මගේ දුව තුරුළු කරන් නිදාගන්න මම ගොඩක් ආසයී, ඒත් වයිෆ් එයාවත් අරගෙන යන්නම ගියා | අනේ මට උදව් කරන්න 🥺

  Рет қаралды 628,225

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 4 600
@DamithaKularathna
@DamithaKularathna 11 ай бұрын
මම A/L පන්ති යන ළමයෙක්...මන් ගාව ලොකු මුදලක් නම් නෑ...ඒත් මමත් මට පුලුවන් විදියට සුලු මුදලක් තැන්පත් කරා..ඔයාව ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤
@FT-SINAproduction.
@FT-SINAproduction. 11 ай бұрын
Mewage rupiyalakin hari ahinsaka manussayekta udhaw karanna thawa thawath shakthiya dhairya labenna kiyala prarthana karanawa ❤theruwan saranai 🙏🙏
@Gagana4899
@Gagana4899 10 ай бұрын
ගොඩාක් ව්ටිනවා දරුවෝ...ඔයා කරලා තියෙන්නෙ මිල කරන්න බැරි පරිත්‍යාගයක්.ජීවිතේ ඉහළටම යන්න පුලුවන් වෙන්න ඕන
@dinushaarachchi9786
@dinushaarachchi9786 10 ай бұрын
Dan meka iwarada eya hosin innawada
@asankadilhan2035
@asankadilhan2035 10 ай бұрын
Abe mn me video eka believe adai.ane mn karapu siyalu pin balayen me malli ikmanin suwa wewa dwiyane dwiyane.
@janubaby6132
@janubaby6132 11 ай бұрын
මමත් මේ දැන් මේ මල්ලි වෙනුවෙන් 20000 ක් බැංකුවට දැම්මා ඉතාලියේ ඉදලා.මා කල පින් වල ආනුබාවයෙන් මේ මල්ලි ඉක්මනින් සනිප වෙලා නැවත වීඩියෝ එකකින් දකින්න ලැබේවා !!! බුදු සරණයි මල්ලි ❤️❤️
@tharakamadhusanka4922
@tharakamadhusanka4922 11 ай бұрын
මේ වගේ comment .එකක් බලන්නත් ආසයි....
@nisalatv_tv9791
@nisalatv_tv9791 11 ай бұрын
ඔබ හැදූ වැඩූ දෙමාපියන්ට නීරෝගී සුවය ලැබේවා
@nishanidissanayaka8726
@nishanidissanayaka8726 11 ай бұрын
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 11 ай бұрын
Oya ta pin ..wadiyen labewa
@mihiriprarthana9178
@mihiriprarthana9178 11 ай бұрын
oyata godak pin
@shanikadilhani4950
@shanikadilhani4950 11 ай бұрын
අඩන්න එපා අම්මේ.මල්ලිට ඉක්මනින් සුවය ලැබේනවා .ඒක සත්‍යයි.විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!
@SeharaWathmi
@SeharaWathmi 10 ай бұрын
මම බැජ් පාර්ටි එකට යන්න තියෙන 5000 තමා අයියේ ඔයාට දැම්මේ බැජ් පාර්ටි එකට වඩා ඔයාගේ ජීවිතය වටිනවා
@nimeshbandara6450
@nimeshbandara6450 10 ай бұрын
ලොකු පිනන් බන් ඒක 😢❤
@jeewanthawanniarachchi-h2c
@jeewanthawanniarachchi-h2c 10 ай бұрын
Godak pin mehema uddau kalata
@Boy-mj5jz
@Boy-mj5jz 4 ай бұрын
Godk pin malli
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 11 ай бұрын
මොන කෙල්ල අපිව දාල ගියත් අපිව දාල නොවෙන එකම කෙල්ල අම්මා😊 ආදරේ අම්මා❤
@PriyanthaRA
@PriyanthaRA 11 ай бұрын
අනිවාර්යෙන්ම
@viharioshara6894
@viharioshara6894 11 ай бұрын
❤❤❤❤❤
@kelumlasantha3477
@kelumlasantha3477 11 ай бұрын
අනිවාර්යයෙන්
@MSMA1982
@MSMA1982 11 ай бұрын
අනේ පුතේ ඔබට ඉක්මන් සුවයවේවා හැමෝම උදවු කරන්න. මේ දරුවාට.
@shehanmadawamadushanrathna208
@shehanmadawamadushanrathna208 11 ай бұрын
Sirawtm
@chathurikacooray7736
@chathurikacooray7736 11 ай бұрын
අවුරුදු 9ක් වකුගඩු ලෙඩ්ඩු එක්කම රස්සාව කරපු නර්ස් කෙනෙක් මන්. මන් දන්නවා මේ දුක. ඒ කාලේ මට පුලුවන් උනේ ඒ ලෙඩ්ඩුන්ට ආදරෙන් සලකන එක විතරයි. අනේ මට සල්ලි තිබ්බනම් කිටලා හිතුන වාර අනන්තයි . ඒත් අද මට පුලුවන්. දවස් කීපයකට කලින් මන් 50 000 ක් මොහු වෙනුවෙන් තැම්පත්කලා. අවසානයේ මේ ඔපරේෂන් එක වෙනකන් මන් ඉන්නවා. අවසානයේ අඩුවක් උනොත් මන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. පුලුවන් අය රුපියල් 100කින් හරි උදවු කරන්න. මේ වීඩියෝ එක කරපු ඔයාට කියන්න තියෙන්නෙත් ඔයා සසර පින්කාරයෙක්. ඒකයී මේ වගේ දේවල් කරන්න හිත දෙන්නෙ. මෙ පින් ඇති ඔයාට සසරටම මල්ලි.
@dilhanadilhana4486
@dilhanadilhana4486 11 ай бұрын
🙏🙏🙏
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 11 ай бұрын
Tanks mis oyautum kantawak math asai udaukaranna aeth chuti Babala tundenek aekka taniuna ammek oyata teruwan saranai❤
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 11 ай бұрын
Oba me karapu kusala karmayata niduk nirogi kama labewa 🙏🙏🙏
@sandiniamalka5600
@sandiniamalka5600 11 ай бұрын
🥺🙏❤️
@manojkumara2660
@manojkumara2660 11 ай бұрын
Me Kala pinenma mathu budu wewewa
@mohamedrizmy2553
@mohamedrizmy2553 11 ай бұрын
අපිට පුළුවන් විදිහට මේ මල්ලි වෙනුවෙන් රු 2000 ක් අද බැංකුවට දෙම්මා.අපේ ඒකම ප්‍රාර්ථනාව මල්ලි ඉක්මනින් සනීප වෙලා නැවත විඩීයෝවකින් දකින්න ලැබේවා ❤❤ අම්මාගේ ආදරේට ❤️❤ සකියා මල්ලිටත් ගොඩාක් ස්තූතියි ❤️❤️
@RajinaBebi-nb6tr
@RajinaBebi-nb6tr 10 ай бұрын
මම 8 වසරේ ඉන්නේ මම එකතු කරපු ඔක්කෝම මුදල් අයියගේ ලෙඩේ හොද වෙන්න කියන ප්‍රාත්තනාවෙන් ඔයාගෙ bank එකට දානවා අයියේ ඉක්මනින් සුව වේවා🙏🙏🙏
@manjujaya2457
@manjujaya2457 10 ай бұрын
මා කල සියලුම පිං බලයෙන් හා උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් මේ මල්ලීගෙ ජිව්තේ සුවයෙන් සුවයට පත් වේවා.🙏🙏🙏🙏
@SurekaMaduwanthi
@SurekaMaduwanthi 10 ай бұрын
Mamath illanawa e dema
@Dammika464
@Dammika464 11 ай бұрын
පුතේ, අද මම ඔයා එකක් කතා කලා.මට හරිම දුකක් දැනුනේ.අද මගේ පුතාගේ උපන් දිනේ, අද අපි සතුටින් කරපු එකමදේ තමයි පුතාට රු 50000 දාපු එක. බුදු සරණින් ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි !!!පුතේ .බුදු සරණයි !!!
@vishmi...6095
@vishmi...6095 11 ай бұрын
🙏🙏
@inokasanjeewani1912
@inokasanjeewani1912 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 10 ай бұрын
Ane oyata godak pin
@nilushikasewwandi-p6d
@nilushikasewwandi-p6d 10 ай бұрын
GODAK PIN OYATA
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
ඔබේ පුතා ටත් නීරෝගීසුවයම ලැබේවා ..❤❤❤❤
@minipuraminipura7018
@minipuraminipura7018 11 ай бұрын
මෙතෙක් මා විසින් සිදුකළ සියලු පිං බල මහිමයෙන් අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙනුත් ඔයාට ඉක්මන් නීරෝගී සුවය සතුට දීර්ඝායු සම්පත්තිය ලැබේවා!!! මල්ලියෝ බුදුසරණයි !!!
@e.d.p.dinethnayanananda
@e.d.p.dinethnayanananda 10 ай бұрын
දවස් 7ක් ගිහින් දැන්.. අයියගේ මුදල් සොයාගැනීම පිලිබදව Update එකක් තිබ්බානම් දැන් හරි වටිනවා.❤❤
@Shim12370
@Shim12370 11 ай бұрын
අනේ මේ comments දැක්කහම හිතෙනවා තවම මිනිස්සුන්ගේ මනුස්සකම,ජිවිතේක වටිනාකම තේරෙන එක තවම ඉතිරි වෙලා තියෙනවා කියලා. අනේ මටත් සල්ලි දෙන්න පුළුවන්කමක් තිබ්බනම්.මං තවම ඉස්කෝලේ යනවා.ඒත් මට පුළුවන් හැමදාම බුදුපහන තියනකොට මේ operation එක ඉකමනට කරලා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න.
@chamilapradeepa2847
@chamilapradeepa2847 11 ай бұрын
අනේ මේ මල්ලිට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා මල්ලී ඔයා රුවන් වැලි මහා සෑයට යන්න පිහිට ලැබෙනවා අනිවාර්යයෙන්ම
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
මා විසින් කරන්නා වූ සියලු කුසල් වල සත්‍යානුභාවයෙන් ආදරනීය මල්ලි ඔයාව සුවපත් වේවා..නිදුක් වේවා..නිරෝගී වේවා...ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් නුබ සුවපත් වේවා...🙏🙏🙏🙏
@tiktokhouse2893
@tiktokhouse2893 11 ай бұрын
අනේ රත්තරන් දවියො වගේ අය ඉන්නවනම් මේ මහගු පින්කමට අතගහන්න උතුම්ම පිනක් මට පුළුවන්නමි මම ඉදිරි පත්වෙනව මම ගොටාක් දුප්පත් තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදෙත්වා
@kumirkumir3510
@kumirkumir3510 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
@@tiktokhouse2893 🙏🙏🙏
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
@@kumirkumir3510 🙏🙏🙏
@viharioshara6894
@viharioshara6894 11 ай бұрын
සාදු සාදු සාදු
@lankalakshani
@lankalakshani 10 ай бұрын
මගේ තාත්තා ඇතුලු සියලු වකුගඩු රෝගීන්ට නීරෝගී සුවය ලැබේවා...🥺🙏
@Anuththara514
@Anuththara514 11 ай бұрын
ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤තෙරුවන් සරණයි
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 10 ай бұрын
මගේ අනුත්තරා. කුජුත්තරා වගේ පිං ගොඩාක්.
@ashanisathsara5628
@ashanisathsara5628 11 ай бұрын
මේ අයියා අපේ ගමේ..මේ කතාව සම්පූර්ණ ඇත්ත..පුළුවන් අය පුළුවන් විදියට උදව් කරන්න ලොකු පිනක් ජාති ජාති කරන..බුදුසරණයි බුද්දික අයියේ ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕනී..
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනව ලැබෙනවාමයි ජේසුගේ නාමයෙන්ම එය එසේම වෙනවාමයි
@ruwangmchamara7726
@ruwangmchamara7726 11 ай бұрын
Kohomada eya contact karanne
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 11 ай бұрын
​@@ruwangmchamara7726 number eka vedio eke mention karanawa saren sareta
@shashikaushan4044
@shashikaushan4044 11 ай бұрын
Video eke n eka dala thiyenawa
@nuwangidinelka187
@nuwangidinelka187 11 ай бұрын
Ampare koheda gama kiynna puluwanda.
@wikramasinha1057
@wikramasinha1057 11 ай бұрын
මාගේ බුදූපියානන් වහන්සේගේ ආනූබාවයෙන් මේ අයියාගේ සියලූම රෝගයන් දුරු වේවා🙏🙏
@janithharshana7676
@janithharshana7676 11 ай бұрын
Rupiyal 100k hari dapiya
@MalaniSomalatha-f3g
@MalaniSomalatha-f3g 11 ай бұрын
Budhu piyanan mohuta pihitavenava evagema deviyan vahanseth mohugana balanava
@trileeshiyavakishta8697
@trileeshiyavakishta8697 10 ай бұрын
පත්තිනි අම්මාගේ , බුදුසරණින් මේ අයියාගෙ රොගය සුව වේලා එයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා😔❤
@travelwithlove441
@travelwithlove441 11 ай бұрын
හැමෝම එකතුවෙලා මේ කොල්ලව ගොඩ දාමු....අපට බැරිදෙයක් නෑ හැමෝම එකතුවෙමු...හැමෝම කීයකින්හරි උදව්වක් දෙන්න.... සකිය මචං උබ මේ කරන්නෙ ලොකු පිංකමක්...අපට පුළුවන් බං මේ කොල්ලව ගොඩදාගන්න....
@gayanigayani7089
@gayanigayani7089 11 ай бұрын
ලංකාවේ...ප්‍රදාන පෙලේ නාලිකාවලින් විශාල මුදල් වියදම් කරලා...නිලියෝ නටවනවා......මේ දේවල්....ඒ අයගේ ඇස ගැටෙනවා නම්....අපිට පුලුවන් මුදලින් උදව් කරමු.....
@sunilaperera6491
@sunilaperera6491 11 ай бұрын
සහතික ඇත්ත කතාව. කිසිම වැඩකට නැති උන්ව ගෙනල්ලා තියෙන untama තෑගි කියලා දෙනව මේ වගේ දේවල් ගැන හිතන්න ඕන. බොරු sobana වලට ලක්ෂ ගනන් viyadam කරනවා
@werangadilrrukshi3313
@werangadilrrukshi3313 11 ай бұрын
Eka aththa
@GanganiUdeshika-ml2wn
@GanganiUdeshika-ml2wn 11 ай бұрын
Aththa kiyala wadak na
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 11 ай бұрын
Sahathika aththa kathawa.
@lalanaipushpa678
@lalanaipushpa678 3 ай бұрын
9​@@sunilaperera6491
@indikadeshapriya1375
@indikadeshapriya1375 11 ай бұрын
මමත් දුප්පත් මල්ලි මං ඔයාට HNB එකට රුපියල් 1000 දැම්මා ඉක්මනින් සියළුම මුදල් එකතුවෙලා සනීප වෙලා දකින්න ආසයි මල්ලි උබව බුදුසරණයි
@WasanthaKumara-p3l
@WasanthaKumara-p3l 10 ай бұрын
මල්ලී ඔයා බය වෙන්න එපා මේ බුදුන් වහන්සේගේ ශ්‍රිපතුල ස්පර්ශ වූ පුද බිමයි ඒ අනන්ත බුදුගුණ බලයත් ඹබට සුවය සැනසුම ලැබේවා තෙරුවන් සරණිනයි ..
@manjulasamarawera5073
@manjulasamarawera5073 11 ай бұрын
ජීවමාන වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා.
@harshaamarasekara666
@harshaamarasekara666 11 ай бұрын
❤BS
@nps1328
@nps1328 11 ай бұрын
කෝ අපේ කොරියානු ගිහින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක .උදව් කරමු අපේ කොල්ලෙක්🙏🙏🙏🙏
@MadushaniSadareka-t7s
@MadushaniSadareka-t7s 11 ай бұрын
Ane ou
@RizFarook-q2u
@RizFarook-q2u 11 ай бұрын
Hamoma ekathuwela udaw karamuko
@DiliniKumari-gn3en
@DiliniKumari-gn3en 10 ай бұрын
Recpect
@manelwijemuni2576
@manelwijemuni2576 3 ай бұрын
Ahy Korean kollo witarak?ea kollo widana duka danne un witrai.lankawet innaw salli karayo.ea wagema you tube loku nalikawa tiyenne ?
@raniwelagedara8167
@raniwelagedara8167 11 ай бұрын
මට ගොඩක් මුදල් නැහැ ඒත් මට පුලුවන් මුදලක් බැංකුවට දානවා මේවීඩියෝ එක බලන අපි හැමෝම පුලුවන් ආදාරයක් කරමු හිත සක්තිමත් කරගන්න පුතා ඔයා සුවපත් වෙනවා .ද්‍රෝනයක් ධාතුන්වහන්සේලා වඩසිටින රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාදයෙන් ඔයා සුවපත් වෙනවා !!!
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 11 ай бұрын
අනිවාර්යයෙන් .මාත් පුලුවන් උදවුවක් කරනවා මාත් සමාන්‍ය මනුස්සයෙක් එත් ඉවසන්න බැහැ .ඔයාටත් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshadilhani5672
@nimeshadilhani5672 11 ай бұрын
Math. Loku sallikarayo newei eth knna tiyena salliwalin hari පුළුවන් gaanak danawa math
@NimaliuseshikaSamaranayake
@NimaliuseshikaSamaranayake 11 ай бұрын
Ane mata aduna මල්ලි oya අනිවාර්යයෙන් suwapathwenawa සියලුම දෙවියන් obata pihita වේවා
@harshaamarasekara666
@harshaamarasekara666 11 ай бұрын
Math පුලුවන් udawwk karanawa kollo😢
@harshaamarasekara666
@harshaamarasekara666 11 ай бұрын
Mta godak dukai
@nkbzvthanage
@nkbzvthanage 10 ай бұрын
කදුලු නවත්තගන්න බෑ😢 මමත් ගොඩක් අසනීප වලින් දුක් විදින කෙනෙක් ... ඒ අසරණ කම කියන්න බැ. ජේසු සමිදුනී ඔබවහන්සේගේ ශ්‍රි රුධීරයේ බලයෙන් සුවය ලැබේවා 🙏
@nilminisenavirathna2205
@nilminisenavirathna2205 7 ай бұрын
Ikmanin suwaya labewa
@nkbzvthanage
@nkbzvthanage 7 ай бұрын
@@nilminisenavirathna2205 🙏🙏🙏
@දුරුතු
@දුරුතු 11 ай бұрын
නලුවෙක් වගේ ලස්සන කොල්ලෙක්.😢 ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@mihiriprarthana9178
@mihiriprarthana9178 11 ай бұрын
Rupiyal 100kin hari udau karamu eyata
@kalyanirohini1738
@kalyanirohini1738 11 ай бұрын
මං ඔයාට මේ දැන් 25000 ක් දැම්මා ඊශ්‍රායලය සිට.නවත මාස්පතා පුලුවන් මුදලක් දාන්නම්.බුදු සරණින්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔබව ඉක්මනටම සුවපත් වේවා! 🙏🙏🙏🙏
@malikkarunananda3002
@malikkarunananda3002 11 ай бұрын
ගොඩාක් පිං ඔබට !!!!
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 11 ай бұрын
ගොඩාක් පින්
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 11 ай бұрын
Obata mepina ikmanin labenawa..
@ashadulanjali4017
@ashadulanjali4017 11 ай бұрын
ගොඩක් පින් සිද්ද වේවා ඔයාට ❤
@watvijayanthi5522
@watvijayanthi5522 11 ай бұрын
ගොඩාක් පින්
@susimafernando4584
@susimafernando4584 11 ай бұрын
මෝඩ ගැහැණියක් ළමයෙක් නොපෙන්වන්නට.මෙක ලෙඩක්.ඔය වයසේදී මගේ මල්ලි ටත් හැදුනා.නොනා දාල ගියේ නැහැ.අපි එකතු වෙලා ගොඩගත්තා..අද සතුටින් ඉන්නවා.ඔයා භයනැතිව අල්ලගෙන ඉන්න.ජය ගන්න පුළුවන්.අපෙ රටේ මෝඩ මිනිස්සු.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 ай бұрын
ඔයාගෙ නෑනා මහා පුණ්‍යවන්තියක් .
@nayanikaathukorala1524
@nayanikaathukorala1524 11 ай бұрын
Kohomad sanipa kragatte ane apitath kiyann 🙏🙏🙏
@janithharshana7676
@janithharshana7676 11 ай бұрын
Oya ganita hena gahanna oni
@sithumwarnakula9699
@sithumwarnakula9699 11 ай бұрын
පුණ්‍යවන්තියක් නෙවෙයි ⁣ඒ ඇත්තම සාමාන්‍ය ගැහැණියෙක්.. මෙහෙම දාලා යන උන් තමයි අසාමාන්‍ය තිරිසන්නු​@@sriyanikumarasinghe868
@gangajayakodi2071
@gangajayakodi2071 11 ай бұрын
පුතේ oyaatath godak pin..මේවගේ අයට udawkaranawata......anantha wiswasakthiye ananthawu theruwane අනුභාවයෙනුත් ikman සුව ලැබේවා .....
@piyumipoornima912
@piyumipoornima912 10 ай бұрын
මේ කතාව අහන්න බෑ දෙයියනේ.....ගෑනුන්ට මෙහෙම කරන්න පුලුවන්ද අනේ...මගේ මහත්තයට කැස්සක් හැදුනත් මගේ පපුව රිදෙනවා...දෙයියනේ මේ අයියට හැමෝම උදවු කරන්න❤❤
@priyankaAriyasingha-tv1uw
@priyankaAriyasingha-tv1uw 11 ай бұрын
පුතේ ඔයාව අනිවාර්යයෙන් සුවපත් වෙනවා .... දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා...
@madhumali9543
@madhumali9543 11 ай бұрын
මට මං ගැන මාරම සතුටක් දැනුනා.මගෙ හස්බන්ගෙ අන්තිම හුස්ම යනකලුත් මං එයත් එක්ක හිටියා ඇක්සිඩන්ට් උන දවසෙ ඉඳලම..මෙහෙම ගෑණු ගැන නම් දුක් වෙලා වැඩක් නෑ.හැමෝම එකතු වෙලා මෙයාට උදව් කරමු
@usernirosha
@usernirosha 11 ай бұрын
අවස්‍යම වෙලාවේ අත ඇරලා ගිය ගෑනියක් හින්දා දුක් වෙන්න එපා 😢
@chathurafernando1299
@chathurafernando1299 10 ай бұрын
මමත් මුදලක් තැම්පත් කරා. ඉක්මනට හොඳ වෙලා මේ රත්තරං අම්මටයී තාත්තටයි බැරි වෙද්දි එයාලව බලගන්න පුලුවන් පුතෙක් වෙන්න කියල වගේම , දුවගෙ හිනාව දැකල සතුටු වෙන්න පුලුවන් තාත්තා කෙනෙක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයී ! ❤️ චූටි කතාවක් , මම මේ වගේ වීඩියෝ වලට එහෙම සල්ලි දාන්නෙ නෑ .මේ පලවෙනි පාර. ඒත් මට උදව් කරන්න ඕනෙ කියල හිතුනා. මම කතෝලික මන් පල්ලියට යන වෙලාවට මන් දෙවියන්ට කියනවා අසරණ වෙච්චි කෙනෙක්ට උදව් කරන්න කැමතී. එහෙම කෙනෙක්ව මට මුනගස්වන්න කියල. අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ. සල්ලි දාන වෙලේ තමයි සකිය කියනව අහුනේ දැන් මේ ඉන්නෙ පල්ලියෙ කියල ! ❤
@nilankawijerathna824
@nilankawijerathna824 11 ай бұрын
අමිමා කියන්නේ ⁣දරැවන්ට නොවෙනස්වන එකම ආදරය .අනේ ඒ ඇස් දෙකට ඉක්මනින් සතුුටු කදුලක් ලැබෙිවා
@udenivijebandara9797
@udenivijebandara9797 11 ай бұрын
මා පෙර බවයේ හෝ මේ බවයේ කල පින් බලයෙන් මේ දරුවව සුවපත් වේවා මාගේ විශ්ව මාතාවටත් අනන්ත ඌ සුබවාදී විශ්ව ශක්තියෙන් මේ දරූවාට සම්පූර්න සුවය ලබා දුන් මාගේ විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@sashinisewwandhi157
@sashinisewwandhi157 11 ай бұрын
ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩසිටින රැවන්වැලි මහා සෑ රදුන්ගේ අශීර්වාදයත්, විශ්වයේ තියෙන සියලුම ශක්තීන්ගේ බලයෙන්,මං මෙතෙක් කරපු සියලුම පිං බලයෙන් ,සියලුම සෑ රදුන්ගේ ආනුබාවයෙන් ඉක්මන්ටම ඔයාට හොද වෙනවමයි අයියේ. එදාට ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් ආදරෙන් බලාගනී.බුදු සරනයි අයියේ .
@sithumwarnakula9699
@sithumwarnakula9699 11 ай бұрын
ඒ ඇතිද
@rathnayake1989
@rathnayake1989 10 ай бұрын
මම මේක දැක්කෙ අහම්බෙන්. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ආර්තික ප්‍රශ්න ගොඩයි.. මං රුපියල් දෙසීයක් දැම්මා.ඒක ලොකු ගාණක් නොවුණත් මං වගේ මේක දකින අයට ආදර්ශයක් වේවා කියලා මේ කමෙන්ට් එක දැම්මෙ.මේක දකින එකෙක් රුපියල් 100ක් දැම්මත් ලක්ෂ කීයක් එකතු වෙයිද මේ කොල්ලට. අපි උදව් කරමු. කවදා හෝ ජීවිතේට යහපතක්ම වෙලා කැරකිලා එයි බුදුපිහිට ජේසු පිහිට කියලා කමෙන්ට් එකෙන් එහාට ගිහින් කීයකින් හරි උදව් කරමු බන්. කොල්ලෙක් නම් එක සිගරැට් එකක් බොන ගාන දාහන්.හදවතට පට්ටම සතුටක් දැනෙයි බන්.ඒක කරලා බලහන් ඒ ෆීලින් එක..
@yellowrose8312
@yellowrose8312 10 ай бұрын
@nir1009
@nir1009 10 ай бұрын
@slbusboy8298
@slbusboy8298 4 ай бұрын
හරිම ආදර්ශයක් ..බුදුසරණයි මල්ලි ඔයාට කවදාවත් වරදින්නෑ❤❤
@rathnayake1989
@rathnayake1989 4 ай бұрын
@@slbusboy8298 🌹🌹🙏🙏
@NishshankaNewkamal
@NishshankaNewkamal 3 ай бұрын
​@@nir1009y85😮 .yuiuyyhjjy ip
@gkkandy2014
@gkkandy2014 11 ай бұрын
ඔයාට අම්මා ඉන්නවා පුතේ වරදින් නැ . ❤. විශ්වයේ තිබෙන අනන්ත බුදුගුනබලයෙන් ද විශ්ව ශක්තියේ බලයෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා!!!❤❤❤
@prasadmadushanka6530
@prasadmadushanka6530 11 ай бұрын
පුලුවන් විදියට අපි හැමෝම උදවු කරමු,,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! සකියා මචන් උබ කරපු මේ දේ ලොකු පිනක් වෙයි ඉක්මන් සුව මෙ කොල්ලට..
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt 11 ай бұрын
මන් ඔයාට වකුගඩු එකක් දෙන්නම්....🙏🙏🙏🙏🙏🙏
@samanpushpakumara2904
@samanpushpakumara2904 11 ай бұрын
Oyata budu bawa athwei.🙏🙏
@aaabbbb4187
@aaabbbb4187 11 ай бұрын
Godak pin
@Pgckg
@Pgckg 11 ай бұрын
අනේ ඔයාට ගොඩක් පින්,,,,,,, 🙏🙏🙏🙏🙏🙏
@javithathsara1062
@javithathsara1062 11 ай бұрын
ඒ වචන ටික ගොඩක් වටිනවා ආය්යේ ❤
@shwusbs3889
@shwusbs3889 11 ай бұрын
ඒ වචනෙට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏😢
@pusphakanthi2661
@pusphakanthi2661 10 ай бұрын
අනේ මගේ පුතේ සියළුම සපා පාප කැඩෙන්න ජේසුස් වහන්සේගේ මහත් බලවත් කරුණාවෙන් සුවය නිදහස් වේවා පුතේ නුබට ජේසු ආදරේ අනේ පුතේ දෙවියන් ඔබ‍ට ආදරේ මීගමුඋවේ බ්‍රයන් පාස්ටර් ගේ සභාවට යන්න ඔබ ඉක්මනින් සුව වෙනවා 😭😭ජේසුස් වහන්සේගේ උතුම් නාමෙන් වකුගඩු ඉස්පර්ෂ කරන්න සුවය නිදහස් වේවා ජේසු ජීවමානයි ඔබ‍ට සියල්ල ලැබේවා 😭😭
@gayanmadushanka3879
@gayanmadushanka3879 11 ай бұрын
උවමනාම වෙලාවේ තමයි ඔයාගේ බිරිඳ ඔයාව දාලා යන්නේ එහෙම ගෑනියෙක් ඔයාගෙන් ඈත් වෙලා වෙන් උන එක ගැන උඹ සතුටු වෙයන් මචං උඹ කොහොම හරි සනීප වෙයන් මචං උඹට පුළුවන් මිත්‍රයා😢
@mihiriprarthana9178
@mihiriprarthana9178 11 ай бұрын
Eka rupiyal 100ki udauwak karanna eyata❤
@leeladisanayake9201
@leeladisanayake9201 11 ай бұрын
Ane deyyane e kanthawanam maarai.Ledaduk katath hadenna puluwan. Eth daruwek ekkath athaarala yanna tharam AI amanusika une.
@pushpalokugamage4482
@pushpalokugamage4482 11 ай бұрын
😊​@@leeladisanayake9201
@sameerasameera6927
@sameerasameera6927 11 ай бұрын
ikman suwaya prarthana karanawa wagema eka rupiyal 100k hari danna.nattam wedak na
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Eka athe a,,,,,ape alapu gadara akka th Kaye n WA,,,,, husband i hora after eka tayena aiya eka eka,,,,,,newa gayoth,,,,,, karadare e newa ta UNE th,,,,,,,,,,,,,baraghen husband name i Lu,,,,,,,,,,,hora after eka tayena aiya WA Lu,,,,,,,,,,, eama Akka LA Ta me athem a M Labe i,,,,,,
@TharuliThihasna
@TharuliThihasna 11 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් .. මල්ලි ඔයාට ඉක්මනින් සුව වෙනවාමයි...අම්මගේ ආශිර්වාද තරම්ම මේ රටේ හැමෝම ඔයට අශිර්වාද කරනවා. බුදු සරණයී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jingyuhiasmr7592
@jingyuhiasmr7592 11 ай бұрын
මටත් මාස දෙකක දුවෙක් ඉන්නව. මාත් රට ඉන්නෙ. වීඩියෝ එක එව්වෙ මගෙ නෝනා.. මචන් ඉක්මනට සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. ඒ වගේම දුවව ලගට ගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. පුලුවන් විදියට 10000ක් දැම්මා.. උබගෙ වයසෙ මාත්. ලක්ශ 40ක් කියන්නෙ පොඩි ගානක් රටේ ආර්ථිකය මෙහෙයවන පාලකයොන්ගෙ ප්‍රශ්නයක්. කෝම උනත් අපි අපිට උදව් කරගන්න වෙන අවස්ථාවක්. සුබම සුබ ජීවිතේකට යන්න ඉඩ පහස ලැබේවා! අම්මගෙ කදුලු උබෙ වේදනාවට සාදාරනයක් ඉශ්ඨ වේවා! සියලු ශක්තිය ලැබේවා!! ජයම!
@TharushiNavoda-f3y
@TharushiNavoda-f3y 11 ай бұрын
ගොඩක් පින් ඔයාට 🙏
@WasanthaRanjanee-s5g
@WasanthaRanjanee-s5g 10 ай бұрын
බුදු සරණයි. හැකි උදව්වක් කරන්නම්.
@uthpaladias5944
@uthpaladias5944 10 ай бұрын
සියලු දෙවියන්ගෙ ආශිර් වාදයෙන් රැකවරනයෙන් තුනුරුවන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනටම සුව වෙන්න අයියේ....
@nayoniuthayanga2101
@nayoniuthayanga2101 11 ай бұрын
මල්ලි ඔයාට ගොඩක් පිං. ඔයා හදපු අම්මා තාත්තටත් පින් හරි දුක්ඛයි, අඬ අඬා මම මේ වීඩියෝ බැලුවේ උදව් කරන හැමටම හුඟාක් පින්
@HarshaPrabhath-ei6bp
@HarshaPrabhath-ei6bp 11 ай бұрын
මාත් සල්ලි දැම්මා. මං අම්මට මේ අයියගේ අම්මට කතා කරා. ඒ වචන වල ලොකු විශ්වාසයක් තියනවා.අපි එකතු වෙලා මේ ලස්සන කොල්ලව ගොඩදාඅමු.❤️❤️❤️❤️
@rwijesundara8950
@rwijesundara8950 4 ай бұрын
මෙයා බේරුණාද
@ChithraJayakodi-n5y
@ChithraJayakodi-n5y 11 ай бұрын
ඔයාට ඉක්මනින් සනීප වෙයි මල්ලී.ජය ශ්‍රී මහා හාමුදුරුවනේ මේ අහින්සකයා ඉක්මනින් සුවපත් කරන්න.
@මල්බෙරිගමආතල්
@මල්බෙරිගමආතල් 10 ай бұрын
ඔයා මාර හොඳ වැඩක් කරන්නේ අයියේ මේ ජිවිත වෙනුවෙන් ... දෙවියන් වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් සනීප වේවා ...🙏 මේ වගේ කැප කිරිම් කරන අම්මා කෙනෙක් ලබන්න පිනක් තියෙන්න ඇති .... ඔයා වෙනුවෙන් කැප කිරිම් කරපු තාත්තාත් ඉක්මනටම සනීප වෙයී..😢
@sangeethmadusanka9370
@sangeethmadusanka9370 11 ай бұрын
මොන ප්‍රශ්නය තිබුනත් ආශිර්වාදක් කියලා සිතන්න පුතා ජේසුස්වහාන්සේගේ ශුද්ධ වු නාමයෙන් ඔබගේ සියලු රෝගය සුව වේවා ❤❤❤❤❤❤
@ishuishu9204
@ishuishu9204 11 ай бұрын
මා විසින් කරන ලද සියළුම කුසල් බලයෙන් ඔයාගේ සියළුම ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා!🥺🙏
@AnarkaVihari-wi2qx
@AnarkaVihari-wi2qx 11 ай бұрын
Oya ikmanata sanipa wenawa malllii
@hasinduanjana8326
@hasinduanjana8326 11 ай бұрын
oyata theruwan saranin ikman suwaya labei malli duk wenna epa
@montikapila8858
@montikapila8858 11 ай бұрын
කොරියාවෙ ඉන්න කොට මේ ගෑනු කෙනා කොහොම සතුටින් ඉන්න ඇත්ද.සල්ලි නැති උන ගමන් ,ලෙඩදුක් හැදුන ගමන් දාල යන මෙහෙමත් ගෑනු😢අන්තිමට ඉතුරු උනේ අම්ම විතරයි.
@VibhashiniSenevirathne-cg8go
@VibhashiniSenevirathne-cg8go 10 ай бұрын
අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මම යම් කිසි කුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒ සියලු කුසල කර්මවල පිනෙන් අයියා නිරොගිමත් වෙන්න ඕන සුවපත් වෙන්න ඕන 🙏🙏🙏
@SudeshikaCj
@SudeshikaCj 11 ай бұрын
බික අවන්හල් හිමිකරු අශේන්ට සකී මල්ලි පොඩ්ඩක් දැනුම් දෙන්න අශේන් හරිම හොද කොල්ලෙක් එයා සහයෝගයක් දක්වයි මම මීගමුවෙ
@niroshadamayanthi-fs1rz
@niroshadamayanthi-fs1rz 11 ай бұрын
හිත හයිය කර ගන්න මල්ලි ඔයාගෙ කතාව අහලා මගේ හිතට ගොඩක් දුක හිතුනා... මගේ මහත්තයාට වකුගඩු අමාරුව හැදිලා දැන් අවුරුදු 2යි ලෙ මාරැ කරනවා එත් සතියට තුන් වතාවක් මගේ පවුලේ අයගෙන් වත් මහත්තයාගෙ පවුලේ අයගෙන් වත් කිසිම උදව් වක් අපිට නැ.. එයාගෙ ඇස් දෙකට ප්‍රශර් ඇවිත් ඇස් දෙකම පෙන්නෙ නැ. එයාගෙ වැඩ ටික වත් තනියෙන් කර ගන්න බැරි තත්වෙක එයා ඉන්නේ.. මට බබාලා දෙන්නෙක් ඉන්නවා පුතාට අවුරුදු 10යි දුවට අවුරුදු 3යි දරැවො දෙන්නගෙ වැඩත් කරගෙන මහත්තයාවත් බලාගෙන මගේ හිත අසරණ වෙලා කඩා වැටෙන්න නොදි මෙ ජිවිත ගමන යන්න මම ලොකු වෙහෙසක් දරනවා... ඔයාට කවුරු නැතත් ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාගෙ ලගිම්ම ඉන්නවනෙ ඔයා අඩන් නැතුව ඉක්මනින් හොඳ වෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක සතුටින් ඉන්න. අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිට ඔයාට ලැබෙන්න ඔනි. බුදු සරනයි මල්ලි...❤
@SamPerera-vm1jn
@SamPerera-vm1jn 11 ай бұрын
Oyawa contact karaganne khmda?
@dinithyanirmanidinithyanir2033
@dinithyanirmanidinithyanir2033 11 ай бұрын
Ane mage raththaran ammatath me ledemai thibune eya aurudu 1 1/2 le maru kala aneee mn eyawa godak hodin bala gaththa eya sadahatama apiwa dala gihin masa 6i
@dineshmadhusanka2648
@dineshmadhusanka2648 11 ай бұрын
Oyage මහත්තයාට th ikmanin suwawanna one 😢😢
@niroshadamayanthi-fs1rz
@niroshadamayanthi-fs1rz 11 ай бұрын
@@dineshmadhusanka2648 godak pin oyata♥️
@SasithaMadumal
@SasithaMadumal 11 ай бұрын
ලොකු දෙයක් කරන්න තරම් ශක්තියක් නෑ පුළුවන් විදිහට රුපියල් 1000 හෙට දානව මචන් උබත් මගේ වයස කොල්ලෙක් අපේ කොල්ලන්ටත් කියල තව රුපියල් 100කින් හරි උදවුවක් කරනවා තෙරුවන් සරණයි ඉක්මනට සුව වෙනවා ❤❤❤❤සියළුම දෙවියන්ගේ පිහිටයි
@MdKumara-gw4ri
@MdKumara-gw4ri 5 ай бұрын
Oyage babata mama amma kenek wennada
@BinariSanda-ws4rg
@BinariSanda-ws4rg 10 ай бұрын
ඔයාව ජාතක කරපු දෙමව්පියන්ට බුදු බවම අත්වේවා!!!!🙏🙏🙏අසරණ මිනිස්සුන්ට මේ කරන මහමෙරක් වූ උපකාරයට.ජාති ජාතිත් පිං සිදුවේවා !!!🙏🙏🙏🙏🙏
@sanjunisansala8635
@sanjunisansala8635 11 ай бұрын
මම කියන්නෙ රු. 20/- ගානෙ එක්කෙනෙක් දෙන්න. කවුරුවත් හිතන්න එපා ඊට වඩා දෙන්න. එතකොට තමයි වෙන්නෙ නැත්තෙ.එකම දිනයක් දාගෙන හැමෝම 20/- ගානෙ දෙමු. සතියක් ඇතුලත මේ වීඩියෝ එක share කරලා ඉක්මනට දිනයක් දාගමු
@sacithasilva9469
@sacithasilva9469 11 ай бұрын
Ane ow ape ehama karamu
@jasinthafernando5861
@jasinthafernando5861 11 ай бұрын
අනේ ජේසුනී මේ දරුවාට ඔබගේ කැමැත්ත පරිදි ඉක්මන් සුවය ලබා දෙන්න ජේසුනී ඉක්මන්සුවය ලබාදෙන්න.❤❤❤
@nicoladeen2460
@nicoladeen2460 11 ай бұрын
ජේසුනී ඔබගේ ශ්‍රී රුධිරයෙන් ඔබගේ දරුවන් ආලේප වේවා 🙏🙏🙏🙏🙏🙏
@thamaragunasekera2715
@thamaragunasekera2715 11 ай бұрын
සකියා කවමදාවත් කියල නැහැ මගේ නම්‍බරයට කතා කරන්න මගේ ගිණුමට මුදල් දමන්න කියල ඔහු සෑම විටම කලේ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර අපට ලබාදීමයි .ස්තුතියි සකියා මම ඒ පුතාට කථා කලා අනිවාර්යෙන්ම සතියක් ඇතුලත උදව්‍වක් කරනවා
@RajendramMalini
@RajendramMalini 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@DimashaSavindi-th1iv
@DimashaSavindi-th1iv 10 ай бұрын
මොන බිරිදක්ද ඒ අම්මා තමා හැමදාම දරුවොන්ට ආදරේ එකම කෙනා🥺❣️ඉක්මන් සුවය පතනවා අයියේ මන් තාම ඉගෙන ගන්න කෙනෙක් මන් ළග සල්ලි තිබ්බ නම් මම සල්ලී දානවා උදව් කරන්න බැරි උනාට මට සමාවෙන්න🥺🙏
@Noti_madu
@Noti_madu 11 ай бұрын
අනේ ඒ අයියාට ඉක්මනටම හොද වෙන්න ඔනේ.😢 අනේ දෙවියනේ එ අයියට කිසි කරදරයක් වෙන්න එපා🙏
@dilankasandaruwan8194
@dilankasandaruwan8194 11 ай бұрын
මම තාම ස්කෝලෙ යනවා අයියා මමත් මේ ඉරිදා රුපියල් 100කින් උදව් කරන්නම් දන්න යාලුවොන්ට social media හැම එකකම දානවා .සකියා අයියට ගොඩක් පින් මේ වගේ වටින අසරන ජීවිත වලට උදව් කරනවට 💗❤
@Nimeshi-c6d
@Nimeshi-c6d 11 ай бұрын
ජේසු පිහිටයි.දෙවියන්වහන්සෙගෙ සුවය ලැබෙවා
@WoOfi-tl7ku
@WoOfi-tl7ku 11 ай бұрын
Deiyanta kiyala barida mokuth karala denna
@RamaniKusumalatha-s6t
@RamaniKusumalatha-s6t 10 ай бұрын
දෙවියන්වහන්සේ පිහිටෙන් ඔයාට හොඳ වෙනව❤️❤️❤️ Goad bless you ✝️✝️
@DilrukshiWijethunga-vf2ns
@DilrukshiWijethunga-vf2ns 11 ай бұрын
මල්ලි ඔයා සනිප වෙන්න ඔයා ගෙ බලාපොරොත්තු සියල්ල ඉටු වෙයි එවා හරි ම අහිංසක යි අපිත් පුළුවන් විදිහට රැ.2500ක් දැම්මා බුදුසරණයි ඔයාලට 🎉🎉🎉
@gayaninilmini3581
@gayaninilmini3581 11 ай бұрын
විශ්වයේම සියලුම ජීව ශක්තියෙන් ඔබට ඉක්මනින් සුව වෙන්න ඕනි.සුව වෙන්න අවශ්‍ය වෛද පසුබිම පවා ඔබට හමු වෙන්න ඕනි.ස්වභාදහමෙ ආශිර්වාද යෙන් සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා.දීඝායූ ලැබේවා.තුන්රුවනෙ පිහිටයි
@dlr1991
@dlr1991 11 ай бұрын
අපි හැමෝම පුලුවන් කීය ගානේ හරි දාලා උදව් කරමු මේ සහෝදරයට මල්ලිට මේ අහිංසක තාත්තට මෙයාගේ බැංකු ගිණුමට සල්ලි දාමු
@IshaniMalsha-d6g
@IshaniMalsha-d6g 10 ай бұрын
අනේ දෙයියනේ... ඔබ වහන්සේගේ අනුහස් බලයෙන් මේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන... ඇත්තටම ඇස්ව්ලට කඳුළු එනවා මේ කතාව අහද්දී.. ඔයාට අනිවාර්යයෙන් හොද වෙනවා අර දාලා ගිය ගෑනිට සසර පුරාවටම දුක් වෙන්නම.... බුදු සරණයි අයියේ....
@renukasamarasekara3865
@renukasamarasekara3865 11 ай бұрын
කොයි කාටත් අන්තිමට ඉතිරි වෙන්නෙ අම්මා විතරයි උතුම් වූ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී වේවා මිනිස්සු උදව් නොකරනව නෙමෙයි පුතේ අද කාලෙ හැමෝම දුප්පත් වෙලා ඉන්නෙ
@sumanawathiearachchige8364
@sumanawathiearachchige8364 11 ай бұрын
අනුරාධපුර අප්පච්චිගේ සුව මැදුර ට එක්ක යන්න
@maneeshamadubashini428
@maneeshamadubashini428 11 ай бұрын
අප්පච්චී අනුරාධපුර ඉන්නවා .එක්කන් යන්න .
@MadoMado-m6e
@MadoMado-m6e 11 ай бұрын
මගෙ ජෙසුනි ඔබ වහන්සෙ ලැබුවා කස පහර කරුන කොටගෙන මෙ සහොදරයා සුව කල මැනව 🙏🙏🙏
@chamirak
@chamirak 11 ай бұрын
මට ⁣මුදල් නැහැ.බොහොම අමාරුවෙන් මම ඉන්නෙ.ඒ නිසා පොඩි රු.1000 ක් දැම්මා දැන් ඔයාට ඉක්මනට සනීප වෙන්න කිය.තෙරුවන්සරණයි.
@anushaanusha8702
@anushaanusha8702 10 ай бұрын
අනේ මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් සමාජයට දානවට මොකද ඔය වගේ ගොඩක් අසරණ වෙච්ච ආයේ කොච්චර ඉන්නවද ගෙවල් ගානේ ආවොත් හිතන්නෙ බොරු කාරයෝ කියල ඒක නිසා ඔයා ඔය කරන වැඩේ දිගටම කරගෙන යන්නේ ඔයාට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🙏 ඒ වගේම ඔය මල්ලිටත් ඉක්මනට ඔපරේෂන් එක කරා ගන්න ඕන කරන සල්ලි ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද අපේ රටේ මනුස්සකම් පිරුණු මනුස්සයෝ තාමත් ජීවත් වෙනවා ඒක නිසා ඔයා බය වෙන්න එපා ගිය අයට යන්න දෙන්න ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න තිස් තුන් කෝටියක් දේවරු රැක දේවා ඉක්මන්ට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shani-it4ev
@shani-it4ev 11 ай бұрын
අනේ ගොඩක් දුකයි මල්ලි .ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අනේ අපි පුලුවන් විදියට එයාට උදව් කරමු🙏
@SandaliImanshi
@SandaliImanshi 11 ай бұрын
වකුගඩු රෝගය සහ සියලුම රෝග වලින් දුක් විදින සියලුම දෙනා ඉක්මනින්ම හොද වෙන්න ඕනෙ ❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
ඇත්ත ඒ සියළු දෙනාම ඉක්මනින් සුවපත් වේවා ...👍🙏
@vipulanandana5704
@vipulanandana5704 11 ай бұрын
මාත් උඹට සල්ලී දැම්මා උඹ සනීප වෙනවා කොල්ලෝ උඹ සනීප වෙලා අර නරැම ගෑණිට පෙන්නපන් උඹ කවුද කියල හැබැයි ජීවිතේ අහලකටවත් ආයි ගන්න ඵපා උඹ සනීප වෙලා ඵනකන් අපි බලන් ඉන්නවා ඇවිත් අඩන්නැතුව හිනා වෙලා සකියා ඵක්ක වීඩියෝ ඵකක් කරපන් තෙරැවන් සරණයි
@click-y1x
@click-y1x 11 ай бұрын
@EagerCupcakes-im6uv
@EagerCupcakes-im6uv 11 ай бұрын
❤❤🎉
@chandrikapriyadarshani7925
@chandrikapriyadarshani7925 11 ай бұрын
Ane ou a gani maha tirisan ganaiyak..ane adare kiyanne athapaya natiunath higakala hari adaren rakaganna eka..aye kawadawath a wage kenek jiwiteta ganna epa...adare karana awanka minissunta hamadama labne paukara aya..
@Nisansala-c9v
@Nisansala-c9v 11 ай бұрын
Ikamaninma saneepa wenna malli.siyalu dewiyangen mama illalanawa.math puluwan widihata udau karannawa.😢😢😢
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn 11 ай бұрын
Eka nam aththa
@lakmalidinusha9244
@lakmalidinusha9244 10 ай бұрын
බුදු සරණයි ඔයාට ඉක්මන් සුවය ලැබෙනව.පුලුවන් හැම කෙනාම මේ මල්ලිට උදවු කරන්න.ඒක ලොකු පිනක් .....අපිට ඒ පිනම ඇති....අපේ රටේ මිනිස්සු පිනට බරයී.පිං කරන්න කැමති.ඔයාට අනිවාර්යයෙන් උදවු කරනව අපේ ශ්‍රි ලාංකිකයො ..ඉක්මන් සුවය ලැබේවා....
@ahasya8728
@ahasya8728 11 ай бұрын
අනේ සමාවෙන්න අයියේ..🙏🙏🙏පුලුවන් මුදලක් මං අනිවාර්යයෙන් තැම්පත් කරනවා ඔයාට ඉක්මන්ට සනීප වෙන්න ඕනි මං මේ වෙනකොට pregnant අම්මා කෙනෙක් ඔයාගෙ දරු සෙනෙහස තෙරේනවා ඔයාට බිරිඳ සහ දරු පැටියා එක්ක ආයමත් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි🙏🙏❤️
@tharutharu1667
@tharutharu1667 11 ай бұрын
අනේ දෙයියනේ 🥺🥺🥺..බුදු ගුණ බලයෙන්, විශ්ව මාතාවගේ පිහිටෙන් , දෙවි බලයෙන් මේ අයියා සනීප වේවා!!!🙏🙏🙏🥺🥺....අනුරාධපුරයේ අප්පච්චි ලගට යන්න..😢.අනිවාරයෙන්ම සනීප වෙයි අයියා ඔයාට 🙏🙏.....
@BOM823
@BOM823 11 ай бұрын
Eya hoday da 😢😢
@PriyankaWijerathna
@PriyankaWijerathna 10 ай бұрын
Ow godak hodai.ehe yanna
@ThanujaDarshani-bm4jd
@ThanujaDarshani-bm4jd 11 ай бұрын
අඩන්න එපා රත්තරනේ..අය්යේ ආදරනීය අම්මේ.පුතාට ඉක්මනට සුවය දෙන්න අපේ රටේ වගේම.පිටරට ඉන්න.මිනිස්සු උදව් කරාවී.බුදු සරනයි
@mihiriprarthana9178
@mihiriprarthana9178 11 ай бұрын
Eka rupiyal 100k damu
@KumariKumari-nr2ov
@KumariKumari-nr2ov 10 ай бұрын
දෙවියන්ගේ පිහිටෙන් ඔයාට සල්ලි ලැබිලා හොද ජීවිතයක් ලැබේවී සහෝදරයා...ඔයාව දාලා ගිය කෙනාට පේන්න සතුටින් දෙමව්පියන් එක්ක ජීවත් වෙන්න මේ සහෝදරයා ගේ අසනීපෙට සහයෝගය දැක්වු සියලුම දෙනාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏..ආදරේ කරන කෙනා මොන තත්වයේ හිටියත් පනවගේ ලගින් ඉන්න කවදාවත් එයාව තනි කරන්න හිතන්නවත් එපා...හොද කාලෙදි වගේම නරක කාලෙත් ලගින් ඉන්න අනෙකා සමග ඒක තමයි සැබෑම ආදරේ කියන්නෙ 🙏🙏😢😢
@Shiwanyadissanayake
@Shiwanyadissanayake 11 ай бұрын
බුදු සරණින් සියලුම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින්ම සුව වෙනවා මල්ලියෝ..සුවවෙනවා සුවවෙනවා සුවවෙනවාමයි!!!!
@Shiwanyadissanayake
@Shiwanyadissanayake 11 ай бұрын
මගේ මල්ලියේ අපිට පුළුවන් ව්දිහට පොඩි උදව්වක් කලේ...ඔයා බය වෙන්න එපා...මගේ මල්ලියෝ ඔයා ඉක්මනින්ම සනීප වෙනවා🙏🙏🙏🙏🙏🙏 ඔයාට අපි හැමොගේම ආශිර්වාදය තියෙනවා මල්ලියෝ බුදු සරණින් සියලුම දෙව් පිහිටෙන් ඔයා ඉක්මනින්ම සනීප වෙනවා🙏🙏🙏🙏🙏🙏 ඔයා දුක්වෙන්න එපා.ඔයාට අපි ඉන්නවා මල්ලියෝ ❤❤
@upulherath1647
@upulherath1647 11 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා ......🙏🙏🙏🙏🙏
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 11 ай бұрын
සකියා පුතේ පිං සිද්ද වෙයි මේ පුතාට පිහිට වෙන්න ...පුලුවන් විදියට අපි හැමොම උදව් කරමු
@Udaridy
@Udaridy 10 ай бұрын
මමත් වකුගඩු ලෙඩෙක්. මටත් ඉතුරු උනේ මගේ පවුල විතරයි. මගෙත් ආදරේ කල කෙනා දාල ගියා ලෙඩේ දැනගත්තම. දුක් වෙන්න එපා සහෝ. දවසක අපි දිනනවමයි. ඔබට ඉක්මන් සුව❤❤❤🫂🫂🫂🫂
@deepikasamanmali74
@deepikasamanmali74 4 ай бұрын
Oya wage prshnyk mtth tiyenw kiuwa.mn ylu una kenath den tikk maga arinwa.hith hadanwa wenuwt asanipa wena kaleth hith riddna ek kre.adatth mn oluwa ussala inne mage gedr ayt pin sidda wenn.love ela nnethi unnt Mt duka ne.waradak nokrna apitmi me prashna
@wagathugatv_1
@wagathugatv_1 11 ай бұрын
දුවව තුරුල් කරන් නිදාගන්න ආසයි කියපු කෑල්ල බලපු වෙලේ ඉදන් මගෙ හිතටත් හරි නැ🥺😢මෙහෙමත් ගැනු ඉන්නවනෙ😢🥺අනිවාරෙන්ම සුව වෙන්න ඕනි අයියෙ ඉක්මනින්...බුදු සරණයි ජේසු පිහිටයි...😢❤️
@jagathpushpakumara9083
@jagathpushpakumara9083 11 ай бұрын
කාගෙන් හරි උදඋ ලබේන කොට මේ මනුස්සයා අපහු එඉ.එයා වගෙ නෙමෙයි අම්මා නිතරම ලගින් ඉන්නවා.තෙරුවන් සරනයි .
@kkww3805
@kkww3805 11 ай бұрын
අනේ මේ දරැවට රුපියල් 100කින් හරි උදවි කරලා ජිවිතේ බේරා ගනිමු.
@dilukshichethana-jd1kz
@dilukshichethana-jd1kz 11 ай бұрын
අනේ රත්තරන් අයියේ අඩන්න එපා..අනේ මන් ඔයාට දෙන්නම් වකුගඩුවක්....අනේ ඔයාට හැමදාමත් හරියන්න ඕනි අයියේ...අනේ ඉක්මනින්න්ම සනීප වෙන්න ඕනි ඔයාට ❤❤❤❤❤
@m.kavinduchathuranga4835
@m.kavinduchathuranga4835 10 ай бұрын
සියලුම 33කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා!බූදූ සරණයි!
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 11 ай бұрын
මන් තාම ඉස්කෝලේ යනවා... ඒත් මන් මට පුලුවන් විදියට මගෙ වට්සැප් එකෙ මගෙ තියන හැම ගෘප් එක්කටම දැම්මා.දන්න හැම ගුරුවරයෙක්ටම දන්න හැම කෙනෙක්ටම මේ දේ කිව්වා.මාත් ක්ලාස් යන සල්ලි කීයක් හරි දානවා.🥺🥺🥺 පුලුවන් විදියට මන් උදව් කරනවා.මට විශ්වාසයක් තියනවා මන් දාන එක දැකපු එක කෙනෙක් හරි මෙයාට කීයක් හරි දෙයි කියලා.ඔයා ඉක්මනින් හොද වෙයි.😊❤❤❤
@TharushiNavoda-f3y
@TharushiNavoda-f3y 11 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් දෙවි පිහිටෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉක්මනින් නිරෝගි සුව ලැබේවා !..🙏
@ceylontechboy1418
@ceylontechboy1418 11 ай бұрын
මේ වෙනකොටත් මේක 5000 වඩා බලලා ලක්ශ 32 එකතු කරන්න එක්කෙනෙක් 640 වගේ පොඩි ගානක් දාන්න ඕන.please think about that life.we can help them
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 11 ай бұрын
Ekanm aththa ane koma hari udau karanna pau deiyane
@diliniransala
@diliniransala 11 ай бұрын
eka nam niyama comment ekak ban
@superman8380
@superman8380 10 ай бұрын
අනිවාර්යයෙන් උබ හොද වෙනවා මල්ලියෙ හොද උන දවසට අම්මවයි තාත්තවයි හොදින් බලගනින් මල්ලියෙ 🙏😔
@GgGg-jr9lc
@GgGg-jr9lc 11 ай бұрын
ආදරණිය පුතාටත් අම්මටත් සහනයක් ලැබේවා ....උතුම් දළදා සමිදු පිහිටයි රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවය ලැබිල ආදරණිය මෑණියන්ටත් පුතුනුවන්ටත් සතුටු කදුළු ලැබේවා ...සුවපත් ම වේවා ...
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 11 ай бұрын
කොරියාවේ ඉදපු කොල්ලෙක් පුලුවන් කොරියාවේ ඉන්න සහෝදර සහෝදරියෝ උදව් කරන්න ඔයාලාට ගොඩාක් පින් වැදලා කියන්නේ උදව් කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanirajapaksha8344
@sriyanirajapaksha8344 11 ай бұрын
ඔයාට පුතේ ඉක්මනින් සුවය ලැබෙන්න කියලා මෙි ප්‍රථනා කරනවා අමිමාගේ ආදරය සෙනහස තියෙනකමි වරදින්නේ නැ ❤❤❤❤
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 11 ай бұрын
ඇත්තටම මම ඇඩුනා අදට මාස 8ට කලින් මගේ මහත්තයගෙ අක්කගෙ දුවටත් වකුගඩු දෙකම නරක් වෙලා නැති වුනා.අදටත් අපිට ඒ වේදනාව දැනෙනවා.මමත් මගේ මහත්තයාගේ පැන්ෂන් එකෙන් ජිවත් වෙන්නේ ඔයාගේ පුතේ ගිණුමට මම රු.1000ක් හෙට දාන්නම් අපිත් ඒ වේදනාව දන්නවා අනේ හැමෝම රු.100කින් හරි උදව්වක් කරන්න ඒ පිං සසර පුරාවට ලැබෙවි.ඔයාට පුතේ ඉක්මන් සුවය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරමි
@NimshaNimsha-f4e
@NimshaNimsha-f4e 10 ай бұрын
ඉක්මනින් සුව වෙන්න ........ඔයට ඔයාගෙ අම්මට තත්තටත් ඉක්මනින් සුවය පතනවා...ජයශී බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා ..බුදු සරණයි ....
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН