SALLI POKURU || EPISODE 285 || සල්ලි පොකුරු || 08th August 2024

  Рет қаралды 444,431

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 380
@kushi784
@kushi784 Ай бұрын
කතාව අවසානයේ අහින්සක චූටි යටයි,පින්කියටයි හරි යන්න ඕන
@dileemafdo5301
@dileemafdo5301 Ай бұрын
අනේ ඔව් අප්පා 🥺❤️
@asankaweerakoon7606
@asankaweerakoon7606 Ай бұрын
Hariyaida kelaweida danna.harini hemakai unama.😢
@user-fu9zz7jb9d
@user-fu9zz7jb9d Ай бұрын
මට බයයි චූටිය යි පිංකියි ගැන මේ දෙන්නට අසාධාරණයක් වෙයිද? ආපහු ගිහින් දායිද හිටපු තැන් වලට සල්ලිත් නොදී. හේමකගෙ ප්‍රශ්නය ඉවරලුනේ
@cycloneboom1110
@cycloneboom1110 28 күн бұрын
අහින්සක?? කපටි මිනිසු
@gayunmanusara5790
@gayunmanusara5790 Ай бұрын
අද කතාව මරු❤චූටියා හේමක වගෙ act කරන කොටස් superb👌🏻
@sayanisansala
@sayanisansala Ай бұрын
පව් ලැම්බට්😂😂.ලැම්බට් දැන් කැලේ.හරිනි හෙමකයි එක්කම ටික දවසකින්. උදාරයි 😂😂😂😂
@nsaputhanri4954
@nsaputhanri4954 Ай бұрын
නිශිගෙ ඔය හැසිරීම හොඳ වෙනවානම් කැමතියි
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
චුටියගෙයි පින්කියගෙයි love එකට වැඩිය නිශිගෙයි ලෝයර්ගෙයි love එක සුපිරි🤘❤
@matheejaherath1238
@matheejaherath1238 Ай бұрын
අපි ආසම නිශීගෙයි රුක්මන් ගෙයි කොටස් පෙන්නන් නෑනෙ.චූටියයි,පින්කියා නම් වැඩක් නෑ. නිශී රුක්මන් නම් සුපර්.
@HasaralRudrigo
@HasaralRudrigo Ай бұрын
චුටියාගේරගපැමසුපිරියි
@JayalathPathmasiri
@JayalathPathmasiri Ай бұрын
චුටියා දැන් සුපිරිම සුපිරි ❤
@kushi784
@kushi784 Ай бұрын
සාගරිකා නම් දැන් එපාම කරපු චරිතය ක් වෙලා
@user-go7dm8ry9x
@user-go7dm8ry9x Ай бұрын
ඔව්...මලහෝන්තුව..
@user-dg3wv6nv9o
@user-dg3wv6nv9o Ай бұрын
ඔවු වැඩකාරයෝ දෙන්නම එපා වෙනව අනේ ජරාව දැං ඉස්සර වගේ නෙවෙයි
@prasannakumara4151
@prasannakumara4151 Ай бұрын
@kushi784
@kushi784 Ай бұрын
​@@user-dg3wv6nv9o ඔව් අප්පා සේදරයා ත් චීත්ත යක්
@NimnethNirash
@NimnethNirash Ай бұрын
Ow
@PiumiPrebodya-le3tl
@PiumiPrebodya-le3tl Ай бұрын
හේමක ජයසූරියට ජීවිත අවදානමක් තියෙන්නේ මිස්ට ඩර්වින් ගෙන් කියලා මෙච්චර කල් හිතන් හිටියෙ එතකොට මම විතරද.😐😥
@ireshamadumali6610
@ireshamadumali6610 Ай бұрын
ඇයි මම
@legendsvibesback
@legendsvibesback Ай бұрын
Ow ub witri
@prasannagunasiri2131
@prasannagunasiri2131 27 күн бұрын
ඇයි මම
@blabala867
@blabala867 22 күн бұрын
ඇත්තටම ඩර්වින්ගෙන් තමා ත්‍රෙට් එක තියෙන්නේ
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 21 күн бұрын
😂
@kushi784
@kushi784 Ай бұрын
චූටි යා කොහොම හරි මේ ඉගෙන ගත්ත වගේ ඉන්ග්‍රීසි ඉගෙන ගනී...
@rajiveransiva6337
@rajiveransiva6337 Ай бұрын
කතාවෙ අවසනය ලගදිම වගෙ දැනෙන අය කො 🖐🖐🖐🖐🖐
@chamalkumara606
@chamalkumara606 Ай бұрын
එහෙම වුණොත් හොඳයි එක තැන තියෙන්නේ නැතිව
@user-sx4de9xj9n
@user-sx4de9xj9n 29 күн бұрын
ඉවර වෙනවනම් හොදයි ශිවා අය්යා චාමර අය්යා සද්දා අය්යා චාමර පාර දිගේ 2 කොටසක් එනතුරු බලා සිටිනවා ❤❤❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
සේදරයා ඕනවට වැඩී වගේ කොයි වෙලේ හරි ආයෙ හොද ලෙඩක් දාගන්නවා 😂
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
වැඩියි වගේ නෙමෙයි වැඩියි මට නම් එපා වෙනවා කනවැන්දුම් ගෑනූ කියන්නේ ඔය වගේ අයට
@SenuriNavodya-q5h
@SenuriNavodya-q5h Ай бұрын
නිශී රුක්මන් කොටස් නැතුව වැඩක් නෑ😒
@supunmadusanka6315
@supunmadusanka6315 Ай бұрын
රට ඉඳන් බලන අපිට සල්ලි පොකුරු පිටින් ලැබේවා ❤
@udharachathuranga2151
@udharachathuranga2151 Ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ❤❤❤❤
@prasannakumara4151
@prasannakumara4151 Ай бұрын
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@rehanakariyasam3506
@rehanakariyasam3506 Ай бұрын
Ow
@dilupieris4398
@dilupieris4398 Ай бұрын
අනිවාර්යෙන්ම ❤
@thanujamanori5803
@thanujamanori5803 Ай бұрын
චූටියා සේරම දේපළ විකුනන්න අත්සන් කරයි හේමක එද්දි සේරම දේපළ ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂😂 හරිනිගේ බිල්ඩින් එක ඉවර වෙන්න යන්නේ 😂😂😂😂😂
@Navod-ei8rx
@Navod-ei8rx Ай бұрын
පිංකිටයි චුටියටයි ආදරේ අය කෝ ❤🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
කතාව ඉක්මනට ඉවරවෙයි වගේ 😁
@RuwanNikado
@RuwanNikado Ай бұрын
චුටයියා දැන් හොදට හේමක් ලගට ඇවිත්
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Ай бұрын
ඕ පිංකි තමා දැන් අවුල එයා තාම ඇවිදින්නෙ හරිනි වගෙ නෙවෙ ඉදගන්නෙ ඒමත් වෙලාවකට සේදරලට ඒම කතා කරන්නෙ කාමරෙ ඉදන් සැරෙන් වදයක් වගෙ එහම හරිනි කතා කරන්නෙ නෑනෙ😂. චූටියා දැන් මරු❤😊
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
පිංකියයි චුටියයි කරන වැඩෙන් වෙන්නේ හේමකටයි හරිනිටයි ඉන්න තැනුත් නැති කරලා යයි වගේ හැම එකකට ම අස්සම් කරොත් 😂😂😂
@KalumPerera-e3r
@KalumPerera-e3r Ай бұрын
❤❤❤❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
ඔව් හැබැයි
@alomanatar447
@alomanatar447 Ай бұрын
😂😂😂
@Dinujayakelum6528
@Dinujayakelum6528 Ай бұрын
එහෙම අස්සන් කරන එක සාදාරනයි. ඉස්සරහට චූටියටයි,පිංකිටයි කරන්න යන වැඩේට 😂😢😢
@ZiGGY98
@ZiGGY98 Ай бұрын
අරූ Airpors දෙක ගහන් ඉද්දී කන් දෙකේ හරියට බටපොල ඇන්ටනාවක් වගේ 😂😂😂😂
@sppereira224
@sppereira224 Ай бұрын
ලැම්බටා ඇත්ත හරිනිටයි හේමකටයි ගේමක් දෙන්නද මන්ද යන්නෙ
@subashini8135
@subashini8135 Ай бұрын
Ou a wagee
@dinithwaduge6853
@dinithwaduge6853 27 күн бұрын
Eke anith paththa thamai wenne 🙂
@ishufdo6169
@ishufdo6169 Ай бұрын
ලැම්බට් හේමකට ගේම දෙයි වගෙ 😁
@RuwanNikado
@RuwanNikado Ай бұрын
පීංකියයි චුටීයයි එකතු වෙලා හරනිටයි හේමකකටයි ගේමක් දෙයි වගේ
@gameplaysds
@gameplaysds Ай бұрын
නැ උනට gamak දෙයි
@subashini8135
@subashini8135 Ай бұрын
​@@gameplaysdsa wage neda aruge belma pau denna maraida😢
@cycloneboom1110
@cycloneboom1110 28 күн бұрын
කන්ඩ බොන්ඩ දීලෙ ජීවිතයක් දුන්න නිසා වෙන්න ඇති😂
@sithuminibhagya6304
@sithuminibhagya6304 Ай бұрын
කතාව අලුත් මගකින් ආරම්භ වෙන්න වගේ හදන්නෙ ❤️
@SLMastery
@SLMastery Ай бұрын
මේ පාර නම් චූටියයි පිංකියි අන්දන්න හැදුවොත් සුපිරිම ගේමක් දෙයි .හේමකට වෙන්නෙ පාරට වැටෙන්න😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
රැක්මනුයි නිශියි කසාද බදිනවට කැමැති අය කෝ ❤
@malithperera9141
@malithperera9141 Ай бұрын
රුක්මනුයි නිශි නෙමේ නේහට කෙලවෙන ලයින් එකක් තියෙන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
එක්නේ😂😂😂😂
@Anatoly__816
@Anatoly__816 Ай бұрын
.නෑ නෑ අපි ආස උනාට අපි නෙමේනෙ කතාව ලියන්නෙ😂.
@BopittiCool
@BopittiCool Ай бұрын
Gahana vidiha balanna berida
@suddaisrael138
@suddaisrael138 Ай бұрын
ඒක තමා මටත් බලන්න ඔින වඩාගෙන ගහනව බලන්න 💦​@@BopittiCool
@wimukthi4
@wimukthi4 Ай бұрын
චූටියගෙ පිනා ගතිය දානව වැඩී. සේරම skip කරල රුක්මන් බලන එක තමා මරු
@user-dp4wu7fi7f
@user-dp4wu7fi7f Ай бұрын
අන්තිමට චුටියි පින්කි හෙමකයි හරිනි වෙයි හෙමකයි හරිනි චුටියයි පින්කියි වෙයි ඒක තමයි මේ කතාවේඅන්තිමට වෙන්නේ
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
වෙන්න පුළුවන්
@LalendraNiyomal
@LalendraNiyomal Ай бұрын
ලැම්බට් දැන් තමා ගේම පටන් ගන්නේ. එක තේරුම් ආපු අය ඉන්නවද.
@subashini8135
@subashini8135 Ай бұрын
Ou neda hemakata gemak dei
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
අඩෝ එහෙම වෙන්නත් පුළුවන් නේද
@sadamali46
@sadamali46 Ай бұрын
හම්ම්.. ලැම්බට් හේමකවයි හරිනිවයි මරයි වගේ🤔
@Sajith_Uditha
@Sajith_Uditha Ай бұрын
මටත් හිතෙන්නෙ ලැම්බටා ගේම දෙයි වගෙ හේමකටයි ගෑනිටයි
@Heenalagapatha-md1wk
@Heenalagapatha-md1wk Ай бұрын
සේදරයගේ තියෙන්නේ වෙනම ආතල් එකක්😂😂
@vinodyamedani2855
@vinodyamedani2855 Ай бұрын
මේ රියල් පැතුමගෙ package එකවත් ඉවර වෙන්නෑනෙ🙂
@nimalihewawasam8559
@nimalihewawasam8559 Ай бұрын
චුටියගෙයි පින්කියගෙයි love එක superb.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
පිංකිගෙ අම්මා හරියටම කිව්වා 😊😊
@user-tf3hz5es4u
@user-tf3hz5es4u Ай бұрын
නීෂීගෙ අම්මා හරියට කතාව කීයනවා
@NIDengineering
@NIDengineering Ай бұрын
හරිනිටයි හෙමකටයි කෙලවෙනව මට හිතෙනවිදියට..😂😂😂
@malshathishakya2129
@malshathishakya2129 Ай бұрын
අන්තිමට threat එක ඉවරයි කිව්වට හේමකයි හරිනියි මැරිලා හැම දේම චූටියා ටයි පින්කි ටයි ලැබෙන්න ඉඩ තියනවා
@dh7c-591
@dh7c-591 Ай бұрын
සාගරිකා ඔයාවත් ඔය සින්ක් එක තියෙන තැන බ්ත්තිය පොල් කොස්සකින් අතුල්ලලා හෝදන්න 😂😂😁😂😂
@kadom8349
@kadom8349 Ай бұрын
😂😂එච්චර ලොකූ කමට තියෙන ගෙදර කුස්සිය දැක්කම වමනේ යනවා.. Chopping board එකක් තිබ්බා. ඒක ඊට හපන්. දැන් ඒක පේන්නෙ නෑ ඕක ගෙයක් ද හොටෙල් එකක්ද කියලනම් දන්නෙ නෑ... ඒ උනාට කුස්සිය දේවල් දැක්කම අප්පිරියයි. කතාව ට උනත් ඒක පේනවනේ
@udaridisanayka
@udaridisanayka Ай бұрын
😂😂😂
@user-hh6tt8zu3s
@user-hh6tt8zu3s Ай бұрын
Oka nm matath hamadama hithenawa
@user-eo5tk4ps7y
@user-eo5tk4ps7y Ай бұрын
පින්කිටයි චූටියටයි ඉක්මනටම ගෙදරින් යන්න වෙයි වගේ.
@Shan574
@Shan574 Ай бұрын
Yanna wei nemei mata hithenne dan chutiyai pinkiyai hodatama harini hemaka wage wena nisa , eken issrhta prshne wenne hemakata harinita nisa, eun dennage tharjana iwarai kiuwa hinda chutiyatai pinkitai gdr yanna denne nethuwa hira karai naththan maranna plan karai
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
අන්තිමේට ඇත්ත හේමකයි හරිනි වගේ චූටියයි පිංකි වෙයි එතකොට ලැම්බට්ටත් දෙන්නව පැටලෙයි වගේ😂😂ඔක්කොම දේපල චූටියටයි පිංකිටයි ලැබුනොත් මරු😊❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
නිල වීරයාව අමතක උනා නේද කටිටයට❤😮
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
නිශිගෙයි රැක්මන්ගෙයි කොටස් බලන්නෙ සල්ලි පොකුරු බලන අය කො😅😅
@rashikakumaridissanayake8123
@rashikakumaridissanayake8123 Ай бұрын
Nishi Rukman ❤️
@MalkiTushanthi
@MalkiTushanthi Ай бұрын
😮😮
@shehanigamage9521
@shehanigamage9521 Ай бұрын
නිශීගෙයි,රැක්මන්ගෙයි කොටස් නෙවෙයි මම නම් එන්නෙ උඹ බලන්න
@DulithDilthushan-fd8yt
@DulithDilthushan-fd8yt Ай бұрын
මොන හුත්තක්ද මෙක. පඩුවේ බලලා පලයන්කො. හැමිනෙන්නේ නැතුව
@manjusasmitha6867
@manjusasmitha6867 Ай бұрын
රුක්මන්.
@sl8732
@sl8732 Ай бұрын
නිශිට මාත් කැමති 😋
@suwarnalatha9670
@suwarnalatha9670 Ай бұрын
මම කැමතියි නිසින් රැක්මන්නුන් බදිනවාට
@Choco2005-h3y
@Choco2005-h3y Ай бұрын
ලස්සන කතාවක් 😊❤🎉
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr Ай бұрын
ලැම්බට් මරු හොදේ
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
Tv එකෙක් බලලම නැති අය මෙහෙට පොඩිඩක් 👍😢
@nadeeralakmal8881
@nadeeralakmal8881 Ай бұрын
awith moko karanne katata gannada ube?
@seandole722
@seandole722 Ай бұрын
Love the character of SEDARA. So funny and natural. Great timing. All the actors are awesome. Credit the Director for sure.
@hasiruhimansana8379
@hasiruhimansana8379 Ай бұрын
Adath mama nam awe rukmangei nishigen kotas balanna.eewa harima lovely 🌹
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
ලැමිබටි බය උනා😂😂😂😂😂
@kamaljeewantha6942
@kamaljeewantha6942 Ай бұрын
නිල වීරයාව අමතක උනා නේද කට්ටියට❤️😄
@umeshkaushika2598
@umeshkaushika2598 Ай бұрын
Oka wedak ne kohomath😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
Hmm
@janithchamara1477
@janithchamara1477 Ай бұрын
නෑ මතක් කලේ නෑ දුකට
@RuwanKumara-kq6un
@RuwanKumara-kq6un Ай бұрын
නිලෙයට ශුවර් එකටම වෙන ෂූටින් එකක් ඇති. ඒකයි දවස් ගානකට කැපුවෙ මිනිහව. අර තඩියට පපුවෙ අමාරුව හැදුන වගේ
@apparelchallenges9522
@apparelchallenges9522 Ай бұрын
Yes. Bambaru awith
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Ай бұрын
දැන් කතාව ලස්සනයි ගොඩක් ❤
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 Ай бұрын
අත්සනෙන් තමා හේමකට කෙලවෙන්නේ 😂😂
@KaleelRahman-vf7pn
@KaleelRahman-vf7pn Ай бұрын
කොහොම හරි ලැම්බට් කාරයා තමයි කතාවෙ අන්තිමට හේමකගෙ හතුරා වෙන්නෙ වගේ..මොකද දුර ඉන්න හතුරාට වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේශම් වන්න කියල කියමනක් තියෙනව නේ...
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඒක නං ඇත්ත . ලග ඉන්න කෙනාගෙන් තමයි ඕනම කෙනෙක් හොදටම කන්නෙ.
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
eka atta laga inna un thama apita arala paninne😢😂
@HettarachigeDias
@HettarachigeDias 25 күн бұрын
Wasantha😮😮😮😮😮😮😮😮​@@AnnoyedClogShoes-vi1qb
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
උක්කුං පුතා මට්ටු වෙන්නෙ සාගරිකා ගෙන්
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf Ай бұрын
රුක්මන් ඔයා නම් පව් මචන් 😂.. කම්හල් අල්ල ගත්තේ 😂😂
@user2366.U
@user2366.U Ай бұрын
ඩර්වින් තමයි හරිනිටයි හේමකටයි වැඩේ දෙන්නේ
@subashini8135
@subashini8135 Ай бұрын
Ne lemba
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
සාගරිකා අයියෝ තඩි හොරෙකුට අහු උනානේ, මෙච්චර හොදට ඉදලා, 😡
@UdasiriSampath
@UdasiriSampath Ай бұрын
පිස්සු නැත්නම් ශෝක් පොර නැති ව අවුල්
@dkanchana6493
@dkanchana6493 Ай бұрын
Hai
@poornithennakoon119
@poornithennakoon119 Ай бұрын
චූටියා පිංකි දන් මරු😂
@user-qk3uk2to5q
@user-qk3uk2to5q Ай бұрын
ඒක නම් මරු
@makeithappen3452
@makeithappen3452 Ай бұрын
නිශී රුක්මන් මගුල තීන්දුයි
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කතාව ඉවර වෙන්න ලගයි කියන අය කො😊
@JayaveeraBandara
@JayaveeraBandara Ай бұрын
Hodata hitiya sagarikata una deyak
@ckumari7606
@ckumari7606 Ай бұрын
රුක්මන් නිශි ආදරේයි දෙන්නාටම
@bashithanethmina6769
@bashithanethmina6769 Ай бұрын
Kathawa maru 💗💗💗
@user-yb2tp9ld8k
@user-yb2tp9ld8k Ай бұрын
සාගරිකා උක්කු පුතා එක්ක කතාකරනවා අහුවෙන්නඕනි ලැම්බටයට... සාගරිකා ඔත්තු හොයන්න විතරක් තියන් ඉන්න නිසා උක්කු වා
@Sajith_Uditha
@Sajith_Uditha Ай бұрын
මං හිතන්නෙ ලැම්බටා තමා මේකෙ විලන් වෙන්න හදන්නෙ.ඇත්ත හේමකටයි හරිනිටයි ගේම දිලා අරුන් දෙන්නව නටවයි වගෙ උන් වගෙ
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 Ай бұрын
නිසියි ලොයර් වගේම .පින්කිගේ අදරේත්..ලස්සනයි
@sadhunimigaaraa770
@sadhunimigaaraa770 Ай бұрын
අපාරාදේ සාගරිකාගෙ චරිතේ😢 හරි ලස්සනට තිබ්බා එක කෑවා😒😒
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සල්ලි පොකුරඅ හැමදාම බලන අය ලය්කි වැස්සක් දෙන්න 💖
@nishimadhusha7990
@nishimadhusha7990 Ай бұрын
කිරිපුතා මල ඇනයක්නි
@user-gh9ho7ip5f
@user-gh9ho7ip5f Ай бұрын
චූටියවයි පින්කියවයි බිල්ලට දෙන්න වගේ හදන්නෙ මුන්..🥺🥺
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk Ай бұрын
කතාව පටං ගන්නේ දැංවගේ
@SLMastery
@SLMastery Ай бұрын
ඔව් 🔥
@udithajanithpriya5158
@udithajanithpriya5158 Ай бұрын
කතාවේ අවසාන කොටස් කීපය
@duladissanayaka1532
@duladissanayaka1532 Ай бұрын
දුශේනී + සාරංග දිනක්ශි + සචින් 👌❤
@erandiliyanage3957
@erandiliyanage3957 Ай бұрын
ඇත්තටම හේමකයි හරිනියි දෙන්නවම මරයි මාෆියා එකෙන්.... ඊට පස්සේ ඒක හංගලා චූටියයි පිංකියි දිගටම ගේම ගහවි.
@niranjanlal9096
@niranjanlal9096 Ай бұрын
නිෂි රුක්මන් ❤ kotas oneeee
@sinakshiamithya
@sinakshiamithya 28 күн бұрын
කැමතියි
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Ай бұрын
හේමකයා කියන්නැතිව ලැම්බටාට දෙන්නවම ම..න්න කියලා 💀💔 අරුගෙ බැල්ම.....💀
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😊
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Ай бұрын
Super ❤️❤️❤️❤️❤️❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ලැම්බට්😅😅😅😅
@RuwanNikado
@RuwanNikado Ай бұрын
හේමකටයි හරනිටයි ඉන්නතැනම තමයි ඉන්නවෙන්නේ
@dasunword
@dasunword Ай бұрын
මේකෙ මචන් රුක්මන් නිශී love එකට කැමති චූටියා පින්කි love එකට කැමති ප්‍රබේද දෙකකක් audience දෙකකට හොඳටම දීලා තියනවා ❤
@pathmendralankanatha1503
@pathmendralankanatha1503 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o Ай бұрын
යන්තම් අැති හේටවත් නිෂියි රුක්මනුයි ඉන්නවා❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
කෙවින්ට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිවෙයි😂 ඩර්වින් ඌව හලයි. පාරෙ හිගන්න වෙයි. 😂
@user-bv4ey2nd1g
@user-bv4ey2nd1g Ай бұрын
Ukku puthata kelawenna kiyala like ekak danna😊😊
@ChamaniRathnayaka-ci6ls
@ChamaniRathnayaka-ci6ls Ай бұрын
මටනම් හිතෙන්නේ අන්තිමට පිංකියි චූටියයි හැමදාම ඔහෙම ඉදී කියල
@selinDonselindondenu
@selinDonselindondenu Ай бұрын
නි❤රු❤🎉😂😂😂😂
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f Ай бұрын
පිංකි දෙයි වගේ ලස්සන ගෙමක් 😂😂😂😂 අවසනෙට හෙමකට මි හරක් බලන්න වෙයි වගේ 😂
@sanojadias5151
@sanojadias5151 Ай бұрын
බලන් ගියාම නිලවීරට වෙච්ච දෙයක් නෑ.කතාවෙන් අයින් කරලා දැම්මද?
@dileemafdo5301
@dileemafdo5301 Ай бұрын
හේමකගේ රිස්ක් එක දැන් ඉවර නිසා අනේ චූටියවයි පින්කිවයිත් ලැම්බර්ට් අතුරුදහන් කරයිද දන්නේ නෑ. පව් අප්පා. 🥺 දැන් ඒ අහින්සකයෝ දෙන්නා පව් 🥺
@dinushiyapa9469
@dinushiyapa9469 Ай бұрын
එතකොට හරිනියි හේමකයයි එයි ද ජීවිත අවධානම නැති නිසා..
@kumariperera1313
@kumariperera1313 Ай бұрын
සාගරිකා අරූගේ ඇමට අහුවෙලා ඉන්නේ.. ගෙදර විස්තර සේරම කියනවා
@iman__4640
@iman__4640 Ай бұрын
Riyal pathuma adareiiiiiii❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
ඉන්ගිරීසි ඉගන ගත්තට කමක් නෑ චූටියා වැඩිය කතා කරන්න එහෙම එපා හොදේ මොකෝ අපිට ඉංගිරිසි බෑනේ 😊😊😊🤪🤪
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h Ай бұрын
මෙච්චර කල් හොඳට හිටපු ලැම්බට් - වෙනම ගේමක් ගහන්න හදන්නෙ වගේ , අන්තිමට චූටියව පොඩ්ඩක් අයින් කරල හේමක ගෙදෙට්ට එනවා, ඒකල්ලා ලැම්බට් අහු වෙනව හේමකට අන්තිමට වෙන දේ නම් මටත් හිතාගන්න බෑ 😂
@rajithlakshan6688
@rajithlakshan6688 Ай бұрын
ලැම්බට් චුටීයයි පිංකියයි අල්ලන් සර්ටයි මැඩම්ටයි කෙලියි කියලා හිතුනේ මට විතරයි ද?😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@niroshadarshi1168
@niroshadarshi1168 Ай бұрын
Nishi rukman ❤❤❤
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
SEE YOU || EPISODE 129 || සී යූ || 9th September 2024
21:55
Swarnavahini TV
Рет қаралды 113 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН