සක්විති සර් විශ්ව බුද්ධ සමග කල සංවාදය

  Рет қаралды 99,117

English with Sakvithi

English with Sakvithi

20 күн бұрын

අද ජූලි 21 වන ඉරිදා දින මගේ online ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙන ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. මාස හයටම රුපියල් 2000/ =යි. ජිවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන සුවිශේෂි දීමනාවක්.
නොමිලේ සම්මන්ත්‍රණය සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න. wa.me/94775885497
This is an English learning video for beginners and advanced students created by Sakvithi Ranasinghe who has been a famous English teacher in Sri Lanka. We upload videos every day.
Email.sakvithiranasinghe23@gmail.com
#sakvithi #english #grammar #education #language #yt #teaching #lessons

Пікірлер: 281
@sakvithiransinghe
@sakvithiransinghe 3 сағат бұрын
අද ජූලි 21 වන ඉරිදා දින මගේ online ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙන ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. මාස හයටම රුපියල් 2000/ =යි. ජිවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන සුවිශේෂි දීමනාවක්. නොමිලේ සම්මන්ත්‍රණය සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න. wa.me/94775885497
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 18 күн бұрын
'අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙන්ද ව්‍යාජ වූවන්ට මා විකෘතියෙන්ද පෙනී සිටිමි' 💚😌🍃
@sumana90318
@sumana90318 18 күн бұрын
Supiri bro, thawa thawa me wage discussions Karanna.
@dinukadeshan9272
@dinukadeshan9272 18 күн бұрын
Niyamai..
@SamithaMadugodaa-gf3wq
@SamithaMadugodaa-gf3wq 18 күн бұрын
Love u
@mahendradanushka8953
@mahendradanushka8953 18 күн бұрын
😂😂😂😂😂
@NadeekaHettiarachige
@NadeekaHettiarachige 18 күн бұрын
Ekanum niyama kathawa.
@nilanthifernando6791
@nilanthifernando6791 16 күн бұрын
මොන මගුල වුනත් විශ්වබුද්දි කියන එවා ඇත්තකුත් තියෙනවා
@ThinethLalithya5052
@ThinethLalithya5052 10 күн бұрын
අන්නේකයි❤
@user-tm3ce3ys8v
@user-tm3ce3ys8v 9 күн бұрын
aniwa bro
@wishwayadakimu
@wishwayadakimu 17 күн бұрын
මේ චැනල් එකේ english ඒවා දාලා, මේ වගේ වීඩියෝ දාන්න sakvithi studio වගේ චැනල් එකක් පටන් ගන්න සර්. අදහසක් විතරයි
@vinuvinaya976
@vinuvinaya976 16 күн бұрын
ඇදුම් වලින් මිනිස්සු මනින එක නතර කරන්න ඕනි.😊මොනා උනත් නියම කතාව.
@heshansilva2751
@heshansilva2751 16 күн бұрын
ඇත්තටම මම පෞද්ගලිකව මගෙ මතයට අනුව විශ්ව බුද්ධ next level කියල පිලි ගන්නවා....පිස්සුවෙන් හරි, පුසිද්ධියක් තකා හරි කියන කතා ඒ මතයන් මම 100%ක් පිලිගන්නවා... ඒ මතයන් 👌✨
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 16 күн бұрын
ඇත්ත අව්‍යාජ අයට ස්වභාවදහම සලකනවා. ඇත්තක්‌ තියෙනවා. ජයවේවා..
@shihanudaya2788
@shihanudaya2788 18 күн бұрын
නියම වැඩසටහන හරියටම හරි🧡💛💚 ✔👌😃
@nathalijulen3297
@nathalijulen3297 16 күн бұрын
ඇත්ත ඉතා තිත්තයී. ඒත් අපි සැමදා ඇත්ත කියන මිනිසුන්ට මඩ නොගහමී. බොරු කියා හොදනම ගන්න මිනිස්සුන් ට වඩා මේ නිරුවත හෙලිකර හර්දය ශාක්ෂියට එකගවම ජීවත් වීම මනසට සුවයකී. අනාගතයේදි සියලුම තරුණ පරම්පරාව අව්‍යාජව පෙනීසිටිනු ඇත. ඔබට හා සියලුම සත්‍යවාදී සියලුම මිනිස්සුන්ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 18 күн бұрын
ඇත්ත කතා කරන විශ්ව බුද්ධි.
@Nalani277
@Nalani277 18 күн бұрын
තමන් අව්‍යාජ ගුනදර්ම වලින් සම්පූර්ණ වු විට බුද්ධ ස්භාවය බවටම පත් වේ. 🌿🌿💚🌿🌿💫
@DaninduKheminda
@DaninduKheminda 16 күн бұрын
😂😂😂
@DaninduKheminda
@DaninduKheminda 16 күн бұрын
@@Nalani277 මොකද්ද බන් අව්‍යාජයි කියන්නේ 🤣
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 16 күн бұрын
🥰✨😀👌 එ කතාබහ හරිම ශෝක් 🙏💖
@TeshanBhanuka
@TeshanBhanuka 17 күн бұрын
මම නම් පෞද්ගලිකව කාගේවත් වැරදි විවේචනය කරන්න යන්නෙ නෑ....ඒ මනුස්සයාගෙන් යම්කිසි හොද දෙයක් තීනවා නම් ගන්න ඕන....
@npltoscananihal212
@npltoscananihal212 13 күн бұрын
සම්පූර්ණ සත්‍යයක් මේ කතාව.මොකද ජනතාව බඩගෝස්තරවාදී තක්කඩි ව්‍යාජ වන තරමටම පාලකයොත් ඒ තත්වෙටමයි වැටෙන්නේ එවැනි පාලකයෝමයිකලින් කලට පත් වෙන්නේ...
@chamilebuddhike9627
@chamilebuddhike9627 12 күн бұрын
වැදගත් උගත් සමාජය පිළිගත් කෙනෙක් සමග සංවාද කලා නමි සර්ගේ වටිනාකම රැදෙයි
@nirmalaudeni6368
@nirmalaudeni6368 Күн бұрын
කොහොම උනත් මේ විශ්ව බුද්ද කෙලින් කතා කරන..හොද මනුස්සයෙක්...චීවරය පොරවගෙන අනිත් පන්සල්වල ඉන්න හොරැන්ට වඩා...
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 18 күн бұрын
Meyage කතාව ඇත්ත .මිනිස්සු ඔක්කොම කරන්නේ බොරුව ..තමන්ගේ හදවතින් නඩු අහන්න පුරුදු වෙන්න ...ටිකක් මම wage ...නමුත් ඇත්ත kiyana මිනිස්සු පිළිගන්නේ ne .me samaje ගොඩක් aya kole වහල කතා karana aya තමා පිළිගන්නේ ..
@DaninduKheminda
@DaninduKheminda 16 күн бұрын
@@SenaniDesilva-sq2mj උබ කියන්නේ හැම දේම එලියෙ දාගන්න කියලා ද 🤣🤣
@hettiarachchi3521
@hettiarachchi3521 18 күн бұрын
ඉතාම සාර්ථකය . 100 %
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 18 күн бұрын
හරිම වටිනවා
@samankumar1474
@samankumar1474 17 күн бұрын
ඇත්ත ,කිසිම දේකට ඇබ්බැහි නොවී තමන් කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕනා ,
@DaninduKheminda
@DaninduKheminda 16 күн бұрын
ප්‍රායෝගික නෑ බන්
@araliyadesilva4905
@araliyadesilva4905 17 күн бұрын
Love hearing tis truth..... Suggest you reiterate these messages regularly... VB is the epitome of wisdom. Kudos to you Sir for identifying the resource, "Vishws Buddha" as a treasure, a visionary. A force that will drive and instil the importance of the following charachteristics: Authenticity අව්‍යජත්ව්ස්‍ය), integrity with pure intention/(ගුණ දර්ම) and Self reliance ( ස්වාදීනත්වය) Cultivation and the applucation of the 3 above mentioned charachteristics, without doubt, is boubd to set srilanka on top of tge world. The truth will unfold sooner rather than later.
@SLMastery
@SLMastery 16 күн бұрын
වටින කතාබහක් ❤️👌 ආදරෙයි දෙන්නටම ❤❤
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq 17 күн бұрын
සුපිරි වැඩ සටහන අවන්ක ඇත්ත
@UmeshJeewantha
@UmeshJeewantha 17 күн бұрын
100%a true speech.Good Luck!
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 18 күн бұрын
විශ්ව කියන දේවල් තේරුම්ගන්න තරම්වත් බැරි පිරිසක් ඉන්නවා. වැඩිදෙනෙක් ව්‍යාජ ජීවිත ගතකරන්නෙ.
@ManekaGayani
@ManekaGayani 18 күн бұрын
සර් හොඳම ඉංග්‍රීසි ගුරුවරයා.❤. සර්ගෙන් මම දන්නෙ නැති ඉංග්‍රීසි දැන් දැන් දන්නවා.. සර්ට ගොඩක් පිං.. අපිට මේ විදිහට ඉංග්‍රීසි උගන්නනවට❤❤..🙏.. ආදරෙයි සර් හැමදාම..❤
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 18 күн бұрын
තමා තුළින් අව්‍යාජත්වය ගුණධර්ම ස්වාධීනත්වයෙන් පරිපූර්ණත්වයට පත්වූ පසු ස්වභාදහම ත්‍යාගයක් ලෙස ඔහුට නිදහස ලබාදේ.. 💚🍃🍀
@SakuVithanagee
@SakuVithanagee 18 күн бұрын
විශ්ව බුද්ධ මුණි අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියි🙏💚🍃
@DaninduKheminda
@DaninduKheminda 16 күн бұрын
😂😂😂
@chandanaweerasinghe5471
@chandanaweerasinghe5471 18 күн бұрын
මූ කතාකරන්නෙ ඇත්ත ඒක උගේ කොලිටිය ඕක හැමෝටම නෑ විශේශයෙන් රාමු අස්සෙ හිරෞනු උන්ට රාමුවලින් එලියට ආව උන්ට හංගන්න මොකුත් නෑ...
@user-tm3ce3ys8v
@user-tm3ce3ys8v 9 күн бұрын
aniwa bro
@user-rj8vx7cu9u
@user-rj8vx7cu9u 17 күн бұрын
Niyamai respect vishwa budda 🎉
@erandasadaruwan1770
@erandasadaruwan1770 17 күн бұрын
නියමයි නියමයි විශ්වය බුද්ධ ජය වේවා ඔබට අගනා කතාබහ
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l 18 күн бұрын
ලස්සන වැඩසටහනක්❤❤❤
@slstats7948
@slstats7948 16 күн бұрын
නියමයි😊
@dilarasadew
@dilarasadew 18 күн бұрын
මිනිහා කරපු වැරැද්ද නෙමෙ එයා කියන හොද නෙ ඔලුවට ගන්න
@kanthikumari4765
@kanthikumari4765 16 күн бұрын
මෙි ළමයා හොද මගට ගන්න පුලුවන් සර්.මෙයාට ලමා කාලයේ දෙමාපියන් ගෙ ආදරය රැකවරණය ලැබිල නැ කියලා මගෙ මතය
@upaliupa5766
@upaliupa5766 18 күн бұрын
in this interview, sakwithi is exaggerating as he is the best...i think vishver is very honestly speaking...
@samithumethnula998
@samithumethnula998 18 күн бұрын
අවංක නම් වැරදුනු තැනින්ම නිවැරදි මාවතට හැරෙන්නත් අපිටම පුළුවන් ❤❤❤
@user-xh4kj5zd7o
@user-xh4kj5zd7o 18 күн бұрын
Aththa thiththai its great ma sanwadayath a wagamai sakwithi is gret person
@sudathfonseka6491
@sudathfonseka6491 17 күн бұрын
හරියටම හරි කියන කථාව
@aselaegalvishion9149
@aselaegalvishion9149 18 күн бұрын
අපේ රටේ උන්ට කවදාවත් ඇත්ත දිරවන්නෙ නෑ.බොරුවට ඇඩික් වෙලා.මොන බුදුන් වැඩියත් ඔච්චරයි .
@sriyaniadikari4040
@sriyaniadikari4040 18 күн бұрын
👍❤️❤️❤️ good luck .💐💐💐
@jeckeyangela5517
@jeckeyangela5517 15 күн бұрын
Nice nice very nice ❤❤❤ just listening full vedio
@hansika5852
@hansika5852 18 күн бұрын
Aththatama jivithe addekim wadi minissungen apita igena ganna godak dewall thiyenawa
@nabiajulia5678
@nabiajulia5678 18 күн бұрын
Kelin kathawa .....Buddha wishwa......
@mallika8744
@mallika8744 15 күн бұрын
අව්‍යාජත්වය...අව්‍යාජත්වයෙන්ම...පිළිගනිමි එය ප්‍රකෘතියකි.. තෙරුවන් සරණයි...
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 15 күн бұрын
නියම වැඩසටහනක් සක්විති සර් ❤️👍
@thusith_vlogs
@thusith_vlogs 17 күн бұрын
හරියටම හරි❤
@erandajanaka3790
@erandajanaka3790 18 күн бұрын
7:26 Kollage podi gathiyakuth thiyenawa.....😂😂😁😁👍👍. What you say is correct... 10:27, 28:15. I would say "Understand people by their actions and you will never be fooled by their words" ❤❤
@chamindafernandopradeep5213
@chamindafernandopradeep5213 15 күн бұрын
Next level interview. Smart one
@liyamalfoundation6971
@liyamalfoundation6971 14 күн бұрын
හදවතට දැනෙන සංවාදයක් .🙏 ❤
@Prazhaa
@Prazhaa 18 күн бұрын
Good one 💖💖
@priyankarasubhash3918
@priyankarasubhash3918 16 күн бұрын
ජීවිතයට ගොඩක් දේවල් ගන්න තිබ්බා ❤
@RaniYa1994
@RaniYa1994 4 күн бұрын
මම හැමදාම වගේ ⁣එක පැත්තෙන් හොදක් දැකපු චරිතයක් ❤
@malshasilva5518
@malshasilva5518 14 күн бұрын
ආදරෙයි නම් නිදහස දෙන්න, නැවත එන්න හේතු හදන්න.
@Hydra-df1yc
@Hydra-df1yc 18 күн бұрын
Aiyo aiyo wishwa buddha 🥲🤌😂
@Chinthakarathnayake726
@Chinthakarathnayake726 16 күн бұрын
ආතල් නම් විශ්ව බුද්ධ සහ සක්විති .ඊලග interview එක බලාපොරොත්තු වෙමි.
@coffecoding
@coffecoding 18 күн бұрын
Views ඕන තමයි ඒත් හොද දෙයක් කරමු
@chandralathaekanayake7058
@chandralathaekanayake7058 18 күн бұрын
අව්‍යාජ ගුණදර්ම තියෙන අයට ස්භාදහම ලෝකයේ තියෙන සුපිරිම දේ පිරිනමන්න ඇසිපිය නොහෙලා බලාගෙනයි ඉන්නේ❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 11 күн бұрын
දෙසැරයකට වඩා බැලුවත් පාඩු නෑ . ඉතා වටින පණිවුඩයක් සමාජයට දෙනවා. සක්විති මහතා ඉතා හොදින් වැදගත් විදියට ප්‍රශ්න කරනවා. සතුටුයි.
@edwardjayaraj3296
@edwardjayaraj3296 16 күн бұрын
Shk Sir Great experience person.
@lakmalilakmali1146
@lakmalilakmali1146 13 күн бұрын
හොද කතා බහක් බොහොම ස්තූති ඔබ තුමන්ලාට❤🎉
@user-tk3rj3jr8d
@user-tk3rj3jr8d 13 күн бұрын
ඇත්ත බහුතරයක්ට තිත්ත වෙන්න පුලුවන්. ඇත්ත මි පැනි සෙ රසවිදින්නට තරම් නිහතමානි වෙන්න .....
@npltoscananihal212
@npltoscananihal212 13 күн бұрын
සක්විති මහත්මා ඉතාමත් ලස්සනට වැඩසටහන කරනවා.
@durangiherath4988
@durangiherath4988 16 күн бұрын
Sadu sadu ahamuduruwane. Oba waha se suwapath wewa.
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 18 күн бұрын
Good luck sir
@KgPushpakumara-zo1xh
@KgPushpakumara-zo1xh 18 күн бұрын
Hay sir good luck 😀👍❤❤❤
@gaminikumarathunga2576
@gaminikumarathunga2576 17 күн бұрын
Good luck 🎉🎉🎉🎉🎉🎉
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 17 күн бұрын
විෂ්ව බුද්ධ කියන දේවල් මන්දබුද්දික අයට තේරුම් ගන්න ටිකක් අමාරුයි
@dilshangamage5171
@dilshangamage5171 15 күн бұрын
Attac 😂😂😂😂
@srikshthraramayakumbalgoda592
@srikshthraramayakumbalgoda592 14 күн бұрын
එහෙමද 😢😢
@user-sandun550
@user-sandun550 14 күн бұрын
ආසම චරිතයක්
@beat_band_music
@beat_band_music 13 күн бұрын
වැඩසටහන හොදයි. අවසාන වෙනකන්ම බැලුවා 👍❤
@user-rb4xp1db9n
@user-rb4xp1db9n 17 күн бұрын
නියමයි වැඩසටහන
@slmicro3857
@slmicro3857 16 күн бұрын
❤🎉
@ranaliwijeweera
@ranaliwijeweera 16 күн бұрын
👍
@hanannaggar4555
@hanannaggar4555 14 күн бұрын
Jayawewa ❤❤
@sureshpriyankara1649
@sureshpriyankara1649 18 күн бұрын
💙💙💙
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 16 күн бұрын
නියමයි මේක drending වෙන්න ඔනා ❤❤❤
@ManukiHeshani
@ManukiHeshani 18 күн бұрын
💐💐💐
@kumaraherath2212
@kumaraherath2212 16 күн бұрын
Kathawe.ganna.deyak.thiyanawa.👍
@tharangasenarath2989
@tharangasenarath2989 14 күн бұрын
Good 👍👍👍👍
@achamagni9470
@achamagni9470 18 күн бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@A.Nilangani
@A.Nilangani 18 күн бұрын
අපේ සර් ❤❤❤❤
@Dulajdevinda
@Dulajdevinda 15 күн бұрын
❤❤❤
@kesarakawindu7170
@kesarakawindu7170 16 күн бұрын
♥️♥️
@randikadayan2112
@randikadayan2112 16 күн бұрын
🙏💚🍃
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 18 күн бұрын
උතුම් බුදුරජාණන් වහන්සේ නමකට යම් අපහාසයක් උපහාසයක් සිදුවන්නේ නම් මේ ලෝක ධාතුව තුළ මුදල් බලය රාජ්‍ය බලය පිරිස් බලය මේ සියලුම දේ උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයට යටත් ඒ සොබා දහමේ ශක්තීන් හතරේ බලයයි ඕනෑම කෙනෙකුට අපහාස උපහාස කිරීමට හැකි ය එහි අනිසි ප්‍රතිඵලත් විඳීමට විඳවීමට විවිධ ක්‍රම මගින් සොබා දහම ට යටත් වීමට හේතු වේ බුදුරජාණන් වහන්සේට අපහාස කරන අය සෑම මොහොතකම සෑම දිනයකම සාරිරික අපහසුතා වලට යටත් ව ක්‍රියා කරයි මහණ වුණත් සසර පින් බලයක් හිමි නැත්තම් ඔහුගේ ක්‍රියා කලාපය ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට පෙළඹේ
@srikshthraramayakumbalgoda592
@srikshthraramayakumbalgoda592 14 күн бұрын
👍👍
@nilupriya8905
@nilupriya8905 18 күн бұрын
පෘතජන මිනිස්සු අතර ඇත්ත කතාකරන අව්‍යාජ මිනිසෙක්
@user-te3hw8fo3l
@user-te3hw8fo3l 4 күн бұрын
නියමයි 💯
@MaryWelihena-jz3zg
@MaryWelihena-jz3zg 16 күн бұрын
😊
@ireshasandamali9906
@ireshasandamali9906 16 күн бұрын
❤❤❤❤
@DileepaRasanjana
@DileepaRasanjana 16 күн бұрын
❤❤❤😊
@user-rb4xp1db9n
@user-rb4xp1db9n 18 күн бұрын
විශ්ව බුද්ද යුනිෆෝම් එකෙන් හිටියනම් වටිනව
@priyanthasamarakoon4491
@priyanthasamarakoon4491 16 күн бұрын
Excellent programme ❤
@Ale-dt3em
@Ale-dt3em 14 күн бұрын
"සන්නස්ගල" කරේ විශ්වබුද්ධව පිස්සෙක් කියල මහතයක් සකසාගෙන ඔහු එය සොයාගත් අභීත පුද්ගලයෙකු ලෙස පෙන්වීමට
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 15 күн бұрын
🔥👌❤
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 16 күн бұрын
That's all right
@memorieswithAK
@memorieswithAK 18 күн бұрын
@jeckeyangela5517
@jeckeyangela5517 13 күн бұрын
දෙදෙනාටම නමස්කාර වේවා ❤❤❤🙏🙏🙏
@monikalakshmi1241
@monikalakshmi1241 15 күн бұрын
හොඳ වැඩ සටහනක් ❤❤
@Wayangalakshani
@Wayangalakshani 18 күн бұрын
Monawa unath vishawa buddha kiyn dewl hri
@ViramaProduction
@ViramaProduction 4 күн бұрын
විස්ව බුද්දි ජයවේවා ඔයා කියන්නෙ ඇත්තෙ
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 153 МЛН
Sakvithi#English grammar# The use of "so" and "therefore" in sentences.
17:16
Sakvithi English Lessons
Рет қаралды 14 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27