KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
19:58
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2024 ලංකාවේ ජනාධිපති ගැන කල අනාවැකිය Ananda Maithri Thero Anawaki
34:54
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
бабл ти гель для душа // Eva mash
01:00
ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story
Рет қаралды 579,614
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 973
@SujeewaDinamithra-pf3kj
7 ай бұрын
ඔබතුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraniChandrani-b1o
8 ай бұрын
ඔබතුමා ගොඩක් ලොකු පිනක් කරගන්නේ.කොච්චර කලත් දොස් අහන්නත් වෙනවා ඒ අපේ රටේ අයගෙ විදිහ .ඒත් ඔබට පින් .බුදු සරනයි .
@gihandissanayake6678
8 ай бұрын
තත්පරයක්වත් skip නොකර බලපු එකක්.... ඇත්තටම ගොඩාක් වටිනා එකක්... කවුරුත් නොකරපු vedio එකක්.....
@trendrican
8 ай бұрын
මිහිපිට දෙවිවරු ඉන්නවා කියන එක ඇත්තක්... මේ අයියා ඇත්තටම දෙවියෙක්..❤
@sumangalasilva8151
8 ай бұрын
මිනිස් වෙසින් ඉන්න දෙවිවරුන් දෙදෙනෙක් මේ අම්මයි, ඉසුරු පුතයි. ❤️❤️ මේ මහානීය පින්කම ඇරඹූ ඒ පිංවත් පියානන්ට නිවන් සැප ලැබේවා..
@gakusumalatha-ri1mn
6 ай бұрын
😊
@shyamaWijerathne
8 ай бұрын
විශ්ව මාතාව මේ සියලුම දෙනාටත් පිහිටි වේවා මෙම කර්මය මෙතනින් අහෝසි වේවා ..නිදුක් නිරෝගි සුව හැමෝටම ..ඔබ සියලුම දෙනාටත් ස්තුතියි ස්තුතියි ..බුදුසරණයි
@lathalatha496
8 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු
@kapiladias9178
8 ай бұрын
මෙහි නේවාසිකව සිටින සියල්ලටම නිදුක් නිරෝගී සුව අත්වේවා!!ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණ බලයෙන් යහපත සෙත ශාන්තිය අත් වේවා!!!!!!!මෙම අනාත මඬම පවත්වාගෙන යන මහත්මයාටත්, එතුමාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ටත් සියළු ඥාතීන් ටත් සම්මා සම්බුදු සරණයි !!!!!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyanthaDamayanthi-m9c
Ай бұрын
Mama nam eyalata kemathiy
@sudarshanisherannya
8 ай бұрын
Amalige ගෙදර තියෙන්නේ අපේ ගෙවල් ගාව. Kimbulapitiye weralle. අමලි ගොඩක් ලස්සන කෙනෙක්. එයාව බලා ගත්තෙ එයාගෙ නැන්දාලා දෙන්නෙක් එයාල දෙන්න ගොඩක් වයසයි. අමාලි ට නංගී කෙනෙක් ඉන්නව එයාලට හොඳට සල්ලි තියේ. අම්මා තාත්තා උන්න අම්මා තාම එයාව අත් ඇරලා දැම්මේ ලෙඩ උනාට පස්සේ පව් ඒ කෙල්ලව ඔහොම බලා ගන්නවත් ඉසුරු අයියේ ඔයාට ගොඩක් පින්.
@hirusoyakwt.5601
8 ай бұрын
පුදුම අම්මා කෙනෙක්..
@sudarshanisherannya
8 ай бұрын
@@hirusoyakwt.5601 ඔව් අනේ හැමෝම ගමේ අය බනිනවා.Amalige nandala thama eyawa බලා ගත්තෙ.amali eyalata hitan gahnawa gamema awidinawa nandalata horen.eyala godak වයස nisa thama othanata bara dila thiyenne.ohoma thanak labunu eka amalige loku pinak
@premilaSilva
8 ай бұрын
ඇත්තටම හරි. ගමේ අය දන්න සත්‍යය. පව් අමාලි. හරිම ආදරණීය චරිතයක්..
@WithanaGamage
4 ай бұрын
Puduma Amma kenek. Amma kenakuta ehma karanna puluwenda.😢😢😢😢❤❤
@ChampaKumari-b3s
Ай бұрын
හොඳින් ඉන්න ලැබේවා සසර පුරා .
@sameerauddika-vt6ui
8 ай бұрын
අනේ ඇත්තටම හරිම සංවේදී වෙනව මේ වගේ ඒව දැක්කම උදව්වක් කරන්න උමනාව තිබුනත් කරගන්න හයියයක් නැති එක ගැන දුක් වෙනව හැර කල හැකි දෙයක් නොමැත 😢😢😢
@manorisamarasingha269
Ай бұрын
Mama daane denawa Algama niwasekata....eyala haki pamanin viyali ahara illanne....puluwan vidihata denna puluwan....tikak laga paathaka hoyala balana ... puluwan vidihata upakara karanna puluwan than thiyanawa...
@himalka.22-ravishan
7 ай бұрын
රත්තරන් kollek. මිහිපිට දෙවිවරු. ඔයටත් ඔයාගේ හදපු දෙමාපියන්ටත් ගොඩක් පින්. තෙරුවන් සරනයි ❤
@Sameera734
8 ай бұрын
හැමෝටම ඉක්මන් සුව ලැබේවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️
@RuwanFX
8 ай бұрын
ලොකු අයියාට ගොඩක් පින් ❤❤❤
@gayathriranaweera1591
8 ай бұрын
අනේ මම හරිම ආදරෙයි අමාලිට, ඇත්තටම ගොඩක් පින් මේවගෙ ආදරෙන් එයාලව බලනවට..
@ireshamalinda8527
8 ай бұрын
අනේ ඒ තාත්තාගේ තාමත් කටහඩ හරි ලස්සනයි. ඒ තාත්තාට ආදරේ අහිමි වෙලානේ. පව්. ❤ යම් මතු ආත්මයක ඒ ආදරේ බලාපොරොත්තු ඉටු වේවා!!! අද කාලේ ඒ වගේ ආදරණීය හිත් හොයාගන්න අමාරුයි. ආදරේ කරපු කෙනා නොලැබීම නිසා මානසිකව දුර්වල වෙලා මෙහෙම වයසට යන්න තරම් කොයිතරම් ආදරේ කරන්න ඇත්ත. දැන් කාලේ තියෙන පාසල් ප්‍රේම ය ගොඩාක් දුරට බොරුවක්. 🥺🥺💐💐
@Mr.suresh165
8 ай бұрын
ඇස් වලට කදුලු අවා නිලමේ.මෙ පිනම ඇති මොකද සල්ලි වලටවත් මෙ වගේ දෙයක් ලෙසියෙන් කරන්න බැ.ඔයාට ගොඩක් පිං.
@chandanakumara1663
8 ай бұрын
අපේ ගෙදර හතර දෙනා ජීවත් කරන්න මාර කට්ටක් කන්නේ.එතකොට ඔබතුමා හැත්තෑ ගණනක් ජීවත් කරනවා.ඔයාට සහ ඔබේ අම්මාට ගොඩක් පින් ගොඩක්😢😢
@NilanthiPriyadarshani-rt2ef
8 ай бұрын
Salli gnnwa 15000
@chandanakumara1663
8 ай бұрын
@@NilanthiPriyadarshani-rt2ef 15000 ගත්තත් කමක් නෑ කියලා හිතෙනවා.හොදට බලා ගන්නවනේ.හොදට බලාගන්න නිසානේ මේ තරමි අාදරේ එයාලා.මටනම් මේ දේ කරන්න බෑ.ඉවසීම තමයි ඕන.කොහොම උනත් එයා කරනදේ ලොකු පිනක් නේද
@anuanuu1816
8 ай бұрын
@@NilanthiPriyadarshani-rt2ef15000/කට පුලුවන්ද අද කාලේ එක්කෙනෙක්ට ජීවත් වෙන්න🤔 ලොකු පිනක් මේ අයියට.පව් දෙයියනේ ..
@Lazy570
6 ай бұрын
@NilanthiPriyadarshani-rt2ef Boru nokiya palayan
@HelloKwt-u4o
4 ай бұрын
15000k.kiyanne.dan.keda.dennath.madi@@chandanakumara1663
@ThakshilaErandi-z4e
8 ай бұрын
ඔයාගේ තාත්තා මේ කරපු පින සසරටම පිනක් මල්ලී
@ShaniPriya-q4q
8 ай бұрын
ඔව් සර් හිත හොද මනුස්සයෙක්
@anushalakmali4450
8 ай бұрын
හරිම හොද ගතිගුණ තියෙන.පම්පොරි නෑ එයා කරන දෙ ගැන.. ලොකු අයියා බුදු සරණයි ඔයාට
@hansikajayawardane1831
7 ай бұрын
ලොකු අයියාට මේකෙන් ලාබයක් ලැබුනත් කමක් නෑ ඇත්තටම මේක ලොකු පිනක් ඒ අවංක හිත් සතුටින් තියනවට එයාට ගොඩක් පිං
@srilankanmjshan4616
6 ай бұрын
ඒකනම් ඇත්ත
@ceylonlotusbyshanika_New_acc
Ай бұрын
ඇත්ත
@DayaniSamarakkodi
Ай бұрын
😢😢😢😢😢 දුකයි
@ChandNara
8 ай бұрын
ඔබ තුමා , අම්මා සහ මෙතන ඉන්න සියලුම දෙනාට නිදුන් නීරෝගී සුවය ලැබේවා
@lalmunasinghe6515
8 ай бұрын
ඇත්තටම ඉසුරු පුතා ඔයා කරන මේ දේ ඉතාම හොද දෙයක් ඒවගේම සමාජ සත්කාරයක්.මේ වැඩසටහන් එක තැනක කියවුනා සමහර දවස් වලට දානෙ හමබෙන්නෙ නෑකියල.ඇත්තටම ඔබට බැංකු ගිනුමක මුදල් තිබුන නං කිසිම අපහසුවකින් තොරව කටයුතු කරන්න තිබුන .ඒසදහා බැංකු ගිනුමක් ආරම්භකර කැමති අයට රුපියල් 100 හෝ ආදාර කරන්න අවස්තාව දුන්නොත් හොදයි කියල මම යෝජනා කරනව.එම එකතුවන මුදල ස්තීර තැම්පතු කර එම පොලියෙන් මීට වඩා විශාල පිරිසකට සේවය සැලසිය හැකිවෙයි.❤😊
@oshadiadipaoshadioshadi6934
8 ай бұрын
අනේ ඔයාලට පින් 🥺🙏බුදු සරණයි🤍🥺🙏🥰පරිස්සමින් සතුටින් ඉන්න🥺🤍🌻🥰🙏ඇත්තටම ගොඩාක් පින් ඔයාලට🥺🤍🌻🥰🙏මෙ වගේ අහින්සක පිරිසක් බලා ගන්නවට කෑම බිම ලබා දී ඇත්තටම අගයන්න ඔනි පින් වැඩක් 🥺🤍🌻🥰🙏
@dilhanidammika6578
8 ай бұрын
අනේ මේ සියලු දෙනා ඉක්මනින් සුවවේවා,,,කිසිම කෙනෙකුට මෙහෙමනම් නොවේවා😢😢😢 ඉසුරු මහතා ඔයා උපදින හැම බවයකම කිසිම ලෙඩක් දුකක් නැති නීරෝගි බාවය ලැබේවා ❤❤❤
@dheemalanka6178
8 ай бұрын
මේ වගේ දෙයක් හැම දෙනාට කරන්න බෑ මල්ලී ඔයා ට ලොකු පිනක්
@vithangesumali6849
8 ай бұрын
අනේ ඔයාට ගොඩක් පින් සිද්දවෙනවා ඔයාට ශක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏👍👍
@marianfernando2896
8 ай бұрын
මෙහි inna සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි siyalu දෙවියෝ රැක දෙන්න one ❤❤❤❤
@tharindudhammika9231
8 ай бұрын
සියලුම දෙවිවරුන් ආශිර්වාද කරත්වා....
@gunarathnaherathmudiyansel3034
8 ай бұрын
මේ කටයුත්තට මුල් තැන අරන් ක්‍රියා කරපු දෙමාපියන් දරුවන් ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි සරණයි දෙව් රැකවරණයි දිගටම පවත්වාගෙන යෑමට උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි
@upekshasilva3867
5 ай бұрын
හඩ පමණක් නිතරම ඇසෙන මෙම කාරුණික මහතාට දෙවියන්ගේ පිහිට නිරතුරුම ලැබේවා, අමාලි ආදරෙයි ❤
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Nilunilu3699
8 ай бұрын
මේ තමයි මිහිපිට දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ❤️❤️ඉසුරු මල්ලි ගොඩාක් පින් ඔයාට ජාති ජාතිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔයාටත් අම්මටත්🙏❤️
@kasunbuddhika2812
8 ай бұрын
ඔබ හා මම කොතරම් හොදින් වාසය කරත්...අනාගතය කෙබදු වේද??😢හැකිතාක් පිං දහම් කරන්න..යහපත් ජීවිතයක් ගතකරන්න..සසර කෙටි කරගන්න....😢
@dilrukshidisanayaka1683
8 ай бұрын
සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා,හැමදාම සතුටින් ඉන්න ලැබේවා,එ වගේම මෙ අයව බලාගන්න මෙ ඉසුරු අයියටත් තෙරුවන් සරනයි,තව තවත් මෙවැනි කුසල් කරන්න ඔබට ශක්තිය ලැබේවා ගොඩක් පිං අයියේ ඔයාට♥️🙏
@L.chinthakajayasiri5247
8 ай бұрын
පියාණන් ඇතුලු ඔබ සියලු දෙනාටම සසරෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනාව වේවා
@hasinthyarathnayaka
8 ай бұрын
රෝගී සියලු දෙනා සුවපත් වේවා!!! ලොකු අයියා ඇතුලු පවුලේ අයට සසරින් සසර නිරෝගීව ඉන්න මේ පින හේතු වේවා🙏🙏🙏
@rooricreations5497
8 ай бұрын
අනේ ඒ අංකල්ගෙ වොයිස් එක ලස්සනයි ❤
@leezakrisha5415
8 ай бұрын
සැහෙන විසාල පිනක් කරන්නේ. සන්තෝස ඉ. ඔබ සැමට බොහෝ පිං අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි
@vimukthikaweeshvara
8 ай бұрын
මේ අයත් අපේම අහිංසක මිනිස්සු .......................................... මේ ලෝකේ .......................හරිම.🙇
@wasanaboxing
8 ай бұрын
ඇත්තටම මේ වගේ දෙයක් ලෝකයටම පේන්න... Share කලාට... පින්...
@NayaniRupika-zp9ym
8 ай бұрын
සියලු denatama නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
@indukumari1159
8 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖
@layangikanchana5676
8 ай бұрын
ඔයාට ගොඩක් පින් මේ කරන දේට.තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@nayoniuthayanga2101
8 ай бұрын
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ පින්වන්ත දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@Dallka
8 ай бұрын
Amaleta ..anewaram...mokak ..hare...karala..❤❤❤
@rafeekk0857
8 ай бұрын
මේතුමා කරන වැඩේ සත්ගුණවත් ක්‍රියාවක් .උදවු කරන්න පුලුවන් නමි නියමයි...🎉🎉🎉🎉
@PiumiNishara-ln2ec
Ай бұрын
මං තාත්තාට ආදරෙයි.ඒ වචන.කසාද බදින්න දරුවෝ හදන්නම ඕන නෑ තව කෙනෙක්ට අම්මෙක් තාත්තෙක් වෙන්න.පින් ඔයාට ❤ මේ කරන දේවල්වලට
@samanaleejayasingha5357
8 ай бұрын
අපි නොදන්න.නොදැක තව කොයි තරම්.මෙවැනි අය ඇතිද..අනේ සංසාරේ කියල හිතෙනවා.මේව දැකල අපිට ගන්න තියෙන පාඩම් බොහෝයි.ස්තුතියි ඔබලාට මේ කරන සත්කාර වලට.ගොඩක් පින් 🙏❤️
@GnanaEllawala
Ай бұрын
Ane puthe oyata godak pin oyage demawpiyantath godak pin Oya wage tharunaputhek me karana karya uthum deyak oyata yoda bala yoda sakthiya labenna oni puthe
@samanthakomary7907
8 ай бұрын
ඇත්තටම ඔබ තුමා දේව්යේක් තේරුවන් සරනයි සියලු දේව් රුකවරනයි
@acharigesitha134
8 ай бұрын
හරිම දුකයි ඔබතුමාට ගොඩක් පින් ලැබෙනවා සැමටම නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි 💞💞
@chamodyasathkumara2174
8 ай бұрын
සසරේ කිසිවෙකුට මෙලෙස නොවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏
@Chathu-w7e
7 ай бұрын
අනේ එයාලා පොඩි ළමයි වගේ.ගොඩක් පින්.🙏
@waruna35
8 ай бұрын
සසරක මහිම... 😭😭 හැකි පමණින් කුසල් වඩා මේ දුක් සසරින් එතෙරවෙමු.....😭😭
@GayanGaraj
8 ай бұрын
😊😅😢🎉❤
@MallikaMallika-zx7fv
8 ай бұрын
😂🎉❤
@induindu2550
7 ай бұрын
Aniwaryenma
@TharakaGihan
5 ай бұрын
@@MallikaMallika-zx7fv1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤r6 😊P😊😊😊😊p😊😊😊.n60i y
@SusilGunathissa
5 ай бұрын
Ponnaya
@DaniW.A.C
8 ай бұрын
අනෙ පව් අසරණ අය 😭😭😭😭😭😭අනෙ එයලාට ඉක්මනින් සුව ලැබේවා වනෙ වන සතෙකුටවත් මෙවැනි දුක් කරදර නොවේවා සියලු සත්ත්වයා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි
@DevikaPriyanthi-v3w
8 ай бұрын
ඔබට ගොඩක් පින්.තෙරුවන් සරණයි ..ඔබගේ පියාට නිවන් සුව ලැබේවා ..
@shashiprabha7061
8 ай бұрын
Budusaranai ලොකු aiya සියලු denata නිදුක් නිරෝගී සුවය ලැබේවා
@priyanthiedirisingha3324
8 ай бұрын
හරිම සංවේදි යි.පුදුම පිනක් එතුමන්ට සැබවින්ම ඒ වගේ මනුසත් හදක් වෙනුවෙන් කැපවීම උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!
@SriyaniChandrika-up3fb
5 ай бұрын
පින්වන්ත පුතෙක් හා අම්මා කෙනෙක්....තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම...🙏🙏🙏
@Nilame
5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@MadushankaDisanayaka-kz2eo
8 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං 🙏
@rafeekasayadu5060
8 ай бұрын
අහම්බෙන් මේ විඩියෝව දැක්කෙ....හිතට දුකයි
@Kwt3456-m5u
Ай бұрын
ලොකු අයියේ ඔයාට ගොඩක් පිං.මේ කරන පින්කමට. බුදු සරනයි හරමොටම.🙏
@Asiri-z8g
8 ай бұрын
ඔබ කරන සේවය කියා නිම කරන්න බැරි පිනක්.ඔබට බුදු සරණයි.
@Shehani-Drz
8 ай бұрын
ආදරේ නාමෙන් විදවන මිනිස්සු කොච්චර ඉන්නවද 😥දෙය්ය්න්ගේ නාමෙන් කවෘරුත් අහිංසක හිත් සෙල්ලමකට ගන්න එපා 😥
@nimu9175
Ай бұрын
මෙවන් අය බොහෝදුරට කොන්කරන අය සිට්න සමාජයක ඔයා කරන මේ උතුම් කාර්ය අගය කරනවා ඉතාමත් ප්‍රශංසනීයයි.මේ කුසලය ශක්තිය සසර පුරාවටම ඔබ සුවපත් කරාව්. සෑම දෙනාටම උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා !!!🙏🙏🙏💖💖💖
@kavinduhettiarachchi7683
8 ай бұрын
මමත් ගොඩක් සංවේදී වුනා...😢❤️
@wasanaboxing
8 ай бұрын
ආයුබෝවන් ... ඇත්තටම සංවේදී වීඩියෝ එකක්
@AnojaAnoja-d9i
8 ай бұрын
ගොඩක් පින් මෙ කරන සත්කාර වලට
@sriisraelinfo
8 ай бұрын
මේ යථාර්තය... මේ සසරේ වසන තුරා නිවන් දකිනා තුරා කුසල් දහම් කරන්නටම මට හැකි වේවා..
@kpsirlanka8188
7 ай бұрын
ඔයාට ගොඩාක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@Minolianuththara
Ай бұрын
කියන්න වචන නෑ අය්යේ ..පින් ඔයාට ..මාත් ආසම දෙයක් තමයි මේ වගේ මානසික ආබාධ වලින් පීඩා විදින මිනිස්සුන්ට වචනයකින් හරි සතුටක් ගෙනත් දෙන්න ..ඒ නිසාම මම councielling subject එක ඉගෙන ගන්නත් හරිම ආසයි ..දැනට ඉගෙන ගනිමින් ඉන්නව තව දුරටත්..මටත් වාසනාවක් ලැබෙන්න ඔනී මේ වගේ අයට සහනයක් ගෙනත් දෙන්න.🎉🙏❤️
@freddycell2452
8 ай бұрын
ඔබතුමාට ගොඩක් පිංන් ලංකාවට ආවාම මමත් එනවා බුදු සරනයි හැමොටම
@Sandunirajapaksha-c8e
8 ай бұрын
හදවත නතර වුනා වගේ හැඟීමක් ආව.. හැමෝටම තුරුණුවන් සරණයි ..! 🙏❤
@ggdk2808
8 ай бұрын
මේ අය සතුටින් තියන එක කොතරම් පිනක්ද.කොන්ක්‍රීට් ලෝක හදනවට වඩා කොතරම් අර්තවත්ද.
@AdlakshikaAdlakshika
7 ай бұрын
මමත් කලුතර ඒත් අද මේ තුලින් තමයි දැන ගත්තේ මෙම ස්ථානයක් තියෙන බලත්. ඔබට ගොඩක් පින් ඉතින් මේ කරනබසත් ක්‍රියාවට.
@jayaninanayakkara8463
7 ай бұрын
Me wage loku pin kamak karana oba thumata godak pin.kakkama සතුටුයි .oyalata budu saranai deviyange phitai
@laijayam6732
8 ай бұрын
ඇත්තටම මං සංවේදි වුනා
@Freedomusic1
8 ай бұрын
මම නිකමට කියන්නේ නිලමේ අයියේ මේ video එකේ income එක මේකට donate කරන්නකො❤
@shiromimayurika2920
8 ай бұрын
අනේ ඔව්
@IsuruIsurusampath-l7c
7 ай бұрын
අහිංසක මිනිස්සුන්ට දාගෙන මේගොල්ලෝ බොරුවට හිට් වෙනවා
@nimmijayasundara3317
8 ай бұрын
මන් ගොඩාක් කල් මෙයාලගෙ විස්තර හෙව්වා හරියටම කොහෙද ඉන්නෙ කියලා අනේ ගොඩාක් පින් මල්ලි ඔයාගෙ තාත්තාට සහ ඔයාට ආසාවෙන් ඉන්නවා මෙයාලව දකින්න ජේසු පිහිටයි හැමෝටම 🙏❤️
@IsuruIsurusampath-l7c
7 ай бұрын
හොරණ ගල්පහත මාපිය සෙවන මේ මිනිස්සුන්ට දානේ නෙවෙයි දෙන්න ඕන වටේ තාප්පෙ ගහල දෙන්න පුළුවන් නම් ආරක්ෂා වෙන්නනැත්නම් තවත් කීදෙනෙක් මැරෙයිද දන්නෙ නෑ
@Thaku-ge7od
7 ай бұрын
@@IsuruIsurusampath-l7c ai klin ehm und
@mangalikaperera1393
5 ай бұрын
@@IsuruIsurusampath-l7cඇයි අනාරක්ෂිතව මැරෙනවද?.
@PiyasenaChandarni
6 ай бұрын
ඔය පින ඇති අයියේ ඔයාට සසර ගමනින් එතෙර වෙන්න...අද තමන්ගෙ අම්මා තාත්තා පවා පාරට ගෙනත් දාලා යන කාලෙක ඔයා මේ කරන දේ මහමෙරක් අයියේ....❤❤❤❤
@Nilame
6 ай бұрын
සහතික ඇත්ත...
@chathurichathuri2291
8 ай бұрын
තෙරුවන් පිහිටයි 🙏 අමාලි ඇතුළු සියළු දෙනාට ❤❤❤❤❤❤❤👈
@Ravindulakshanofficial-t3g
8 ай бұрын
පව් අනෙ අමාලි 😢 බුදු සරණයි ඔයාට නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා 😊 අමාලි 😢 🙏🙏🙏 මින් මතු ආත්ම වල මෙවන් දෙයක් නොවේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😊🙏🙏🙏 බලන් ඉදපු වීඩියෝ එකක් නිලමේ බොහොම ස්තූතියි ඔයාට 😊🙏
@nu7572
8 ай бұрын
මෙ වගෙ අයට පුළුවන් විදියට උදවි කරන්න ඔන , අනෙ මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා 😥🥺🥺🥺
@thanujadilhan-v7n
8 ай бұрын
මනස කොච්චර ප්‍රබලද.බුදු වෙන්ටම දියුනු කරන්ටත්.රෝගියන්ට අන්ත රෝගී කරන්ටත් මනසට පුලුවන්
@Vikramasingaha
Ай бұрын
ලොකු අයියේ ඔබ තුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට 🙏🙏🙏🙏🙏🙏🙏
@leemalakmini1466
8 ай бұрын
ගොඩක් පින්..🙏❤️
@siriyalatharathnayaka5553
8 ай бұрын
අනේ බොහොම පිං වැඩක් මෙික.තෙරැවන් සරණායි මහත්තයා ශබටත් මවටත්
@akilapathiranage3301
8 ай бұрын
කඳු උඩ වෙහෙරවල් හදනවට වඩා ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට උදව් කරන එක ලොකු දෙයක් . ( උදව් කරමු මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් පින් වෙනුවෙන් නොවෙයි )
@Ima-sl2to
8 ай бұрын
Hodai hama tanama hadanna oni
@anjanakavishka6749
8 ай бұрын
Gone kata kiynn epa
@akilapathiranage3301
8 ай бұрын
වැලි ගඩොල් සිමෙන්ති වලින් නිර්මාණය කරපු වස්තුවකට වන්දනාමාන කරනවට වඩා . ජීවතුන් අතර සිටින මිනිසකුගේ සිතට සතුටක් ගේන්න පුළුවන් නම් මම සිතන්නේ ඒ තමයි. මිනිස්සු මිනිසෙකුට කළ යුතු දේ එයයි
@Manjulacham
Ай бұрын
@@akilapathiranage3301 වචනෙන් නැතුව කරල පෙන්නලාම ආදර්ශයක් දෙන්න අනුන්ගෙ සල්ලි වලට තිරන ගන්නේ නැතුව..
@vhemakumarivijitha.hemakum7257
2 ай бұрын
ඔබගේ සේවය ඉමහත් .....බුදු සරණයි ඔයාට ....... dheergaayusha lebeewa
@abhi_jayaweera-jt2cp
8 ай бұрын
Dukai😢... me wage dukak kaatawath laben epa.. eyalawa bala gnnawata obathumata pin.. budu saranai!!!
@hpsubashini2134
7 ай бұрын
Oyata godak pin. Me aya adaren bala gannawata. Budusaranai. Oya wage puthek me loketa bihikarapu ammatath budusaranai. Api adarai oyalata hemadamath❤
@AnuAnu-h3z
8 ай бұрын
ඇත්තටම ලොකු අයියෙ ඔයාට ගොඩක් පිං
@MasterMaster-qd4td
20 күн бұрын
සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@chandrasrilanka9101
8 ай бұрын
ඇත්තමයි සන්නිවේදි.උනා බුදු සරනයි
@දිලුmnk
8 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති පම්පෝරි කතන්දර නැති තෙරුවන් සරණයි ලොකු අයියා ඔයාට❤❤❤🙏
@yohanranasingha666
8 ай бұрын
God bless you..
@KwtCity-f5i
Ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharushimadushani222
7 ай бұрын
අනේ අපෙ ගෙවල් ලග මේ නිවාසෙ තියෙන්නෙ 😩❤️🩹 අම්මා එක්ක මම පුලු පුලුවන් විදියට එයාලට මොනා හරි දෙනො. එයාලට ඕනි ගොඩාක් ආදරෙ . හිත නිවෙනො ඒ අහිංසක හිනා දැක්කම.😢❤
@fluter30
Ай бұрын
ලොකු පිනක් ❤
@HappyAstroStation-wo2mz
Ай бұрын
Koheda thiyenne me niwase dear
@swarnamalirathnayaka5349
Ай бұрын
Ane mata methana phone nambar eka hoyala dennako loku pinak
@deeapadamayanthi138
8 ай бұрын
ලොකූ අයියා කරන මෙහෙවර ගොඩක් පින්🙏🙏🙏🙏🙏👌👌👌👌
@DenethTaraka
8 ай бұрын
මෙ අයියට කවදාවත් වරදින්නැ 😢❤❤❤
@NimalRathnayaka-ic8pm
Ай бұрын
අද සමාජයේ ඉන්න අසමජ්ජාතී තරුනයන් අතර ඇත්තටම පුතේ ඔවැනි තරැණ යන් අදහන්න වටිනවා මේ කරගෙන යන සත්ක්‍රියා ව හේතු වෙන් ඔබටත් ඔබේ මවටත් මෙම ආයතනයේ නිර්මාතෘ ඔබගේ සත්ගුණවත් පියාණන්ට උතුමි දළදා සමිදුන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා
@Beastgamer69-vc8vq
8 ай бұрын
Lassanata Sindhu kiyanawa paw theruwan saranai ikmanin suwawewa
@IronGirlFN
7 ай бұрын
මුළු ලොවම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! ❤❤❤❤
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 736 М.
34:54
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2024 ලංකාවේ ජනාධිපති ගැන කල අනාවැකිය Ananda Maithri Thero Anawaki
Nilame
Рет қаралды 698 М.
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 79 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 10 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 472 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 9 МЛН
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 3,3 М.
19:23
එන්ගේජ්මන්ට් එක දවසේ පුතාට පෙම්වතිය එවපු SMS ටික කියවපු තාත්තෙක් කරපු දේ Jeewananda Gunarathnam
Nilame
Рет қаралды 1 МЛН
31:48
මහ ගංවතුරේ 22Km ක් ගැබිණි බිරිද ඔසවාගෙන ගිය පියා අද දියණිය සමග තනි වෙලා | Suresh Kumar
Sakiya - සකියා
Рет қаралды 1,4 МЛН
42:09
වර්තමාන ආණ්ඩුවට හොද ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක කොටසක් | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 306 М.
21:20
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
The Life Traveler
Рет қаралды 299 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 309 М.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Nadeeka & Thilini
Рет қаралды 737 М.
17:22
ඇයව ඝාතනය කළේ ඇයි කියලා මට තාම හිතාගන්න බෑ |තවම තනිකඩ කැලුම් විජේසූරියගේ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 1,2 МЛН
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 242 М.
27:59
නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera
THILINI PERERA
Рет қаралды 67 М.
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 79 МЛН