කපුරු පැලේට උන දේ🪻/අලුත් මල්🪴/ටික ටික ලස්සන වෙන මගේ මිදුල🌷

  Рет қаралды 1,926

Saku vlogs  🇱🇰

Saku vlogs 🇱🇰

Күн бұрын

Пікірлер: 146
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 4 сағат бұрын
බුදුසරණයි හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා
@LIFEWITHRASA
@LIFEWITHRASA Күн бұрын
චරිත නඩත්තු කරන්න ගියාම ජීවිතේ හරිම අපහසුයි නංගියෝ.ඔයාගෙ විදිහ ලස්සනයි ❤❤සුබ පැතුම් හදවතින්ම ❤😊💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Ow neda akka ❤ Thank you akki🥰🥰🥰🌻🌻🌻
@withpurna847
@withpurna847 53 минут бұрын
නංගී අනේ පරෙස්සමින්. Gal එක්ක .චුට් පැටියට ඔයාලට බුදු සරණයි ❤❤❤
@Sandraarendtsz
@Sandraarendtsz 8 сағат бұрын
❤❤😊😊
@sakuvlog-official
@sakuvlog-official 8 сағат бұрын
❤❤❤🥰🥰🥰
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 17 сағат бұрын
පුතෙක් ඉන්න අම්මෙක් මේවගේ වෙන්න ඕන.❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee 🥰🥰🥰🥰
@dilshiekanayaka
@dilshiekanayaka 9 сағат бұрын
අනේ ඔයා හරියට මහන්සි වෙනවා❤️❤️❤️චුටියවත් තියන් මමත් ඔහොමම තමයි වැඩ කරේ....උත්සාහ වන්ත කෙනෙක් ඔයා ❤️❤️❤️❤️...හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගෙ හීන ගෙවත්ත බලන්න 😘😘😘😘😘
@sakuvlog-official
@sakuvlog-official 8 сағат бұрын
Aneee godaaak ස්තුති akkiyooo 🥰🥰🥰 Ane math aswen inne akkilage wage lassana garden ekak hada gnna ❤🥰
@ArunaNamal
@ArunaNamal 16 сағат бұрын
💐❤👍
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
🥰🥰🥰
@arawindijayawardana8250
@arawindijayawardana8250 16 сағат бұрын
Oyage oya sarala jiviteta man harima asai petiyo matat ohoma jiviteyak tibunanam kiyala hitenawaata oyage hema balaporotuwakma avidiyatama ishtawenna one teruwan saranai....! Parissamin inna ❤️😘
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee godaaak ස්තුති 🥰🥰🥺🥹 Oygeth hama balaporothuwakma itu wenna oni ❤🙏 Theruwan sarani 🥰🥰🥰🥰
@SanjeewaniThilakarathna-xn8mb
@SanjeewaniThilakarathna-xn8mb 11 сағат бұрын
Oya vidiya godak hodai
@sakuvlog-official
@sakuvlog-official 10 сағат бұрын
Ane thank you akka 🥰❤
@Anoma164
@Anoma164 Күн бұрын
❤👍
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
❤❤❤❤
@sanduhansika65
@sanduhansika65 18 сағат бұрын
නංගිගෙ කටහඬ ලස්සනයී..😍අහගෙන ඉන්න ආසයි.ලස්සන අනාගතයකට සුභ පැතුම්..❤❤🎉බුදුසරණයී නංගී පවුලෙ හැමෝටම..🙏❤️
@sakuvlog-official
@sakuvlog-official 18 сағат бұрын
Ane 🥹🥹🥹 Godak ස්තුති akki ❤❤🙏🙏
@fathima555fathi
@fathima555fathi 14 сағат бұрын
Super sister useful ❤❤❤❤❤ new friend ❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Thank you so much ❤❤❤❤
@achihaprasanna1043
@achihaprasanna1043 Күн бұрын
❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
❤❤❤❤
@mangalamalinda7205
@mangalamalinda7205 16 сағат бұрын
ඇත්තටම මටත් ආස හිතුනා 😍
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ane godak ස්තුති akka 🥰❤
@DMlife-j9o
@DMlife-j9o Күн бұрын
ඔයා හරිම උත්සහවන්ත බිරිඳක්,මවක්.ඔයාගෙ විදිහට වීඩියෝ දාන්න.ලස්සනයි නංගි.❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Aneee 🥺🥺🥹🥹 Godak ස්තුති akki 🥰🥰🥰
@ruwanthikasadu9337
@ruwanthikasadu9337 Күн бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
🥰🥰🥰
@Sandakumarivlogs
@Sandakumarivlogs Күн бұрын
Lassanayi anee
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akka 🥰
@essenceofceylon6248
@essenceofceylon6248 Күн бұрын
Harima lassana video ekak❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akki 🥰🥰🥰
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife Күн бұрын
Harima lassanai nangi vlog eka❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akka 🥰🥰🥰
@nuwansampath3801
@nuwansampath3801 Күн бұрын
තෙරුවන් සරනයි
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
🥰🥰🥰 Theruwan sarani 🙏❤🌻
@sandunavo
@sandunavo Күн бұрын
මේ පරිසරය නම්❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee 🥰🥰🥰
@maduthiththagalla1919
@maduthiththagalla1919 Күн бұрын
ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි නංගී ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා❤❤
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Ane godak ස්තුති akki 🥰🥰🥰 🌻🌻🌻
@sandaliwijesinha7482
@sandaliwijesinha7482 12 сағат бұрын
මමත් මගේ මිදුල හදද්දි එක එක ජාති වල මල් ගෙනැල්ල ඉන්දුවා මම ඇබිලිපිටියේ ඉතින් මෙහෙට හැම නිතරම වැස්ස ලැබෙන්නෙ නෑ එතකොට ගොඩක් මල් ජාති මැරිල ගියා මොකද මෙහෙ කාලගුනේට ඒවා ගැලපුනේ නෑ ඉතින් මම කලේ ඒ ඔක්කොම අයින් කරල තණකොළ හිටවල වතුර අඩුවෙන් යන මල් හිටෙව්වෙ අක්කා ඔයා තණකොළ හිටවනවම් එක සීමාවක් පොළව ලෙවල් කරගෙන ( වල ගොඩැලි වගේ තැන් එක මට්ටමකට ගන්න ) ඊටපස්සෙ තණකොළ තියන තැනකින් තණකොළ අරගන්න මමනම් අල්ලපු ගෙදර මාමගෙන් ඉල්ල ගත්තෙ එයා මට වැඩි පුර වැවිල තියන තැනකින් ගලවල දුන්නා ඒක මුල් යට කරල මුලු මිදුලෙම හිටෙව්වා වතුර උදේ හවස සතියක් විතර දැම්මා ඊට පස්සෙ යූරියා පොහොර ගෙනැල්ල ඉහල දැම්මා එච්චරයි ඊට පස්සෙ ලස්සනට මුලු මිදුල පුරාම තණකොළ හරිම ලස්සනට තියෙනවා
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee godaaaak ස්තුති man wenuwen mema digama diga comment ekakin mta me gana kiyla dunnnata 🥰🥰 Aththtam man kalin thankola hitola na mta godaaak watinawa me adahas, ape midula eka mattamkata na man ema hadagnnm hitawann kalin. thank you so much ❤ Thwa tiken man ohee hitawanwa 🪻🪻🪻 Man issratth oyge adahas balaporoththu wenwa 🥰🥰🥰 Godaaak ස්තුති Theruwan sarani ❤🪻🙏
@user-oveeavinya
@user-oveeavinya Күн бұрын
Harma lassanaii nangi vedio .. Oya katha karana widiyath harima lassanaiii... Good luck ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akki 🥰🥰🥰 ❤❤❤❤❤
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs Күн бұрын
Harima lassanai..❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akki 🥰🥰🥰
@MaduandDina
@MaduandDina Күн бұрын
මරු මරු එක ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane godak ස්තුති akka 🥰🥰🥰
@MalinduMihil
@MalinduMihil 17 сағат бұрын
Budusaranai puthe oyala ta.
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
🥰🥰🥰 Theruwan sarani 🙏❤🪻
@maduliyanage
@maduliyanage 13 сағат бұрын
Lassanai nangiyo❤❤❤tikak parakku una enna…ane na nangi mama nam harima asawen ahan inne❤❤❤❤❤chuti patiyat innawa ne lagata wela❤❤❤mama hithanawaa issarahata apita lassana garden ekak balanna puluwan wei kiyala❤❤❤❤adarei nangi❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee godak ස්තුති akki 🥰❤ Ow eya ohe innwa matth danune edit karaddi 🫣🥰 Math harima aswen inne akka lassanat garden eka hadagnn ❤❤❤❤
@Thakshila4
@Thakshila4 13 сағат бұрын
නංගි මාත් බබාව ඔයා වගේ තියාගෙන තමයි වැඩ කරන්නේ❤ ලස්සනයි වීඩියෝ එක good luck 👍
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ane emda akki 🥰🥰🥰 Thank you so much ❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 Күн бұрын
Oya oya vlogs krna widihtma krnna ngi..kisima wrddk na..mnnm harima asawen oya katha krna widiha ahan inne ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee godak ස්තුති akki 🥰🥰🥰 Aththami youtube nisa labuna adaraniyama mithuru kam ❤❤❤
@Momchanu
@Momchanu 17 сағат бұрын
අනේ චුටි පුතා ෂොක් නංගී ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ane thank you akki 🥰🥰🥰
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Күн бұрын
තෙරුවන් සරණයි නංගී♥️💐😍
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Theruwan sarani akka 🥰🥰🥰
@tharushidimalsha
@tharushidimalsha Күн бұрын
❤අනේ මම ආසයි ඔය වගේ පරිසරයකට.ඔය කොහේද නංගි.චුටි පැටියා පව් අමිමිගේ වැඩ බලනවා😊❤❤ලස්සනයි නංගා.තවත් මෙවන් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee godaaak ස්තුති akki🥰🥰🥰 Mn පුත්තලමේ thabbowe akka, Ane ow neda baba baln inno ne math video eka edit karaddin dakke ❤❤❤🥹🥹🥹 Ane godak ස්තුති akka ❤❤❤ Theruwan sarani oyta 🙏🌻
@RhythmOfEdis
@RhythmOfEdis 10 сағат бұрын
කපුරු පැලවලට මාත් හරිම ආසයි. මාත් garden එක හදනවා ටික ටික නංගි... ❤️❤️❤️ මල් ආපුවමත් පෙන්නන්නකෝ ❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 10 сағат бұрын
Ane emada 🥰❤ Hari akkiyoo🪻🌱
@amaaslifestyle
@amaaslifestyle Күн бұрын
oya godak mahansi wela oyage gamana yanawa dakiddi sathutui nangi ❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Aneee 🥰🥰🥰 Thank you akki ❤❤🌻🌻
@DilmiNimsara-n5z
@DilmiNimsara-n5z 17 сағат бұрын
Mama oyage volg balanawa nangi.oyage kata hada marama lassanai.mulinma asa hitune kata hadata.ada tamai mulinma meg ekk denme.oyage volg asawen balanawa.mama kurunegala.
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee ehemda akka 🥹🥹🥰🥰 Godaaaak ස්තුති ❤❤❤ Aththata mara sathutak denne mema comment ekak thiynn hithuwata godaaaak ස්තුති 🥰 Theruwan sarani akkata 🙏🪻
@suranginilukshika4463
@suranginilukshika4463 Күн бұрын
ලස්සනයි nangi oyage video eka ..kapuru walata wehi wathura godak wetunama pohuttu walin ena maluth kunu wenna balanawa ❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane ow neda akka ema una thama man kalin dann hitiye nane.... Thank you akka man dan aye ema wenn den na 🥰🥰🥰🥰
@senuwithfamily
@senuwithfamily Күн бұрын
අනේ අම්ම වැඩ කරනකන් පැටිය හොදට ඉන්නව,අනේ අපි ආසයි ඔය සරල කමට,යමු දිගටම❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee ow akkiyoo 🥰🥰🥰 Aneee thank you so much ❤❤❤
@-mz7vt
@-mz7vt 17 сағат бұрын
kauru kohoma kesee kiwath oya oyata gelapena vidiyata puluwan widiyata karanna adath mama aasawen baluwa mama oyata ekmanin mal pelaya ewannam harida oytath oyage paule ayatath chuti puthatath budusaranai❤️❤️❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee ❤🥰 Godak ස්තුති akka ❤❤ Akkige exam wada hodin karagnna akka 🙏🙏🙏
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y Күн бұрын
මම නම් ආසයි ඔයා කතා කරන විදියට පුතේ ...♥️
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane 🥰🥰🥰 Godak ස්තුති nanda ❤❤❤
@nalanilanka9985
@nalanilanka9985 14 сағат бұрын
Lassanai utsahaya atarinna epa. ❤❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Anee godaaak ස්තුති 🥰
@ChandiWikkramage-q4b
@ChandiWikkramage-q4b Күн бұрын
ඔයා හරි දකෂ යි නංගා ඔයාට හැමදාම හරි යන්න ඔින
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee ❤❤❤ Godaaak godaaak ස්තුති akkata 🥰🥰 Aththtam hithata mara haiyak akkige me comment eka 🌻🌻🌻
@LakmaliDilrukshi-lw9us
@LakmaliDilrukshi-lw9us Күн бұрын
අනේ නංගි මමනම් ආසයි ඔයාගෙ කටහඩ අහන් ඉන්න .. ඇත්තටම මං මේ කියන්නේ ... කාට කොහොම උනත් මට නම් හරි ලග ගතියක් දැනෙනවා නංගි ... නගි මුසන්ඩාස් රැක්අත්තන මල් පැල ටිකක් හිටවන්න. ඒවා අව්වට ඔරොත්තු දෙනවා.. ගස ලොකු වෙලා මල් හැදෙනකොට ලස්සනයි . ආදරෙයි හැමදාම .. පරිස්සමෙන් ඉන්න හතර දෙනාම..🥰🥰🏕️🏕️🌷🌻🪻💐🥀🪴🌹මගෙන් මල් මිටක් ඔන්න .....
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee akkige comment ekak enakl harima asawen inne 🥰🥰🥰 Math asai rukaththana male suwadata, akka kiyaddi aththtama math une... Onna oyawa math wennama man hitonawa ewa 🥰🥰🥰
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 15 сағат бұрын
Nangi oya tekakin patan ganna oya yana vediya hodai thanakola hari udupeyali ya hari dammata kamak na lassanai atha kotahabai awata kalin mall pala teka teka hetawala inna ,,,,oyata athakota ideya aka anawa aaa man dan mahamai karanna ona keyala,,,,oyata puluwan lassanata garden aka hadaganna❤❤❤❤❤❤man Dilani Satharasinhe Akki❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ane godak ස්තුති dilani akki ❤🙏 Mata godak watinwa me adahas 🥰🥰🥰 Theruwan sarani oyata ❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 12 сағат бұрын
Hari nangi hemita teka teka hadaganna athakota lassanata garden aka hadaiii
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 12 сағат бұрын
Sansawariya,,,komareka plant,,,mony plant,,,luky plant,,,,awath hadannagass teyanawane lassanata allanna puluwan mony plan aka hari nangi oya keyonawa wadi na,,,,samahara aya keyana dewal ganan ganna apa oyage gamana oyage vediyata yanna jesu pehitai budu saranai man Dilani Akki❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Aneee emda akka ❤❤🪻🪻 Thank you so much oyata man wenuwen mema asahas dunnata 🥰 Mata marama watinwa 🪻🪻🪻🪻 Theruwan srani akkata 🥰❤🙏
@ThiliniMadushani2023
@ThiliniMadushani2023 Күн бұрын
Katahada lassanai, habai vedio eka purama katha klama chuttak awl
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Hmm 🥰🥰 Issarata eka hadagnnm akki❤
@Joyfultrio
@Joyfultrio Күн бұрын
Kawru kohama kiwath oya oyata galepen de karann nanga....kalinma baluwa onna ada...lassanayi adath.....kiriammath innawane......parissamin nango...jesupihitayi 🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane ow neda akki 🥰🥰 Thank you akkiyooo ❤❤❤🥰🥰🥰
@SameeraAththanayaka
@SameeraAththanayaka Күн бұрын
Pata pata dubai rosa pattiyak danna.weli polwa nisa hdta hadewi
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Ow neda 🥰🥰 thank you oyge adahasata Onna mn aniwaren hitonwa ❤❤🌻🌻
@lifewithdinu1844
@lifewithdinu1844 Күн бұрын
ලස්සනයි නංගි ❤ ඔයා කතා කරන්න අනේ මං නම් හරි ආසයි ඔයාගෙ කටහඩට❤
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Aneee 🥰🥰🥰 Thank you akkiyooo❤❤❤
@Saaras_world.
@Saaras_world. 10 сағат бұрын
කොහෙද ඔයාගෙ ගම ලස්සනට Garden එක හදාගන්න ❤ 👍
@sakuvlog-official
@sakuvlog-official 10 сағат бұрын
Mama පුත්තලමේ nanda ❤🥰 Godak sathutui oygen comment ekak dakkama ❤🪻 Math harima asai oyge wage lassana garden ekak hadagnn 🥰❤
@sandunisdiary
@sandunisdiary 21 сағат бұрын
හරිම ලස්සනයි අක්කි අදත් ❤ අපේ අම්ම අර හොද තනකොල එක හිටෙව්වා 😍 චුටියත් ඉන්නවා අක්කා වැඩ ටික කර ගන්නකම් ලගට ගන්නකම් 🥰 අනේ මන් නම් අක්කගෙ කටහඬට ආසයි ❤ අක්කා අක්කගේ විදියට කරන්න එතකොට හරි 🌼
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Ane emda nango... Me e thankola walata wathura onida hamadama... Apit payana kaleta marewida dan nane eki... Thank you nango ❤🥰
@sandunisdiary
@sandunisdiary 10 сағат бұрын
@@sakuvlog-official mmm udetai hawasatai wathura danawa akki 😍 Thanakola pala tikak wawunm passe nm hamadama wathura danna onna
@chamindakkumara1812
@chamindakkumara1812 16 сағат бұрын
නංගී ගල් ගොඩවල් අතින් අදින්න ඵපා උදැල්ලකින් ඇදලා ගන්න ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ow neda wassa nisa sarapai innwane... Godak ස්තුති 🥰🥰🥰❤❤❤ Theruwan sarani 🙏🪻
@Sandurodrigo2900
@Sandurodrigo2900 Күн бұрын
Ane oyage kata hada harima lassnai ngi ❤❤❤ oya wda tika krnkn chuty patiya inna lassana ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Anee godaaak ස්තුති akki🥰🥰🥰 Ow neda akka eya baln inne ❤❤❤
@SuGayan2121
@SuGayan2121 Күн бұрын
Sha mn dn bluwe.🌸🌸gamank yanagaman me😘😘💙💙🔮🔮adarei adath lassanai vlog eka💐💐💙😘🌸
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee emda akka 🥰 Godak ස්තුති akkita 🥰🥰🥰🥰
@dilulife4456
@dilulife4456 Күн бұрын
පුතු පැටියා ත් අම්මා ගෙ තනියට වැඩ බලන් ඉන්නව😊 නේද 🥰🥰 ලස්සන යි අද ත් vlog එක තෙරුවන් සරනයි වොයිස් එක ලස්සන යි සකු ඔයා ඔයාගෙ විදිහට විඩියෝ කරන්න එතකොට අන්න්‍යතාවය තියේ ඔයාට ම ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee ow akki 🥰🥰🥰 Anee godaaak ස්තුතියි 😊😊😊🥰🥰🥰
@lifewithmenu
@lifewithmenu Күн бұрын
ලස්සනයි නංඟා...❤❤❤😮😮 චූටි මැණිකත් පැත්තකට වෙලා බලන් ඉන්නවා නේද අම්මි වැඩ කරන දිහා...❤❤ කපුරු, පැල වලට වතුර ගොඩක් වැටුනොත් සවුත්තු වෙනවා නංඟා...හොඳට වතුර බැහැලා යන විදියට හදන්න... ❤❤ මිදුලේ එහෙම හැදුවොත් ලස්සනට තියේවි නංඟා...❤ උදුපියලිය නම් පෑගෙන එක ඇස් වලට හොඳයි කියලා මං අහලා තියනවා ❤ ගහ හැදෙන්න නිල් කැට ,මල් හැදෙන්න දම් කැට දාන්න නංඟා හොඳට මල් පිරෙනවා ❤ බුදුසරණයි ඔයාට ❤️💜️💖💚🧡💛💙
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Ane thank you akki 🥰🥰🥰 Ow neda man anith ewa ema karanawa akka, udupiyaliya hitawannth hithenooo... Ane thank you akki 🥰🥰🥰 Theruwan sarani 🥰🙏
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi Күн бұрын
Diya.kudalu.palawalata.hewana.ona.nangi.mamath.hitawala.thibuna
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Emda akka ❤ Enam mn gahak yata wage hadala balnnm akka... Thank you akki 🥰🥰🥰
@WANFonseka
@WANFonseka Күн бұрын
ලස්සනයි නන්ගියෝ❤❤ ඔව් නන්ගි වැඩිය වතුර හොඳ නැහැ කපුරු වලට පුස් එකක් හැදෙනවා මටත් ඔහොම උනා😢😢
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee ow neda akki ❤ Ayenm ema wenn den na 🥰🥰🥰
@ManulibagsCreations
@ManulibagsCreations 14 сағат бұрын
සල්ලි දිලා පොට් ගන්න එපා. මල් හදන්න පොච්චි විවිධ ප්‍රමානයේ විසිකරන ප්ලාස්ටික් බොතල් අරන් ප්ලෙන්ට් කරලා හදා ගන්න නන්ගි. තවත් වෙන විසිකරන ඔනි තරම් දේවල් තියෙනවා පොට් හදන්න පුලුවන්. පොඩ්ඩක් නිර්මානශිලිව හිතලා බලන්නකෝ. ඔයාගේ අලුතින්ම පටන් ගන්න garden dream 1ta podi adahasak dunne mama.😊
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
Ane ow neda 🥰🥰🥰 Godaaak ස්තුති ❤ Mata godaaak watinawa me adahas 🪻🪻🪻
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Күн бұрын
ආහ් දිය කූඩලු හම්බ වුණාද.😍ඒ වගේම කපුරු පැලයක් තමා මටත් hubbygen හම්බුනේ🥰
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
@@SanduandMudiVlogs ow akkiyooo 🥰🥰🥰 Ane oygen thama mewa gana math godak danganne ❤❤❤ Akki oyge nam mokkd
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Күн бұрын
@@sakuvlog-official සඳලි 🤭
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
@@SanduandMudiVlogs 🥰🥰🥰
@DMlife-j9o
@DMlife-j9o Күн бұрын
නංගි මට thumbnail හදාගන්න numbr verify කරගන්න විදිහක් කියනවද?
@sakuvlog-official
@sakuvlog-official 19 сағат бұрын
Akka me dawswal lankawe numbers walta den nane, ithin math godak try kra. Passe husbandge italy yaluwek innawa eyata kiyl kre, Akkgeth ehem pita rataka kenek innwanm eyge number eka dala ena cord eka ඉක්මනින් illagen dagnn akka... Mn ema kare, danna widiyta wena kramyk na math godak try karala kragththe ❤🌻 Akkitath ඉක්මනින්ම hadagnn පුළුවන් wenna oni ❤🌻🙏
@Rasii-z6s
@Rasii-z6s Күн бұрын
Oyta hodha edak tiyanwa tika tika hitwala mal vimanak karaganna apith mal lolio awgema man asae anik ayage mal balala sathutuwanna
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee 🥰🥰🥰 Math aswen innwa akki lssanata mal hadann 🥰❤❤❤ Akkige wage lassanata mal godaaak hadanna 🪻💐 Thank you theruwan sarani akki 🌷🪴🌻
@RashikaUdayangani-zp2cb
@RashikaUdayangani-zp2cb Күн бұрын
ඔයා ලස්සනට කතා කරනවා .ඔයාගෙ කටහඩ ලස්සනයි .
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee 🥰🥰🥰 Godaaaak ස්තුතියි ♥️
@MaduOfficial-rv7iy
@MaduOfficial-rv7iy Күн бұрын
Lssni nanga ❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Thank you akki 🥰🥰🥰
@HappyCircle-bj2is
@HappyCircle-bj2is 18 сағат бұрын
නංගා මම කලින් video ඔක්කොම බැලුවා . හරිම ලස්සනයි. ඒත් මට comment කරන්න උනේ නෑ. අනේ sorry හොදද,❤🤗😘
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
අනේ ekata kamk na akki 🥰❤ Godaaaak ස්තුති 🥰
@Ishuwithinarya
@Ishuwithinarya Күн бұрын
1st comment magen saku ada 🩵🩵🩵 Podda innwa neda langata wela
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akki 🥰🥰 Oo dan eya man mema lagin thiyn wada karagnnwa akki ❤❤❤😊
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 Күн бұрын
අනේ පොඩිඩා අමිමා වැඩ කරනකල් බලාගෙන ඉන්නවා.මමනමි ආසායි ඔයාගේ කතාව අහන්න .ඔයා ඔයා වෙන්න පුතේ ..❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Aneee ow nanda 🥰🥰🥰 Ane emda godaaak ස්තුතියි ❤❤❤ Theruwan sarani nandata 🥰🌻🙏
@SameeraSandaruwan-oj3lg
@SameeraSandaruwan-oj3lg 10 сағат бұрын
oyage voice eka thiyena niliyak derane kathawaka hitiya, nama kiyanne na, oyage uthsahaya aththa deyak, watinawa, boru wada nathi nisa.
@sakuvlog-official
@sakuvlog-official 10 сағат бұрын
Aneee 🥰🥰🥰 Godak ස්තුති 🪻❤
@Pyumikanirmani
@Pyumikanirmani Күн бұрын
Oya oya karana vidiyata kamathi aya thama lamayo me okkoma inne. Oyage vidiya wenas karanna epa
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
🥰🥰🥰 Ane thank you akka ❤🥰
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 12 сағат бұрын
🥰🥰🥰
@RashiniNimasha-ef1rt
@RashiniNimasha-ef1rt Күн бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
🥰🥰🥰
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip Күн бұрын
❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
🥰🥰🥰🥰
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН