කිසිම වියදමකින් තොර එළවළු වගාව/ගෙදර වියදමට සහයක්🌿

  Рет қаралды 7,555

Saku vlogs  🇱🇰

Saku vlogs 🇱🇰

Күн бұрын

Пікірлер: 181
@samikaekanayake6051
@samikaekanayake6051 8 күн бұрын
⁣මම ඊයේ තමයි මේ චැනල් එක දැක්කෙ.ඉතින් sub කලා.මේ ඔයාගෙ බලපු 2 වෙනි වීඩියෝව.මම කොහොමත් youtub එකේ මේවගේ ගෙවතු වගා චැනලුත් සර්ච් කරල බලන කෙනෙක් වගේම පොඩිකාලෙ ඉදලම ගෙවතු වගා කරන කෙනෙක්.ලොකුවට නෙමේ හැබැයි.ඔයා අවංක විදිහට සරළව යමක් පෙන්නන,අවංකව කතාකරන කෙනෙක් බව පේනවා.සතුටුයි.සමහර girls ලා wife ලා එළවලු හදනවා තියා මලක්වත් හදන්නෑ.අපි හදලා තිබ්බ ගහක මලක් පිපිලා ලස්සනද ඇහුවත් හ්ම් කියනව විතරයි.සපෝට් එකක්වත් නෑ.ඒත් මට පිරිමියෙක් වෙලත් එහෙම බෑ.මට වගාකරන්න ඕන.එහෙම ඒවා බලන්න ඕන වගේම අගය කරන්නත් ඕන.ඔයාලට ජයවේවා,සතුටුයි 👍😍
@sakuvlog-official
@sakuvlog-official 7 күн бұрын
Aneee 🥺🥺🥺 Mata danuna sathuta kiynn theren na, Ane nathharima asi ema කවුරුහරි අපි හිටවලා තියෙන ඒවා දැක්කහම ලස්සනයි කියනවට... ඒ විතරක් නෙමෙයි මං ගොඩක් වෙලාවට ලස්සනයි කිව්වහම දෙන්නද කියලත් අහනවා, සමහර අය නම් අනේ මට ඕනේ නැහැ කියනවා, ඒත් සමහර අය ආසාවෙන් ඉල්ල ගන්නකොට ඒත් මට ලොකු සතුටක්... සමහර වෙලාවට මම මගේ ළඟම කියලා හිතෙන අය දෙතුන් දෙනෙකුටම මේ මෑතක මේ වගේ එළවළු පැල ටික කියල එකගෙනම ගිහිල්ලා පෙන්නුවා.. මේවද අප්පා කියලා සමහර අය කිව්වහම මට ගොඩක් දුක හිතුණා... ඒ වුනාට මගේ චැනල් එකේ ඉන්න ගොඩක් අය ලස්සනයි තව දිගටම කරගෙන යන්න එහෙම කියන නිසා තමා මම දිගටම මෙහෙම මොටිවේට් වෙලා මේ දේවල් කරගෙන එන්නෙ... මමත් කැමති නිසා මගේ දේවල් වලට ලස්සනයි කියනවට, මන් ගොඩක් කලාවට කොහේ හරි කියහම ඒ සමහර අයගේවත් ලස්සනයි කියනවා.. අන් දැකලා තියනවා ඔයාලා ලොකු සතුටක් ලබනවා... අනේ ඇත්තටම මේක හරිම සතුටු හිතෙන දෙයක් නේද... අනේ ඇත්තටම මට මාරම සතුටු හිතෙනවා ඔයාගේ කමෙන්ට් එක දැක්කම... මට මාරම හයියක්... විශේෂයෙන් පිරිමි කෙනෙක් මේ වගේ කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කම තවත් වැඩිපුර සතුට හිතුනා... ඇත්තටම ඔයා හරිම හිත හොඳ කෙනෙක් ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි... තෙරුවන් සරණයි🙏🌻
@sakuvlog-official
@sakuvlog-official 7 күн бұрын
ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම හොඳින් සාර්ථක වෙන්න ඕනි ❤🙏
@samikaekanayake6051
@samikaekanayake6051 6 күн бұрын
@@sakuvlog-official තෙරුවණ් සරණයි 🌹🙏
@samikaekanayake6051
@samikaekanayake6051 6 күн бұрын
@@sakuvlog-official 👍❤️
@Nirmala_online
@Nirmala_online Ай бұрын
ඔයා ඇට වර්ග හිටවන්න ගන්න විදිය හරියටම හරි සකූ ❤ සරු පොලොවෙ ඔයාලේ අත් දෙකෙන් සතුටින් ආදරෙන් ඇට වර්ග ඉන්දනකොට ඒ ආදරෙන් එයාලත් ඔයාට සතුටක් දෙනවා 🌿🌸🍂 ආදරෙයි ❤❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane ow neda akkiyoo 🥰🥰🥰 Ane godak godak thank you harida ❤❤ Man dannwne akki kochchr sobadahamat adred kiyla ❤ Ema oyve adrneey comment walt man harim asai 🥰🥰🥰
@Kiruliwithhappyfamily
@Kiruliwithhappyfamily Ай бұрын
සකූ .....අදත් ආවා ඔයාගේ කටහඩ අහන්න .......සාර්ථක ගමනකට හදවතින්ම සුබ පතනවා මැණික❤ බුදු සරණයි 🙏🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyooo ❤❤🥰🥰
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
හරිම වටිනවා ඔයාගේ වගාව තවත් සරැ වේවා සකු🍀🍃🍃🍃
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyooo 🥰🥰🥰
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 26 күн бұрын
නංගිගෙ බලන්න බැරිවුන videoes ටික ඔක්කොම එක දිගට බලන්න ආව ඔන්න.🥰ඔයා ගැන හරිම සතුටුයි නංගියෝ.❤️හරිම ලස්සනයි මේ vlog එකත්.🥰ආසාවෙන් බැලුව සකූ.🙂වගා කටයුතු වගේම ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව නංගි මැණික❤️ පිටි මකුණන්ට ඔයා කරන සාර්ථක වෙච්ච දේවල් video එකකින් ගේන්නකො නංගී.. තෙරුවන් සරණයි 🌼
@sakuvlog-official
@sakuvlog-official 26 күн бұрын
Aneee akki 🥹🥹🥹
@subasfamily6736
@subasfamily6736 Ай бұрын
ඔයාගේ එළවලු වගාව සරුවෙන්න කියලා සුභ පතනවා
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you nande ❤❤❤ Oyath sobadahamat harima adrekenekne ema kenekge wish ekak 🥰🥰🥰
@DMlife-j9o
@DMlife-j9o Ай бұрын
ඔයාගෙ ගෙවත්තේ පස හරි සරුයි නංගි.ඕනි දෙයක් පැලවෙනවා.ලස්සනයි අදත්.👍👍👍👍👍
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Godaaaak ස්තුති akkiyooo 🥰🥰🥰🥰
@dilulife4456
@dilulife4456 Ай бұрын
@Saaras_world.
@Saaras_world. Ай бұрын
තෙරුවන් සරණයි ඔයාට ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති nande 🥰🥰🥰 Theruwan sarani nandatath ❤❤❤
@lifewithhavi5745
@lifewithhavi5745 Ай бұрын
වගාව සරු වේවා.. අදත් vlog එක ගොඩක් ලස්සනයි..❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak godak ස්තුති 🥰 Theruwan sarani 🌻🌻
@ArunaNamal
@ArunaNamal Ай бұрын
හොද දැනුවත් කිරීමක්
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Godak sthuthi ❤❤🥰🥰
@essenceofceylon6248
@essenceofceylon6248 Ай бұрын
Wow❤❤❤❤❤math asama home garden ❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰eka amuthuma abbahiyak neda akki 🥰🥰🥰
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
හරිම ශෝක්‍ වීඩියෝ එක😊
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godariyk ස්තුති 🥰
@madhawachathuranga2302
@madhawachathuranga2302 Ай бұрын
Oyage vedio eka mata loku motivate ekak una❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥰🥰🥰🥰 Godaaaak godak ස්තුති 🥰
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
ශා මරු අනේ 🌼🌼🌼🌸🌸asawen baluwa ane adath.maru oya karana weda asai blan inna🌼🌼🌼🌸🌼🌼🌼
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akki 🥰🥰🥰 Kohomd oyt ane ඉක්මනින් vlog ekk arn enn hada ❤❤ Thank you akki adath 🥰🥰
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
අනේ ශෝයි...ලස්සනයි මණික....🎉🎉🎉🎉🎉
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyoo ❤🥰
@GamagaSurange
@GamagaSurange Ай бұрын
බුදුසරණයි
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Budu sarani 🙏❤
@BuddhisStory
@BuddhisStory Ай бұрын
Adath video aka lassanai nangi ❤❤❤ vasse themenna apa Kella ❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyoo 🥰🥰🥰🥰 Theruwan sarani akkitath 🌿❤
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife Ай бұрын
මාත් පොඩි කාලෙ ගෙදර නරක් වීගෙන එන එලවලු අරන් එවයෙ බීජ පැල කරා. මට තාම මතකයි ම්න් ගොඩක් පොඩියි එතකොට.ඒත් ඒ පැල වල. ඵලදාව දැක්කම. මන් හැමෝටම පෙන්නනවා මේ මන් පැල කරපු එවයේ තක්කාලි , මිරිස් , නිවිති වැල ලොකු වෙලා😁 කියලා හැමෝටම පෙන්නවා . ඇත්තටම එක අමුතුම සතුටක් සකු❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee emada akki ❤ Ow ane math udeta husbandwa balen adan gihin pennawa 🤭🫣 Mara sthutak danenne neda akka ❤❤ Theruwan sarani akkiyooo ❤
@senuwithfamily
@senuwithfamily Ай бұрын
හිත හයිය මේ කෙල්ලගෙ කතාව නම් ආදරෙයි❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥺🥺🥺 Godak ස්තුති akka ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akki dp eka ලස්සනයි 🥰🥰🥰🥰🥰
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ...අදනම් එළවළු පැල ටික පෙන්නලා✨️🥰ආදරෙයි නංගෝ
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Ane thank you akkiyoo 🥰🥰🥰
@Momchanu
@Momchanu Ай бұрын
හරිම ෂොක් නංගී vlog aka ,ඇත්තටම ගොඩාක් ආස හිතෙනවා වගා කරන්න නංගී මේ දේවල් විස්තර කරන විදිය අහන් ඉන්නකොට,ඔයාගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඒ විදියට ම සෑබෑ වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි ,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane kohomd akke oyta🥰🥰🥰 Okkotm wada comment ekak dakk sathutui hithuna akk 🥰🥰🥰 ඉක්මනින් videos genn ❤
@Joyfultrio
@Joyfultrio Ай бұрын
අනේ වගාව ශෝක් නංගෝ.ආස හිතෙන්වා.වැස්ස ටිකක් අඩුවුනාම පටන්ගන්න ඔනි.ලස්සනයි නංගියෝ...
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee thank you akkiyoo🥰🥰🥰 Oyge naymiris wagawata math harima asai akki ❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Ай бұрын
වටින vlog එකක්.ඔයාගේ එළවළු වගාව සාර්ථක වේවා.❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Anee thank you so much akkiyooo ❤❤🥰🥰 Akkith parisrayt harima asdreine neda, ane ඉක්මනින් vlog ekak genna akkiyo ❤🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Ай бұрын
@sakuvlog-official ❤️
@PriyangiJeewaka
@PriyangiJeewaka Ай бұрын
මමත් පුංචි ගෙවත්තක් හදා ගන්න පටන් ගත්තා විතරයි😊ඔයාගේ වීඩියෝ ඒක ෂෝක් අනේ දිගටම ගෙවතු වගාව ගැන වීඩියෝ කරන්න ආදරෙයි නංගියෝ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyoo 🥰🥰🥰🥰 Mn issrath aran ennm Godak ස්තුති mawa motivate karanwat ❤
@PriyangiJeewaka
@PriyangiJeewaka Ай бұрын
​​@@sakuvlog-officialඔයාටත් ගොඩක් ස්තූතියි🌹අපිව මේ විදිහට දිරිමත් කරන්න එකට😊❤🌹
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@PriyangiJeewaka 🥰🥰🥰
@nimnisanika
@nimnisanika 3 күн бұрын
Ane nangi godak lassanai oyage vidiyo godak lassanai ❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane ගොඩක් ස්තූතියි akki 🥰🥰🥰 2025 අලුත් අවුරුද්ද සියලුම සිතුම් පැතුම් ඉටු වන වාසනාව, සෞභාග්‍යය, ආරක්ෂාව, ආදරය පිරුණු සුබම සුබ නව වසරක් වේවා 🥰🙏
@HarshikaBandara-u9c
@HarshikaBandara-u9c Ай бұрын
Adath vlog eka lassanai nangi.adarei ❤️❤️
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak godak ස්තුති akkiyooo 🥰🥰🥰🥰
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Lassanai godak wadagath deyak 🎉🎉🎉🎉suba pathanawa nangi❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති akkiyoo 🥰🥰🥰
@PathmiChathurika-jc6gy
@PathmiChathurika-jc6gy Ай бұрын
ඔයා මරු අනේ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyoo 🥰🥰🥰
@RhythmOfEdis
@RhythmOfEdis Ай бұрын
ගොඩක් ලස්සනයි නංගි ❤️❤️ වගාව සරු වේවා ❤️❤️🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති akke 🥰🥰🥰 Theruwan sarani 🙏🌻
@Sandunisdiary
@Sandunisdiary Ай бұрын
ලස්සනයි අක්කි අදත් ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you patiyooo❤❤❤ Padam wada karana gamn vlog ekakuth genn nangoo 🥰
@Sandunisdiary
@Sandunisdiary Ай бұрын
@sakuvlog-official akkiyo heta vlog ekak danawa hawasa 6.00 ta
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@sandunisdiary hri patiyoo 🥰🥰🥰
@Sandurodrigo2900
@Sandurodrigo2900 Ай бұрын
Ape thaththath oya widihata elawalu ata warga aran pala krnwa krnwa ngi ❤ saruwta wawenwa...oyage ath guneth hodai ngi ❤❤ mal palayak unath elawalu palayak unath hoda saruwta hdenwa ❤❤ thawa thawath dewal wawanna hode ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane aththada akkiyoo ❤❤❤ Ane godak godak ස්තුති 🥰🥰🥰 Theuwan sarani 🙏❤
@rajakarunawimal7770
@rajakarunawimal7770 Ай бұрын
Very good 👍
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you so much ❤❤❤
@RanjaniAmarakoon-t1r
@RanjaniAmarakoon-t1r Ай бұрын
Lassani duwa
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Nanda 🥰🥰🥰🥰
@surjithraj884
@surjithraj884 Ай бұрын
Nice ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you ❤🥰
@Shanis_views89
@Shanis_views89 Ай бұрын
Harima lassanai vlog ekak❤❤a wagema watinawa nangi❤❤good luck oyata
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති akkiyoo ❤❤❤
@IndisDiary
@IndisDiary Ай бұрын
ඔව් නංගී අපි ගේන එලවලු වලින්ම කරන වගාව සාර්ථකයි.ඔයාගේ එලවලු වගාව සාර්ථක වෙන්න ඕනි.❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ow neda akki❤ Ane godak ස්තුති akkiyooo 🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz Ай бұрын
Ane shok nangi..😍😍 harima lassanai adath.. 🥰🥰🥰oya pala hitawala lassanata 🥰🥰🥰 Budu saranai nangi ❤️🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥰🥰🥰 Thank you akiyoo❤❤ Ane oyth mema hitonawa neda akka, aththtam asa hithenawa dakiddi 🥰🥰🥰
@amaaslifestyle
@amaaslifestyle Ай бұрын
mn hamadama kiyanawa wage oya harima uthsahawantha kellek ❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥰🥰🥰 Godak ස්තුති akkiyooo🥺🙏
@mrsnectogirl9326
@mrsnectogirl9326 Ай бұрын
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි ... තව මේ වගේ වගාව ගැන වීඩියෝස් දාන්න හොදේ...❤️ .. I love your accent…💕
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee godaak sthuthi 🥰🥰🥰🥰 Marama sathutui ❤ Mata issraatath videos asen genn haiyk unatath godak ස්තුති Theruwan sarani 🙏🌻
@mrsnectogirl9326
@mrsnectogirl9326 Ай бұрын
@ ❤️ ඔයාටත් තුනුරුවන් සරණයි සකූ...💕
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@mrsnectogirl9326 🥰🥰🥰
@mylittleparadise3858
@mylittleparadise3858 Ай бұрын
Good job nangi
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyoo ❤❤ Oy aluth vlog ekk damm neda balnn ynne 🥰🥰🥰
@nalikatharangani1119
@nalikatharangani1119 Ай бұрын
Oyage uthsahaya dakkama. Sathatak danuna.❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee ❤ Godak godak ස්තුති 🥰 Theruwan srani ❤
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 Ай бұрын
ලස්සනයි පුතේ අදත් vlog එක ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you nanda ❤❤❤
@SmilingGirl-kh2io
@SmilingGirl-kh2io Ай бұрын
නියමයි අනේ❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Thank you akkiyooo ❤
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 Ай бұрын
Oyage alawalu wagawa diha balagena enna harima asae. Wagawa saru wewa kiyala prarthana karanawa.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
❤❤❤ Aththtama godak ස්තුති oyat ❤ Man harima aswen me dewal karnne ithin me wage lassana comment ekak dakiddi harima sathutui 🥰🥰🥰🥰
@sandunavo
@sandunavo Ай бұрын
Shaaaa dakkama asa hithuna nangoo😮❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akkiyooo 🥰🥰🥰
@AnushaWD
@AnushaWD Ай бұрын
Adara❤❤❤❤❤soka
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@ashanirangika974
@ashanirangika974 Ай бұрын
මවාපෑම් නැති ඔයාගෙ ජීවිතයේ කොටස් බලන්න හරිම ආසයි ❤ බන්ඩාර වෙල අක්ක කිරුලි චැනෙල් අක්ක නේද ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති akkiyoo 🥰🥰🥰 Ow akka anna hari e channel eke akki thama ❤❤❤
@KanchanaMihirani-c2c
@KanchanaMihirani-c2c Ай бұрын
Video1 lassanai adath tawa diga una nm hodaii😊
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee ❤❤❤❤ Godak sathutu hithuna 🥺🥹🥹🥹 Godak godak ස්තුති theruwan sarani 🙏🥰
@gayathankyousirsanjeewani2977
@gayathankyousirsanjeewani2977 Ай бұрын
❤❤❤ oya wagema mamath gedara pela tikak hitawagena thiyenawa awa dekimen puduma sathutak denenne
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee ow neda ❤❤❤ Hitha niwenwa ewa loku wena, mal,godi hadena vidiy dakiddin neda ❤❤ Ane oyge palath saruwat hadennn oni ❤ Theruwan sarani 🥰🥰🥰
@lifewithmenu
@lifewithmenu Ай бұрын
Hrym lssnai nngo ❤❤❤🤍🤍🤍 ou kden gena ewa echchrm palawenne naaa...math ohom thmai seeds gnne...❤❤ budusaranaiii oyta...🌼🙏🙏🥰🥰
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane ow neda akkyoo 🥰❤ Thank you akki 🥰🥰🥰 Oy wage aath daspethiy hitawnn hirhywa lassanat ❤❤❤
@LifewithNimu
@LifewithNimu Ай бұрын
Harima lassanai❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akki ❤❤❤
@MaduandDina
@MaduandDina Ай бұрын
Wow eka maruuuu ❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Thank you akkiyooo 🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
ඉක්මනින් vlog ekak genn hode ❤❤❤
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs Ай бұрын
Lassanai nangi....❤❤onna mulinma beluwa...
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Theruwan saranai akka 🥰🥰🥰
@dhammikawitharana2672
@dhammikawitharana2672 Ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.පිටිමකුනන්ට දාන දේවල් ටිකක් කියන්නකෝ.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති 🥰 Man godak dewal athhadala balala thiynwa, Hal, parippu hodapu wathura danawa, Lunu pothu pal karapu wathur, thawa kohoba kola kotala e wathur, Oya thuna thama man nam danata karala balala thiyenne, Man issrata video ekakin penmm man karapu dewal ❤❤❤ Kade vasa thel ekakuth thiynwa eth man ewanm dan na hoda nathi nisa, Theruwan sarani
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
ඔයාගෙන් මන් නොදන්න දෙවල් ඉගෙනගෙන තියෙනවා නන්ගී ගොඩක් ඉස්තුතී ඔයාට මත් හෙට පටන්ගන්නයි හදන්නෙ 💪 එත් වහීනවා 😢 මගෙ වත්ත නම් වනාන්තරය්ක් වගෙ වෙලා 😢 බුදුසරණයි ඔයාට ඔයාගෙ වගාව සාර්ථක වෙනවා ඔයා ආසවෙන්නෙ කරන්නෙ ජය වේවා බුදුසරණයි 😍😍😍💐
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥺🥺🥺 Thank you so much akkiyooo mata marma hayyak me comment eka ❤❤❤ Math kiynn ganak hariyata bari tharam oyge dewal igenaga thiye akki ❤ Theruwan sarani akkiyoo ❤❤❤
@dilulife4456
@dilulife4456 Ай бұрын
හරිම සතුටුයි සකු ඔයාගෙ උත්සාහ ය දැක්කම ඉඩම ක් තියෙන ව නම් ගෙදර කැම ට ලොකු වියදම් නැති ව මෙහෙම හදාගන්න පුළුවන් නේද මාත් ආස ඔන්න ඔහොම ආදරෙයි මැනික ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ekane akkiyoo❤❤❤ Godak ස්තුති ane oya hamadam man wenuwen mema enwata 🥰🥰🥰🥰 Theruwan sarani akki පරිස්සමෙන් inna 🌻🌻🌻
@WANFonseka
@WANFonseka Ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@anushilanka2925
@anushilanka2925 Ай бұрын
ඔයාට හොඳ hadawatkh tiyanawa
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥺🥺🥹🥹 Godak pin 🙏❤
@Dinuwithlife
@Dinuwithlife Ай бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
❤❤❤❤
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w Ай бұрын
Mmt patan gaththa akki elvlu hitvanna gaththa Dn Mata marma satutak dannne akki❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee ❤❤❤ Marama mansika nidahasak neda 🥰🥰🥰 Api aswen elawalu hadamu 🥰❤
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w Ай бұрын
@@sakuvlog-official ane ow akki marma mansika nidhask danenne
@tharangarupani
@tharangarupani Ай бұрын
❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@nalanilanka9985
@nalanilanka9985 Ай бұрын
Oya gana godak satuhtui duwee.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee godk ස්තුති nande 🥰🥰🥰 Theruwan sarani ❤🙏
@achihaprasanna1043
@achihaprasanna1043 Ай бұрын
❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs Ай бұрын
1st comment
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akki 🥰🥰🥰
@anukasunvlogs98
@anukasunvlogs98 Ай бұрын
Hrim lasssni ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane thank you akki ❤❤❤
@duwaama1722
@duwaama1722 13 күн бұрын
මම රෑ දොලහට එකටත් නැගිටින වෙලාවට පැල බලනවා.ඒක මාරම දෙයක්
@sakuvlog-official
@sakuvlog-official 13 күн бұрын
Aneee ❤❤❤ Math ehmai baba nagitena welawat aharunath math emai 🥰🥰🥰🥰 Budu sarani oyta 🙏❤
@KanchanaMihirani-c2c
@KanchanaMihirani-c2c Ай бұрын
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@HashisDairy
@HashisDairy 27 күн бұрын
Ane Mata oyagen dayak danaganna thiyanawa
@sakuvlog-official
@sakuvlog-official 27 күн бұрын
❤❤❤ Anee emada, Mokkda ithin e Man danna deyknm aniwren 🥰🥰🥰
@anushilanka2925
@anushilanka2925 Ай бұрын
Oyanam hod daruwekh mama oyata harma asai
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Godak godak ස්තුති nande oyth harim hoda kenek ane Mat maram sathuti ehem aya munagheddi ❤❤❤ Mata harim as hithun me comment eka dakiddi E ithin nanda harim hitha hodin mata dapu nisane godak ස්තුති 🥰 Theruwan sarani nandat 🥰🥰🙏
@Pyumikanirmani
@Pyumikanirmani Ай бұрын
Lassanai nangi mata mawama mathak wenawa oya kiyana kara ewata math pode themi themi midule pela balanawa
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emada akkiyoo🥰🥰🥰 Mal walat pissu hadunam ema thama neda akkiyoo ❤❤🥰🥰
@Pyumikanirmani
@Pyumikanirmani Ай бұрын
@ ow ane 🥰
@rankeshnethsara6824
@rankeshnethsara6824 Ай бұрын
❤❤🚢👑🎂
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰🥰
@dilshiekanayaka
@dilshiekanayaka Ай бұрын
Oyage mahansiyq thami suduuu.ane nangi mn iguru pelq kara pela une neni.wessata kunu wenada🤔mn hena asawen heduwe
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane emada akka, Matath ema wela thiynawa eka parak kaha hitawal, Man karanne iguru kaha lawata wathure thiyla rikilla wage awama paswala hitawagnn eka akka Man dann vidiytnm akke nathath paswalata yata karama pala wenawa eth me dawswal thethamane wadi nisa ehem hitewwam kunu wenawa neda, Math iguu pala wenn damma akka, Man pennmko akkatath man karapu widiyth... Aswen hitopuw ema unoth dukai ned akka 🥺 Thank you akkiyooo Budu srani 🌻❤
@dilshiekanayaka
@dilshiekanayaka Ай бұрын
@sakuvlog-official ouuuu.mn aya ejema krnnmko
@ShamaliPodimanike-ib3ny
@ShamaliPodimanike-ib3ny Ай бұрын
Nangi mama godak katakarana kanek nawai .mama pandita nawai a mage hati at oya mhama kata karaddi asai
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneee 🥰🥰🥰 Ane godak ස්තුති akkiyooo ❤ Mata marma sathutu hithuna mema dakiddi 🥰 Theruwan sarani akka ❤❤❤
@AsokaKumara-b3m
@AsokaKumara-b3m Ай бұрын
නංගී ඔයාගේ කතුරුමුරුංගා පැළේ අතු බෙදිලා තිබුනේ දල්ල කඩලද නිකම්මද..ඔයාගේ වගාව සරුවෙන්න කියලා සුබ පතනවා.. සුබ දවසක්...💚💚💚💚💚💚🌹
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Me palenm nikamma thama, Habai athu beden nathi palawalath aan udin tikak dalla karanwa ethkota me wage athu bedenawa, naththam nikamma usa yna nisa 🥰🥰🥰 Ane godak ස්තුති ❤🌻
@AsokaKumara-b3m
@AsokaKumara-b3m Ай бұрын
@sakuvlog-official Thankyou nangi. 💙💙💙💙💙💙💙🌷
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@AsokaKumara-b3m 🥰🥰🥰
@heamarajapaksha8853
@heamarajapaksha8853 Ай бұрын
Kohada oyaga gama.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Mn පුත්තලමේ ❤
@Joyfultrio
@Joyfultrio Ай бұрын
දාපු දවසේ බගයක් බැලුවා අද තමයි සම්පුර්ණ ම බැලුවේ..පරක්කු වුනාට නම් sorry 🙆 🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰 Mata akka harima vishesha kenek ithin man akkata harima asai mata godak sthutui akki ❤❤🥰
@HNGArts
@HNGArts Ай бұрын
මට කියන්න දුව ඔයා පොහොර මොනවද දාන්නෙ.මම වගවට ආසයි. කියනවද.බුදු සරනයි.
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Anee godak sathutui 🥰🥰🥰 Man mamama hadagththa කොම්පෝස්ට් pora taama danne Godak welawata biththara katu kudukarala hadagththa pawdar ekath danawa, Keselleli pohorath danawa Me wage ewa danana man mal walatai elawalu walatai danne ❤❤ Issra mn pennm... Ane godak ස්තුති nande 🥰🥰🥰 Theruwan sarani oyata ❤❤❤
@HNGArts
@HNGArts Ай бұрын
බොහොම ස්තූතියි දුව ඉස්සරහට තව මේ වගේ videos ගේන්න.❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@HNGArts hari nanda 🥰🥰🥰 Theruwan sarani oyat ❤🤗
@Barbaras68
@Barbaras68 Ай бұрын
Saku mama Oyage vidio balanawa Lassanai ❤ඔන්න ඉතින් මම ඔයාව subscrife kara,,,,mage Channel ekath subscrife karanna❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane godak ස්තුති 🥰🥰🥰
@Barbaras68
@Barbaras68 Ай бұрын
@ 💕💕💕💕
@SUVISWorld09
@SUVISWorld09 Ай бұрын
❤️❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akka 🥰🥰🥰 Thank you akkiyoo❤❤❤
@Sandraarendtsz
@Sandraarendtsz 22 күн бұрын
@sakuvlog-official
@sakuvlog-official 22 күн бұрын
🥰🥰🥰🥰
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН