KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදරදීම ගත්ත අපේ ලස්සන wedding එක | Home Wedding Day One | My Diary Wedding Vlog
25:36
අවුරුදු ගානක කැපකිරීමක අවසානය || Convocation ||Husband's Graduation Day || My Diary
10:49
Smart Sigma Kid #funny #sigma
00:14
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
Car Bubble vs Lamborghini
00:33
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
එයාගේ පළවෙනි Salary එකෙන් මට දුන්න ලක්ශ 3 නේ gift එක ||Graduation Day || convocation day vlog|| Uni
Рет қаралды 67,621
Facebook
Twitter
Жүктеу
1
Жазылу 130 М.
My Diary
Күн бұрын
Пікірлер: 413
@NayanaWicky
Ай бұрын
මගේඇස්දෙක කදුළින් පිරුනා දුවේ ඔයා ඔයාගේ උපාධ් ලෝගුව ඔයාගේ තාත්තටත් අම්මටත් පලදවද්දී ඒ අත්දැකීම මාත් මගේ රත්තරං පුතාල දෙන්නගේම ග්‍රැජුලේශන් එකේදී ඔය විදියටම මටයි මගේ මහත්තයාටයි පැලැන්දුවා ඒ සිදුවිම් යලිත් මට මතක්කර දුන්නා....... මට ඉන්නේ ඇස්දෙක වගේ පුතාල දෙන්නා විතරයි අද ඒ දෙන්නාම අපරටේ ඉහලම තනතුරු හොඹවනවා...ලොකුපුතා නම් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට ස්කොල් එකක් ලැබිලා වසර දෙකකට ගියා........ඉගෙනිම තමයි දුවේ ජිව්තේ ඔපමට්ටම් කරන්නේ දිදුලන දියමන්තියක් වගේ හරිම ආඩම්බරයි දුවගේ ජිව්තය ගැන.... දෙමාපියන් වාසනාවන්තයි මෙවන් දරුවන් ලැබිම ගැන ඇස්වහක් නොවේවා මගේ දුවට බුදුසරණයි සියලුම දෙව්පිහිටයි!.......
@saviniimasha2583
Ай бұрын
මගේත් ලස්සන දවස මේ වගේ වෙන්න පුලුවන් වෙන්න ඕනී කියල ප්‍රාර්ථනා කරනවා ❤❤ අක්කිගේ සුබ දවස වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏 ආදරේයි ගොඩාලියක් ❤
@dilhanisamarakoon4269
Ай бұрын
හරිම සතුටක් දැනුණා නංගි ,,,හදවතින්ම සුබ පතනව මං ඔයාට ❤❤
@i7890t
Ай бұрын
මගෙයි මහත්තයගෙයි ලස්සන ජපුර මතකයන් මතක් වුනා නංගී.ඔයාටත් සුබ පතනවා මැණික
@KavindyaDilhani-lp3xt
Ай бұрын
මගේ උණුසුම් සුභ පැතුම් අක්කි ❤🎉😊
@LakshiChulangani
Ай бұрын
හරිම සතුටුයි දුව ඔයා ගැන .. මටත් මගේ දුව මතක් උනා එයත් ඔයා වගේ ලෝගුව දාගෙන graduate උනා. හරිම සතුටු දවසක් එදාත්. ඔයගෙ අනාගතය සාර්ථක වෙවා ..❤❤
@buddhikachathurani4818
Ай бұрын
Congratulations නංගි ❤ මමත් ඔය වගේම හීන හැබෑ කර ගත්තු දවස් ආයිත් මතක් උනා.
@malathiwickramaratnewickra5105
Ай бұрын
සුබ පතනවා ඔයාට.තෙරැවන් සරණයි.❤❤❤
@wasanthikandakubura8394
Ай бұрын
අනිතිම දවසෙත් දෙමාපියනි එක්ක යන දවස❤❤❤ ජය වෙවාjp
@yohanireshma9579
Ай бұрын
Congratulations akki ජීවිතේ තවත් ලස්සන මතක එකතු කරගන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා අක්කේ ❤
@sandaliachinthiya
Ай бұрын
Congratulations akkiyoo🎉🎉🎉😘❤ බුදු සරණයි...දෙවි 🙏🙏
@wijepala8183
Ай бұрын
උනුසුම් සුබ පැතුම් ..😍😍😍😍😍.....ඔයාගේ අනාගතය ලස්සන වේවා ...
@thusharicfrenando8858
Ай бұрын
ගොඩාක් සතුටුයි පුතේ .බුදු සරණීන් ජයම වේවා .❤❤
@SumithJayasundara-m3q
Ай бұрын
Nangi man eda mihinthale giya oya mathak una kempas eka lagin yaddi banna enna hithuna .budusaranai
@mydiary8283
Ай бұрын
@@SumithJayasundara-m3qaneeee...adarei akkeeeee❤❤❤❤❤❤
@DEEMOnlineStore
Ай бұрын
Congratulations nanga.Budusaranai🙏🙏🙏🙏....මමත් ඔයා වගේම මගේ අම්මයි අප්පච්චියි එක්ක තමා කලු ලෝගුව දැම්මේ.a දවස නම් ජීවිතයේ තවත් මංගල ගමනක් තමයි නංගා.
@Mihi_2.
Ай бұрын
Congrats nangi ❤❤.. මමත් ඔය වගෙම campus giya..ඒත්. campus එකෙ ඉදපු සීනියස්ලා rag කරලා කරලා මට campus එක එපාම කෙරෙවුවා.මං අපෙ අප්පච්චී නැති වෙචිච දවස් වලමයි campus ගියේ ඒ දුකක් හිතෙ තියන් ඉද්දී තමයි campus කියන දේ මගෙ ජීවිතේට එපාම කරේ. දුකයි ඔය ලොගුව දාගන්න බැරි වුනාට 😢.කොහොම වුනත් අද මං මැරි කරලා සතුටින් ඉන්නවා...එයාටත් ඩඩා මංගැන හිතන husband කෙනෙක් ඉන්නවා❤.
@Rasimalvinna
Ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගී❤❤❤❤❤මං ඔයාගේ වීඩියෝ ගොඩ කාලක ඉඳන් බැලුවට මං අද තමා පළවෙනි වතාවට කමෙන්ට් එකක් දැම්මේ.ආදරණීය පවුලක් ආදරණිය හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා.හරිම සතුටුයි❤❤❤❤❤
@mydiary8283
Ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ.... ආදරෙයී 💜💜💜💜
@ApsaraDushi
Ай бұрын
අක්කේ මන් 2025 එළෙවල් කරන්නේ . මන් දන්නෙ නෑ ඇයි කියලා මේ වීඩියෝ එක බලද්දී මගේ ඇස් දෙකට කදුළු ආවා . 🥺 සුබ අනාගතයක් අක්කේ . ඉදිරි ජීවිතේ සතුටින් පරිස්සමින් ගත කරන්න ❤❤❤❤
@mydiary8283
Ай бұрын
හොදට වැඩ ටික කර ගන්න නංගි❤❤❤❤❤❤❤❤ ආදරෙයි
@ApsaraDushi
Ай бұрын
@@mydiary8283 ❤️❤️
@rajithapadmani2631
Ай бұрын
සුභ පැතුමි මගෙන් දුවට තෙරැවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
@niroshagamasinghe8894
Ай бұрын
ලස්සනයි 🎉 හදවතින්ම සුභ පතනවා ඔයාට.😍🎉️ තෙරුවන් සරනයි .
@wasanthikandakubura8394
Ай бұрын
මෙ හැමොගෙම හීන ප්‍රාර්ථනා ඉටුවෙවා🎉🎉🎉 සුබ පැතුම් හැමොටම🎉🎉😅jp israel
@chamodadilakshi9403
Ай бұрын
Congratulations ❤ පෝය දවසේ මන් ඔයාව සෝමාවතීයෙදි දැක්කා අක්කා.
@mydiary8283
Ай бұрын
අහ් අපි ගියානේ🥰🥰🥰
@jasinthaMediwake
Ай бұрын
Congratulations නංගී .හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .සියලුම දෙවල් ලස්සනට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගී 🎉🎉🎉🎉
@champikasudarshani6938
Ай бұрын
සුබ පැතුම් අක්කි හරිම ලස්සනයි ඔයා හරිම වාසනවතයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@MandiniVimaksha
3 күн бұрын
අනෙ ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤
@sajifernando3862
Ай бұрын
හරිම සතුටුයි අනේ❤ congratulations
@RanjithPriyantha-q4x
Ай бұрын
Congratulations akkee. Harima lassanayi.idiri vadath sarthaka venna kiyala subapathanava..❤❤
@madusilva1021
Ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයී නංගී හැම අතින්ම ❤ සුභ පැතුම්
@tharikadithushi6595
Ай бұрын
ඔයාට ජය වේවා අක්කෙ..සතුට ඉතිරේවා.....
@thewminichiran3786
Ай бұрын
සුබ පැතුමි ආදරණීය දියනියට.ඔයාලගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ආශිර්වාද කරනව.ජේසුපිහිටයි පුතේ ...
@nishanthikodi5888
Ай бұрын
Suba පැතුම් නංගී සතුටුයි ගොඩාක් සතුට වැඩි කමට aduna නංගී
@nethmihimansha1243
Ай бұрын
සුභ පැතුම් අක්කේ..අනිවාර්යයෙන් මාත් දවසක මේ හීනෙ හැබෑ කරගන්නවමයි ❤
@Saduuu90
Ай бұрын
අපේ දවස මතක් වුනා❤.
@pramodiwijethunga5054
Ай бұрын
මුලින්ම කියන්නම් hats off කියලා අක්කේ... මමත් government campus එකකට select වෙලා ඉන්නේ.මේ ළඟදි කෙනෙක් කිව්වා කැම්පස් ගිහින් වේලි වේලි ඉද්දි තේරෙයි කියලා.අනිත් කැම්පස් ළමයින්ටත් අපහස කරා.ඒකට පොඩ්ඩක් දුක හිතුණා නැත්තේ නෑ.අපි විතරයි දන්නේ ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් කට්ට කාපු හැටි.මං විශ්වාස කරනවා දවසක විදපු දුක්වලට ජයග්‍රහණයේ මල් පිපෙයි කියලා ❤❤😊
@pawanidewindya1337
Ай бұрын
මම හදවතින්ම සුබ පතනව අක්කේ ....ආදරෙයි ගොඩාක් ❤️❤️💖💖
@sanduninimansha7131
Ай бұрын
මගෙත් ඒ ලස්සන දවස මතක් වුණා... අවුරුදු ගණනාවක මහන්සියක ප්‍රතිඵල ❤❤❤❤
@kalhariasitha5847
Ай бұрын
Conversation day aka mathak waddith sathutui ...❤ congratulations nangi ...❤
@sameeratd792
Ай бұрын
ආදරේයි නංගියෝ ඔයාට ජය හැමදාම සතුටින් ඉන්න
@isharamadushani-gl5gu
Ай бұрын
Congratulations akki🎉🎉🎉 kaduluth awa akke ammatai thathati loguwa ehem daddi.❤❤❤❤❤❤
@HeshanSagara
Ай бұрын
සුභ පැතුම් අක්කි ඔයාලගේ ඉදිරි ගමන සුන්දර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Sha-j4l
Ай бұрын
Congratulations Akki 💕🫂💐 අනේ මාර සතුටුයි අක්කී , අයියා ලග නැති වුනාට , අයියා එදා දුර ඉදන් සතුටු වෙන්න ඇති 🥺🫂 .. අක්කී ඔයත් අයියා ලගට යන්න try කරන්න .. අනේ ශෝක් එහෙම වුනොත් .. ඔයාට පුලුවන් ,, අක්කී ❤❤ බුදු සරණයි අක්කී ❤❤
@ThusharaSenadheera-k4q
Ай бұрын
සුබ පැතුම් ඔයාට නංගී... 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 තෙරුවන්සරණයි!!! සියලු දෙවි රැකවරණයි!!!
@nuwanthipreshadini5940
Ай бұрын
අනේ ගොඩක් ආස හිතුනා අක්කේ ❤😊 මාත් අනිවාරෙන් එනවා
@buddininalika6681
28 күн бұрын
❤❤ආදරෙයි මැණික ❤❤
@fairygirl332
Ай бұрын
සුබ පතනවා පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤🎉🎉🎉
@dilshanimadushika6077
Ай бұрын
එකින් එක හීන සැබෑ වෙනවා 🎉🎉🎉🎉සතුටුයි අපටත් .හදවතින්ම සුභ පතනවා ජීවිතේ සාර්ථක වේවා ❤
@prathibalakmali5484
Ай бұрын
මගෙත් ලබන25 නංගි conversation ❤❤❤❤ budusaranai oyalata
@poornimaachini4919
Ай бұрын
සුබපැතුම් අක්කේ❤..අපේ දවස ඔක්තෝබර් 3..University of Colombo ❤ Faculty of Arts❤
@ruwanidulanjalie8243
Ай бұрын
Dakkama godak sathutui nangi,hamakenekgema hama balaporoththuwakma istasidda wenna ona....oyata suba pathum nangi...T.s
@dinushmihirani220
Ай бұрын
Congratulations ❤❤❤nangi budu saranai
@KalhariPranando-eg3wu
Ай бұрын
Congratulations akke❤❤ හැමදම සතුටින් ඉන්න අක්කි අද හරිම ලස්සනයි❤❤❤
@niroshamayadunna7304
Ай бұрын
💐 සුභ පැතුම් 🌸 ගොඩාක් සතුටුයි 🥰 තෙරුවන් සරණයි!
@MadushaniShashikaka
Ай бұрын
හැමදාම සතුටින් ඉන්න දිනුශා ❤❤
@priyanthiedirisingha3324
Ай бұрын
තෙරුවන් ආශිර්වාද වේවා නංගි ❤..හදවතින්ම සුබ පැතුම් ! 🥰❤️❤️ තෙරුවන් සරණයි නංගි ,මල්ලි ට.. අම්මා අප්පච්චී එක්ක ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ❤
@InnocentKayak-jg4zs
Ай бұрын
අපි ම්හින්තලෙ ගියා දොළොස් වෙනිදා මම දැක්කා ගොඩක් අය පොටොස් ගන්නවා ඉතින් මට දුවව මතක් උනා හරිම සතුටුයි .❤❤❤❤❤
@AmilaWeearasingha
Ай бұрын
Congratulations nanaga.good luck ❤❤❤❤❤ Budusaranai dp
@KavindyaMadubhashini-c2l
Ай бұрын
Congratulations akki.mama dakapu sobana nthi lassanama Paula…….❤
@Hiruniromasha6182
Ай бұрын
Congratulations akki..❤
@nandanajajasinhe3633
Ай бұрын
සුභ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤❤❤ මගෙ පුතාගෙ එක ලබන මාසේ තියෙන්නේ
@HirushaDeshan-w2e
Ай бұрын
Wish you very happy brightness future nangi,sathutin inna hamadama, budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@harshikamadushanigamage7434
Ай бұрын
සුභ පැතුම් අක්කා❤❤❤
@ChathuraniMadushika-n9r
Ай бұрын
සුබ පැතුම් නංගි.මගේ කැම්පස් එක .❤❤❤
@FairyGirl2024
Ай бұрын
සුභ පැතුම් අක්කේ 🎉❤ ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ❤
@shashiniwasana2187
Ай бұрын
Congratulations akke❤❤ හැමදේම හොදම විදියට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤❤❤ ආසාවෙන් බලන් ඉදපු vlog ekak හරිම ලස්සනයි අක්කෙ ඔයා අද❤❤
@chamodisiriwardana5898
Ай бұрын
Congratulations Akke .. ❤❤🎉Akke mamath rajarata akka hitapu department ekemai accountancy..
@DammikaKumari-w9w
Ай бұрын
Mage unusum suba pathum duwa ...❤❤❤❤
@NilukaherathNilukaherath
Ай бұрын
Suba pathanawa nangi hadawathinma. Godak sathutui. Adarei.
@Hiru29854
Ай бұрын
Congratulations සුදු නෝනා
@dammiwm6144
Ай бұрын
මගෙන් සුභ පැතුම් නංගි ඔයාට.❤❤
@pushpajanki3863
Ай бұрын
ඔයාට හදවතින්ම සුභ පතනවා.❤❤❤🎉🎉🎉🎉
@IndikaKumari-k2w
Ай бұрын
ඔයාගේ අනාගතයට සුබ පැතුමි ❤❤❤ආදරෙයි😂😂😂❤
@nisansalasmart115
Ай бұрын
Suba පැතුම් අක්කේ ආදරෙයි ගොඩක් ❤❤
@Dgpdammikadimbulwala
Ай бұрын
❤❤❤❤🎉🎉congratulations 🎊 👏 💐 🥳 🙌 💖 🎊 aadarei parissamen inna theruwan saranai
@nethmikawisha4198
Ай бұрын
Congratulations akki ❤❤❤.mageth asama hine ❤️
@malani1115
Ай бұрын
හදවතින්ම සුබ පැතුම් ඔයාට ❤🎉
@indunilkarunatilaka3173
Ай бұрын
Congratulations nangi ❤ matath e lassana dawasa aye mathak una oyage video eka dakiddi.
@dhammikalaksiri3357
Ай бұрын
මගෙනුත් ඔයාට උණුසුම් සුබ පැතුම් නන්ගෝ 🎉🎉🎉❤❤
@NalinKumara-r5q
Ай бұрын
Congratulations 🎉🎉🎉 me wage hama hinayakma itu wenna ona teruwan sarani akke
@khanthikw8523
Ай бұрын
Congratulations nangi
@DelumiManjula
Ай бұрын
Congratulations දුව ඔයාට ❤❤❤❤❤
@SunethraChandani-e3u
Ай бұрын
Oya upadiya gannawa mama balaagena hitiye❤
@nilaniwanniarachchi8872
Ай бұрын
Congratulations on your big achievement. 💐🎓👩🎓
@cristeenherath6186
Ай бұрын
ජය වේවා ❤
@RashmeThisara
Ай бұрын
Congratulations akke hamadama sathutin inna❤❤❤🎉
@skneel8712
Ай бұрын
සුබ පැතුම් .....
@yashhh1018
Ай бұрын
Congratulations Akki
@nayanasamanmalie7247
Ай бұрын
My congratulations Duwa !❤
@dineshadilrukshi8474
Ай бұрын
Congratulations nangi....❤️😍👍
@CSLdiary-ru4ub
Ай бұрын
Congratulations akke!!🎉 Oya video eka danakal hitiye ane.eda convacation akata mamath giya.oyalagen passe apita thibbe session 4 api perahere ekkan yaddi mn oyawa dekka.hina una oyt mathakada danne katha karanbsth thibunanm kiyl mt passe hithuna.katha karanna bene ithin mn yanagamnne hitiye. Ithin oyata wish karanawa hemadeyakma sarthaka wenna kiyla. Man oyage videos balanna patan aran masayak wage athi.harima lassanai. ❤❤❤
@shyamalisakunthala5893
Ай бұрын
ඉදිරි අනාගතය තව තවත් ලස්සන වේවා🎉🎉🎉🎉🎉
@dammikakarunarathna9819
Ай бұрын
තෙරුවන් සරනයි ❤❤❤❤
@SanduandMudiVlogs
Ай бұрын
congratulations dinu🎉❤ සුභ පැතුම් හැමදේටම 😍
@shamilamanawalanka3100
Ай бұрын
Harima sathuti duwa oyata suba pathanawa hadawathinma
@SunethraKumari-u9f
Ай бұрын
Suba pathum akki
@yenukavee2508
Ай бұрын
Congratulations Akki❤💐😘
@PrageethAsanka-jq4yz
Ай бұрын
නියමයි අක්කී සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤
@manujapabasakar6053
Ай бұрын
උනුසුම් සුබ පැතුම් අක්කියෝ❤❤❤❤
@Chathu662
Ай бұрын
අනේ මම අද තමයි ඔයාගේ වීඩියෝස් දැක්කේ මාත් රජරට මගෙත් 11 වෙනිදා තිබ්බේ මම Social faculty එකේ ❤❤මගේ bf කොරියන් ඉන්නේ එයාටත් එන්න බැරි උනා 😢 මටත් එදා එයා හිටියා නම් කියලා ගොඩක්.දුක හිතුනා ❤ ලස්ස්නයි vlog 😊
@mydiary8283
Ай бұрын
අනේ එහෙමද 🥰🥰🥰 🥺😔 ආදරෙයී
@ChamodiLakshani-gt1ev
Ай бұрын
Congratulations Akki mgeth university eka ❤
@harshinimeshika3885
Ай бұрын
හදවතින්ම සුභ පතනවා dear ඔයාට ❤🎉
@මලීෂාබංඩාර
Ай бұрын
Congratulations 🤍 ලස්සනයි ඔයාට ඒ සාරි එක 🌸🫶
25:36
ගෙදරදීම ගත්ත අපේ ලස්සන wedding එක | Home Wedding Day One | My Diary Wedding Vlog
My Diary
Рет қаралды 244 М.
10:49
අවුරුදු ගානක කැපකිරීමක අවසානය || Convocation ||Husband's Graduation Day || My Diary
My Diary
Рет қаралды 47 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 108 МЛН
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 26 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 38 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 7 МЛН
13:03
වෙනස් වුනු මගේ ගෙදරම හදන රහස් තෙල් වට්ටෝරුව| Hair Oil #hairgrowthoil #homemadehairoil #haircare
My Diary
Рет қаралды 10 М.
23:11
දුවෙක් ඉන්නම ඕන පණ යද්දී ළග ඉන්න - Subashani Ekanayake
Pro Cinema Tv
Рет қаралды 10 М.
7:25
My Convocation Day🎓Sabaragamuwa University of Sri Lanka #graduation #convocationday #viral #trending
mokii vlogs
Рет қаралды 7 М.
8:09
නොවැම්බර් 11 ලෝකෙ බලගතුම දවස අවසන් වෙන්න කලින් බලන්න | 11.11 Day
SL Idea
Рет қаралды 36 М.
12:00
A Day in th life 3.0 - Dev's Graduation Day 👩🏻🎓 | Teddy ගත්ත තැන ඔන්න කිව්වා 🐻
January Born
Рет қаралды 45 М.
12:40
එන්න අපේ අලුත් ගෙදර රවුමක් යමු | Home tour | Home design | My Diary Home
My Diary
Рет қаралды 176 М.
8:42
Dammage පාටට තිබ්බ කොන්ඩෙට මං කරපු දේ🌚/දැන් විදිය කොහොමද/ඇත්තටම ලොකු වෙනසක් උනා🙈chamosandu#vlogger
Chamosandu
Рет қаралды 10 М.
12:29
මැහුම් පංතියෙන් ඉගෙන ගෙන මහපු පළවෙනි ගවුම 😍 |sewing classes || Latest Frock Design || My Diary
My Diary
Рет қаралды 37 М.
17:03
Wedding එකෙන් පස්සේ හැබෑ වුන අපේ හීනය | Settling down into our new Home | My Diary home
My Diary
Рет қаралды 114 М.
14:02
අලුත් ගෙදරින් වෙන ගෙදරකට යන්න හදන්නේ 😔||Settle down to new house || My Diary vlogs
My Diary
Рет қаралды 54 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 108 МЛН