ආදරණීයම තාත්තා

  Рет қаралды 48,244

English with Sakvithi

English with Sakvithi

Күн бұрын

Пікірлер: 59
@sakvithiransinghe
@sakvithiransinghe 4 күн бұрын
සක්විති සර්ගෙ Online ඉංග්‍රීසි පංතියේ නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ද විමට පහත Link එක Click කරන්න 👇 wa.link/sakvithieng
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 2 ай бұрын
අපේ රටේ ගුරු වෘත්තියෙහි නියැලෙන, උද්ධච්ච/ ආත්මාර්ථකාමී/ නොසන්ඩාල, එවුන් විසින්,..!!! දෙවිවරු වැනි ගුරුවරුත්, දරුවන්ගේ අධ්‍යාපනයත්, අනාගතයත්,ගෞරවාන්විත ගුරු වෘත්තියත්, රටත් සියල්ලම විනාශ කරණු ලබයි ...!!!!😢😢😢
@VimalwatiAriywnsha
@VimalwatiAriywnsha 2 ай бұрын
අහන්කාර ගුරුවරුන් ට මේවා හොද පාඩම් අනේ දුව .ඔයා හොදි න්.ඉගෙන ගෙන තාත්තා ගේ ආසාව ඉස්ට කරන්න.බුදු සරනයි .
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 2 ай бұрын
නියමයි .... එහෙම කොන්ද කෙලින් තියෙන තාත්තලා මේ රටට ඕන ..
@thilinishanika5802
@thilinishanika5802 2 ай бұрын
ඇත්තටම ගුරු වරු මේ වගේ දුර දිග බලන්නේ නැතුව නිස්කාරණේ නිවැරදි දරුවන්ට කරන චෝදනා නිසා දරුවන්ගේ හිත් වලින් ගුරු ගෞරවය නැතුව යනවා.ගුරුවරු උනත් තනි තීරණ ගන්නේ නැතුව හොයලා බලන්න ඕන.මේ වගේ අභූත චෝදනා එල්ල කරලා දරුවන්ගේ ආත්ම අභිමානය නැති නොකල යුතුයි.
@SanjeewaFernando-v2d
@SanjeewaFernando-v2d 2 ай бұрын
මගේ දරුවත් 2025 සාමාන්‍ය පෙල ලියන්න ඉන්නෙ.වරදක් කලා කියල ගිය මාර්තු 27 එයාව අයින් කරා.එදා ඉදන් එයා ගෙදරට වෙලා ඉන්නෙ.ඉස්කෝලයක් නෑ.ගුරුවරුන්ගේ ක්‍රියාවන් මෙහෙමයි.
@nishanthiperera7388
@nishanthiperera7388 2 ай бұрын
Daruwata O/L exam private apply karala karanna kiyanna. Wechcha dewal gana hithanna epa
@ChalakaNuwan-iu9hr
@ChalakaNuwan-iu9hr 2 ай бұрын
Ehema ain karanna puluwnda school eken 😮
@snrfernando3940
@snrfernando3940 15 күн бұрын
ඒ මගේ තාත්තා..මට වැරදි නොකරන්න එයා කියලා දුන්නා..ක්‍රියාවෙන් හොද දෙවල් පෙන්නුවා.මට අසාධාරණයක් උනොත් ඒ වෙනුවෙන් කතා කලා.
@isurudushan1345
@isurudushan1345 2 ай бұрын
Excellent...Fantastic meaning to the society. Thanks 👏🙏👏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 ай бұрын
Harima ආදරණීය තාත්තා ,එදා සිටම දරුවන්ට අසාධාරණ විදියට සැලකූ ගුරුවරු සිටියත් ,හොඳ අයත් ටිකක් ඉන්නවා .
@KelumRajarathna
@KelumRajarathna 2 ай бұрын
You are the best actor of our country ❤️ like Jayalath Manorathna
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 ай бұрын
එතන ඉන්නෙ මගේ තාත්තා. මගේ තාත්තාමයි ඒ. දැන් දිව්‍ය ලෝකයේ ඉන්න මගේ රත්තරන් තාත්තේ මං හැමදාමත් තාත්තට මටත් වඩා ආදරෙයි, තාත්තා නැතුව ජීවත් වෙන්න බෑ කියලා හිතෙනවා තාත්තේ.
@damithdhananjaya3798
@damithdhananjaya3798 2 ай бұрын
අනේ ඒක නම්.... හරිම ආදරනීයයි.....❤
@ishanmaxturn
@ishanmaxturn 2 ай бұрын
“Maharaja” Movie Scene 🎬 Highly Recommended movie for all men one of the best South Indian movie Well done Sakvithi Sir ❤❤
@tharushi3642
@tharushi3642 18 күн бұрын
Thank you sir 🙏🙏🙏🙏🙏
@gardisumanapala5592
@gardisumanapala5592 27 күн бұрын
"WELL DONE "good dising....
@herotv8656
@herotv8656 2 ай бұрын
Mage sir nam maru ehata kadulak Enna ragapewa sakwithi sirnam All-rounder kenek ❤❤❤❤
@brayancoorera1168
@brayancoorera1168 15 күн бұрын
❤❤❤❤❤
@AlahudeenAnsar
@AlahudeenAnsar 2 ай бұрын
Always be patient n concentrate in ur studies
@ManekaGayani
@ManekaGayani 2 ай бұрын
Thank you so much sir❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😇😇
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Sakvithi sir harima daksa guruwarayek ewagema hodin ranganyata da daksai
@vinthiza
@vinthiza 2 ай бұрын
මහරාජා ♥️
@superkolla2978
@superkolla2978 2 ай бұрын
Sir aniwaren rata live ekk Enna , sir kiya Dena ewa watinawa
@salpadoruthuppahigejayalat7363
@salpadoruthuppahigejayalat7363 5 күн бұрын
Done
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 2 ай бұрын
❤❤❤
@pravindaperera-kk8it
@pravindaperera-kk8it 2 ай бұрын
Sir Sirge ඔක්කොම youtube chanals කියක් තියෙනවා ද මට ඒවා යේ links එවන්න පුළුවන් ද ලොකු උදව්වක් sir
@maniksuranga3274
@maniksuranga3274 2 ай бұрын
Sir supiri wadak
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 2 ай бұрын
අනේ මටත් මේ වගේ තාත්තා කෙනෙක් හිටියා නම් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@superkolla2978
@superkolla2978 2 ай бұрын
Patta emotional! 🥺
@damithathathsara6339
@damithathathsara6339 2 ай бұрын
නියම දකෂයෙක් සර් නම්
@rathnayaka4627
@rathnayaka4627 2 ай бұрын
thanks
@thakshilanishani9854
@thakshilanishani9854 2 ай бұрын
Mn dkka, mta denuna, mihipita inn ekma deviya mge thaththa ❤
@GayathriSewwandi-dc5bv
@GayathriSewwandi-dc5bv 2 ай бұрын
Suberb acting ......❤❤❤❤
@ගමේරසටඅපේකෑම
@ගමේරසටඅපේකෑම 10 күн бұрын
❤❤❤❤❤😢😢😢😢
@herotv8656
@herotv8656 2 ай бұрын
2024 awa Vijay sedupathi Inna maharaja movie eka balapu aya me konata ❤❤❤
@msdesilva4698
@msdesilva4698 2 ай бұрын
ව්දුහල් පතිවරයෙක් උනාම .මීට .වඩා .බූද්ධිමත්ව සිතිය.යුතුයි. ක්ෂණික තීරණ නොගෙන සොයා බලා කටයුතු කරන ඉවසිලිමත් පුද්ගලයෙක්.විය.යුතූයි. එසේ නොමැතී.නිසයි.ගූරුවූර්තිය පිරිහීමට පත්ව.තිබෙන්නේ. කණගාටුයි.
@IndraSamarsnayake
@IndraSamarsnayake 2 ай бұрын
Godak principals mee wage. Mama principals 8 k ekks weds Kala. Karunawa awabhodays wenuwata owun hemoma durwala karanawa. Manasika leddu thamai. Mee hemogema pawl Prashna nisa owun paligannawa. Namuth. Kalathurakin hoda principals ennawa. Pasalen. Pali ganna Mata penweema Ethama narakai. .
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 2 ай бұрын
Mihipiter. Daviyek wani guruwarayek mama. Uaganna kale. Serga poth. Mama gattha
@Ajith.DeepaJayasingha
@Ajith.DeepaJayasingha 2 ай бұрын
!!!! සාදු 🤲🙏💕😢😭❤️
@anjanawijesooriya6555
@anjanawijesooriya6555 2 ай бұрын
Sir ❤
@cnpfernando7671
@cnpfernando7671 2 ай бұрын
❤❤❤
@Dahampawura-bd7se
@Dahampawura-bd7se 2 ай бұрын
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 2 ай бұрын
මෙවැනි දේවල් මේ ආකාරය ට විසදන්න යන්න හොඳ නැත . ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාව ක මව්පියන් මීට වඩා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය .
@naturetubesl9003
@naturetubesl9003 2 ай бұрын
Me lagadi indian film ekaka dakapu video clip ekak🥹
@sachininisansala-ft6cs
@sachininisansala-ft6cs 2 ай бұрын
Sir
@samirakahandagamage5123
@samirakahandagamage5123 2 ай бұрын
මහරාජා එකේ කොටසක්..
@sampathwarnakulasooriya843
@sampathwarnakulasooriya843 12 күн бұрын
😢
@manjuranaweera5817
@manjuranaweera5817 2 ай бұрын
Sad😢
@LakminiAmarasena-zp8xl
@LakminiAmarasena-zp8xl 8 күн бұрын
Ane meka baladdi mata kandulu awa....😢
@manjuranaweera5817
@manjuranaweera5817 2 ай бұрын
Rata live eka tiyanawada sir 😭😭😭
@DemiD-zz7cj
@DemiD-zz7cj 2 ай бұрын
Maharaja script එක නේද මේ 😂😂😂
@ChamnthiShamali
@ChamnthiShamali 2 ай бұрын
𝑃𝑎𝑝𝑢𝑤𝑎 𝑝𝑖𝑐ℎ𝑐ℎ𝑖 𝐿𝑎 𝑔𝑖𝑦𝑎 𝑠𝑖𝑟😭😭😭😭
@twins7892
@twins7892 2 ай бұрын
mharaj movie ekath baluwada 😂
@ChamnthiShamali
@ChamnthiShamali 2 ай бұрын
𝐴 𝑝𝑖𝑡𝑎 𝑎𝑑𝑢𝑛𝑎 sir😢😢😢
@manjuranaweera5817
@manjuranaweera5817 2 ай бұрын
😢😢😢
@icontvsl103
@icontvsl103 2 ай бұрын
Maharaja film ekn ned copy kr😂
@Wyattsicks873
@Wyattsicks873 2 ай бұрын
Good job sir ❤
@gishankavinda
@gishankavinda 2 ай бұрын
Sir ❤❤
Simple Present Tense-1 #Sakvithi#English#Advanced#Grammer#Lessons
33:16
Sakvithi English new
Рет қаралды 194 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
##$attatam lassani hamuduruwane
1:15
Danu sun
Рет қаралды 6 М.