KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සල්ලාප - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි | ධම්මික බණ්ඩාර | Part 02
24:15
Geeyaka Wiyamana | පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි නිර්මාණාවලෝකනය | Episode 05
1:37:14
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
It’s all not real
00:15
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Sallapa - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි | ධම්මික බණ්ඩාර | Part 01.
Рет қаралды 25,293
Facebook
Twitter
Жүктеу
1
Жазылу 643 М.
FM Derana
Күн бұрын
Пікірлер: 65
@anomaherath1090
7 күн бұрын
දෙදෙනාම ජාතික වස්තූන් 🙏🙏🙏🙏🙏
@priya-jeevithaaram9045
10 күн бұрын
අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් දැකීමත් දැහැන් ගතවීමක්....🙏🌼🙏
@Prashad_Gnanaratne
11 күн бұрын
අපේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලු මේවැනි නිර්මාණයකට දායක උන සැමට බොහොම පිං බොහොම ස්තූතියි තෙරුවන් සරණයි! 🙏🏼🙏🏼🙏🏼
@bosathhanda4590
10 күн бұрын
පැයක ධර්ම දේශනාවක් තුළ කියවෙන දහම් කරුණු විනාඩි තුනක් හතරක් තුල ගීතයකින් අපේ හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිගාසිරි මං ලැබේවා !
@NayomiSamantha
9 күн бұрын
ධම්මික සර් අපේ ගරු ස්වාමීන් වහන්සේ සමඟ තවත් වැඩසටහනක් කරන්න .
@Chandani-wd9qp
2 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් භවයකදී ප්‍රාර්ථණිය බෝධියකින් උතුම් නිවනින් නිවේවා 🙏🏼🙏🏼🙏🏼
@kapilaweerakoon4755
6 күн бұрын
නිදුක්වේවා නීරොගිවේවා සුවපත් වේවා ඩීර්ගයුශ ලැබේවාඅ.බුදුසරණ බුදු
@SANDUNTHILINA-e8x
11 күн бұрын
හරිම අර්ථාන්විත වැඩසටහනක්..🤍🙏
@KumuduniWithanage
7 күн бұрын
සාදු සාදු සාදු.තෙරුවන් සරණයි. හාමුදුරුවන්ට නිදුක් නිරෝගීබව ලැබේවා.!!! ප්‍රාර්ථනය කරන ආකාරයෙන්ම සුඛ සහගත ප්‍රතිපදාවෙන් ම නිර්වාණය ලැබේවා!!!
@chandanaprasad5618
Күн бұрын
අපේ හාමුදුරුවෝ..... නීරෝගි වේවා. 🙏🙏
@prabuddhamanoj2728
4 күн бұрын
විශිෂ්ඨතම ගීත නිර්මාන කරැවා..❤
@sajeewanprasanga4504
Күн бұрын
නිවන් දකින්නට හැකි කාලයක් වර්තමානයේ බිහි වී ඇත . එය ලබා ගන්නට හැකි වේවා යහපතක් ම වේවා
@WJSoyza
6 күн бұрын
සුන්දර දසුන් දකින්න දෑස් මොනතරම් පින් කරලා ඇද්ද දීර්ඝ ආයු ලැබේවා මහිමිසද
@user-ky6qw6jh9h
7 күн бұрын
සිද්ධාර්ත හිමි දැක්කාම ත් හිත නිවෙන්ව ,හිත ගීතවත් වෙනව
@geethasamarawickrama4985
5 күн бұрын
හරිම සතුටුයි ඔබ වහන්සේ සහ ධම්මික බණ්ඩාර මහතා. Y
@ramaniamarsinghe390
5 күн бұрын
Rabukana siddartha suwamen wahansa oba wahanse wandaneeya poojania uthum suwamen wahanse namak jayawardana rohaledi oba wahansewa daka gaththa theruwan saranai
@nihalanton
5 күн бұрын
Venerable Sddartha Tera👍👍💐💐
@gnanadhaja5848
9 күн бұрын
හෙළ ගීත කලාවේ යතිවර ලකුණ නිදුක් නීරෝගී සුවය ලැබ්වා
@ratanalankaragalle8245
9 күн бұрын
Great monk.May the triple gem blessed you.
@malikadewathi3584
7 күн бұрын
Hoda wadasatahanak nikan kala.kana wada satahan dana wata wada ma waga daruwenta unath hoda adrsayak ganna puluwen .bohoma pin apa.hamuduruwana..theruwen saranai 🙏🙏🙏
@premakapuge7777
5 күн бұрын
හරිම වටිනවා මල්ලි පිං සිදු වේවා !මගේ මල්ලි නවසීලන්තයේ සිට අපේ හාමුදුරුවන් නිරෝගී සම්පත ලැබේවා ගරු කරනවා යෝධ ශක්තිය ලැබේවා !🙏
@maladahanayaka3183
5 күн бұрын
Me ape game eka gewal laga
@ambanasirisumanathero9443
9 күн бұрын
තෙරුවන් සරනයි
@umeshiwithanage2251
4 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@geethasamarawickrama4985
5 күн бұрын
හරිම ලස්සනයි දුව පුතා. ඔයාලට ගොඩක් පින්
@Jehanfernendo-bp4qg
7 күн бұрын
හරිම ලස්සන වැඩ සටහනක්...❤❤❤🙏
@RohanVijithakumara
8 сағат бұрын
Mama hadwthinma garu karana ape hamudurowo
@msamadhihettiarachchi9925
3 күн бұрын
❤🙏
@DkNanayakkara-ji7ll
7 күн бұрын
දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ
@sathsaraniprabodha1656
12 күн бұрын
🙏🙏🙏
@ChameeraAbeywickrama
10 күн бұрын
1960.දශකයේ අපේ ගම් පළාත මෝරවක් කෝරළයේ රඹුක්න කියන අපේ ගමේ ඉපදිලා වැලිව බෞද්ධ මහා විදියාලයේ සහ වැලිව ගංගාරාමයේන් පැවිදි ජිවිය අරම්භ කරලා කොළඹ හුනුපිටියේ ජිනරතන විදියාලේ වැඩ ඉදගේන අද ලංකාවේ බීහිවු විශිෂ්ඨ ගිත පද රචකයකු වන මෝරවක් කෝරළයේ බීහිවු විශිෂ්ඨ ගිත පද රචක පරපුරේ ශේෂ්ඨ උත්තමයන් වහන්සේ දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි නම කියන්න අවසරයි රඹුක්න සිද්ධාර්ථ හිමි.!!!🙏🙏🙏
@PremaratneGallage-fk3lz
5 күн бұрын
මුන් වහන්සේගේ මුල් නම බී.එල්. ආනන්ද. තාත්තට ගමේ අය කිව්වෙ සයිමන් අයිය කියල. මුන් වහන්සෙ මුලින්ම පැවිදි උනේ වැලිවේරිය ගංගාතිලකාරාමෙ. මොරවක බෞද්ධ විද්‍යාලයෙ අපිට පහල පන්තියේ. පැවිදි කිරීමේ පින්කමට අපේ පවුලේ හැම දෙනාම සහභාගී උනා. 1971 අප්‍රේල් කැරැල්ල අවස්ථාවෙ මේ පන්සලට ගිනි තැබීම නිසා මුන් වහන්සේ සියඹලාගොඩ පන්සලට යාම නිසයි මේ තත්ත්වයට එන්න ලැබුනේ. පාසලේ සාහිත්‍ය සංගමයේ රැස්වීමේදී විරැදු කීමට ඉදිරිපත් උනා. එක විරැදුවක කියවුනේ "අපෙ නැන්දගෙ දුව දලු (තේ) කරනව අද්දර කන්දේ " කීයල.
@nimalgnanendra681
4 күн бұрын
රඹුකන නේද... රඹුක්න නෙවෙයි නේද...?
@wasanthikumari544
6 күн бұрын
හාමුදුරැවෝ නිදුක් නිරෝගී වේවා
@nihalanton
5 күн бұрын
Dammika 👍💐
@gayanrdo8562
6 күн бұрын
Pinwantha hamuduruwo namak..
@maliniwickramatunga6871
6 күн бұрын
අපේ ස්වාමින්වහන්ස ඔබ තුමාට තෙරුවන් සරණ ය් 🙏🙏🙏
@anomaadhikari7175
6 күн бұрын
Itiriya kawadada me wadasatahane.
@GamìniJayarathna-m8w
9 күн бұрын
Good programme on today
@SSumedha
11 күн бұрын
අපේ හාමුදුරුවෝ රටේ ජාතික වස්තුවක් ❤
@Prashad_Gnanaratne
11 күн бұрын
දෙවන කොටසත් ඉක්මනින්ම දාන්න ❤❤❤
@chandichandi7173
7 күн бұрын
Dammika methi thumani peyakwath me program eka karanna.ona tharam wela ahan inna puluwan.italiye sita beluwe.budu saranai sahabagee hemotama........
@charakalahiru2705
11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@mahaduradelshan4992
10 күн бұрын
❤❤❤
@shirleyabeysinghe8276
7 күн бұрын
❤🎉Sadu🎉Sadu🎉Sadu
@hemadayananda
5 күн бұрын
TARUWAN SARANAEI
@padeeplaksman
5 күн бұрын
හාමුදුරුවන් ගොඩක් අඩුයි හාමුදුරුවනේ ❤❤❤ ගොඩක් ඉන්නේ මහන වුනු අය විතරයි 😢😢😢😢
@sagaratharanga9711
Күн бұрын
Deergayusha leabeawa
@SujathaAbagahaduwage
6 күн бұрын
ලාස්සන වැඩ සටහණක්
@prabhathchinthaka9789
5 күн бұрын
අදයි දන්නෙ හාමුදුරුවනේ .....ඔබ වහන්සේ අපේ පැත්තෙ කියල...මාත් මොරවක් කෝරලේ නැගෙනහිර
@PriyanthaRajapaksha-u9w
6 күн бұрын
මු කියනව අල්ලපු ගෙදරින් යට ඇදුමෙ ඉදන්ම ඉල්ලන්නේ නෑළු. ඉල්ලන්නේ නැති වුනාට යකො යට ඇදුමෙ ඉදන්ම අදින්නේ අපේ සල්ලි වලින් තමයි. මොනා වුනත් පම්පෝරි ය නම් තියනවා.
@sanathbasnayake6472
11 күн бұрын
උච්‍චාසයන මහාසයනා….වේරමණි යනු උද්ධච්‍ඡ කමින් හා මහන්තත්තකමින් මිදී නිදහස්වී නොවේද?
@Sundaralanka123
11 күн бұрын
එහෙම නොවේ
@SSumedha
11 күн бұрын
@@sanathbasnayake6472 😂😂😂
@ශාන්තිචාරි
7 күн бұрын
උච්චාසයන යනු උස් ආසන හා සයනයන් ය. උච්චාසයන පාලි වචනය සෑදී ඇත්තේ උස් යන අරුත ඇති උච්ච හා සයන යන වචන දෙක සන්ධි වීමෙනි. මහාසයන යන වචනය ද සන්ධි වී ඇත්තේ එසේම ය. මහාසයන යනු සුඛෝපභෝගී ආසන හා සයනයන් ය. උස් අසුන්වල ඉඳ ගන්නා අයෙකුට ඒ හේතුවෙන් උඩඟු විය හැකි ය. සුඛෝපභෝගී ආසන හා සයනයන් පරිහරණය කිරීම නිසා කෙනෙකු එයට ලොල් විය හැකිය. මෙසේ කිරීම ශාසනික ප්‍රතිපදාවට බාධාවකි. එබැවින් උස් ආසන හා සුඛෝපභෝගී සයනයන් පරිහරණයෙන් වැළකීම කෙනෙකුට උඩඟුකම දුර්වල කර ගැනීමට උපකාරී වේ.
@deneshisenulya4494
5 күн бұрын
කාන්තාවට පාවහන් ගලවන්න දන්නෙ නැත
@gaminiwijebandara9591
6 күн бұрын
නච්ඡ ගීත වාදිත අගුනයිනෙ බොට. සරමට නොයා සිවුරේ පහරනු කුමට😂😂😂😂
@dhamsarinisalarana
10 күн бұрын
හොද වැඩසටහනක් කරන්න තිබුන කාලේ අපරාදේ
@ramaniedesilva5620
4 күн бұрын
❤❤❤❤
@HeemaPreetha
7 күн бұрын
🙏🙏🙏🙏
@dkulatunga1148
10 күн бұрын
🙏🙏🙏🙏🙏
@Kulunu01
2 күн бұрын
❤️❤️❤️
@hirominanayakkara3711
7 күн бұрын
🙏🙏🙏
@Damindasuranjith
7 күн бұрын
🙏🙏🙏🙏🙏
@kumaraperera555
4 күн бұрын
🙏🙏
24:15
සල්ලාප - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි | ධම්මික බණ්ඩාර | Part 02
FM Derana
Рет қаралды 8 М.
1:37:14
Geeyaka Wiyamana | පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි නිර්මාණාවලෝකනය | Episode 05
Darley Butler Digital
Рет қаралды 18 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 152 М.
2:05:47
සිය දහසක් වටිනා අද කාලයට ගැලපෙනම කාලීන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 3,2 М.
38:11
හෙළවෙදකම සහ සිංහලයින්ගේ මැජික් I Tissa Jananayake with Life (EP 159)
Tissa Jananayake with Life
Рет қаралды 52 М.
18:14
ruwak adenawa #GunadasaKapuge #vichara tv(ගීත විචාරය රුවක් ඇදෙනවා කව්දෝ එනවා) dammika bandara#kapuge
Vichara tv
Рет қаралды 367 М.
🔴 LIVE | Siyatha News | 9.35 PM | 29 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,2 М.
26:02
මේකිට ගංජා හිටවන්නම ඕනෙලු පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 217 М.
26:41
ඉරාජ්ගේ තාත්තා කියන එංගලන්තේ සෑම් අංකල් කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 4,3 М.
22:03
පැවිද්දොත් කාමයේ වරදවා හැසිරෙනවද? kagama sirinanda himi dharma deshana
dharma deshana
Рет қаралды 49 М.
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 93 М.
1:21:59
මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. පුහුණු වෙන හාමුදුරු කෙනෙක් Mawaralle Baddiya Thero | Hari tv
Hari Tv
Рет қаралды 117 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН