Geeyaka Wiyamana | පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි නිර්මාණාවලෝකනය | Episode 05

  Рет қаралды 17,490

Darley Butler Digital

Darley Butler Digital

Күн бұрын

Пікірлер: 45
@SunethraJayasinghe-p4h
@SunethraJayasinghe-p4h 22 сағат бұрын
Sadu Sadu Sadu 🙏 🙏🙏
@AsiniKulathunga-l4m
@AsiniKulathunga-l4m 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! චිරාත් කාලයක් අපේ සුභාවිත ගීතය පෝෂණය කරන්නට කල්පයක් ආයු වළඳිත්වා! අනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගීව චිරාත්කාලයක් වැඩවාසය කරත්වා!
@PathumPriyadarshana-q8h
@PathumPriyadarshana-q8h 3 ай бұрын
අපේ හද පින්වත් කරවන ලස්සන බුදු ගුන ගීත රචනා කරලා අපේ රටේ ඉමහත් ආදරය ලබාගෙන තිබෙන අපේ රඹුක්කන සිද්ධාර්ථ යතිවරයානන් වහන්සේට තව ඉදිරියට මේ වගේ අර්ථවත් ගීත නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@samithasck9477
@samithasck9477 8 ай бұрын
🙏🙏🙏 දීර්ඝයූ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏 උතුම් දළදා වහන්සේගේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා ...🙏🙏🙏
@andyandy7194
@andyandy7194 8 ай бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් .බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මෙය ඉදිරිපත් කිරීම ගැන. සවන් සනහන මියුරු ගීතයන් අපට දායාද කල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.ඒ වගේ ඒ මියුරු ගීතයන් රසවත් ව ගායනය කල සැමට බෙහෙවින්ම තුති.
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 2 күн бұрын
❤🎉Excellent Program
@Anjali-oz6xj
@Anjali-oz6xj 8 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂම වේවා අපේ හාමුදුරුවනේ 🙏
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 8 ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායු වේවා ප්‍රාර්ථනා බෝදියකින් නිවන් අවබෝධ වේවා බුදු ❤
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 3 минут бұрын
❤❤❤
@sudeshkumara1936
@sudeshkumara1936 8 ай бұрын
ඔබ වහන්සේට බුදුසරණයි
@asankachandimal1987
@asankachandimal1987 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@srimthidecostaherathmudiya3501
@srimthidecostaherathmudiya3501 8 ай бұрын
බුදු සරණයි ඹබ වහන්සේට 🙏🙏🙏
@SSumedha
@SSumedha 8 ай бұрын
ඇත්තටම හරිම වටින වැඩසටහනක් 🌼😍 බොහොම ස්තුති හැමෝටම..
@kanakkahewageniroshanaprad6150
@kanakkahewageniroshanaprad6150 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 ай бұрын
තෙරුවන් සරන ලබෙව!
@wijithagorakanage4560
@wijithagorakanage4560 6 ай бұрын
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සෙ නිදුක් නීරෝගී වේවා. සුවපත් වේවා.
@sugathdhammika5188
@sugathdhammika5188 8 ай бұрын
බොහොම වටිනා program එකක් .අපේ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා ....❤❤❤
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 8 ай бұрын
බුදුසරණයි
@malinseneth1609
@malinseneth1609 8 ай бұрын
ඔබවහන්සේ රටටම ආශිර්වාදයක්!
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 4 ай бұрын
මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ පදනම රඹුකන හාමුදුරුවන්ට දීර්ඝායු වේවා.
@indikaherath7220
@indikaherath7220 3 ай бұрын
Excellent programme since we don't see these type of programme in TV these days.
@malikadewathi3584
@malikadewathi3584 8 ай бұрын
Theruwen saranai. Apa hamuduruwo na🙏🙏🙏
@mmgunawardana8668
@mmgunawardana8668 6 ай бұрын
Vachanaye parisamapaththiyenma Ape Rambukana siddharth Himi Anagathaye Budu venawamaya Me Ammage Gaayana Sema Anek Gayaka Apiwa Uthum Budu himige MAGATA Ibema yanawa. Ape Rathnasri Maimbulala Unwahansege Mage Yanna Uththama gee liyawi. UNVAHANSETA SAHA SIYALU DENATAMATH UTHUM U NIVANIN SENAAEWA.
@PraveenGaneaarachchi
@PraveenGaneaarachchi 3 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි 💐🌹💐
@mangalikaratnayaka9733
@mangalikaratnayaka9733 8 ай бұрын
Theruvan saranai
@janakibamunusinghe3624
@janakibamunusinghe3624 8 ай бұрын
ඉතාමත් සුන්දර මොහොතක්. සියලු දෙනාටත් ගොඩක් තුති.
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 8 ай бұрын
Extremely Geogous. Soo peaceful.
@denumataidak8894
@denumataidak8894 5 ай бұрын
හොදම ගීත දෙක කියවුනේ නෑ 1. රටින් අඩක් බඩගින්නේ 2. මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ (මුල මතක නෑ)
@MaheshInduwara-mc6zm
@MaheshInduwara-mc6zm 3 ай бұрын
Auwata wessata huru minisunne.
@Nelum461
@Nelum461 8 ай бұрын
🙏🙏🙏🙏🙏 ගොරවනීයයි
@pripucovers4829
@pripucovers4829 8 ай бұрын
❤❤❤❤
@wasalageprabath250
@wasalageprabath250 7 ай бұрын
Hondai sinduw
@jayaveera8733
@jayaveera8733 6 ай бұрын
mae waga wadasahan baluwat ahuwat apawa wannat naha ati wannat naha atatmma godak watenawa tawat duraratat wadawae wada satahan kanna man man obatumanlagan ella citenawa.
@prashandino
@prashandino 6 ай бұрын
Gayakayange kata hada Auto tune භාවිතය කිරීම මගින් ඉතාම කෘතීම භාවයක් ඇති කරයි.එය ගීතයේ භාවාත්මක ප්‍රකාශනයනයට සහ රසවින්දනයට බොහෝ සේ බාධකයක් වේ.
@chicky5540
@chicky5540 8 ай бұрын
ගුණදාස කපුගේ සින්දු වෙන අයට කියන්න බෑ ලේසියෙන්!
@MaheshInduwara-mc6zm
@MaheshInduwara-mc6zm 3 ай бұрын
Sirasa sajjayana wedasatahana eka daruwek "desa nilupulthema"geethayata loku saadharanayak kala mata mathakai.
@ranjithgunathilaka2550
@ranjithgunathilaka2550 25 минут бұрын
🙏🙏🙏🙏
@cecilsenarathbandara3510
@cecilsenarathbandara3510 8 ай бұрын
🙏🙏🙏
@yenulibinadisong9166
@yenulibinadisong9166 26 күн бұрын
🙏🙏🙏🙏🙏
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 8 ай бұрын
බුදුසරණයි
@Anjali-oz6xj
@Anjali-oz6xj 8 ай бұрын
❤❤❤❤
@TharinduMadusanka-q7b
@TharinduMadusanka-q7b 4 ай бұрын
❤❤❤❤
@wijithakumaraatigala4456
@wijithakumaraatigala4456 3 ай бұрын
❤❤❤❤❤
Great Musician H M Jayawardane (Thambarawila - Production of ITN Sri Lanka)
1:47:12
Hema Bambarende (Prasanna)
Рет қаралды 247 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Siyapath Pokura - (2020-09-01) | ITN
2:02:31
ITN Sri Lanka
Рет қаралды 17 М.