Sakarma | Episode 07 - (2021-05-16) | ITN

  Рет қаралды 258,410

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Sakarma | Episode 07
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sakarma #Episode07
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 341
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
ඇත්තටම දෙරනේ යන බහු බූත කතා වලට වඩා මේ කතාව පට්ට .හරි සරල ජීවත ගෙවන්නේ මේ මිනිස්සු 😍😍😍😍
@chenuvlogs6326
@chenuvlogs6326 3 жыл бұрын
කතාවට ආදරේ අය කෝ....👍👍👍❤❤❤
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
යකෝ මේකි ලැහැස්ති කරලා ගත්තනම් සර්කස් මඩුවකට යවන්න තිබුනනෙ 🤣🤣රෙදි බාල්දිය අපුල්ලනකම් දිය යට හුස්ම අල්ලන් හිටිය එකනේ වැඩේ .ඒ දෙබස් ටික බැලුවා දහ පාරක් විතර .චම්පා ශ්‍රියානි ❤️
@shiHanDoFFical
@shiHanDoFFical 3 жыл бұрын
හරිම ලස්සනයි මෙකෙ දෙබස්
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
@@shiHanDoFFical ඔව්
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම එදා ගැමි පරිසරය ඒ ලෙසින්ම ගලපා තිබේ
@amilasanjeeva857
@amilasanjeeva857 3 жыл бұрын
ගොඩක් දවසකින් චමිපව දැක්කේ
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
මමත් බැලුවා
@thyagamj1787
@thyagamj1787 3 жыл бұрын
Anuradha Edirisinghe's performance is perfect as always...👌👌👌❤️❤️❤️Nice drama...& music too...👍👍👍🎶🎶🎶📽️📽️📽️🎬🎬🎬
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ස්වර්ණා මල්ලවආරච්චි තරම්ම දක්ෂ ලෙස රඟපාන උමාලි...කලාවට වාසනාවක්....👍👍❤️❤️
@prabathdevapriya1038
@prabathdevapriya1038 3 жыл бұрын
හෙලෝ ස කර්ම බලන හිතවතුනි මට නං හිතෙන්නේ උමාලි රංග පෑම දෙවැනි වන්නේ ස්වර්ණා මල්ලවආරච්චි ට පමණයි ඇත්තටම ගැමි රස ය මනා ව පිළිබිඹු වෙන ඉතා රසවත් කතාවක් ස කර්ම බොහොම ස්තුති වන්ත වනවා අධ්‍යක්ෂක තුමා මෙ වැනි ධනාත්මක ගුණාත්මක ටෙලි වෘතාන්ත ප්‍රේක්ෂක අපට ගෙන ඒම සම්බන්ධව ස්වාධීන රූපවාහිනි යන්ට බුදු සරණයි
@yatimangalanilantha1482
@yatimangalanilantha1482 3 жыл бұрын
උමාලි හරිම ලස්සනට චරිතයට පන පොවනව.
@kavimx3698
@kavimx3698 3 жыл бұрын
සයල වැඩක් නෑ සුපිරි ටෙලිනාට්‍යක්, දෙබස්, රගපෑම්, මලුනිලියො, පරිසරය, සහ කතාව අතිවිශිශ්ටයි🤟🏻❤️
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
පූජන දන්දෙණිය....මම උඹේ රංගණයන් දිහා අවධනයෙන් රස විඳින වැඩිහිටි පරම්පරාවේ රසිකයෙක්. මම පූජන හිටපු නෙමේ රඟපාපු නාට්‍ය බොහොමයක් නරඹා තියෙනවා. ඒ සියල්ලක් තුල උඹ ගාව හොඳ රංගන වේදියෙක් ඉන්න බව පේනවා. මම වඩාත්ම කැමති, ඒත් ඉත කුඩා කාලයක් තුල උඹ පුතා කරපු හොඳම චරිතය තමයි ත්‍රෛලෝකා එකේ කැරැක්ටර් එක. ජයෙන් ජයම පතනවා...උඹලගේ පරම්පරාවේ මරු වැඩ්ඩෝ ටිකක් ඉන්නවා.ෆුල් රෙස්පෙක්ට් පුතා..
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
අනිවාර්යෙන් මටත් mathakai thriloka ake character aka
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
Yes
@SheelaKw
@SheelaKw 5 ай бұрын
Ohu sakuge kathawth hitiya.iskole sir kenekuge charithayakata❤❤❤
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
සකර්ම බලද්දි ගිරිදේවි මතක්.වෙන්නෙ.ජාලිය තමා සුපිරි ගිරිදේවි එකේ
@හැමදෙයක්ම-ඹ1ෆ
@හැමදෙයක්ම-ඹ1ෆ 3 жыл бұрын
😀😀
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
👍👍👍👍
@dilinithusharika5975
@dilinithusharika5975 7 ай бұрын
Adungireth ennawa
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 3 жыл бұрын
champa sriyani best acting ,,,, umalige acting dakinakota swarna mallawaarchchige parana film wala acting mathak wenawa super
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
නියම සිංහල අපේ සැබැ ජිවිත ..❤️
@chandimalkumara5889
@chandimalkumara5889 Жыл бұрын
ගුඉනිම .සංගීතෙ වගෙ කක්කුස්සි වලවල් .බලනවටවඩා මෙන්න බලන්න වටින සුපිරි කතා .🔥 ගිනි ගින්දර ❤❤❤❤
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
ස්වර්ණ මල්ලවආරච්චි ගේ හිස්තැන පුරවන උමාලි 🔥❤️❤️
@judithjayasingha
@judithjayasingha 7 ай бұрын
Umali swarnage duwekda
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
ආදරෙන් සකර්ම බලන්න ආව හැමොම ගොඩක් පරිස්සමින් ඉන්න
@shashikarukmal1446
@shashikarukmal1446 3 жыл бұрын
ඉදිරෙයෙන්ම තියෙන කතාවක් සකර්ම ❤ උමාලිගෙ රගපෑම අතිවිශිෂ්ටයි
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
නාඩගම්කාරයෝ 🤮🤮🤮
@pihusamadhi1337
@pihusamadhi1337 3 жыл бұрын
නාඩගම්කාරයෝ මේ නාට්‍ය තරම් සාර්තක නැහැ
@chathurika4362
@chathurika4362 3 жыл бұрын
@@pihusamadhi1337 yes 👍
@LUXAIRY_RETOUCHING_ACADEMY
@LUXAIRY_RETOUCHING_ACADEMY 3 жыл бұрын
නාඩගම්කාරයෝ ලියවෙන්නෙ මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න මිසක් ඒක ඇතුලේ වෙන කලාත්මක හැඩයක් නෑ
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@LUXAIRY_RETOUCHING_ACADEMY හරියටම හරි. මට නම් ඒ මෝඩ ආතල් සෙට් නෑ එකෙන්ම
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
කෝ...කෝ...රට ඉදලා සකර්ම බලන මගෙ යාඵවෝ කෝ.....💐💐💐💐👍👍👍👍
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
කුවේට්
@nilushivitana6742
@nilushivitana6742 Жыл бұрын
Hong kong ❤😘
@SheelaKw
@SheelaKw 5 ай бұрын
Mama kuwait 2024❤
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 3 жыл бұрын
ඉතාම තාත්වික, හදට දැනෙන කතාවක්, සකර්ම ❤️
@අපේපිංබිම
@අපේපිංබිම 3 жыл бұрын
උමාලි අක්කි ආසම චරිතයක්. 💙💙💙
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
උමාලි අාද ෙරයි.....❤❤❤❤
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 3 жыл бұрын
😘😘. Umali ! Great acting
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 2 жыл бұрын
අතීතය මතක් උනා මටත්. මගේ 🤔
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
පට්ට දෙබස් ටික. ඒ දෙබස් වලට පන දෙන මේ චරිත අම්මෝ 👌👌👌💪💪👏👏👏👍👍🙏🙏🙏 , .ආදරෙයි ඔක්කොටම
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
උමාලි පොඩිඑකෙක් වගේ 💚💚
@sujathamanike6269
@sujathamanike6269 3 жыл бұрын
ස්තූතියි සමස්ථ සකර්මයටම..❤💐
@Randhiya
@Randhiya 3 жыл бұрын
උමලි අනුරදා සුපිරි ඔක්කොම හොදින් රගපම්
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
උමා අක්කිගෙ රඟපෑම විශිෂ්ටයි
@dineshrangana8685
@dineshrangana8685 3 жыл бұрын
පිටගම් කාරයගෙ කතාවෙන් ගම්‍යවෙන්නැ කොලේට ගිනිතිබ්බෙ ඌයි කියල ඌ ඒක කියන්නෙ චන්ඩි කමට
@හැමදෙයක්ම-ඹ1ෆ
@හැමදෙයක්ම-ඹ1ෆ 3 жыл бұрын
අනිවාර්යයෙන්
@adowtf6630
@adowtf6630 3 жыл бұрын
yup
@vipuae4944
@vipuae4944 3 жыл бұрын
Umaali ඇතුලු හැමෝම විශිෂ්ඨ ranganayaka යෙදෙනවා .ජේසු පිහිටයි හැමෝටම ඩුබායි වලින්
@sularimenuka3961
@sularimenuka3961 3 жыл бұрын
Umali super 💖💖💖💖
@chitranissanka9707
@chitranissanka9707 3 жыл бұрын
උමලි රොඩු ගොඩට ගිනිතිබ්බෙන් තමයි වී කොලේ අලූනේ
@sllanka2364
@sllanka2364 3 жыл бұрын
ගැනුන්ට මොල කර උනාම අහවල් එකට ගින් තිබ්බත් උන්ට වැඩක් නැ දැන් 100 ට අනු 99 වෙන්නෙ ඔහොම වැඩ ඇත්ත කතාව
@adowtf6630
@adowtf6630 3 жыл бұрын
99% aye mehema liyapan lesi
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
@@adowtf6630 😜😜😜😜😜😜
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
මේ කතාව බලන්න මොලෙත් පොඩ්ඩක් ඕනේ 😅😅
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
ආදරෙයි මේ කතාවට පට්ටම පට්ට නොයමෙට රගපානවා පරන අලුත් නලු නිලියෝ ජයවේවා තෙරුවන් සරණයි
@DhaRuPerera
@DhaRuPerera Жыл бұрын
මම දැනුයි සකර්ම බලන්නේ ... සුමති සම්මාන උළෙල දැකලයි ආවේ .. මගහැරුන වටිනා drama එකක් ❤❤❤.. දැන් එක දිගට බලන්න පුළුවන්.. උමාලිට සම්මාන ලැබූන එක හොදයි.. ඒත් ඇයි චම්පා ශ්‍රීයානිට නොලැබුනේ..ඇගෙ රගපෑමත් ඉතාමත් ඉහලයි..🤍❣
@surangimadushani7008
@surangimadushani7008 Жыл бұрын
Math❤️
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
කොලේට ගිනිතිබ්බ පාහරයගෙ අත් අල්ලන් තොඳොල්වෙලා මල්ලිට කියනවා තොට හොඳක් වෙන්නෙ නෑලු.. ඒකි මරු 🤣
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
😂😂😂
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@ayshakumary2103 ඇත්තනෙ 😁
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
@@SusanDanish81 හ්ම්
@dineshtharanga5339
@dineshtharanga5339 3 жыл бұрын
කොලේට ගිනි තිබ්බේ ඌ නෙවෙයි බං....අයියෝ.....🤣
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@dineshtharanga5339 බැඳපු එකා නෙවේ නම් කොලේට ගිනිතිබ්බෙ මමද 🤣
@kwt5074
@kwt5074 3 жыл бұрын
ඉයෙ කොටසේ ඇඩුවා නෙද හැමොම 😥😥😥
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Hmm
@predeepkumara9806
@predeepkumara9806 3 жыл бұрын
හරිම ලස්සනයි උමාලි ඔබගේ රංගනය
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
උමාලි ගෙ රගපෑම් හොඳයි ඒත් මට හිතෙනවා එයා එකම් චරිත වලට කොටු වෙනවා කියලා හුගක්ම චරිත මන්ද මානසික තත්වයේ සිටින හෝ උමතු වු ගැ හැනියකගේම චරිත් රගපෑම එයාගේ පෞද්ගලික ජීවිතයට හානියක් එයා ඇත්තටම එවැනි චරිතයක් කියලා උමාලිව මගතොටේදි දැක්කත් කාට හෝ හිතෙන්න පුලුවන්
@helenthalpage1582
@helenthalpage1582 3 жыл бұрын
බොලන්ද චරිත කරලා ජනාදරය දිනන්න ඕනේ නැහැ චරිතයට ජීවය දීම තමයි දක්ශ කම
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
ඒ සංගීතයෙන්..හදවත කඩා වැටෙනවනෙ ඒ තරම් වේදනාබරයි
@pola8052
@pola8052 3 жыл бұрын
මං ඇහුවමයි 'දෝන' කියන නම ලස්සනයි
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
මේවා තමයි අපිට ඕන දැන්....අර මලවිකාර බැලුවා ඇති.......
@purnimadusha6331
@purnimadusha6331 3 жыл бұрын
මන් බලන්න ආස කතා ටිකයි තියෙන්නෙ.කලු ඇදගෙන සුදු ඇවිදින්,මහාපොලොව,ගිරි දෙවි, කැන් යු හියර් මි තව කව්ද ඉන්නෙ බලන අය කො
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
Can u hear me සෙට්වුණේ නෑ මට නම්. කොටස් කීපයක් බලලා අතෑරලා දැම්මා
@deepikawendakoon2555
@deepikawendakoon2555 3 жыл бұрын
ඇයි වීරයා ගෙදර ඇවිත්... ඒ කතාව හරිම ලස්සනයි
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@@SusanDanish81 අපෝ ඔව් කිසිම සොබාවික ගතියක් නෑ
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@stolenheart6979 ඔව් ඒක සෙට් නෑ
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
තනමල්විල කොල්ලෙක් සත්‍යා මානික්කාවත මිණිගංදෑල
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 жыл бұрын
තමන්ගේ දේවල්වටන විනකරනවා කොල්ලත් එක්ක එකතුවෙලා😭😭
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
කියලා වැඩක් නෑ යකෝව් .පුදුම ගෑනු තමයි
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
මෝඩයිද. ගොයමට ගිනි තිබ්බේ කඩේ එකා
@රණසිංහආරච්චිලාගේ
@රණසිංහආරච්චිලාගේ 3 жыл бұрын
සකර්මයට සහබාගි වූ සැම දෙනාටම පිං.
@sewwandiks880
@sewwandiks880 3 жыл бұрын
උමාලි නංගි හරිම සාධාරණයක් කරනවා කතාවට.
@shanyshany4080
@shanyshany4080 3 жыл бұрын
මෙි වගේ කතානමි අාසයි බලන්න...ගැමිකම..උතුරනවා...ගමෙි ඉන්නවා වගේ...ලබන සතිය වෙනකමි හදිස්සියි
@mssameeray
@mssameeray 3 жыл бұрын
මේ කතාව බලාගෙන ඉන්නකොට මෙක නාට්‍යක් කියල හිතෙන්නේ නෑ මෙ අපේ ජීවිතයෙම කොටස් වගේ හිතෙන්නේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අම්මෝ චම්පා අක්කා 👌👌😘😘😘❤❤❤ ආදරෙයි ආදරෙයි
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
උමාලි තිලකරත්න ❤️
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
පුදුම ලස්සනයි කතාව ....ජීවිතේ දැනෙන්නෙ මේ වගේ කතාවලින් විතරයි ...රගපෑමක් නෙමෙයි යතාර්තයක් කියලයි මට නම් දැනුනෙ හැම චරිතයක් ම...❤️❤️❤️❤️❤️❤️
@rukmanahangama7947
@rukmanahangama7947 3 жыл бұрын
Sudu adagena kalu awidin balala thiyanawada
@හැමදෙයක්ම-ඹ1ෆ
@හැමදෙයක්ම-ඹ1ෆ 3 жыл бұрын
මහපොළොව ,ගිරිදේවි තරම් සකර්ම ලස්සන නෑ
@udeshikanimali2103
@udeshikanimali2103 3 жыл бұрын
උමාලිගේ රගපෑම කොහොමද❤️❤️
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 3 жыл бұрын
Best 😇😇😇🤗
@helenthalpage1582
@helenthalpage1582 3 жыл бұрын
ඒකේ ආයි දෙකක් නැහැ ස්වර්නා නැවත ඉපදිලා🌺🥰💐💕👌
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
@@helenthalpage1582 අනේ එයා ජිවත් වෙනවා 😢😢😢😢😢
@latha6177
@latha6177 3 жыл бұрын
Mayala tika makap netiwa eddi harima amuthuma hedak nada pau umali lasaanai gemi kathawa hemona araksa wanna coronawan api prarthana karamu siyaluma dana duwapath wanna kiya budu saranai
@udaribhagya686
@udaribhagya686 3 жыл бұрын
නම් විතරයි වෙනස් මේ අපෙ පවුල ...☝🤣🤣
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
උමාලි නියමයි
@arundikadunukara8631
@arundikadunukara8631 Жыл бұрын
As dekata harima sanipai kandekata manasata harima sanipai mahapolowa eketh ehemI lassana locations ❤ background sounds manasata kanata bawanawak wage meke athule jivith wenawa wage danenne
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
ස්වර්ණා මල්ලව ආරච්චි මතක් උනා ..උමාලි...💖💖
@sewwandiks880
@sewwandiks880 3 жыл бұрын
කොහොමද ඉස්සර අම්මලාගෙ හොර ඇල්ලිල්ල.😄😄😄😄😄
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
උමාලි අක්කි❤️❤️
@babaragaladewalaya6696
@babaragaladewalaya6696 3 жыл бұрын
Hi
@thakshilamaduri2628
@thakshilamaduri2628 3 жыл бұрын
Umali akka supar
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
උමාලිගේ රගපැම් නම් 👌👌
@SheelaKw
@SheelaKw 5 ай бұрын
Mama me kathawa balanne 2024❤lassana Gemi kathawa
@walletrecordz315
@walletrecordz315 2 жыл бұрын
හරිම ලස්සනයි පසුබිම් සංගීතය හරි ලස්සනයි
@dammytayeb1571
@dammytayeb1571 3 жыл бұрын
මේකි ගෙදර අයට හෙන ගැහුවත් කමක් නැහැ මිනිහ ඕන
@nadwele
@nadwele 3 жыл бұрын
මාර තරහක් එන්නේ මටත්
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
පුදුම අමරුවක් තමයි ඒක
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
මේ කතාව බලන්න මොලෙත් පොඩ්ඩක් ඕනේ 😅😅
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මාර ලස්සනයි ගැමි එදා ජිවිතය හරිම ලස්සනට ගලපනවා
@jayantasis4852
@jayantasis4852 3 жыл бұрын
අනෙ ලස්සනයි මම අද තමා බැලුවෙ උමාරියා ලස්සන රග පෑම හැම දෙනාම හොඳට රගපානව 👍👍👍👍👍👏👏👏👏👏
@chamalitharuka5596
@chamalitharuka5596 3 жыл бұрын
උමාරියා කොහෙද බොලේ ඉන්නෙ🤣🤣🤣
@tharindumanuranga73
@tharindumanuranga73 2 жыл бұрын
උමාරියා 😁😁😁
@nirmalchathuranga3308
@nirmalchathuranga3308 2 жыл бұрын
උමාරියාත් ඉන්නවද මේකෙ 🤔😂
@mashi_ug77
@mashi_ug77 5 ай бұрын
😂😂
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 2 жыл бұрын
කොටස් 67 බැලුවා දුකයි ඉක්මනට ඉවර උන ගැන
@123sukhitha
@123sukhitha 3 жыл бұрын
උමාලිගේ රගපෑම් නං ඇත්තෙම්ම ඇති විශිෂ්ඨයි.
@laksirikumara547
@laksirikumara547 3 жыл бұрын
ලස්සන කතාව මෙ ලගදි ඉදන් මම බලන්නෙ
@anurangigamage1368
@anurangigamage1368 3 жыл бұрын
Aiyo ikmnatama kathawa iwarawenawa... Thwa thibbanam kiyala hithenawa..... ♥️♥️♥️♥️
@mallikapriyangani3233
@mallikapriyangani3233 3 жыл бұрын
චාම්ප සියානි 👍👍👍
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Harema lassana drama eka..
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් කතාව
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@niroshasandamali3079
@niroshasandamali3079 3 жыл бұрын
ආදරෙයි උමාලි නගේ😘😘😘
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අම්මෝ ගස් ගල් අස්සෙ ඔබලා එහෙනම් 😱😱😱😱😆😆😆😆😆
@gayanahendalage8235
@gayanahendalage8235 3 жыл бұрын
මේකි යකෝ....කන්න තිබ්බ දේට ගිනි තියපු එකා එක්ක තවත් තොදොල් වෙනවා....මම හිතුවෙ කන පැලෙන්න ගහයි කියලා....
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
මේ කතාව බලන්න මොලෙත් පොඩ්ඩක් ඕනේ 😅😅
@spn5579
@spn5579 3 жыл бұрын
ඩිනක්ෂි දහයක් ගහද්දින් උමාලි එකයි ගහන්නේ කටුස්සි කැලේ .අනික තමා හැම ජරාවේම රගපන්නේ නැති රාජගිරියේ පැටි ඉන්නවා
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
උමාලිගෙ රඟපෑම මරැ
@ruwanthakamanopriya9607
@ruwanthakamanopriya9607 3 жыл бұрын
Super ❤️❤️❤️ Mehi Surya Dayaruwan ge yaluwa lesa ragapanne kauda?
@wasanaruwanthika4880
@wasanaruwanthika4880 3 жыл бұрын
තිලකගෙ නෑම 😂
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි
@MahashiMahashi-z9v
@MahashiMahashi-z9v 10 күн бұрын
විශිශ්ඨයි❤❤❤❤
@jayaniamarathunga3829
@jayaniamarathunga3829 Жыл бұрын
මේ සංගීතයට මත් වෙනවා💟
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 жыл бұрын
අපේ කමට දෙයක් යටතේ දියවැඩියාව පරාජය කිරීමට එකතු වන්න!
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ සුපිරි ගින්දර drama eka
@takshalabandara4705
@takshalabandara4705 3 жыл бұрын
උමාලි
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
අරෑගෙ නොහොබිනා කට කොලේ වෙලේ තියෙද්දී ම එකට ලන්සු තිබිබා
@purnimadusha6331
@purnimadusha6331 3 жыл бұрын
Ekane
@nejaleon198
@nejaleon198 3 жыл бұрын
මුදලාලිය තමයි ගිනි තිබ්බෙ
@chamaraandradi8658
@chamaraandradi8658 3 жыл бұрын
Champa sriyani mahatmiya ragapeema niyamai
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ලස්සන අර්තවත් හරවත් රසවත් 👌👌🙏🙏🙏🙏🙏🙏 ස්තූතිය ඔක්කොටම
@theknottednutz5114
@theknottednutz5114 3 жыл бұрын
සකර්ම හදලා තියෙන්නෙ ශාන්ති දිසානායකගෙ පරඩැල් නව කතාවෙන්ද? කියවල දැන් සෑහෙන්න කල් ඒත් මේක බලද්දී නිකන් එකම දේවල් වගේ දැනෙනව.
@shantharanga6004
@shantharanga6004 3 жыл бұрын
පරඬැල් නේද
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 3 жыл бұрын
පඩරැල් 😂😂😂😂
@sheelagunawardhana8282
@sheelagunawardhana8282 3 жыл бұрын
Owww ee kathaawa thamaaa
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
@@sahanuddeepanacovers5995 mokak
@upamalik1986
@upamalik1986 3 жыл бұрын
ඔව්
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
උමාලි අනුරාධා වගේම ලිලේ හැමොම දක්ෂයි,ලස්සනයි
@anushapriyangani2848
@anushapriyangani2848 3 жыл бұрын
අදත් ලස්සනයි කතාව❤️❤️
@wattaladamithahimi1622
@wattaladamithahimi1622 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්.
@disnafernando4438
@disnafernando4438 3 жыл бұрын
අදත් ලස්සනයි
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
ඉතාම වටිනා නිර්මාණයක්. සියළු දෙනාම නියමෙටම කරනවා.
@WadithaGamage2
@WadithaGamage2 3 жыл бұрын
*Modagam Guli Kewillata Samana Pada?*
@premathileke
@premathileke 3 жыл бұрын
Reality of the Land...
@wowkottahachchi2487
@wowkottahachchi2487 3 жыл бұрын
Anu akki oya nthm kthwth lassna nhe wel don.😛😍😍
@randisewwandi2974
@randisewwandi2974 3 жыл бұрын
Hithuwakkara charitha walata Umali niyamata gelapenwa
@dilinithusharika5975
@dilinithusharika5975 7 ай бұрын
Mahapolawa drama aketh
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
අදත් සකර්ම ගොඩක් ලස්සනයි
@kasunmadhushan1974
@kasunmadhushan1974 3 жыл бұрын
surya thama supiri
@wijayasirihirimuthugoda7050
@wijayasirihirimuthugoda7050 3 жыл бұрын
Recently I have seen a good drama.
@d.m3289
@d.m3289 3 жыл бұрын
Suprrrrrrr
@neetasumali5130
@neetasumali5130 3 жыл бұрын
Umali ge අහිංසක ලස්සන කිසිම නිළියක් ලඟ නැහැ ...
@ayeshasewwandijayalath8428
@ayeshasewwandijayalath8428 3 жыл бұрын
Harima lassanai
Sakarma | Episode 08 - (2021-05-22) | ITN
18:03
ITN Sri Lanka
Рет қаралды 237 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Module 12: Relationships among objects (Lecture 20)
30:49
Object-Oriented Analysis and Design
Рет қаралды 7 М.
Sakarma | Episode 10 - (2021-05-29) | ITN
18:17
ITN Sri Lanka
Рет қаралды 234 М.
Ran Thili Wawa | Episode 01 21st March 2020
40:10
TV Derana
Рет қаралды 293 М.
Swayanjatha Episode 01 - (2023-07-18)
28:10
Fahim Mawjood Productions
Рет қаралды 36 М.
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 59 М.
Was I able to fly?
0:33
ISSEI / いっせい
Рет қаралды 9 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
0:15
家庭搞笑日记
Рет қаралды 28 МЛН
Сын искал жену для отца 😓
0:58
fradzers
Рет қаралды 3,3 МЛН
Когда любимчик училки проходит эту маску 😂 #shorts
0:46
Владислав Шудейко
Рет қаралды 3 МЛН
маме нужны клиенты
1:00
RusRoflTime
Рет қаралды 4,5 МЛН