Wedding එකෙන් පස්සේ හැබෑ වුන අපේ හීනය | Settling down into our new Home | My Diary home

  Рет қаралды 114,690

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 695
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
ඔයාගෙ අම්මී , තාත්තී නම් රත්තරං දෙමව්පියෝ , ඔයත් හරි වාසනාවන්තයි ලස්සන ලමයෝ ❤🦋
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි පැටියෝ ❤❤❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘😘
@dahamitharushi
@dahamitharushi 11 ай бұрын
කොහොමද අක්කා ❤ ඔයා ගොඩක් වාසනාවන්තයී හැමදාම සතුටින් ඉන්න 💓😊බුදුසරණයි
@kanchanasadamali
@kanchanasadamali 11 ай бұрын
Wasanawanthai nangiyo oya ..aluth jiwithayata subapathanawa..
@pavanisamadhi3982
@pavanisamadhi3982 Жыл бұрын
හැමදාමත් ආදරෙන් ඉන්න දෙන්නා එක්ක, හරිම ලස්සන සිරියාවන්ත ගෑණු ළමයෙක් ඔයා, සොබන වැඩ මොනවත් නැහැ, අපේ කමට මුල් තැන දුන්න විදිය හරිම ලස්සනයි, ඒ චාරිත්‍ර ටික කරපු විදිය මං හරිම ආසාවෙන් බලන් හිටියේ😍 සුබ පතනවා මං ඔය දෙන්නට❤
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 Жыл бұрын
හරිම සතුටුයි නංගා.ඇත්තටම ඔහොම අම්මා තාත්තා ලබන්න ඔයත් ගොඩාක් පින් කරලා තියනවා.මගේ අම්මා තාත්තත් ඔය වගේමයි.❤ඔයාලට සුබ පතනවා අලුත් ගේටයි ඔයාලා දෙන්නටයි කිරි ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැමෝගෙම හීන සැබෑ වේවා.තෙරුවන් සරණයි ❤❤❤
@thaKshika304
@thaKshika304 Жыл бұрын
හොද අයට හැමවෙලේම හොද දේවල්ම ස්වභාවදහමින් ලැබෙනවා...ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා කතාවෙන්ම තේරෙනවා....ඉදිරි ජීවිතේ හැමදෙයක්ම හොදින්ම කරගන්න පුළුවන් වෙන්න ඕනී ඔයාලා දෙන්නට....ආදරෙයි ගොඩාලියක්❤️❤️❤️❤️❤️
@maduhansi587
@maduhansi587 Жыл бұрын
Congratulations both of you. ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා, තාත්තයි husband කෙනෙකුයි ලබන්න. සතුටින් ඉන්න හැමදාම ❤️😍
@sanduhansika65
@sanduhansika65 Жыл бұрын
අලුත් ගෙදර කිරි ඉතිරුනා වගේ අක්කගෙයි අයියගෙයි ජීවිතෙත් දියුණුවෙන් දියුණුවට පත් වේවා!!❤️💕🎉️සතුට සැනසීම ලැබේවා!❤️🙏💕හැමදාම ආදරයෙන් ඉන්න.😘ඔය දෙන්නටම තෙරුවන් සරණයී අක්කි❤️🙏🙏❤️
@hasiniimalsha4340
@hasiniimalsha4340 Жыл бұрын
🥺❣️ රත්තරන් දෙමව්පියෝ ලැබිල තියෙන්නෙ අක්කට... අලුත් ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන... බුදුසරණයි අක්කෙ අයියෙ..
@dhanieshaperera64
@dhanieshaperera64 Жыл бұрын
සාර්ථක ජීවිතයකට අපෙන් සුහ පැතුම් 🎉❤
@samnathasha
@samnathasha Жыл бұрын
මාත් මගේ මහත්තයත් අවුරුදු 12ක් ආදරේ කරලා විවාහ වුනෙ, දැනට මාස 5ක්, අපි දෙන්නත් අපේම අලුත් ගෙදරක ජීවත් වෙන්නෙ, ඉතින් මට ආසයි ඔයාගෙ මේ වීඩියෝ එක දකිනකොට, ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා.
@saviniimasha2583
@saviniimasha2583 11 ай бұрын
සමහර පුංචි පුංචි හීන මට ලැබෙයිද නොලැබෙයිද කියල හිතන්න වත් බැරි වෙලාවක හරි ලස්සනට ඒ හීන හැබෑවෙන අය ඉන්නවා නේද කියල දකිද්දී මාරම සතුටුයි අක්කි ❤️ අනේ සතුටින් ඉන්න හැමදාම බුදු සරනයි 🙏🙏🙏
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
හැමොටම මේම ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනව😊
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
අහිංසක girl කෙනෙක් ...!! ❤😢 Wishing you a succesful marriage life ...!! Stay happy guys Much love ❤🎉
@buddininalika6681
@buddininalika6681 Жыл бұрын
දෙන්නගේ අලුත් ජීවිතයට මං හදවතින් සුබ පතනවා සුදු... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤බුදු සරණයි ❤❤❤
@Mihi_2.
@Mihi_2. Жыл бұрын
ඔයාගේ අළුත් ජිවිතේට හදවතින්ම සුබ පතනවා නංගි මල්ලි දෙන්නටම.ඔයාල දෙන්නා හරිම වාසනාවන්තයි.. ඉස්කෝලේ කාලේ ආදරේ,හොදට ඉගෙන ගෙන, ලස්සන වෙඩින් එකක් අරං, ලස්සන ගෙදරක්, මේ හැමදේම හරියටම ලැබෙන්නේ ඔය දෙන්නා වාසනාවන්ත නිසා..❤❤
@AchinikaSewmini
@AchinikaSewmini Жыл бұрын
Suba pathum akka oyalage jiwithaya suba wewa🙂❤️🧚‍♀️🤗🤗🤗🌹🌹🌹
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
අද මල්ලි ත් කතා කලා ❤ .ඔයාලගෙ අලුත් ගෙදර සතුටින් සමගියෙන් සැමදා ඉන්න ලැබේවා ! වාසනාව ඉතිරේවා! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manojmadusanka5352
@manojmadusanka5352 Жыл бұрын
ජීවිතේ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ..ඔයාල දෙන්නටම බුදුසරනයි .🙏🙏 හැමදාම සතුටින් ඉන්න❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් වීඩියෝ එක බැලූවා දෙන්නටම සුභ පතනවා බුදු සරණයි ❤❤
@manoriperera793
@manoriperera793 11 ай бұрын
අහම්බෙන් දැකල එකතු උනේ මමත් වාසනාවන්ත ජීවිතයට සුබ පැතුම් ඔයාලට නංගී මල්ලි
@mydiary8283
@mydiary8283 11 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@pradeephapangama1256
@pradeephapangama1256 Жыл бұрын
සියලු සිතුම් පැතුම් ඉටුවෙන,සුභම සුභ අනාගතයක් ❤
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 Жыл бұрын
congratulations akka aiya 😍😘ane hari lassanai ada vlog ekakth.wedding vlog okkoma mn depara depara baluwa.parissamen sathutin inna dennam😘😚budu saranai 🙏😊
@ajitharanaweera
@ajitharanaweera 4 ай бұрын
Oyala denna aththatama hoda aadarshamath dennek Wedding eka home coming eka hareema natural vidiyata aragena thibune Gewal dekama siriyawanthawa thibuna Aluth gedarakuth hadagenama Sinhala sirithata siyaluma sirith virith karapu hati dakkama harima sathutui Ammala thaththalatath godak pin oya wage daruwo hadapu ekata
@nilunilu9983
@nilunilu9983 Жыл бұрын
Congratulations akki😘😘😘..සතුටින් ඉන්න හැමදාමත් අක්කියි අයියයි....බුදුසරණයි ඔයලා දෙන්නට....ආදරෙයි.....
@pradeepabewickrama7956
@pradeepabewickrama7956 11 ай бұрын
Godak sathutue done❤❤oya aluth jeevethaya sathutinma vitharak pirela ethirenna one done.jaya wewa❤❤❤❤❤
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Жыл бұрын
තෙරුවන් සරණින් ඔයාල⁣ගෙ නව ජීවිතය සාර්ථක වේවා....!!!
@salikhamadhuwanthi4386
@salikhamadhuwanthi4386 Жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම ❤ අලුත් ගෙදර ලස්සනයි ඔයාල දෙන්න ආරම්භ කරපු මේ ලස්සන ජවිතේ තියන හැම අඩියක්ම සර්ථක වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා දෙන්නටම දළදා සමිදු පිහිටයි
@tashiyatashiya7831
@tashiyatashiya7831 Жыл бұрын
Oya giya athmeka godak lokuwata pin karapu kenek..😘😘😘 hamadama niduk nirogiwa hinawela sathutin Enna labenna oni oyala siyalu denatama..dalada samidu pihitai.❤️❤️❤️❤️💐💐💐😘😘
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
ජය ශ්‍රී මා බෝසමිදුගේ පිහිටෙන් ඔයාලට සෙතක් ශාන්තියක් වේවා හරිම සතුටුයි බුදු සරණයි හැමෝටම
@kasuniudeshika417
@kasuniudeshika417 Жыл бұрын
Apita Tama sebe kara ganna beri hina Oyala sebe kara gannawa dekkama aththatama sathutu hithenawa nangi. Budu saranae..good luck. ❤❤❤❤
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 Жыл бұрын
අක්කි වගේම මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අලුත් ගෙදර කිරියෙන් ඉතිරෙන්න කියලා.ජීවිතේ එන හැමදේකටම හොඳින් මුහුණ දෙන්න ඔය දෙන්නට ශක්තිය,ධෛර්යය ලැබෙන්නම ඕනි❤
@user-asd__1K
@user-asd__1K Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින විඩියෝ තමයි මගෙ සුදු අක්කි සුදු අයියයි ගේන්නේ මගෙ පවුලේ මන් විතරයි ඉන්නේ මට පොඩි කාලේ ඉදන් ඕනි හැමදේම තිබුනා මේ සිරිත් විරිත් ගොඩාක් මන් දන්නෑ අපි අවුරුදු චාරිත්‍ර විතරයි කරන්නෙ මගෙත් අලුත් ගෙදර දැන් හදන ගමන් මට මාර වටින විඩියෝ එකක් මේ විඩියෝ එක tanks අක්කි අයියා ඔයාලට කිරිඋතුරනවා වගේ හරියන්න ඕනි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤
@nilupulpiumantha5139
@nilupulpiumantha5139 Жыл бұрын
Hamdamth wge adren wish krnw akki hamdamth sathutin adren inn labenn one oyl hamotm...day in my life vlog ekak genkm bln innw ❤
@nishuperera1139
@nishuperera1139 11 ай бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙන් ❤️❤️ හැම ප්‍රර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කි ❤️❤️❤️❤️❤️
@DiliniRanaweera98
@DiliniRanaweera98 11 ай бұрын
Oyala godak wasanawantha couple ekak...hemdama sathutin inna akki&ayya...oyala dennata budusarani.💗😍
@piuminadeesha1810
@piuminadeesha1810 11 ай бұрын
බුදුසරණයි!ඔයාලට ලස්සන දරුපැටියකු ඉක්මනින්ම ඔයාලට ලැබේවා! බුදුසරණයි!
@amilapuspakumara2345
@amilapuspakumara2345 Жыл бұрын
Oyalage aluth jeevithayata adaren suba pathanawa sathutin samagiyen samadanayen inna lebewaa!!! BuduSaranay.
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
Harema ලස්සනයි දුවේ oyalage ගෙදරට hemadaetma keri eterenina one දුවේ ,deninathma බුදු saranai දුවේ ❤❤❤❤
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 Жыл бұрын
ගොඩක් ලස්සනයි නන්ගා .ජීවිතය ලස්සනට ගලා ගේන යන්න හදවතින්ම සුභ පතනවා ඔයාට . බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 Жыл бұрын
මේ විදියට ඔයාලගේ ජීවිතේ ලස්සනයි වෙද්දි අපේ හිත් වලටත් ගොඩක් සතුටුයි.තෙරුවන් සරණයි.සතුටින් පරිස්සමින් ඉන්න නංගි.
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
ඔයා මේ පටන් ගත්ත ලස්සන ජීවිතේ තවත් ලස්සන වේවා!!....❤️🙏 දෙන්නටම තවත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා!!..♥️🙏😘😘😘😘😘
@sitharaabhimani6593
@sitharaabhimani6593 Жыл бұрын
Adath lassana vlog ekak ..asawen baluwa...❤❤❤සුභ පැතුම් දෙන්නටම...
@GimhanPramuditha
@GimhanPramuditha Жыл бұрын
Congratulations akki❤ sathuthin inna hamadama😘💕adrei
@mojetam6505
@mojetam6505 Жыл бұрын
Puduma sathutak thiyenne oyalage aluth jewithe patan ganna hati dakkama mage gerata padinchi unaaa wage sathutui....❤❤❤❤❤❤ essrahata lassana vidio aran enna sathutin enna hamadaama lebewaaaa
@Ishara14
@Ishara14 Жыл бұрын
Congratulations both of you ❤️🎉️ හැමදාමත් ඔය වගේම සතුටින් ආදරෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබේවා...!!! 🙏 home tour එක ගේනකම් බලන් ඉන්නවා... 😍
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 5 ай бұрын
බුදුසරණයි ඔයාලගේ ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
@RajeeveGunawardana-xi1vb
@RajeeveGunawardana-xi1vb Жыл бұрын
oya nam pin kadak nangii... hama athinma hoda dewal lebenne pera karapu pin walata... oyala dennage idiri anagatheta hadawathinma suba pathanawa... theruwan saranai oyala dennatama... ❤❤❤❤❤
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Akke mn oyage video beluve oya wedding ekata lesthi vela gedara aya kema hadaddi aththatma kollek velath e video eka 4 parak beluva.aththatma marama lassanai oyage thaththata mn mara adarei akke.thaththa godak deval dannva.oyala dennata suba pathanava❤❤❤
@abcfernando86
@abcfernando86 Жыл бұрын
තෙරුවන් සරණින් ඉදිරි ජීවිතේ සාර්ථකම වේවා!!!! අම්මට තාත්තිට දීර්ගායුෂ ලැබේවා!!!!!
@thakshilaswarnamali6146
@thakshilaswarnamali6146 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න හරිම ලස්සනයි vidiyo හරිම ආශාවෙන් බැලුවා
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adareiii ❤️
@bhagyaravihari1937
@bhagyaravihari1937 Жыл бұрын
ඇත්තටම ආස හිතුනා හරිම ලස්සනයි අක්කි බුදු සරණයි ඔයාලා දෙන්නටම...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊...ආදරෙයි අක්කි 😍❤️
@SasikaKuda
@SasikaKuda Жыл бұрын
Nangiyo oya dennatama hadawathinma suba pathanawa.hithana pathana hemadeema saarthaka wenna kiyala hemadaama sathutin inna b.s.
@deshaninirmalika9532
@deshaninirmalika9532 Жыл бұрын
හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි අක්කි oy දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ඔයාගේ paule හැමෝටම ආදරේයි ❤❤❤
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 Жыл бұрын
Congratulations Akki Aiya Hamadama sathutin adren inna lebenna kiyala hadawthinma prarthna karanwa akki aiya ❤😘🥰
@poornivijesinghe5752
@poornivijesinghe5752 Жыл бұрын
Aluth gedr hrima lassni akki.Aiytai akkitai pule hemotamai thwa thwath sathutin inna lebenna kiyla parthana krnwa..budusaranai akki..sathutin prissmin inna❤❤adarei
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Anee ❤️ thank you patiyo 😘😘😘 adareii... Parissmin inna
@dinurathnayaka8365
@dinurathnayaka8365 Жыл бұрын
Harima sathutui nangi me dewal dakina kota oyage vidiyo valin....hamadam dennama sathutin inna oni
@SithumiPabasara-g3g
@SithumiPabasara-g3g Жыл бұрын
Aneeee akke harima lassanai . Amuthu lassana hagimak danuna . Hamadamath ayya akkai lassanata sathutin parissamen jiwath wenna kiyala hadawathinma parthana karanawa 🙏🥰✨❤️💐😘🥰😍💞❤️‍🔥
@geethmakavishka1885
@geethmakavishka1885 Жыл бұрын
Mn kawadawath comment dala ne ath adanam dannama hithuna godaak sathutui akki & aiyee.... oyalage aluth jewetheta hadawathinma suba pathanawa 😍... sithana pathana hema suba balaporoththuwakma sithana ayurin sapala wenna kiyala prarthana karawa.. 🙏hemadam sathutin parissamen inna ... oyata godak adarei.. hemadam oyage videos balanawa ekkawath mis nokarama.. videos danakn balan innee... Math asai oyla wage lassana jewathyk gatha krnna ❤😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Aneeee 😘 thank you soo much patiyo 😘 adareiiiii.... Parissmin sathutin inna nanga...... ❤️
@shanikahansamali5381
@shanikahansamali5381 Жыл бұрын
හරිම සතුටුයි ❤❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤ congratulations ...
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 11 ай бұрын
හරිම ලස්සනයි🌷🌷🌷 ඔයාලගෙ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!🙏🙏🙏
@mydiary8283
@mydiary8283 11 ай бұрын
ගොඩාක් ස්තූතියි .. ආදරෙයි
@sachinilakshika7282
@sachinilakshika7282 Жыл бұрын
Congratulations akkiyooo❤️❤️❤️❤️❤️❤️ sathutin inna. Ane oyge kissiye video akk gnkoo 👍
@chanikamadu.3059
@chanikamadu.3059 Жыл бұрын
Oyala dennage jivitheth kiriyen uthuranna keyala parthana karanawa nangi hemadamath adaren sathutin inna ❤❤❤
@shanikaranaweera8192
@shanikaranaweera8192 Жыл бұрын
Oya karapu hamadema mage jeevitheth mn kala.mata meka baladdi tawath sathutui.congratulations dr
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
Congratulations akki hamadama sathuting inna kiyala mn parthana karanawa suba anagathayak 😀😀😀😀 ❤❤❤❤ kiyala 🎉🎉🎉🎉🎉
@MadushaPerera-e1m
@MadushaPerera-e1m Жыл бұрын
Thawa thwath jayagahanaya Kara lagagawenna kiyala wish karanawa. Happy marriage life both of you....
@InokaamaliWeladawaachariga
@InokaamaliWeladawaachariga 11 ай бұрын
Dn oyalaga video akak balana aka puruddak wala aththatama thamanga kankta waga sathutui akka sathutin inna hamadama ❤adarai dannatama oyala danna harima siriyawanathai ❤
@asankamadhavi2363
@asankamadhavi2363 Жыл бұрын
Congratulations....ඔයාලගෙ videos හරිම ආසාවෙන් බලනවා...බුදු සරණයි...!💐💐
@deV-jy2pn
@deV-jy2pn Жыл бұрын
suba katayuththakadi charithra warithra ada keeyen kee denada karanne..aththatama mewa dakinakota mara sathutui..theruwan saranai dennatama..❤️
@nilonilo300
@nilonilo300 Жыл бұрын
අලුත් ගෙදර දෙන්න එක්ක සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාලගෙ ඔක්කොම video බලනවා ගොඩක් ලස්සනයි මම ජෝර්දාන් nilu
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Suba pathanawa akama hetin hamadama satutin inna labewa ❤❤❤❤❤❤❤vediyo anakam balan innam ĺgadarath lassanai oyala dannath lassanai god ♥️ bless 💖 ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g Жыл бұрын
රත්තරන්. මැණික. මට. හරි. ආසයි. ඔයාගේ. නිරහංකාර. වචන. ගති. හැම. දේටම ඔයාට. හැම දාම. සතුටින්. ඉන්න. ලැබේවා කියා. අපි. අසිර්වද. කරනවා බුදුසරණයි ❤️❤️❤️❤️
@harshaniumayanthi1655
@harshaniumayanthi1655 11 ай бұрын
නමෝ බුද්ධාය අක්කේ ....ලස්සන ජිවිතයක් උදා වෙන්න ඕනේ....❤️❤️❤️❤️❤️❤️😌
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 Жыл бұрын
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.බුදු සරනයි ..ඔයා පොලොන්නරුවේ කොහෙද නංගි
@navodarathnayake1907
@navodarathnayake1907 11 ай бұрын
බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ....❤❤
@isurulakmal-iq9xs
@isurulakmal-iq9xs Жыл бұрын
Mata nam kochchara baluwath madi ane hamadama gennako akki vidios oyalage aluth jivithe kiriyen paniyen ethirenna kiyala man mage hadawathinma parthana karanawa akkiy aiyai sathutinma inna labewa budu saranay
@r.lakshikaniroshaniariyara264
@r.lakshikaniroshaniariyara264 Жыл бұрын
අනේ නංගියෝ ඔයාලා දෙන්නනම් හරිම වාසනාවන්තයි ඔය වගේ දෙමව්පියෝ ලබන්න ඔයාලා තව තවත් දිනෙන් දින දියුණු වෙන්න ඕන බුදුසරණයි ඔයාලා හැමෝටම ජය ශ්‍රී බෝ හමුදුරුවන්ගේම පිහිටයි
@madhumadhushi7414
@madhumadhushi7414 Жыл бұрын
Athmi mara sathutak denuna me vdo eka dakiddin lassanata sathutin inna lebewa wasanwantha jivithayk lebewa ......🎉 kauru namuth matanm asai mehema dekkama .....
@ReshasDiary
@ReshasDiary Жыл бұрын
Oyala eththatama harima wasanawanthai.anagaththe thawathawath lassana wasanawantha wen kiyala suba pathanawa.oyata me hema kenekma hema deyakma lebila thiyen loku pinakata.hoda amma thatha kenek nedeyoo..e wagema husband e okkomala harima hodai.hemoma samagi.theruwan saranai.hemadama niduk nirogiwa sathutin inna lebenna ona🙏🙏🙏❤❤❤❤adarei hemotama.❤❤❤❤
@maheshidananjani926
@maheshidananjani926 Жыл бұрын
හරිම සතුටුයි නංගි ❤❤ ඇත්තටම අපි අපිව කවදාවත් හැබහින් දැකලා නෑනෙ. ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ දැනෙන්නෙ පුංචි අහින්සකාවියේ❤ ඔයාලට නංගා ලැබිලා තියෙන්නෙ රත්තරං වටින දෙමව්පියෝ දෙන්නෙක්💖💖 ඔයාගෙ vedios හරිම ආසාවෙන් බලන්නේ.😘😘 ඉස්සරහට අලුත් ගෙදර ඉදන් කරන vlogs බලන්න ආසාවෙන් ඉන්නවා.. මල්ලිටයි නංගිටයි සාර්තක විවාහ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා❤ 🎉 සියලු සිතුම් පැතුම් ඉටු වේවා💖💖හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න💕💕 තෙරුවන් සරණයි දෙන්නටම
@KumaraSisira-y7s
@KumaraSisira-y7s Жыл бұрын
බලන්න කලින් ම comment එකක් දැමිමා.❤❤❤❤❤❤සුභ පැතුම් එකතු කරනවා ලස්සන අනාගතය කට.🎉🎉🎉🎉🎉
@ChamilaMahagodawithanage
@ChamilaMahagodawithanage 11 ай бұрын
සුභම් සුභ පැතුම් නංගි මල්ලි ...නිවසේ කිරී ඉතිරේවා .සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏
@dilininilmini7637
@dilininilmini7637 Жыл бұрын
Congratulations naga මල්ලි .satutin inna හැමදාම බුදු සරණයි
@dilhanisamankumari1928
@dilhanisamankumari1928 Жыл бұрын
Harima sathutin baluwe hamadamath sathutin inna labanna one kiri uthuranawa wage hariyanna ona nagi oyalata b.s
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
suba pathnawa nangi oyalata sathutin inna budu saranai
@kamarypop65
@kamarypop65 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා නමෝ බුධ්ධාය ,බුදු සරනයි මැනික 💐💐💐❤🌹
@vlogswithkawee7754
@vlogswithkawee7754 Жыл бұрын
ඔයාගෙ හැබෑ උනු මේ හීන වගේම ඉස්සරහ ජීවිතෙත් තව තවත් ලස්සන වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🥹 ඔයාගෙ රත්තරන් අම්මටයි තාත්තටයිත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🥹🌸🏡
@tharushigeethma3985
@tharushigeethma3985 Жыл бұрын
Hrim shooi akke,oyal dennm ,sathutin hamdama inn lbenn one❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
හැමෝටම සතුටින් ඉන්න ලැබේවා .❤❤❤🌷🌷🌷😘😘😘🙏🙏🙏 බුදුසරණයි දෙවීපිහිටයි .
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Ane සතුටුයි ඔයා ගැන oyage අම්මා thahtha හරිම හොඳයි නේද යහපතක් වේවා budusaranai
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Congratulations Nangi & malli harima lassanai hemadama sathutin inna Theruwan saranai ❤️❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
සුභ පැතම් දෙනටම ඔගොලො හරිම වාසනාවන්තයි හරිම පින්වනතියි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@nisansalapurnima368
@nisansalapurnima368 11 ай бұрын
Harima lassni akki vedio eka..❤❤ sry akki vedio eka blnna prkku una..mgth wedding eka laga nsa vda akki..oyla dnntma suba pthnwa akki hmdma sthutn inna..❤❤❤
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Aiyo ekata kamak ne patiyo 😘 adareii.. Weda tika hodata kra gnnko... Congratulations nangaaa........ Lassanama lassna bride kenek wenna adaren wish krnwa oyata 😘
@nisansalapurnima368
@nisansalapurnima368 11 ай бұрын
@@mydiary8283 thank you so much akki😍❤️😘
@nelummadushankani9162
@nelummadushankani9162 Жыл бұрын
ලස්සණයි නංගී ඔයාල හැමදාම සතු ට්න් ඉන්න බුදු සරනයි අදරෙයි ❤️❤️💕💕
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj Жыл бұрын
ඔයාලා බැදිම් උතුම් කොට සලකන ගුනධර්ම අදුරන සරල සුන්දර මිනිස්සුනේ.ඉතින් කවදාවත් වරදින්නැහැ චාරිත්‍ර වාරිත්‍ර ගරුකොට සලකන ඔයාලට.සිරියාවන්ත ගෙදරට සිරියාකාන්තාව ඔයා නිසා.දෙන්නා තුන්දෙනා වෙලා පින්වන්ත දරුවන් ලැබ නීරෝගිව වාසයකරන්න හේතු වාසනා වේවා!!"කියලා මම ප්‍රර්තනා කරනව ඔයලා දෙන්නට ❤
@rajithapadmani2631
@rajithapadmani2631 Жыл бұрын
තෙරැවන් සරණයි නවයුවලට අලුත් නිවස යහපතක්ම වෙිවා කිරි ඉතිරේවා
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 5 ай бұрын
සුබ අනාගතයක් දුවේ හැමදාමත් සතුටින් ඉන්න ..ස්වාමියාට..ආදරෙන් කරුණාවෙන් බුදු. සරණයි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕
@mydiary8283
@mydiary8283 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ආන්ටි 😘
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 Жыл бұрын
හායි ලස්සන අක්කියෝ.ඔයාගේ ඉදිරි ජීවිතේ ත තවත් ලස්සන වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කි❤දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි අක්කි ඔය දෙන්නටම❤🌼 සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤අක්කිලාගේ ලව් ස්ටෝරිඑකේ වීඩියෝ එක්කුත් ඕනේ අක්කියෝ❤😁
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu Жыл бұрын
අලුත් ගෙදර කිරි ඉතුරුනා වගේ ඔයාලගේ ජීවිතේත් ලස්සනට ,වාසනාවන්ත සතුට පිරිනු අනාගතය ක් වේවා නන්ගී....ගොඩාක් ලස්සනයි .ගොඩාක් ආදරේයි දෙන්නටම.💞💞💛💛💚💚💜️💜️💞💞
@Shanthi-hg7ru
@Shanthi-hg7ru Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයදෙන්නටම සුභ පතනවා
@Shanthi-hg7ru
@Shanthi-hg7ru Жыл бұрын
🏣
@samanthaperera8147
@samanthaperera8147 Жыл бұрын
හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි
@dinithikushalya2993
@dinithikushalya2993 Жыл бұрын
Oya innawa wage hemadamath sathutin inna lebenna kiyala prarthana karnawa bs akki❤❤
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 25 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 6 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
when you’re OBSESSED with HOT CHEETOS 🔥
0:25
Atsuna Matsui
Рет қаралды 6 МЛН
Спор. Как перелить воду по веревке 😱 #физика #спор #спорим
1:00
Polinka_girla (Полинка и Оператор)
Рет қаралды 1,5 МЛН
Придётся надеть обратно😅...
1:00
MATZAC
Рет қаралды 6 МЛН
Она Чудом Спаслась 😮
0:20
Глеб Рандалайнен
Рет қаралды 1,2 МЛН