මේ බලන්නකෝ වැටකොළු වැලේ අස්වැන්න | watakulu aswenna

  Рет қаралды 92,467

ඉක්මන්වගා Ikmanwaga

ඉක්මන්වගා Ikmanwaga

Жыл бұрын

මේ විදිහට නිවැරදිව වැටකොළු
වගාව කර හොඳම අස්වැන්නක්
ලබා ගැනීමට මෙම ක්‍රමයට
බීජ රෝපණය කර
වගාව නිවැරදි මගට යොමු
කරගන්න.
#watakulu#wagawa#kabanika

Пікірлер: 113
@user-gt6mt7cj9l
@user-gt6mt7cj9l 5 ай бұрын
ගොඩක් ස්තුතියි
@bitabitadorin9881
@bitabitadorin9881 Жыл бұрын
බොහොම ස්තූතිය් මහත්මයා
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 3 ай бұрын
ස්තුතියි
@user-xq5co1tt1t
@user-xq5co1tt1t 4 ай бұрын
දැනුමක් ලබා ගත්තා ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි
@nalakadeshapriya821
@nalakadeshapriya821 Жыл бұрын
වීඩියෝ ව බොහොම හොඳයි අනං මනං කියවීම තමයි වැඩි
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 Жыл бұрын
හැමෝම අනම් මනම් වැඩියෙන් කියවනව. එතකොට අහන් ඉන්නත් එපාවෙනව. වෙළඳපොලෙන් ගෙනවිත් කන එක ඊට වැඩිය හොඳයි කියලා හිතෙනව.
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Okay 🆗👌
@ruwankumara6005
@ruwankumara6005 Жыл бұрын
Obatumata budu saranai
@psmusic3209
@psmusic3209 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්... බුදුසරණයි ඔබ තුමට...
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා 🤗🙏
@gaminirupasinghe8732
@gaminirupasinghe8732 Жыл бұрын
7
@sugathdhammika9277
@sugathdhammika9277 Жыл бұрын
Niyamai lokka. Aathal
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Budu saranay oba thumatathe .wagawatatha.🙏🙏🙏
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 Жыл бұрын
bohoma sthuthi
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks you ❤️❤️❤️
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 Жыл бұрын
Thank you so much
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Okay thanks 👍🙏
@smallhomegarden1040
@smallhomegarden1040 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🌷
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඔබටත් එසේම වේවා 🌱🏝️👍🙏
@amalperera3074
@amalperera3074 Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
උපදෙස් ලබාදීම පිලිබඳව මගේ ස්තූතිය පිරි නමමි.තෙරුවන් සරනයි !!!
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Obata budusarani 🌱🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
එසේම වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබතුමාටත්
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා 🇱🇰🆗
@dilkihettiarachchi7987
@dilkihettiarachchi7987 Жыл бұрын
මගේ හස්බන්ඩ් ගෙදර වවලා තියෙනවා ....ගමටම බෙදලා අපිත් කාලා තව හැදෙනවා...100% කාබනික පොහොර එයා දාන්නේ ...ඇත්තටම හරිම වටිනවා....හැමෝටම හදාගන්න පුලුවන් නම්....❤
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Okay thanks for your grade 👍🙏
@manjulashaminda1817
@manjulashaminda1817 Жыл бұрын
Dear wetakolu mal krumi saththu kanawata mokada karaanna ona
@dilkihettiarachchi7987
@dilkihettiarachchi7987 Жыл бұрын
@@manjulashaminda1817 ලූනු පොතු එකතු කරලා වතුරට දාලා දවසක් පල් වෙන්න ඇරලා වතුර ලීටරයකට ලූනු පොතු පල් උන වතුර කලවම් කරලා ගස් වල කොල නාරටි මල් උඩට යටට ස්ප්‍රේ කරන්න....තව ග්‍රීස් ගාපු කහ පාට ඉටි කොලයක් වගාවේ මැද හරියෙන් එල්ලලා තියන්න...කෘමි සත්තු ඒකට ඇලෙනවා එතකොට...🙂
@ratnaseeligajanayaka7135
@ratnaseeligajanayaka7135 Жыл бұрын
මට බීජ ටිකක් දෙන්න පුලුවන්ද?
@dilkihettiarachchi7987
@dilkihettiarachchi7987 Жыл бұрын
@@ratnaseeligajanayaka7135 තවම කරල් වේලිලා නෑ.....අනිවාර්යයෙන්ම මම ඇට ටිකක් දෙන්නම්....ඔයාගේ නම්බර් එකක් එවලා තියන්න
@mahenalahakkon8494
@mahenalahakkon8494 Жыл бұрын
බුදුසරණයි ඹබට
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඔබට දිර්ගායූවේවා 🌱🏝️🙏
@nizamnoor1646
@nizamnoor1646 Жыл бұрын
Niyamai ❤️❤️🙏
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ස්තූතියි 👍🙏🆗
@hameedhameed2186
@hameedhameed2186 Жыл бұрын
නියමයි 👍🏽👍🏽👍🏽
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ස්තූතියි 👍🌹🙏🆗
@upananadasamarasingha2629
@upananadasamarasingha2629 Жыл бұрын
කාලය.ගන්නව.හූරතල්.කරනව.වැඩීයි..කමිමලියි.ආහන්න.හරි.ධෙ...හරීයට..අවස්ය.දෙ..ඉක්මනින්.කීයනවනමි..ඔබ.වටිනව
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Okay thanks 👍
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 11 күн бұрын
විඩියෝව හොඳටෝම හොන්දයි. බුදුසරනයි!!!
@hussyrajapaksha1069
@hussyrajapaksha1069 Жыл бұрын
🙏🙏🙏
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Oba wani mahathun laksha gananin bihi wewa mage ratata
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏🙏🙏🙏
@ranydeloroxy1310
@ranydeloroxy1310 Жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් කලාට ස්තුතියි
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Istuti 🌱🙏
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
කොහේ හරි පන්සලක මීට කලින් බන කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ අයියා ☺️☺️☺️👌👌👌👌👌🇦🇪🇦🇪🇦🇪🇦🇪
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඔයා කොහොමද දන්නේ ස්තූතියි 👍🙏
@SiraniSiriyani
@SiraniSiriyani Жыл бұрын
@@ikmanwaga559 දන්නෙද දන්නේ ඔය කෙනා කතා කරන විලාසෙන් අනිවාර්යයෙන්ම එක්කෝ බන කියලා තියෙනවා නැත්නම් මහන වෙලා හරි පන්සලක හරි ඉදලා තියෙනවා 👌👌👌👌👌👌👌
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Istuti 🌱🙏
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
@@ikmanwaga559 කොහොම උනත් බොහොම ධාර්මික, මානව හිතවාදි, හරිම සරල කෙනෙක් කියල හිතෙනව.
@nihalgunarathna595
@nihalgunarathna595 Жыл бұрын
Oii
@deepal2424
@deepal2424 Жыл бұрын
මානසික සතුටක් තියනවා💕💕
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
පැලයක් රෝපණය කර සතූටක් ලබන්න ස්තූතියි 👍🙏
@gaminijothige6734
@gaminijothige6734 Жыл бұрын
ඇත්තටම හොන්ද පැහැදිලි කීරීමක්,වගාකටයුතු මෙවැනිලෙස වීඩියෝවකින් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් මා ස්තුතිවන්ත වෙනවා..ඔබ තුමාට බුදුසරණයි
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏🙏🙏
@sithujadihen6837
@sithujadihen6837 Жыл бұрын
ඉක්මන් වගා වගේම ඉක්මනින් කීවා නම් හොදයි
@jinsirii.i186
@jinsirii.i186 Жыл бұрын
Wade hondai, wachana aduunanam hondatoma hondai
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Okay 🆗🙏
@jinsirii.i186
@jinsirii.i186 Жыл бұрын
@@ikmanwaga559 OK...KK
@sididi8960
@sididi8960 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@leela1447
@leela1447 Жыл бұрын
🌷🌷🌷🌷❤️❤️❤️🙏🙏
@no2582
@no2582 Жыл бұрын
නියමයි පැහැදිලි කිරිම
@chamarasubasinghe7474
@chamarasubasinghe7474 Жыл бұрын
Oyage wisthare hodai.. But.. Welawata kala wata situwima ganath kiyannako.. Ay ee danumath denne naththe... It's very important... U can add that knowledge too.. Please do it..
@roshanaruwan1635
@roshanaruwan1635 Жыл бұрын
Me warge nama mokadda kiyala kiyanna puluwanda
@buddhiperera9081
@buddhiperera9081 Жыл бұрын
ඔබතුමාගෙන් දේශීය බීජ ටිකක් ඉල්ලගන්න පුලුවන් විදියක් කියන්න
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
ගොඩක් වටිනව ඔබේ වීඩියෝ එක අපිට බිම ඉඩ නෑ.ස්ලැබ් එක උඩ පෝච්චිවල වැටකොලු හිටෙව්ව කරල් ගොඩක් එනව ඒව පොඩි කාලෙම කහ පාට වෙලා හැලෙනව එකයි දෙකයි ලොකු වෙන්නෙ.ඒ ඇයි කියන්න පුලුවන්ද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Loku badungata kabanika pohorath Madi sahita pasmaddi yak Bawitakaranna hodatama suryaloka Labadenna jalaya pamanata Bavita karanna tanks 🙏
@shanthanuwan1032
@shanthanuwan1032 Жыл бұрын
Mame mage wagawe karal diga wenne nane mokada ea
@vajirashiromala746
@vajirashiromala746 Жыл бұрын
Thatamanawa ne..
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Podi kaledima karala welenawa mata kumakda krane kiyala piliturak denawada oba tumata pin
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Pohora Saha nitarama tetamanaya Radawagenima kalayutui tanks 🙏
@lalithaku3641
@lalithaku3641 Жыл бұрын
Adambarai
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks you ❤️
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Mamath kathie oba thuma wage hodha goviyek wenna..
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Obage partanawa ituwewa 🌱🏝️🙏🙏🇱🇰
@Jayathissagamage-yu2pf
@Jayathissagamage-yu2pf 4 ай бұрын
😅
@user-wx6dx7eo5r
@user-wx6dx7eo5r 7 ай бұрын
රනයා විදින එකට මොකද කරන්න ඕන
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Ko diyara pohora sada ganne monawa dalada 👍
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Ikmanwga mage channel ekata Gos balanna diyarapohora Sadaganna akarayee video Narabanna tanks 🙏🙏🙏
@nimalnanayakkara6194
@nimalnanayakkara6194 Жыл бұрын
Thank you .
@krishantharaka8997
@krishantharaka8997 8 ай бұрын
මම හිටෙඋව එත් කරල් බර මදි. කිලො එකක් හදා ගන්න කරල් 6 විතර ඔනනෙ
@krishantharaka8997
@krishantharaka8997 8 ай бұрын
කරල් බර කර ගන්න මොනද කරන්න ඔනෙ
@chamarasadharuwan5614
@chamarasadharuwan5614 Жыл бұрын
karal kaha vela kunu vimata hethu monwda
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Dilirayak viyahakie tanks 🙏
@kumarihassan7885
@kumarihassan7885 Жыл бұрын
බුදු සරණයි සර් අපිට දැනගන්න පුළුවන්ද ඇට ගන්න කොහොන්ද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Pramitiyalath bija weladapola kin Labaganna tanks 🙏
@niroshaathauda381
@niroshaathauda381 Жыл бұрын
වැටකොළු podi karal edila වැටෙනවා .ayata pilieyamak kiyanna
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Pohora Saha jalaya bawita karanna tanks 🙏🙏🙏
@warshawarsha4571
@warshawarsha4571 Жыл бұрын
Hoda pehedili kirimak
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks 👍🙏
@lahirurandika1057
@lahirurandika1057 Жыл бұрын
අඩි පහක් විතර ගියාම දලු කඩන්න ඔනද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
පහතින් එන රිකිලි ඉවත් කරන්න ස්තූතියි 👍🙏
@dhammikaherath1800
@dhammikaherath1800 Жыл бұрын
දිග වැඩියි
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Aye oyage kotada
@ChamaraDisanayaka-ql1ke
@ChamaraDisanayaka-ql1ke 4 ай бұрын
Me koi palateda
@ikmanwaga559
@ikmanwaga559 4 ай бұрын
Wayba palata
@wittahachchi
@wittahachchi Жыл бұрын
මහත්මයා, කොළ කන අවුලකපෝරා කෘමීන්ට මොකද්ද කරන්නේ? තව ඉල්මැස්සා කරල් විදින්නේ නැද්ද?
@arunashantha4282
@arunashantha4282 Жыл бұрын
111
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Kohoba ata dunkalaneti lunupotu Sudlunupotu higurupiyali ata Iguru Saha Kaha ekatukara Kota Dina hatakatapasuwa Pera Dina tunen tunata bavitakara balanna Thanks 👍🙏
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po Жыл бұрын
වැටකොලු කරල්වලට කවර දාන්න අවශය නැද්ද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඉල් මැස්සා නැත්නම් අවශ්‍ය නැත ස්තූතියි
@sugathjayasundara8759
@sugathjayasundara8759 Жыл бұрын
Watakolu ලොකු වෙන්කොට panuwo widala kunu wenawane mokada karanne
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Politin kawara bawita karanna tanks 🙏
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
වගාවට සතුන්ගෙන් කරදරයක් විසඳුමක් nadda මහත්තයා ..
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
සතුන් ගෙන් හානි තිබෙනවා අපි ආරක්ෂා කරගන්න ඕනේ ස්තූතියි 👍🙏
@shameen2005
@shameen2005 Жыл бұрын
ඉල් මැස්සාගේ හානිය ආවේ නැද්ද මහත්මයා
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ආවරණය කරගන්න ස්තූතියි
@upananadasamarasingha2629
@upananadasamarasingha2629 Жыл бұрын
සොරි.මූලින්.වගෙ.නෙවෙයි.පසූව.හොදයි
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks so much 🌱🏝️🙏
@sandeepamadushan3214
@sandeepamadushan3214 6 ай бұрын
මූට පිස්සු
@disnakaluge7965
@disnakaluge7965 Жыл бұрын
මෙම වැටකොළු වර්ගය mokada
වැටකොළු වගාව
2:52
Dosthi Rathnayaka
Рет қаралды 9 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
වැටකොළු වැලක් තරුණ කරන රහස.
7:54
වැටකොළු වගාව / Ribbed Gourd Cultivation / wetakolu wagawa / Home gardening / gewathu wagawa
22:29
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 12 М.