පඩි | Salary - Ratta ft Hamilton & Sandaru

  Рет қаралды 1,264,795

Ratta

Ratta

Күн бұрын

පඩි | Salary - Ratta new video ft. Sandaru & Hamilton
අලුත් වීඩියො එක ලමායි !!
වීඩියෝ එකට මියුසික් ට්‍රැක් එක දුන්නෙ සඳරු ‪@sandarusathsaramusic‬ 🫶🫶
Written & Directed by Ratta
DOP Sujendra Niro
Cast & Crew
Hamilton ‪@bananasbyhamiltonthadii‬
Jass perera
Nipun Samintha
Viraj Karunarathna
Amila Yohan
Nethmi Kaweesha
Dubbed at AV Rase by ‪@DilanSenanayake‬
Artwork by Jass perera
Special thanks To :
Dilan senanayake
Suneth Chinthaka ‪@RAMDIS‬‪@RAMDIS‬
Ekala Filling station
Follow ‪@sandarusathsaramusic‬ & ‪@bananasbyhamiltonthadii‬
Follow me on:
FB: / studioratta
Insta: / ratta_on_insta

Пікірлер: 2 100
@sandarusathsaramusic
@sandarusathsaramusic 10 ай бұрын
ඉට්ස් මයි ලාආආයිෆ්ෆ් 🥲❤️
@sieno-xtt6194
@sieno-xtt6194 10 ай бұрын
සදරු 😳
@Yasitha_Nuwarapakse
@Yasitha_Nuwarapakse 10 ай бұрын
❤❤
@thushansenura9558
@thushansenura9558 10 ай бұрын
😂
@TrimMath
@TrimMath 10 ай бұрын
සදරුවා❤
@charukaranasingha3181
@charukaranasingha3181 10 ай бұрын
❤❤
@littlecuteboss
@littlecuteboss 10 ай бұрын
වීඩියෝ එක බලනකොට තමන්ට වෙනව වගේ දුක හිතුනු අය කෝ 😢
@rashbroyt2643
@rashbroyt2643 10 ай бұрын
😂
@thakshiladilshan4421
@thakshiladilshan4421 10 ай бұрын
Ow wenasakata thiyenne spa yanne na 😢
@chamathsathyajith8842
@chamathsathyajith8842 10 ай бұрын
siraa
@nipunmadusanka101
@nipunmadusanka101 10 ай бұрын
😅
@malishgfdo1682
@malishgfdo1682 10 ай бұрын
අඩෝ සිරා 🥲🥲🥲😹
@anurajayasundara7057
@anurajayasundara7057 10 ай бұрын
අපේ ජීවිත කතාව හරියටම ලීවා මල්ලි උඹ......කමෝන් රැට්ටා......❤
@amtfilms
@amtfilms 10 ай бұрын
දුරකතන රෙපෙයාර් - 5000 හිතමු ලොක්කගේ උපන්දිනේ- 2500 දානේ ගෙදර- 2000 සූටි මල්ලී - 10000 තෙල් - 500 හුචු හුචු ශබ්දය -?? වෙඩිමට-10000 (ලෝ බජට්) ගෑස්- 4115 (කොළඹ) රෙදිසෝදන යන්තරය රෙපෙයාර්- 3000 හිතමු බල්ලට බෙහෙත්- බුලියා නිසා 8000ක් වත් යයි ගෑනි ප්‍රෙග්නට්- ∞
@Chirannadula002
@Chirannadula002 9 ай бұрын
😂
@TjcEnterprice
@TjcEnterprice 9 ай бұрын
Uba cashier kenekda 😂
@sluser-pq5tw
@sluser-pq5tw 9 ай бұрын
Aragalen hamba una gana ekka oya ganan nothing neda ratto😂😂😂😂
@niroshanfernando47
@niroshanfernando47 4 ай бұрын
Ammo ammo
@DINODHGAGASARA
@DINODHGAGASARA 2 ай бұрын
gani pregnent ananthayai😂😂
@pcguidelk
@pcguidelk 10 ай бұрын
Nice! welcome back!
@SADEEYAA
@SADEEYAA 10 ай бұрын
ගැම්මක් තමා කාලේකින්
@Mahi2089-N
@Mahi2089-N 10 ай бұрын
Sadee new year meme oni 14 hode❤️
@SADEEYAA
@SADEEYAA 10 ай бұрын
@@Mahi2089-N අනිවා
@wageeshajinendri6515
@wageeshajinendri6515 10 ай бұрын
Ohhh sadeeyaa ❤️
@ChinthakaInd
@ChinthakaInd 10 ай бұрын
sadiya
@SADEEYAA
@SADEEYAA 10 ай бұрын
@@wageeshajinendri6515 bokkha
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 10 ай бұрын
දිගටම වීඩියෝ දාපම්කො. අපිට සැනසීමක් තියෙන්නෙ මේවා බලලා හිනා වෙලා ❤😢
@thejunkbox
@thejunkbox 2 ай бұрын
@ratta ow machan
@tissajayarathna1837
@tissajayarathna1837 10 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ සාක්කුවට පඩිය ආපු ගමන් කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ. අන්තිමේදි කරලා තියෙන්නෙ මැරෙනකම්ම පණ යනකං හම්බ කරලා කරලා තමන්ගෙ සතුට නැති කරගෙන අනුන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරලා මැරිලා යන එක.... මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගෙ ශ්‍රමයෙන් ජීවත් වෙන හොද ධනපති පාන්තික අය වෙනුවෙන් නැහිලා නැහිලා 🥴 අන්තිමේදි බඩ පොඩ්ඩක් පුරවගෙන , ඇදුම් කෑල්ලක් ඇදගෙන ඉන්න්වා ජීවත් වෙනවා කියලා හිතාගෙන... හරියට කැරට් කෑල්ලක් පස්සෙ දුවන හාවො වගේ 👍😁😂💔
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 10 ай бұрын
100%ක්
@busithakavinda7894
@busithakavinda7894 10 ай бұрын
සහාසික ඇත්තක් 😢
@haritha9433
@haritha9433 10 ай бұрын
Danwath therena eka hondai
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 10 ай бұрын
100%
@abhishekhasaranga7469
@abhishekhasaranga7469 10 ай бұрын
ධනපති පන්තිය වෙනුවෙන් විතරක් නෙවේ . අර අත් කකුල් හතර හොදට වැඩ කරන අස්වැසුම් හැත්තටත් වියදම් කරන්නේ මධ්‍යම පන්තිය තමයි .
@mysmartmoves
@mysmartmoves 10 ай бұрын
කාලෙකින් දැම්මත් සුපිරියක්ම තමයි... හිනාගියත් අඩන්න ඕන අපේම ජීවිත...
@majmaj7904
@majmaj7904 10 ай бұрын
Ratta ඉදලා ඉදලා දෙනව නියමෙට....සුපිරි ratta....macho.....බොක්කටම වදින්න .....❤❤❤
@shavindusheyamantha7699
@shavindusheyamantha7699 10 ай бұрын
මෙන්න මේවගේ contents හින්දා තමයි ratta බ්‍රෑන්ඩ් එක්ක කියන්නේ❤😊
@dilshali6057
@dilshali6057 10 ай бұрын
අනිවා❤❤❤
@sendudes-u2z
@sendudes-u2z 10 ай бұрын
මේ මොන කන්ටෙන්ට්ද ඕයි. මේව ගූ
@moviclips
@moviclips 10 ай бұрын
​@@sendudes-u2znamak wath hariyata geta gahaganna beri eka content gena kata karanawa 😂😂😂
@sendudes-u2z
@sendudes-u2z 9 ай бұрын
@@moviclips movie kiyana ekata movi kiyana gode ponnayekda meh mata upades denne? gode http
@sendudes-u2z
@sendudes-u2z 9 ай бұрын
@@moviclips gode http
@prtech7805
@prtech7805 10 ай бұрын
" බාබා මම pregnant "😂 කාලෙකින්, අලුත් චරිත ගොඩක් එකතු වෙලා video එකට ❤
@oshadasandavith7811
@oshadasandavith7811 10 ай бұрын
Ubata ecchara da ahune
@AjP1993
@AjP1993 10 ай бұрын
මුන් අරගලේ සල්ලි හොරා කලා. හැංගිලා හිටියේ 🤣🤣🤣🤣 දැන් මුකුත් දන් නැති ගානට ඉන්න ලස්සන
@D.Mmanoj
@D.Mmanoj 2 ай бұрын
​@@AjP1993පක😂
@sasindunirmal1944
@sasindunirmal1944 10 ай бұрын
දැක්ක ගමන් ආපු අය කෝ❤❤
@RenukaMalkanthi-eq7hk
@RenukaMalkanthi-eq7hk 10 ай бұрын
🖐️
@tissajayarathna1837
@tissajayarathna1837 10 ай бұрын
මේ ඉන්නෙ 👍🥴
@mahithsenitha-kk5bs
@mahithsenitha-kk5bs 10 ай бұрын
මේ ඉන්නෙ
@DreadDomain-q3c
@DreadDomain-q3c 10 ай бұрын
🙋‍♂️
@PurnaPiyumal
@PurnaPiyumal 10 ай бұрын
Mn
@ushanrandika892
@ushanrandika892 10 ай бұрын
Video එක නියමයි අයියේ . පට්ට creative contents වලට තමා අයිය හැම වෙලේම ready ව ....👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩
@shiromihathurusinghe-gk2lh
@shiromihathurusinghe-gk2lh 10 ай бұрын
දිගටම රැට්ටා ගේ video බලන්න ආස අය like ❤ කරන්න...
@sarathudawela8109
@sarathudawela8109 10 ай бұрын
rettata puka denna asa nedda umba?
@osandasandaruwan4107
@osandasandaruwan4107 8 ай бұрын
​@@sarathudawela8109pala ponnaya
@shen747
@shen747 10 ай бұрын
මේකට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 🤣. සිරාම සිද්දි 😭. Ratta පට්ට 🤟❤️❤️❤️
@ThariduTharidu-cb2ry
@ThariduTharidu-cb2ry 10 ай бұрын
සුපිරි බ්න්❤මෙකනම් පිස්සුවක් කියන👍 අය එක එක කොන් වලට යන්නේ නැතුව මැදට වරෙල්ලා 🌝🤍
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 10 ай бұрын
උදේට කන ගමන් බැලුවෙ ,,,කාපු ටිකත් ඔක්කොම පිච්චුනා.. ඊලගට මොන මරාළයක් වැටෙයිද කිය කියා බයේ බලා හිටියෙ. මාරයි රැට්ටෝ,,හිනාව අතරින් ,ඇඩෙනවා..
@harshakeerawella4633
@harshakeerawella4633 10 ай бұрын
ඔන්න ඔහොම වීඩියෝ එකක් කරගෙන සැපේ හිටපන්.❤
@JudeMorris-th1bu
@JudeMorris-th1bu 10 ай бұрын
ඔය අත්දැකීම් ටික අපිත් හොදට අත්විදල තියෙනව..එල Ratta..❤❤❤..
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
මේ මාසේ පඩි ඉතිරි කරගත්ත අය කෝ 😁😁
@kasunkemal8256
@kasunkemal8256 10 ай бұрын
😅😅😅😅
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz 10 ай бұрын
Padiya athata aran balanna asa hithei
@tharundinisuru276
@tharundinisuru276 8 ай бұрын
🙂
@maneeshaIndrajith
@maneeshaIndrajith 5 ай бұрын
මේ මං 😁 පඩිය පොතේ දාල ගෙදරින් යැපෙන්නෙ තාම🤣🤣
@sippi_cinema
@sippi_cinema 10 ай бұрын
අඩෝ... ඒක ආතල්.. සිරාවටම වියහැකි නමුත් වනේ හතුරෙකුටත් නොවිය යුතු දෙයකි.. ❤❤😂😂 Spa එකේදි අතගාගෙන එද්දි වූයි කියලා කිව්වද ඇයි කියලා ඇහුවද Rashith
@deneshchathuranga2111
@deneshchathuranga2111 10 ай бұрын
ඔය දෙයින් කියන්නේ ලංකාවේ තත්ත්වය ....හොදින් තේරුම් ගන්න 😢
@CDIL
@CDIL 10 ай бұрын
😂
@SunethDarshana-pu5sl
@SunethDarshana-pu5sl 10 ай бұрын
රත්තරං රැට්ටො හැමදාම විඩියො දාපන් ❤❤ ආදරෙයි උබට
@foxmoulder6175
@foxmoulder6175 10 ай бұрын
මේ ලබ්බ බැලුවට පස්සෙ ෆෝන් එක බිම වැටිලා ඩිස්ප්ලේ ගිය අය මේ කොනට.
@kaveeshagimhani6815
@kaveeshagimhani6815 10 ай бұрын
😂සිරාවට
@manjulanayanapriya3248
@manjulanayanapriya3248 10 ай бұрын
😢
@malkanthimalkanthi6030
@malkanthimalkanthi6030 10 ай бұрын
Display eka giyanam mohokinda masg karanne😊
@sankamanimaldura7026
@sankamanimaldura7026 8 ай бұрын
Mekata kaliningrad maga phone eka watuna salary awith pawwada
@oshandilsha9934
@oshandilsha9934 7 ай бұрын
Keriya😅..ube comment aka kiyewwa vithari phone aka wetuna bn😂😂
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 10 ай бұрын
ටේක් හැත්තපන්දාහක් විතර ගත්ත කැමරමන් සහ ඉවසන් හිටිය රැට්ටා වෙත මාගේ කණගාටුව😢
@sieno-xtt6194
@sieno-xtt6194 10 ай бұрын
ටෙක් කියන්නෙ මොකක්ද 🤔
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 10 ай бұрын
අම්මගේ බෙහෙත් ස්පා එකෙන් ගන්න ගිය එකෙක් 😅
@dilankaherath1388
@dilankaherath1388 10 ай бұрын
​@@sieno-xtt6194shots
@ratta
@ratta 10 ай бұрын
ඇයි ඩබිං ටේක් පනස් අටදාහා !
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 10 ай бұрын
@@ratta😭😭😞
@SLTHARUyt
@SLTHARUyt 10 ай бұрын
ATM එක නම් මොරටුවේ 🥰🇱🇰
@sgwithtravelsroads9239
@sgwithtravelsroads9239 10 ай бұрын
ජා ඇල
@dila3522
@dila3522 10 ай бұрын
ජා ඇල කලිසම අස්සෙ pcya😂​@@sgwithtravelsroads9239
@thisangasenithu5942
@thisangasenithu5942 10 ай бұрын
Moratuwa University eka gawa neda?
@rehanihettiarachchi7507
@rehanihettiarachchi7507 10 ай бұрын
ඔව් University boc branch eka
@srilankanheritage3619
@srilankanheritage3619 10 ай бұрын
Moratuwa university eka laga
@suzans7469
@suzans7469 10 ай бұрын
පඩි වැටෙනකොට ප්‍රශ්න එන්නෙ හොයාගෙන.. 💔🥺😫
@dumindatharaka1045
@dumindatharaka1045 10 ай бұрын
පඩිත් නැතුව ප්‍රශ්න එනවා... මාව හොයාගෙන.....😢😮😢😮
@bhagyaindunil4701
@bhagyaindunil4701 10 ай бұрын
සුපිරිyak keyana කට්ටිය ma pattata❤🎉
@KavinduSandeepa-gn5dx
@KavinduSandeepa-gn5dx 10 ай бұрын
සුපිරියක් තමයි brother..!✨️✨️✨️
@ErandaMOfficial
@ErandaMOfficial 10 ай бұрын
දානකන් බොලේ බලන් හිටියේ.... ස්තූතියි... 🤓🤓🤓🩵
@vd2oe
@vd2oe 10 ай бұрын
පටන් ගත්තු දවසේ ඉඳලා තාමත් ඒ වීඩියෝ වල Vibe එක ඒ විදියටම තියාගත්තු ක්‍රියේටර් කෙනෙක් ❤
@dahalexander
@dahalexander 10 ай бұрын
සහතිකම ඇත්ත රැට්ටෝ. ධනවත්ම අයට ඕනම දේකට මුදල් තියෙනවා. දුප්පත්ම මිනිස්සුන්ට ලෝකෙට හංගන්න දෙයක් නෑ.(ඒත් ඒ මිනිස්සුත් රුපියල් ශත වෙනුවෙන් අපාදුක් විඳිනවා) ඒත් මධ්‍යම පාන්තික අපි ජාමේ බේරගන්නත් ඕන.පවුලේ අයට යුතුකම් ඉටු කරන්නත් ඕන. ඒ අතරේ හැම මාසෙම අළුතින් එකතුවෙන ආර්ථික ප්‍රශ්න එක්ක, plan කරන දෙයක් කවදාවත්ම කරගන්න බෑ. අද වීඩියෝ එකෙන් අපේ දුක රටටම කිව්වට thaks රැට්ටෝ. 👍❤️
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 10 ай бұрын
ඉතින් ඒක හොදකරන්නනෙ රැට්ට මුහුදු හුලං වැදි වැදී දුක් වින්දෙ😁
@GeekBroSLV
@GeekBroSLV 9 ай бұрын
සිරා සිද්ධි 😂😢😢❤
@SLTHARUyt02
@SLTHARUyt02 8 ай бұрын
අඩ්හේ , මොරටුව campas, එක 😜👌
@Sayurikalpana12
@Sayurikalpana12 10 ай бұрын
රැට්ටා අදරෙයි ගොඩාක් හොදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාගේ වීඩියෝ නිතරම දාන්න 🙏🙏👍👍👍
@AmaChamalki-pm6le
@AmaChamalki-pm6le 10 ай бұрын
මේ අවුරුද්දේ නම් දිගටම video ඔනේ❤️ 🤟🤟
@sugaeranga8663
@sugaeranga8663 10 ай бұрын
ඔව් නැත්නම් හොයන් ඇවිත් මරනව...
@HuaweiHy5lite-qq2yl
@HuaweiHy5lite-qq2yl 10 ай бұрын
දැන් නම් සුපිරි ඈ💯💯 මාස දෙකකට පාරක්වත් වීඩියෝ දානවා😊😊ඔහොම්ම 2M ගහමු RATTOO🔥🔥 💯💯
@anutennakoon625
@anutennakoon625 10 ай бұрын
එක සැරේකට වඩා බලපු එවුන් කෝ😂😂😂❤❤ආදරෙයි රැට්ටෝ❤
@_Thenula_Hansindu_
@_Thenula_Hansindu_ 10 ай бұрын
කාලෙකින් රැට්ටා ගේ වීඩියෝ එකක් බැලුවේ ❤ සුපිරියක් තමා❤
@casateka4122
@casateka4122 10 ай бұрын
දකින දකින එකාට අද පඩි කියන එකෙක් දැක්කමයි
@gihanvithanage1571
@gihanvithanage1571 10 ай бұрын
❤❤❤
@sgeeth
@sgeeth 10 ай бұрын
කෝ බලන්න මොරා කැම්පස් එකේ සෙට් එක තැන අඳුන ගත්ත අය ❤🙃
@milinduamanthawijekoon6854
@milinduamanthawijekoon6854 10 ай бұрын
🙋
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
@Shizamonk23
@Shizamonk23 10 ай бұрын
dkka gmn miter una
@okdj4128
@okdj4128 10 ай бұрын
Ammo kiyala wadak na aurudu 10kin dakke ❤
@MayashiAdhikari
@MayashiAdhikari 10 ай бұрын
😊
@methsitha3738
@methsitha3738 10 ай бұрын
තාත්තා නම් ඉන්නම ඕන.. සුපිරියක් පුරුදු පරිදි මගෙ සැට්ටෝ...
@chamarajanaka8148
@chamarajanaka8148 10 ай бұрын
පඩිය අතට ගන්න කලින් ඇඩ්වාන්ස් දලාම පඩි දවසට පඩි නැතුව හිටපු සෙට් එක මේ කොනට😅
@SanathDammika-q5m
@SanathDammika-q5m 10 ай бұрын
Supiriyak නොදන්නා දේශපාලන මගුල් පස්සෙ එක එකාගෙ කුලී නොකර මේ වගේ සුපිරි කලාවක් කරගෙන ගැම්මට හිටපං රැට්ටා ❤️
@TharakaMaduwantha-nz1dz
@TharakaMaduwantha-nz1dz 10 ай бұрын
කාලෙකින් සුපිරියක් ආයේ,චාමරගේ වෙඩින් එකෙදී වීඩීයෝ එකක් කරමු❤😊
@MihirangaManujaya-mt3fc
@MihirangaManujaya-mt3fc 10 ай бұрын
තනියම චරිත තුනම රගපාපු කාලෙ මතක් උනා😢 old is gold❤❤
@jaysdiary5
@jaysdiary5 10 ай бұрын
අඩෙහ් රැට්ටා...❤😮😂🎉
@ruu1998official
@ruu1998official 10 ай бұрын
බුදු අම්මෝ😢 සහතික ඇත්ත🥺😒🤝
@deweniinimasession2
@deweniinimasession2 10 ай бұрын
උබේ ෆෑන්ස්ලට උබ මාරම අසාදාරනයක් කරන්නෙ රැට්ටා විඩියෝ නොදා අපිව අමතක කරලා 🫰
@saumiyanathjayasingha8894
@saumiyanathjayasingha8894 10 ай бұрын
ado ela ahhh sira siddi monawa unath
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
මේක මරු👍❤️. සිරා සිද්ධි
@techgeekacademy3906
@techgeekacademy3906 10 ай бұрын
මේක තව ටිකක් කලින් දාන්න එපැයි අවුරැද්දටම යන වියදම හොයාගන්න තිබුනටන් 😅😁💖💖🤭
@HeyHi-x3h
@HeyHi-x3h 10 ай бұрын
😂
@raveperies
@raveperies 10 ай бұрын
Superb as always……
@dilanperera973
@dilanperera973 10 ай бұрын
👌👌👌😃😃supiri brother 👌👌
@gagulikalpana
@gagulikalpana 10 ай бұрын
අර 10 000 ආයි නම් හම්බෙන්නෙ නෑ bro ❤😂
@pramu6203
@pramu6203 10 ай бұрын
ගැම්මක්
@KaviduSupunsampath
@KaviduSupunsampath 10 ай бұрын
මෙකටනම් හිනා යන්නෑ ඇඩෙනවා හැමොටම මෙහෙම වෙනවද 😶 අපේ දුක තමා නේද
@dahalexander
@dahalexander 10 ай бұрын
හැමෝටම කොහොම වුණත් , සියළු මධ්‍යම පාන්තිකයන්ගේ තත්වය ඕකයි. ගොඩ දෙනෙක් ලැජ්ජාව නිසා ලෝකෙට තත්වේ පෙන්නන්නේ නැහැ. සමහරු තව මොකක් හරි business line එකක් ගහනවා කොහොමහරි ගොඩ එන්න. 😢😢😢😢😢
@surangamadushan
@surangamadushan 10 ай бұрын
පඩියත් ඉවරයි බොනස් එකක් එවරයි තව 20 අතෙ...අෆ්ෆාට..හික්..🥵
@samantharukmal5659
@samantharukmal5659 10 ай бұрын
supiriyak bro
@navodgunathilaka8386
@navodgunathilaka8386 10 ай бұрын
Ade ape campus ek issrha 😍 mora 🦈
@Neha_Karunarathna
@Neha_Karunarathna 10 ай бұрын
its my life ❤ videos quality එක බැහැලා ❤️ sound quality එක හොද වෙලා ❤️
@Sama-p3t
@Sama-p3t 10 ай бұрын
බලන් ඉද්දි ලයික් වැටෙනවා 🌼
@jassperera
@jassperera 10 ай бұрын
කොච්චර අමාරුකම් තිබුනත් මගේ වෙඩින් එකට ආවට තැන්ක්ස් Ratta 😁🥰❤❤
@erangarasanjana-o4v
@erangarasanjana-o4v 10 ай бұрын
කලෙකින් බැලුවේ ube video එකක් . සුපිරි . දිගටම ona rettooo. Ape jeewiteth oya වගේමයි bn. Prashna hoyagena enne padiya wetunama.... ආදරෙයි ❤️❤️❤️
@SLTeCHPRo-vq5hu
@SLTeCHPRo-vq5hu 10 ай бұрын
thawa video ikmanata genna okkoma balala iwarai
@ManojaNimali
@ManojaNimali 10 ай бұрын
සුපිරියි රැට්ට ගැම්මක්
@WickyNature
@WickyNature 10 ай бұрын
You Tube Ground එක run කරන සුපිරි චරිතයක් තමා 🔥
@NsBro-qw9mk
@NsBro-qw9mk 9 ай бұрын
අත්දැකීම් තියන මන් වගේ උන් තව ඉන්නවද ..😂
@-RidmalExperiment
@-RidmalExperiment 10 ай бұрын
මොකුත් නොදන්න බල්ලට...බනින්න එපා ඉතිම් 🤭❤
@Madzilla.I.K
@Madzilla.I.K 10 ай бұрын
සුපිරි❤❤❤
@Thishuka
@Thishuka 10 ай бұрын
සුපිරි
@wikumchathuranga
@wikumchathuranga 10 ай бұрын
රැට්ටගේ වීඩියෝ දිගටම ඕනේ කියන උන් කෝ❤😮
@virajkarunaratne577
@virajkarunaratne577 10 ай бұрын
කෝ
@Journeyofchaanu
@Journeyofchaanu 10 ай бұрын
කෝ
@bharatbh4570
@bharatbh4570 10 ай бұрын
කෝ
@senurahimantha3002
@senurahimantha3002 9 ай бұрын
ලංකාවෙ 90% කොල්ලො කෙල්ලොන්ගෙ සරල ජීවිත කතාව 😢😢😢 (කාර් එකයි, ස්පා එකයි, බල්ලයි විතරයි අඩු)
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 10 ай бұрын
ratta විඩියෝ එකක් දානකම් බලන් ඉදපු උන් ❤ මේ පැත්තට අත උස්සලා එන්න ❤😢🙂 අද විඩියෝ එක පට්ට්ට කියාන්නෙ කවුද ❤️🙂✌️👍
@evancmax8874
@evancmax8874 10 ай бұрын
Super ආදරෙයි රැට්ටො❤
@SashinSathsara
@SashinSathsara 10 ай бұрын
Ratta kiyanne kohomath brand ekak..🎉❤
@FREE-FIRE-BOYS
@FREE-FIRE-BOYS 10 ай бұрын
ගැම්මක් තමයි රැට්ටා.ආයෙ පටං ගත්තු එක හොදයි.videoes එක පෙළටම ඕනි කොම්ලෝ❤🎉😊
@kamal92606
@kamal92606 10 ай бұрын
බෝනස් කියල දෙයක් දන්නැති company එකක වැඩ කරන උන් කව්ද ඉන්නෙ😂😂
@crickettips7855
@crickettips7855 9 ай бұрын
මන් අවුරුදු බෝනස් එකක්වත් නෑ සක්කිලි
@damithsamarawickrama8336
@damithsamarawickrama8336 10 ай бұрын
නියමයි 👌👌
@Rsekara
@Rsekara 10 ай бұрын
අඩෝ මරු බන් ඒක ආදරෙයි රැට්ටා...❤😂
@ShanuRemix
@ShanuRemix 10 ай бұрын
සුපිරියක් රැට්ටා ♥️👍🌹
@nirmalpramodya5066
@nirmalpramodya5066 10 ай бұрын
ඒකනම් මරැ සිරාම සිද්දියක් තමා මේකනම් ❤️
@HarshanaPrabod-fe1km
@HarshanaPrabod-fe1km 10 ай бұрын
ලංකාවේ කොල්ලො හැමෝමටම වෙලා තියෙන දෙ සරලවම පැහැදිලියි
@pasindujayanil1261
@pasindujayanil1261 10 ай бұрын
සුපිරියක්
@Suddagaming-v4g
@Suddagaming-v4g 10 ай бұрын
ඇවුරුදු ගානකින් බලන් හිටියා විඩියො දානකන්🎉🎉❤❤
@vlogwithdiary9432
@vlogwithdiary9432 10 ай бұрын
මීට වඩා ලොකු විඩියෝ එකක් තිබ්බනම් මරු ❤
@shasheesha.dissanayake
@shasheesha.dissanayake 10 ай бұрын
wade hodai. habai kalinta wada aathal creativity eka adui. enna ekata tikak aul ratta aiye.
@indeevarie.jayawardane8913
@indeevarie.jayawardane8913 10 ай бұрын
Its take long time for ur new vedio... Love ❤️ ratta.... hope more vedios...ur acting amazing... It shows reality of life......❤❤❤
@Rikkamalli
@Rikkamalli 10 ай бұрын
Rttage අලුත් video ekak බලන්න හිටිය අය කෝ❤❤
@lalithperera1197
@lalithperera1197 10 ай бұрын
මේ අපේ ජීව්තේ,,,, මේ පාරවත් වෙනසක් කරමු, මං කිව්වෙ චන්දෙකින්
@Ranidusathsara
@Ranidusathsara 10 ай бұрын
දැකපු ගමන් ආවේ ලස්සනයි අයියා ❤❤❤
@priyangikauwaadhikaram6514
@priyangikauwaadhikaram6514 10 ай бұрын
සුපිරි
@niroshithennegedara685
@niroshithennegedara685 10 ай бұрын
මරු කතරට දිය බිදක් වැටුනා වගේ රැට්ටාගේ video එකක් upload කරාම 😊
@JaniduUmayanga-gc1je
@JaniduUmayanga-gc1je 10 ай бұрын
කවුරු ආවත් Ratta තමයි best 🫡💯
@akilaathukoralaphysics2497
@akilaathukoralaphysics2497 10 ай бұрын
Moratuwa uni eka gawa😍😍
@Chamiyaක්රිකට්SL
@Chamiyaක්රිකට්SL 10 ай бұрын
Ado එකනම් මරු රැට්ටා අයියේ
@atkiproduction7308
@atkiproduction7308 10 ай бұрын
සුපිරි රැට්ටා කියන්න වචන නෑ මම හොඳ කන්සෙප්ට් එකක් දෙන්නම් අපි කරමු අයියා කැමති නම් විතරක් ❤❤❤❤
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 10 ай бұрын
ඒකට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ 😂😂🥲🥲♥️♥️
@gagan45614
@gagan45614 10 ай бұрын
"බබා Im pregnant". It kills me😅
@sieno-xtt6194
@sieno-xtt6194 10 ай бұрын
එහෙනම් කොහොමෙයි කමෙන්ට් කරන්නෙ 😂
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Siril Ayya
Рет қаралды 1,2 МЛН
මල් | Mal - Ratta
6:40
Ratta
Рет қаралды 686 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Wedding බයිලා - Gehan Blok & Dino Corera
13:48
Blok & Dino
Рет қаралды 1,7 МЛН
දෙදාස් විස්ස | Twenty Twenty
6:47
Ratta
Рет қаралды 2,9 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,5 МЛН
Backside Ranjan - Wasthi Productions
13:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 6 МЛН
අප්පොච්චි | Appochchi - Ratta
11:12
Ratta
Рет қаралды 3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН