SALLI POKURU || EPISODE 320 || සල්ලි පොකුරු || 25th September 2024

  Рет қаралды 110,056

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 154
@krishansadaruwan8735
@krishansadaruwan8735 2 сағат бұрын
හැමදම මෙකෙ මුල් ටික යවන අය කො😊😊
@isurunawood3404
@isurunawood3404 Сағат бұрын
මුලු කතාවම යැව්ව බ්න් 😒
@LakmaliSubashini
@LakmaliSubashini Сағат бұрын
ආපෝ අර කඩේ ඒවා නම් boring
@NethumNuhansa12345
@NethumNuhansa12345 Сағат бұрын
enno
@Rmd289
@Rmd289 56 минут бұрын
මං.😅
@Anne-z2t
@Anne-z2t 2 сағат бұрын
අන්තිමට lawyer රවට්ට රවට්ට හිටපු ඔක්කොම අහු උනා එක පාරම😂
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 сағат бұрын
ඇතුවත් බැරි නැතුවත් බැරි චුටියයි පින්කියි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 сағат бұрын
ලෝයර් මහ මෝඩයෙක් කලා ,හැමවෙලේම රැවටෙනවා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
නිෂිගෙ අම්මා නම් ඉන්නෙම පත්තු වෙිච්ච ගමන් 😂😂😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 2 сағат бұрын
අර පාට කුරුල්ලො එකෙත් එහෙමයි . අප්පිරියයි චරිතයක් උනත් එහෙම කතා කරද්දි 🤣
@dumindapiyathilaka7156
@dumindapiyathilaka7156 2 сағат бұрын
ඇප්පිරියයි
@Vlog-ll3xj
@Vlog-ll3xj Сағат бұрын
අනේ ඇයි බං උබලඅට මෙහෙම කරන්නෙ
@NimeshWijesingha
@NimeshWijesingha Сағат бұрын
Ou ade 😂
@itsb2619
@itsb2619 Сағат бұрын
ඒ තමා මුඩුක්කු ගති😅😅 විදහාපානො😊
@vedioblog1111
@vedioblog1111 2 сағат бұрын
රුක්මන් ට ගෙදර ප්‍රශ්න විසදන්ඩත් බෑ. තාර්කික හැකියාව අන්තිමයි . 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣. .ලැජ්ජයි හේමක
@YashmikaDilruwan
@YashmikaDilruwan 2 сағат бұрын
හැමදැම වැලලෙන්න එපා බන් ලයික් දාන්න කියලා👊
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Сағат бұрын
බුලිතයා බඩා සමන්ගේ සල්ලි නැති වෙනකම්ම හින්දනවා දවසක හොද වැඩේ ගෑනු පස්සේ යනවට 😂😅😂😅😂😅
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 сағат бұрын
කතාව විනාඩි පහෙන් බලලා ඉවරයි 😅
@yashmitha656
@yashmitha656 2 сағат бұрын
අනුරාදා රුක්මන් ගෙදර ඉන්න දවස් ටික මල පෙනලා ඔක්කොම බලුවා......මරු...
@ManjulaPSKArachchi
@ManjulaPSKArachchi Сағат бұрын
හේමකට කම්පැනිය බේර ගන්න වෙන්නෙ කෙවින්ගෙ ගෑණිගෙ යාලුවා ගත්ත ශෙයාර්ස් ටික රිටන් කර ගත්තොත් තමා ඉතිං😩😩😩😂 ඕං කිව්වා. 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 сағат бұрын
දැක්කමයි මේ වාගේ මෝඩ ලෝයර් කෙනෙක් 😂😂
@varunawijekoon1341
@varunawijekoon1341 2 сағат бұрын
නීලවීරයා වගේ බුලීතයා අයින් කරන්න බැරිද 😮
@dilanibuddhika7091
@dilanibuddhika7091 2 сағат бұрын
piyano innakan ehema puthanowa ain karannee puthee😌
@31visitsrilankawithuditha
@31visitsrilankawithuditha 2 сағат бұрын
උබ උගෙ මල්ලි උනා නම් තාත්තට කියන්න තිබ්බා
@varunawijekoon1341
@varunawijekoon1341 Сағат бұрын
@@dilanibuddhika7091 පියානෝ කරන්නේ හැම කතාවෙම වගෙ ඇද ඇද ගිහිල්ලා හරිහමන් අවසානයක් නැතුව ඉවර කරන 1, මතකනේ නාඩගංකාරයෝ, කෝලම්කුට්ටම වගේ නාට්‍ය
@induwaranavanjith2090
@induwaranavanjith2090 2 сағат бұрын
ඩාන්සින් Group එකේ ලස්සනටම නටටන්නේ කලු පාට කොටු ශර්ට් එක..❤️
@TheVnv23
@TheVnv23 Сағат бұрын
හරිනිට කසාද බඳින්න ගැලපෙන්නෙ චූටියව.
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
විනාඩි 2ක්‌ වගේ කෙටි කාලයකින් මේ කථාව බලන man වගේ තව අය ඉන්නවද 🥺
@shyamaananda587
@shyamaananda587 2 сағат бұрын
Really 😂
@Nilusano
@Nilusano 2 сағат бұрын
දැන් න්ම් පිස්සු වක් අෆ්ෆා බලනවාට් බලනවා. ශික් 😏😏
@AH_DPP
@AH_DPP 2 сағат бұрын
ඇත්තටම
@AH_DPP
@AH_DPP 2 сағат бұрын
ඇත්තමයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
නිශී අනුරාධ එලවන්න😂😂😂😂 පටන්ගැන්මේ සිට ඒ ටික නම් බැලුවා 😅😅😅
@dilruwanwijesinghe1443
@dilruwanwijesinghe1443 2 сағат бұрын
හරිනි මැඩම්ට හිතන පතන විදියට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න ඕනෙ කියලා ආශිර්වාද කරලා ලයික් එකක් දාන්න
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 сағат бұрын
ගානිකා වෘතිය නිති ගත කරලාද එකි හිතන්නේ එහෙමයි ජෙරම්ගේ රතු පාට ට්‍රැෆික් ලයිට්ස් වලින් බෞද්ධයගේ පාරට රතු එලි දාන ජෙරම්
@vithanagepilana4179
@vithanagepilana4179 2 сағат бұрын
ර්
@Nio5089-nl6ty
@Nio5089-nl6ty 2 сағат бұрын
අගමැතිනිද 😜
@AH_DPP
@AH_DPP 2 сағат бұрын
හරිනි මැඩම් හරියටම තිතටම වැඩ කරයි. මේ හරිනි නම් වැඩ අනා ගනියි.
@DelipSandakalum
@DelipSandakalum Сағат бұрын
Trackda 😂😂😂 meka drama ekak yako😅
@chamuka_maduwantha
@chamuka_maduwantha Сағат бұрын
කතාව එකම තැන
@EsadiAnya
@EsadiAnya Сағат бұрын
අපෝ පිංකි චුටී මල වාතයක් දැන් නම්
@rwgrpthilakarathna1915
@rwgrpthilakarathna1915 2 сағат бұрын
SINDUWA AYN KARANNA
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 сағат бұрын
බුලිතයගේ හොම්බට දෙකක් අනින්න හිතෙන අය කෝ
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 2 сағат бұрын
නේහගේ ක්ලාස් එකේ නේහා නම් ළමයින්ට උගන්වන්න ඇගේ මැස්සා හොලවන්නෙවත් නෑ..😂😂
@bandhusriya5694
@bandhusriya5694 Сағат бұрын
කෙවින්ට කෙලවෙනකල් බලාගෙන ඉන්නෙ ග.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 сағат бұрын
දැන් වැල් බයිලා , එකම දෙබස් , අපිට කාලෙ නාස්ති කරන්න බෑ
@supunchathuranga7602
@supunchathuranga7602 2 сағат бұрын
ලයික් 100 දාන්නකො , ලයින් හිඟාකන්න ආවෙ😢
@anjalikafernando633
@anjalikafernando633 Сағат бұрын
අම්මෝ😂😂😂අම්මෝ😂 බුලිතය
@nadeenadee9130
@nadeenadee9130 2 сағат бұрын
බෝධි අයියගෙ කලිසම දැකලා එපා වෙලා ඉන්නෙ මං විතරද😢😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 сағат бұрын
😂😂😂😂
@senithalochana3689
@senithalochana3689 2 сағат бұрын
Badha saman paw anne ❤❤❤❤❤😢😢😢😢😂😂😂
@DayaniSamarakkodi
@DayaniSamarakkodi Сағат бұрын
අපෝ කඩේ කොටස් නම් මම අසා නැ බලන්න 😮
@DuleethVasanthperera
@DuleethVasanthperera 2 сағат бұрын
Ammo pincki komale
@AnupamaPremachandra-dx6ji
@AnupamaPremachandra-dx6ji Сағат бұрын
Sedara nm asuchi godak
@udithaathukorala3961
@udithaathukorala3961 2 сағат бұрын
Kalin dahalla bn kanne meka balan 😒
@SachinthaDilshan-x7v
@SachinthaDilshan-x7v 2 сағат бұрын
ඒකනම් සිරා කතාව 😂
@udithapiyumal1139
@udithapiyumal1139 2 сағат бұрын
🙂🙂🔥
@udithaathukorala3961
@udithaathukorala3961 2 сағат бұрын
@@SachinthaDilshan-x7vekane 🥲❤️
@poornithennakoon119
@poornithennakoon119 2 сағат бұрын
දැන් කතාව මටත් ලියන්න පුලුවන් මෙලෝ රහක් නෑ😅
@JayaminiDilhani
@JayaminiDilhani Сағат бұрын
සේදරගෙ කිය ව්ල්ල නිසා රුක්මන්ට කෙවින්ගෙන් හා ඩේවින් ගෙන් කම්පනිඑක බෙරාගන්න ආරින්න පසෙ සර් ලා 2ඉ මෑඩම් ලා දෙන්නායි හොයාන්න
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 сағат бұрын
දැන් චූටියායි පින්කියි උබ බං බොලං කියන එක නැවතුණා නම් හොදයි
@ShiraniPerera-mh6jn
@ShiraniPerera-mh6jn Сағат бұрын
Aka nam aththa
@bandhusriya5694
@bandhusriya5694 Сағат бұрын
බුලිත ය සයිකලයකුත් ගන්න . ඔහෙම තාත්තලාට එහෙමයි කරන්න ඕන .
@akarshafernando4649
@akarshafernando4649 2 сағат бұрын
දේවිවයි බඩා සමන්වයි එපා වෙනවා එකම දේම කියව කියව ඉන්නව හැමදාම
@Alfa-j8f
@Alfa-j8f Сағат бұрын
තැන්කිවි ❤❤❤
@Susantha-b5q
@Susantha-b5q Сағат бұрын
ඇත්තටම මට තේරෙන්නේ නෑ මේ දාන්සින් ක්ලාස් එකේ දාන එකේ තේරුම මොකක්ද මැඩම්ගේ පස්සයි කෙල්ලොන්ගේ පස්සයි බල බල බල බල ඉන්නද
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 2 сағат бұрын
දැන් නම් එපාම වෙලා😂😅
@TharinduDilshan-r8f
@TharinduDilshan-r8f Сағат бұрын
හෙමකයි පින්කියි මැරෙන්න ඔනෙ කියන්න අය කො
@dilumlakshan598
@dilumlakshan598 Сағат бұрын
කාලය ඉතුරු කරගන්න 2× speed දලා බලන්න විනාඩි 22 කතාව විනාඩි 8 ඉවරායි 😁
@Lasibaba1223
@Lasibaba1223 Сағат бұрын
මං හැම කතාවක්ම බලන්නේ එහෙම තමයි 😂😂😂😂
@ZiGGY98
@ZiGGY98 Сағат бұрын
නියම නපුංසක නපුංසකාවියෝ ඉන්නේ අර dancing class එකේ
@sandunimekala6416
@sandunimekala6416 Сағат бұрын
ඇයි උඹට මගුලක් කරගන්න අදහසක් නැද්ද?? ❤😂😂
@thenudinethma9772
@thenudinethma9772 2 сағат бұрын
සුදු පුතා තමයි දවසකට හරි පුතා තාත්තා බය කරන් සල්ලි ගන්නෝ😅
@Lalanthimapalagama
@Lalanthimapalagama Сағат бұрын
❤❤❤❤❤
@viduraekanayake327
@viduraekanayake327 Сағат бұрын
කවුද බං මේකෙ Dance වල coreography කරන කෙනා.. හොදට Dance කරන්න පුලුවන් අය අරන් මෙලෝ රහක් නැති Steps හදනවා 😢
@wathsalamadhu7541
@wathsalamadhu7541 2 сағат бұрын
කඩේ seen skip කරනවා
@MaheeshaSewwandi-cs4go
@MaheeshaSewwandi-cs4go Сағат бұрын
කතාව අදිනවා වැඩී දැන්නම් 😒
@MadhuriAsanthika-lu9li
@MadhuriAsanthika-lu9li Сағат бұрын
Iyo ma sadaralage bada samanlage sudu akkalage dncing clss eka seen num harima karadarai appiriyai
@NileshaSamanmali
@NileshaSamanmali Сағат бұрын
Pita rata idala hema dama balanane mama vitarada
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Сағат бұрын
අයියො මොකද්ද මේ dancing class ekey karana dancing 😂
@MCESPRO6996
@MCESPRO6996 Сағат бұрын
බුලිතගෙ කැරැක්ටර් එක ඕවර් යනවා වැඩී බඩා සමන් වගේ පියාවරුගෙ බොරු කයිවාරු විතර කන දෙකක් දීලා පොඩි තඩියව එලවල දාන්නෙ නැතුව 😂
@manjularoshini2925
@manjularoshini2925 45 минут бұрын
රුක්මන් ලෝයර් කෙනෙක් වුනාට වැඩක් නෑ. හැමෝටම රුවටෙනවා. රුක්මන්ට වැඩිය මොලයක්. චුටියාටයි පින්කිටයි තියෙනවා
@bawanthaumayanga2013
@bawanthaumayanga2013 Сағат бұрын
පොඩි මාම නැතුව set නෑ හැබැයි
@RuwanNikado
@RuwanNikado Сағат бұрын
මේ සුදු අක්කනම් කතාව එපා කරනවා
@shenalihansini7245
@shenalihansini7245 Сағат бұрын
අය්යෝ එකම දේ පෙන්වන්නේ කෑලි කෑලී...
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 сағат бұрын
පින්කි 😂😂😂😂
@wamelapodduwa
@wamelapodduwa 2 сағат бұрын
මොන මගුල ක් ද මේ නටනව වැඩියි😂😂😂😂
@janithkumara5059
@janithkumara5059 2 сағат бұрын
උබලට like දැම්මම මොකද්ද වෙන්නෙ කියල කියපල්ලා. ඇත්ත්ටම දන්නැ කට්ටිය.
@Phone-gb3oq
@Phone-gb3oq Сағат бұрын
Me dancing class eke monada appa e dance 😒☹️☹️
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Сағат бұрын
ANURATA VOYE KALA SEMATA JAYA WEWA..SUDU AKKAT...KATAAWAT BALANA ANTIMA DAWASA...
@pasindusampath8217
@pasindusampath8217 Сағат бұрын
ඇයි මෙච්චර ලයික් හිගන්නෝ උන්ට ලයික් එකක් හම්බුනාම පුදුම ආත්මතෘප්තියක් ලැබෙනවා ඇත්තේ😂 නැත්තම් ඔහොම ලයික් හිගාකයිද 😅😅
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 2 сағат бұрын
අද බලන්න දෙයක් තිබ්බෙ නෑනෙ 😒
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 Сағат бұрын
අද කොටස වැඩක් ම නෑ 😢😂
@anulabathi6088
@anulabathi6088 2 сағат бұрын
Bulitha niyamai thathagen salli kada ganna vidiya 😂😂😂
@nalika3354
@nalika3354 Сағат бұрын
මොකක්ද යකෝ මේ ඩාන්සින් clz eka...😂😂😂😂😂😂😂😂😂😂
@user-ashi..
@user-ashi.. Сағат бұрын
විශේෂ දෙයක් නෑ නේ මේ කතාවේ දැන්
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Сағат бұрын
බුලිතයා කප්පම් ගන්නව 🤣🤣
@rukshanlahiru6709
@rukshanlahiru6709 Сағат бұрын
Hama damma clz eke ekama natum tika
@kavishkanethmina4445
@kavishkanethmina4445 Сағат бұрын
Janiya ape school eke
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne Сағат бұрын
Rukman ekkama Kevin awanh Job ekak illaganna kiyla hemakalage gedra Kathawa liyana kenatath eka amathka welanh 😂😂😂
@Pushpa1986-o3m
@Pushpa1986-o3m Сағат бұрын
A wage demawpiyanwa black mail karanna hoda na
@wamelapodduwa
@wamelapodduwa 2 сағат бұрын
නිෂී,ගෙ අම්මා ගිණිකූරු වගේ
@AnupamaPremachandra-dx6ji
@AnupamaPremachandra-dx6ji Сағат бұрын
Desapalana wahallu meke walalenna epa..appiriyai..kathawata adala dewal liyapalla..
@rumesh-yv9lu
@rumesh-yv9lu 2 сағат бұрын
Hemaka rukmangen Ahanne rukman kiyanne Amu gawayek uge charite loyakenek newei ne Katawa hadapu Aka rukmange loya kamata tenak dila ne ne degara hitapu geni Alawaganta bari loya mokada kohoma Hari kevintat Ahu unane loya kenek kiyanne hoda budiyak kata karanakota Pudgalayek haduna genimak tiyenawa Ahema tenak loyakenekta denta one Me katawe dilatiyenne loyata
@Hacker-rx1vn
@Hacker-rx1vn Сағат бұрын
Bodi - Rajapakshalage thani gottak, okawa ganna epa drama ekata. Dulan kiyanne political game karayek
@danushkakaru1986
@danushkakaru1986 2 сағат бұрын
හරිනි මැඩම් එක්ක හරියන්නෑ දැන් අගමැතිනි
@priyanimayadunne9158
@priyanimayadunne9158 Сағат бұрын
😅
@sl8984
@sl8984 Сағат бұрын
කාතාව සෙට් නෑ දැන්
@KusumPerera-eu6ps
@KusumPerera-eu6ps 2 сағат бұрын
Kalknni daruvek gunitaya
@zeusNvrdie
@zeusNvrdie 2 сағат бұрын
Aluth ekkenek da e ? 😅
@Kegalucakehub
@Kegalucakehub 2 сағат бұрын
Den koo anurada ?? Eki nethuwa paluith wage 😂😢
@zeusNvrdie
@zeusNvrdie 2 сағат бұрын
Patiyek gassannada ekita 😂
@Pushpa1986-o3m
@Pushpa1986-o3m Сағат бұрын
Me kollage charithe kisima adarshayak na pissek wage
@YoshithaMadushika-j5k
@YoshithaMadushika-j5k 2 сағат бұрын
😅
@slkkkgaming
@slkkkgaming 2 сағат бұрын
😂😂😂
@darshanipriyangika2687
@darshanipriyangika2687 Сағат бұрын
ඊයා මේ ඩාන්සින්
@GujjGhjj-t7b
@GujjGhjj-t7b Сағат бұрын
කියලා වැඩක් නැ මල හොල්මන්
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 сағат бұрын
ඕයේ. ඔජායේ. ඕයේ. ඔජායේ. පිළිගන්න. දඹානේ. වැදි. නැටුම්. හා. හ්.
@NiroshanPushpakumara-pr4we
@NiroshanPushpakumara-pr4we 2 сағат бұрын
උබලට පිස්සු
@SusithaPeiris-l9h
@SusithaPeiris-l9h Сағат бұрын
❤❤❤❤❤
@blabala867
@blabala867 46 минут бұрын
මරු තාත්තයි පුතයි අම්මට ට්‍රැක පැනලා තියෙන්නේ මුන්ගේ අපප්බ්‍රන්ස අහලා😂
@ishanmadushanka1229
@ishanmadushanka1229 Сағат бұрын
❤❤❤❤❤
@chandrachansra1244
@chandrachansra1244 29 минут бұрын
Mistakman මෙතන ඉඳලවත් වැඩ පටන් ගනීද
@slweere
@slweere 51 минут бұрын
තලවතුගොඩ ස්පා නංගිල ටික ගටනව දැක්කම හිත⁣ට හරිම නිදහසක් දැනෙන්නෙ
@RaviJayatunge
@RaviJayatunge 53 минут бұрын
බඩා සමන්ට සල්ලි කොහෙන්ද? මිනිහා කරන රස්සාවකුත් නෑ. 🤔🙃
@KumariDanushka
@KumariDanushka 52 минут бұрын
පිංකිගෙයි චූටියගෙයි ඒවනම් දැන් එපා වෙනවා,ඒවා යව යව බලන්නෙ,
@Achintharukshan-b1s
@Achintharukshan-b1s 36 минут бұрын
මේකෙ ඩාන්සින් ටීම් එක දැක්කම හිනායන්නෙ මට විතරද🥲
@Y...MuSiC...N
@Y...MuSiC...N Сағат бұрын
teledrama ekaka siddi aththa wge hithana sahodara sahodariyoth innawane🤣🤣🤣
@indikadushmantha3020
@indikadushmantha3020 56 минут бұрын
ඇයි බන් උන් ලව් කරද්දී අපිට ලැජ්ජ හිතෙන්නෙ
@shashikavirajh6234
@shashikavirajh6234 7 минут бұрын
Kathawa winadiyen baluwa. Aayanan jeewitheta swarnawahini katha balan na
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 53 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 68 МЛН
Paradeese | Episode 42 - (2024-09-25) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 94 М.
ප්‍රෝ මැක්ස් එකට තව සැපක්
0:54
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12