pannanna epa lajjai
@danu5748
@danu5748 5 жыл бұрын
Papuwe kunu joli siiyage
@roshanjeewantha6025
@roshanjeewantha6025 5 жыл бұрын
Ehema kuhaka nam awurudu ganak sindu kiyanna be Ban
@thetraveller4146
@thetraveller4146 5 жыл бұрын
අනේ උඹේ රෙද්දෙ සිංදු හිතන් ඉන්නේ හෙන වැඩකාරය කියලා. Musicaluth නැති එකේ කීයක් හරි කඩා ගන්නද කොහෙද ඔය
@vimukthishrimalpriyankarq1607
@vimukthishrimalpriyankarq1607 5 жыл бұрын
Uba maha gon pat Tiyanna Sandipa .moda jok wadi .jporom waga judla balapan .Uba waga Gon athall U laga na januwaing wada karanawa.Oya Gon pat noda wada karapan .Uba maha Chatar porak Yako..
@roshanjeewantha6025
@roshanjeewantha6025 5 жыл бұрын
YAKOO ISSARALA WAYASATA GARU KARA TOGE TATTA MEHEMA KATA KAROT TOPE TATTA RATATA MOKUT KARALA TIYENAWADA
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 5 жыл бұрын
Mun gaayakayoda...?thuttu deke haal paruwek thamay ethin oowa kiyanne.yakoo munge lokuwa.Hari haman gayakayek nam kamak naa.mewa ahana munta athpodi daana mee harak ennawane
@buddikaprasad4336
@buddikaprasad4336 5 жыл бұрын
Thota pissu kari ponna pakaya.a...ta hukanna
@shenanravindu3580
@shenanravindu3580 5 жыл бұрын
uba mona hujja kollekda wesige putha uba mona karalada ohoma katha karanne kalani higanna
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 5 жыл бұрын
Shenan Ravindu Ane menna jolli seeya awilla..yakoo mata oona comment ekak danawa.meke honda witharada pakoo kiyanna oona.meka youtube.oona kenekuta oona deyak kiyanna puluwan.umba thaama kiren arila naa podi eka.
@asithasaminda1078
@asithasaminda1078 5 жыл бұрын
යකෝ තොගෙ කට තිබ්බට මේ වගේ මනුස්සයෙක්ට ඔහොම කතා කරන්න එපා. අඩුම තරමෙ වයසටවත් ගරු කරපන්
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 5 жыл бұрын
Asitha Bandara Thota amaruda ethin
@slmaduproduction4403
@slmaduproduction4403 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
❤❤❤❤❤❤
@SajjeProduction
@SajjeProduction Жыл бұрын
❤️🎸🔥
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
Yako umbe duw anunge sindu wedikawe Salli Aran kiwwa mathaka nadda gona
@praneethmadushan7759
@praneethmadushan7759 5 жыл бұрын
❤️❤️❤️❤️
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
HARD TALK WITH SUDHARMAN (2024-09-03)||ITNDIGITAL
1:25:54
ITN News - Sri Lanka
Рет қаралды 46 М.
Chat with Denzil Nugegoda | Denzil Voice - Best Announcer in Sri Lanka
39:46
Real Face of Joli seeya
9:22
Mee Pani
Рет қаралды 103 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН